කොල කඩ කඩ

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 36

  • @MalaniSudarama
    @MalaniSudarama 9 месяцев назад +6

    ජැක් සන් කියන්නේ කලා ලොකයේ දැවැන්ත හිත හොද තරුවක් අපිට අහිමුවුනේ

  • @captainprabha3704
    @captainprabha3704 9 месяцев назад +2

    Kellage dance tikanam aththatama harima lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apariyawathi675
    @apariyawathi675 10 месяцев назад +6

    ජැක්සන් ඒක අගය කරපු හැටි හරිම ලස්සනයි .අපේ අවාසනාවට එතුමා නැති වුනේ .

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 28 дней назад

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @nadugek8186
    @nadugek8186 Месяц назад

    Lassanai

  • @sajithkumara8250
    @sajithkumara8250 10 месяцев назад

    හරිම ලස්සනයි

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 10 месяцев назад +2

    ලස්සනයි ❤

  • @WaHimasha-f2e
    @WaHimasha-f2e 15 дней назад

    Matath daruwo nr mata kudadaruwek idala nethi una masa 3di.den mata daruwo ne mn kegalle mata wisthara danaganna vidihak kiyanna meyalage pin godak oyalata

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Месяц назад

    1957 O. P. නයියාර් සංගීතවත්කල " නයා දෞර්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බෝන්ස්ලේ ගැයූ 'උඩ් ජබ් ජබ් සුල්ෆින් තේරී' නම් හින්දි ගීතය අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. (මෙම වසරේ හොඳම සංගීතය සඳහා ' ෆිල්ම්ෆෙයාර්'
    සම්මානය මෙම චිත්‍රපටය සංගීතවත් කල නයියාර් දිනාගත්තේය.)
    O. P. නයියාර් විසින් හින්දි චිත්‍රපට සංගීතයට, G. S. කොහ්ලි, ඌෂා ඛන්නා නම් සංගීත අධ්‍යක්ෂවරුන් මෙන්ම, බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්, තම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස යොදාගත් 'සෙබස්තියන් සෝසා' නම් බටහිර සංගීත ශිල්පියාවද හඳුන්වා දුන්නේය.
    භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය.
    O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, එනවයි කීවේ නෑ තව ආවේ, එන්නද රන් මැණිකේ, සැනසිල්ල නැලවිල්ල, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.

  • @sunithafernando7638
    @sunithafernando7638 11 месяцев назад +3

    ජැක්සන්ට හරිම කෙනා සංගීතා

  • @sriyanir1861
    @sriyanir1861 5 месяцев назад

    Ethumage puhunuwa athi sharthakayi.....ayiyo eyata daraa ganna beriwa wedikawata penna..hari lassanayi.

  • @markpeirs1953
    @markpeirs1953 9 месяцев назад

    Very beautiful…I feel like this is better than the original…the graceful movements of the girl made it very pleasant to watch…

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 11 месяцев назад +1

    නි්යමයි. ජයම වේවා.

  • @sriyanir1861
    @sriyanir1861 10 месяцев назад

    Ammo horu aran giya...ape..kala dhaaruya....theruwan saranayi.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Месяц назад

    ❤❤❤❤

  • @dilhaniperera1401
    @dilhaniperera1401 2 дня назад

    Marai puthe

  • @darshanikumari4523
    @darshanikumari4523 Год назад +1

    Koluwata godak asa hithenawa😍😍🌹🌹🌺🌺

  • @pathminihemalatha6923
    @pathminihemalatha6923 Год назад +1

    Jackson you are the best.
    Bless .

  • @theranjithjay
    @theranjithjay Год назад +1

    Very nice one of the best I have seen !

  • @santisantilo7563
    @santisantilo7563 6 лет назад

    ලස්සනයි ලස්සනයි

  • @iroshikarathnayaka7209
    @iroshikarathnayaka7209 6 лет назад +1

    harim lassani

  • @somaratnansomu3898
    @somaratnansomu3898 2 года назад

    Very good very nice

  • @ajithdesilva1846
    @ajithdesilva1846 Год назад

    Dan's Dennag patta

  • @mallikamallika172
    @mallikamallika172 6 лет назад

    Harma lassanai

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 месяцев назад +1

    ජැකාටයි සංගීතයි ගට එන්න ගොඩක් කල් යයි😊

  • @mdsnandasiri746
    @mdsnandasiri746 6 лет назад

    Very nice dance and song

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 11 месяцев назад

    ❤❤❤❤❤

  • @DayaSubasinghe
    @DayaSubasinghe 11 месяцев назад

    Happy

  • @WaHimasha-f2e
    @WaHimasha-f2e 15 дней назад

    Mata daruwek ona eth kohomada sambanda wenna oyalata

  • @ukasudu
    @ukasudu 13 лет назад +3

    mr perera koheda balan inne

  • @ChandraSiri-h7r
    @ChandraSiri-h7r Год назад

    Harimalasssi

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 Год назад +2

    Jacksonගෙ Action එක්ක කාටවත් හැරෙන්නවත් බැහැ

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 года назад

    Ma kavvdado ma makado mawado makado

  • @kumara9933
    @kumara9933 11 месяцев назад

    Jakarta apaye suwa sampath labewa
    Lodiya rasaya divagata danawa
    Katu imbule katu thawa ulwewa
    Yamayata kade yanna wasanawa labewa

  • @10kumari
    @10kumari 2 года назад

    😆