13 pro/pro max green line එන්න තියන ඉඩ වැඩී. පුළුවන්නම් 14 pro හරි නැත්තන් 15 series එක තමා. 15 එකේ series ලෙඩ ගොඩක් අඩුයි...... ඒවට යන්න බැයිනම් 12 pro max එකක් නම් කිසිම අවුලක් නෑ.
Man 12pro ekak aran den masa 6k wenawa bettery helth 90thibbe den wenakota 81k thiyenne masa 6t එච්චර ma අඩුවක් වෙනවා d brother games instroll කරලා m ne
ඔය පෝන් එකේ 5G band eka kiyanne U.S region ekata special antana ekk eka u.S vala special area vala nm sehena fast haby vena kisima country ekkta usefull nehe 😊 vedio eka maru podi deth pennana nisa
Mewwane bn review.raganne nh.thamange wathkam penna penna natanne nh..මාතෘකාවට adala විස්තර supiriyta denawa..උබ ස්කිප් කරන්න එපා කිව්වට කොහොමත් අපිට ස්කිප් කරන්න වෙලාවක් නෑ..ඔක්කොම ඕනේ දේවල් තිබ්බේ...ඕනේම වීඩියෝ එක ඕනෙම වෙලාවේ හම්බුනා...❤
අඩෙ thank u ඒ වචන ටිකට ❤️😍😍
Review එක නම් සුපිරි.උබගෙ Video බලලම I phone x එකක් ගත්තා.😊❤
Thank u mcn 🥹❤️❤️
First.❤😁
🎉 thank u ❤️🥹🥹🥹
පැහැදිලි කිරීම මරු.යූ ටියුබ් චැනල් එකකට නියම සාධාරණයක් කරනව.ජයවේවා.
Thank u වචන ටිකට ❤️
මම 12 pro එක අරගෙන දැන් අවුරුදු 3ක් විතර වෙනවා ( used ) හැම අතින්ම ඇත්තට හොද පෝන් එකක් කියන්න පුලුවන්.performance ගොඩක් හොදයි.battry life එක තමයි ලොකුවට ප්‍රශ්නයක් තියෙන්නෙ.මොනා උනත් වෙන කිසිම ප්‍රශ්නයක් ආවෙ නැහැ දැනටනම්..ගන්න කෙනෙක්ට recommend කරන්න පුලුවන් 12 pro එක.❤
අනිවාර්යයෙන්ම. Common issues අඩුම pro series එකක්.
Thanks machan watinawa video eka ❤
Thank u comment ekata ❤️
Clear explanation ❤
Thank u ❤️❤️🥹
Nice review 👍
Thank u ❤️❤️
13 ekth ekk camara comparison video ekk puluwan nm karandoo ❤
කරමු ❤️
aiye plz riply brnd new 11pro max ekk gnn ekd hoda ntnm refublished 12 pro ekk gnn ekd? mulikawa battry ,camera ,proformence balanwnm
Brandnew 11 pro නම් නැතුව ඇති දැන්. දෙකේම තියෙන්නෙ used, refurbished තමයි. 12 pro ගන්න, refurbished ගන්න පුලුවන්නම් හොදයි.
@@SLzoneYT thanks aiye 12 pro eke hodtma batary krnwd aiye ?
දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා.❤
Thank u ❤️🥹.
dan yana priz kohomada ayye congrutulations🎉🎊 digatama video genna 🎉
Thank u ❤️. 1.15 ta වගේ තියනවා 128gb
digatama kragena ynn ayy
අනිවා ❤️🥹
Se 1 eka sim ekk danne nathuwa wifi walin kochchara welawak pawichchi karanna puluwnda ayye?
සමානයෙන් පැය 4 ක් වගේ පුළුවන් වෙයි. ඔයා කරන දේ අනුව වෙනස් වෙනවා
supirima review ekk brother
Thank u 🥹❤️
Mage phone eka 12 pro ekak but mn meka ganna kalin reviews baluw set une nh eth gaththa phone ek ayyage review ek patta keep it up brother 🖤
Thank u wachana tikakata 😍❤️
❤🔥
❤️❤️❤️
Very interesting ❤️👍.
Thank u ❤️❤️
Super ❤
Thak u ❤️❤️
Aiya video eka supiriyatama karanawa patta ❤️
Thank u malli ❤️
6 ඉදල බලන් හිටියේ දානකම්ම 😌
Tikak parakku una 🥹. Network awl mage
Thanks ayya❤
❤️❤️
Iphone 11 pro / 12 pro දෙකෙන් බැට්රි එක වැඩි වෙලා පාවිච්චි කරන්න පුලුවන් මොකක්ද අයියා..
මොකක්ද ගන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ😢😢😢❤
දෙකම සේම් වගේ.. ඒත් 11 pro එක ටිකක් වැඩිපුර කරනවා
@@SLzoneYT tnx♥️💐
@@SLzoneYTEka tama matah hita ganna beri
11pro ❤
මෙකෙයි 12 Mini එකෙයි විඩියෝ රෙකෝඩින් වල කොලිට්යෙ වෙනසක් තියෙනවද ? . ලෙන්ස් අතර මාරැ වෙන්නෙ තැතුව Camera App එකෙ සාමන්‍ය විදිහට රෙකෝඩ් කරන කොට
තියෙන්න පුළුවන් ඒකනම් හරියටම දන්නෙ නෑ. කොහොමත් 12 mini video එකක් කරනවා ලගදි. එතකොට බලමු.
Thanks ayiye🎉❤️
❤️❤️🥹
🔋 helth eka 80 අයියා.storage eka 128gb aiye meka price 1.20i.eganata paduda.yaluwekgen ganne
Shop වලත් ඒ ගානට තියනවා හැබැයි. පොඩි warranty එකක් එක්ක ගන්නත් පුළුවන්
13 pro එකක් ගන්න ඉන්නෙ පොඩ්ඩක් විස්තර කියන්න කො හොදද කියලා green line සම්බන්දව plz reply bro 🤕😪
13 pro/pro max green line එන්න තියන ඉඩ වැඩී. පුළුවන්නම් 14 pro හරි නැත්තන් 15 series එක තමා. 15 එකේ series ලෙඩ ගොඩක් අඩුයි......
ඒවට යන්න බැයිනම් 12 pro max එකක් නම් කිසිම අවුලක් නෑ.
Man 12pro ekak aran den masa 6k wenawa bettery helth 90thibbe den wenakota 81k thiyenne masa 6t එච්චර ma අඩුවක් වෙනවා d brother games instroll කරලා m ne
90 ට boost කරලා තියෙන්න ඇත්තෙ. දැන් 81 තියනවද ගොඩක් කල්?
Super💗
Thank u ❤️❤️
Mm toragthte 11 pro max eka 12 pro eke battery nm wadakma na.. 11 pro max eka mn ekadigta yt innwa paya ganak btty supiri
❤️❤️
5G
Bionic A14
More than 2GB Ram
New Design
LiDar Sensor
Raw Capture
11 Pro max එකේ නැති ඔය දේවල් 12 Pro එකේ තියනවා.
Thank you..
❤️❤️
Ayye battery ekak aluthin danna one 12 pro ekak 1 lak deela ganna eka paduida
Program කරලා ඔක්කොම හරියට කරන්න 12 කට වඩා යනවා
Me video eke tiyenne brand new iphones wala price ekada ?
නෑ used
Worth it
❤️❤️😍
Supiri machn ❤🎉
Thank u ❤️🥹
Maru 💗
❤️❤️
supiri bro
Thank u 🥹❤️
❤❤
❤️❤️
Xs max ake camera ekada hoda se2 akeda aiye
මම video එකක් කරලා තියනවා. සම්පූර්ණ එකක්
12pro da 11 pro max da camera paththenuth ekka
12 pro හොදයි.
row tiyenaavada oke
Ow. Video eke pennanawa ❤️
🖤ptta
Thank u ❤️❤️
Iphone 13 auld grenn screen enwd 😢
Ne. Common issue ekak widihta enne ne. 13 pro, 13 pro max වල විතරයි common issue එකක් විදිහට ආවෙ
Supper❤❤😊😊🎉🎉
Thank u ❤️
5w chager ekakin charge krt awlk nadd
අවුලක් නෑ. Doc එකක් මොකක් හරි orginal එකක් නම්... හැබැයි ටිකක් ස්ලෝ චාර්ජ් වෙන්නෙ 5W (1A) නිසා
@SLzoneYT Orginal d kiyla bala gnn vidiyk nadd
මොකද්ද doc එක. Plug top එක වගේ ත්‍රිකෝණ apple එකද?
@@SLzoneYT Na kotu hade podi doc ekak
ඕවා ගොඩක් orginal නෙවේ. Orginal හොයාගන්න දැන් අමාරුයි. 20w එක තියනවා රුපියල් 8000 ක් වෙනවා. නැත්තන් urgreen, anker, gan baseus වලින් වගේ එකක් ගන්න බලන්න. නැත්තන් samsung, huawei, redmi වගේ මොකක් හටි orginal phone එකක box එකක් එක්ක ආව charger එකක් use කරන්න
ayye 12 pro eken cynamatic videos kranna hoda app ekak nadda😢
Video එක කරලා capcut එකෙන් තමා edit කරගන්න වෙන්නෙ. Final cut cam කියලා එකක් තියනවා. මටනම් ඒක එච්චර සෙට් නෑ.
හොදට පැහැදිලි කරනවා..
Thank u 🥹❤️
Audio issue eka gana poddak danaganna puluwanda 😮
@@sadew69ex මම short video එකක් දාලා ඇති ඒ ගැන. ඒක බලන්න mcn විතරේම ඇති
12 pro max 256gb aduwatama ganna puluwan surema shop ekak recommend krannako puluwan nam.
Hema thenama awl ewwa wagema hoda ewwa thiyenna puluwan. Eweleta eka hodata balala ganna one. Mama video ekak karala ethi eka gena...meka gaththe udupila i home eken
12 pro barnd new thiyenawa ne ewage batryth helth 100% ne ethakota එච්චර awulak nathi wei ne batry eka
Refurbished එක ගැනද කියන්නෙ. ඔව් ඒක හොදයි used එකක් ගන්නවට වඩා.. මගෙ අලුත් ම video එකෙන් කීවා ඒක ගැන
ruclips.net/video/e2WX_uoftqQ/видео.htmlsi=Tw9Jzvt4gqxuOiFj
Cooking video,craft making video wada karanna witarai mata ona.social media yanna ona na.meka hodai da ea wadeta
හොදයි. Iphone 13 එකේ cinematic තියනවා හැබැයි. ඒ නිසා ඔයාට සමහරවිට ඒක වැදගත් වෙයි. දෙකම අවුලක් නෑ.
12 eketh ona❤
කරමු ❤️
12 prod 13 da hoda camer eka patten baluwoth
13 හොදයි, cinematic videos එහෙමත් තියන නිසා.
❤️
❤️❤️
Pixel wala photo hodai oita wada
Pixel මොකේ වගේද?
@@SLzoneYT 6A, 7 wage?
Oya kiyana hoda shops monawada
හැමතැනම හොද නරක දෙකම තියෙන්න පුළුවන්.. හොදට බලලා ගන්න.
mage se2 eke cam eka on karaddi podi sound ekak enawa. Shop ekakata pennanna weida. Nattan eka normal da
Chick ගාලා වගේ එකක් නෙ. ඒ හැටි.
@@SLzoneYT eka manufacture fault ekakda. Cam ekata eken awulak nadda
ඒක fault එකක් නෙවෙ. ඒ හැටි
@@SLzoneYT phone eka restart karahama e sadde nati wela yanawa
Ayya hithana widihata overall 13 da 12 pro da
වැඩිම බරක් තියෙන්නෙ 13 එකට. ඒක හොදයි. බරක් කිවෙ ටිකක් වැදගත් දේවල් වැඩි 13 එකේ.
Mama again parana iPhone 4s eka gana dhana ganna video ekak oni😢4s
Hambuna gaman karannam ❤️
Meke 🔋 eka dawasak පාවිච්චි karanna පුළුවන් da
Games, RUclips වගේ වැඩිපුර කරොත්නම් බෑ. නැත්තන් පුලුවන්.
Ayya mn poddk confusion ekk inne.Iphone 13 ek gnnwd 12 pro ek gnnwd kiyl hithgnn beruw.
Iphone 13 eke display case thiynwd ayye
Performance වලින් iPhone 13 ටිකක් ඉස්සරහින් ඉන්නවා...
Camera වල ඔයා Video පැත්ත ගැන ගොඩක් හිතනවනම් 13 තමා සෙට් වෙන්නෙ,cinematic තියන නිසා.. photo පැත්ත බලනවනම් 12 pro
Battery වැඩිපුර කරන්නෙත් 13 එකේ..
අවුරුද්දක් වැඩිපුර Updates එන්නෙත් 13 එකට...
මමනම් කියන්නෙ 13 යන්න කියලා
@@SLzoneYT thank you ayya
@@SLzoneYTgreen screen mthk weddi බයයි අයියේ 😢
13 වල common issue එකක් නෙවේ.
@@SLzoneYT 13 mini ekk ගත්තට අවඅලකි නෑනේ ද අයියේ green screen enw adui need aniwrrn reply ekk denn
Microlab 300bt
ඔව් 🫣❤️
12 pro ekkin blnne 😍
ගැම්මක් ❤️
@@Chameeramadusanka-v6p battery kohomada bn
nice explain keep it up❤️
Thank u 🥹❤️
Aiye dubai walin gena gaththat aulk nadd ara whitebox ekaka ena ekak
අවුලක් නෑ. ගෙන්න කලින් බලන්න model number එක F අකුරෙන් පටන් ගන්න එකක් ද කියලා.
Ayye mn lga tynne 12pro CPO ekk...htpu gmn back cam ek blur gthiyk enwane.....e ai e???
ලොකු වෙලවක් තියනවද blur වෙලා.. camera අතර switch වෙද්දිද එහෙම වෙන්නෙ.. 18.2 දැම්මද
@ ne swith weddi nemei..cloudy gathiyak wage tyei smhr welawata.. Update kale ne...18. 2 dammata awlak wena ekk ne neda????
Aiye 12 pro max eka gana vedio ekk oooone
කරමු ❤️
12 pro brand new phone ganna tiyenne kohed.
12 Pro brand new නැහැ. හැබැයි brand new refrubished තියනවා. එකත් අවුලක් නෑ
මොනවද මේ Refurbished iPhones? | සුදු පෙට්ටියේ එන Apple Refurbished iPhone ගැන සම්පූර්ණ විස්තරයක්
ruclips.net/video/e2WX_uoftqQ/видео.html මේක බලන්න
ඔය පෝන් එකේ 5G band eka kiyanne U.S region ekata special antana ekk eka u.S vala special area vala nm sehena fast haby vena kisima country ekkta usefull nehe 😊 vedio eka maru podi deth pennana nisa
@@Dilshan686 thank u 😍❤️❤️
@@SLzoneYT honest ම review කරන අය මටනම් දෙන්නනයි සෙට් උනේ එකෙන් ඔයත් කෙනෙක් මන් කලින් ඔයාගෙන් ඇහුවා 11 or 12mini කියලා පස්සේ ඔයා කියපු වගෙන් තෙරුනෙ හදිසි නැතුව හොද එකක් ගන්න කියලා මාත් ගත්තා 12pro එකක් කියන්න වරදක් නෑ තැන්ක්යූ ඇත්ත කියනවට
Ayye photo quality godkma iphone 13 da nethnm 12 pro ekeda?❤
Photos අතින්නම් 12 pro
Aiye iphone 13 ake vedeo ekak ona
කරමු ❤️❤️
Aiye Cam eka hodama 12 pro / 13 pro da ?
13 pro
se2 ekakin iphone 12 pro ekata yana eka hodada
අවුලක් ම නෑ.
Oo
Brother, iphone 15 ගැන එකක් ඕන
කරලා තියෙන්නෙ 🥹
iPhone 15 Sinhala Review | iPhone 15 ගැන හැමදේම සිංහලෙන්
ruclips.net/video/S4dSijycilc/видео.html
11pro d 12 pro da camera ek hodama?????
12 pro.
12 pro da 13 da gannonm hoda camera blala 13 teliphoto lens ekk neti eka tama avul
Ow eka nehe. Eth mage mathe nam 13 එක හොදයි..
@@SLzoneYT portrait photo avulne
@@sanduntharaka6087 camera වලින්ම නෙවේ මම කීවේ overoll ගත්තම.. ඔව් portrait අවුල් වෙන්න පුළුවන්.. 15 එකේ නම් portrait හොදයි telephoto නැතත්. 3X වෙනකන් කරන්න පුළුවන් base model එකකුත් වෙලා...
@@SLzoneYT portrait hodanm gannava 12 pro hoday battery karanava aduy ne
@@sanduntharaka6087 ow battery krnawanam adui
85% thiyeddi dwsata paya kiyak hard use krnwda oya🤔
Game, yt වගේ අනම් මනම් එක දිගට කරලා නම් පැය 2 - 4 වගේ තමා. එතනිනෙ එහාට බෑ.
@@SLzoneYT Thank you❤️🫂
Ayye whttsp youtube pawichchi karanna ios 14 thibunoth pluwanda?
Ios 14 දි කිසිම phone එකක os එක නතර උනේ නෑනෙ. ඔයා update නොකරද ඉන්නෙ?
@@SLzoneYT ayye se1 eka ios keyata yanakan update karanna puluwanda?
ios 15 ඒ යටතෙ 15.8 වෙනකන්..
Ayye mata poddak kiyanawada rs 5000k dila se1 ekk ganna ekada 6000 k dila 6s plus ekk ganna ekada hoda kiyala?
@rantharuka2284 6s eka ganna eka
Mage 12 pro eke raw eka na ne
Ios version එක කීයද
95% battery health thiyanavada bro iphone 12pro eke
Used එකක් නම් ඒ ගානට තියෙන්න අමාරුයි
@@SLzoneYT mage eka battery health 95 bro
Replace nathuva athi neh 3u tool ekanan hodai
12 pro එක ගේම් වගේ හාඩ් කරන්නැතුව youtube,tiktok,whatsapp වගේ පවිච්චි කරල දවසක් පවිච්චි කරන්න පුලුවන්ද ?
RUclips ම ගොඩක් ඉන්නවනම් අමාරුයි..
සාමාන්‍ය විදිහට අවුලක් නෑ.
දැන් refurbished 1 year warranty එකක් කීයක් වගේද සාමන්යෙන් 256gb
iOS 18 Upgrade කලාට 12 pro එකට අවුලක් නැද්ද මල්ලි?
නෑ අයියෙ. මගෙ 12 pro එකත් update කරලා තියෙන්නෙ.
@@SLzoneYT එහෙනම් Update එක දෙන්නද මල්ලි.. මම ටිකක් බයේ හිටියේ දෙන්න..
අයියේ 13 mini එක ගැන විඩියො එකක් ගෙන්න
12 mini එකක් දෙනවා ලබන මාසෙ. 13 mini එකක්කුත් දෙන්නම් ❤️
Bro iphone 12pro eke display replace ek aul d
Orginal මනම් අවුලක් නෑ, හැබැයි phone එක ආයෙ දෙන්න උනොත් මාකට් එක ටිකක් අඩුයි.
@ normal aulda bro
@ nthuva vena aulk nthi vei d bro
used eka kiyada ayye 12 pro 256gb eka
128GB එක 1.20 ක් වගේ වෙයි.
13 ake green line anwane
එන්න පුළිවන්, ඒත් common issue නෙවේ
11 pro ekt vada battery karanavada
Nehe, same wage yanne
14 pro ekak gaththoth Ios 18.1 demmoth Green Screen Error එක එයිද
Thamanam ehema awlk dekke ne
අනේ reply karannako.. iphone 12 pro ( 512 ) gb refurbished phone eka 170,000ta ganna eka watinawada...
Ne. 1.40 - 1.50 ok
Thank you..
1.4ta 1.5ta tiyennee used eewane... refurbished 1.7k wagee වෙනවා needa.. 😢 කොහෙද refurbished 1.5ta wagee ganna tiyennee. Plz help...
💚💚
❤️❤️
13 pro review ekk ona
හම්බුන ගමන් කරන්නම් ❤️
අයියෙ අනේ i phone 13 එක ගේන්නකෝ.....🥺
ගේන්නම් ❤️
Ayiye potrate walin baluwoth 13d hod 12 pro d
11pro ekeda 🔋 wedipura pawichi krann puluwan 12 pro ekeda ?wedipura betty hoda mokeda
11 pro එකේ පොඩ්ඩක් විතර කරනවා.. හැබැයි දෙකම 100% තිබ්බොත් තමයි. ඔය දෙකෙන් 12 pro යන්න.
Se2 ekata iOS 18 update eka dannada epada
Danna ❤️
@@SLzoneYT mage se2 eke cam eka on karaddi podi sound ekak enawa. Shop ekakata pennanna weida
@@slklenoks7588eka normal brother baya wenna deyk na
ඒක සාමාන්‍යයි.
12 pro එකද 13 එකද රෙකමන්ඩ් කරන්න පුලුවන්.13 එකේ green line issue තියෙනව නේද
13 එක.
i phone 14 hondaida ❤
Awlak ne ❤️
👍🖤
❤️❤️
Polonnaruwe kohed
Manampitiye ❤️
@@SLzoneYTah mn sewanapitiye❤️
@@achintharukshan1281manampiti kiwwata mahawewa 😁
Ane iphone 4s eka ganath video ekak dhannako😫
කරමු ❤️
💪මචන් refurbished ගැන පොඩ්ඩක් කියනවද
Refurbished කියන්නෙ මචං නැවත නවීකරණය කරන ලද කියන එක.. ඒ කියන්නෙ අලුතින් parts දාලා ඒහෙම හදන්නෙ. Company refurbished නම් අවුලක් නෑ. හැබැයි වෙන තැනක වෙනවනම් අපිට හරියටම trust කරන්න බෑ.. Orginal parts නොවෙන්න පුලුවන්... මෑතක ඉදන් apple ලත් එහෙම එවනව. ලංකාවෙ 12 pro එකත් දැක්කා මම එහෙම.. 1 year apple care warranty එක්ක. ඒවා අවුලක් නෑ.