Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Album "නරා සංදේෂය"✘ Listen on itunes music.apple.com/us/album/naraa-sandeshaya/1511891786✘ Listen on Spotify open.spotify.com/album/09oDZew0gN6QsJXh3qeJgm?si=oBVTLJ9LSRCtkitZRJ0sfw ✘ Listen on Deezer deezer.page.link/14Hr3Z14PY57u8eVA(Manasick)සිංහල රැප් උබලා කියන තරම් භක්තිකදසාදුකාරයක් පට්ට වාසි ගහපු උන්ගෙ අත්ටිකටමොල කෑවා වසර දහයක් මාංශ භක්ශිකමකන්න තිබ්බ යසට පයින් ගහලා මම බත්ටිකටහැදුනේ ටී.එම් අහං සෝමසිරි මැදගෙදරTupac, Biggie CD අපේ අහලකවත් නැහැ ගෙදරදැන් උන් කියයි "බ්‍රෝ මම රැප් කරේ සෙල්ලම් ගෙදර"මුන්ට නොමිලේ සිංහල! ආයෙ පන්නන් කන්නංගරටකිලිටි ගේ මුලේ චේගුවේර භාවනාබේකරියට ගත්තෙ නෑ කිව්වා කියලා රාවණාක්රමය අන්ධ භක්තිකයි අපිට නෑ විස්වාසකියලා මාක්ස්වාදි පොත් කියෝලා පලයව් විශ්‍රාම උබට බණ රැප් වල සෑහෙන මිත්‍යාව උබ කන දේ දිරවන විදියටනන් විද්‍යාව දැන් සෑහෙන ඌණතා පැතිරිලාද පෝලියෝවප්රවෘත්ති වලට කිව්වෙ වැරදි කරුවො කෝකියෝදදුම වස විස ගහනකන් කෝටි ගණනින් ගෝලයොදඅත්පොලසන් දෙන්න අන්තර යූටියුබයේ ලෝලියෝදඕන සැපෙ ඉන්න ඕනෙ නෑ කියද්දි රසවින්ද උන් එකෙක් කණට ගැහුවෙ නෑ ස්මෝකියොටරැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්සුරුට්ටුවක් නොගහ බෝනා ආවේ දාන් සෙරෙප්පුවෙන්රැප් කරොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවේඋන්ට ඕන බොලාව බලාගන්න ඒ මුඩුක්කුවේ දෙයක් මතක නැති කරන්න අහපන් දුමියාගෙන්රස්තියාදු වෙන්න ඕන විදිය අහපන් පුලියාගෙන්මාරපන් අහපන් දාලා ගියපු කලුවාගෙන්වටිනාකම් අහපන් අපෙන් ඇයි අහන්නෙ යුකියාගෙන්උසම තැනක අපිට ඉන්න දීපන් පාඩුවේවලාකුලක් අඩිය තිබ්බොත් නිදහසත් දියාරුවේෆොටොකොපියක් ගහලා බොලට ආයෙ යාලුවේඋබෙ මොලේ කොලාජ් කරලා ගහන්නෙ වටෙම රාමුවේ විප්ලවේ පෑනක් මාධ්‍යයක් වෙද්දී එදා වාග් සෞන්දර්ය ගහපන් හෝලි කරලා මුන්ට මෙගාබ්ලාස්ට්ගීතඥ කපුගේ එරෙහිවෙද්දි "කම්පනෙකින්"නන්දා මාලනිය පෙරළි කළා "සත්‍යයේ" ගීතයකින්සමාජ විද්‍යා ඉගෙන ගත්තද විද්පීඨයකින්මම සැපෙ ගෝස්ති ඉන්නෙඋබලා බෝවුනේ සෙල්ෆි කීටයකින්හුදෙක් රසවින්ද බින්දා රින්ග් ටෝන් ගීතයකින්මිලියන මිනුම් දඩු ට්‍රෙන්ඩින් වසර කීපයකින්අහනවානම් අහපන් නැත්නම් සෑහියන් විනාඩි දෙක තුනෙන්බටහිර යන්න සින්දු පන්නන්න එපා කලපුවෙන්කර්මාන්තෙ වදදී මැරුව හැටි පරපුරෙන්රූපවාහිනි දාන් බලපන් ඇගිලි සලකුණෙන්(Randhir)මගෙ නොවනා සිත මගේ නොදැනී කාසියක සිරවෙලාරැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලානිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලාවිඩාබර දෑස හැගුම් පට සේල වලින් බැද තෙරපලා අපි ඇස් වසා,(Minol)පද්ධතිය කොට ගවුමක් උස්සන එක උබෙ අවුලක්ප්රශ්නයක් ඇහුවද කවුරුවත් නෑ මචන් නෑබස්තම විසිකරන්න පුලුවන් නහයෙ මට්ටමටමට ඕන කඩන්න උබෙ නාස්පොලුහැබැයි කෑගහන්න බෑඅපි වෙනස ගෑවෙන ගෑවෙන තැනකෑවද තින්ත නැති පෑනකලිව්ව නැති දේවල් සෑහෙන තරම්ඇදපු අම්මගෙ චිත්‍රෙ වෙන්දේසියට දැන් නෑයොත් අරන්කොස්කොල ඔටුන්නෙ පත්තෑයෙක් උබෙ දෑතින් අරන්සංගීතෙ පරතෙර බින්දා භේද පව පින හින්දා පෙර අවධියලිව්වා රසෙන් කරදිය මං හෙව්වා පාරක් තියන්ගොඩක් එවුන් ආවත් ගියත් උබෙන් පස්සෙ ආපු උන්ටත් කාපට් පාරක් දාලා දියන්ඒකට උබලා කරේ රිව්වා වටේම දාර රියන්මානසික් බාරේ මේ ලියුම ලිව්වත් රාජකාරි තියන්දෙවියන්ට දුන්න බාරේ වින්ද කාලේ වින්දහින්දා මං ලිව්වත් දුකක් මං කිව්වත් ආයේ රිව්වත් කන අතටමමගේ මනස කොදුරා යයිදසරිගම පදත් හිරිකිතක් වෙලා මතක් කරගෙන කපුගෙගේ පැලෙ මදින්නද ඔටුන්නඅදින්නද ඔටුන්න මම රැප් ගායක දෙසවන් පලන් විරසකවිඩාබර බිරී අලි තොපි නාවන නාවන තැන වැටිලා මගෙ ඔටුන්නගැලවෙන මැණික් පෑගෙන උන් ඇහිලුවොත් හොරුන්දකෑවද නෑවද සමජෙම එකතුවෙලා බනින අනාගතෙ මැව්වෙ වෙන මොකුන්ද අපි කැතට පේන හැටි කැඩපතෙ රැව්වෙ වෙන මොකුන්ද අහනවානම් අහපන් නැත්නම් හුකහන් සර්උබලගෙ නාස්පොලු කඩපු මටද කිවිසුමක් පුරුද්ද ඉදා තියාගනින් ඔටුන්න මම රැප් ගායක මිනොල් වෙස්නාහිර උබලගේ හදවතින්ම(Randhir)මගෙ නොවනා සිත මගේ නොදැනී කාසියක සිරවෙලාරැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලානිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලාවිඩාබර දෑස හැගුම් පට සේල වලින් බැද තෙරපලා අපි ඇස් වසා,එදා අපි කියූ දේඅදත් ඒ වගේ ඒඑදා අපි කියූ දේඅදත් ඒ වගේ ඒඑදා අපි කියූ....
♥️
කෞරු කොහොම කිව්වත් අපි ඇහුවනොහාපු උන් හු*%ගත්තාගැම්මක් අල්ලමු 👍favourite හරිද👍ගොඩක් උන් දන්නෑ මේකෙ හරි රස.
Borna 🖤
වටිනාකම අහපන් අපෙන් ඇයි අහන්නෙ යුකියාගෙන්..❤️ 1:10 We miss you Ravi J- Westනාහිර -
“රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්…සුරුට්ටුවක් නොගහ බෝර්න ආවෙ එදා සෙරෙප්පුවෙන්..”🖤
උබලගෙ නාස්පොලු කඩපු මටද කිවිසුමක් පුරුද්ද😅🖤🖤🖤🖤🖤
ඕන සැපේ ඉන්න ඕනි නෑ කියද්දී රස වින්ද උන් එකෙක් කනට ගැහුවෙ නෑ smokioට.. ❤❤❤
Drill team, ලංකාවෙ lyrical raps අහන fan base එක gangster rap අහන fan base එක තරම් නෑ තමයි. But you never EVER stop MCing man keep it up ❤
Dekama ahana ayath godak innwa bro.. ❤️👌✌️💯
මේවා කොච්චර කල් ගියත් හැමදාම අපේ play list එකේ උඩිනම තියනවා.
අනිවා 💞
සිරාවට ආපු දවසෙ ඉදන් තාම අහනවා එපා වෙන්නෙත් නැහැ..🔥හදවතින්ම westනාහිර❤️
එකෙන් ම බොක්ක 😈🔥
"Tupac, Biggie CD අපේ අහලකවත් නෑ ගෙදර" Respect Drill Team
Best one 🔥
"නරා සංදේෂය" අඩු පාඩුවක් කියන්න නෑ කන හරහා මොලයටම 😁❤
කෝ බලන්න mansik fans ලා ❤😘👑️
Die hard manasick fan❤️🤟
✌️💖💖💖🔥🔥🔥
Westnahira wadannam wadan
🤑🤯😵❤❤❤
හිල් කරන් ඔලු පටන්ගත්තෙ ටො ක් කෙ න්🤯🤑
Smokio vs Manasick ❌Smokio ft Manasick 💀🔥Fans are wait for thiz.............👀
❤️✨‼️ ලංකාවේ උන්ට කොහෙද බන් රසවින්දනයක් , තිබ්බා නම් මේකත් trending🎶😌❣️
"උබලා බෝ උනේ සෙල්ෆි කීටයකිං" 😏😏😏😏 "උබලා පස්සෙං ආපු උන්ට කාපට් පාරක් දාලා දියං" bar එකක් ඇහෙද්දි තව bar එකක්. ඇයි බං මේවා ට්‍රෙන්ඩින් ගන්න බැරි
සිරාවටම බං
@@budgetters2508 ඒකයි අවුල බං වැඩක් නෑ කියලා.
මේවා අහන්න තරම් අපේ උන්ට මොල නෑ බන්...උන්ට ඕනි කුනුහරප කියාගේන ,ගැලපෙන්නේ නැති වචන දාගෙන කියන rap තමයි ...තව හෙලුවෙන් කෙල්ලෙක් දැම්මා නම්...සිංදුවට බීට් එක ඔනිත් නෑ ට්‍රෙන්ඩින් 😣😣😅
@@samanharshana1015 වැඩක් නෑ බං කියලා
අපෙ උන් scene ekene inne 😂😂
කන හරහා මොලයට ...😍Drillteam #westනාහිර ❤️❤️❤️
Manasik ft. Smokio බලාගෙන ඉන්නෙ එනකම් එකක්...❤️
මාස 11කට කලින් දාපු කමෙන්ට් එකක්😅 දැන් මේ කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්නවා!🙏 drill team මොරාල් එක තියාගෙන ඉන්න කියලා ඉල්ලනවා හැමදාම❤️
@@samodsrinimneth6562 අඩෝ ඇත්ත ඈහ් 😂💔 මාත් ඉස්සර හෙන ආසාවෙන් හිටියෙ ඕකට 😂😑💔
මනසික් දැනගනින්පරතරය ආදරය සිංහල සියදෝරිස් රැප් බයිසිකලය
එදා ඉදන් මගේ ආසම රැපර් බ්රෝනා...ඩ්‍රිල් ටීම් කිව්වාම අනික් උන් කොහොම උනත් මම පිස්සෙක් වෙනවා...මම මටම ඩ්රිල්ටිම් ටීශර්ට් ගහන් අදින්න තරම්
සිරාවට ඕයි Chris Vix Westනාහිර මුද්දක් දාන් ඉන්නවා ආසාවෙ බෑ
@@ody.polaya1094 🖤
@GAME HUB උඹ අදින්ඩ ගන්නවනම් ගනින් මටත් එක්ක සල්ලි අවුලක් නෑ.....❤️❤️
Manasick is a lyrical genius! His flow, cadence, bars and delivery is amazing! Up to the genius level of Eminem on those aspects in a rap. Just fire!
True
Apith manasik fanssla thama bro
@@ashenrangika2987 😎😈
'මම සැපේ ගෝස්තියෙ ඉන්නෙ' උබල බෝ උනේ සෙල්ෆි කීටයකින්👌🔥
රූපවාහිනි දාන් බලපන් ඇගිලි සලකුණෙන්🎙️Drill team westනාහිර📢
දුකයි මුන් කියන එවා මේකේ උන්ට තෙරෙන් නැති එක ගැන නුතන සාහිතය මේ
සමාජෙම එකතු වෙලා බනින අනාගතේට වැදුවේ වෙන මොකුන්ද ,අපි කැතට පේන හැටි කැඩපතෙන් රැවුව්වේ වෙන මොකුන්ද 🎤🔥
මේවා නිකම් වදන් නෙමේ මොල හොල්ලන ඒවා 💉💥
Minol 🖤 Manasick Westනාහිර බලකණු🖤🖤
හැදෙන එකෙක්ට මේක පට්ට 🥴❤️🍁🤔
Album එකේ favourite track එක #නරාසංදේෂය #තනිකළු #Westනාහිර
පද්ධතිය කොට ගවුමක්උස්සන එක උබෙ අවුලක් ❤️
Tupak biggie CD අපේ අහලකවත් නෑ ගෙදර🙏මිලියන මිනුම් දඩු වසර කීපයකින්🔥රස්තියාදු වෙන්න ඕන විදිය අහපන් පුලියාගේන්❤️🔥
Drill team 😎❤️ westnahira ❤️✌️
කට පාඩම් ❤️ කෝ බලන්න නරාසංදේශය spotify,apple music අහපු Drill team fans ලා , like 👇😍
අපි wesnahhira හදවතින්ම🖤💪
වීව්ස්, ට්‍රෙන්ඩින් හිඟන්නෝ දාහකට මානසික් තනි අලියා... 😌
ගිනිගත්තා ඔලු , පිපිරෙද්දී වේවී බොලා ගොලූ...❤️🎧💣... drill teams ❤️💣... පට්ට ❤️💣
අහනවනම් අහපන් නැත්තන් _______❤❤
Ela ela jayaweva
Deyak amathakakaranna ona widiya ahapan dumiyagen❤
😍👐 #drillteam
Nara album eke man asama eka
මානසික්.ආසම රැපර්❤️👌
2021/12/02 වචනයක්, වචනයක් ගානෙ ඇත්තක් වෙන කාලයක් ! "ගොඩක් එවුන් ආවත් ගියත් , උඹෙන් පස්සෙ ආපු උන්ට කාපට් පාරක් දාලා දියන්.ඒකට උඹලා කලේ රිව්වා වටේම දාර රියන්"
NARA.. masterpiece ⚡️💞💆🏾♂️
Drill Team Is The Iconic Mark Of Sl Rap
Ayeth ahanawa ❤️🔥
කලබලහිතට භාවනාවක් ✅
Listening 2022 May 16th. The best
ඉදා තියාගනින් ඔටුන්න මම රැප් ගායක මිනොල් වෙස්නාහිර උබලගේ හදවතින්ම !
උබෙන් පස්සේ ආපු උන්ට කාපට් පාරක් දාලා දියන්....😍
අද නම් හොදට නින්ද යයි❤️❤️
ඇගේ මයිල් කෙලින් උනා❤️
Meka nam patta❤️❤️
Bars 🌟❤
මම රැප් කලේ සෙල්ලම් ගෙදර.. 🖤🖤🖤🖤🖤
Niyam bn
Favorite ❤️
මම ආසම 3 දෙනෙක් තමයි Drill team(Ravi jay,Kalu malli එක්ක), Charitha Attalage, Yuki Nawarathne. මේ තුන්ගොල්ලොම colloberate කරල සිංදු කරල තියෙනවා. ඒකම පිස්සුවක් 😍
44 X Drill team එනවනම්.✍️🌟😍😢
Mokadda sinduwa
Drill Team Westනාහිර හදවතින්ම🖤🤘🔥
Underground ☣️🖤
Fav🖤🔥
Bona❤️🔥❤️🔥❤️🔥❤️🎉
brona 💝
Mama marunu dawasata eka one
Thani kaluu
❤️❤️❤️❤️🤟🏻DRILL TEAM FOREVER
Love you drill team. ...
⭐️⭐️⭐️⭐️⭐️
"මාරපන් අහපන් දාලා ගිය කලුවගෙන්"
2023 අහන්නේ කවුද ❤️
ගැම්මක්💥
Ammoh eka ❤️❤️
කී වෙනි පාරද මංදා බං අහන්නේ❤❤❤❤
Fatta ❤️🇱🇰✔️
Puduma rahak 🥺❤️
Woooooooooow..... this song is so beautiful.....🤘🤘🤘
Best song
අඩෝ අඩෝ ඒක... Respect 🫡*" උඹල බෝවුනේ සෙල්ෆි කීටයකිං"😅*" උන්ට ඕන බොලව බලාගන්න ඒ මුඩුක්කුවේ"😅අම්මෝ ඒක බෝනා...❤️
Manasik❤️❤️❤️
අහනවනම් අහපන් 🔥❤️🔥🇱🇰
Best of album ❤️❤️❤️❤️😈😈😈😈🤟🤟🤟
hardest Manasick verse ever
😁😁Suppppr
මෙන්න යකෝ රැප් 😢😮❤
#drillteamwestනාහිර❤️
උසම තැනක❤️
Budu ammo oi eaka 😍😎
Westna... 🖤
Manasik❤️ Supirima Rap Gahanne
Lyrics 🥺💝
Manasick 🖤🙌🧟♂
Westnahira🔥👀
Still Listings 2022 🙌🏾🖤
This💥💥💥💥💥💥
Favourite rapper Borna❤❤❤
Reality with some art mix
ආසම එකක් album එකෙන් ❤️
Fatta bng ❤
Adareiii
එනකන් බලන් හිටපු ට්‍රැක් එකහ්😍👌
Old school මරනවා මෙිකෙ flows ,
ඒ කිව්වෙ මොකක්ද
@@tomjerry241 Esskeetit bitch ඇහුවද ශානුකගෙ? 😂😂
@@ody.polaya1094 අප්පෝ වද බෙහෙත් කාපු පොන්නයා පේන්න බෑ බන් ඌනම්...👎
@@vimudeshan5868 😂💔🌚
@@vimudeshan5868 😂😂😂💔🌚
සුපිරි💪💪
Album "නරා සංදේෂය"
✘ Listen on itunes music.apple.com/us/album/naraa-sandeshaya/1511891786
✘ Listen on Spotify open.spotify.com/album/09oDZew0gN6QsJXh3qeJgm?si=oBVTLJ9LSRCtkitZRJ0sfw
✘ Listen on Deezer deezer.page.link/14Hr3Z14PY57u8eVA
(Manasick)
සිංහල රැප් උබලා කියන තරම් භක්තිකද
සාදුකාරයක් පට්ට වාසි ගහපු උන්ගෙ අත්ටිකට
මොල කෑවා වසර දහයක් මාංශ භක්ශිකම
කන්න තිබ්බ යසට පයින් ගහලා මම බත්ටිකට
හැදුනේ ටී.එම් අහං සෝමසිරි මැදගෙදර
Tupac, Biggie CD අපේ අහලකවත් නැහැ ගෙදර
දැන් උන් කියයි "බ්‍රෝ මම රැප් කරේ සෙල්ලම් ගෙදර"
මුන්ට නොමිලේ සිංහල! ආයෙ පන්නන් කන්නංගරට
කිලිටි ගේ මුලේ චේගුවේර භාවනා
බේකරියට ගත්තෙ නෑ කිව්වා කියලා රාවණා
ක්‍රමය අන්ධ භක්තිකයි අපිට නෑ විස්වාස
කියලා මාක්ස්වාදි පොත් කියෝලා පලයව් විශ්‍රාම
උබට බණ රැප් වල සෑහෙන මිත්‍යාව
උබ කන දේ දිරවන විදියටනන් විද්‍යාව
දැන් සෑහෙන ඌණතා පැතිරිලාද පෝලියෝව
ප්රවෘත්ති වලට කිව්වෙ වැරදි කරුවො කෝකියෝද
දුම වස විස ගහනකන් කෝටි ගණනින් ගෝලයොද
අත්පොලසන් දෙන්න අන්තර යූටියුබයේ ලෝලියෝද
ඕන සැපෙ ඉන්න ඕනෙ නෑ කියද්දි
රසවින්ද උන් එකෙක් කණට ගැහුවෙ නෑ ස්මෝකියොට
රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්
සුරුට්ටුවක් නොගහ බෝනා ආවේ දාන් සෙරෙප්පුවෙන්
රැප් කරොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවේ
උන්ට ඕන බොලාව බලාගන්න ඒ මුඩුක්කුවේ
දෙයක් මතක නැති කරන්න අහපන් දුමියාගෙන්
රස්තියාදු වෙන්න ඕන විදිය අහපන් පුලියාගෙන්
මාරපන් අහපන් දාලා ගියපු කලුවාගෙන්
වටිනාකම් අහපන් අපෙන් ඇයි අහන්නෙ යුකියාගෙන්
උසම තැනක අපිට ඉන්න දීපන් පාඩුවේ
වලාකුලක් අඩිය තිබ්බොත් නිදහසත් දියාරුවේ
ෆොටොකොපියක් ගහලා බොලට ආයෙ යාලුවේ
උබෙ මොලේ කොලාජ් කරලා ගහන්නෙ වටෙම රාමුවේ
විප්ලවේ පෑනක් මාධ්‍යයක් වෙද්දී එදා වාග්
සෞන්දර්ය ගහපන් හෝලි කරලා මුන්ට මෙගාබ්ලාස්ට්
ගීතඥ කපුගේ එරෙහිවෙද්දි "කම්පනෙකින්"
නන්දා මාලනිය පෙරළි කළා "සත්‍යයේ" ගීතයකින්
සමාජ විද්‍යා ඉගෙන ගත්තද විද්පීඨයකින්
මම සැපෙ ගෝස්ති ඉන්නෙ
උබලා බෝවුනේ සෙල්ෆි කීටයකින්
හුදෙක් රසවින්ද බින්දා රින්ග් ටෝන් ගීතයකින්
මිලියන මිනුම් දඩු ට්‍රෙන්ඩින් වසර කීපයකින්
අහනවානම් අහපන් නැත්නම් සෑහියන් විනාඩි දෙක තුනෙන්
බටහිර යන්න සින්දු පන්නන්න එපා කලපුවෙන්
කර්මාන්තෙ වදදී මැරුව හැටි පරපුරෙන්
රූපවාහිනි දාන් බලපන් ඇගිලි සලකුණෙන්
(Randhir)
මගෙ නොවනා සිත මගේ නොදැනී කාසියක සිරවෙලා
රැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලා
විඩාබර දෑස හැගුම් පට සේල වලින් බැද තෙරපලා
අපි ඇස් වසා,
(Minol)
පද්ධතිය කොට ගවුමක් උස්සන එක උබෙ අවුලක්
ප්‍රශ්නයක් ඇහුවද කවුරුවත් නෑ මචන් නෑ
බස්තම විසිකරන්න පුලුවන් නහයෙ මට්ටමට
මට ඕන කඩන්න උබෙ නාස්පොලු
හැබැයි කෑගහන්න බෑ
අපි වෙනස ගෑවෙන ගෑවෙන තැන
කෑවද තින්ත නැති පෑනක
ලිව්ව නැති දේවල් සෑහෙන තරම්
ඇදපු අම්මගෙ චිත්‍රෙ වෙන්දේසියට දැන් නෑයොත් අරන්
කොස්කොල ඔටුන්නෙ පත්තෑයෙක් උබෙ දෑතින් අරන්
සංගීතෙ පරතෙර බින්දා භේද පව පින හින්දා පෙර අවධිය
ලිව්වා රසෙන් කරදිය මං හෙව්වා පාරක් තියන්
ගොඩක් එවුන් ආවත් ගියත් උබෙන් පස්සෙ ආපු උන්ටත් කාපට් පාරක් දාලා දියන්
ඒකට උබලා කරේ රිව්වා වටේම දාර රියන්
මානසික් බාරේ මේ ලියුම ලිව්වත් රාජකාරි තියන්
දෙවියන්ට දුන්න බාරේ වින්ද කාලේ වින්ද
හින්දා මං ලිව්වත් දුකක් මං කිව්වත් ආයේ රිව්වත් කන අතටම
මගේ මනස කොදුරා යයිද
සරිගම පදත් හිරිකිතක් වෙලා මතක් කරගෙන කපුගෙගේ පැලෙ මදින්නද ඔටුන්න
අදින්නද ඔටුන්න මම රැප් ගායක දෙසවන් පලන් විරසක
විඩාබර බිරී අලි තොපි නාවන නාවන තැන වැටිලා මගෙ ඔටුන්න
ගැලවෙන මැණික් පෑගෙන උන් ඇහිලුවොත් හොරුන්ද
කෑවද නෑවද සමජෙම එකතුවෙලා බනින අනාගතෙ මැව්වෙ වෙන මොකුන්ද
අපි කැතට පේන හැටි කැඩපතෙ රැව්වෙ වෙන මොකුන්ද
අහනවානම් අහපන් නැත්නම් හුකහන් සර්
උබලගෙ නාස්පොලු කඩපු මටද කිවිසුමක් පුරුද්ද
ඉදා තියාගනින් ඔටුන්න
මම රැප් ගායක මිනොල් වෙස්නාහිර උබලගේ හදවතින්ම
(Randhir)
මගෙ නොවනා සිත මගේ නොදැනී කාසියක සිරවෙලා
රැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලා
විඩාබර දෑස හැගුම් පට සේල වලින් බැද තෙරපලා
අපි ඇස් වසා,
එදා අපි කියූ දේ
අදත් ඒ වගේ ඒ
එදා අපි කියූ දේ
අදත් ඒ වගේ ඒ
එදා අපි කියූ....
♥️
කෞරු කොහොම කිව්වත් අපි ඇහුව
නොහාපු උන් හු*%ගත්තා
ගැම්මක් අල්ලමු 👍favourite හරිද👍ගොඩක් උන් දන්නෑ මේකෙ හරි රස.
Borna 🖤
වටිනාකම අහපන් අපෙන් ඇයි අහන්නෙ යුකියාගෙන්..❤️ 1:10
We miss you Ravi J
- Westනාහිර -
“රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්…
සුරුට්ටුවක් නොගහ බෝර්න ආවෙ එදා සෙරෙප්පුවෙන්..”🖤
උබලගෙ නාස්පොලු කඩපු මටද කිවිසුමක් පුරුද්ද😅🖤🖤🖤🖤🖤
ඕන සැපේ ඉන්න ඕනි නෑ කියද්දී රස වින්ද උන් එකෙක් කනට ගැහුවෙ නෑ smokioට.. ❤❤❤
Drill team, ලංකාවෙ lyrical raps අහන fan base එක gangster rap අහන fan base එක තරම් නෑ තමයි. But you never EVER stop MCing man keep it up ❤
Dekama ahana ayath godak innwa bro.. ❤️👌✌️💯
මේවා කොච්චර කල් ගියත් හැමදාම අපේ play list එකේ උඩිනම තියනවා.
අනිවා 💞
සිරාවට ආපු දවසෙ ඉදන් තාම අහනවා එපා වෙන්නෙත් නැහැ..🔥
හදවතින්ම westනාහිර❤️
එකෙන් ම බොක්ක 😈🔥
"Tupac, Biggie CD අපේ අහලකවත් නෑ ගෙදර" Respect Drill Team
Best one 🔥
"නරා සංදේෂය" අඩු පාඩුවක් කියන්න නෑ කන හරහා මොලයටම 😁❤
කෝ බලන්න mansik fans ලා ❤😘👑️
Die hard manasick fan❤️🤟
✌️💖💖💖🔥🔥🔥
Westnahira wadannam wadan
🤑🤯😵❤❤❤
හිල් කරන් ඔලු පටන්ගත්තෙ ටො ක් කෙ න්🤯🤑
Smokio vs Manasick ❌
Smokio ft Manasick 💀🔥
Fans are wait for thiz.............👀
❤️✨‼️ ලංකාවේ උන්ට කොහෙද බන් රසවින්දනයක් , තිබ්බා නම් මේකත් trending🎶😌❣️
"උබලා බෝ උනේ සෙල්ෆි කීටයකිං" 😏😏😏😏 "උබලා පස්සෙං ආපු උන්ට කාපට් පාරක් දාලා දියං" bar එකක් ඇහෙද්දි තව bar එකක්. ඇයි බං මේවා ට්‍රෙන්ඩින් ගන්න බැරි
සිරාවටම බං
@@budgetters2508 ඒකයි අවුල බං වැඩක් නෑ කියලා.
මේවා අහන්න තරම් අපේ උන්ට මොල නෑ බන්...උන්ට ඕනි කුනුහරප කියාගේන ,ගැලපෙන්නේ නැති වචන දාගෙන කියන rap තමයි ...තව හෙලුවෙන් කෙල්ලෙක් දැම්මා නම්...සිංදුවට බීට් එක ඔනිත් නෑ ට්‍රෙන්ඩින් 😣😣😅
@@samanharshana1015 වැඩක් නෑ බං කියලා
අපෙ උන් scene ekene inne 😂😂
කන හරහා මොලයට ...😍
Drillteam #westනාහිර ❤️❤️❤️
Manasik ft. Smokio බලාගෙන ඉන්නෙ එනකම් එකක්...❤️
මාස 11කට කලින් දාපු කමෙන්ට් එකක්😅 දැන් මේ කමෙන්ට් එක ඉල්ලා අස් කරගන්නවා!🙏 drill team මොරාල් එක තියාගෙන ඉන්න කියලා ඉල්ලනවා හැමදාම❤️
@@samodsrinimneth6562 අඩෝ ඇත්ත ඈහ් 😂💔 මාත් ඉස්සර හෙන ආසාවෙන් හිටියෙ ඕකට 😂😑💔
මනසික් දැනගනින්
පරතරය
ආදරය
සිංහල සියදෝරිස් රැප්
බයිසිකලය
එදා ඉදන් මගේ ආසම රැපර් බ්රෝනා...ඩ්‍රිල් ටීම් කිව්වාම අනික් උන් කොහොම උනත් මම පිස්සෙක් වෙනවා...මම මටම ඩ්රිල්ටිම් ටීශර්ට් ගහන් අදින්න තරම්
සිරාවට ඕයි Chris Vix Westනාහිර මුද්දක් දාන් ඉන්නවා ආසාවෙ බෑ
@@ody.polaya1094 🖤
@GAME HUB උඹ අදින්ඩ ගන්නවනම් ගනින් මටත් එක්ක සල්ලි අවුලක් නෑ.....❤️❤️
Manasick is a lyrical genius! His flow, cadence, bars and delivery is amazing! Up to the genius level of Eminem on those aspects in a rap. Just fire!
True
Apith manasik fanssla thama bro
@@ashenrangika2987 😎😈
'මම සැපේ ගෝස්තියෙ ඉන්නෙ' උබල බෝ උනේ සෙල්ෆි කීටයකින්👌🔥
රූපවාහිනි දාන් බලපන් ඇගිලි සලකුණෙන්🎙️
Drill team westනාහිර📢
දුකයි මුන් කියන එවා මේකේ උන්ට තෙරෙන් නැති එක ගැන නුතන සාහිතය මේ
සමාජෙම එකතු වෙලා බනින අනාගතේට වැදුවේ වෙන මොකුන්ද ,අපි කැතට පේන හැටි කැඩපතෙන් රැවුව්වේ වෙන මොකුන්ද 🎤🔥
මේවා නිකම් වදන් නෙමේ මොල හොල්ලන ඒවා 💉💥
Minol 🖤 Manasick Westනාහිර බලකණු🖤🖤
හැදෙන එකෙක්ට මේක පට්ට 🥴❤️🍁🤔
Album එකේ favourite track එක
#නරාසංදේෂය #තනිකළු #Westනාහිර
පද්ධතිය කොට ගවුමක්
උස්සන එක උබෙ අවුලක් ❤️
Tupak biggie CD අපේ අහලකවත් නෑ ගෙදර🙏
මිලියන මිනුම් දඩු වසර කීපයකින්🔥
රස්තියාදු වෙන්න ඕන විදිය අහපන් පුලියාගේන්❤️🔥
Drill team 😎❤️ westnahira ❤️✌️
කට පාඩම් ❤️ කෝ බලන්න නරාසංදේශය spotify,apple music අහපු Drill team fans ලා , like 👇😍
අපි wesnahhira හදවතින්ම🖤💪
වීව්ස්, ට්‍රෙන්ඩින් හිඟන්නෝ දාහකට මානසික් තනි අලියා... 😌
ගිනිගත්තා ඔලු , පිපිරෙද්දී වේවී බොලා ගොලූ...❤️🎧💣... drill teams ❤️💣... පට්ට ❤️💣
අහනවනම් අහපන් නැත්තන් _______❤❤
Ela ela jayaweva
Deyak amathakakaranna ona widiya ahapan dumiyagen❤
😍👐 #drillteam
Nara album eke man asama eka
මානසික්.ආසම රැපර්❤️👌
2021/12/02
වචනයක්, වචනයක් ගානෙ ඇත්තක් වෙන කාලයක් !
"ගොඩක් එවුන් ආවත් ගියත් , උඹෙන් පස්සෙ ආපු උන්ට කාපට් පාරක් දාලා දියන්.
ඒකට උඹලා කලේ රිව්වා වටේම දාර රියන්"
NARA.. masterpiece ⚡️💞💆🏾♂️
Drill Team Is The Iconic Mark Of Sl Rap
Ayeth ahanawa ❤️🔥
කලබලහිතට භාවනාවක් ✅
Listening 2022 May 16th. The best
ඉදා තියාගනින් ඔටුන්න
මම රැප් ගායක මිනොල් වෙස්නාහිර උබලගේ හදවතින්ම !
උබෙන් පස්සේ ආපු උන්ට කාපට් පාරක් දාලා දියන්....😍
අද නම් හොදට නින්ද යයි❤️❤️
ඇගේ මයිල් කෙලින් උනා❤️
Meka nam patta❤️❤️
Bars 🌟❤
මම රැප් කලේ සෙල්ලම් ගෙදර.. 🖤🖤🖤🖤🖤
Niyam bn
Favorite ❤️
මම ආසම 3 දෙනෙක් තමයි Drill team(Ravi jay,Kalu malli එක්ක), Charitha Attalage, Yuki Nawarathne. මේ තුන්ගොල්ලොම colloberate කරල සිංදු කරල තියෙනවා. ඒකම පිස්සුවක් 😍
44 X Drill team එනවනම්.✍️🌟😍😢
Mokadda sinduwa
Drill Team Westනාහිර හදවතින්ම🖤🤘🔥
Underground ☣️🖤
Fav🖤🔥
Bona❤️🔥❤️🔥❤️🔥❤️🎉
brona 💝
Mama marunu dawasata eka one
Thani kaluu
❤️❤️❤️❤️🤟🏻DRILL TEAM FOREVER
Love you drill team. ...
⭐️⭐️⭐️⭐️⭐️
"මාරපන් අහපන් දාලා ගිය කලුවගෙන්"
2023 අහන්නේ කවුද ❤️
ගැම්මක්💥
Ammoh eka ❤️❤️
කී වෙනි පාරද මංදා බං අහන්නේ❤❤❤❤
Fatta ❤️🇱🇰✔️
Puduma rahak 🥺❤️
Woooooooooow..... this song is so beautiful.....🤘🤘🤘
Best song
අඩෝ අඩෝ ඒක...
Respect 🫡
*" උඹල බෝවුනේ සෙල්ෆි කීටයකිං"😅
*" උන්ට ඕන බොලව බලාගන්න ඒ මුඩුක්කුවේ"😅
අම්මෝ ඒක බෝනා...❤️
Manasik❤️❤️❤️
අහනවනම් අහපන් 🔥❤️🔥🇱🇰
Best of album ❤️❤️❤️❤️😈😈😈😈🤟🤟🤟
hardest Manasick verse ever
😁😁Suppppr
මෙන්න යකෝ රැප් 😢😮❤
#drillteamwestනාහිර❤️
උසම තැනක❤️
Budu ammo oi eaka 😍😎
Westna... 🖤
Manasik❤️ Supirima Rap Gahanne
Lyrics 🥺💝
Manasick 🖤🙌🧟♂
Westnahira🔥👀
Still Listings 2022 🙌🏾🖤
This💥💥💥💥💥💥
Favourite rapper Borna❤❤❤
Reality with some art mix
ආසම එකක් album එකෙන් ❤️
Fatta bng ❤
Adareiii
එනකන් බලන් හිටපු ට්‍රැක් එකහ්😍👌
Old school මරනවා මෙිකෙ flows ,
ඒ කිව්වෙ මොකක්ද
@@tomjerry241 Esskeetit bitch ඇහුවද ශානුකගෙ? 😂😂
@@ody.polaya1094 අප්පෝ වද බෙහෙත් කාපු පොන්නයා පේන්න බෑ බන් ඌනම්...👎
@@vimudeshan5868 😂💔🌚
@@vimudeshan5868 😂😂😂💔🌚
සුපිරි💪💪