Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මේ වැඩ සටහන එක දිගටම බලන කෙනෙක් .කියන සියලුම දේවල් බොහෝ දුරට නිවැරැදි . මගෙ නමෙි වටිනාකම අංක 14 මගේ නම අසෝක නමින්ම පැහැදිලි කරා.😀😀👏👏👏බොහෝමත්ම ස්තුති සර්.මෙි වැඩ සටහන දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙපලට තෙරුවන්සරණයි 🙏
නිවෙිදක තැන කියන්නේ මාර කතාවක් අපි නොදැන පවක් සිද්ධ වෙන්න හැටියක් නැහැ අපි නොදැන කූඹියෙක් පෑගුනාට පවක් සිද්ධ වෙන්නේ නෑ අපි නොදැන කොචිචර දේවල් සිදු වෙනවාද එහෙම උනා කියලා අපිට අකුසල් හෝ පවක් සිදු වෙන්නේ නෑ බුදු දහම කියන්නේ අන්ත වාදී දහමක් නොවෙයි මැදුමි පිලිෙවත් දහමක් පවක් හෝ පිනක් සිදුවෙන්න කාරනා 5 ක් බලපානවා
ඇත්තටම හරිම රසවත් කතා බහක් ..ඔබ තුමා දන්න ජෝතිෂ්ය දැනුමත් නුදුරේදි ලබා දෙන්න හැකි බොහෝ අගෙයි. තාර්කිකව දැනුමෙන් සන්නද්ධව ඔබ ලබා දෙන කරුනු හරිම පැහැදිලියි.. චතුර උමගිලිය මහතාගේ දැනුම තව තවත් අපි වෙත බලාපොරොත්තු වෙනවා සමිත මහතමයාටත් බෙහෙවින්ම ස්තූතිය .. වීඩියෝ එක ඉක්මනින් ඉවර උනා වගේ .. පුළුවන් නම් සතියක් නොගෙන ඉක්මනින් වැඩසටහන බලාපොරොත්තු වෙනව.. 🌟🙏❤️
මේකෙන් අපේ දිනුම පැරදුම, ලැබෙනවද
අංක කියලා ඉවර උනත් මෙ සර් එක්ක දිගටම සාකච්ඡා තියන්න. හරිම වැදගත් දෙවල් කියන්නෙ...ස්තුති තෙරුවන් සරණයි ඔබලට
Oww
විශ්ව කර්ම : මේ වැඩ සටහන EP.01සිට 14 දක්වා පෙළ ගස්වා RUclips දාන්න ස්තුතියි.👍🏻👍🏻🥰🥰
ඉතාම හරවත් වැඩසටහනක් තෙරුවන් සරණයි...🙏❤
ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 🙏🙏🙏🙏🙏🙏🙏
මෙම වැඩසටහන දානකල් මග බලාගෙන හිටියේ.ස්තූතියි.
ගොඩක් බුද්දිමත් වෙනස්ම පැත්තකින් ලෝකය දකින මහත්මයෙක් මම ගොඩක් කැමති මෙතුමාගේ දෙසන වලට
16 කෙනෙක් හිටියා.කන්නවත් නැතිව.ජොබ් එකක් හොයල දීල ගෙවල් හදන්න උදව් කරලා,වාහනේකුර්හ් ගන්න උදව් කරපු බිරිදට පසුව දැඩිව අපහාස කරමින් ඉදලා ඇය ඉතා කලකිරිමෙන් ඔහුව අත හැරියා.අර මනුස්සයා ජීවිතයේ වටිනාම දේ අහිමි කරගත්තා.ඒ වෙනමොකුත් නිසා නෙවෙ කලගුන නැති කම හින්දමයි.හරිම ගුනමකුයි.එයමයි කනුව මුදුනෙදි අකුනු ගහන සංකේත ය නිවැරැදි යි.
තෙරුවන් සරණයි.ඔබතුමා මේ කරන විග්රහය ඉතා විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
ඇත්තටම හොදම දෙයක් ඔබ දෙපල කරන්නේ ගොඩක් පිං තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබතුමාට වටිනා කරැණු පැහැදිලි කිරීම ගැන.
තෙරුවන් සරනයි සර්,ඔබතුමාට ගොඩක් පිං අපේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පහදා දෙනවට
Excellent sir
තෙරුවන් සරණයි ඔබතුමාලාට වටිනා වැඩ සටහනක
You are fantastic , Sir .
අදනම් අංක කිවුවා මදි.
godak watina mahtmayek jesu pihtai oba depalata
මෙතුමා කියු දේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පැහැදිලි කරා.
බොහොමයක් ස්තූති ❤
ඉතාමත් හරවත්🙏
Bohoma pin dedenatama theruvan saranay
Mula idala okkoma balwa.harima tharkikai.super
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
දිර්ගායුෂ ලැබේවා ඔබතුමාට
ස්තුකි ඔබතුමාට 🙏
Watina wedasatahank 👍Chathura Sirt isthuthiwantha wenawa!!!
22:05
Godak.hodai.balagana.hitiye.anakan.theruwansaranai
තෙර්වන් සරනයි ඔබ දෙපලට❤
Obathumagye.meywadasatahanAsawyen.balanawa..thanks🌹🌹🌹🙏🙏🙏🙏ThyeruwanSaranaye
Hariyatama hari sir mn 15 🙏
එ උපමාව ඉතාමත් නිවැරිදි .එය දහම් කරැනක්
Oya supiri waddek ❤
meke ithurutika ko? 18 indan...?
ස්තුතියි
ස්තූතියි තෙරුවන් සරණ යි
Theruwan saranai oba depollata
Therwan සරණයි oba depalata
Theruwan saranai
Hari pudumai ape gedara 5 gana sahathika aththa
Supiriiii ♥️♥️☺️
Theuwansaranae
Chathura sir ge video ikkoma eka pelata pelagaswanna puluvanda.melaga video eka ikmanata upload karanna
හරවත් කතිකාවතක් ☺❤ අහන් ඉන්න ආස හිතෙනවා
Harima wadagath mama mula idalama balanawa
වැඩ සටහන මෙහෙයවන කෙනා මාතෘකාවෙන් එලියට පනිනව එයාගෙ පන්ඩිත කම පෙන්නන්ඩ . මොකක්ද මෙි වැඩේ ? දන්න දේවල් කියන්න වෙන වෙලාවක් හදාගන්න..
ඔබලට තෙරුවන් සරණයි ....!
17 22:08
මගෙ හරි
අදාල දේ 5%යි අදාල නැති දේවල් 95%යි
Ape nandamma 16 sahathika atha kiyapuwa....
මේකෙ ඉතුරු videos ටික හොයා ගන්නේ කොහොමද
අපි දෙන්නම හර වෘක්ෂ.අවුරුදු දෙකකට පසුව දරුවා ලැබනා.දෙන්නෙක් ඉන්නව
❤❤❤
wow
බයිල ගහන් එක අඩුකරල කියවන්න
අල ගලවන්න ආවනම් අල ගලවන්න...පෝර දාපු හැටි..පෝර හදපුහැටි...අදාල නෑ......බන අපි හාමුදුරුවන්ගෙන් අහගන්නම්.....තෙරුවන්සරනයි
අනිවාර්යෙන්
11th Episode
Meke vedio tika piliwelata Danna pin sidu weewaa
කයිවාරු නැතිව වැඩේ කරන්න පුළුවන් ද
ඇත්ත 2 එකයි.
Kiyana de ahaganin gono 👋
ඉවසන්න පුරුදු වෙන්න කියන හැම දේම ජිවිතයට වටිනා දේවල්
ඒකනම් ඇත්ත 😂
ඔබට මේක කයිවාරු වක්ද?
Mage nama Dahami anith vidiyata awe 9 mekata awe 16 ethakota kohomada ?
Awash de vithrak katha karanam ek video eknm ewara karan thibba
මගේ නමේ බලය 13🙏
නොදැන කළොත් විපාක වැඩි
කොහොමද නමට ඉලක්කම් .හදා ගන්නෙ උපන්දින ය නොවෙ නෙද
තෙරුවන් සරණයි! ඔබ තුමා ට බොහොම පින්!පොඩි අයට akkun කියලා කියන්න හොඳ nedda? 16 එන්නේ
Issaraha ilakkam thiyana video eka kawadada thiyenne
Mata nam dekak thiyanawa. Pet name ekath ekka. Dekatama anka 14 thamai enne.obathuma hariyatama hari.
අංක 20 සිට 30 දක්වා විග්රහය කරන වැඩසටහනේ link එක දෙන්න පුලුවන්ද
Harema hoda vada satahanak hamadama balanawa man mula eke edanma baluwa me vada satahana ahuwata ate venne naha ahuwata ahanna ahanna kamate
52 KIYALa NIMA WE NNE KAWADADa
🙏
Meke 4 nadda
Oba tumala dapalatama teruwan saranaei
👍👍👍👍
Allapu gedara ekage wennaethi daruwo. Genithamai hariyatama danne lamayinge father
💜 💜 💜
Kiyya nawathwala Ankakiyanna.
Sir Cals සහභාගි wenn පුලුවන්ද
කාරන වරාද නොදන,කරන වර්ද,තරම් විපාකයෙන්,වැඩි,නොවන බව,කියා තිබෙනවා.
Shakila prabath
සර් මගේ දුවගෙ නමට අංක 16 එන්නේ. Ishana.මේ නම වෙනස් karanna
Anka kiyannadhdha
Anka.wedipura.kiwwa.nam.hodai.ikman.wimath.watinawa
Anka 26 idala 30 venakn na ne?
Mekata adala link tika dammanm watinawa
Kohomada anka hoyanne
ankaya hoyaaganne kohomada
Hambune nadda...?
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Anna 52 kotas 2n kiyanna puluwanne.
කොහොමද හදන්නේ නමට අංක
කයිවාරු ගහනවා වැඩි
4 Hoya gana bane.
Kaiwaruwa witarai..
අන්තො ජටා බහීජටා ජටිතාය ජටා
Ane banath kiyanawa
How to get numbers for the names please explained..... God bless you 🙏🙏🙏🙏🙏
Shakila 16
මම මේ වැඩ සටහන එක දිගටම බලන කෙනෙක් .කියන සියලුම දේවල් බොහෝ දුරට නිවැරැදි . මගෙ නමෙි වටිනාකම අංක 14 මගේ නම අසෝක නමින්ම පැහැදිලි කරා.😀😀👏👏👏බොහෝමත්ම ස්තුති සර්.මෙි වැඩ සටහන දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ දෙපලට තෙරුවන්සරණයි 🙏
නිවෙිදක තැන කියන්නේ මාර කතාවක් අපි නොදැන පවක් සිද්ධ වෙන්න හැටියක් නැහැ අපි නොදැන කූඹියෙක් පෑගුනාට පවක් සිද්ධ වෙන්නේ නෑ අපි නොදැන කොචිචර දේවල් සිදු වෙනවාද එහෙම උනා කියලා අපිට අකුසල් හෝ පවක් සිදු වෙන්නේ නෑ බුදු දහම කියන්නේ අන්ත වාදී දහමක් නොවෙයි මැදුමි පිලිෙවත් දහමක් පවක් හෝ පිනක් සිදුවෙන්න කාරනා 5 ක් බලපානවා
ඇත්තටම හරිම රසවත් කතා බහක් ..ඔබ තුමා දන්න ජෝතිෂ්ය දැනුමත් නුදුරේදි ලබා දෙන්න හැකි බොහෝ අගෙයි. තාර්කිකව දැනුමෙන් සන්නද්ධව ඔබ ලබා දෙන කරුනු හරිම පැහැදිලියි.. චතුර උමගිලිය මහතාගේ දැනුම තව තවත් අපි වෙත බලාපොරොත්තු වෙනවා සමිත මහතමයාටත් බෙහෙවින්ම ස්තූතිය .. වීඩියෝ එක ඉක්මනින් ඉවර උනා වගේ .. පුළුවන් නම් සතියක් නොගෙන ඉක්මනින් වැඩසටහන බලාපොරොත්තු වෙනව.. 🌟🙏❤️
මේකෙන් අපේ දිනුම පැරදුම, ලැබෙනවද
අංක කියලා ඉවර උනත් මෙ සර් එක්ක දිගටම සාකච්ඡා තියන්න. හරිම වැදගත් දෙවල් කියන්නෙ...ස්තුති තෙරුවන් සරණයි ඔබලට
Oww
විශ්ව කර්ම : මේ වැඩ සටහන EP.01සිට 14 දක්වා පෙළ ගස්වා RUclips දාන්න ස්තුතියි.👍🏻👍🏻🥰🥰
ඉතාම හරවත් වැඩසටහනක් තෙරුවන් සරණයි...🙏❤
ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 🙏🙏🙏🙏🙏🙏🙏
මෙම වැඩසටහන දානකල් මග බලාගෙන හිටියේ.ස්තූතියි.
ගොඩක් බුද්දිමත් වෙනස්ම පැත්තකින් ලෝකය දකින මහත්මයෙක් මම ගොඩක් කැමති මෙතුමාගේ දෙසන වලට
16 කෙනෙක් හිටියා.කන්නවත් නැතිව.ජොබ් එකක් හොයල දීල ගෙවල් හදන්න උදව් කරලා,වාහනේකුර්හ් ගන්න උදව් කරපු බිරිදට පසුව දැඩිව අපහාස කරමින් ඉදලා ඇය ඉතා කලකිරිමෙන් ඔහුව අත හැරියා.අර මනුස්සයා ජීවිතයේ වටිනාම දේ අහිමි කරගත්තා.ඒ වෙනමොකුත් නිසා නෙවෙ කලගුන නැති කම හින්දමයි.හරිම ගුනමකුයි.එයමයි කනුව මුදුනෙදි අකුනු ගහන සංකේත ය නිවැරැදි යි.
තෙරුවන් සරණයි.ඔබතුමා මේ කරන විග්රහය ඉතා විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
ඇත්තටම හොදම දෙයක් ඔබ දෙපල කරන්නේ ගොඩක් පිං
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබතුමාට වටිනා කරැණු පැහැදිලි කිරීම ගැන.
තෙරුවන් සරනයි සර්,ඔබතුමාට ගොඩක් පිං අපේ ජීවිත සාර්ථක කර ගැනීමට මග පහදා දෙනවට
Excellent sir
තෙරුවන් සරණයි ඔබතුමාලාට වටිනා වැඩ සටහනක
You are fantastic , Sir .
අදනම් අංක කිවුවා මදි.
godak watina mahtmayek jesu pihtai oba depalata
මෙතුමා කියු දේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පැහැදිලි කරා.
බොහොමයක් ස්තූති ❤
ඉතාමත් හරවත්🙏
Bohoma pin dedenatama theruvan saranay
Mula idala okkoma balwa.harima tharkikai.super
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
දිර්ගායුෂ ලැබේවා ඔබතුමාට
ස්තුකි ඔබතුමාට 🙏
Watina wedasatahank 👍Chathura Sirt isthuthiwantha wenawa!!!
22:05
Godak.hodai.balagana.hitiye.anakan.theruwansaranai
තෙර්වන් සරනයි ඔබ දෙපලට❤
Obathumagye.meywadasatahan
Asawyen.balanawa..thanks
🌹🌹🌹🙏🙏🙏🙏Thyeruwan
Saranaye
Hariyatama hari sir mn 15 🙏
එ උපමාව ඉතාමත් නිවැරිදි .එය දහම් කරැනක්
Oya supiri waddek ❤
meke ithurutika ko? 18 indan...?
ස්තුතියි
ස්තූතියි තෙරුවන් සරණ යි
Theruwan saranai oba depollata
Therwan සරණයි oba depalata
Theruwan saranai
Hari pudumai ape gedara 5 gana sahathika aththa
Supiriiii ♥️♥️☺️
Theuwansaranae
Chathura sir ge video ikkoma eka pelata pelagaswanna puluvanda.melaga video eka ikmanata upload karanna
හරවත් කතිකාවතක් ☺❤ අහන් ඉන්න ආස හිතෙනවා
Harima wadagath mama mula idalama balanawa
වැඩ සටහන මෙහෙයවන කෙනා මාතෘකාවෙන් එලියට පනිනව එයාගෙ පන්ඩිත කම පෙන්නන්ඩ . මොකක්ද මෙි වැඩේ ? දන්න දේවල් කියන්න වෙන වෙලාවක් හදාගන්න..
ඔබලට තෙරුවන් සරණයි ....!
17 22:08
මගෙ හරි
අදාල දේ 5%යි අදාල නැති දේවල් 95%යි
Ape nandamma 16 sahathika atha kiyapuwa....
මේකෙ ඉතුරු videos ටික හොයා ගන්නේ කොහොමද
අපි දෙන්නම හර වෘක්ෂ.අවුරුදු දෙකකට පසුව දරුවා ලැබනා.දෙන්නෙක් ඉන්නව
❤❤❤
wow
බයිල ගහන් එක අඩුකරල කියවන්න
අල ගලවන්න ආවනම් අල ගලවන්න...පෝර දාපු හැටි..පෝර හදපුහැටි...අදාල නෑ......බන අපි හාමුදුරුවන්ගෙන් අහගන්නම්.....තෙරුවන්සරනයි
අනිවාර්යෙන්
11th Episode
Meke vedio tika piliwelata Danna pin sidu weewaa
කයිවාරු නැතිව වැඩේ කරන්න පුළුවන් ද
ඇත්ත 2 එකයි.
Kiyana de ahaganin gono 👋
ඉවසන්න පුරුදු වෙන්න කියන හැම දේම ජිවිතයට වටිනා දේවල්
ඒකනම් ඇත්ත 😂
ඔබට මේක කයිවාරු වක්ද?
Mage nama Dahami anith vidiyata awe 9 mekata awe 16 ethakota kohomada ?
Awash de vithrak katha karanam ek video eknm ewara karan thibba
මගේ නමේ බලය 13🙏
නොදැන කළොත් විපාක වැඩි
කොහොමද නමට ඉලක්කම් .හදා ගන්නෙ උපන්දින ය නොවෙ නෙද
තෙරුවන් සරණයි! ඔබ තුමා ට බොහොම පින්!
පොඩි අයට akkun කියලා කියන්න හොඳ nedda? 16 එන්නේ