It is cross contamination piumi. You licked your palm and after that you touched the spoon and then you used the spoon up side down side , and starting mixed the curry. There are hundreds of microorganisms living in our human body , sometimes they are friendly but if they travel to place to place their activities also changing. 😢 Food and hygiene not like PH
පියුමිලා ඔක්කොම එකයි හිනාවෙන විදිය 😂😂😂😂
🤣🤣🤣
Piumi akke amma lassanai
මාත් ඕකම හිතුවා...ඇත්තම තමා
මිනිස්සු බැන්නට මට නමි ඔයා ගොඩක් හොදයි❤❤ අද කාලේ නිලියො නියපොතු දිගට දාගෙන කන්නෙත් ග්ලවුස් දාගෙන😂 එ ුතින් ඔයා ජිව්තය ගොඩදාගන්න උත්සහ ගන්නවා❤❤ආදරෙයි❤❤
Ow shanudri
@@charithapeliarachchi2005 තොගෙ මහ හුත්තිගෙ නියපොතු දැක්කම බල්ලෝ බත් කන්නෙ නෑ. ගොන් පකයා
😂😂😂 බ්ලීචින් විකුනන එක හොදද
@@imashanethmi6268 අපේ රටේ ඔය influencers කියල ඉන්න නිලියො සේරම වගේ බ්ලීචින් වලින් තමයි හම්බකරගන්නෙ.
ඇත්තටම ❤❤❤
මිනිස්සු මොනා කිව්වත් මට එපා නොවන එකම නිලිය💛 සමහර කෙල්ලොන්ට ගමේ ඉදලත් පරිප්පුවක් හදන්න දන්නෙ නෑ.🤪 ඒ තමයි ඔයා සුපිරි අක්කෙ💚 ආදරෙයි
@@ImalkaPriyadarshani-u1s උඹ දන්නවද පරිප්පු හදන්න
Meya game thami
උබලා වගේ හරක්ව තමයි ගොනා කරලා බ්ලීචින් විකුනන්නෙ මෙයා😂😂😂😅
නැන්දම්මා ❤කෙල්ල වගෙ ❤
නැන්දම්මනම් ඔයාට වඩා අවුරුදු 2 , 3 යි වැඩිමල් ඇත්තෙ..😊
අද කාලෙ ගෙවල් වල මන් දැකල තියනවා අවුරුදු 16යේ18ගෑනු ලමයි වැලේ තියන රෙද්දක් වත් ගන්නෙ නැති නිලියො වගෙ posh එකෙ ඉන්නවා .හැබැයි දැන් නිලියො you tube chanel එකක් හදාගෙන හරි හොදට උයනව ගෙදර දොරෙ වැඩ කරනවා 😊
සල්්ලි හොයන්න
නාවර පෙරාගෙන කුස්සිය මුල්ලෙම ලැගගෙන ඉන්න ඕපදූප හොයන ගොන් නාකි වේසියක්ගෙ බලු කිම්බකින් තෝ වැටිලා තියෙන්නෙ
නිලියෝ posh ද
niliyo wage kiyanne niliyo kiyanne amuthu unda.kawda un ganan ganne..
ඔයා ගෑණු ළමයි ගැන දන්න එව්වා😂
අක්කෙ තිබ්බටු හදන්නෙ
කඩලා පොඩි වන්ගෙඩියට තලා ගන්න
ඊට පස්සෙ සෝදන්න කහ ටිකක් දාලා
ඊට පස්සෙ තෙල් ලිපේ තියලා හාල්මැස්සො,රතු ලූනු,රම්පෙ,කරපින්චා,උම්බලකඩ,කහ,ලුණු,බැදපු තුනපහ,ගම්මිරිස්,අමුමිරිස් ටිකක් බැදෙන්න ඇරලා තිබ්බටු ටික දාලා බැදෙන්න වගේ දෙන්න.වතුර දාන්නත් එපා.වහන්නත් එපා.ටික වෙලාවක් තියලා කොල පාටටම බාන්න❤️ආයෙ එහෙම හදන්න රසයි අක්කො
නැන්දම්මට කලින් මහත්තය කවුද කියල බලන්න තියේනම් තමා හොද
නැන්දම්මා හරි ලස්සයි අනේ පිලිවෙල පාටයි එයා කොහොමද එච්චර ලස්සන්ට ඉන්නෙ ❤❤❤
නැන්දම්මා කියන්නේ නැතිව අමිමා කියන්න.
එය හරිම ආදරනීයයි .
😮
නැන්දම්මා කියල කිව්වට ආදරේටනෙ එහෙම.කතා කරද්දි අම්මා කියල ලස්සනට කතා කරන්නෙ 😊
යසට අම්මේ කියලා කතා කරන්නෙ ඔය ඇහෙන්නෙ නැද්ද ....
සේරා තලලා දාන්න . ඉස්සො වලට මුරුංගා කොල දාන්න රසයි ගොඩක්
තිබ්බටු වලට කූනිස්සෝ දාලා මරු අපේ අම්මා හදන්නේ එහෙම
Oya pau hithenawa manika......hari hoda game kellek.niliyak una nisane mehemawath banum ahanne.naththan aththamai niyama game kellek.❤❤
නිතරම කාගෙ හරි අඩුපාඩුම දකින්න එපා. වීඩියෝ එකට අදාල දේවල් කතාකරන්නකො. නැත්නම් එයාලගෙ ජීවිතවලට ඔය කියන දේවල් සමහරවිට බලපානවනේ. එතකොට එයාලා පව්නේ. රගපාන හැමෝම නරක නෑනෙ. ඔය වගේම හැමදාම නැන්දම්මා , නෑනලා එක්ක සතුටින් ඉන්න. කවදාවත් ප්‍රශ්න ඇතිකරගන්න එපා. පියුමී ඔබට ජයවේවා.
ඇත්ත 😊
හරිම ආදරෙයි මැනික තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න පවුලේ අයත් සමග මම වාරියපොල රේණුකා
බොරු ශෝබන natuwa apiliwalata hari රසට උයනවා ❤❤❤❤ekai වැදගත්
ඔයා හරි හොදයි අනේ... මේ සමහර නිලියෝ ආපු ගමන් අම්මා... තාත්තා.... ටික කලක් ගියා ම අම්මී.... තාත්ති.... කියන්නේ... ඔයා නම් හැමදාම එක විදියට ම කතා කරන්නේ... ඔයා ළග බොරු පඩේ නෑ...
රස පාටයි ඉස්සෝ තේල් දැම්මා නම් හොදට ගැලපෙනෝ ඕහොමත් හොදයි🥰🫶
නැන්දම්මා ලස්සනයි
දැන් ඉන්න සමහරක් ටොයිලට් එකටත් යන එකයි මිනිහා එක්ක කරන එකත් විඩියෝ කරලා දාන්න බැරි නැ කොල්ලා කෙල්ල බලන්න අවම හබි අවලු දවසක හබි බදින්න කලින් හබි කියන්නේ මොකක් උනාමද කියලා හිතාගන්න පුලුවන්නේ😅😅😅😅මේවගේ එවා දැමිමාම තවත් අය එක දැකලා නැන්දමිමා එක්ක සමගියෙන් ඉන්න වැඩක් කරන්න බලනවා එල
පියුම් akkata waradi කියන්නේ me ලෝකේ waradi කරපු පළවෙනි kenada meya.. මිනිස්සු waradi harigassagena thama ඉස්සරහට yanne...hama mausseyek dihama කරුණාවෙන් බලන්න baninne නැතුව....පියුම් akka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
U r so simple n ur fam too.god bless u
නැන්දම්මා නැන්දම්මා කියන්නෙ නැතුව අම්ම කියන්න video එකටත් එතකොට ලස්සනයි ❤
Ow peume nandamma keyanna epa amma keyanna
Eya nandamma kiyala kiynne balagena inna apita..eya lassanata amma kiyla katha karanne ahenne eyata katha karddi ai ahenne nadda
@@SurangaRajapaksha-ij6kv ahenawa ahenawa 😂ekane man video ekatath kiyala kiyanne man piumi nangita comment kare🤭🤭🤔
උඹ ගිහින් උඹේ නැන්දම්මා එක්ක ඒව බලා ගනින්කෝ අනුන්ට උපදෙස් දෙන්නෙ නැතුව
නැන්දම්මා අක්කා වගේ.නෑනාඅහිංසක පාටයි♥️
අහිංසකකම බලා ගන්න තිබ්බා කැමරාව ඕෆ් කරාම
තිබ්බටු අපි නම් තලලා හෝදලා ගන්නේ මේ වගේ හදන්න ඕනෑ ආයේ කලබල නැතුව හදන්න අනේ චීටි බබා ❤❤❤
GRADE. NANGI...MONAWA
UNATH. NANDAMMA. OYATA
ADAREI... BEAUTIFUL FAMILY...
තව විඩියෝ ඕනි ❤️❤️අනෙ කෑම හදන😘
මේ අක්කා ඇයි මෙච්චර හැඳි ගහන්නේ 😂😂😂
යකෝ මුන්වත් බදින්න පිරිමි ඉන්නවානේ බන්...😂😂😂😂😂
අම්මෝ රස පාටයි ඔයා videos කරලම රසම රසට උයන්න පුථවන් වෙයි විශේෂයෙන් නැන්දමට වැඩපෙන්නල මටත් පුථවන් උනේ එහෙම කරල ඒකනම් අත්දැකීමෙන් කියන්නේ මටම පොල්කටු හැන්ද kitchen කියල කෑම හදන එකක් තියනව🎉🎉🎉❤
අම්මපා නැන්දම්මේ ඔය ලේලි හොඳයි මැරතන් එකක් දුවවන්න.😅🎉
ඉස්සෙත් කිරට උයලා පරිප්පුත් හොදි හදලා තිබ්බටු මැල්ලුම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෑනෙ
Amma kinanne ammata vitharai. Kochchara kiuwath nandammata amma wenna ba. Mokada nandamma hithanne apith ammek laga hadunu daruwek kiyala neme. Aeyage puthage wada karannai, paramparawa aran yanna lamayek dennai ae kella awa kiyala vitharai. Mage nandammanam mawa leli ganata vitharai tiyana inne. Aeya mage munatama kiuwa lelita duwek wenna ba kiyala. Itin matath aeya nandamma vitharai. Itin meya nandamma kiuwata oyala amaruwak kara ganna aepa aeka. Mamanam nandammawa ate durin tiyana inne
Aniwaryenma
Eknm aththa.amma kiyanne ammatama witharai❤️
Aththa kathawa
මේ ගැනුන්ටත් ඔනේ නැති මගුලක් නැ.කලින් මහත්තයා මොකද කියලා අපිට මොකටද.ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්නම්.
Kussiya podi unata hari lassanai akki.
රස පාටයි...හැබයි උයද්දි කෑම වල රස වගේම පාටත් ගලපන්න...අද හැදුව වර්ග තුනම කහ පාටයි..
Isso eka thel dammanam maru..
Patiyo. Thibbatu..vala. vathura.peranna.apa.athokota..rasa.adui..❤❤❤❤❤
Akki dawasak weu malu kirat hadala,gotukola sambolai,bandakka themparaduwak dannako...hebei bandakka tika tikak withara hodat adu gindare ranwan wata wenakan thiyanna oni......hmmmmm maram rasai akki
💐🙋 යහපතක් වේවා !බුදු සරණායි
පරිප්පු හොදි තිබ්බටු මැල්ලුමට ඉස්සෝ තෙල් දාලයි ගැලපෙන්නේ.ඔක්කොම කිරට හරි නෑනේ.
Nandamma lassanai piyumi kiyanne dusheni wagema MN nm harema kamathi charethaysk.
ඔයා හරි ශෝයි අක්කියෝ❤
ඔයා කඩිසර නැතීව හෙමිහිට වැඩකරන්න උයනකොට ලිපේ ගින්දර අවශ්‍යය වෙලාවලට ගින්දර අඩු වැඩිකරගන්න.. ආදරෙයි හැමදාමත්
තිබ්බටු මැල්ලුමට පොල් ,ලූණු සුදුලූණු, කරපින්චා ඔක්කොම කොටලා කලවම් කරන්න. තවත් රසයි
Meya mara lassanai mekap nathuwath mama mara adarei
ලස්සන යි නැන්දම්මා
❤️❤️❤️
බුදු සරණයි නංගි 🙏🇱🇰🌹🌹❤️❤️❤️
Hitan hityt wada oya gdk simple kenek wageee❤❤❤❤❤
😂😂😂😂😂😂අනේ බොලේ වෙචිචි දෙයක්.ඩිංගෙන් තිබිබටු මැල්ලුම....
ඔය හොදට ඉව්වේ .. රස පාටයි 🎉
ඒ ඔයාගේ මල්ලිගේ බබාද අක්කි
ලස්සනයි ඔයා වාසනාවන්තයි ❤
Lassana family ekk 😊..hemotama sathutim inna..
Oya kauruth kiyana katha Ahanna epa.oya irisiyawata.oya harima kadisarai.hama detama dakshai. Budu saranai devi pihitai ummmmmmma ❤️🌹❤️💕
බුදු සරනයි
ඉස්සර හොදට හිටියනෙ මෙයා දැන් තමයි මොකක්ද වෙලා තියෙන්නෙ
මුලින් මට ඔයාව පෙන්නන්න බෑ. දැන් පව් කියලා හිතුනා 🤭
Nandamma hari lassanay ❤❤oyath mama hari keamathi..
Mona nathat ikmanata uyanawa hari asawen balan inne adaray❤❤❤
කළු ගෙඩි තියෙනවා ඇතුලේ පණුවෝ ඉන්නේ😮😮
උයනවා කියලා එකකක් කරනවා හැම තැනම විසි වෙනවා පිළිවෙලට තියාගන්න
ඉවරයිනෙ ඉතින් මට සමාවෙන්න මටත් හිනා ගියා ඒකට අවුලක් නෑ ඔහොම තමයි මම උයන්න ගියත් ❤❤
Viduru botal wala lunu danna epa.akke.oya hari soi anne.lassanai.budu saranai
❤❤❤❤❤ගමක ඉපදිලා උයන්න දන්නැද්ද❤️❤️❤️❤️❤️❤️
උයන්න දන් නැත්නම් ඔය උයන්නෙ
It is cross contamination piumi. You licked your palm and after that you touched the spoon and then you used the spoon up side down side , and starting mixed the curry. There are hundreds of microorganisms living in our human body , sometimes they are friendly but if they travel to place to place their activities also changing. 😢 Food and hygiene not like PH
අක්කි ඔයා marry කරලද?හස්බන්ඩ් පෙන්වන්නකෝ
Ane nananm godak ahinsakai ❤❤❤
Akke oya thithbatu wala wathura peranna epa.wathura aduwen thiyala thamba ganna.neththan thithbatu gedi tikak thalala hari dekata kapala hari aran thel tikaka dala තෙම්පරාදු karanna.ita passe pol ehema dala melluma hadanna.hari rasai.wathura peruwama ohoma rasath ne gunath ne.oya lassanai.oyge kondeta man asai.ohoma lassanai oyata.nendamma akka wage oyage.hari shoi❤❤❤
Paket eka thiysddima maluwete halewa niyemai shobena na
Ga me go dode kama hadala pennana eka godak hodai.hoda wenasak
Nandamma hodai piyumita wada😂😂😂
ඔයා නම් සුපර් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love u.... ❤❤❤❤❤
ikmnt vlog genn akki 😗 sswen bln inne danskm🌝, shopping vlog , solo dt wge vlof walin arn enna😍♥️
අක්කි මම ඔයාට දෙයක් කියන්නද ඔයා නැන්දම්මට අම්මා කියලා කතා කරන්න එතකොට සොක්
ඒ උනාට නැන්දම්මා කියන්න එපා අම්මා කිව්වනම් ලස්සයි එයා තවම තරුන පාටයි නෙ 😊
Adaeri manika oyata ❤❤❤❤..woooooooow ❤❤❤
Boru sobana nathi akkek...man hari asai oyage vedio balanna❤❤
කෑම රස ඇතී නේද 👍👍👍👍
Maru aniti para nandamma
අක්කිට මන් හරිම කැමති ❤. ලස්සන වෙලා ගොඩක් 😁❤️🩹
දෙන් හස්බන්ඩ් බලන්න ඔනේ😢
උයන සෙට් එක online da ගත්තෙ, මම ගත්තා online order කරලා , අනෙි මලකඩ කෑවා 😮
අක්කෙ video කරන්නෙ මකුළු වෙක්ද
ඔයා අර ත්‍ර්‍රිවීල් මනුස්සයට බැනපු එකනම් හොදයි.
පියුමි හංසමාලිගෙයි මේ පියුමිගෙයි වෙනසක් නෑ.
සුදු මහත්තයගෙ අම්මද මේ
බොරැ සෝබන නැ හරිම සරලයි👌
😘😘😘
රස පාටයි හැබැයි ❤
අක්කේ ඉක්මනට ම vlogs ගේන්න අපිට පාඑයි
මේ ඔයාගේ මල්ලිගේ(නැතිඋන) wife ද නන්ගී
Hodai 😂😂😂😂😂
කෑම වේලා කිසිම ගැලපීමක් නැත..කෑම වේලක් හදනකොට ගැලපීමකට හදන්න ඕන ..මරු උයවිල්ල...
අපෙ නෑනා වගේ...අල උයලා ,බතලත් උයලා,පරිප්පු උයයි...කියලා වැඩක් නැ...කීවොත් කාන්තා හිංසනේ
පික් මී ගියනැද්ද හොල්මන 😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
කෝ අනේ ඔයාගේ මහත්තය
නහය, කට, කම්මුල් ඔක්කොම හදලා සයිස් ඈන්ගල් එකට ඒලියන් කෙනෙක් වගේ 😂
Ice-cream petti thiyan inne lassana bajana dekathunak gennako
Eka nm.aththa
හරි කලබලයිනේ ඔයා.😢
පිටි කර පොල් කිරි නේ තාම පාවිච්චි කරන්නේ
Curry aka athula handa danna epa akkiyo.curry rasa na athakota
Shoi baba😘😘❤