ලස්සන වෙන්න කියලා ගොන් වැඩ නම් කරන්න එපා😥| Skincare routine | Products review

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 78

  • @r.m.pasindulakshan3445
    @r.m.pasindulakshan3445 Месяц назад +7

    ඔයා හරිම අවංකයි....skin colour එකත් හරි ලස්සනයි...ගොඩක් අය එයාල ගෑව හැම product එක ගැනම කියනවා...ඒත් ඒවයින් results නෑ...මොකද ඒ අය product වල true feedback එක දෙන් නෑ...ඔයා තමයි හරියට video එකක් කරේ මන් හිතන්නේ...වීඩියෝ එක නම් 100% ක් සාර්ථකයි....😍❤️✨️

  • @isurg_
    @isurg_ 24 дня назад +2

    Careve, Cetaphil, Cosrx, Anua, Neotregena ordinary, axis, skin 1004, spa ceylon වගේ බ්‍රෑන්ඩ් වලින් ඇරෙන්න හෝම් මේඩ් වගේ, Dermatology Tested නැති ප්‍රඩක්ට් පාවිච්චි කරන්න නම් බයයි ස්කින් එකේ ප්‍රශ්නෙකට ට්‍රීට් කරද්දී. හොදම දේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් ගන්න එක.
    ඔයාගේ Honest review එකක් නිසා වටිනවා.

  • @senalidilshika
    @senalidilshika 16 часов назад

    Akke oyage face eka glow treatment first pack eken clear wenna කොච්චර kal wage giyada? 😊😊

  • @senalidilshika
    @senalidilshika 18 часов назад

    Akke math glow treatment pack eka gatta.. mage e pack eke night cream eka witarai ewara wenna enne.. etakota mn ayeth gannakota night cream eka witarak order kalama atida? Nethnam second pack eka widihata enne wenama ekakda?

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  16 часов назад

      @@senalidilshika nangi oyage face ek clear unama thama second pack ekat yanna puluwan.thama clear naththama first pack eke iwara una product wenama ganna puluwan.mageth night cream eka ikmnata iwara una.man wenama order kara .eyalata kiyala wenama ganna puluwan .oyge face ek clear nam 2nd ekata yanna

    • @senalidilshika
      @senalidilshika 16 часов назад

      @ChathumaplediariesYT hri akke❤️

  • @myvlogs8638
    @myvlogs8638 27 дней назад +1

    Active Pimples thiyenwann vitamin c serum use karnn ep,pimple marks nathi karnn nam hodaid

  • @SasinduWeerasinghe
    @SasinduWeerasinghe 10 дней назад +1

    Oyh thawama glow tretment da use karanne akke

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  10 дней назад

      @@SasinduWeerasinghe mge dn pimples nathi nisa mn eyalage night cream ekai, soap ekai witharai continue karagena yanne 😍

    • @Study-h3z
      @Study-h3z 6 дней назад

      ​@@ChathumaplediariesYT akke ara klin video eke thiyena vitamin deken konde yana ek aduunda😢

  • @sadalihansika1206
    @sadalihansika1206 Месяц назад +5

    Akka curly hair eka dig karagnna monda akka karnna one mona de karth konde wawenha 🥺😔

  • @OshadiMalsha
    @OshadiMalsha Месяц назад +5

    Apooo glow treatments kiyna jarawa gnna epaa...oytth results labeii thwa tika kalekin.mge muna vinasa una..hospital gihin nthra une mn..godakk ayge munwal damage me jara product eka nisa

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад +1

      @@OshadiMalsha මන් video එකේ කියලා තියෙන්නේ මට වෙනසක් උන නිසා.එක් එක්කෙනාගේ skin එක අනුව මේ products වෙනස් වෙන්වා.මට හරි ගියපු එකක් තව කෙනෙක්ට හරියන්නේ නැතිවෙන්න පුලුවන් .මන් මගේ personal experience එක share කරගත්තේ.මන් ගොඩාක් products use කරා.මට results ආවේ මෙකෙන්. දැන් මගේ මූන clear.ඒ නිසා මන් හැමදාම මේ product එක use කරන්නෙ නෑ.ඔයාගේ අදහස share කරගත්තට ස්තූතියි dear❤️😍

    • @dileeshachathurangani1498
      @dileeshachathurangani1498 Месяц назад

      ​@@ChathumaplediariesYT glow treatments best 👌

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@dileeshachathurangani1498 ❤️🥰

    • @PriyaniManel-k2z
      @PriyaniManel-k2z Месяц назад

      ​@@ChathumaplediariesYT එයාලා දාන feedback බොරු scene කරාම පේනබා වෙවා උස්සපුවා කියලා

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@PriyaniManel-k2z මටත් මුලින් හිතුනා මේක බොරුද කියලා, ඕන දෙයක් වෙන්න කියලා මන් ගත්තා product එක.මගේ pimples ගොඩාක් තිබුනා.හැබැයී මට අඩු උනා. මට results ආවා.එක එක්කෙනාට වෙනස් effect වෙන විදිහ☺️❤️

  • @senalidilshika
    @senalidilshika Месяц назад +1

    Akke muhune bibili walatath hodaid.. glow treatment eka hodaid

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      Nangi mageth pimples , gedi awilla thibune.mata glow treatment use karama adu una. Skin eka clear una.Eth samahara ayata eka harigiye nhalu. Ek ekkenage skin eka matha effect wena widiha wenas.cetaphil facewash eka nam Hodatama recommend karanna puluwan muhune gedi walata.Eth eka ganan wadi nisa man eka try krann kalin glow treatment eka use kara.mata glow treatment eka hari giya❤

  • @chamidu_apeksha
    @chamidu_apeksha 2 месяца назад +2

    Cliara rosipoil eka kochchara kalayak use karada

  • @senalidilshika
    @senalidilshika Месяц назад

    Akke oyt glow treatment eken result hambenna කොච්චර kal wage giyada..

  • @UreshiThushika
    @UreshiThushika Месяц назад

    Oy glow treatment Eka krna atare wena product use krda .nettam Eka witarada use kre

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@UreshiThushika man eka witharai use kare.vitamin c serum eka dawalta samahara dawas wala gagena innwa❤️

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi Месяц назад

    මමත් ගොඩක් ක්‍රීම් වර්ග ගත්ත මාස දෙක තුනක් යනකොට ගැටලු එනවා, සාමාන්‍ය මිලකට පාවිච්චි කරන්න පුළුවන් night cream වර්ග කීපයක් සදහන් කරන්නකො,❤❤❤❤❤❤

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад +3

      Dear, Dr. Rashel 24K Gold VIP Serum ekai, vitamin C Night cream එක use කරන්න. Prevence එකේ Night cream එකත් හොදයි.ඒත් එක් එක්කෙනාගේ skin එක මත මොන products වල results වෙනස් වෙන්වා.මාත් ගොඩාක් products use කරා සමහර ඒවා හරි ගියේ නෑ😢

    • @NimeshaDilhani-g1s
      @NimeshaDilhani-g1s Месяц назад

      Oya vitamin eka mam gaththoth awl weida akke doctor kenekgen ahanna weida

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@NimeshaDilhani-g1s Doctor kenekta kiyala liya gaththanam hodai .🙂

  • @srilnkanmam
    @srilnkanmam Месяц назад

    Ordinary original ganna puluwan thanak kiyanna puluwanda

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад +1

      facebook.com/profile.php?id=100075882293591&mibextid=LQQJ4d ❤

  • @SalaniMDissanayake
    @SalaniMDissanayake Месяц назад +1

    ඔයා ගොඩක් ලස්සන ගෑණුළමයෙක්❤😍

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 Месяц назад +1

    Akke e page eke link ek.ewnnko

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      facebook.com/profile.php?id=100063857539925&mibextid=LQQJ4d Meka thama nangi page eke link eka. ❤🥰

  • @randibandara3219
    @randibandara3219 Месяц назад

    Ordinary eke products eka gtte monwatad.hari nam ek kiynnko

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@randibandara3219 Alpha arbutin serum ,
      The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...
      🍃 Alpha arbutin
      ප්‍රතිලාභ
      - සම ඉක්මනින් පැහැපත් කිරීම
      - මැරුනු සම ඉවත් වීම
      - කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
      - සමේ තද ගතිය අවම කිරීම
      - සම glow කීරීම
      - පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
      - අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
      - සමේ රැලි වැටීම අවම කරයි

  • @Thanujakumari872
    @Thanujakumari872 Месяц назад

    Mama glow treatments kara mage muna pichchila giya matanam hari giya na

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@Thanujakumari872 එහෙමද😓 skin type eka matha effect Wena widiha wenas wenwa. Mata awasaneta Hari giye oka.❤️

    • @milinadilshan5067
      @milinadilshan5067 Месяц назад

      Glow treatments math use kara thibunatath wada muna ganna deyak nathi una

  • @chandanathilaka3511
    @chandanathilaka3511 2 месяца назад +2

    Akki hair care routine ekath aragena ennako 🥺🤍

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  2 месяца назад

      @@chandanathilaka3511 Aniwaryen vlog ekak aragena ennam❤️😍

  • @Amasharanawaka
    @Amasharanawaka Месяц назад +1

    Man nan mokuth gane na mge age muune 😊mn kalu ganu lamyek .mn e patata asai

  • @sandunitharaka6465
    @sandunitharaka6465 Месяц назад

    Akkige frock eka gaththe kohend akki

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      මන් මේක ගත්තේ Kiribathgoda Thilakawardhana එකෙන් නංගී❤🥰

  • @hashiniharshamali3405
    @hashiniharshamali3405 Месяц назад

    E frock ek kohenda dr

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      මේක මන් ගත්තේ කිරිබත්ගොඩ Thilakawardhane eken

  • @srilnkanmam
    @srilnkanmam Месяц назад

    Glow treatment hodada

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      මට නම් ඒක හරි ගියා dear🥰😍

    • @srilnkanmam
      @srilnkanmam Месяц назад

      @@ChathumaplediariesYT godak ayata hari gihin.sudu wenawane.ekai kamathi naththe

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@srilnkanmam Glow ekak nam enawa face ekata.🥰

    • @srilnkanmam
      @srilnkanmam Месяц назад

      @@ChathumaplediariesYT ekne aula

  • @kalutaranadeesha9647
    @kalutaranadeesha9647 2 месяца назад +2

    අවංකවම කිව්වා ❤

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  2 месяца назад

      ගොඩාක් ස්තූතියි. ඉස්සරහට ලස්සන vlogs අරගෙන එන්නම්😍❤️

  • @KamalAnusha-s3y
    @KamalAnusha-s3y 2 месяца назад

    😊

  • @ranmaperera3443
    @ranmaperera3443 Месяц назад +3

    Background sadde hari awl

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      ටික ටික edit කරන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. බොහෝම ස්තුතියි ඔයාගේ අදහසට❤ ඊලග vlog එක ලස්සනට දෙන්නම්❤😍

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna7923 Месяц назад

    Ah kella khmd ado ub kiwewth n channel ekk patan gththa kiylwth 😒😒😁💐

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 27 дней назад

    මේකමේක කියනවනමක් ඩාන්න

  • @nethukavindya240
    @nethukavindya240 2 месяца назад +1

    Skin type eka mokadda oyage

  • @madushanirupasinghe3147
    @madushanirupasinghe3147 2 месяца назад

    Mokakda product eka

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  2 месяца назад

      Man use krapu godak products wala review video ekak kare. Positive , Negative effects monada kiyala video eke thiyenwa ❤️😍

  • @NisansalaSanjeewani-dm2td
    @NisansalaSanjeewani-dm2td Месяц назад

    නංගී eyalage whatsapp no eka dannako .

    • @ChathumaplediariesYT
      @ChathumaplediariesYT  Месяц назад

      @@NisansalaSanjeewani-dm2td facebook.com/profile.php?id=100063857539925&mibextid=LQQJ4d Meka thama page eke link eka akka. 0763362798- Glow treatment page eke me number eka thiyenne❤️🥰