ලංකාවේ භයානකම සර්පයන් මෙන්න ! ප්‍රවේසම් වෙන්න ! | Deadliest Snakes In Sri Lanka | Awata
HTML-код
- Опубликовано: 3 дек 2024
- ලංකාවේ භයානකම සර්පයන් ගැන දන්නවාද ? | Deadliest Snakes In Sri Lanka | Awata
#awata #deadliestsnakes #srilanka
• "All rights of the videos and images used here are with their original creators."
• Facebook :-www.facebook.c...
• Twitter :- Th...
----------------------------------------------------
Thanks for staying with us !
----------------------------------------------------
වීඩියෝ එක පට්ට, සුපිරි.... 👏
99% විතර හොඳයි.. 👌
විෂ පිළිවෙළට තිබ්බා නං තමයි හොඳ,
එක අවුලක් කියන්නං නයා තමුන් නයෙක් කියලා පෙන්නන්න පෙනේ කරන්නේ නෑ. බල්ලෙක් හපන්න කලින් බුරනවා, බුරන්න කලින් ගොරවනවා වගේ අනතුරු ඇඟවීමක් ඒ කරන්නේ.
ස්තූතියි
😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Uuuuu😮uuu😢uuuuuuuu😮uuuuuuu😮uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu😢uuuuuuuuuuuuuuiuu😮uiuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuu😢uuuuuuuuuඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.uuuuuiuiuuuu😢uuuuuuuu😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යuiuuuuuuuuuuuuuuu😮uuuiuu😢u😢uuuuuuuuuuuuiuuuuu😢u😮uuuuuuujuuuuuuuiu😢uuuuuuuuuuuu😢uuuuuuuuuuuuuuuu😢uuuuuu😢uu😮uu😢uu😢uuuuuuuuuuuuu😮uuu😮uuuuuu😮😮😮uuiuuuuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuuuuuu😢uuujuuuuuuuu😮😢uuuuuuuuuuuuuuuu😮uuu😢uuuuuuu😮u😢uuuuuuuuuuuu😢😮uuuuuuu😮යම එකවර ලිවිය හැක.uuuu😮😢uuuuuuuu😮uuiuuuuu😢😮😢😮😢uiuuiu😢u😮😮😢😮uuu😮😮uuuuuuuuuuuuuuu😢uuuuuui😢😢u😢uiuu😢iu😮iu😢u😮u😮uuu😢u😢😮u😮uu😢😢uuuuuu😢uuuuu😢u😢😢😮u😢😢uuuuuuuuu😢😢uuuuuuuuuuuuu😢uuuu😮😢uuuuuuuuiuuuuuuu😢ui😢😮😢😢u😢😢uuuuu😢uuuuuuuuuu😮uuuuuuuuuuuuuuuuuuuuiuuu
දැනගන්න වටිනා දෙයක්. ස්තූතියි ඔයාට.
😊❤
@@awata3823just
Super❤❤😊
😊Hugak watina videowak.👌🏻👊🏻 Thank you akki.❤️😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
ස්තූතියි ස්වාමීන් වහන්ස
නියමයි අක්කේ පට්ට වීඩියෝ එකක්.. ගොඩක් දේවල් මේ වීඩියෝ වෙන් දැනගත්තා ..❤️💟❤️💟
ස්තූතියි ❤
පට්ට
Thanks
විඩියෝ එක සුපිරී කරගෙන යන්න ✌️💪
ස්තූතියි
නියමයි අක්කේ
ස්තූතියි
1st comment❤️❤️❤️
Thanks ❤
Wonderful video
😊❤
👍
ඒක හොඳම හොඳම හොඳම හොඳයි
Stuti obata.
නියමයි. මං මේ ටිකෙන් නයා විතරයි දැකලා තියෙන්නේ.මගෙ කාමරේටම ඇවිති් තියෙ😁
😶
මද විෂ සහිත සර්පයන් ගැනත් වීඩියෝ එකක් දානවාද
අනිවාර්යයෙන් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම් ❤
Hammo Harima darunuii oya polongu 😮😮😮 hodak aththema na nayage wage Panna panna kanne
ඔයා ශෝක් හලෝ 😊😮❤
විශ පිලිවෙලින්
1. තෙල් කරවලා
2. මුදු කරවලා
3. තිත් පොලගා
4. නයා
5. වැලි පොලගා
6. කුනකටුවා/ පොලොන් තෙලිස්සා
7. මූකලන් තෙලිස්සා
5 naagaya 4 wali pogaya
Nai polongu wadiyen inne koheda garadiyo nm hamathanama innawane
Ammo mama marila goda awe.
Black Mambaට වැඩිය වැඩ්ඩො ඉන්නවා. Inland Taipan, Eastern Brown, Coastal Taipan වගේ
Paka thmi ithim
Bayath hituna
😶🙂
බෙහෙත් නොකර හිටියොත් මැරෙන්න යන වෙලාවත් දාන්න තිබ්බෙ
ඔව් නේ 🙂
කුණු කටුවයි පොලොන් තෙලිස්සයි වෙනයි
Manussayage wisata me okkama wisa paraaday
කුණ කටිටනං අමිබානක හමිබවෙලා තියනව ඉඩම සුද්ද කරද්දී අතටත් අහුවෙලා තියනව😂 බුදු සරණින් තාම කාලනං නෑ කිසිම සර්පයෙක් මරන්නෑ උන්ටත් මෙි ලෝකෙ අයිතී....❤😌
Saliya Aiyage Photos
😊❤
හොද වෙලාවට Black Mamba නම් නෑ අපේ රටේ🤭😁.
එයා මෙහේ නෑ
🎉ou
ඒ වෙනුවට තමයි බ්‍රෝ නයා ඉන්නෙ...😂😂 black මමිබා ගැහුවොත් විනාඩි 5 යි නයා ගැහුවොත් විනාඩි 30යි...😁😁
@@supunchandana9711 attack 😂
Dutu thena maradamanna
පිඹුරා පොළගාට වඩා ලොකුයි දිගයි
මචං පොලොන් තෙලිස්සයි කුනකටුවයි කියන්නෙ දෙන්නෙක් නේ බං මං දන්නෙ නැති හින්ද අහන්නේ
අළු රදනකයා පැහැදිලිව කරවැලා ගෙන් හඳුනා ගන්න එක පැහැදිලිව පෙන්වන්න,,,උංව කරවැලෙක් කියල මරණවා බයටම,,පව් ,,🙏
තිත් පොලගගේ ඇග කොල පාටට හුරුයි නේද සුදු පාට තියෙන නයින්ට වඩා තනි කලු නයි ගොඩක් සැරයි බය කරන්නෙත් නෑ එක පාරටම පහර දෙන උන්