Full body whitening 🤍 මුළු ඇඟම එක වගේ පැහැපත් කරගත්ත මගේ රහස 😍😲

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 171

  • @bloominglife123
    @bloominglife123 Месяц назад +2

    Akkiyo pls mata kiyanna glutathione,vitamin c ekka now brand eke hair skin nails supplement eka biwwata kamak nadda . Mage hair eke grey hair tynwa . Eka reverse karagnna one nisa. And mata sudu wennath one nisa. 3ma eka para biwwata kamak nadda. Pls reply me❤

  • @hashiniprebodha6773
    @hashiniprebodha6773 29 дней назад +1

    Akki mata danaganna puluwanda glutathion 500g +Vitamin c500g +neocel college capsule ekakui ekata gattata kamak nadda kiyala. Pls reply?

    • @missmalithi
      @missmalithi  29 дней назад

      eka ekanage agata wenas wenas wennath puluwan nanga enisa hariyatama kiyanna amarui habai me kisima deyak agata ahithakara dewalanam nemei eth glutathion +Vitamin ekata gananwa wagema neocel college +Vitamin mehenam parasanayk na

  • @smpvlogs2365
    @smpvlogs2365 Месяц назад +3

    Oya use karananwa nam ai miss oya net ake image walin pehedili karanne ?oya laga thiyena bottale penna neththe😊

    • @missmalithi
      @missmalithi  Месяц назад

      sorry mn eka ganna hithuwe na anik dawase aniwarenma ekath ekkama video eka karannam dear thanks eka mathak kalata

  • @vysweetangel
    @vysweetangel 24 дня назад +1

    akki mata kynna plwnda me supplements ekka api lightening body lotion ekak ganna oneda ?nattan supplements valin ena result eka atida tone up venna? ehema honda lotion tynwnm e ganath visthara kyla denna. Thank you ❤

    • @missmalithi
      @missmalithi  23 дня назад +1

      lotion ganna mama video ekak karannam nanaga eth me deka ekata sambanda na lotion ekak pavichchi nokala kiyala supplements wala result adu wenne na dear

    • @vysweetangel
      @vysweetangel 23 дня назад

      @@missmalithithank you so much akki ❤❤

  • @oshanivindaya944
    @oshanivindaya944 Месяц назад +4

    Thank you hoya hoya hitapu vidio ekak thanks akki

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Your most welcome nangaa 🥰

  • @thisaridewduni9206
    @thisaridewduni9206 Месяц назад +1

    Akke mewa digatama used krnna onida coulr ekh thiyagena ynna masa 3k wge used krla nathara kroth skin color ekh aye thibba wgema wenwda

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Ehema color eka nathi wenne na nanga eth me wage deyak masa tunak aran aye kalayak natharala karala idala aye kalayakta passe karanna eka hodai kiyala mn hithannawa

  • @ShermilaPerera-y6l
    @ShermilaPerera-y6l 29 дней назад +1

    Hi, nangi glutathion ganna kalin mama monasambanda doctor kenekda hambawenna oone,please mata answer ekak denna.thanks

    • @missmalithi
      @missmalithi  29 дней назад +1

      @@ShermilaPerera-y6l අක්කි ඔයා මොනාහරි විශේෂ දේකට බෙහෙත් ගන්නවනම් ඒ සම්බන්ධයෙන් ඩොක්ටර්ගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයකින් වුණත් අහන්න පුළුවන් මේ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියලා
      ඔයාට බබාලා හම්බෙන්න ඉන්නවනං හරි ඔයා කිරිදෙන අම්මා කෙනෙක් වගේ නං හරි ඔයාට මොනවාහරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් වගේ තමයි විශේෂයෙන් ඔයා මේ ගැන අහන්න ඕනේ
      එහෙම නැතුව ඔයා සාමාන්‍යයෙන් මීට කලින් මේ වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා නම් ගැටළුවක් නෑ කියලා හිතෙනවා නම් භාවිතා කරන්න පුළුවන්

    • @missmalithi
      @missmalithi  29 дней назад +1

      @@ShermilaPerera-y6l ඒ වගේම ඔයාට මොන හරි බෙහෙත් සම්බන්ධයෙන් ආසාත්මිකතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පවුලේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න

    • @ShermilaPerera-y6l
      @ShermilaPerera-y6l 29 дней назад

      Thank you so much nangi

  • @Nishshankadilsha
    @Nishshankadilsha Месяц назад +5

    අනේ akki.please can you reply me relumins එකේ ගෙවීමෙ ක්‍රමයට ගන්න බැරිද ඔයා recommen කරපු shop එකෙන් koko & mint pay එකෙන් අනේ අක්කි ඇත්තටම ඇත්ත නේද් මේ කිව්වෙ ගොඩක් තෑන්ක් අක්කි❤❤❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      libertystore.lk/product/relumins-advance-white-1650mg-15x-glutathione-complex-for-dermatologist-use/ ow nanga app dekama used karanna puluwan
      ruclips.net/video/5fL9544ZpI8/видео.htmlsi=0DgbzQHfOfsowurJ

  • @JayanthaWeerarathna-hh5ke
    @JayanthaWeerarathna-hh5ke Месяц назад +1

    Thank you so much

  • @deevikadeevika6652
    @deevikadeevika6652 6 дней назад +1

    ඔය සුදු වෙන්න ඉන්ජක්සන් ගැහුවෙම නැද්ද. ඇත්ත කියන්න. මොකද ක්‍රීම් වලින්ම මේ පාට ගන්නබැ

    • @missmalithi
      @missmalithi  6 дней назад

      mn issara idanma fair skin tone ekak thibuna kenek mewa mage color eka up karaganna mata hugak udau una ekai mn mewa ganna oyalata kiyanne

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 Месяц назад +2

    Glotathayon enjecion ekk ganna thanak kiyannko

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Ane patiyo mn ewanam recommend karanne ne na mata hoda thanak hambunoth mn kiyannam

    • @sunethrajayasingha2520
      @sunethrajayasingha2520 Месяц назад

      @@missmalithi ok thank you❤️❤️👍👍

  • @AnomaPushpakanthi-c5k
    @AnomaPushpakanthi-c5k 7 дней назад +2

    ane oyai harima shoi asai nango oyage kathawata

    • @missmalithi
      @missmalithi  7 дней назад

      ane bohoma isthuthi akkiyo digatama mage videos ekka ekathu wela inna kiyala adaren aradhana karanwa

  • @hirujayasanka3517
    @hirujayasanka3517 3 дня назад +1

    නංගි Marrie කරන්න ලගයි නම් මේවාගෙ product use කරට කමක් නැද ? pregnant වෙද්දි ප්‍රශ්නයක් වෙන්නෙ නැද? please reply me නංගි ❤💐

    • @missmalithi
      @missmalithi  3 дня назад +1

      ඒකට නම් කමක් නෑ. Pregnant උනාට පස්සේ මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒත් ඊට කලින් ගත්තයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ.
      ගැබ්බර. අම්මලාට කිරිදෙන මව්වරුන්ට තමයි මේවා ලබාගන්න එපා කියලා සඳහන් කරලා තියෙන්නේ.

    • @hirujayasanka3517
      @hirujayasanka3517 3 дня назад +1

      ගොඩාක් ස්තුතියි නංගි ❤️❤️ ඔයාගෙ video මම හැම එකක්ම බලනවා අද තමා comment 1k දැම්මෙ ❤️ ඉදිරියට ලස්සනට වැඩ කටයුතු කරගෙන යැමට ශක්තිය දෛර්ය ලැබේවා ❤️

    • @missmalithi
      @missmalithi  3 дня назад +1

      @@hirujayasanka3517 godaaaak isthuthi akkiyo oyage nawa viwaha divita mage unusum subapathum ❤❤❤❤❤❤❤❤

    • @hirujayasanka3517
      @hirujayasanka3517 2 дня назад

      @@missmalithi ❤️💞

  • @ShermilaPerera-y6l
    @ShermilaPerera-y6l 23 дня назад +1

    Hi nangi, nangi glutathion 1650mg එක්ක vitamin c 500mg ගත්තොත් results නැති වෙයිද ?Vitamin c 1000 gannama ooneda?

    • @missmalithi
      @missmalithi  23 дня назад +1

      ehema na dear oyage gata eken wenas dannenawanam ehema kalata aulak na vitamin c walin karanne glutathion hodata agata daranaya karaganna udau karanna ekai

    • @ShermilaPerera-y6l
      @ShermilaPerera-y6l 22 дня назад

      Thank you sudu nangi

  • @madusenarath699
    @madusenarath699 Месяц назад +3

    Akki aurudu 12k wage parana pigmentation walata hoda product ekak kiynnko.plzz

    • @missmalithi
      @missmalithi  Месяц назад +2

      oya godak auwen parissam wenna eken pigmentations thawa dark wennawa.. mn ikmnata ekata hari yanna products ganna dennam dear

    • @thushankavinda
      @thushankavinda Месяц назад

      typology / paula's choice

  • @NirmaniSachinthani-i1m
    @NirmaniSachinthani-i1m Месяц назад +1

    Thank you akki❤❤❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much nangiyo mage videos ekka ekathu unata godak adaren piligannawa

  • @roshanidilu9205
    @roshanidilu9205 Месяц назад +1

    නංගී මන් අබුඩාබි වල ඉන්නේ කොහොමද original hoya ganne ane පොඩ්ඩක් කියන්න ko මැණික 🙏

    • @missmalithi
      @missmalithi  Месяц назад

      mn hoyala balala kiyannam akka me site eken genna ganna bari weida libertystore.lk/product/now-foods-glutathione-500-mg-veg-capsules/

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Showroom :Online Store
      Phone: 0775 78 98 28 / 0767 263 263 me number ekata WhatsApp karanna dear eyalagen oyata original ma ewa genna ganna puluwan

  • @chamindadilruk6620
    @chamindadilruk6620 Месяц назад +1

    නංගී මේවා කොලජන් සප්ලිමන්ට්ද. අර කහ ටැබ්ලට් එකත් කොලජන් සප්ලිමන්ට් එකක්ද

    • @missmalithi
      @missmalithi  Месяц назад

      collagen supplements wala eka vishehsayenma sadhahan karala thiyennawa dear

  • @lahirushiwantha1514
    @lahirushiwantha1514 Месяц назад +1

    (Now glutathione) orajinel eka ganna thanak kiannako nangi plz

    • @missmalithi
      @missmalithi  Месяц назад

      libertystore.lk/product/now-foods-glutathione-500-mg-veg-capsules/ methana hodai akka meyalage badu godak hodai

    • @lahirushiwantha1514
      @lahirushiwantha1514 Месяц назад +1

      @@missmalithi thank you nangi

  • @sandamaliekanayaka21
    @sandamaliekanayaka21 Месяц назад +2

    Tnx nangiyo ... ❤️❤️❤️❤️

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much akki mage videos ekka ekathu unata godak adaren piligannawa

  • @arachchigekumara1159
    @arachchigekumara1159 Месяц назад +5

    අනේ අක්කේ හෝ කවුරෘ හරි කියන්න කෝ කේශා හෙයාර් ඔයිල් එක හොදයිද කියලා 😥😥😥..එහෙම නැත්නම් අම්ලා හෙයාර් ඔයිල් එක හොදයිද 😢😢😢😊මට මිල අඩු හෙයාර් ඔයිල් එකක් කියන්න කෝ

    • @pushpakumari1732
      @pushpakumari1732 Месяц назад +1

      මම මේ දෙකම පාවිච්චි කරා.මට නම් අම්ලා එකෙන් තමා හොඳ result එකක් ලැබුණෙ

    • @arachchigekumara1159
      @arachchigekumara1159 Месяц назад +1

      @@pushpakumari1732 එහෙම ද..කොන්ඩේ ගණ වෙලා ඉක්මනින් වැවෙනවාද...කීයක් වුනාද ඒක

    • @pushpakumari1732
      @pushpakumari1732 Месяц назад

      @@arachchigekumara1159 ඔව්.ලොකු ගානක් වෙන්නෙ නෑ

    • @missmalithi
      @missmalithi  Месяц назад

      mn e dekama pavichchi karala na nanga mn hoyala kiyannam

    • @arachchigekumara1159
      @arachchigekumara1159 Месяц назад +1

      @@pushpakumari1732 තැන්ක් යු ❤️..මං ගාලා බලන්නම්...කොන්ඩේට හානීයක් වෙන එකක් නෑ කියලා හිතනවා😥..මට බයයී අනේ ..කොන්ඩේයාවිදෝ කියලා 😥😥

  • @udaralasanthi
    @udaralasanthi Месяц назад +1

    I' really happy for this log.❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      I am also very happy that you are joining my videos thank u so much

  • @sanjulagayan6072
    @sanjulagayan6072 Месяц назад +1

    තට්ටය පැදෙන එකට හරියන product එකක් කියන්න⁣කෝ

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      මං ඒ ගැන හොයලා ඉක්මනට හොඳ ප්‍රඩක්ට් එකක් ගැන විස්තර කියන්නම්

  • @kumariherath-hr3lw
    @kumariherath-hr3lw Месяц назад +1

    Akki glutathayon gnn age ekk thiyenwd

    • @missmalithi
      @missmalithi  Месяц назад

      නංගා අවුරුදු 20 ට අඩු කෙනෙක් නම් මේ ගැන වෛද්‍යවරයකින් උපදෙස් ලබා ගන්නවා නම් හොඳයි කියලා මම හිතනවා

  • @damienemy7244
    @damienemy7244 Месяц назад +1

    Thank you ❤❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much dear mage videos ekka ekathu unata godak adaren piligannawa

  • @madushika8842
    @madushika8842 Месяц назад +2

    Man glothionnam genawa gtte liberty eken

  • @dinuu575
    @dinuu575 Месяц назад +1

    Relumins එකේ තුනම ගන්න ඕනි නේද අක්ක?.

    • @missmalithi
      @missmalithi  Месяц назад

      මුලින්ම nanga glutathione එකයි විටමින් සී එකයි එකට කරගෙන යන්න ඕනේ ඊළඟට තමයි දින තිහක් පුරා advance glutathione එක පටන් ගන්න ඕනේ

  • @dinuu575
    @dinuu575 Месяц назад +1

    Relumins eke products 3 ganna onida eka?

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Advance glutathione tablet එක අනිවාර්ය නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි හදාගත්ත වර්ණය පැහැය වගේ දේවල් තවත් හොඳින් වැඩි දියුණු කරමින් එක දිගට පවත්වාගෙන යෑමක් වැනි දෙයක්

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 Месяц назад

    now Vitamin c 500g danuth laga thino akki ekata brakeouts nadda akki badata ...

    • @missmalithi
      @missmalithi  Месяц назад

      මාස තුනක් විතර එක දිගට බිව්වට පස්සේ මාසයක් විතර break එකක් දුන්නට කමක් නෑ නංගී අඩු ගානේ සති දෙක තුනක් වත්

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj Месяц назад +1

    Konde dig wenna tablat ekak kiyannako wayasa 37ka kenekuta

    • @missmalithi
      @missmalithi  Месяц назад

      mn eka ganna hoyala kiyannam dear turmeric tablet ekath konde wawaganna mata hugak udau kala

  • @Amendafernando
    @Amendafernando Месяц назад +1

    18 years wla kenekta use krnn puluvn da

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      e gannanm podak doctor kenekgen ahanna wei dear family doctor gen hari ahala balanna

  • @henahena2673
    @henahena2673 Месяц назад +1

    ඔරිජිනල් එක කොහොමද හොයාගන්නෙ මම සවුදි ඉන්නෙ නන්ගි අනෙ කියන්න කො

    • @missmalithi
      @missmalithi  Месяц назад

      ගොඩක් අය මගෙන් ඒ ගැන ඇහුවා akka මම ඉක්මනටම හොයලා හරි ලින්ක් එකක් ඕගොල්ලන්ට එවන්නම්

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Showroom :Online Store
      Phone: 0775 78 98 28 / 0767 263 263 me number ekata WhatsApp karanna dear eyalagen oyata original ma ewa genna ganna puluwan

    • @KushaniShermila
      @KushaniShermila Месяц назад +1

      Oya balanna tik tok eke beauty itam thiyenawa hariyata

  • @Kimtinny
    @Kimtinny Месяц назад +1

    අක්කේ වයස කියෙන් උඩ අයටද මේවා ගන්න පුළුවන්? ?

    • @missmalithi
      @missmalithi  Месяц назад

      25n uda ayata godak hodai nanga eth ita pahala kenekta doctor kenekgen ahala wage ganna puluwan

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Месяц назад +3

    Natural dewl monwd akka full body Whitening kr gnna krnna puluwn kiynnko❤

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      e videoth ekath mn iknata genanwa nanga

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e Месяц назад +1

      Carrot juice bonna

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      @@AyeshaRavihari-b5e aniwarenma eka hoda deyak

  • @sadubro4860
    @sadubro4860 Месяц назад +2

    මිස් හොද කොලජන් එකක විඩියෝ එකක් ගෙන්නකෝ

  • @VIHANGAKavishka-tg2vl
    @VIHANGAKavishka-tg2vl Месяц назад +1

    ❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      @@VIHANGAKavishka-tg2vl ❤️❤️❤️

  • @HiruniDananjana-q9d
    @HiruniDananjana-q9d Месяц назад +2

    Ane akkata puluwanda mt wts app msg ekak dnna loku udawwak akkiyo🥺

    • @missmalithi
      @missmalithi  Месяц назад

      mage FB ekata msg ekak danna nangi

  • @suloshanajasinghe1069
    @suloshanajasinghe1069 Месяц назад +1

    Akke mata awrudu 2kaka kiri bona babek innawa tablat biwwata kamak nadda

    • @missmalithi
      @missmalithi  Месяц назад

      nanga oya eyata thamath kiri dennawanam danam mewata yanna epa tikak inna wennawa wadi hodata doctor kenekgen unath ahanna puluwan

    • @user-fi3jf7pp2t
      @user-fi3jf7pp2t Месяц назад

      ​@@missmalithikhomada.ganne.miss

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 Месяц назад +1

    මිස් මගේ ඇහිබැම ගොඩක්ම සුදුවෙලා ඒකට පිලියමක් කියන්න පුලුවන්ද

    • @missmalithi
      @missmalithi  Месяц назад

      koi kale idan wageda ehema wenna patagaththe oyage wayasa danaganna puluwanda dear

    • @nilukaliyanamendis3252
      @nilukaliyanamendis3252 Месяц назад

      මගේ වයස 40 වෙනවා එත් මගේ පවුලේ වැඩිහිටි කිසිම කෙනෙකුට එහෙම වෙල නෑ අනේ මට මේකට තෙල් වර්ගයක් හරි හොයලා දෙන්න ඔබ්තුමියට ගොඩක් පින්

  • @chamodimatiwalage5598
    @chamodimatiwalage5598 Месяц назад +1

    Math kalleka idala use karanawa toniq eki vitamin c 1000 mama ganne liberty store aken ake orginal tiyenne

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Ow dear math godak kal idan eyalagenamai ganne

  • @piumiisurika2211
    @piumiisurika2211 Месяц назад +1

    Nagi aniwaryen prices kiyannako

    • @missmalithi
      @missmalithi  Месяц назад

      Mama video eka pahalin okkoma link tika add karala thiyennawa akki price ekkama

  • @HMHemamali
    @HMHemamali Месяц назад +1

    Dan atthatama skin eka lassanai..Oyage kalin photo ekak dannako balanna etakota tamai hariyatama balanna puluwan

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much oyage adhahs walata aniwarenma mn ilaga video ekakata ekathu karannam

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 Месяц назад +1

    ගන්න පුළුවන් කොහෙන්ද මේවා..

    • @missmalithi
      @missmalithi  Месяц назад

      libertystore.lk/ meken balanna dear video eka pahala wenna wennama link dala thiyennawa

  • @Sewwandi168
    @Sewwandi168 Месяц назад +1

    Libirty store eka hodai akke eyala hoda customer service ekak denawa ❤

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      ane ow nanga mn hamadekama ganne eyalagen eke sahenna hoda dewal thiyennawa

  • @SujaniKarunarathna
    @SujaniKarunarathna Месяц назад +1

    ගැහැනු පිරිමි ඕනම කෙනෙක්ට බොන්න පුලුවන් ද

    • @missmalithi
      @missmalithi  Месяц назад

      ekanam gataluwak na dear Glutathione onama kenekata pavichchi karanna puluwan

    • @SujaniKarunarathna
      @SujaniKarunarathna Месяц назад

      මිල ගනන් සහ ගන්න පුලුවන් විදිය කියන්නකො

  • @madushika8842
    @madushika8842 Месяц назад +1

    Relumins ekanm hodai kiyala ahala tiyanwa

    • @missmalithi
      @missmalithi  Месяц назад

      ekanam athhatam hugak hodai dear

  • @madushika8842
    @madushika8842 Месяц назад +1

    Mama tonic eka biuwa matanam results tibbe na😢man vitamin c 1000 gtta eth ekka

    • @missmalithi
      @missmalithi  Месяц назад

      eka parama wenasak dakke nathi unath kalayak yannakota api tika tika hadagahethanam puluwan dear

  • @rasikasilva2173
    @rasikasilva2173 Месяц назад +1

    කොහෙන්ද මේක ගන්නේ

  • @PrabaKodippili
    @PrabaKodippili Месяц назад +2

    Oya සුදු wenna gawe monawada kiyannako😊

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      mn tikak fair skin ekak thibuna kenek dear enisa mata mewaye dewal udau una skin eka even tone ekata genna

  • @chamindadilruk6620
    @chamindadilruk6620 Месяц назад +1

    Meken eka wargayakda ganna one.nathnam me okkomada

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      na na oyata kamathi eka wargayak thoraganna puluwan wadi visathara onenam meyalagen ahanna libertystore.lk/

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 20 дней назад +1

    Dark lips light wenawada

    • @missmalithi
      @missmalithi  19 дней назад

      full body ekatama balapannawa dear enisa lips colors walatath mewa hodai

  • @madushika8842
    @madushika8842 Месяц назад +1

    Mamath biuwa Matanm samahawita fake eka wenna ati hambenna atte

    • @missmalithi
      @missmalithi  Месяц назад

      oya kochchara kal meka kalada dear

  • @jinathmadhumalka2866
    @jinathmadhumalka2866 Месяц назад +1

    Mewage price kohomd kiynn plwnd

    • @missmalithi
      @missmalithi  Месяц назад

      video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa dear eke prices ekkama vithara thiyennawa

    • @manelhettiarachchi-xh2sb
      @manelhettiarachchi-xh2sb Месяц назад

      Ewata yanna ba ane

  • @sebasthiyandesilva6734
    @sebasthiyandesilva6734 Месяц назад

    Me tablas biwwama mahath wenne nedda?

    • @missmalithi
      @missmalithi  Месяц назад

      මට එහෙමනම් උනේ නෑ dear මම දැන් ගොඩක් කල් තිස්සේ පාවිච්චි කරනවා

    • @sebasthiyandesilva6734
      @sebasthiyandesilva6734 Месяц назад +1

      ok Thankyou

  • @nethmin3120
    @nethmin3120 Месяц назад +1

    Mewa genna ganne komada akkiyo

    • @missmalithi
      @missmalithi  Месяц назад

      video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa nanga eke prices ekkama visthara thiyennawa eken ganna puluwan

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 Месяц назад +2

    Mewa godak ganan ne akke. Hamotama use karanna amarui ne. Mila adu hoda ewat kiyannako😢😢😢

    • @missmalithi
      @missmalithi  Месяц назад +2

      මං ඉස්සරහට එහෙම දේවල් ගැනත් ඕගොල්ලන්ට විස්තර අරගෙන එන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නවා nanga

  • @VIHANGAKavishka-tg2vl
    @VIHANGAKavishka-tg2vl Месяц назад +1

    Tikak ganan adu hoda supplement ekak kiyannkooo😢

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      hari dear mn aniwarenma aragenna ennam

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Месяц назад +1

    Akki lia gold hoda ndda

  • @ShanthikaJayarathna
    @ShanthikaJayarathna Месяц назад +1

    Omega 3 fish oil hodai da

    • @missmalithi
      @missmalithi  Месяц назад

      eka godak hodai dear eth eka ganna kalin oyage wayasa anuwa doctor kenekgen ahanna hode

  • @sadubro4860
    @sadubro4860 Месяц назад

    මිස් හොද කොලජන් එකක විඩියෝ එකක් ගේන්නකෝ❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      ඉස්සරහට මම එහෙම වීඩියෝ එකක් ප්ලෑන් කරන් ඉන්නවා අනිවාර්යෙන්ම අරගෙන එන්නම් dear ❤️❤️❤️

  • @petshub5299
    @petshub5299 Месяц назад +1

    Price kiyanna puluwanda ?

    • @missmalithi
      @missmalithi  Месяц назад

      video eke pahalin mn wenna wenna hama product ekama links add karala thiyennawa dear eke prices ekkama vithara thiyennawa

  • @dulanjaleemadushika3466
    @dulanjaleemadushika3466 Месяц назад +1

    Mehema atta kiyanwann eya podi support ekc denna ithin deyak gatta nn subscribe krla

    • @missmalithi
      @missmalithi  Месяц назад +1

      ane bohoma isthuthi oyage adaraniya udauwata... e wachana tika harima watinnawa mata ❤️

  • @Dmcc-g5e
    @Dmcc-g5e 22 часа назад

    Akki oya brand tika vitharada use kare skin eka white karaganna

    • @missmalithi
      @missmalithi  20 часов назад

      මේ දේවල් විතරක්ම නෙමේ පැටියෝ මං ගොඩක් දේවල් කරනවා. ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝස් වලින් ඕගොල්ලන්ට අරගෙන එනවා.
      ඒ වගේම මං ඕකේ අන්තිමට පෙන්නලා තියෙන බ්‍රෑන්ඩ් එක ගොඩාක් හොඳයි skin lighting walata

  • @Mikibeauty1997
    @Mikibeauty1997 Месяц назад +2

    ❤❤❤

    • @Nalini-cl2rh
      @Nalini-cl2rh Месяц назад +1

      Man danata now brand eka gannawa result na dan maru kalata kamak nadda

    • @missmalithi
      @missmalithi  Месяц назад

      eka madi kiyala hithannawa oyata wenna ekakata maru wenna puluwan nanga eth eka nawathla sathiyak dekaka inna eka parama aluth ekak ganna epa

  • @Beauty-du5kf
    @Beauty-du5kf Месяц назад +1

    Thank you akki ❤️

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much nanga mage videos ekka ekathu unata godak adaren piligannawa

    • @Beauty-du5kf
      @Beauty-du5kf Месяц назад

      Relumins eke result ekk na kiynwane akki samahra aya . Result ekk nathi weida mta gnna ona eth welwakta bayi result ekk mta nathi weida kiyla

  • @paatapaatanool2463
    @paatapaatanool2463 Месяц назад +1

    ❤❤❤❤❤❤

    • @missmalithi
      @missmalithi  Месяц назад

      thank u so much mage videos ekka ekathu unata godak adaren piligannawa

  • @HettigeRangani
    @HettigeRangani 12 дней назад +1

    ❤❤❤

    • @missmalithi
      @missmalithi  12 дней назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @DulanjaliBandara-h5f
    @DulanjaliBandara-h5f Месяц назад +1

    Thanks akki❤❤❤