Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිරස Super Hero තරගයේ අවසන් තරගය අද සවස 5.00ට සිරස නාලිකාව තුලින් බලන්න පුලුවනි.. Eliphant house App එක download කරලා මිහින්තලේ නදුන් දිල්හාර පුතාට like එකක් දාන්න අමතක කරන්න එපා....❤. හැමෝම එකතුවෙලා නදුන්ට ආශිර්වාදය ලබාදෙන්න....ස්තුතියි.
මෙයා දිනනවා ❤අනිත් තරග කරුවන් පෙන්නන්නේ එයාලගේ හැකියාව.මෙයා පෙන්නන්නේ සමාජයක් දැනුවත් කරන්න පුලුවන් හැකියාවක්.👍
❤❤👍👍👍
Aiwaren🎉🎉
පුතා හොදින් වැඩසටහන කරනවා. ජයවේවා පුතේ ❤❤
ÝýWaáź
සම්පත් මහතාගේ සියලුම වැඩසටහන් මෙතෙක් මගනොහැර බලන මං snakes guardian රසිකාවියක්.කතිකාචාර්‍ය කෙනෙක් වගේ බොහෝම දක්ශ ලෙස මිනිසුන් දැනුම්වත් කිරීම බලන් ඉන්න ඉතාම ආසයි❤
ඔබ තුමා මෙහෙම දැනුවත් කිරිම මගින් මිත්‍යාවෙන් වෙලී සිටින මිනිසුන් හරි පාරට ගෙන මෙම සතුන්ට සිදු වන හානි නැවතීමට හැකි වේවා❤❤❤❤❤
චූටි snake guardian සහ සුපුන් පුතා මේ වැඩ සටහන්ට සහභාගී උන එක ගොඩාක් හොඳයි ඔයාලා තිදෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි
සමාවෙන්න සුපුන් නෙවෙයි නදුන් පුතා නදුන් පුතාට ජය
හරිම පැහැදිලිව කරැණු ඉදිරිපත් කරලා දුන්නට ස්තුතියි animal scientist
මිල කල නොහැකි, ඉතාමත් වටිනා සේවය ක්.. අගනා සමාජ සේවයක්.. දැනුවත් කිරීම නම් සුපිරි... ඔබට බොහොම ස්තුතියි. බොහොම පින්... මේ සත්කාරයට සහය දුන් සැමට ත් ස්තුතියි... සැම විට කරන ජීව දානමය පින් බලෙන් ඔබට පව්ලේ සැමට නිදුක් නිරෝගී ව දිර්ගායුෂ පතමි... 💐💐💐
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් පැය ගානක් වුනත් අහගෙන ඉන්න පුළුවන් ❤❤
ඇත්තටම ලොකු සේවයක් කරන්නේ ස්තුතියි
පුතේ video එක හරිම ලස්සනයි ඒවගේම හරිම ආදර්ශමත් මිනිසුන්ට පාඩමක් කියල දුන්න රෝහල පමණක් නොවේ ලෝකයම දැනුවත් කලා ඔබට සහභාගීවු සැමදෙනාටම ඔබගේ සියපවුලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා චුටි පුතාට තෙරුවන් සරණයි සැමට බුදු සරණයි
බොහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන සමාජසත්කාරයට බුදුසරණයි
මිල කල නොහැකි .අගය කල යුතු .මිනිසුන් තුල පවතින .මිත්‍යා මත තුරන් කිරීමට .සතුන් කෙරෙහි .කරුනාව දායාව මෛත්‍රිය .ඇති කිරීමට හැකි.ඉතාමත් අගනා වටිනා වැඩසටහනකි.ඔබලා සැමටම පිහිටයි .උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .
ඔබ තුමාට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤❤❤
ලන්කාවෙ සම්පතක් සම්පත් අයියේ ත්‍රිවිදරත්නයේ පිහිටයි
මේවා,ලංකාවේ ප්‍රධාන රූපවාහිනී වැඩසටහන් වලින් පෙන්නවන්න ඕන දේවල්..ඔබගේ සේවයට කියන්න වචන නෑ...ජය වේවා අයියේ ..❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උන් පෙන්නන්නෙ අමුකඩුමුකනෙ
Aniwarenma TV eke penana one ,TV eke penanane wena magulne
ඔබතුමා කරන හැම විඩියෝ එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නවා මම ❤❤❤❤❤ගොඩක් ස්තුතියි..❤❤❤❤❤
ඔබ මෙලොවට පහල වූ උතුම් වූ දුර්ලබ මිනිසෙකි.ඔබගේ භාශිතය දේව භාශිතයක් මෙනි.සවනට ඉතා මිහිරිය ඔබටත් ඔබගේ ආදරනීයන්ටත් දීර්ගායු පතමි.
සුපිරිම දැනුවත් කිරීමේ වැඩසටහනක්....❤❤❤
මං හිතනවා ඔතන හිටපු අය ආයේ කවදාවත් ගෙදරට එන සර්පයෙක් මරණ එකක් නෑ කියලා. චූටි පුතාගේ මෙහෙයත් අගය කරන්න ඕනේ.
Thanks for community service and good presentation...
හොද වැඩසටහනක් ගොඩක් පින් බුදුසරණයි 👌.
ඔබතුමාට යහපතක්ම වේවා!!
ගොඩක් වටිනා වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොද දැනුවත් කිරිමක් 👍
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින්🙏🙏🙏
ඇත්තෙන්ම සම්පත් මල්ලී ...මේ දැණුවත් කිරීම රෝහල් භූමියකම කිරීම ඉතාමත් කාලෝචිත පියවරක්.එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමන්ට ස්තුතිය පුදකළ යුතුයි,මෙම අවස්ථාවට සහයෝගය දැක්වීම පිළිබඳව.විශ සහිත සතුන් ළඟ ඉන්න විට චූටි පුතා ගැන විමසිල්ලෙන් ඉන්න.බුදු සරණයි ....👍🙏🙏🙏
ස්තූතියි ❤❤❤❤
This is the best educational video that you've done so far. I've learned a lot from this video. Thank you.
Me danuma deema harima watina a.. Jaya wewa! Sampath Malli..
ගොඩක් වටින වැඩසටහනක් ❤
Social knowledge dissemination ❤❤ & community awareness
Godak watinawa sampath mahathmaya me karana katauthta sbadahama e sathuntath jeewath wenna nidahasa labenwa තෙරුවන් සරණයි
Hi Sampath,Great community education, as always! Keep it up!
well done brother ❤❤
බුදුසරණයි අයියෙ❤
නියම වැඩක් ❤️
I've learned a lot from this video. Thank you.
ගොඩක් ස්තුතියි ❤❤❤
upul mahathmayath nihada sewayak karanawa sampath mahathmaya akka me wasthawa hadala dipu ama rohale siyaluma denata godak pin budu saranai
බුදු සරණයි 🙏🙏🙏
අයිය පොඩි මයික් එකක් ස්පීකර් එකක් ගත්තනම් වටිනව.. දැනුවත් කිරීම් වලට.. රට ඉන්න අය උදව්වක් කරමු❤❤❤🎉
ඔබතුමාගේ මේ කටයුතු ඉතාම ශ්‍රේෂ්ටයි.. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු වලට ඔබට ගෙවන්නේ කුමන පදනමක් යටතේ ද? මෙය අතිශයින් ඉහල වැටුප්, දීමනා ලැබිය යුතු රැකියාවක්, කිසිම විවාදයකින් තොරව.. විෂඝෝර සර්පයන් අල්ලනවාට අමතරව ඔබ කරන අධ්‍යාපනික කර්තව්‍යය ඇත්තෙන්ම මිල කල නොහැකි තරම්..
💚💚💚 නියමයි සමිිපත් අයියේ.
ඒක නියමයි ❤
දැනුවත් කිරීමේ පිනම ඇති 🙏🙏🙏🙏🙏❤❤❤
good job and good advice ayye......❤❤❤
නියමයි අයියේ ...❤ පරිස්සමෙන්
❤❤❤❤❤❤Mr.Sampath...Pasal..Rohal...Gamdanawu.....Rata wata gosin ObakaranaMe Denuwath kirima..HarimaWedagath....Ethulin Apa ..Parisaraye Ahinsaka Sathun Araksa wevi...Obata Jaya..Oba...Birinda...Daru PetawuEthulu Semata TheruwanSaranai.....
Harima wedagath godak pin.
Keep it up ❤❤
Budu saranai aiye 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤Wanajeewi eka karanda ona deyak....obata pin❤❤❤❤
ඔබ දෙවියෙක්
Hamedamath wage godak watinewa samajegathe wela thiyene mithiya mathe bahare wannath me wage sattu araksa sennath minissu araksa wennath ewani dasteneyak unoth ehidi gatheyuthu kriya margath danuwath krlata obethumata godak pin samma sambudu sarenai
Mela kala noheke sewayak karana mallita bohoma pen chute puthatath puthala dedenatamath theruwan saranai
Mihipita wesana dewiyek oba.godak pin.lllllllllllllllBUDDHAGOSA RAJAPURE UTHUM MINISEK DASIN DAKIMATH MAHATH PINAKI MA LABU.❤❤❤❤❤❤
This is nice 🔥🔥🔥
Ane api mirigma,ayyyava apata gennna ganna na ne danuvathkirimakata,koi yaram vatina manussykda,,,♥️
Well done!!
Budusaranai Budusaranai Budusaranai
great work brother
Obathumata pin😊😊
Nagaya miya giyahama dala wala visha nethi wenawada.. pasukale pegila enunoth balapemak enawada ?
උපුල් මාමා සම්පත් මාමා සර්ප ආරක්ෂක කණ්ඩායම❤
තාත්තා දැනුවත් කරන්න මම සර්පයා පෙන්නන්නම්😊😊😊
💙
❤❤❤ayya nisama sarpinta adrevela inne
අදත් හොඳ වීඩියෝ ඵකක් මාමෙ
ලංකාවේ ma akai ..
Sir Pala polaga visada
මදයස්ත විශ සර්පයෙක්
💚💚💚💚💚🙏
Respect ❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤😊
❤❤🎉
පුළුවන් කමක් තියනවනම් මේ වගේ වැඩසටහනක් කරනකොට පොඩි microphone එකක් භාවිතා කලානම් හොඳයි කියල මට හිතෙනවා මහත්මයා
❤
Pala polaga the wathukara thula innawa
❤❤❤
Good
වඳිනවා නම් මේ වගේ මහත්මයෙක්ට වඳින්න, හොර බොධිසත්වයින්ට පෙරලි පෙරලී වඳින්නේ නැතුව
❤❤
දොස්තර / ඔයාට කාපූ සරපයා අදුනනවාද??? ලෙඩා මෙහෙම කියනවා......... ඌ අදුනනවානම් මට කන් නෑ මහත්තයො කියලා .
❤❤❤❤❤❤
💚💚💚
Vatina adahas hamotama danuwath wenna
මාමේ නාග මාපිලයි ලේ මාපිලයි එකම මව් සතෙක්ගෙන්ද ඉපදෙන්නෙ... පොතක තිබ්බ එකම මව් සතෙක්ගෙ පැටවු කියලා
අර නිල් ඇදන් ඉන්න අන්කල් හෙන පන්ඩිත පොරක්වගේ
A wayase hamoom wge a wge.
🤍🤍🤍
😅😅😅😅😅❤❤❤❤❤
❤❤❤😅😅😅😅
❤❤❤❤🎉🎉🎉😅😅😅😅🎉🎉🎉😂😂😂❤❤❤
🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️⚘️🤣🤣🤣🤣🤣
😅😅😅😅😅😅😅
නයාට දත් තුනක් තියෙනව සපා කද්දි දෙකක් වදිනව දශ්ට කරද්දී දත් තුනක් වදිනව එත්නින් විස වෙන්නෙ දශ්ට කරද්දි කියන එක හරිද නැත්නම් ඒක බොරුද
ඒක වැරදියි, සාමාන්‍යයෙන් නාගයෙකුගෙ විශ දළ දෙකයි පිහිටන්නෙ. නමුත් බොහොම කලාතුරකින් දළ තුනක් තියෙන නාගයින් හමුවෙලා තියෙනවා. එකක් ගැලවී යාමට ආසන්නව තියෙනවා.
පොලගා එතකොට උග්‍රවිෂ නෙවෙයි ද
පොලගා විසයි බං.
සර්පයෙක් දශ්ට කරපුවාම එළගි තෙල් පොඩ්ඩක් බොන්න කියන එක ඇත්තක්ද
හෙල වෙදකමේ දී එසේ කිරීම සුදුසුයි.
Oye saththunge dala kadalada tinne.pudumai ne.oma alladdi un kanne na kiyana eka
සර්පයා දශ්ට කරලත් සමහරු කාලක් ගන්නවලු 😂 රෝහලට ගියාම ලෙඩා සිහිනැතිව ඉන්නේ විෂවල බලපෑමද කාලේ පවර් එකද කියලා දොස්තරලාට හිතාගන්න බැරුව කන්ෆිස් වෙනවා.😂😂😂
දශ්ට කරාට පස්සෙ හුස්ම ගන්න බැරි වෙන්නෙ මොන සර්පයාද 🤔
සියලුම උග්‍ර විශ සර්පයින්
මගේ මහත්තයාගේ කුණ කටුවෙක් කෑවා.අැඟිල්ල කුණු වුණා.වකු ගඩු වලට බලපෑමක් වෙයිද අයියේ.මෙහෙ ගොඩාක් ඉන්නවා එ් සත්තු
ඔව්, වකුගඩු පරීක්ෂාවක් කර ගන්න
සිරස Super Hero තරගයේ අවසන් තරගය අද සවස 5.00ට සිරස නාලිකාව තුලින් බලන්න පුලුවනි.. Eliphant house App එක download කරලා මිහින්තලේ නදුන් දිල්හාර පුතාට like එකක් දාන්න අමතක කරන්න එපා....❤. හැමෝම එකතුවෙලා නදුන්ට ආශිර්වාදය ලබාදෙන්න....ස්තුතියි.
මෙයා දිනනවා ❤අනිත් තරග කරුවන් පෙන්නන්නේ එයාලගේ හැකියාව.මෙයා පෙන්නන්නේ සමාජයක් දැනුවත් කරන්න පුලුවන් හැකියාවක්.👍
❤❤👍👍👍
Aiwaren🎉🎉
පුතා හොදින් වැඩසටහන කරනවා. ජයවේවා පුතේ ❤❤
ÝýWaáź
සම්පත් මහතාගේ සියලුම වැඩසටහන් මෙතෙක් මගනොහැර බලන මං snakes guardian රසිකාවියක්.කතිකාචාර්‍ය කෙනෙක් වගේ බොහෝම දක්ශ ලෙස මිනිසුන් දැනුම්වත් කිරීම බලන් ඉන්න ඉතාම ආසයි❤
ඔබ තුමා මෙහෙම දැනුවත් කිරිම මගින් මිත්‍යාවෙන් වෙලී සිටින මිනිසුන් හරි පාරට ගෙන මෙම සතුන්ට සිදු වන හානි නැවතීමට හැකි වේවා❤❤❤❤❤
චූටි snake guardian සහ සුපුන් පුතා මේ වැඩ සටහන්ට සහභාගී උන එක ගොඩාක් හොඳයි ඔයාලා තිදෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි
සමාවෙන්න සුපුන් නෙවෙයි නදුන් පුතා නදුන් පුතාට ජය
හරිම පැහැදිලිව කරැණු ඉදිරිපත් කරලා දුන්නට ස්තුතියි animal scientist
මිල කල නොහැකි, ඉතාමත් වටිනා සේවය ක්.. අගනා සමාජ සේවයක්.. දැනුවත් කිරීම නම් සුපිරි... ඔබට බොහොම ස්තුතියි. බොහොම පින්... මේ සත්කාරයට සහය දුන් සැමට ත් ස්තුතියි... සැම විට කරන ජීව දානමය පින් බලෙන් ඔබට පව්ලේ සැමට නිදුක් නිරෝගී ව දිර්ගායුෂ පතමි... 💐💐💐
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් පැය ගානක් වුනත් අහගෙන ඉන්න පුළුවන් ❤❤
ඇත්තටම ලොකු සේවයක් කරන්නේ ස්තුතියි
පුතේ video එක හරිම ලස්සනයි ඒවගේම හරිම ආදර්ශමත් මිනිසුන්ට පාඩමක් කියල දුන්න රෝහල පමණක් නොවේ ලෝකයම දැනුවත් කලා ඔබට සහභාගීවු සැමදෙනාටම ඔබගේ සියපවුලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා චුටි පුතාට තෙරුවන් සරණයි සැමට බුදු සරණයි
බොහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන සමාජසත්කාරයට බුදුසරණයි
මිල කල නොහැකි .
අගය කල යුතු .
මිනිසුන් තුල පවතින .
මිත්‍යා මත තුරන් කිරීමට .
සතුන් කෙරෙහි .
කරුනාව දායාව මෛත්‍රිය .
ඇති කිරීමට හැකි.
ඉතාමත් අගනා වටිනා වැඩසටහනකි.
ඔබලා සැමටම පිහිටයි .
උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .
ඔබ තුමාට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤❤❤
ලන්කාවෙ සම්පතක් සම්පත් අයියේ ත්‍රිවිදරත්නයේ පිහිටයි
මේවා,ලංකාවේ ප්‍රධාන රූපවාහිනී වැඩසටහන් වලින් පෙන්නවන්න ඕන දේවල්..ඔබගේ සේවයට කියන්න වචන නෑ...ජය වේවා අයියේ ..❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උන් පෙන්නන්නෙ අමුකඩුමුකනෙ
Aniwarenma TV eke penana one ,TV eke penanane wena magulne
ඔබතුමා කරන හැම විඩියෝ එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නවා මම ❤❤❤❤❤ගොඩක් ස්තුතියි..❤❤❤❤❤
ඔබ මෙලොවට පහල වූ උතුම් වූ දුර්ලබ මිනිසෙකි.ඔබගේ භාශිතය දේව භාශිතයක් මෙනි.සවනට ඉතා මිහිරිය ඔබටත් ඔබගේ ආදරනීයන්ටත් දීර්ගායු පතමි.
සුපිරිම දැනුවත් කිරීමේ වැඩසටහනක්....❤❤❤
මං හිතනවා ඔතන හිටපු අය ආයේ කවදාවත් ගෙදරට එන සර්පයෙක් මරණ එකක් නෑ කියලා. චූටි පුතාගේ මෙහෙයත් අගය කරන්න ඕනේ.
Thanks for community service and good presentation...
හොද වැඩසටහනක් ගොඩක් පින් බුදුසරණයි 👌.
ඔබතුමාට යහපතක්ම වේවා!!
ගොඩක් වටිනා වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොද දැනුවත් කිරිමක් 👍
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින්🙏🙏🙏
ඇත්තෙන්ම සම්පත් මල්ලී ...මේ දැණුවත් කිරීම රෝහල් භූමියකම කිරීම ඉතාමත් කාලෝචිත පියවරක්.
එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමන්ට ස්තුතිය පුදකළ යුතුයි,මෙම අවස්ථාවට සහයෝගය දැක්වීම පිළිබඳව.
විශ සහිත සතුන් ළඟ ඉන්න විට චූටි පුතා ගැන විමසිල්ලෙන් ඉන්න.
බුදු සරණයි ....👍🙏🙏🙏
ස්තූතියි ❤❤❤❤
This is the best educational video that you've done so far. I've learned a lot from this video. Thank you.
Me danuma deema harima watina a.. Jaya wewa! Sampath Malli..
ගොඩක් වටින වැඩසටහනක් ❤
Social knowledge dissemination ❤❤ & community awareness
Godak watinawa sampath mahathmaya me karana katauthta sbadahama e sathuntath jeewath wenna nidahasa labenwa තෙරුවන් සරණයි
Hi Sampath,
Great community education, as always! Keep it up!
well done brother ❤❤
බුදුසරණයි අයියෙ❤
නියම වැඩක් ❤️
I've learned a lot from this video. Thank you.
ගොඩක් ස්තුතියි ❤❤❤
upul mahathmayath nihada sewayak karanawa sampath mahathmaya akka me wasthawa hadala dipu ama rohale siyaluma denata godak pin budu saranai
බුදු සරණයි 🙏🙏🙏
අයිය පොඩි මයික් එකක් ස්පීකර් එකක් ගත්තනම් වටිනව.. දැනුවත් කිරීම් වලට.. රට ඉන්න අය උදව්වක් කරමු❤❤❤🎉
ඔබතුමාගේ මේ කටයුතු ඉතාම ශ්‍රේෂ්ටයි.. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු වලට ඔබට ගෙවන්නේ කුමන පදනමක් යටතේ ද? මෙය අතිශයින් ඉහල වැටුප්, දීමනා ලැබිය යුතු රැකියාවක්, කිසිම විවාදයකින් තොරව.. විෂඝෝර සර්පයන් අල්ලනවාට අමතරව ඔබ කරන අධ්‍යාපනික කර්තව්‍යය ඇත්තෙන්ම මිල කල නොහැකි තරම්..
💚💚💚 නියමයි සමිිපත් අයියේ.
ඒක නියමයි ❤
දැනුවත් කිරීමේ පිනම ඇති 🙏🙏🙏🙏🙏❤❤❤
good job and good advice ayye......❤❤❤
නියමයි අයියේ ...❤ පරිස්සමෙන්
❤❤❤❤❤❤Mr.Sampath...
Pasal..Rohal...Gamdanawu.....
Rata wata gosin Obakarana
Me Denuwath kirima..Harima
Wedagath....
Ethulin Apa ..Parisaraye Ahinsaka Sathun Araksa wevi...
Obata Jaya..
Oba...Birinda...Daru Petawu
Ethulu Semata Theruwan
Saranai.....