මම පොඩි කාලෙ අනන්තවත් අහලා තියෙනවා මම කළුයි කැතයි කියලා- Sasha Karunarathne | Hari TV

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 26

  • @sadeeyau4380
    @sadeeyau4380 2 часа назад +13

    Tv 1 Roba eve. ❤ 💔 මතක් වෙද්දිත් දුකයි දැන් එහෙම program නැ නේ..

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 часа назад +7

    ලහිරු, ගෑණු දරුවෙකුට ගොඩාක් ප්‍රයෝජනවත්
    උගත යුතු යමක් තිබෙන කාලෝචිත සාකච්ඡාවක්. දෙදෙනාටම ගොඩක් ස්තුතියි.
    ❤❤❤

  • @ChamilaKumuduini
    @ChamilaKumuduini Час назад +3

    අද කාලෙ ඔයාගෙ වයසෙ ළමයින් හිතන පතන විදිහ බැලුවම ඔයා ගැන හරි ආදරයක් ආඩම්බරයක් හිතෙනවා පුතේ...ඔබට යහපත් අනාගතයක් වේවා...❤️

  • @nimeshi2002
    @nimeshi2002 Час назад +1

    Man asama presenter kenek 💖💖 Math oyage pata akke kalu nisa math harima aul yanawa godak welawata minissu kiyana dewal ekka oya diha balala thama mamath aththatama confidence hada gaththe ❤❤❤

  • @vilasharandeniya9640
    @vilasharandeniya9640 2 часа назад +3

    ❤ Respect you girl...

  • @dinithidulanjalee-xt6um
    @dinithidulanjalee-xt6um 2 часа назад +3

    My favorite ❤ strong girl sh
    Sasha ❤❤

  • @MaheshiKumarasiri
    @MaheshiKumarasiri 56 минут назад

    Mage thaththa ekkath api ekata nida gaththa kalayak.mama eka peththaka akka eka.matath mage thaththa thamai me loke hodama thaththa.❤❤❤❤ meyage amma meyata loku asadaranayak karala thiyanawa.mokada eka thenakawath amma gena katha karanne ne.monawa unath mara respect kellek widiyata amma nethuwa heduna kenek widiyata.❤❤❤❤ matanam amma nethuwa husma gannawath be.eththatama oyagena godak adambarai.thaththa unath mara respect ❤❤❤❤❤❤

  • @lankikakaushalya7841
    @lankikakaushalya7841 2 часа назад +2

    Brave girl ❤️

  • @shanisilva6389
    @shanisilva6389 3 часа назад +3

    You've always been, a sweet , polite lady.
    What happened to you, has happened, to many .

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 29 минут назад

    මන් ආසම චරිතයක්.. ❤

  • @Nawodyahennayaka9851
    @Nawodyahennayaka9851 2 часа назад +3

    Wow😍

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 27 минут назад

    අනිවාර්යයෙන්ම තමන්ට නොගැලපෙන තමන් අකමැති දේවල් වලදි නෑ.. බෑ.. කියන්න කෙල්ලෙක්ට කොන්ද පන තියෙන්න ඕනා.. අනේ එයා මං ගැන මොනව හිතයිද එයා පව් කියල හිතන්න කලින් තමන් ගැන, තමන්ගෙ ආරක්ෂාව ගැන, ආත්ම ගරුත්වය හා තමන්ගෙ දෙමව්පියන් ගැන හිතන්න ❤

  • @Romeshi_
    @Romeshi_ 3 часа назад +3

    Fav ❤

  • @Shashikala-vn7rz
    @Shashikala-vn7rz 42 минуты назад

    මම හිතුවට වඩා බුද්ධිමත් ගෑණු ළමයෙක්.ලස්සන කතා බහක්❤️

  • @kumudiniekahandawa1628
    @kumudiniekahandawa1628 Час назад +1

    ❤nice features

  • @oshinijay
    @oshinijay 2 часа назад +2

  • @PabodyaGayangi
    @PabodyaGayangi 2 часа назад +1

    ❤❤❤❤

  • @vindyawelikala8966
    @vindyawelikala8966 3 часа назад +2

    ❤❤❤

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 20 минут назад

    මම හිතන්නේ මේ වගේ හොඳ උගත් බුද්ධිමත් ගැහැණු ළමයින් කවදාවත් කෘත්‍රිමව සමේ ​​වර්ණය වෙනස් නොකළ යුතුයි. එය ආසියාතික කාන්තාවකට අමුතුයි. මෙම දැරිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මූර්තිමත් කරයි

  • @chathumisathsarani493
    @chathumisathsarani493 4 часа назад +2

  • @LakyHerath
    @LakyHerath 3 часа назад +2

    👍

  • @reallife4197
    @reallife4197 2 часа назад +1

    Mage thathai mai dennath me wagemai habai mage thatha mawa dala Giya nohothpu welawaka.mage daruwa balanna Wath mage thatha naha.awurudu 54 I eya yanakota.awuruddak gewuna thamath man eka Thana thaththe.bath katak kanna Baha thathe

  • @himalikusum4363
    @himalikusum4363 2 часа назад +3

    ලහිරු හොද program akak michael dilhara gennako

  • @raneluis2440
    @raneluis2440 Час назад

    ඒ උනාට ලංකාවේ කෙල්ලො අතර මාර හීනමානයක් තියනවා කලුයි කියන එක ගැන
    සෝශල් මීඩියා වල vlog කරන කෙල්ලෝ නිතරම පෙලබෙනවා සුදු ලස්සන කෙල්ලෝ අවතක්සේරු කරල කලුයි කියන එක ගැන පම්පෝරි ගහලා හෑලි ලියලා හිතා හදා ගන්න වගේ දෙයක් . ඒ අය නිකම් අමුතු විකාර ස්වභාවයක් ආරෝපණය කරන් හැසිරෙනවා
    කලු උනත් සුදු උනත් ලස්සන කෙනා ලස්සනයි . මට වැඩියෙන්ම හිත ගිහින් තියෙන්නේ දුබුරු කෙල්ලන්ට. සමහර විට ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ එහෙම අය නිසාද දන්නා. හැබැයි වැඩියම කැමති නම් ලස්සන සහ සුදු දෙකම තියන කෙල්ලන්ට තමයි .ඒ අයට මාර විදිහට Attracted වෙනවා ❤
    ලෝකේ උනත් ලෝකෙ ලස්සන ඔක්කොම වගේ ඉන්නේ සුදුවට සහ ලස්සනට . ලොව ලස්සනම කාන්තාවන් ඔක්කොම වගේ සුදු ලස්සන අය. කොහේ හරි රටක ලස්සනම actressesල list වල ඔක්කොම වගේ සුදු සහ ලස්සන දෙකම තියන අය ඉන්නේ . කාජල් උනත් දුබුරු කාලෙට වඩා සුදු කාලේ මාරම ලස්සනයි . අපි සාමාන්‍ය ලෝකෙත් දැකලා තියනවා , දුබුරු හෝ කලු පාටට ඉන්නවට වඩා සුදු උනාම ඒ අය මාර ලස්සනක් එනවා ඒ අයගෙන් . කවුරු මොනව කිව්වත් ඇත්ත නම් ඒක තමයි .
    හැබැයි ලංකාවේ කලු කෙල්ලො අමුතු මමත්වයකින් හැසිරෙද්දී අප්පිරියයි . Copied

  • @LakminiFernando-y9u
    @LakminiFernando-y9u Час назад +2

    ❤❤❤

  • @eranadadisanayaka97
    @eranadadisanayaka97 3 часа назад +2