Aiyo ada video eka balan iddi iwara una 😥 kauru monwa kiuwath oya video danna akka oyage video balala jiwithe godak wenas una kenek mn thawa kenekta jiwithe sarthak kara ganna kiyala dena eka loku pinak e pina athi oyata sathutin jiwath wenna❤️ best mam ❤️ parissamin inna බුදුසරණයි 🙏
Ane athathatama oyage vada dena upadese harima vadagathe akake .thanaks ane oyage ava balala mama mara vidihata hitha nidahase karane vada karanava . Mama suiss vala inane akake mata dula denaneke inanava thutiyata masa 18 . Oyage vidiyo valine mama igenaganana de bohooi thanks dear thanks .
Godaak thank akki...man aasawen beluwa...oyaage pirimesum bawata man godaak garu karanawa..maath godaak uthsaha karanawa oya widiyata weda tika kara ganna..eththama kiwwoth akki man kichten ekata awoth mata mathak wennema oyaawa...
මම මස් මාලු ගේන්න යන්න ඉස්සෙල්ලා මිරිස් ,තුනපහ ටිකක් බැදලා තියෙනවා. ගම්මිරිස් , ගොරක, සුදුලූණු, කුරැදු, කරදමුංගු, කරාබුනැටි බ්ලෙන්ඩ් කරලා නැත්නම් වංගෙඩියේ කොටලා පේස්ට් එක හදලා තියලා යනවා. ආපුගමන් ඔයා කරපු විදියට සෝදලා උවමනා ප්‍රමානයට ලුණුත් දාලා අරන් තියනවා. උදේ උයන්න ඕන ටික රෑට පහලට ගන්නවා. හරිම ලේසියි . හරිම සුවදයි. හරිම රසයි. මගේ ක්‍රමය මේ. ස්ටුවලට නම් ගම්මිරිස් කුඩු, කහ, ලුණු විතරයි .
බොහෝම උද්යෝගීව ,කඩිසරව වැඩ කරන අම්මෙක් දිහා සතුටෙන්,ආසාවෙන් බලාගෙන හිටියෙ පුතේ ස්තූතියි අපිත් එක්ක share කරගත්තට ❤
ඇත්ත්ටම ඔයා හරි නිහතමානී .ඔයගෙ මෙ වැඩහරි සතුට්න් අපි බලනවා.බොරු සෝබනැ මිස් ඔයා බුදු සරනයි.
හොඳ අදහසක් අක්කේ..මම නම් ඔයාගෙ video වලට ගොඩක් කැමති...බොහොම ස්තුතියි අපි එක්ක මේ දේවල් බෙදා ගන්නවාට..
තමන් මහන්සියෙන් හම්බ කරන දේ අරපිරිමැස්මෙන් භාවිතා කරන විදිය ගොඩක් හොදයි.. ඇත්තටම අපි හැමදාම කන්නේ දවසේ මාලු. අපි ඉන්නේ වෙන්නප්පුවේ. ලන්කාවේ රසම මුහුදු මාලු තියන ප්‍රදේශයක.ඈත පලාත් වල අයට අපි කන්වා වගේ මාලු ලැබෙන් නෑ . දැන් තියන ආර්ථිකය එක්ක මාලු දකින්නට වත් නැති මිනිසුන් ඇති ලන්කාවේ..පව්
Current ගියාම බබාලා දෙන්නත් එක්ක ඔයාගේ videoes හැමදාමත් බලනවා ආයේ ආයත්.ඒ තරම් ආසාවෙන්.අපිට වෙලාව යනවා දැනෙන්නෙත් නෑ නංගී.ඔයා මම වගේ අම්මලාට ලොකූ ආදර්ශයක්.හැමදාමත් මේ වගේ videoes ගේන්න.ඔයාලට බුදු සරණයි ආදරෙයි ගොඩාක්
Mama oyage wadawalata kamathi.
හොඳ .වැඩ .සටහන් ..දුවෙි කාටත් .වුනන් .ඉගෙන ගන්න .පුලුවන්..ඹබසැමට තෙරැවන් සරණයි
ඇත්තම කිව්වොත් අක්කේ අපිට නම් මාසෙකට සැරයක් වත් ඔය විඳි හ ට කෑ ම බී ම ගන්න වත්කමක් නැහැ. 😔😔😔ඔයාගෙ vidio ගොඩක් ලස්සනයි අසාවෙන් බලනවා.. 💗💗💗👍🏻
🤔🤔😭
ඔයාගෙ නිහතමානී අදහස් ඉදිරිපත් කිරිම හරිම වටිනවා තවත් මෙවැනි දේ ඉදිරිපත් කරන්න ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌿🌹🌿🌹🌿🌷🌳🌷🌳🌷🌳🌷
දැකලවත් නැති කෑමත් තියනවා
අපිට මාස 2ක් විතර කන්න පුලුවන්
බොහොම ස්තූති ඔබට
ඔයලාට වගේ අපිට සැමන් (දැක්ක කාලයක් මතක නෑ🙂) මස් මාළු ගෙන්න බෑ අක්කේ... හරිම අමරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ... අරපිරිමැස්මෙත් උපරිම ගිහින් දැන් කන්න මොනවත් නෑ ..හරිම සතුටින කාල බීලා හිටපු අය... දැන එහෙම සෙල්ලම් දාන්න බෑ අපිට...
🤫🤔😭
සුවඳ candles ගන්නේ කොහෙන්ද dear??
ඇත්තටම හොඳ අදහසක් ඔයා අපිට දුන්නෙ.ගොඩාක් ස්තුතියි.
Thank you.... attatama api mortivate වෙනවා ... kammali kama yanawa.... නොදන්නා dewal oya සහෝදරිය wage kiyala denawa....🙏🙏🙏🙏🙏❤
බොහොම ස්තූතියි මේ video එකට.මං නම් ලොකු motive එකක් ලැබුවා මේකෙන්.බුදුසරණයි අක්කා
🙏🥰🥰🥰
හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ vedios.ගොඩක් හොඳ දේවල් තියෙනවා අපිටත් ඉගෙන්ගන්න. ස්තූතියි නංගී
අක්කා ස්ටා අනිස් එක කියද.බ්‍රැන්ඩ් එක මොකක්ද .චොක්ලට් චිප් එකෙ ප්‍රය්ස් ආන්ඩ් බ්‍රැන්ඩ් එක
අක්කිගේ මේ වගේ වීඩියෝ බලන්න මම හරි ආසයි අක්කිට බුදු සරණයි 💞💞💞💞💞
ඔයාගේ වීඩියෝස් මං ඔක්කොම බලනවා. අපේ ජීවිතයට එකතු කරගන්න දේවල් ගොඩක් තියෙනවා. සුභ අනාගතයක් පවුලටම මං පතනවා
🙏🙏🥰🥰🥰
අක්කිගේ වීඩියෝ බලලා මාත් ගෙදරට මාළු මස් අරන් ආවාම ඔක්කොම සුද්ද කරලා සෝදලා වෙන වෙනම බාජන වලට දාලා තියනවා. ඒක හරිම ලේසි අක්කි..ඔයාගෙන් තමා පුරුදු වුණේ ❤️❤️❤️
Akka ara yoghurt drink eke wrgya mkkda kiynn puluwanda
හැමදාමත් වගේ ගොඩාක් වටිනවා අක්කෙ❤ .මස්,මාලු හෝදද්දි එකපාරක් නිකන් හෝදලා දෙවෙනි පාර දෙහි සහ ලුනු දාලා අතුල්ලලා කීප සැරයක් ආයි නිකන් හෝදන්න අක්කෙ.එතකොට හොදට පිලී යනවා මස් මාලු වල.මම හෝදන්නෙ එහෙමයි.දෙයියනේ කියලා මට හොද ඇබුල් නාරන් ගහක් තියෙනවා හොදට දාලා හෝදන්න පුලුවන් ඒක නිසා.
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගේ Video එක අපිට harima වැදගත්
වෙනදා වගේම අදත් ගොඩාක් වටිනා විඩියෝ එකක් ගෙනාවට ස්තුතියි නංගී
Oyage pirimahagena weda karanne kohomada kiyala egana gaththa ..Budu saranai .😍😍😍😍
ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවා..ඔයාගේවිඩියෝ බලද්දී වැඩ කරන්න පුදුම ආසාවක් එනවා..❤️
🙏🙏🙏❤️❤️
මම අදයි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ
බොහොම සතුටුයි 🙋♀️🌹🥰
ජයවේවා 🙋♀️🙋♀️
🥰🥰🥰🙏🙏
Mama oyage chanal ekata aluth aunata oyage videos godak mama balua welawa thiyena widiyata mama punchi bisnus ekaka karana kenek oyage motivational videos tika nam hari watinawa thawath api wage jeevithe jaya ganna uthsaha karana ayawa dirimath karawana videos tikaka aran enna godak thanks බුදු සරණයි ඔයාට
හරිම ශෝක් අනේ අක්කේ ඔයා..අපිට අලුත් දෙයක් හැමදම කියල දෙනව thank you..🌹🌹🌹🌹
Akke budunta laga paththu karana vishesha thel eka mokadda mata kiyannako
නංගී ඔයාගේ විඩියො එක බලලා මටත් ආස හිතුණා අපේ විදියට හරි යන විදියට කියලා දුන්නාට ඔයාට ගොඩක් පින් පුතාලාට ඔයාලාට බුදු සරණයි
🥰🥰🥰🥰
Hoda adahasak dena nitharama oya balanne .thanks nanga Theruwan saranai
වෙහෙසකාරි හිතට පුදුම සැනසිමක් අක්කේ ඔයා බුදුසරණයි
Ane oya පොළවේ payagahala inna kenek akke...boru ආටෝපය naha...mama oyata godak kamathi....thanks akke...උතුම් තුණුරුවන් සරණයි ඔබට හා පවුලේ සැමටම
Theruwan saranai dear
Ape aluth duwaniyanta hoda video ekak nangi. Hamadema piliwelata puruduwenna one. Ape aluth ammalata honda motivational video ekak🤗👍
Ane akke malu sudda karana widiya isso, dallonge athula sudda karana widiya wage kiyla dennako. Eka godak wadagath man wage aluthin igena ganna ayata. Thank you akke oyage video hamadama dapu gaman blanwa theruwansaranai oyata ❤❤❤❤😍
ඇත්තමයි අක්කේ ඔයා නම් සුපිරි මන් ඔයාගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤️😍
ඇත්තටම හොද අදහස් ගොඩක් හම්බුනා වීඩියෝ එකෙන් ❤❤❤❤ ස්තූතියි ඔබ තුමියට
🥰🥰🙏🙏🙏
නිහතමානි කාන්තාවක්.😘❤️
Harima arapirimassmen wada karanawa akki oya.godak watinwa eka.mas malu hodaddi dehi.kaha dala hodanna oni nadda akka.
ගොඩක් වටිනවා අක්කා.🙏💕
Akke oyage video dakkiddi harima asai e widihata karanna.try karannam 😘.thank you
Aiyo ada video eka balan iddi iwara una 😥 kauru monwa kiuwath oya video danna akka oyage video balala jiwithe godak wenas una kenek mn thawa kenekta jiwithe sarthak kara ganna kiyala dena eka loku pinak e pina athi oyata sathutin jiwath wenna❤️ best mam ❤️ parissamin inna බුදුසරණයි 🙏
Hareema asai oyage video balanna
Oya vidiyata thamai godak welawata karanne.thank you so..much
🥰🙏🙏🙏
Thank you very much dear I like it and Its very useful for our life
මමත් ඔය විදියට කරන්නේ ඉස්සර නම් මාසෙකට සැරයක් බඩු ගෙනාවා දැන් නම් සතියකට සැරයක් ගේන්නේ ඇත්තටම ඉස්සර අපි කොච්චර හොදට හිටියද කියලා හිතෙනවා දැන් ජීවත් වෙන විදියට
😢
Godak hodai me vege idea ekk❤
Oyage wada nam super mama oyage friend Zahiera. Mamath oya wage plan and organized in my work . specially in cooking, kitchen things
Harima asawen balanawa akkge vedios. Thank you so much.
Bohoma hodai.ya widihata penwana eka.anith ayatath ethakota igena ganna puuwan.sthuthii.oyage dewal kohomath hodai nangi.
Fresh milk eka open kalata passe kochchara කාලයක් frig eke tiyaganna puluwanda akka..
Math ohomai akke..malu geddi eka wara mas maalu okkoma genawa..ehema genawath desarekata hari balance krn hadanne..arapiri masmen yddi apita aduwak danenneth na...❤
හොඳ අදහස් ටිකක්...❤️❤️❤️
අක්කේ මට gold bangles 1ka හම්බවුණා අක්කේ.
හරිම වටිනා ව්ඩියො එක අද ,
Harima wadagath video ekak.thnks akki
අක්කෙ ඔයා තාම WM කරනවද, ඔයා ඒ සම්බන්ධයෙන් විඩියො එකක් දාන්නෙ නැද්ද. කොහොමද හොඳ results තියෙනවද, ඒ ගැන කියන්නකො.
Akke dallo oluwath ganna eka harima rasai
අදත් නියමයි වීඩියෝ එක 👌❤
පුංචි ප්‍රශ්න දෙකක් තියෙනවා, කියන්න පුලුවන් ද ඩියර් ..
අඹේවෙල බටර් කොහෙද තිබුනෙ? (හොයන නමුත් හම්බුනේ නැති නිසා ඇහුවේ)
සුවද ඉටිපන්දම කොහෙන්ද ගත්තේ ?
❤💐
මම subscribe කෙරුවා ලස්සනයි වැඩ සටහන
🙏🙏
ඔයාගේ වීඩියෝ natural . හරිම ලස්සනයි dear 💕😊.
🥰🥰🙏🙏
Thank you. Very useful
Aththa athi satiyen kiyana kenek boru soobana nathuwa godak watinawa oyage vedio akke
🥰🥰🥰
Akke ai malu sodanakota kapanakota itipndamak paththu karagaththe
බුදුසරණයි අක්කා
Budusaranai obatumiyata
අක්කේ මේ ඉටිපන්දමට මැස්සෝ එන් නැද්ද .ඔයා මේක පාවිච්චි කරන්නේ ඒ වෙනුවෙන් ද.කොහෙන්ද ගත්තේ.
Thank you so much watinawa oyage addahas
🥰🙏🙏🙏
අක්කා ඉටි පන්දමට මැස්සො යනවාද?අපෙ ගෙදර මට තියෙන ලොකුම කරදරය.මට ඉටි පන්දම ගත්තේ කොහෙන්ද
@@mohamedimran7447 අපිත් එ දෙවල් කරනවා.මට දැන ගන්න ඔනි ඉටි පන්දම ගැන
Akki maduruwngen berenna gtta spray eka mkdda
පැගිරි තෙල් තියෙන එකක්
Mn akkage video. Balana harima kamti hamdam comment kare nati unata akka video ekak dankm magabaln inne wada karna asha hitnwa akkage video baluwama 🥰🥰
මම මෙ voice එකට හරිම ආසයි අහාම්බෙන් fb එකෙ දැක්කෙ
🥰🙏🙏🙏
Anee api inne akki මෙහෙම vedeyo 1k daanakam thank ඔයාට ජය වේවා අක්කා budu සරණයි
Budusaranai
Akke oyage video lassanai hari asawen balanawa oya hari uthsahawanthai matath asai mehema chanal akak karanna kohomada patan ganne.
Ane athathatama oyage vada dena upadese harima vadagathe akake .thanaks ane oyage ava balala mama mara vidihata hitha nidahase karane vada karanava . Mama suiss vala inane akake mata dula denaneke inanava thutiyata masa 18 . Oyage vidiyo valine mama igenaganana de bohooi thanks dear thanks .
🙏🙏🥰🥰🥰👌💪
අක්කි ඔයා ලස්සනට මස්,මාලු ටික අසුරනවා.ඇත්තටම ඒහෙම පිලිවෙලයී.මාත් ඔය විදියටම කරනවා.😍
🙏🙏🥰🥰🥰
Tormallu istu dana heti pennako
මමත් කරන්නෙ මෙි විදියටමයි.මට ගොඩක් සතුටුයි මම කරලා තියෙන්නෙ නිවරදි දේ නිසා.මගෙ මහත්තයා බබලා දෙන්නට සතියකට ගොඩක් දේවල් ඉරිදටත් ගෙනැත් අනික් දවස් වලත් ගේනවා.ඊයේ මම කීවා ලබන ඉරිදා වෙනකම් මුකුත්ම ගේන්න එපා කියලා.ඒ කීව දේ ගැනත් මම සතුටු වෙනවා ඔයාගෙ වීඩියෝ 1බලලා.😊
🥰🥰🥰
ආදරෙයි අක්කා විඩියො එකට මං කැමති ❤️❤️බුදු සරණයි !!
Kama menu eka sathiyaka video ekak karanawada harima lassanai oyage video akka ikmanata tawa video ekak ganna
මට කියන්න පුළුවන්ද ඔයා පාවිච්චි කරන පිහියේ වර්ගය
IKEA . රට ගිය වෙලාවක ගෙනා එකක්
මම ඔයාගේ හැම වැඩසටහනක් බලනවා.ඇයි ඉටිපන්දමක් පත්තුකලේ
Nice video my Dr I really waiting u are video s❤️❤️ thanks so much Dr❤️❤️
කිල්ස් එකේන්ද,dr බඩු ගෙනාවෙ ,ඔයාට පුළුවන් හාමුදුරුවන් පස් දෙනකුට හො තුන් දෙදෙනෙකුට සංගික දානයක් දෙන්න තියෙන ව්දියට අවශ්‍ය දෙවල් සහා කොපමණ පුමනයන්ද කියන්න පුළුවන් ද ,ගෙදර අයත් 30 ඉන්නවා ,,පුළුවන් නම් කොහොමද ප්‍රමාණයන් ද ගන්නේ හදන දෙවල් මොනවා ද කියලා කියන්න තෙරුවන් සරනයි
Wenada wagema asawen baluwa.hamadama me wage vidiyos aran enna akke.🤗
නංගි ඔයා කොහෙන්ද මාලු මිල දී ගත්තේ ....
Prices mention karannako...
I know it'll change in future....
Oyalage gedara biscuit kannem nedda akke.the bona welawata...
Venada wage adath video ekath harima poyojanawath.good luck nangi
Godaak thank akki...man aasawen beluwa...oyaage pirimesum bawata man godaak garu karanawa..maath godaak uthsaha karanawa oya widiyata weda tika kara ganna..eththama kiwwoth akki man kichten ekata awoth mata mathak wennema oyaawa...
ආව් නියමයිනෙර් 👍👍👍💪
Harima asai akke man oyata... oya harima piliwala kenek....math ohoma thamai weda karanne akke..adarei...❤️❤️❤️❤️
Yogurt drink eke namai gattha thanai price ekai kiyanna pls
Supermarkets wala thiyenawa dear dan
Akki itipandam gatte kohomada
Supermarkt
Akka dn diet krnne ndda?akka a video ekk demme nene lagadi
Akki oya genawa yogurt panaya kohenda gaththe keels ekenda
Keels ,arpico ,glomark ,laugfs wala thiyenwaa
Math mehema thamai karanne akke. Apith badu ganne weekly. Math mas malu weekend eke hodala karala Oya wagema boxes walata dala freezer eke thiyanwa udeta wadata geniyanna hadanna…🥰
👍👍👍
Ane akke kema hadana videos gennako..❤
Ane godak hoda vidio akak saha hoda motivation akak hamba wanawa
Man asa oyage vidiyo balanta vitharai.
Akka gena api dannawane