Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලුම විමසීම සදහා 0773875589මීට වසර පන්සීයකට පමණ ඉහත දී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය.කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍යය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි.ආදිවාසීන් මෙම කර්තව්‍යයය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ.1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත් වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” Biochar වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදි.මෙය මෙරට දී අප ‘ජීව අඟුරු’ ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ ජීව අඟුරු නිසි ලෙස නිෂ්පාදනය කරගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ගොවි ජනතාව තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි.දහයියා, බඩඉරිගුු වහලූ වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම් වලින් තහවුරුවී තිබේ.ලංකාවේ දහයියා මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු ප‍්‍රමාණයක් තවමත් අපතේ යයි. බඩඉරිගුු වහලූ ද වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප‍්‍රතිශතය නිසා ”ජීව අඟුරු” නිෂ්පාදනය උදෙසා මේවා කදිම අමුද්‍රව්‍ය වේ. තාප විච්ෙඡ්දන ක‍්‍රියාවලියක් Physiography වන ජීව අඟුරු නිපදවීමේ දී ඔක්සිජන් රහිත හෝ අඩු පරිසරයක දී400-7500ක් අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්‍ය භාජනය කරනු ලබයික්රියාවලිය අවසන් වූ වහාම ජලය දමා ජීව අගුරු මිශ‍්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නමුත් මෙම උපකරණයෙන් බඩඉරිඟු වහලූ ක‍්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලූ තදින් ඇහිරී නැති බැවින් අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡේදනයක් සිදුවන්නේ නැත. ද්විත්ව බැරල් ක‍්‍රමය හඳුන්වාදීමට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ නිසාය.ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පෙන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ.
Good report.thanks lot mr.nihal
ගොඩක් ස්තූතියි
m
Good
ඉතාමත්ම හොඳ අංගසම්පූර්ණ demonstration එකක් ස්තුතියි.
හැමදාම වගේ ඉතා වටිනා හරවත් දැනුම් සම්භාරයක්. බොහොම ස්තූතියි 💐
කර දහයියා දාපුවාම එකවර නිසරු වීම මට තිබ්බ ප්‍රශ්නයක්. ඒකට පිලිතුරු මේ වීඩියෝ එකෙන් ලැබුනා. මේ කරුනු කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නෑ. ඔබලාට ස්තූතියි.
බොහොම වැදගත් පනිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබලගේ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි
කාලීනව ඉතාමත් වටිනා වැඩසටහනක් . ලෙස්ලි මහත්මාණන්ටත් , නිහාල් මහත්මාණන්ටත් බොහොමත්ම ස්තුතියි . සජීවී සංඝටක මිශ්‍ර කරන ලද කර දහයියා පැලෑටි වලට යෙදීමේදී ඒවා පැලෑටි වටා පස මතුපිටින් යෙදිය යුතුද , එහෙම නැත්නම් පසට යොදා පස පෙරළා දැමිය යුතුද යන්න වෙනත් අවස්ථාවකදී කරුණාකර පහදා දෙන්න .
අනිවාර්යයෙනම පසට යටවෙන්න දාන්න්න ඔනේ ගොඩක් ස්තූතියි
ඇත්තටම වටිනා වැඩ සටහනක් .ඔබලාට jayen ජය .ඇත්තටම අපිත් බලාගෙන ඉන්නේ ලෙස්ලි මහතා ge පුහුණු වැඩසටහන ta එන්න .පටන් ගත්තාම ඉක්මනින් අපිට කියන්න .
ගොඩක් වැදගත් ගොඩක් වටිනා විඩියෝවක්. ආදරෙ කරන දෙපලක්💞💞. ඉදිරියෙදි කිරිමට බලාපොරොත්තුවන සියලුම වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා අයිය. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලට 💞🙏🙏💪💪
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
ගොඩක් වටින වැඩ සටහනක්, බොහෝම ස්තුතියි
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි දෙදෙනාටම 👌
නිහාල් අයියා පවතින තත්වය තුල මෙවැනි වටිනා දැනුවත් කිරීම් සමාජයට දායාද කිරීම පිලිබද මුලින්ම ස්තුතියි .නෑ.බෑ නොකියා වැඩ කිරීම තුලින් සියලු අභියෝග ජයගන්න හැකි.ඔබ දෙපලගේ ප්‍රායෝගික දැනුම් සම්භාරය ඉතාමත් වටිනවා මේ අවස්තාවෙ රටට .බොහොම අගෙයි.ජයවේවා !!!තෙරුවන් සරනයි
Highly appreciate your generous support! It's a very worth watching! You both are nature lovers!
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
බොහොම ස්තුතියි අපිත් දැනුවත් කරනවට. තෙරුවන් සරණයි
Mara manussayek vikunana de pilibadawath kisima deyak hanganne nathuwa hamadema kiyala denawa hariyanna one minissu jaya qewa❤❤❤❤
ගොඩාක් ස්තුතියි නොදන්නා කරුනු ගොඩාක් ඉගෙන ගත්තා
බොහොම ස්තූතියි නිහාල් සර් 🌱🌿🌻
නිහාල් අයියේ මම ඩුබායි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ හැමදාම මම බලනවා..මෙි ලෙස්ලි අයියා කිසිම ගුරු මුස්ටියක් නැතිව සරලව කියා දෙනවා කරන්න ඔීන විදිහ .මම ලංකාවට ඇවිත් ලෙස්ලි අයියාගේ වියාපාරයට සමිබන්ද වෙන්න අදහස් කරගෙන ඉන්නෙ ❤❤❤👍👍💪
නිහතමානී නිහාල්. ඔබට ජය.
බොහෝම ස්තුතියි...
හොඳ vedio එකක් malli.api godak kal edan oyage vedio බලනවා .malli 20kg කීයක් wenawada
Me pohora ganne kohenda.kiyak wenawada.kuburu walata hodayda me pohora
බොහොම ස්තුතියි දැනුවත් කළාට .mata දැනගන්න පුළුවන්ද හිතකර බැක්ටීරියා හදාගන්නේ කොහොමද කියල ??
0773875589 ගොඩක් ස්තූතියි
niyamai sir 👨✈️ wonderful program
Niyamai nihal mahathmaya.oba apata loku denumak laba denawa
නිහාල් අයියා දෙයක් කරොත් ඉතින් සුපිරිම තමයි
Very nice 👍 thank you 🙏
නිහාල් මහත්තයා මම බටු වගාවක් ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා කුකුල් පොහොර කර දහයියා කොපමණ යොදනවාද බටු වලක් සඳහා ඔබ තුමාගෙන් දැනගැනීමට කැමති ස්තුති.
Jaya wewa
ස්තූතිය ඔබ තුමාට පැහැදිලි වැඩ සටහනක් ලබා දීම පිලිබද. එහෙත් ගින්දර ලබා ගැනීමට පොල් කටු නැවත නැවත එකතු කරගන්නවාද යන්න පුන්චි පැහැදිලි කිරීමක් කරනවා ද?
කර දහයියා පොළවට පොහොර නිදහස් කිරීමට කොපමණ කාලයක් යනවද කියලා දැනගැනීමට කැමතියි බොහොම ස්තුතිය
නියමයි
Super no words
Mama Leslie mahathamayagen kara dahayya miladee gaththa. Superb quality 💯
Price please
@@upulbandara4601 please contact Mr.Lesley. Thank you
adarei nihal aiya hamadama
Thanks
Dara yedimak karanne nathuwa paya 3k ekadigata dahaiya pulussanna puluwanda mahathmaya???Godak pin obathumata 🙏🙏🙏
ලෙස්ලි+නිහාල් ප්‍රායෝගිකව දෙයක් නිවැරදිව කියා දෙන වටිනා මහත්වරු දෙන්නෙක් මෙහෙම දකිනකොට සතුටකි. අගෙයි.
Oyalata godak pin...
නිහාල් මහතාණෙනි, පතෝල සහ කැරට් වගාව පිළිබඳව සම්පුර්ණ වීඩියෝවක් දමන්න. විශේෂයෙන් පතෝල මල් පරාගණය කරන හැටි අපි දන්නේ නෑ.
දහයියා ගෝනි 7 ක් යොදලා කරදහයියා නිෂ්පාදනය කරාම අවසානයේ මුලින් යොදපු ප්‍රමාණයේ අඩු හෝ වැඩි වීමක් සිදු වෙනවා ද....?බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම
Super
මල් ලි.ඹයාට.ජය.මම.ඹයාගෙ.හැමවැඩසටහනකම.බලනව...මමත්.ගොවියක්..දැනට.කූවෙට..රටෙ.සෙවයකරනව.
From where can we buy bio char?
Godakma satutui obalage utsahaya pilibandawa.kalu rattaran kiyannet okamada
Aiya diyara pohora hadala wikunanna barida kal tiyaganna puluwan kochchara kalayakda wadi wisthara danaganna number ekak denna puluwanda
මෙම පොහොර අනුරාධපුර ඉන්න අපට ගන්න පුළුවන් කොහෙන්ද?
Super 💓
👍
👍👍👍👍👍👌👌👌
ela
👍👍👍👍👍👍👍👍
බුලත් වලට හොදයිද
🙏🙏🙏❤
Leslis AgriAgreat very much greater
බොහොම ස්තූතියි
Aubowan ,nihal mahaththayo ithihasaya hariyata hoyanna.suddata kalin ape peranno heen govithanadi denada 1000-15000 kata kalin oya aguru bavitha karala thiyanawa.
Eya kiwwe research ekak gena....nethuwa nehei kiwwe nene
නිහාල් මහත්මයා 👍👍👍
✌♥️♥️♥️
❤️❤️❤️❤️
❤️❤️❤️🌱✌️
බොහොම ස්තුතියි ..
මට කියනවද බන්ඩක්කා මෑ පැල බදුන් වල ගෙවත්තේ පස් වලින් හිටෙවුවෙ මතු පිටින් මොනවද දාන්න පුලුවන් පොහෙර
කොම්පස් ,ගොම ,එලු පොහොර ,කුකුල් පොහොර ගොඩක් ස්තූතියි
කරදහයියා ඇත්තටම ඔිකිඩි වගාවට යොදන්න පුළුවන් ද නිහාල් මහත්තයා ....
පුලුවන් ගොඩක් ස්තූතියි
අපේ ලංකාවේ වසර 2500 ට පෙර හේන් වගාව තිබිලා තියෙනවනේද ? ඔය ඇමසන් වනාන්තරේ කතාවට පෙරයි bio char ලංකාවේ භාවිතා කලේ
Isthuthi.agayame.
nihal
12
ඉතින් මහත්තයා අපේ හේන් ගොවිතැන ඕකනේ
W5"
English tamil
👍👍👍
සියලුම විමසීම සදහා 0773875589
මීට වසර පන්සීයකට පමණ ඉහත දී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය.
කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍යය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි.
ආදිවාසීන් මෙම කර්තව්‍යයය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ.
1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත් වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” Biochar වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදි.
මෙය මෙරට දී අප ‘ජීව අඟුරු’ ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ ජීව අඟුරු නිසි ලෙස නිෂ්පාදනය කරගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ගොවි ජනතාව තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි.
දහයියා, බඩඉරිගුු වහලූ වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම් වලින් තහවුරුවී තිබේ.
ලංකාවේ දහයියා මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු ප‍්‍රමාණයක් තවමත් අපතේ යයි. බඩඉරිගුු වහලූ ද වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප‍්‍රතිශතය නිසා ”ජීව අඟුරු” නිෂ්පාදනය උදෙසා මේවා කදිම අමුද්‍රව්‍ය වේ. තාප විච්ෙඡ්දන ක‍්‍රියාවලියක් Physiography වන ජීව අඟුරු නිපදවීමේ දී ඔක්සිජන් රහිත හෝ අඩු පරිසරයක දී
400-7500ක් අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්‍ය භාජනය කරනු ලබයි
ක‍්‍රියාවලිය අවසන් වූ වහාම ජලය දමා ජීව අගුරු මිශ‍්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නමුත් මෙම උපකරණයෙන් බඩඉරිඟු වහලූ ක‍්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලූ තදින් ඇහිරී නැති බැවින් අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡේදනයක් සිදුවන්නේ නැත. ද්විත්ව බැරල් ක‍්‍රමය හඳුන්වාදීමට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ නිසාය.
ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පෙන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ.
Good report.thanks lot mr.nihal
ගොඩක් ස්තූතියි
m
Good
ඉතාමත්ම හොඳ අංගසම්පූර්ණ demonstration එකක් ස්තුතියි.
ගොඩක් ස්තූතියි
හැමදාම වගේ ඉතා වටිනා හරවත් දැනුම් සම්භාරයක්. බොහොම ස්තූතියි 💐
ගොඩක් ස්තූතියි
කර දහයියා දාපුවාම එකවර නිසරු වීම මට තිබ්බ ප්‍රශ්නයක්. ඒකට පිලිතුරු මේ වීඩියෝ එකෙන් ලැබුනා. මේ කරුනු කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නෑ. ඔබලාට ස්තූතියි.
බොහොම වැදගත් පනිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබලගේ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි
ගොඩක් ස්තූතියි
කාලීනව ඉතාමත් වටිනා වැඩසටහනක් . ලෙස්ලි මහත්මාණන්ටත් , නිහාල් මහත්මාණන්ටත් බොහොමත්ම ස්තුතියි . සජීවී සංඝටක මිශ්‍ර කරන ලද කර දහයියා පැලෑටි වලට යෙදීමේදී ඒවා පැලෑටි වටා පස මතුපිටින් යෙදිය යුතුද , එහෙම නැත්නම් පසට යොදා පස පෙරළා දැමිය යුතුද යන්න වෙනත් අවස්ථාවකදී කරුණාකර පහදා දෙන්න .
අනිවාර්යයෙනම පසට යටවෙන්න දාන්න්න ඔනේ ගොඩක් ස්තූතියි
ඇත්තටම වටිනා වැඩ සටහනක් .ඔබලාට jayen ජය .ඇත්තටම අපිත් බලාගෙන ඉන්නේ ලෙස්ලි මහතා ge පුහුණු වැඩසටහන ta එන්න .පටන් ගත්තාම ඉක්මනින් අපිට කියන්න .
ගොඩක් ස්තූතියි
ගොඩක් වැදගත් ගොඩක් වටිනා විඩියෝවක්. ආදරෙ කරන දෙපලක්💞💞. ඉදිරියෙදි කිරිමට බලාපොරොත්තුවන සියලුම වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා අයිය. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලට 💞🙏🙏💪💪
ගොඩක් ස්තූතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි
ගොඩක් වටින වැඩ සටහනක්, බොහෝම ස්තුතියි
ගොඩක් ස්තූතියි
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි දෙදෙනාටම 👌
ගොඩක් ස්තූතියි
නිහාල් අයියා පවතින තත්වය තුල මෙවැනි වටිනා දැනුවත් කිරීම් සමාජයට දායාද කිරීම පිලිබද මුලින්ම ස්තුතියි .නෑ.බෑ නොකියා වැඩ කිරීම තුලින් සියලු අභියෝග ජයගන්න හැකි.ඔබ දෙපලගේ ප්‍රායෝගික දැනුම් සම්භාරය ඉතාමත් වටිනවා මේ අවස්තාවෙ රටට .බොහොම අගෙයි.ජයවේවා !!!තෙරුවන් සරනයි
ගොඩක් ස්තූතියි
Highly appreciate your generous support! It's a very worth watching! You both are nature lovers!
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
බොහොම ස්තුතියි අපිත් දැනුවත් කරනවට. තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි
Mara manussayek vikunana de pilibadawath kisima deyak hanganne nathuwa hamadema kiyala denawa hariyanna one minissu jaya qewa❤❤❤❤
ගොඩාක් ස්තුතියි නොදන්නා කරුනු ගොඩාක් ඉගෙන ගත්තා
බොහොම ස්තූතියි නිහාල් සර් 🌱🌿🌻
ගොඩක් ස්තූතියි
නිහාල් අයියේ මම ඩුබායි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ හැමදාම මම බලනවා..මෙි ලෙස්ලි අයියා කිසිම ගුරු මුස්ටියක් නැතිව සරලව කියා දෙනවා කරන්න ඔීන විදිහ .මම ලංකාවට ඇවිත් ලෙස්ලි අයියාගේ වියාපාරයට සමිබන්ද වෙන්න අදහස් කරගෙන ඉන්නෙ ❤❤❤👍👍💪
නිහතමානී නිහාල්. ඔබට ජය.
ගොඩක් ස්තූතියි
බොහෝම ස්තුතියි...
ගොඩක් ස්තූතියි
හොඳ vedio එකක් malli.api godak kal edan oyage vedio බලනවා .malli 20kg කීයක් wenawada
Me pohora ganne kohenda.kiyak wenawada.kuburu walata hodayda me pohora
බොහොම ස්තුතියි දැනුවත් කළාට .mata දැනගන්න පුළුවන්ද හිතකර බැක්ටීරියා හදාගන්නේ කොහොමද කියල ??
0773875589 ගොඩක් ස්තූතියි
niyamai sir 👨✈️ wonderful program
ගොඩක් ස්තූතියි
Niyamai nihal mahathmaya.oba apata loku denumak laba denawa
ගොඩක් ස්තූතියි
නිහාල් අයියා දෙයක් කරොත් ඉතින් සුපිරිම තමයි
ගොඩක් ස්තූතියි
Very nice 👍 thank you 🙏
නිහාල් මහත්තයා මම බටු වගාවක් ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා කුකුල් පොහොර කර දහයියා කොපමණ යොදනවාද බටු වලක් සඳහා ඔබ තුමාගෙන් දැනගැනීමට කැමති ස්තුති.
Jaya wewa
ගොඩක් ස්තූතියි
ස්තූතිය ඔබ තුමාට පැහැදිලි වැඩ සටහනක් ලබා දීම පිලිබද. එහෙත් ගින්දර ලබා ගැනීමට පොල් කටු නැවත නැවත එකතු කරගන්නවාද යන්න පුන්චි පැහැදිලි කිරීමක් කරනවා ද?
කර දහයියා පොළවට පොහොර නිදහස් කිරීමට කොපමණ කාලයක් යනවද කියලා දැනගැනීමට කැමතියි බොහොම ස්තුතිය
නියමයි
ගොඩක් ස්තූතියි
Super no words
ගොඩක් ස්තූතියි
Mama Leslie mahathamayagen kara dahayya miladee gaththa. Superb quality 💯
Price please
ගොඩක් ස්තූතියි
@@upulbandara4601 please contact Mr.Lesley. Thank you
adarei nihal aiya hamadama
ගොඩක් ස්තූතියි
Thanks
ගොඩක් ස්තූතියි
Dara yedimak karanne nathuwa paya 3k ekadigata dahaiya pulussanna puluwanda mahathmaya???
Godak pin obathumata 🙏🙏🙏
ලෙස්ලි+නිහාල් ප්‍රායෝගිකව දෙයක් නිවැරදිව කියා දෙන වටිනා මහත්වරු දෙන්නෙක් මෙහෙම දකිනකොට සතුටකි. අගෙයි.
Oyalata godak pin...
ගොඩක් ස්තූතියි
නිහාල් මහතාණෙනි, පතෝල සහ කැරට් වගාව පිළිබඳව සම්පුර්ණ වීඩියෝවක් දමන්න. විශේෂයෙන් පතෝල මල් පරාගණය කරන හැටි අපි දන්නේ නෑ.
ගොඩක් ස්තූතියි
දහයියා ගෝනි 7 ක් යොදලා කරදහයියා නිෂ්පාදනය කරාම අවසානයේ මුලින් යොදපු ප්‍රමාණයේ අඩු හෝ වැඩි වීමක් සිදු වෙනවා ද....?
බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම
Super
ගොඩක් ස්තූතියි
මල් ලි.ඹයාට.ජය.මම.ඹයාගෙ.හැමවැඩසටහනකම.බලනව...මමත්.ගොවියක්..දැනට.කූවෙට..රටෙ.සෙවයකරනව.
ගොඩක් ස්තූතියි
From where can we buy bio char?
Godakma satutui obalage utsahaya pilibandawa.kalu rattaran kiyannet okamada
ගොඩක් ස්තූතියි
Aiya diyara pohora hadala wikunanna barida kal tiyaganna puluwan kochchara kalayakda wadi wisthara danaganna number ekak denna puluwanda
0773875589 ගොඩක් ස්තූතියි
මෙම පොහොර අනුරාධපුර ඉන්න අපට ගන්න පුළුවන් කොහෙන්ද?
Super 💓
ගොඩක් ස්තූතියි
👍
ගොඩක් ස්තූතියි
👍👍👍👍👍👌👌👌
ගොඩක් ස්තූතියි
ela
👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි
බුලත් වලට හොදයිද
🙏🙏🙏❤
Leslis Agri
Agreat very much greater