Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විස්වාස කරනවනං කරහං:- මේකෙ notification එක දකිද්දිම දෙයියන්ගෙ බාරෙ අහගෙන හිටපු මම 😍🖤🍃
💚💛❤️
විස්වාසයි😁
Wiswsy deyyo
මං ඔයාව විස්වාස කරනවා😂
කිව්ව විදිහෙන් තේරෙනෝ උබ කිව්වෙ ඇත්ත කියල 😌
Album "නරා සංදේෂය"✘ Listen on itunes music.apple.com/us/album/naraa-sandeshaya/1511891786✘ Listen on Spotify open.spotify.com/album/09oDZew0gN6QsJXh3qeJgm?si=oBVTLJ9LSRCtkitZRJ0sfw ✘ Listen on Deezer deezer.page.link/14Hr3Z14PY57u8eVALyrics(Minol)සුදු කලිසමකට ආඩම්බර දැනිලා මගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්මතක් කලා කාලයක්බස් රථයක බර කල්පනාවේ වැටිලාමං ඇහැරුණු තැන ධනවාදියෙක් විකුණනවා පෑන්ඇයි මොකද මල්ලි ? නැද්ද ඉගෙනගන්න සල්ලි ?"තියනවා ඒත් නිදහස් අධ්‍යාපනේට ඕනේ වන්දි"මාක්ස්වාදී චේ ගුවේරා රැඩිකල් අපි පාර දන්නේඋඹේ අම්මට උකස් තියපු මාලේ සල්ලි,කාලකන්නී…. නිකන් බොරු බල හොරු කඩ කියන් පොරකන වෙලාවටඅපිට සැපට හිතපන් වැඩට යන වෙලාවෙමකඳුළු ගෑස් නැතුව ඇඬෙන උඹේ අම්මට තාත්තටඅධ්යාපනේ උඹේ අතේ අනාගතේ සමාජෙටඋඹට තේරුමක් නැතත් හේතුවක් ඇතත්ගත්තෙ පෑනක්.. හිත හිත මම ලියනවා උඹේ ගත්ත පෑනත්ඉවරයි වගේ කැඩි කැඩී අනේ…ෂික්…….එහෙමත් නැත්නම් මේ පෑනත් උඹේ ඔලුවට හිස් කබලත් හාරන්..ඒත් ඔලුවක් නැත්නම්,මේ මොනවද අම්මේ??(Hiyum)මේක හන්තානේ කතාව, සිත සර්පයින්ගේ විමානProtagorasගෙ රටාව, වෙද නලාව කලාවවෙනස් කලාද කවදාවත්, උපතින් ආ ඒ සතාව සරසවි ගැබ් වෙලාද, මේ හිස් වූ හිස්වල(Manasick)මේක හරිම සරලයි, උඹලා වසර හතලිහක් පරණයි උඹලා ඉතුරුකලේ අවසානෙට නවක වදයයිඅ.වි.ශි.බ කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලයයි උඹලා මඟ සලකුණු කලේ ධර්මපාලේ අමාලි මරලයිඋසස් පෙලට වතුරේ දාලා වතුසුදු බීලා ජපුරට ගමෙන් ආවාලහිරුලා හිඟා පිඟ සිඩු, හොරට අහුලන් කෑවා ක්‍රමයෙන් බොල ඉඦු ඉඳුකඳුළු ගෑස් කසාවතට ගඩොල් කෑලි දෙස සිදූමේක ගිනිබත් වුණු හීනයක් මටඕයි මිනෝල් අර ඇහෙන්නේ නිදහස් අධ්යාපනයේඉස්මුරුතා සෙසු විලාපද?හරයක් ඵලයක් පෙන්වා ගමනක් යන්න එන්න කිව්වොත්මුලාවකට මුවාවෙද සුරා සත්තු සුරාසෙතපතා ලිප්ටන් වටා රවුමේ කඳුලෙන් තෙමයි සුමානෙටපෙලපොත් තවමත් දැක නෑ හොවාහැටසිසිර වෙනුර කිත්සිරි සටනක් තෙක් කලා සුසානෙටලහිරු මහීන් නමිනo කලා අමුණන් තිබ්බ තුවාලෙටනිදහස් අධ්‍යාපනේ පහසුකම් නැතත් පාස් ඌදහම් පාසල් යයි ඕන නම් උන්ට ටියුෂන් ක්ලාස් ඌ උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තුඋඹේ පිකටිං පිටට තට්ටු කරලා ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌඋසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගික නෑඅපි උසස් තැනට ගෙනෙන දැනුම කාලෝචිතත් නෑකොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ සාමාන්‍යවත් නෑදැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට තානාත්තර නෑඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට බයේ හවුහරනෙකසිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ බහුවරණෙකනිදහස් වුණත් කොන්දේසියක් ක්‍රමයෙන් දුන්න බලකරන එකඔය විරෝධ මැතිවරණය පල කරන එකතණ කන ගවයෙක්පො ත පත කන්නේ නෙව කවයෙක්පොඩි රූල් පොතක කොටුකරාම හරියනවද ළමයෙක්අන්තරේ එකෙක් අරන් දෙනවා මම වමේ කනටදකුණින් ප්‍රසූතිය දෙන්න උඹ වගේ නැති මෙවන් ළමයෙක්(Samith Gomes)අධ්‍යාපනයේ නිදහස ලැබ ගිහිල්ලා ජපුරකඹුර කඹුර දේශපාලන කල්ලි කුරුමානම පඳුරවිදින්නේ මැරෙන්නේ හාවාතොපි දෙන්නේ තාරුණ්‍යම පාවාබලන් ඉගෙන ගනින්තො පිට වඩා හොඳයි අන්න අරෙහේවන්නි කැලේ අරුන් ආවා!අච්චර ප්‍රශ්න තියෙයි රටේ මතක නෑ දැන් සයිටම් මයි ලොකු විලාපේ!නොකා නොබි උපවාස කරා දැක්කා ඉරගෙන බෙකු විලාපේ!අහගෙන ඉඳලා හති! හොයාගන්න බෑ ගිය පැතිඋපදි රෙඩි එහේ ශරියා හොඳම හරිය වෙනකන්නිදාගත් හොඳම කැරියා! වූ…………………. පෙල ගැසූ සිසුන් මේ බිමේ වෙසු නිකරුනේ අතරමන්කර කාලේ කමින් යන හුරුකර දණ ගැසූයොදා ගතන කාලය කරකවා සරසවි ප්‍රේමය තුල සරසවාමොලෙත් කලතවා කන කරකවා ඇයත්සවන් දෙමි උඹෙන් බණ පවා….(Hiyum)මේක හන්තානේ කතාව, සිත සර්පයින්ගේ විමානProtagorasගෙ රටාව, වෙද නලාව කලාවවෙනස් කලාද කවදාවත්, උපතින් ආ ඒ සතාව සරසවි ගැබ් වෙලාද, මේ හිස් වූ හිස්වල
"උසස් පෙළ තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගික නැ"තේරුම් ගන්න පුළුවන් උන්ට නම් ෆට්ට රැප... ✌️Thanks drill team.. For thinking differently
views නෑ තේරෙන්න සාක්ශරතාව නෑ මෝඩයෝනේ ඉන්නේ දැන් කමක් නෑ අහන ටිකට හරි මොල කලදක් තියෙනවනේ , iTunes උත් අහලා මේකේත් අහන්නේ ඒකයි.
Sirawata dukai.
ඇත්ත 😣
aniwaren eka aththa brother
මල් සිංදු අහන උන් අරගලේට ගිහින් අරගලෙත් අල කරන්.... රටටම හැමිනෙන එක සාදාරණයි... බන්........
💯💯Aththa bn
නරා සංදේශයේ මම අසම ට්‍රැක් එක 🔥❤️🙏
Mget 👁️🍁🌙✨️
මේක තමයි ඇත්තම කතාව there are no arguments ❤️
මාරම දුකයි බන් ජාත්‍යන්තරයට යන්න ඕන සිංදු views 100k ශික් 😢❤
දවසකට online ඇවිත් 10පාරක් විතර අහනවා...❤❤ drill teamලට තියෙන ආදරේට...❤❤
Next level මිනිස්සු ටිකක් හැදුවට ස්තූතිය west නාහිර !❤
minol කියන්නෙත් සුපිරි වැඩිඩෙක්, minolගෙ personality එකට මං පට්ට කැමතියි :-)
මේක හන්තානෙ කතාව සීත සර්පයන්ගෙ විමාන 💯🙏
ආශ්වාදය පමණයි දුන්නෑ පහත් උන්මාදය 😏😎
මේක පිස්සුවක් , දෑ හැට නොපෙනෙන ඇත්ත තිත්ත සත්‍යක් . #drillteam
Meka godak underrated.Mara therumak thiyana manasickge supirima rap eka. Dan anthare konda pana nathi unta supiriyata gahala thiyenawa.therumata abbahi wela inne .!
මේ දවස්වල හැම කැම්පස් එකකම ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට අස්සවන්න ඕනෙ😌
අහන්න එපා අැබ්බැහි වෙන සුලුයි🔥💊#DrillTeamWestnahira
meeka nodaka ahala asarana una mama. pau mn. dan mawa gedarinuth pannano mewama ahala. hks
මේ ගමන් ගිහින් ජයමර්ධනපුර වැනුමත් අහලම ආවා 😂
❤️
ආයෙත් ඩ්‍රිල් ටීම්ලා එලියට එන්න ඕනේ කාලය මේක...🥺🌸
Manasic வேற லெவல் 👌🏽
දෙවියන්ගෙ බාරෙට පස්සෙ ආසම එක😌❤
ඊලගට ඕනි මම මැරුනු දවසට extended එක ❤️
වීඩියෝ එකක් ඕනෙ බං
❤ ලංකාවෙ education system එකේ තියෙන අව්ල් ගැන කතාකරපු එක නියමයි, හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි DrillTeam❤
ලැබෙන්න ඕන මේවට සම්මාන ඩෝව්
Minol උඹ එකෙන්ම පට්ට මචං! ❤️ රැප නම් පට්ට එකෙන්ම 😎 Lyrics, beat ඔක්කොම පට්ට! #DrillTeam_01
නියමයි සුපිරි ගහපල්ල මේ කාලකණ්ණි පන්නල අලුත් කට්ටියක් ගේන්න..
1st yearala me peththata 👍
Thankyou Drill team ❤️🙏🔥😍
Ubala samajeta supiri padamak denne D.T.Westnahira........!!!!!
One of the best rap I heard 🤯lyrics🔥
best lyrics with best combination.. suuperrrr..----to drill the minds----as always.....
Every word has a meaning, this is the real rap ❤️
මේවට awards එන්න ඕන..😍
මෙවුවා ලේ වලට කාවැදිච්ච එවුවා 😈🔥
Drill Team ....M A N A Si K 🤘🤘✌️🖤🔥🔥
Masterpiece 🥰😍❤️❤️💯💯💯💯💥💥💥💥
ඩේටා බර ගාණක් කපාගෙන deezer එකෙන් සැරෙන් සැරේ නාරා සංදේශය අහපු මම ඩ්‍රිල් ටීම් එකෙන් ඒවා එකින් එක යූටියුබ් එකට දානවා කියලා දැක්කම :- ඉනට අත් දෙක තියන් ඉන්න ෆොටෝ එක 😑🙂❤️❤️
YT danne na kiyala munwa maran kanna hadapu ewwoth idiya bn😂 ekai dala tiyenne
සැර වැඩිද මන්දා... ❤️♥️
මේ රැප් එක අහල විනාඩි කිහිපයක් මං ශොක් උනා යකෝ තේරුම 💟
මේක ඇත්තම කතාවක් විශ්ව විද්‍යාලා ශිශ්‍ය සංගම් වලින් වෙන්න ඕනේ ලමයින්ගේ අඩු පාඩු බලලා උදව් කරන එක, ඒත් වෙන්නේ කොහෙවත් නැති සංස්කෘතියකට හැඩ ගැහෙන්න කියලා අලුතින් එන උන්ට රැග් කරලා කැම්පස් එක එපා කරවන එක.!
ow eka aththta,1st year kollo jvp raswim waltath adan yanawa,minissunta shishya sangama epa wune ekai,kisima dakmak nathuwa hamadama kadulu gas ekai wathurai kanna witharai danne
❤️🙏
කැම්පස් එක ඇතුලේ පකීර්ලා,එළියට ආවම බලු පැටව් වගේ😂💔🖕
ඩවුන්ලෝඩ් නොකර අහන්න තරං වටිනව❤️
Drill team කියන්නෙ පිස්සුවක්.
Drill team back to the Game🤘
Borna ගේ verse එක ❤️🔥
#The best Superb lyrics❤️😍✌️👌👌
Great ❤️ love those lyrics ❤️😈
#drillteam❤🔥🤟
මම ගොඩක් English රැප් අහන කෙනෙක.දෙවියන්ගේ බාරෙ Trac එකේ මිනෝල්ගෙ vers එකෙන් පස්සේ මම ඒ rapperව හොයන්න ගත්තා දුකයි සිංදු කරන්නෙ නැති එක ගැන.😥
වචන ගැලපීම අම්මෝ!!❤❤❤
ලංකාවෙ බුද්ධිමත්ම ෆෑන්ස්ලා ඉන්නෙ DT WESTNAHIRA ට ♥️🌍
පිස්සුවක්😍❤️
මේක හරිම සරලයි ❤
#drill_Team
Drill Team 🔥🖤🙏
Another one !!!
loco hood වගේද hiyum 😏let's goooo drillteam
ගැන්ස්තර🖤 මිනෝල්🖤 බොන් මානසික්🖤Hiyum🖤
Thank youuu Drill team 🖤
Eelagata oona mama maruna dawasata ❤️❤️😍
Drillteam hemadama hodama de 💜️
Addicted❤👌
මානසික්ගේ Punchlines ♥
අම්මොහ්... අන්තිම කෑල්ල - 💯
Yo Dope sick ❤️🔥
නියමයි Drill team❤❤
next level🥰❤️ ලංකාවෙ education system එකේ තියෙන අව්ල් ගැන කතාකරපු එක නියමයි, හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි DrillTeam❤️
man oyava follow karanava yaloo
N A R A A A 🤘🖤🔥
Unique 🖤🔥💫
Masterpeice 😎
Drill team ❤✌️😍🤟
Anti rag❤. wachana 🔥
ගිණි කන වැකෙන්නේ වෙද නලාවේ කොණ පමණක්දදිසාපමොක් මල් තලද්දි උඹගේ ඇහේ රොඩ්ඩක්දඅලුත් නොවන විෂය නිර්දේශය කෙමනක්දවීදි බැහපු බොලගෙ එකම හීනේ රා.සේ.පි පුටුවක්ද 😌
Me rap eka mokadda oi
Adarei huththo... 😍❤️💯
Me wage ewa thawa tikak promote karala danna. Thawa caption danna. Highlight wena topic ekak danna. Jaya wewa 💪💪💪
නරා සංදේෂය
Asama ekak hamadama ahuwa minol kiyane wenama thinking ekak tiynna manusyek ❤
#drillteam 😍😘😘
Fev🖤💙
Respect Drill Team !
Yuki beats nm beat thama superb 👌💓💪💪💪
Drill team 👊🙏🤘
Meka patta
කරුමෙට අයියේ උබලා ලන්කාවෙ ඉපදුනේ.. වර්තමානයේ වර්තමානව ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක ඉදන් උබලා english වලින් මේ වගෙ rap කලානම් අද eminem ලත් කැලේ 🖤🤘 respect..
නෑ බ්‍රෝ.. ඉංග්‍රීසියෙන් මේ තරම් විස්තර කරන්න වචන නැ. සිංහල නිසයි මේ ආතල් එක. ඉංග්‍රීසිවල මේ වගේ තේරුම් තියන වචන නෑ
@@udeeshanipun5520 fact❤️💕
Lyrics🔥Music🔥
හැමදාම අහනව 😍 ඇබ්බැහි වෙලා
Jaya
Drill team🎉🎉🎇😍😍😍😍😍🎆🎆🎆
මං ආසම එක.ආදරෙයි❤️❤️❤️
Thank u drill team 🙏❤
What a punch!!!!👊💥 #samithgomes 💞❤💯
100k
NARAA 🖤🔥
මං මැරුණු දවසට extended එක වීඩියෝ එකකුත් එක්කම ඕනේ 🖤🙂
Best ❤
Manasik මාර Kiක් ❤️🔥👌😍
addicted ❤️
ඇගිලි සලකුනූ ඔනේ ඊලගට 😜❤️❤️❤️
Dala thiyenne .eka kauruwath dekala na wage.mage viwes tika witharda koheda thiyenne
Blast 💥❤️
ගැම්ම 💪💪💪💪
Westනාහිර 🔥❤️ තනි කළු 🔥
Drill team ❤️
ගින්දර 🔥😍
විස්වාස කරනවනං කරහං:- මේකෙ notification එක දකිද්දිම දෙයියන්ගෙ බාරෙ අහගෙන හිටපු මම 😍🖤🍃
💚💛❤️
විස්වාසයි😁
Wiswsy deyyo
මං ඔයාව විස්වාස කරනවා😂
කිව්ව විදිහෙන් තේරෙනෝ උබ කිව්වෙ ඇත්ත කියල 😌
Album "නරා සංදේෂය"
✘ Listen on itunes music.apple.com/us/album/naraa-sandeshaya/1511891786
✘ Listen on Spotify open.spotify.com/album/09oDZew0gN6QsJXh3qeJgm?si=oBVTLJ9LSRCtkitZRJ0sfw
✘ Listen on Deezer deezer.page.link/14Hr3Z14PY57u8eVA
Lyrics
(Minol)
සුදු කලිසමකට ආඩම්බර දැනිලා
මගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්
මතක් කලා කාලයක්
බස් රථයක බර කල්පනාවේ වැටිලා
මං ඇහැරුණු තැන ධනවාදියෙක් විකුණනවා පෑන්
ඇයි මොකද මල්ලි ? නැද්ද ඉගෙනගන්න සල්ලි ?
"තියනවා ඒත් නිදහස් අධ්‍යාපනේට ඕනේ වන්දි"
මාක්ස්වාදී චේ ගුවේරා රැඩිකල් අපි පාර දන්නේ
උඹේ අම්මට උකස් තියපු මාලේ සල්ලි,
කාලකන්නී….
නිකන් බොරු බල හොරු කඩ කියන් පොරකන වෙලාවට
අපිට සැපට හිතපන් වැඩට යන වෙලාවෙම
කඳුළු ගෑස් නැතුව ඇඬෙන උඹේ අම්මට තාත්තට
අධ්‍යාපනේ උඹේ අතේ අනාගතේ සමාජෙට
උඹට තේරුමක් නැතත් හේතුවක් ඇතත්
ගත්තෙ පෑනක්.. හිත හිත මම ලියනවා උඹේ ගත්ත පෑනත්
ඉවරයි වගේ කැඩි කැඩී අනේ…ෂික්…….
එහෙමත් නැත්නම් මේ පෑනත්
උඹේ ඔලුවට හිස් කබලත් හාරන්..ඒත් ඔලුවක් නැත්නම්,
මේ මොනවද අම්මේ??
(Hiyum)
මේක හන්තානේ කතාව, සිත සර්පයින්ගේ විමාන
Protagorasගෙ රටාව, වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්, උපතින් ආ ඒ සතාව
සරසවි ගැබ් වෙලාද, මේ හිස් වූ හිස්වල
(Manasick)
මේක හරිම සරලයි, උඹලා වසර හතලිහක් පරණයි
උඹලා ඉතුරුකලේ අවසානෙට නවක වදයයි
අ.වි.ශි.බ කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලයයි
උඹලා මඟ සලකුණු කලේ ධර්මපාලේ අමාලි මරලයි
උසස් පෙලට වතුරේ දාලා වතුසුදු බීලා ජපුරට ගමෙන් ආවා
ලහිරුලා හිඟා පිඟ සිඩු,
හොරට අහුලන් කෑවා ක්‍රමයෙන් බොල ඉඦු ඉඳු
කඳුළු ගෑස් කසාවතට ගඩොල් කෑලි දෙස සිදූ
මේක ගිනිබත් වුණු හීනයක් මට
ඕයි මිනෝල් අර ඇහෙන්නේ නිදහස් අධ්‍යාපනයේ
ඉස්මුරුතා සෙසු විලාපද?
හරයක් ඵලයක් පෙන්වා ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද සුරා සත්තු සුරාසෙත
පතා ලිප්ටන් වටා රවුමේ කඳුලෙන් තෙමයි සුමානෙට
පෙලපොත් තවමත් දැක නෑ හොවාහැට
සිසිර වෙනුර කිත්සිරි සටනක් තෙක් කලා සුසානෙට
ලහිරු මහීන් නමිනo කලා අමුණන් තිබ්බ තුවාලෙට
නිදහස් අධ්‍යාපනේ පහසුකම් නැතත් පාස් ඌ
දහම් පාසල් යයි ඕන නම් උන්ට ටියුෂන් ක්ලාස් ඌ
උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තු
උඹේ පිකටිං පිටට තට්ටු කරලා ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌ
උසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගික නෑ
අපි උසස් තැනට ගෙනෙන දැනුම කාලෝචිතත් නෑ
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ සාමාන්‍යවත් නෑ
දැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට තානාත්තර නෑ
ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට බයේ හවුහරනෙක
සිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ බහුවරණෙක
නිදහස් වුණත් කොන්දේසියක් ක්‍රමයෙන් දුන්න බලකරන එක
ඔය විරෝධ මැතිවරණය පල කරන එක
තණ කන ගවයෙක්පො ත පත කන්නේ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටුකරාම හරියනවද ළමයෙක්
අන්තරේ එකෙක් අරන් දෙනවා මම වමේ කනට
දකුණින් ප්‍රසූතිය දෙන්න උඹ වගේ නැති මෙවන් ළමයෙක්
(Samith Gomes)
අධ්‍යාපනයේ නිදහස ලැබ ගිහිල්ලා ජපුර
කඹුර කඹුර දේශපාලන කල්ලි කුරුමානම පඳුර
විදින්නේ මැරෙන්නේ හාවා
තොපි දෙන්නේ තාරුණ්‍යම පාවා
බලන් ඉගෙන ගනින්තො පිට වඩා හොඳයි අන්න අරෙහේ
වන්නි කැලේ අරුන් ආවා!
අච්චර ප්‍රශ්න තියෙයි රටේ මතක නෑ දැන් සයිටම් මයි ලොකු විලාපේ!
නොකා නොබි උපවාස කරා දැක්කා ඉරගෙන බෙකු විලාපේ!
අහගෙන ඉඳලා හති! හොයාගන්න බෑ ගිය පැති
උපදි රෙඩි එහේ ශරියා හොඳම හරිය වෙනකන්
නිදාගත් හොඳම කැරියා! වූ………………….
පෙල ගැසූ සිසුන් මේ බිමේ වෙසු
නිකරුනේ අතරමන්කර කාලේ කමින් යන හුරුකර දණ ගැසූ
යොදා ගතන කාලය කරකවා සරසවි ප්‍රේමය තුල සරසවා
මොලෙත් කලතවා කන කරකවා ඇයත්
සවන් දෙමි උඹෙන් බණ පවා….
(Hiyum)
මේක හන්තානේ කතාව, සිත සර්පයින්ගේ විමාන
Protagorasගෙ රටාව, වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්, උපතින් ආ ඒ සතාව
සරසවි ගැබ් වෙලාද, මේ හිස් වූ හිස්වල
"උසස් පෙළ තෙක් ඉගෙන ගත්තුවා ප්‍රායෝගික නැ"
තේරුම් ගන්න පුළුවන් උන්ට නම් ෆට්ට රැප... ✌️Thanks drill team.. For thinking differently
views නෑ තේරෙන්න සාක්ශරතාව නෑ මෝඩයෝනේ ඉන්නේ දැන් කමක් නෑ අහන ටිකට හරි මොල කලදක් තියෙනවනේ , iTunes උත් අහලා මේකේත් අහන්නේ ඒකයි.
Sirawata dukai.
ඇත්ත 😣
aniwaren eka aththa brother
මල් සිංදු අහන උන් අරගලේට ගිහින් අරගලෙත් අල කරන්....
රටටම හැමිනෙන එක සාදාරණයි...
බන්........
💯💯Aththa bn
නරා සංදේශයේ මම අසම ට්‍රැක් එක 🔥❤️🙏
Mget 👁️🍁🌙✨️
මේක තමයි ඇත්තම කතාව there are no arguments ❤️
මාරම දුකයි බන් ජාත්‍යන්තරයට යන්න ඕන සිංදු views 100k ශික් 😢❤
දවසකට online ඇවිත් 10පාරක් විතර අහනවා...❤❤ drill teamලට තියෙන ආදරේට...❤❤
Next level මිනිස්සු ටිකක් හැදුවට ස්තූතිය west නාහිර !❤
minol කියන්නෙත් සුපිරි වැඩිඩෙක්, minolගෙ personality එකට මං පට්ට කැමතියි :-)
මේක හන්තානෙ කතාව සීත සර්පයන්ගෙ විමාන 💯🙏
ආශ්වාදය පමණයි දුන්නෑ පහත් උන්මාදය 😏😎
මේක පිස්සුවක් , දෑ හැට නොපෙනෙන ඇත්ත තිත්ත සත්‍යක් . #drillteam
Meka godak underrated.Mara therumak thiyana manasickge supirima rap eka. Dan anthare konda pana nathi unta supiriyata gahala thiyenawa.therumata abbahi wela inne .!
මේ දවස්වල හැම කැම්පස් එකකම ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට අස්සවන්න ඕනෙ😌
අහන්න එපා අැබ්බැහි වෙන සුලුයි🔥💊
#DrillTeamWestnahira
meeka nodaka ahala asarana una mama. pau mn. dan mawa gedarinuth pannano mewama ahala. hks
මේ ගමන් ගිහින් ජයමර්ධනපුර වැනුමත් අහලම ආවා 😂
❤️
ආයෙත් ඩ්‍රිල් ටීම්ලා එලියට එන්න ඕනේ කාලය මේක...🥺🌸
Manasic வேற லெவல் 👌🏽
දෙවියන්ගෙ බාරෙට පස්සෙ ආසම එක😌❤
ඊලගට ඕනි මම මැරුනු දවසට extended එක ❤️
වීඩියෝ එකක් ඕනෙ බං
❤ ලංකාවෙ education system එකේ තියෙන අව්ල් ගැන කතාකරපු එක නියමයි, හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි DrillTeam❤
ලැබෙන්න ඕන මේවට සම්මාන ඩෝව්
Minol උඹ එකෙන්ම පට්ට මචං! ❤️ රැප නම් පට්ට එකෙන්ම 😎 Lyrics, beat ඔක්කොම පට්ට!
#DrillTeam_01
නියමයි සුපිරි ගහපල්ල මේ කාලකණ්ණි පන්නල අලුත් කට්ටියක් ගේන්න..
1st yearala me peththata 👍
Thankyou Drill team ❤️🙏🔥😍
Ubala samajeta supiri padamak denne D.T.Westnahira........!!!!!
One of the best rap I heard 🤯lyrics🔥
best lyrics with best combination.. suuperrrr..
----to drill the minds----
as always.....
Every word has a meaning, this is the real rap ❤️
මේවට awards එන්න ඕන..😍
මෙවුවා ලේ වලට කාවැදිච්ච එවුවා 😈🔥
Drill Team ....M A N A Si K 🤘🤘✌️🖤🔥🔥
Masterpiece 🥰😍❤️❤️💯💯💯💯💥💥💥💥
ඩේටා බර ගාණක් කපාගෙන deezer එකෙන් සැරෙන් සැරේ නාරා සංදේශය අහපු මම ඩ්‍රිල් ටීම් එකෙන් ඒවා එකින් එක යූටියුබ් එකට දානවා කියලා දැක්කම :- ඉනට අත් දෙක තියන් ඉන්න ෆොටෝ එක
😑🙂❤️❤️
YT danne na kiyala munwa maran kanna hadapu ewwoth idiya bn😂 ekai dala tiyenne
සැර වැඩිද මන්දා... ❤️♥️
මේ රැප් එක අහල විනාඩි කිහිපයක් මං ශොක් උනා යකෝ තේරුම 💟
මේක ඇත්තම කතාවක් විශ්ව විද්‍යාලා ශිශ්‍ය සංගම් වලින් වෙන්න ඕනේ ලමයින්ගේ අඩු පාඩු බලලා උදව් කරන එක, ඒත් වෙන්නේ කොහෙවත් නැති සංස්කෘතියකට හැඩ ගැහෙන්න කියලා අලුතින් එන උන්ට රැග් කරලා කැම්පස් එක එපා කරවන එක.!
ow eka aththta,1st year kollo jvp raswim waltath adan yanawa,minissunta shishya sangama epa wune ekai,kisima dakmak nathuwa hamadama kadulu gas ekai wathurai kanna witharai danne
❤️🙏
කැම්පස් එක ඇතුලේ පකීර්ලා,එළියට ආවම බලු පැටව් වගේ😂💔🖕
ඩවුන්ලෝඩ් නොකර අහන්න තරං වටිනව❤️
Drill team කියන්නෙ පිස්සුවක්.
Drill team back to the Game🤘
Borna ගේ verse එක ❤️🔥
#The best Superb lyrics❤️😍✌️👌👌
Great ❤️ love those lyrics ❤️😈
#drillteam❤🔥🤟
මම ගොඩක් English රැප් අහන කෙනෙක.දෙවියන්ගේ බාරෙ Trac එකේ මිනෝල්ගෙ vers එකෙන් පස්සේ මම ඒ rapperව හොයන්න ගත්තා දුකයි සිංදු කරන්නෙ නැති එක ගැන.😥
වචන ගැලපීම අම්මෝ!!❤❤❤
ලංකාවෙ බුද්ධිමත්ම ෆෑන්ස්ලා ඉන්නෙ DT WESTNAHIRA ට ♥️🌍
පිස්සුවක්😍❤️
මේක හරිම සරලයි ❤
#drill_Team
Drill Team 🔥🖤🙏
Another one !!!
loco hood වගේද hiyum 😏
let's goooo drillteam
ගැන්ස්තර🖤 මිනෝල්🖤 බොන් මානසික්🖤Hiyum🖤
Thank youuu Drill team 🖤
Eelagata oona mama maruna dawasata ❤️❤️😍
Drillteam hemadama hodama de 💜️
Addicted❤👌
මානසික්ගේ Punchlines ♥
අම්මොහ්... අන්තිම කෑල්ල - 💯
Yo Dope sick ❤️🔥
නියමයි Drill team❤❤
next level🥰❤️ ලංකාවෙ education system එකේ තියෙන අව්ල් ගැන කතාකරපු එක නියමයි, හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි DrillTeam❤️
man oyava follow karanava yaloo
N A R A A A 🤘🖤🔥
Unique 🖤🔥💫
Masterpeice 😎
Drill team ❤✌️😍🤟
Anti rag❤. wachana 🔥
ගිණි කන වැකෙන්නේ වෙද නලාවේ කොණ පමණක්ද
දිසාපමොක් මල් තලද්දි උඹගේ ඇහේ රොඩ්ඩක්ද
අලුත් නොවන විෂය නිර්දේශය කෙමනක්ද
වීදි බැහපු බොලගෙ එකම හීනේ රා.සේ.පි පුටුවක්ද 😌
Me rap eka mokadda oi
Adarei huththo... 😍❤️💯
Me wage ewa thawa tikak promote karala danna. Thawa caption danna.
Highlight wena topic ekak danna. Jaya wewa 💪💪💪
නරා සංදේෂය
Asama ekak hamadama ahuwa minol kiyane wenama thinking ekak tiynna manusyek ❤
#drillteam 😍😘😘
Fev🖤💙
Respect Drill Team !
Yuki beats nm beat thama superb 👌💓💪💪💪
Drill team 👊🙏🤘
Meka patta
කරුමෙට අයියේ උබලා ලන්කාවෙ ඉපදුනේ.. වර්තමානයේ වර්තමානව ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක ඉදන් උබලා english වලින් මේ වගෙ rap කලානම් අද eminem ලත් කැලේ 🖤🤘 respect..
නෑ බ්‍රෝ.. ඉංග්‍රීසියෙන් මේ තරම් විස්තර කරන්න වචන නැ. සිංහල නිසයි මේ ආතල් එක. ඉංග්‍රීසිවල මේ වගේ තේරුම් තියන වචන නෑ
@@udeeshanipun5520 fact❤️💕
Lyrics🔥
Music🔥
හැමදාම අහනව 😍 ඇබ්බැහි වෙලා
Jaya
Drill team
🎉🎉🎇😍😍😍😍😍🎆🎆🎆