@@nickykolla183 come on it could be a typing error ,please dont be so sarcasting ,what a lovely speech by that girl ,also if this Lady is the Teacher we should appreciate her or him.please avoid harrasing people so much ,we must be happy that out station school children challenging colombo Schools,Well done Teacher ,appreciate your efforts .❤❤❤
Uk🇬🇧 does not have any challenges from other languages unless other countries have challenges from English 😂Not only UK🇬🇧 but also America🇺🇸Canada 🇨🇦Australia 🇦🇺Nz🇳🇿Ireland 🇮🇪 and other many countries have considered English as their official language
Being a very young school girl she is an example to other school girls and boys throughout the island. Good luck daughter and a very Happy future to you.
What ever the political feelings i who personally thanks you and proud of you and congratulate you for your talent of your English knowledge . Wish you all the success to your feature ,!
Mr. Sajith Premadasa's initiative to donate computers to students across Sri Lanka is truly commendable. In today's digital age, access to technology is essential for education and personal development. By ensuring that students from all parts of the island have the tools they need, Mr. Premadasa is not only bridging the digital divide but also empowering the next generation to reach their full potential. This generous act of kindness will undoubtedly have a lasting positive impact on the lives of many young Sri Lankans and contribute significantly to the country's progress. Bravo, Mr. Premadasa, for your visionary leadership and unwavering commitment to education and equality!
@@wageeshasathsarani5703 Brilliant little Sis. Try to master the British English if u can with ur pronunciation. by watching British dramas etc on Telly. 😍❤🧡💛💚💙💜🤎, but don't give into politicions.
English is very important to go ahead in life. Sinhala or tamil only is not enough to move upwards in this world. Whereas sinhala is very important to get survive in the majority of the nation of sri lanka tamil is not as important as only a minority group understands which is why the tamilians should learn the language of the majority. Whereas the speech of this smart girl I should say you should improve on your pronunciation of the words. Whoever is teaching you have failed to do so. I salute Sajiths for encouraging the Sri Lankans in learning English which is very important.
You should learn about Capital letter positions. Punctuations. Preposition places. Proper nouns. Definite and indefinite articles. Verb forms. Adverbial clauses. Transitions and so many others.
@@nirmaliperera2061 yes I love this program so much. Because we can find more talented girls boys islandwide. Really I must thanks to Excellency Mr Sajith for his foresight. Thank you for your Comment. ❤️🤝
@@ayeshabellanage6336 you mean receiving this smart devices for innocent school brothers and sisters distributing goods🤣🤣 if you are a hypocrite, don't saw your hypocrisy😂
Hey girls and boys please read the world famous British POET SHAKSPERIAN MANIFICIENT POETRIES, AND TO IMPROVE THE NOVELS OF CHARLS DICKENS, TALES OF TWO CITITIES,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
This century will be the century of HIGHER learning English, buyo kaiyo Toyyo, gumbo, Linn Madi yo , ralley walata seema wecha,kunuharupa samajawaadeen hela dakimu.
HITEC education that means takshanaya, a by product of English language, go to google ,you are split second of learning English, it’s on your finger tips, oya lapay sipayinta api kiyana dewal titha Kasaya neda?🎓👠👑👒👢
Leave the kids alone!!! They will choose whom to vote for when they become adults and till then let them study... Three cheers for the extraordinary protest!
Very good. But few spel mistakes in speech.. I think English Teacher must responsible for those... Speaking Accent verry high but Pronunciation didn't comes out some time but overall excellent 🎉🎉 , but she has good future for becoming as English News Reports, suitable Voice... ❤
මගේ විද්‍යාලයේ සිටින දක්ෂ සොයුරියක් තමයි වගීෂා... ඉංග්‍රීසි භාෂාව හොදින් හසුරවන්න පුළුවන්,, ඉදිරි අනාගතය ට ජය.❤
Pera bava balapamak da ati !!!
@@harisaraharisara7828අනේ නිකන් පලයන් බන් යන්න 😅
😂
Wow wow fluent speach ,ඉතාම පහසු අන්දමින් ඉංග්‍රීසි භාෂාව හැසුරුවා,ඒ දරුවාට මෙ ආකාරයෙන් චතුර ලෙස කථාකරන්න මග සැලැස්වු ආදරණිය දෙමාපියන්, විදුහල්පති, ගුරුවරුන්ට අපගෙ ප්‍රණාමය, හෘදයාගම ස්තුතිය❤ ,දුව ඔබ අපට රටට පාසැලට,සියළු සිසුන්ට ඉතාම ආඩම්බරයක් සමග පණීවිඩයක් ,ඒ ඉංග්‍රීසි භාෂාව හෑදෑරිම අපහසු නැති බව,ඔබට ඉතා විශාල අනාගතයක් ඔබ ඉදිරියේ ඇත,ජයම වෙවා, තෙරුවන් සරණයි දරුවො ❤
Ma adahasa t ehema !!!
ඒ දරුවා english වලට ගොඩාක්ම දක්ෂයි.මුලින්ම ඒ දරුවවstage එකට අරන් anouncing පුහුණු කළ මා වෙනුවෙන් ඇය ස්තූතියක් එවල තිබුණා ..ඉතිං ඒ දරුවාට 1 ශ්‍රේණිය ඉදන් අධ්‍යාපනය ලබා දුන් දෙල්ලව මහා විද්‍යාලයේ ස්වාමීන් වහන්සේ ,විදුහල්පතිතුමන් වගේම සියලුම ගුරුවරුන් හට මාගේ ස්තුතිය..
ගොඩක් හොඳයි. හැබැයි announcing (මේ කමෙන්ට් එකේ ටයිප් කරලා තියෙන විදියට anousing) පොඩි ගැටලුවක් තියෙනවා ඔබමද පුහුණු කළේ කියලා.
😂😂😂😂😂😂
ඔබටත් ස්තුතියි ,මනරම් පුහුණුවක් ,අපිට මෙච්චර ආඩම්බර නම් ඔබට කොච්චර ආඩම්බරයක් ඇදද ,තව දරටත් මෙවන් සහ මෙලෙස දරුවන් ඉදරිපත් කිරිමට ඔබට ශක්තිය,දගිරයම ලැබේවා තිසරන සරනින්.❤
@@nickykolla183 come on it could be a typing error ,please dont be so sarcasting ,what a lovely speech by that girl ,also if this Lady is the Teacher we should appreciate her or him.please avoid harrasing people so much ,we must be happy that out station school children challenging colombo Schools,Well done Teacher ,appreciate your efforts .❤❤❤
ඔබට එන අපහාස ඉදරියෙ නො සැලි ඉදරියටම යන බවට අපිට ව්ශ්වාසයි ගුරුතුමිය ❤
දරුවා දක්ෂයි විවාදයක් නෑ ජයවේවා දුවට 👍 හැබැයි දේසපාලනය රිංගන එක කණගාටුයි
සජිත් නැත්නම් අපි දකිනවාද ඔවුන්ව
@@LahiruRangana-iw6cnewwww ටොයියා
What a speeching skills my dear sister. Proud of you and all the best for your future. 👏👏👏👏👏👏👏.
ඉස්කෝලවල ගිහින් දේසපාලනේ කිරීම කියන්නෙම තියන චන්ද ටිකත් නැතුවෙන වැඩක් වගේ.
Eka ne sajith 8 panthiyema adhyapanaya nima kare.
මොනව. 8ටේ පන්ති පන්තියෙ😊න්@@rajakanagarathnaraja8795
යකෝ විපක්ෂයේ නායකයා නිසයි මොවුන්ව අපි දකින්නේ
Daughter, Congratulations from our hearts! Well done
මාලිමාව දිනවමු රට වෙනස් කරමු ,,,අපි මාලිමාවට
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා
😂
Wadiya kagahanda hoda na karma wade kalin kiyanna hoda na athakota aka wennaha
මටනම් ලොකුවට ඉංගිසි බා යන්තම් ගේමක් ගහගන්න පුලුවන් එත් පුතේ සජියට මොනාද අප්ප මේ තරම් තියේන ගරු නම්බූ නාම සජියමද ලියලා දුන්නේ කියන්න කියල😂😂😂
😂😂😂
මමත් අදමයි ඇහුවෙ. ඒව පිරිනැමුවාම සාමාන්යයෙන් පිලිගැනීමේ උත්සව පවත්වනව මාධ්ද්ය මගින් ප්රසිද්ධ කරනව. සජිත්ගෙ එහෙම දෙයක් අහන්න දකින්න ලැබුනෙ නැහැනෙ. මිලදී ගන්න ඇත්තෙ.
@@Peraliya ඔව් ඔව්😂😂😂
දැන් ළමයි දම්මලා කතා කරනවා ......අපි රැවටෙයි ඕවට....😅😅😅😅මාලිමාවට ජය වේවා ..අපේ පරම්පරාව ඉස්සර u.n.p..මේ පාර මාලිමාවට....
කථන හැකියාව හොඳයි 🤗 එත් මතකෙන්වත් කීව නම් තවත් හොඳයි 🤗 මොනවා වුනත් අනුර කුමාර දිසානායක තමයි president 🤗❤️
As far as this speech is concerned ,I feel that it is a speech made taking a look at a written document.
Anyway , her speech is appreciable.
දුවගේ ඉංග්‍රීසි හැකියාව ඉතාම ලස්සන යි ,,,,සතුටුයි ,,,,මේ වීඩියෝ එක ට ලියා ඇති කමෙන්ට් ටික ඒ වාගේ ම හරීම ලස්සන යි ,,,,බුද්දිමත් ජනතාව ට මාගේ උත්තමාචාරය ,,,මාලිමාවට ජය නියතය ,
Excellent duwa. Best regards for your future.
God Bless duwa.
Malimawata ජයවේවා ,sajith habay oyawade hoday දිගටම කරගෙන yanna ..සජිත් ඔයාට ලංකාව පාලනය karanna baha හොරු අල්ලන්න baha.malimawata විතරයි පුළුවන් .malimawata ජයවේවා ,school වලට දේශපාලනය genna apaaaa.
ජයවේවා
ඒ දරුවා කියන්නේ ලියලා දීපු කොලයක් බලාගෙන මිසක් ස්පීච් එක එයාගෙ නෙවෙයි ඒදරුවගෙ ප්‍රනවුන්සන් හොදයි දේශපාලනයට පාසල් දරුවන් යොදා ගන්න එක හරිද මන්දා
Pasalen thamai patan ganna one. Ethakota thamai rata ganageemak athiwenne.
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
දේශපාලනය පටන් ගන්න ඕන පාසැල තුලින්මයි......දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා එවුන් තමයි ..පක්ෂ පාට බෙදාගෙන..වහල්ලු වෙලා ඉන්නෙ .
Lokaye ita ma vadagat sabavala desana
pavatvanne E H E M A !!!
අනෙ ඔහොමම විවෙච්නය කරන්න එපා , guide එකක් අවශ්‍යයයි සෙනගක් ඉස්සරහා කතා කරන කොට එක පාසැල් දරුවා ද ,ලොකු කෙනෙක්ද කියලා නැ කතා කරන දවල් ලියාගෙන කියවනවා ,දකලා නැද්ද මිට පෙර වැඩිහිටි අය stages වල කොලයක් බලාගෙන කතා කරනවා ,දකලා නැ වගෙ කතා කරන්න එපා,කනගාටුයි අසාර්ථක විවෙචනය .
Thank you Mr premadasa
Your application is great
Wow wow excellent speech❤ ,lovely accent .හරිම සතුටුයි ,හරිම ආඩම්බරයි දරුවො ඔයාගෙ චතුර ඉ0ග්‍රිසි කතාව❤ ,කොලඹට දන්විමක් කරා පිට පලාත්වල ඉන්නවා චතුර ලෙස ඉ0ග්‍රිසි කතා කරන ඉස්කොලේ යන ලමයි ඉන්නවා කියලා .කොච්චර ආඩම්බරයක් ද එ පාසැලට ,එ දමාපියන්ට,විදහල්පතිට,ඉගැන්වු ගුරුවරයාටත් ,බොහොම ස්තුතියි ඇයව හසරවපු සියලුම denata❤, රටටම ආඩම්බරයක් ❤ඔබට දරුවො ලස්සනම අනාගතයක් අත වනනවා ,එයට යන්න තෙරුවන් සරනින් ලැබේවා කියලා හදවතින්ම පතමු,
දරුවා දක්ෂයි ඇත්ත. ලංකාවේ ඉංග්‍රීසි හදන්න ඕනේ කතාව පුරාම ඉස්ටුඩන්ට් ඉස්කුල් ඉ අකුර හොදින් ඇහෙන ලෙස කියන්නේ ඉ අකුර ලොප් විය යුතු සියලු තැන වල ඒ විදිහටමයි කියන්නේ. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ලැබේවා , දේශපාලනය පාසල් වල යොදා ගැනීම නවතිවා.
අරමුණ ඉතාමත්ම පැහැදිලියි කෑදරලෙස බලය ලබාගැනීම නොවේද?
අනේ 88/89 තරුණයින් 60,000 ක් ටයර් දමා පිච්චූ රණසිංහ ප්‍රේමදාස පියාණන්ගේ ප්‍රඥාවන්ත පුතානෝ ගේ බුද්ධිය බලමු.
සාහිත්‍ය ඉගනගත්තම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ලු. එහෙනම් ඉංග්‍රීසි බස වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වමු.
තමුන්නාන්සේ GCE O/L සමත්ද යන්න හෙළි කරන්න.
අනුර කුමාර දිසානායක නම් BSc උපාධිය සමත්ලු.
පුතානෝ 8 පාස්
😅😅😅😅😅😅
බූරු පුතානො O/L fail. ඊට පස්සෙ ලන්ඩන් ගිහින් ඉගනගත්තා කිව්වට ඌ කරපු මගුලක්නෑ😂
😂😂😂😂
මුන්ට පිස්සු😂
ඉංග්‍රීසි භාශා කුසලතාවය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය ඉතාම උපකාර වෙනවා. තමුන්ගෙ වාග් කෝශය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය හුගාක් ඉවහල් වෙනවා. ඇත්තටම ඉංග්‍රීසි භාශාව සහ ව්‍යාකරණ සමග ඉංග්‍රීසි සාහිත්‍යයත් සමගාමිව කුඩාඅවදියේ පටන්ම ඉගෙනගත්තොත් එය ඉතාම වටිනවා . ලමයි කියවීමට ,පත්තර වල තිබෙන ලිපි කියවීමට දරුවන් හුරුවෙනවා ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරීමක් කලොත් . රස වින්දනය හුගක් දියුණු වෙනවා.
@@champaperera8487
ඉතින් ඉංගිරිසි උගන්නන්නත් ගුරුන් අඩු මේ ලන්තේ ඉංගිරිසි සාහිත්‍ය උගන්නන්න පියාණන්ගේ පුතානොට ඉංගිරිසි ගුරුපත්වීමක් දුන්නොත් නරකද?
එහෙම නැතුව එයා ජනාධිපති උනොත් පත්වීම් දෙන්නෙ "උසනම් සිකියුරිටි - මිටිනම් කම්කරු" ප්‍රශස්ත සංකල්පය මතනෙ.
Well done dear you could be saw to our future president we all ready to learn English and join with world 🔊
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඇතුලු කලින් සොවියට් යුනියන් රටවල්, චීනය, ජපානය, කොරියාව, මැදපෙරදිග රටවල් කවදාවත් ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැහැ දේශපාලනයට.? ඉංග්‍රීසියෙන් රටවල් දියුණු කරන්න බැහැ දියුණු වෙලත් නැහැ.? අද මහා බ්‍රිතාන්‍යට ලොකු බලපැමක් තියෙනවා ඉංග්‍රීසියෙන් නෙවෙයි වෙනත් භාෂාවලින්...? ජනතාව දියුණු කරන්න ඔනා ප්‍රඤයාවෙන් සහා බුද්ධියෙන්, සාමය ආචාර ධර්ම ගුණ ගරුක සමාජයක් බිහිකිරීමට..!!!
සජිත් වගේ වෙන කිසිම හැකියාවක් නැති,දක්ෂ කමක් නැති, කයි වාරු කාරයින්ට ඉංග්‍රිසි 😂😂😂😂😂😂
Definitely 😂😂😂
English nodanna lapay sippy goo pukawal wahapan at hadanawa
This is sri lanka 🇱🇰😂neither China 🇨🇳nor Japan 🇯🇵
Uk🇬🇧 does not have any challenges from other languages unless other countries have challenges from English 😂Not only UK🇬🇧 but also America🇺🇸Canada 🇨🇦Australia 🇦🇺Nz🇳🇿Ireland 🇮🇪 and other many countries have considered English as their official language
අනාගතයට සුභ පැතුම් දුවට❤
ජනරංජන නේරංජන ගගෙන් එතෙර වීමට අහින්සක පාසැල් සිසුන් යොදාගන්නා අකාරය
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
Excellent duwa,all the best wishes for your future. Theruwan saranai!!!☸️🌹💐🙏
beautiful speech... well done...god bless you sis
පාසල්වල දේශපාලනය නොකරනු...😢 අපි මාලිමාවට..❤❤
බුදුසරණ ජයවේවා
වගීෂා සත්සරණි 🎉
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi පුතේ පරිස්සමෙන් .
Dear doughter..your english pronountations is very attaction.every students shud fallows the english..gd luck!! You and your school...❤
කරන හැම දෙයකටම වටින කමක් දෙන එකම විපක්ෂ නායකයෙක්..අගය කරමි..👍☺️ ස්තුතියි රට වෙනුවෙන් කරන මෙම සේවයට..
පොරට ජන්දෙ නැහැ
Ana apoi
උස නම්......සිකුයුරිටි
පලයවු ජෙප්පො ටික යන්න..😁..කුහකයෝ තොපි කවද්ද කරපු වැඩක හොදක් දැක්කේ සක්කිලියො 😁😁😁
Jeppo kiyanne amu mee harak tikak. Unta mewa dakkama dara gena inna baha.
ජනරංජන මනරංජන අලිමන්තර බිම්මට්ටම් තම්මැට්ටම් ගරු .....
😂😂
😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 cyprus
ගෞරව නාම ...මෝඩ හරකුන්ට මාරම ගොං ආතල් ..මොකද ...ඒ් වගේ ගෞරව නාම ලබාගන්න ..ජෙප්පො මොනවාද රටේ ජනතාව වෙනුවෙන් කරපු යහපත් දේවල් ..නේහ් .....
@@rangabandaradasanayaka7104 🤣සල්ලි වලට ගත්තෑකි ඕව නං
Excellent and wish you a bright future Duwa👍
Being a very young school girl she is an example to other school girls and boys throughout the island.
Good luck daughter and a very Happy future to you.
දේශපාලන ය පැත්තකින් තියමු..එම දරුවා ගේ අධ්‍යාපන කුසලතා වයට සුබ පතමු..එම දරුවා දක්ෂයි....
ඔබ වැනි දිරිය දියනියන්ට මාලිමා රජයක් යටතේ මෙරටේ ඉදිරියටම යන්න අවස්තාව සලසනව අනෙත් සියලු දරුවන්ගේ දක්ශතා උපරිමයෙන් ඉහල නන්වනව ජය වේවා 🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰
අනිවාර්යයෙන්ම
දරුවෙකුගෙන්හරි යමක් ඉගෙනගන්න එවිට ඔබට බුද්ධිමත් බාවය වර්දනය වෙයි
අනේගොනෝ එ් දරැවන්ගෙ දුස්කරතා දැන් පෙනුනට උඹට ස්ටෙිිජ් එකක නැගල කතා කරන්න බැහැ නේද එ් සිි නැතිව
මෙහෙම කලාම දෙමව්පියන් ගේ ජන්ද ලැබෙයි කියලා හිතල තමයි මේ ගොන් පාට්.
චන්ද කැම්පේන් එකට පාසල් ලමයි පාවිච්චි කිරීම නම් පට්ටම අවුල්
Chanda campaign ekata 2019.idan karanba oni Naha 😂😂😂 , ehenanam Anura Baila kumara wage loke 10 Te gihin Sali ekathu karala ooge putha lamai foreign campus Wala Euro 75, 000, wiyadam karala thamange pailta karagaththe Naha ratata Kare 😂😂😂
මේ හුත්තී සජිත් ගේ කටට අරගෙනද කොහෙද
@@Baluhuththi Naha punchi ammala ekka Ukraine jvp nayakayo thrasthawafiyo witharai🤣🤣🤣
පෝස්ටර් ගහනවා ට වඩා නම් හොඳ වැඩක් 😂
@@Baluhuththiඔයාගේ අම්ම ද 🤔
තෙරුවන් සරණයි 🙏 දුවේ..
අනේ මෙහෙමත් මෝඩ යෙක් මේ ලමයි පව්
What ever the political feelings i who personally thanks you and proud of you and congratulate you for your talent of your English knowledge .
Wish you all the success to your feature ,!
සහතික ඇත්ත ,,,බෝඩ් ලැල්ල, සහ ලී ගේට්ටු දැම්මාම ජෑතික පාසල් වෙනවාද ❤❤❤❤❤❤❤❤
Good luck ❤❤❤
Well done darling ❤️❤️
චන්දේ නම් මාලිමාවට අවුරුදු ගානක් දේශපාලනය කරලා ගොඩ නගපු රටේ අපි දුක් විදිනවා.
කාට ඡන්දය දුන්නත් කමක් නැ.ඒත් දරුවා රටේ සම්පතක් .හැමෝම බලන්න
ද සීකර්ටි චිත්‍ර පටිය.ලින්ක් එක ඕනෑ නම් කථා කරන්න
pahara jvp balla umbe punchi ammata hukanna kiyapan
@@shamyadesilva ඇයි උඹේ මදර්ට ජේවීපී එකෙන් ඇරලද
@@sisirakumara2338ඇයි බංකොලොත් කාරයො උඹගෙ අම්මට එහෙම කරනවද..?
@@bandulahewamanage9059 උඹේ අම්මට කරනව උඹ දැකල ඇතිනෙ නේද ඒකනෙ උඹට පුංචි අම්ම මතක් වුනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ උඹල වගේ සක්කිලි ජාතියට තමයි සක්කිලි ජාතියට අමතන විදිහක් තියනවනෙ ආන්න ඒ විදිහට තමයි මම ලියල තියෙන්නෙ
Great 👍 lovely keep it up dear students
Thank you sajith sir ...
Love the English of that student. All the best for all her future endeavors
Mr. Sajith Premadasa's initiative to donate computers to students across Sri Lanka is truly commendable. In today's digital age, access to technology is essential for education and personal development. By ensuring that students from all parts of the island have the tools they need, Mr. Premadasa is not only bridging the digital divide but also empowering the next generation to reach their full potential. This generous act of kindness will undoubtedly have a lasting positive impact on the lives of many young Sri Lankans and contribute significantly to the country's progress. Bravo, Mr. Premadasa, for your visionary leadership and unwavering commitment to education and equality!
Great speech from this Girl...
To speak so well in English
❤❤ (මේ හාර්ට් 1 සජිත්ට නෙමෙයි.. ස්කූල් 1ට.)
කොලයක් බලාගෙන ඔනි කෙනෙක්ට පුළුවන් එත් මෙක අගයන්න ඔනි ❤
මු.කැද.බිලා.ඇවිත්කතාකරන්න.පනනැ.රට.කරන්නේ.කොහොමද..මන්දා.කබෙලන්..ලිපට.තමයි.අපි.වැටෙන්නේ😂😂.
Congratulations duwa.good luck❤❤
Excellent! Commendable! Sajith Modaya!
මේ ළමයා දක්ෂයි. කොළය ටිකෙන් ටික බැලුවත් භාෂාව ගැන අවබෝධයක් ණැතිව මෙහෙම කතා කරන්න බැහැ. සජ්ජා හොරකම් කරලා බස් බෙදුවත්,😂😂😂 දරුවා අගය කල යුතුයි..❤❤❤
Thankzz ❤
@@wageeshasathsarani5703 Brilliant little Sis. Try to master the British English if u can with ur pronunciation. by watching British dramas etc on Telly. 😍❤🧡💛💚💙💜🤎, but don't give into politicions.
Well done❤
Katada amugwayatada
අනිවාර්යයෙන් මෙ මනුෂ්‍යයා මෙ කරන සේවය ඉතා අමීලයි...🙏 දවස පුරා වැඩක් කරන නායකයෙක් ....🙏❤️
ලමයින්ට පිස්සු වගේ මොනවටද මේ මගුල් අපිට කියන්නෙ කියලා හිතනවා ඇති
Lamainta kese watat ubala wage kalisan adina meharakta lamainge daksata penne nea mokada ubala wage halkali purudu wela tiyennema kuhaka kama
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
ඕව ජන්ද ගුන්ඩු..අපේ නම් ගම පිටින්, පව්ල්පිටින් මේ සැරේ මාලිමාවට...
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
අනික සජිත් මේ බෙදන 190 වැනි පාසල මම හිතන්නේ අද ඊයේ නෙවෙයි ඔවා කළේ
ඕකට නිකම් නොවේ මිනිස්සු මෝඩ පුතා කියලා කියන්නේ...මේ පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමාව ට විතරයි...
ඔබේ ගමේම ඉන්නේ කයිවරු ලපයගෙ ලනු කන මෝඩයෝද ? එක බුද්ධිමතෙක් නැද්ද ?
ow ithin giya paara chande peradunagaman wede patangtta, mokd ethkota aurudu 5 yddi chanda hadagnn puluwnne. dn kiynw chandeta kalin idn mewa kare kiyl, aurudu 5k plan krl gahana game mewa. nettn ratata, apita adareta nemei owa krnne, balalobikamata,
English is very important to go ahead in life. Sinhala or tamil only is not enough to move upwards in this world.
Whereas sinhala is very important to get survive in the majority of the nation of sri lanka tamil is not as important as only a minority group understands which is why the tamilians should learn the language of the majority.
Whereas the speech of this smart girl I should say you should improve on your pronunciation of the words.
Whoever is teaching you have failed to do so.
I salute Sajiths for encouraging the Sri Lankans in learning English which is very important.
You should learn about
Capital letter positions.
Punctuations.
Preposition places.
Proper nouns.
Definite and indefinite articles.
Verb forms.
Adverbial clauses.
Transitions and so many others.
Great speech
❤❤❤ good luck
ගොන් ආතල් ගන්න අපේ රටේ ඉන්න අමන හරක් මිසක් ,
වෙන කවුද ඉතින්.
Api hamoma malimawata. Malimawata jayen jayama wewa ❤❤❤❤❤❤
මට පුදුම සතුටක් තියෙන්නේ මේ නංගිගේ මේ දක්සතාව ගැන. අනාගතේ රට පෙරලන අපේ මල් කැකුළු 🩷🩷🩷👏👏👏👏👏.
Very encouraging. May these children be blessed to get a better EDUCATION UNDER SAJITH PREMADSA.
@@nirmaliperera2061 yes I love this program so much. Because we can find more talented girls boys islandwide. Really I must thanks to Excellency Mr Sajith for his foresight. Thank you for your Comment. ❤️🤝
Modaya distributing the goods.
People are voting to the NPP.
@@ayeshabellanage6336 you mean receiving this smart devices for innocent school brothers and sisters distributing goods🤣🤣 if you are a hypocrite, don't saw your hypocrisy😂
@@ayeshabellanage6336උඹලට දෙන්න තමා ඇත්තටම හිතන් හිටියේ ඒත් උඹ ල වගේ නපුරු සිතුවිලි තියන එවුන් ට බලය එන්න හොඳ නෑ
Please Sajith don't take school children to your political campaign..
😊 yes
Great
This young lady will some day become a ENGLISH SCOLA, WHAT A GREAT ACHEIEVEMENT, HER FUTURE VERY BRIGHT.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
This young lady will stand taller than Kaiya NAYKAYA CONGRDULATIONS, LAPAYO UMBE BHUBUTHA WADAK NATHA,🌞
Hey girls and boys please read the world famous British POET SHAKSPERIAN MANIFICIENT POETRIES, AND TO IMPROVE THE NOVELS OF CHARLS DICKENS, TALES OF TWO CITITIES,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
This century will be the century of HIGHER learning English, buyo kaiyo Toyyo, gumbo, Linn Madi yo , ralley walata seema wecha,kunuharupa samajawaadeen hela dakimu.
HITEC education that means takshanaya, a by product of English language, go to google ,you are split second of learning English, it’s on your finger tips, oya lapay sipayinta api kiyana dewal titha Kasaya neda?🎓👠👑👒👢
👍👍👍👍👍👍👍👍
Pronunciation is great
ජය වේවා මාලිමාවට ❤❤❤...
අපගේ .දරුවන් වෙනුවෙන් කැපවීම karana සජිත් mataya ජයග්‍රහණය කරමු
හරක් ඉන්නවද මූ හොදයි උන්ව බලා ගන්න 🤣🤣
God bless you
සක්වල දිනේවා....
අසුචිවල 😅😅😅😅😅😅😅😅
ස්කෝලෙ ගිහින් දේශපාලනය කරන මෙයා රාජපක්ෂ ක්‍රමේටම යන කෙනෙක් ,
අපි මාලිමාවට ......
සජිත්ට චන්දෙ දෙන්න අපි මොංගල් නෑ
Excellent work Sajith.
Sajith saha duwata jaya wewa
පුතානෝ බංගවෙිවා
දුවට ජයවෙිවා .
මූ මෙ සමාජයට හරියන එකෙක් නෙවෙ..13යතුරට 14යතුර දෙන ඔකෙක්
Leave the kids alone!!! They will choose whom to vote for when they become adults and till then let them study... Three cheers for the extraordinary protest!
දේශපාලන පාසැලට එපා
අපි ඒකට විරුද්ධයි
දේශපාලන විද්‍යාව පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන්නද උත්සාහය එහෙම වුනොත් දේශපාළුවන්ට හොඳට නටන්න පුළුවන් හරක් ගොඩේ 🔥🔥🔥🔥🔥🔥🔥
Duwa Oya godak daksha daruwek desapaluwangen ath wela oyage gamana yanna siyalu devi pihita.
දරුවා දක්ෂය
අනාගත ජනපති තුමාට ජය වේවා
කොහේද බන් සියඹලාණ්ඩුවෙි ජනාධිපතිද?😅😅😅😅😅
අවුරුදු කීයක් මහින්ද mongol me rata මංකොල්ල kala dan ganna දෙයක් නැත
සජිය ට දීල කෙලව ගෙන ඒ පවුල් ගහත් හදාපල්ල කෝ එහෙනං කෙලව ගෙන කෙඳිරි ගාන්න එපා ඕං කිව්වා
අනුරයා ට දීලා ..හැමදාම පාරෙ උද්ඝෝෂණ කරමින් ..කඳුළු ගෑස් ජලප්‍රහාර කමින් ..මහජනතාව අපහසුතාවට පත්කරමින් රට අරාජික කළාට කමක් නැතෙයි .
Man hithanne naa minissu echchra moda wey kiyala .
සජිය හොදා වද ගෑනු බලා ගන්න
බුදු අම්මෝ සජියට දාගෙන තියන ගරු නම්බු නාම.කව්ද බන් මේවා මූට දාල දීලා තියෙන්නේ 😂😂😂😂😂
උබගේ අම්මා
@@wijekoonkarunarathne2903මොනව නැතත් තාත්තා නැතිවෙලාවෙ ප්‍රේමෙ නම් උබලගෙ ගෙදර ඇවිත් තියනවා
@@vinogardi8480පුංචි අම්මට හුකන එකාටත් නම්බුවක් දෙන්න බලාපිය
තවතවත් නමිබුනාම තියෙනවා .
නිධන් වස්තු සක්විති
සංස්කෘතික අරමුදල් සභාපති .
😅😅😅😅😅😅😅
@@srilanka5819
By hearted speech. Doing well though.
මාළිමවට ජයවෙවා
Very good. But few spel mistakes in speech.. I think English Teacher must responsible for those... Speaking Accent verry high but Pronunciation didn't comes out some time but overall excellent 🎉🎉 , but she has good future for becoming as English News Reports, suitable Voice... ❤
බොරු කෑලිත් දාලා මුරුංගා අත්තේ තිබ්බා නෙහ් 😂
මූ නම් නියම ජෝකර් මේකා හදන රට 😂😂😂😂😂😂😂😂😂😂
Umbalata පුළුවන් kata hari mada gahanna vitharai.umbalage Anura me ratata karapu eka deyak kiyapalla puluwannam.
@@dhammikagunasinghe818
අනුරට පාළනයක් ලැබුනේ කවදද කියපන් .
ලමයෙක් හදාගන්න බැරි පුතානො හදයි රට😂😂
ඕකට පුළුවන් රෙද්දක් නැ 😂😂😂
Sajith Jayawewa☎☎☎☎☎☎☎👊👊👊💯💯💯💯💯💙💛💚💚💚💚❤❤
Anura Kumara
Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
If we don't learn the language of the majority we cannot say we are discriminated.
මේ දුවනම් Modern English භාවිත කලා,සතුයි ! දුවේ ! පරණ වික්ටෝරියානු මළ භාෂාව භාවිත කරන අයගෙන් පරිස්සම් වෙන්න !දුවට තවම තේරෙන්නෙ නෑ!බුද්ධිමත් වැඩිහිටියෙකුගෙන් අහගන්න"මේ දවස්වල ඡන්ද හිඟන්නෙක් ස්කොල ගානේ යනවා! වැඩිහිටියන්ට කියන්න දෙනදෙයක් ගන්න ! පරිස්සමෙන් ඡන්දේ දෙන්න කියලා !!
British Engish is the best. Not American English. When u said Modern English, did u mean American. ?? British English accent is the most beautiful.