Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපටත් කියලා දෙනවාද වැඩි ආදායමක් ගන්න විදිහ.
සමන් මහත්තයා, ජස්ටින් කියන්නෙ ගහකොලට ආදරේ කෙනෙක්. ඔය වත්තට ඉහලින් මගේ තේ වත්තක් තියෙනවා ජස්ටින් ඒකට උදව් කරන පුද්ගලයෙක්....මගේ සුභ පැතුම්.....
mahatmaya oya te vargaya monawada,25 da 26, da 27 da???
Saman mahathya phone num eka denna
තෙරුවන් සරණයි!
Good luck ❤️
මගේ ඉඩමේත් ඇට මල් හැදෙනවා.තේ වර්ගය 23. තේ ගස් වලට තාම අවුරුදු 7 ක් විතර වෙන්නේ. ඩොලමය්ට් ගැහුවා .පසේ පි එච් අගයත් හරි .කප්පාදු කරපු අලුත දළුටිකක් කඩන්න පුළුවන්. එත් කප්පාදු කරලා අවුරුදු එකමාරක් විතර යනකොට ඇට මල් හැදිලා ගහෙ කොළ ටිකත් හැලිලා කලින් වගේ ගස් ටික ඉපල් වේගන එනවා දලුත් හොදටම අඩුයි . please ඔය වගේ ඉඩම හදාගන්න උපදෙස්ටිකක් දෙන්න පුලුවන්ද?.
Oya nematode lede apeth ehemai aurudu 6 den galawala kurudu danawa
23 the warge awlkd koheda ek ape ewath emai e gas ekka ekata thina anik the 26 gas walata e prshne na
Wistarayak kiynna puluwnda
තේ වර්ගය මොකක්ද
Tea pala 30000k ganna puluwanda. Horana
Thank you so much saman mahaththaya. 😊
දල්ල ගැන නොසිත ගහ ගැන හිතල දලු කඩන මිනිස්සු දැන් නැ.කප්පාදු කලොත් ගහ යා කරගන්නෙ නැ.නටුවටම කඩල කඩල ඒ කැල්ල විනාස කරනව.කිවුවත්,කඩල පෙන්නුවත්,දිගටම කඩල පාත්තිය හදල දුන්නත් අර විදියටමනෙ කඩන්නෙ.තිරිසන් කම මිසක් වෙනදෙයක් නෙමෙ
සහතික ඇත්ත හරියට දල්ලක් කඩාගන්න මිනිස්සු නෑනේ😢.ගහම හූරනො.😢
ජය වේවා..❤
ජය වෙවා.
ජයමවේවා
Wow wow ,,
අක්කර දෙක හමාරක් තීනෝ මාසේටම කිලෝ 500-800 අතර කැඩෙන්නේ.. පොලව වැහෙන්නම වතේ තේ ගස් තීනෝ පාළුත් නෑ.මගේ වත්තේ තේගස් දාසයදාහක් තීනෝ..වැඩිම කඩලා තීන්නේ 809😢 තේ ගස් වලට වයස අවුරුදු 9.
ඉතාමත් කණගාටුදායක තත්වයකි.ඔබ ලබා දී ඇති තොරතුරු නිවැරදි නම් වහාම පලපුරුදු තේ උපදේශක වරයෙකුගේ සහය ලබා ගන්න.
සුභපැතුම්
ජයවේවා ඔබ තුමාට.
Wow super
Jayaveva ❤️❤️ tharidu mahaththyata
Godak sathutui
1300 මාසික ලබා ගැනිම ඉතා හෝදයමම දැන ගන්න කැමතියිතේ ගස් ප්රමානයතේ ගසකින් අවුරුදදටම ලබා ගත් ප්‍රමානය
අපේ තේ වල කෙස් වගේ හැදිල ඉඩමෙ පැතිරිලා සුද්ද කරද්දි මම දැක්කෙ ගසුත් දුර්වලයි මොකද්ද හොඳම ප්‍රතිකර්මය 🥵🥵
please bro ඔය තේ ඉඩම හැදුවේ කොහොමද කියල video දාන්න . මෙහෙ ඉන්න උපදේශකලා දන්නේනැහැ .ඒ අය කියන්නේ 23 තේ වර්ගයේ හොඳ නැහැ ලු .ඒ තේ වර්ගයේ හැටිලු. ඔය ඉඩමට කරපු දේවල් කියන්න. එතකොට අපිටත් පුළුවන් ඉඩම හදාගන්න.
උපදේශකයන් AC කරපු කමර වල ඉදන් කියන්නෙ 2023 හොද නෑ කියල මටනම් හොදම වර්ගය තමයි 2023
ඔබ තුමාට ජය වෙවා සම්බන්ද කර ගන්න නම්බර් එකක් දානවදමම බලංගොඩ අක්කර එකහමාරක් තේ තියෙනවා මාසෙකට දලු කැඩෙන්නෙ කිලෝ 400 ක් පමණයි එය වැඩිකර ගැනීමට උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි .ස්තූති
සවස 7න් පසුව කතා කරන්න 0771273510
මම පැල හිටෙව්වේ 3+3 දැන්. අව් 2 ක් විතර වෙනව මට හිතෙනව ඒ මැද්දට තව පැලයක් හිටවන්න ( අඩි එකාමාරට එහෙම හිටෙව්වොත් අව්ලක් වෙයිද උත්තරයක් බලා පොරොත්තු වෙන්ව
අපටත් කියලා දෙනවාද වැඩි ආදායමක් ගන්න විදිහ.
සමන් මහත්තයා, ජස්ටින් කියන්නෙ ගහකොලට ආදරේ කෙනෙක්. ඔය වත්තට ඉහලින් මගේ තේ වත්තක් තියෙනවා ජස්ටින් ඒකට උදව් කරන පුද්ගලයෙක්....මගේ සුභ පැතුම්.....
mahatmaya oya te vargaya monawada,25 da 26, da 27 da???
Saman mahathya phone num eka denna
තෙරුවන් සරණයි!
Good luck ❤️
මගේ ඉඩමේත් ඇට මල් හැදෙනවා.තේ වර්ගය 23. තේ ගස් වලට තාම අවුරුදු 7 ක් විතර වෙන්නේ. ඩොලමය්ට් ගැහුවා .පසේ පි එච් අගයත් හරි .කප්පාදු කරපු අලුත දළුටිකක් කඩන්න පුළුවන්. එත් කප්පාදු කරලා අවුරුදු එකමාරක් විතර යනකොට ඇට මල් හැදිලා ගහෙ කොළ ටිකත් හැලිලා කලින් වගේ ගස් ටික ඉපල් වේගන එනවා දලුත් හොදටම අඩුයි . please ඔය වගේ ඉඩම හදාගන්න උපදෙස්ටිකක් දෙන්න පුලුවන්ද?.
Oya nematode lede apeth ehemai aurudu 6 den galawala kurudu danawa
23 the warge awlkd koheda ek ape ewath emai e gas ekka ekata thina anik the 26 gas walata e prshne na
Wistarayak kiynna puluwnda
තේ වර්ගය මොකක්ද
Tea pala 30000k ganna puluwanda. Horana
Thank you so much saman mahaththaya. 😊
දල්ල ගැන නොසිත ගහ ගැන හිතල දලු කඩන මිනිස්සු දැන් නැ.කප්පාදු කලොත් ගහ යා කරගන්නෙ නැ.නටුවටම කඩල කඩල ඒ කැල්ල විනාස කරනව.කිවුවත්,කඩල පෙන්නුවත්,දිගටම කඩල පාත්තිය හදල දුන්නත් අර විදියටමනෙ කඩන්නෙ.තිරිසන් කම මිසක් වෙනදෙයක් නෙමෙ
සහතික ඇත්ත හරියට දල්ලක් කඩාගන්න මිනිස්සු නෑනේ😢.ගහම හූරනො.😢
ජය වේවා..❤
ජය වෙවා.
ජයමවේවා
Wow wow ,,
අක්කර දෙක හමාරක් තීනෝ මාසේටම කිලෝ 500-800 අතර කැඩෙන්නේ..
පොලව වැහෙන්නම වතේ තේ ගස් තීනෝ පාළුත් නෑ.
මගේ වත්තේ තේගස් දාසයදාහක් තීනෝ..වැඩිම කඩලා තීන්නේ 809😢
තේ ගස් වලට වයස අවුරුදු 9.
ඉතාමත් කණගාටුදායක තත්වයකි.ඔබ ලබා දී ඇති තොරතුරු නිවැරදි නම් වහාම පලපුරුදු තේ උපදේශක වරයෙකුගේ සහය ලබා ගන්න.
සුභපැතුම්
ජයවේවා ඔබ තුමාට.
Wow super
Jayaveva ❤️❤️ tharidu mahaththyata
Godak sathutui
1300 මාසික ලබා ගැනිම
ඉතා හෝදය
මම දැන ගන්න කැමතියි
තේ ගස් ප්‍රමානය
තේ ගසකින්
අවුරුදදටම
ලබා ගත් ප්‍රමානය
අපේ තේ වල කෙස් වගේ හැදිල ඉඩමෙ පැතිරිලා සුද්ද කරද්දි මම දැක්කෙ ගසුත් දුර්වලයි මොකද්ද හොඳම ප්‍රතිකර්මය 🥵🥵
please bro ඔය තේ ඉඩම හැදුවේ කොහොමද කියල video දාන්න . මෙහෙ ඉන්න උපදේශකලා දන්නේනැහැ .ඒ අය කියන්නේ 23 තේ වර්ගයේ හොඳ නැහැ ලු .ඒ තේ වර්ගයේ හැටිලු. ඔය ඉඩමට කරපු දේවල් කියන්න. එතකොට අපිටත් පුළුවන් ඉඩම හදාගන්න.
උපදේශකයන් AC කරපු කමර වල ඉදන් කියන්නෙ 2023 හොද නෑ කියල මටනම් හොදම වර්ගය තමයි 2023
ඔබ තුමාට ජය වෙවා සම්බන්ද කර ගන්න නම්බර් එකක් දානවද
මම බලංගොඩ
අක්කර එකහමාරක් තේ තියෙනවා මාසෙකට දලු කැඩෙන්නෙ කිලෝ 400 ක් පමණයි
එය වැඩිකර ගැනීමට උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි .
ස්තූති