පුංචි කෝච්චිය කැලනිවැලිය දිගේ නැවතත් රත්නපුරයට .. ? | Kelani Valley Train

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 63

  • @M.m.chanel.
    @M.m.chanel. Месяц назад +22

    අනීවාර්‍යේන්..ගෝඩාක් සතුටුයි..ඕකට ගෝඩාක්ම අකැමැති උනේ පවිත්‍රා..ඕකුන්ට හේන ගහන්න ඕනී කැලනීවැලිය කෑවාට..

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 Месяц назад +12

    මගේ ලමා කලයේ පරකඩුව statipn එක ලග අපි හිටියේ පුන්චි කොච්චියට අපි ආදරෙයි

  • @lankalap2423
    @lankalap2423 Месяц назад +27

    මේ කෝච්චිය එනවා බලබලා අපි රේල් පාර මාරු වෙනවා මහරගම පන්සල පාරේ හරිම සුන්දරයි. එය අවිස්සාවේල්ලට සීමා කරපු පරයා තමයි පවිත්‍රාගෙ තාත්තා ....................

    • @ranjithbogoda1528
      @ranjithbogoda1528 Месяц назад +2

      Haritatama hari.paramparwama rata kspu ewun

    • @srilankapoliticians1959
      @srilankapoliticians1959 Месяц назад

      Yako pavithrage thaththa deshapanaya karalada

    • @lankalap2423
      @lankalap2423 Месяц назад +2

      @srilankapoliticians1959 දේශපාලනය නෙවෙයි ප්‍රවාහන කොන්ත්‍රාත්කරු..............

  • @magicstitchcanada
    @magicstitchcanada Месяц назад +17

    අනවසර ඉදිකිරීම් කියන වචනය තුලම එහි නීතිය අඩංගු වෙනවා.. එයාලට කල් ඇතිව දැනුම් දීලා.. නොයන අය බලෙන් එලවන්න වෙනවා.. චීනය නම් දියුණු කරේ එහෙමයි..

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 Месяц назад +14

    අපි පුන්ච්කාලෙ
    ඔපණායක සිට කොටුව
    ට ගමන් කර තිබෙන ව
    ඉදිරිපත් කිරීමට ස්තුති

  • @amilaprasad7090
    @amilaprasad7090 Месяц назад +5

    හොඳ වැඩක්...❤👍

  • @lalnikalanda9614
    @lalnikalanda9614 Месяц назад +6

    අනවසර ඉදිකිරීම් නෑ ජනතාව රේල් පාර අල්ලගෙන නීතිය කුියාත්මක කරන්න පුලුවන් කාටවත් විරැද්දව වෙන්න බෑ

  • @srilanka5819
    @srilanka5819 Месяц назад +7

    මෙි දුමිරිය මාර්ගයේ තිබුණා අකුරැ දෙකකින් එන නැවතුම්පොළවල් දෙකක් .ඒ දෙක තමයි
    "වග" සහ "දෑල"

  • @NirmanMuthumala
    @NirmanMuthumala Месяц назад +2

    බෙලිඅත්තෙ ඉදන් හම්බන්තොට හරහා කතරගමට තමය් මුලින්ම හදන්න ඕන ❤❤

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ Месяц назад +6

    පව්ත්‍රරා ගේ මහ එකා තමයි කියලා තියෙන්නේ සුද්දා කරපු වැරැද්ද නිවරදි කරනවා කියලා රේල් පීලි ටික ගලවලා තියෙන්නේ හැබැයි අවිස්සාවේල්ලේ හිටපු ඇමති කීවාලු ඒ වැරැද්ද අපිට හොදයි මගේ ආසනේ පීලි ගලවන්න එපා කියලා තියෙන්නේ කැලනි වැලිය රත්නපුර ඕපනායක දක්වා තිබිලා තියෙනවා

  • @PushpaDxb
    @PushpaDxb Месяц назад +1

    මරු මං කුරුවිට ❤😂

  • @ashan2000
    @ashan2000 Месяц назад +1

    රටේ සංවර්ධන ව්‍යාපෘති වෙන්න ඕන.. හැබැයි ඒවා රටේ විනගසයට හේතුවෙන්න හොඳ නෑ.. මෙච්චර කල් උනේ ඒක.
    මේ වෙලාවෙ උනත් අපි මේ වගේ ලොකු ලොකු ව්‍යාපෘති වලට අත තියන්න හොඳ නෑ.. ලෝකේ කිසිම රටක් තමන්ට තියෙන දේ හරියට කරගෙන එතනින් ඉදිරියට ගියා මිසක් ලෝකේට ණය වෙලා හෝ ප්‍රමුඛතාව අදුරගෙන නැතිව ව්‍යාපෘති කලේ නෑ.. 😊.
    ලංකාවේ මේ තියෙන දුම්රිය සෙවය ගැන සෑහීමක් නෑනේ කාටවත්.. ඕවානේ අපි ඉස්සරෝම හදාගන්න ඕන.. ඊට පස්සේ එතනින් එහා පියවරකට.
    අනේ මංදා අපේ මිනිස්සුන්ටත් ඕන ලොකු ලොකු දේවල්. ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න රටක් විදිහටවත් අපි දන්නේ නෑ.. මේ විදියට මේ රට කොනතින් නතර වෙයිද. 😊
    මේවා යෝජනා ව්‍යාපෘති. ඒවා දැන්ම ක්‍රියාත්මක වෙන්නේ නැතිවෙයි. මාලිමාව සංවර්ධනයේ ප්‍රමුඛතාව ගැන කතා කරලා තියේ. ඒක නිසා සුදුසු දෙයක් වෙයි. මිනිස්සු විදිහට අපි දැනගන්නයී මේ ටික හරි කීවේ.❤

  • @srilanka5819
    @srilanka5819 Месяц назад +5

    මෙි දුමිරිය ඔීපනායක දක්වාම තිබුණා .

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Месяц назад +1

    තවද නුවරඑළිය කුඩා දුම්රිය නැවත යතාතත්වයට පත් කලොත් සන්චාරක කර්මාන්තයට මහත් පිටුවහලක්
    .

  • @ShiyamMuinMohamed
    @ShiyamMuinMohamed Месяц назад

    අපිත් කැමතිය් රුහුණු කුමාරි බේරුවල නැවතන්නවනම්

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Месяц назад +6

    එකල පුංචි කෝච්චිය ඕපනායක දක්වා ධාවනය වු 2:54 ණා.එය මිනිසුන්ට ලොකු පහසුවක්. සිරිමා රජය එය ගලවා ඉවත් කළේ ඇයි.?ඇගේ ගම හරහා ගමන් කරන නිසාද?එයාල කළේ ඔය වගේ වැඩ තමයි.පුංචි කෝච්චිය අඩුම ගණනේ රත්නපුරේටවත් යනවා නම් ලොකු පහසුවක්,සාධාරණයක්.මාර්ගයක් දික් කරනු වෙනුවට ගලවා දැමීම මොනතරම් පාපයක්ද?

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 Месяц назад

    ❤❤❤❤❤ සතුටුයි😊

  • @Astrogregary
    @Astrogregary Месяц назад

    Yes, good action. Progress for gem field also in Rathnapura.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 28 дней назад

    Kese wethath Rathnapura dakwa kelaniweliya deergha kireema itha wedagathya. Eya loku line ekakda wiya yuthu noweda?

  • @ravindrapathirana
    @ravindrapathirana Месяц назад

    godak hondai e wagema beliattata hadapu margayeth baanda prawahanayath patan ganna baladarinta nuwanesa pedewa

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 Месяц назад

    Jayawewa.api asawen balagena innawa

  • @Chandaniaa00
    @Chandaniaa00 Месяц назад +1

    රත්නපුර පැත්තට විතරයි හයිවෙි එක නැත්තේ හයිවෙි තිබිබත් ඇඹිලිපිටිය මාතර බස් නැහැ මෙි පිලිබදව අවධානය යොමු කරන්න

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k Месяц назад +1

    අපගේ විශ්වාසයත් ඕකම තමයි

  • @nalindamuthukumara4525
    @nalindamuthukumara4525 Месяц назад

    Meka ikmanatama venava nam harima asai. Matath asai Kelani vally train aken Rathanapura yanna.

  • @RasikagayanHB
    @RasikagayanHB Месяц назад +1

    සැහැල්ලු දුමිරිය project එකට මොකද වුනේ කියලා විස්තරයක් හොයලා දාන්න

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 Месяц назад +2

    Obalage uthsahaya SEMA athinma sarthaka veva veva. Veva,

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic Месяц назад +8

    වචනයට පමණක් සීමා වුණ මේ දුම්රිය මාර්ගය කවදද යථාර්ථයක් වන්නේ

    • @taprobana360
      @taprobana360  Месяц назад +1

      👍

    • @ChinthanaDimuthu-bq8ic
      @ChinthanaDimuthu-bq8ic Месяц назад

      හැමදාම වීඩියෝ එක පමණයි. එකම දේ බලලා බලලා එපා වෙලා තියෙන්නේ ලංකාවේ කවදද ස්ථිරව දෙයක් කළේ බාල පරපුරට හරි. කෝච්චියේ ගිහිල්ලා රත්නපුරේට සතුටු වෙන්න හරි මහ එවුන්ගේ මොලේ පෑදුනොත් ඇති

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha Месяц назад

    අනවසර උන්ට මොන සාදාරනද එලවනවා මිසක් .සාදාරන කරනවා නම් අපිත් අල්ලගන්නවා කොලඹින් ඉඩං කෑල්ලක්

  • @MrAnuruddha
    @MrAnuruddha Месяц назад

    නුවර එලිය උඩුපුස්සැල්ලාව මාර්ගය ගැන අවදානයක යොමු වීමක් නැද්ද ? මේ සම්බන්ද පුලුවන්නම් video එකක දාන්න... මේ මාර්ගයත් හදල ගම්මු

  • @thejaherath9665
    @thejaherath9665 Месяц назад

    Heenayak thama

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe Месяц назад +1

    JANADIPATHI THUMENI....
    THIBUNA RAIL PAARA NAWATHA LABA DENNA......
    HIGH WAY APPI HEMIN KARAMU....

  • @FernandoSddfernando-n7z
    @FernandoSddfernando-n7z Месяц назад +1

    Meya vahama siduviya yuthui.

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 Месяц назад

    Meka opanayken balangoda haraha belihuloyen gaputaleta joint kalot tourism godama tamai

  • @JanakaWijesinghe-vc1rt
    @JanakaWijesinghe-vc1rt Месяц назад

    කාලයක් තිස්සේ මේ ගැන කථාකරනවා,නමුත් වැඩකටයුතු මන්දගාමී බව පෙනෙන්නට ඇත.
    මෙම කාර්යය ඉක්මනින්ම යථාර්ථයක් වනවා නමි අගය කරමි.

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 Месяц назад

    Meka ape engeneru sansthawata karanna barida

  • @ArjunaChandrapala
    @ArjunaChandrapala Месяц назад

    Puluvan ikkanata karanne loku pinak.

  • @ramyakw5166
    @ramyakw5166 Месяц назад

    Mono rail coming

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s Месяц назад +1

    ඔයාලත් මේ යුටියුබර් ගේ හීනේට අහු වෙලා පණ දාගෙන කමෙන්ට් දානවා ....පව්😢

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 Месяц назад

    මෙයහදන්න පාර කඩල ගෙවල් හදල නොකෙරෙයි..හැදුනොත් හොදයි

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 Месяц назад

    Sirima karapu amana kriyawa thami kalaniwali margaya nawatha damemi

  • @mohamedzanhar959
    @mohamedzanhar959 Месяц назад

    Every new govt says so

  • @nihalepa400
    @nihalepa400 Месяц назад +1

    මැනීම් කටයුත්ත කරන ආයතනය මොකක්ද ?😂 දකින්න හොඳ සිහිනයක්. 😂 කොහෙද මේ ගැන රජයේ නිවේදනයක් හෝ ප්‍රවෘත්තියක් තිබුනෙ .😂

    • @sampathwijesinghe5904
      @sampathwijesinghe5904 Месяц назад

      දුම්රිය දෙපාර්තමේන්තුව

    • @nihalepa8174
      @nihalepa8174 Месяц назад

      ​@@sampathwijesinghe5904මෙය ඕපනායක හෝ අඩු තරමින් රන්ත්නපුර දක්වා දිගු කරනවානම් එය ඉතා විශාල ව්‍යාපෘතියක් වෙනවා. මුලින්ම ශක්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන. එය කලහැක්කේ ඒ පිලිබඳ විශේශඥ දැනුමක් ඇති ඉංජිනේරු ආයතනයකයි.එම ශක්‍යතා අධ්‍යයනයේ කොටසක් තමයි ඉඩම් මැනීමේ කටයුත්ත. දුම්‍ රිය දෙපාර්තමේන්තුව ට ඇත්තේ ලංකාණ්ඩුව වෙනුවෙන් client ගේ කටයුත්ත කිරීමයි. මෙවැනි විශාල ප්‍රමාණයේ මිනුම් කිරීමට දුම්‍ රිය දෙපාර්තමේන්තුව ට කාර්‍ය් මණ්ඩලයක් නෑ. හැරත් මෙවැනි කාර්‍යයකට මුදල් වෙන් කිරීමක් වත් කැබිනට් අනුමැතියක් වත් ලැබුනුබවක් නම් දැනගන්න නෑ. ඒ නිසා මෙය දැනට සිහිනයක් පමණයි. එය සැබෑ වෙනවානම් මමත් සතුටු වෙන කෙනෙක්.😅

  • @tilinamadusanka3636
    @tilinamadusanka3636 Месяц назад +2

    මේක හදන්න හදන්නේ අර ජරා ඉන්දියන් සමාගමද උන් රේල් පාරක් හදාගන්න ලතවේන ජාතියක්

  • @aroundofsrilanka
    @aroundofsrilanka Месяц назад +3

    කිව්වට වෙන්නැනෙ. 🥺 කොයි කාලයක් යයිද රත්නපුරෙන් කෝච්චියක් යද්දි. 😞

  • @dinushalakmal5628
    @dinushalakmal5628 Месяц назад +3

    කාලයක් තිස්සේ මේ ගැන කථාකරනවා,නමුත් වැඩකටයුතු මන්දගාමී බව පෙනෙන්නට ඇත.
    මෙම කාර්යය ඉක්මනින්ම යථාර්ථයක් වනවා නමි අගය කරමි.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 Месяц назад +2

    කිව්වට වෙන්නැනෙ. 🥺 කොයි කාලයක් යයිද රත්නපුරෙන් කෝච්චියක් යද්දි. 😞