Man oyage hama video ekakma balanava...sama venna akkiyo mata hamadama comment karanna bari venavata...harima vatinava oyage video..mata aurudu 2 puthek innava...eyata kama hadaddi man duli babage kama recipe video balanava...godak pin akke...adarshamath amma kenek oya...
Akki oya kichan eke podi note book ekak thiyaganna. Ivara vena deval e velavema liya ganna. Eka oita vada lesi vei kiyala mata hithenava. Mama eka karanava. Try karala balanna akkiyooo..♥️♥️♥️♥️
Apith grocery badu ala luunu okkoma maase antima anit mase mulata lan weddi genwa akke..hal,elawalu,malu,bittara edineda awashya widiyata tama ganne..habai mmt kiri piti biscuits okkoma dan ain karala tama genne..ekak saukya anika mila nisa...mm oyage spice gena widiyata ekaga naha..ewat awashya de genat gedarama hada gatta nam tama akke agata guna..tawa podi mahansiyak daranna wei eth eka wada sudusui..apita pol gas 2k tiyena nisa ekat yantamin shape kara gannawa...oya attama apema pawule kenek wage danenne..boru posh na
Aluthen wenama family life ekak aramba karapu Mata godak dewal akkigen igennaganna puluwan una. Aththatama oya Amma kenek wage hemadeyakma kiyala denawa. Thank you soooo much. Ada video ekath harima lassanai 😍😘
Dan nm dear oy widiyatama eka wara mata gena grocery badu walin kiri piti ,biscuit emat natuwa 13000kata wada yanawa wenada okkoma aduwak natiwama ganna giye haal natiwa 500k wage
@@UmiBabyFoodBlog it's OK akka. .math karala ne. .oyagen idea ekak ganna beluwe. .mage tikak diga comment ekak thiyenawa. .tikak balannna. .don't angry with me
හරිම ලස්සන වීඩියෝ එකක්...ඉස්සරහටත් මේ වගේ video වීඩියෝ ගේන්න බුදු සරණයි
අපිට ගොඩාක් වටින විඩියො එකක්...මට නම් බොහොම අගෙයි...ස්තුතියි අක්කේ.
😍🙏❤️🥰
මමත් tomato sauce ගෙන එක නතර කලා පුතගෙන් බේරන්න බැ නිකන් බත් එක්කත් කනවා දවසින් බෝතලේ ඉවරයි .දැන් ඔනි උනාම විනාඩි 10න් ගෙදරම හදලා දෙනවා හරිම ලේසි හදන්න.
👍🙏🙏❤️🥰
Harima saralai adath vidio ekakak genawata bhoma stuti Teruwan saranai. ❤❤❤❤❤❤❤❤
හැමදෙම සැලසුම් කරලා පිලිවලට කරගත්තාම ගොඩක් පහසුයි නේද අක්කා❤️❤️අපිත් සමපෝෂ ගේන එක නතර කරා අක්කා🌺🌺හිතේ දෙගිඩියාවෙන් කන්න ඔන නැනේ නේද?අදත් අක්කාගෙ විඩියො එකට මං කැමති අක්කා ❤️❤️හැමදාම වගේ අක්කාට ගොඩාක් ආදරෙයි 💕💕හැමදාම සතුටින් ඉන්න🌺🌺බුදු සරණයි !!!
Man oyage hama video ekakma balanava...sama venna akkiyo mata hamadama comment karanna bari venavata...harima vatinava oyage video..mata aurudu 2 puthek innava...eyata kama hadaddi man duli babage kama recipe video balanava...godak pin akke...adarshamath amma kenek oya...
Thank u ඔය දෙන්නටම
ආමන්ඩ් ඇට,හෙසල්නට් වගේ දේවල් ඔයා දරැවන්ට දෙන්න.ගොඩක් ගුනයි අක්කේ
දුව
සබන් දත් බෙහෙත් හදුන්කුරු
සුවද කුඩු, දත්
බෙහෙත්, කපුරු ආදී දේවල් තියන්න කෑම ගොඩේ නොතියා
වෙනම පොඩි තැනක් තියා ගත්තොත් නරකද?
වරදක් නෙමෙයි මම කරන දේ නිසා නිකමට කිව්වේ.
💖
බුදුසරණයි!
ඔව් ඒක හරි ආන්‍ටි. හැබැයි මම කෑම ඔක්කොම පෙට්ටි වල දාලා වහල තියෙන්නේ. ඒ නිසා කිසි අවුලක් වෙලා නෑ. වෙන මට තියන්න තැනක් නෑ ආන්ටි. මොනා කරන්නද? 🥲
@@UmiBabyFoodBlog
Man harima kamathi oyata akke. Oyage tips harima helpful ❤
Giyapu priseka seratama kiwwanam vatinawa badu tikata dala adahasak ganna😊
Akki adath vedio eka niyamai .fresh milk ekak keduwama oya frigh eke kochchara kalayak tiyagannawada.
දැවස් 3-5 ක් වගේ
Dennam oyage video ekak enakan balagena inne.jeevite piliwelak karaganna asai oya wage.weely eke video ekath genna.man oyata harima kemati.oyalata budu saranai.
බුදුසරණයි ඔයාටත්
සල් බාර් පාවිච්චි කරන එක ලාබද
Weekly ekakut dennko nande. Mama hari asai mewa balanna. Eth meal plan karala ekata ona badu gena hati maseta sathiyata igenaganna hari asai.
Kitchen tawel keeyak venavada
මන් ඉල්ලපු vedio එක... thanks akki ඔයාගේ වඩ මන් හරි අසයි අක්කියෝ
Thank you dear
Akki me edinburgh ekw easy cheese sause eke taste eka kohomda? Rasaida?
ඔව් අපේ පොඩ්ඩො කැමති
@@UmiBabyFoodBlog thq akki
වටින වීඩියෝ එකක් අක්කා.... ගොඩක් ස්තුතියි... ගොඩක් ආදරෙයි....
Thank you dear
අද වීඩියෝ එකත් වැදගත් වීඩියෝ එකක්. බුදු සරණයි! . පරිස්සමින් ඉන්න නැන්දේ
🙏🙏🙏🥰🥰
අක්කෙ හරියටම හරි අර පෝෂ මේ පෝෂ මමත් නැවැත්තුවා මම ගෙනත් ගෙනත් හිටියෙ සූපෝෂ සමපෝෂ දැන් ගෙන්නෙ නෑ බිස්කට්නන් කොහොමත් ඒකාලේ ඉදලම ගෙන්නෙ නෑ මන් ගෙදර හදනවා බිස්කට් පොඩි දෙන්නට සීරියල් එකක් ගෙදර හදාගෙන ඉන්නෙ 😍
Wow. Keep it up
Man nurser teach karanne me davas vala thiyana viyadama ekka salary ekama madi gedararta .aduvata hari thiyena jewellery thiyeda
අක්කෙ,ඔයා ළඟ විකුණන්න Saree brochers thiyenawada? Low price walata
No dear
Akki karawala fridge eke dann hodtm tynw bucket ek pitin
ඔව් dear. Thank you
Akka lassanai wede. .man podi deyak kiyannada akke..puluwannam kaden saman ganne nathuwa pressure cooker eke gedara hadaganna. .godak labay. .healthy.anith de thama chilli paste ..ewath kaden ganna ewage pilikakaraka dewal wediy....gedarama hadanna. .ane akke soya nam kannama epa.math nawaththalama demma. .me gena tikak hithala balanna. .mama gena tharahak hithanna epa...man godak mewa gena hoyala balala kewe. .ape gedarath den ehemay. .loke wediyenma wisha sahitha ahara ganna rataklu ape rata...ane akka api ape daru petaw rekagamu. ..thawa deyak akka puluwannam me dawaswala economy ekata gelapenna pirimesmen kussiye weda karana heti ha shopping tips vedio ekak denna. ..oyalata budusaranay. .mama yapahuwen
Thank you
Thanks for sharing. Oyala koheda inne?
Ragama
Harima asawen wenada wagema adath vediyo eka baluwa akke,,,akkage vediyos walin igena ganna godak dewal thiyanawa,,,,budu saranai hamotama
බුදුසරණයි ඔයාටත්
Akke mage babata 2 years 2 months. Eyawa paly scool damu kiyanawa husband. Mata duki. Eya podi ne. Hari wayasa mokdda akke?
වෙනත් ප්‍රශ්න මුකුත් නැත්තම් මම කැමති. අවුරුදු 3 ක් දාන්න
Akki oya kichan eke podi note book ekak thiyaganna. Ivara vena deval e velavema liya ganna. Eka oita vada lesi vei kiyala mata hithenava. Mama eka karanava. Try karala balanna akkiyooo..♥️♥️♥️♥️
😀🥱 note book ඕන නෑ darling .. මගේ කුස්සියේ white board එකක්ම ගහල තියෙනවා. ටික කාලයයි ඒව කලේ..මට ගැලපෙන්නේ නෑ darling
Uuuuuuuuuma akki mn gdak assi oyage vidio walata
Aunty wada karana vidihata mn aasaii harima piliwelaii...auntyge video walin thamaii godak dhewal igena ganne...♥️♥️♥️😍
Thank you darling
Babalage weda tika oya kohamada Karenne studies,and time table daalada karenne akke matath boys la fennel innava akke video ekak Danda akke plz
දැන් ලොකු පුතාලා හැම වැඩේම තනියෙන් කරගන්නවා. ඉතින් ලොකුවට මේ දවස්වල නම් බලන්නේ නෑ. චූටි බබාත් ඉස්කෝලේ යන්න ගත්තම තමා ඔය ගැන හරියටම කියන්න වෙන්නෙ. කොහොමත් තුන්දෙනාව එකම මේසෙ තියාගෙන කියල දෙන එක තමා කලේ. ලොකු ප්ලෑන් නෑ
Godaak watinawa akki meka..mama shoping karanawa godakadui..mahaththayata list ekak hadala denawa..eyaa thamai aran enne hemadaama..oyage video eka balapuwaama mata hithuna maath kohoma hari welaawak hadaagena shoping karanna..mahaththaya giyaama eyaata hithuna hithuna godaak dewal list ekata amatharawa aragena enawa..eka loku aparadayak ada kaale hetiyata...eththama next week eke idan man thamai shoping yanne..eththamai..thank akki...
Shopping time එක ඔයාගේ relaxing time එකක් කරගන්න
අපි පොඩි කඩවල් වලින් බඩු ගන්නේ.අක්කා වගේ shoping කරන්න මාත් ආසයි.මට දැනුනේ මාත් අක්කා එක්ක shoping කලා වගේ. සතුටුයි🌷🌷 අක්කේ කෑම හදන්න එකක් පෙන්නන්නකෝ. අක්කා උයන ඒවා බලන්න ආසයි. 🌷🌷 තෙරුවන් සරණයි
බුදුසරණයි නංගි..
අක්කා මම කරවල, හාල්මැස්සො දාන්නෙ කෑලි කපලා ස්ටෝරේජ් බොක්ස් වල දාලා ෆ්‍රිජ් එකේ.... පිලිවෙලට තියෙද්දී හැමදේම පහසුයි නේද ....
ඔව් එතකොට කල් තියාගන්න පුළුවන්
ඔයාටත් ස්තුතියි නංගී
Oyage wada nam super mama Zahiera thank you
🙏❤️🥰
Ada mama goda..........k kammeli ammata hitiya akkiyo. weda karanna hithunema neha.oyage ma video aka baladdi matath hithuna kammeli wennethuwa wada karanna. Thanks akkiyo. Oya mawa motivate kalata thanks akkiyo. 🙏🙏🙏🙏🙏🙏🙏
You are welcome dear
මම ඉල්ලපු kitchen hacks video එකත් ඕන ඉක්මනට....ok අක්කා...බුදුසරණයි...
😘🥰😍
ගොඩක් වටිනවා ස්තූතියි අක්කෙ 💞
🙏😍❤️🥰
අදත් වැදගත් , ලස්සන වීඩියෝ එකක්.. 👍👍
Thank you dear
ගොඩක් ස්තුතියි nangi, ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක share කර ගත්‍තාට. හරිම වටිනා පාඩමක් . ඔයාගේ අනාගතයට සුභ පතනවා .
ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!!
🙏❤️🥰🥰
Apith grocery badu ala luunu okkoma maase antima anit mase mulata lan weddi genwa akke..hal,elawalu,malu,bittara edineda awashya widiyata tama ganne..habai mmt kiri piti biscuits okkoma dan ain karala tama genne..ekak saukya anika mila nisa...mm oyage spice gena widiyata ekaga naha..ewat awashya de genat gedarama hada gatta nam tama akke agata guna..tawa podi mahansiyak daranna wei eth eka wada sudusui..apita pol gas 2k tiyena nisa ekat yantamin shape kara gannawa...oya attama apema pawule kenek wage danenne..boru posh na
Thank you for watching dear
Aluthen wenama family life ekak aramba karapu Mata godak dewal akkigen igennaganna puluwan una. Aththatama oya Amma kenek wage hemadeyakma kiyala denawa. Thank you soooo much. Ada video ekath harima lassanai 😍😘
Thank you so much dear
ගොඩාක් balan හිටියා thank ඔයාට ජය වේවා අක්කා
Thank you dear
Harima lassanai, piliwelai,oyage videos maga arinne nathuwa balanawa
Thank you dear
Mama karana deyak kiyannam..meka godak aya karanawath athi..mama monthely and weekly kiyala lists dekak hadagana innawa.eka hamadaama maase 25-26 athara a widiyatama
genawa.vishesha deyak thubunoth vitharai adda karanne list ekata.weekly list eke tamai elawalu malu mas jaathi ewa weekend eke wage genawa.monthly list eke quantities apita oni widiytama gannawa.ethakota godak welwata maase mada badu ganna wenne na.badu athapasu wenne na.kaale wagema salluth ithurui..mama th keells tamai giye.eth lagadi mata thoga kadayak hamhuna.dn monthly list eka ganne eken.loku wensak tynwa prices wala.❤️
ගොඩක් හොදයි. එහෙම තමා වෙන්න ඕන
පොල්තෙල් කීයද
Thank you so much අක්කා...
මමත් ගෙදර ත්‍රිපෝෂ හදන්න හිතුවේ අක්කේ...ඒත් ප්‍රශ්නය තියෙන්නේ ධාන්‍ය වල නේද අක්කේ...😔
ඔහොම බැලුවම මුකුත් කන්න බෑ මේ රටේ dear😏
ගොඩක් වටිනවා අක්කේ ..ආදරෙයි ඔයාලා හැමෝටම..❤❤❤
🙏😍❤️😘
Nangi oyata wadipura time thiyanawana miri kudu tunapaha kudu gadarama hadaganna balanna nagi..
වෙලා ඇත්තෙම නෑ අක්කේ... පේනවනේ..මමත් ආසයි..ඒත් බෑ
Mmt alutin gdr padinchi wuna kale kaden gatta tuna paha okkoma, kaha nam amma hadala dunna digatama...eth ewa sure na hitunama tikak wenna genat try kala.passe mm ekata huru wuna...dan digata paayana dawas allala miris tuna paha badu welala tiya gannawa iwara wenna yaddi kotala ice cream cup ekaka baag wala dala gata gahala fridge ekata daanawa.miris 500k maseta genat kaali aduwen laga gedaraka molen kota gannawa.anithwa gdr mm kotanwa.mokut wenne naa.podi bottel walata satiyakata wage wenna daa gannawa...
Dan issara wage bha akke.hamadama gini ganan.dan sathiyakta thamai badu genne.
ඔව්.. ඒකනේ
GodAk wAtina vedio ekAk. Budu sAranaai
Budusaranai
Akke hometour ekak karannakoo
oyage videos man asawen balanawa
choclate තැවරැමෙ link eka danawada
smaposha triposha gana hithana vidiyata anithwa gana hithuwoth mk ganna wenne
chicken snaks butter cheese
බටර් චීස් ප්‍රශ්නයක් නෑ. චිකන් සහ කඩේ ස්නැක් සීමා සහිතයි
Akke ekama kaama jaathi daily denna hoda na cancer walata Enna puluwan kiyala mama balapu tv program ekaka docter kenek kiuwa mage puthata mama daily egg 1k yougurt 1k denawa eka hoda nadda akka babata taama 2yrs ane Mata rply kranna akke meka mata loku prashnayak
මං පොඩි දෙයක් කියන්නම්. වරදවා තේරැම් ගන්න එපා. මේ වගේ දේවල් comments විදිහට දාලා අහන්න එපා. මොකද මේ වගේ ගැටලු වලට නිවැරදි පිලිතුරු doctor කෙනෙක් නොවන කෙනෙක්ට දෙන්න බෑනේ. ඒ නිසා doctor කෙනෙක්ගෙන් නිවැරදි පිලිතුරක් ගන්න. මොකද මේවා පොඩි අයට දෙන නිසා. අනික උමන්දා අක්කට සමහර comments miss වෙනවත් ඇති. ඔයාගේ බබා ගැන හිතලමයි කියන්නේ.
ඔව් dear. අපෙන් අහල තේරුමක් නෑ. නමුත් එක දෙයක් කියන්න පුළුවන් . බිත්තර හැම දාම දුන්නට ප්‍රශ්නයක් නෑ. එකම දේ හැමදාම දෙන්න එපා කියන්නෙ විශේෂයෙන් processed food (සකසන ලද ආහාර) වර්ග වලටයි. ඒ අතරේ යෝගට් ලොකු අවුලක් නෑ. විශේෂයෙන් highland. දවසට එකක් දෙන්න කියල මටත් ඩොක්ටර් කියල තියෙන්නෙ..
Rally nice video Dr useful video I like this video and thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😍🙏🥰
වීඩියෝව හරිම ආසාවෙන් බැලුවා
😍🙏❤️
Harima nihathamani charithayak miss oya
😍🙏❤️🥰
Oygen igana gnna puluwan dewal godak thiynwa akki...thanks for sharing
Welcome dear
Godak watina video ekak.good luck nangi
Thank you sister
Wow godak piliwelai darling akki 😍😍😍😍
🥰🥰
Akke oya tikata bill eka keeyada
අනේ ඒක නම් මතක නෑ නේ. මේක පරණ වීඩියෝ එකක්
අක්කෙ සාමාන්‍යයෙන් මාසෙ බඩු වලට කොච්චර විතර මිලක් වැය වෙනවද?? අනේ ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ..සල්බාර් පාවිච්චි කරන්නෙ මොනාටද??
Dan nm dear oy widiyatama eka wara mata gena grocery badu walin kiri piti ,biscuit emat natuwa 13000kata wada yanawa wenada okkoma aduwak natiwama ganna giye haal natiwa 500k wage
මේ බඩු ටිකට rs 25,000 අවට ගානක් ගියා. සල්බාර් වලන් පිගන් සේදීමට
Akka meal plan ekak hadagena uyana eka gena oyage adahasa mokadda. .eka hoday nam karana heti vedio ekak genna
මට ඒක කරන්න බැරි දෙයක් ..ඒක පුද්ගලයානුව වෙනස් වෙනවා. ඒත් ඒක මට හරියන්නේ නෑ
@@UmiBabyFoodBlog it's OK akka. .math karala ne. .oyagen idea ekak ganna beluwe. .mage tikak diga comment ekak thiyenawa. .tikak balannna. .don't angry with me
Good akki
Akki oya wage thamai apith badu ganne...
ලස්සනයි අදත් වීඩියෝ එක
Thank you dear
Mata katahada mathkaii auj
Godak hodai .plan ekakata wada karana eka.apith oya wage badu gannawa.madi wenawelawal tiyamawa.ayi gannawa.❤️❤️❤️❤️
🙏😍❤️🥰
Nicely done. Best 20 minutes. 👌💐❤️❤️🇺🇸
🥰🥰🥰🥰
Math balagena hitiye akke oka enakn ane thank you
😍🙏🥰🥰
Adanam video eka velassanin balanna velaavak labuna. Mamath last week grocery shopping kala baba ekka. Thaniyama 1st time giye. Mage chooti puthaath trolleya thallu karanna harima aasai. ❤
😀🥰❤️🙏🙏🙏
Video eka ලස්සනයි akkiyo
🙏❤️🥰
Akki oyage almariya gena kiyapu vedio eke baluva matath me sarees valata karanna deyak nethiva inne .parana adum oya khomada ain ksranne?ane oya gava aduvata saree valata dapu jewellery nedda
නැති කෙනෙක්ට දෙනවා. Facebook හෝ youtube පෝස්ට් එකක් දාලා. නැත්තම් ඒ විදියටම අඩුවට බිකුණනවා
@@UmiBabyFoodBlog oyagava jewellery nedda
අනේ අක්කි හාල්පිටි වලින් හදන කැම ටිකක් කරන්නකෝ ඉක්මනින් හදාගන්න පුලුවන් අපිත් දැන් සමපෝෂ කන්නේ නැ
අපි ඉතින් හදන්නෙ පිට්ටු තමා
Akke saman gedarama hadanna.hari lesi.
Ane kiyannako dear cornflakes hoda nadda
සීනි වැඩි සැකසූ ආහාරයක් . නිතර දීමට සුදුසු නෑ
@@UmiBabyFoodBlog thank you very much dear
Thanks dear...
😘😍🙏
Godak watinawa ada kale vidiha ta ohoma tama ganna one tenks.
😍❤️🥰🙏
Harima piliwalai akke oyage wada, 👍👍👍
😘🥰😍
Oyata godak pin
සබන් කුඩු වර්ග දෙකක් ගේන්නෙ ඇයි අක්කී💖
Washing machine and hand washing separate
Math ada beluwa oyahe video eka next week ohoma karanaa
😍🙏🥰🥰
Danui dakke akka.me balana gaman.
❤️🙏🥰
මන් ඉල්ලපු vedio එක... thanks akki
Ow ow oyaata thama
Godak dewal ki welawa na.....adarei ane......💕💕💕💕💕
😍❤️🥰
විඩියෝ එක ආසාවෙන් බැලුවා ❤️❤️
Thank you dear
video aka lassanai akki👍👍👍
video .aka.lassanai.akki
Thank you to both of you
oya shoping karaddi man oyawa dakka ekath sathutui akka.oyawa dakin asawen hitiye.good luck❤️
අහ් නංගි නේද මට හම්බුනේ.. මරු දගමල්ලක් ඔයාට ඉන්නේ.. තෙරුවන් සරණයි හැමෝටම
හැමදේම හරි ලස්සනයි පිලිවෙලයි අක්කේ ❤
Thank you darling
Thanks for the vlog Dear
Luv it
😘😍❤️🙏🥰
අක්කේ මාසෙටම ගෙදරට බඩු ගන්න එකද ලාභ, නැත්නම් සතියෙන් සතියටද? මමයි,බබයි, හස්බන්ඩ් විතරයි ගෙදර ඉන්නෙත්. ඒත් අපිට මාසෙට සෑහෙන්න වියදමක් යනවා. කෙනෙක් කීවා සතියෙන් සතියට බඩු ඇරන් බලන්න කියලා, ගොඩක්ම බබාගේ දේවල් වලට තමයි වියදම් යන්නේ නම්.
බබාලා ඉන්නකොට කොහොමත් පොඩි කාලේ වියදම වැඩියි. ඒක වෙනස් වෙනවා පවුල සහ ආර්තිකය මත. මාසේ බඩු තොග කඩේකින් ගන්නවනම් ලාභයි. සතිපතා බඩුවලදි ලොකු ලාභ හොයන්න බෑ
Oyage wada walata hari asa hithenawa akka 💖💖💖👍
😘🙏😍❤️🥰
Akkiva dakkath asai,.
😘🥰😍
සරලයි... ලස්සනයි ❤️
😍🙏❤️🥰
Akka samaposhawalath triposhawala wage pilika karaka tyeda.mage babata mn samaposha denawane.
අනේ දන්නෙ නෑ නංගි..
mama oyata kamathi oya hama dema kelin kiyanawa tikak ridenawa eth hodai
🥰🥰🥰
අක්කා Daily Menu Vlogs, Snack Time Ideas තව ගේමු ❤😘
😍🙏❤️🥰
Really really nice
Thank you
hodin inawa.👍❤❤❤❤
Akke godak hodha video ekak akke ,,Oyage video tika boru acting Naha I love ❤️
Thank you dear