Chariot Path | චැරියත් පාත් | අපි සීතල ගැන කතා නොකර ඉමු | ලංකාවේ සීතලම තැන්නේ රැයක්

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • අපි සීතල ගැන කතා නොකර ඉමු..
    #රැකගෙනවිදින්න
    .
    .
    .
    ලංකාවේ සීතලම තැන්නේ රැයක්..
    ඔවු මේ...ලංකාවේ සීතලම තැන්න චැරියත් පාත් ගමන ගැනයී..💯💯🔥
    අවුරුදු 2ක බාලගිරි දෝශය නිමා කරමින් 2023 දෙසැම්බර් මාසයේ අපට අපගේ සුන්දර ගමනාන්තය බලා එන්න හැකියාව ලැබුනා..
    කලින් වාර කීපයකදීම Chariot Path ඒමට පිටත් වූවාත්, යම් යම් හේතු සාධක නිසා එය වෙනස් වීම් සිදුවූයේ අපගේ බලාපොරොත්තු සුන් කරමිනී..
    නමුත් මෙවර එසේ නොවේ..
    ලහි ලහියේ හැකි ඉක්මනින් අප පිටත් වූයේ හිතේ චකිතයක් ද සමගිනි, එ මක්නිසාද යත් මෙවර අපගේ සුන්දර චාරිකාව ට පෙර පරිද්දෙන් කුමක් සිදු වේවිද ? සහ මෑතක සිට Chariot path සංචාරකයන් සදහා තහනම් කලාපයක් වූ නිසාවෙනි .
    ඒ චකිතයද හිතේ පෙර දැරිව අප සුන්දර තේ වතු, හිරි පොද වැස්ස, මීදුම සහ කාපට් පාර යන සුසංයෝගයේ සුන්දරත්වය සමග අප උදෑසන 11 ට පමණ පරණ පෙරට්ටාසී රෝහල අසලට පැමිණියෙමූ.
    ලහිලහියේ කදු තරණය ආරම්භ කල අපට මහා පුදුමාකාර අත්දැකීමක් අත්වින්දේ මූ..ඒ ඉන්දියාවේ සිට සීතා පොකුණ නැරඹීමට පැමිණි වයස 55-70 අතර සංචාරකයින් පිරිසකී..එයින් කියවුනේ...ඔවුන් ට සීතා කුමරිය කොපමණ වටිනවා ද යත් සහ අපට මහා රාවණයන් කොපමණ විහිලුවක් වී ඇත්දැයි තහවුරු කරමිනි...
    කෙමෙන් කෙමෙක් කැලෑ කුට්ටියට ඇතුලු වූ අපට පාර අපහැදිලි වීමට වැඩි වේලා ගතවුයේ නැත. ඒ සුන්දර මීදුම් වලාවකින් සහ සීතල පිනි බිදු වලින් අපව වට කරගත් නිසාවෙනි .
    වට පිට දෙපස කදුකර තෙත් බිම් වනාන්තරයකට සහ කදුකර දිවියන් , ගෝනුන් සහ කදකර කොටියන්ගේ මංසළකුණු ඇති පමනින්‍ ය.
    නමුත් මේ සුන්දර අත්දැකීම් මද්දේ අප සුන්දර Chariot path වෙත ලගා වූයෙමු.
    වචනයේ පරිසමාප්තියෙන්ම එය සියැසින් දකින දිව්‍යලෝකයකි..
    සුදු මීදුම් සේලයකින් මුලු chariot path තැන්නම වසාගෙනය..මුලු තැන්නටම අපි විතරයි ...❤🙏
    නමුත් සෑම තැනකම වාගේ අපේ "මහා යක්ඛ පුතුන් විසින් " දමා ගිය අසුන්දර මතකයන් මෙහි බොහෝය...😕
    ඉතින් ආරාධනා කරනවා ඔබ සැමට ඒ අසුන්දර දසුන් වලට කුමක් සිදුවූයේ ද?...
    ලංකාවේ සීතලම තැන්නේ ගතවුනු ඒ දින දෙක කෙසේ නිමා වූයේ ද? යන්න ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ගෙන එන්නෙමු ..❤❤💯💯
    ඉතින් ආයුබෝවන් මම ධනංජය 🙏
    #chariot #path #chariotpath #coolest #place #on #srilanka #chariot #path #camping #adamspeak #ykh #yamankohehari #beauty #of #ceylon
    #how #to #camp #camping #making #noodles #fyp #trendingvideo #teamwork #dananjaya #ykh

Комментарии • 47

  • @yamankohehari
    @yamankohehari  8 месяцев назад +1

    Vlog එකේ 3/4 ක් ම තියෙන්නේ ..chariot path වල ලස්සන..❤❤ ඒත් එක තැනක ඉදන් තියෙන්නේ අපේ යක්ඛ පුතාලා ඒ අති සංවේදී පරිසරයට කරලා තිබුණ අපරාධ සහ අපි ඒවා recover කරපූ විදිහ..❤🔥💯💯 දුකයී ඒ වගේ දේවල් දකින්න..

  • @ScoutingMagazine
    @ScoutingMagazine 8 месяцев назад +1

    Looks amaizine ❤❤works keep well best more.. stay happy ❤❤connecting my friend

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад

      Thank you for your valuable comment ❤❤💯

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 8 месяцев назад +1

    Brothers, You are simply amazing. Respect your love and care for the nature 🙏

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад +1

      Thank you for your valuable word 💯💯🙏❤

  • @dushanikaushalya4516
    @dushanikaushalya4516 8 месяцев назад +1

    Niyamai Dananjaya .....supiri👍 idiripath kirima....hondatama danuwath kenek oya....oya vidiyatama thawathawath idiripath kirima wardanaya karaganna dhahirya labenna oni....mama giya wage hangimak apita laba dunnata (live) thanks🙏🙏🙏🙏🙏🙏❤

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад

      බොහොම ස්තූතිය ...ඉදිරියට තවත් හොද දේවල් කරමූ..🔥🔥💯

  • @ChaRuX
    @ChaRuX 8 месяцев назад +1

    මරු මරු ❤

  • @dhana8934
    @dhana8934 8 месяцев назад

    Superb brother ❤

  • @TikmemewithEraa
    @TikmemewithEraa 7 месяцев назад

    Wow...❤

  • @kanishkakelaart6132
    @kanishkakelaart6132 8 месяцев назад

    🖤🔥

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 8 месяцев назад

    😍🔥

  • @TravelRonde
    @TravelRonde 6 месяцев назад

    වැඩේ නයිස් මචන් 💚

    • @yamankohehari
      @yamankohehari  6 месяцев назад

      Thank you brother ♥️♥️

  • @BuddhiDewage-yg2zn
    @BuddhiDewage-yg2zn 5 месяцев назад

    Supiri 🔥👌❤
    Praba aiyage no eka danna. Video eke anthima anke penne ne..👍👍

  • @rasangidisanayake4039
    @rasangidisanayake4039 8 месяцев назад

    Very nice vlog Dhananjaya! Keep up the good work! Camera skills are getting better day by day! 😍

  • @anjaniguruge1642
    @anjaniguruge1642 8 месяцев назад

    Wow❤️😲 very attractive beginning❤️✨ keep it up bro❤️❤️✌️✌️

  • @uththamayasangi7452
    @uththamayasangi7452 8 месяцев назад

    Excellent aiye❤ keep up your good work🍃

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад +1

      Thank you nangi..🔥🔥💯💯❤

  • @piumanthapiyarathna6182
    @piumanthapiyarathna6182 8 месяцев назад

    සුපිරි ❤❤❤

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 8 месяцев назад

    ❤❤

  • @kavindukulasinghe4576
    @kavindukulasinghe4576 8 месяцев назад

  • @lakshannadeeshana173
    @lakshannadeeshana173 8 месяцев назад

    ❤😮

  • @laknaharindi7008
    @laknaharindi7008 8 месяцев назад

    Amazing view🥹🥹❤️❤️

  • @yashanvimukthi7860
    @yashanvimukthi7860 8 месяцев назад +1

    Permission gnn oned ynn

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад

      දැන් අවශ්‍ය නෑ..මන් විස්තර දාලා තියෙනවා video එකේ බලන්න..contact numbers

  • @kawi344
    @kawi344 6 месяцев назад

    Udata yanna coccra wela yanwada

    • @yamankohehari
      @yamankohehari  6 месяцев назад

      ඒක යන විදිහ අනුව තමා...එක දිගටම යනවා නම් පැයකින් උනත් උඩට යන්න පුලුවන් ..නැත්නම් පැය 2ක් විතර

  • @user-qq5cs7qf9f
    @user-qq5cs7qf9f 8 месяцев назад

    Isuru aiyyata nm sithala nothing ahhh 😂

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад

      ඔයා කෝමත ඒක දන්නේ?...😂😂😂🔥

  • @sasankamadhura3562
    @sasankamadhura3562 8 месяцев назад

    Tho thaniyma gya nda...balla 😢

    • @yamankohehari
      @yamankohehari  8 месяцев назад

      අමතක උනා...බොම්ක්ක 😢😢

  • @nisugajayawardana9103
    @nisugajayawardana9103 8 месяцев назад

    ❤❤

  • @user-qq5cs7qf9f
    @user-qq5cs7qf9f 8 месяцев назад

    ❤❤❤