අපේ හැසිරීම ගැන ජනාධිපතිතුමා හොඳට දන්නවා, අපිත් එක්කනේ හිටියේ

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии •

  • @vishakavishaka5965
    @vishakavishaka5965 День назад +89

    හොරනඩෙිට මොකුත් දෙන්න එපා .ජනතාව මුන් අයින් කරලා ඉවරයි

    • @chamindakumara9839
      @chamindakumara9839 18 часов назад

      ජනාදිපති ත්‍රමා මකුන්ට මෙනවත් දෙන්න එපා හෙර නඩෙ

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama День назад +29

    මුන් ඇලෝසියස්ගේ පොත් ලියපු සෙට් එක 🤣🤣 ....ෆූට් නෝට් කල්ලිය හොඳට හිටියි....එකම විස්වාසය AKD ❤❤NPP ❤❤

  • @D.M.C.PWijerathna
    @D.M.C.PWijerathna День назад +53

    2/3 අරන් උබලට දෙන්න දෝදුද.. එච්චර ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනි නෑ සජබෙට

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha День назад +79

    අම්මෝ කිසිම තනතුරක් විපක්ෂයේ උන්ට දෙන්න එපා මුන් ලොකු ගේමකට එන්න යනවා වගේ

    • @manujaindusara1272
      @manujaindusara1272 День назад +2

      ආන් ඒබය තියාගනින් 😂😂😂

    • @MistaJ28
      @MistaJ28 23 часа назад +3

      ​@@manujaindusara1272 ආණ්ඩුවට 159ක් දීල තියෙන්නෙ, විපක්ෂෙ එකෙක්ට නෑර ආතල් එකට විශ්වාසභංග ගෙනාවත් ගෙදර යවන්න පුලුවන්, ඒක නිසා ඒ බය තියන් මුල්ලකට වෙලා හිටපන් රෙවෙන්න පැරදුනා නම්😂

  • @nihalkohupitiya4493
    @nihalkohupitiya4493 День назад +46

    මොනවද යකෝ තනතුරු හිගා කන්නේ....ලැජ්ජයි

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl День назад +39

    ඇයි නලින් පීච්චන් වෙන්නෙ ජනාධිපති කමත් ඉල්ල ගනින් .

  • @chamilasamarasinghe591
    @chamilasamarasinghe591 День назад +42

    බුදු අම්මෝ දෙන්න නම් එපා කිසිම වගකීමක්.තවත් මුන් නිසා දුක් විඳින්න බැනෙ .

  • @hemanthasameera7671
    @hemanthasameera7671 День назад +60

    දැන් පුදුම යටහත් පහත් බාවයක්නෙ තියෙන්නෙ කටිටියගෙ😊

  • @SamanthaSadaruwan
    @SamanthaSadaruwan День назад +22

    නියම ට තියෙයි

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 День назад +15

    නෑ නෑ කොහෙත්ම දෙන්න ඕන නෑ. දිනලා ඇවිත් ඒ ඔක්කොම ගන්න කියන්න 😊

  • @disanayaka4048
    @disanayaka4048 23 часа назад +8

    මුං දකින කොට අපිට නයාට අදු කොළ වගේ 😢😢😢දෙන්න එපා දුන්නොත් වන කරනවා 🤣🤣🤣

  • @anuradhaswarnamali145
    @anuradhaswarnamali145 День назад +21

    දෙන්න එපා ජනාදිපතිතුමනි

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 День назад +21

    ඇයි මේ ඔබලාගේ මෙච්චර පින්සෙන්ඩු වෙන්නේ තවත් මාලිමා ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නද අනේ නලින් ඔබහොද මනිහෙක් නොවේ දෙන්න එපා ඔකුන්ට කිසිම වගකිමක් දෙන්න එපා පුතානෝගේ බයිලාවලට රැවටෙන්න එපා ව්පක්ෂයේ හිට්‍යේ ඉස්සර හොරැන්ගෙ කිමවල් ඉල්ලිම් ගැන සියපාරක් හිතන්න ජනාධිපති තුමණි

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 День назад +13

    පුතාණෝගේ මර්සිය කොහොමද?😂😂😂😂😂😂😂😂😂
    ඕවට අහුවෙයි .......... බලාගෙන හිටපං .........

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 День назад +20

    මොනවා හරි ගන්න ඕනේ වුණාම කොහොමද විපක්ෂෙ මාලිමාවට ගාන බටර් පාර... ........ දෙන්න එපා අලි පොහොට්ටුවෝ එක්ක ඩීල් එකක් දාලා ...... 100% ෂුවර්

  • @lalanigamage647
    @lalanigamage647 День назад +18

    😂😂😂😂ඒ......ඒ කාලේ....😂😂😂😂දැන් ඒවා ඔට්ටු නැහැ 😂😂😂😂දෙකම දෙන්න එපා ගරු ජනාධිපති තුමණී සහ ඇමති වරැනී

  • @NawaMax
    @NawaMax День назад +35

    කොන්ත්‍රාත් එකක් අරගෙන වගේ. දෙන්න එපා.

    • @manelchandrika2081
      @manelchandrika2081 23 часа назад

      හොර හැත්ත....ඉල්ලන ඒවා...

  • @M.Perera
    @M.Perera День назад +12

    හොරු අල්ලන්න නම් NPPම තමයි.
    වචන දෙකක් නැත.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka День назад +10

    දැංම චොර වෙලා ඉවරයි පලාතේ ගන්න එපා උඩින් පැනලා සුජිය හේම😂😂ගේම් කාරයෝ කාලෙ කන.පච පච ගානවා

  • @NawaMax
    @NawaMax День назад +37

    දෙන්න එපා. මොකද සියලු දූෂිතයන් නිදොස් කොට නිදහස් කරාවි.

  • @volexengineering4627
    @volexengineering4627 День назад +16

    කිසිම දෙයක් දෙන්න එපා, හොරැන්ටම නඩු අහන්න දෙනවා වගේ. ජනතාව එහෙම විශ්වාසයක් තහවුරු කර නෑ.

  • @anushkachameerawickremasin7762
    @anushkachameerawickremasin7762 День назад +25

    විපක්ෂයට දෙන්න එපා....👍👍👍

  • @shanthaperera2571
    @shanthaperera2571 День назад +34

    කෝපා එකත් ආපහු ගත්තනං හරි....

    • @basiljayawardena3043
      @basiljayawardena3043 21 час назад

      හර්ශ ද සිල්වා වැදගත් මහත්මයෙක්. බලාන ඉමු - ඔහු යුක්තිය පසිදලන හැටි - 💩 ජරාපක්සල,වික්කමසින්හ, හිටන් සහ ප්‍රේමදාසලා, කෙලවපු පින්බිමට.😢

    • @sewwandidisanayakenewworld
      @sewwandidisanayakenewworld 19 часов назад

      ඔව්

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl День назад +20

    ඉල්ල ඉල්ලා හිගන පීචමා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama День назад +10

    මහජනයා එළවාදැමූ අනාත සෙට් එක 🤣🤣 වරෙල්ලා කෝ තනතුරු දෙන්න 😂😂

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 День назад +11

    නියමයි ජනාදිපතිතුමා ❤❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka День назад +9

    කලුතර හොරා හෙමත් ඉන්නවා දෙන්න එපා ඇලෝශියස් දෙන්නම ඒ පැත්තෙ

  • @ashan2000
    @ashan2000 День назад +14

    හැදුවා සම්ප්‍රදායක්😂.
    යහපාලන ආණ්ඩුව ගත්තම සුනිල් හඳුන්නෙත්තිට කෝප් සභාපතිධුරය දුන්නා රාජපක්ෂ ආණ්ඩුවේදි උන වැරදි හොයන්න..
    යහපාලන ආණ්ඩුව ඇවිත් හොරකම් කරලා ඒවා එලිවෙනකොට කෝප් එක හඳුන්නෙත්තිගෙන් ගැලෙව්වා 😂

    • @dedunu7803
      @dedunu7803 День назад +3

      රනිල් ගෙ ආණ්ඩුවේ සභාපති කම දුන්නෙ රෝහිත ට 😂😂😂 ඉතින් හිතාගන්න පුලුවන් නේ 😅

    • @ashan2000
      @ashan2000 День назад

      @dedunu7803 අනේ හා 😅

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp День назад +8

    අහගත්තද....තේරැනාද....දෙන්නෑ.....

  • @rupasena7048
    @rupasena7048 День назад +9

    නලින් දැන් තනතුරු දෙන්නෙ උසනම් සිකුරිටි මිටිනම් කම්කරු ක්‍රමයට .

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 22 часа назад +4

    මුන්ට පිස්සුද
    හොර යක්කු 😂

  • @disnaw992
    @disnaw992 22 часа назад +3

    මාලිමාවට ජය වේවා!!!

  • @krishanmadusanka533
    @krishanmadusanka533 День назад +12

    කෝප් එක දෙන්න හොදනෑ.මුන් ඒවා යටගහන්න හදන්න

  • @Pathirana23456
    @Pathirana23456 День назад +24

    අනේ huththo දෙකම දෙන්න මේක සජිත් ගෙ ආණ්ඩුව da pakaya

    • @lankadesilva.7446
      @lankadesilva.7446 День назад

      😮😮😂😂😂😂😅

    • @dedunu7803
      @dedunu7803 День назад +3

      සිරා කතාව... ඔක්කොම උන්ට දෙන්නයැ රජයක් ඉන්නේ

    • @kanti7069
      @kanti7069 18 часов назад

      Ehema thamai keyanna ona😂

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 День назад +14

    පුදුම ආදරයක් නෙ.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 23 часа назад +5

    විපක්ෂය තුළින් ෆුට් නෝට් කල්ලිය වැනි අය පරීක්ෂණ භාර ගත්තොත් කමිටුව අසාර්ථක යි. ඒ නිසා කෝප් කමිටුව ආණ්ඩුව තබා ගැනීම ප්රායෝගිකයි.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb День назад +5

    මුන් හිගා කනවා පව්

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 23 часа назад +3

    නියමයිදුන්නමි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 23 часа назад +2

    හොරුන්ට කෝප් සබාහපති කමක් ඕනෙලු 😂😂

  • @Nimnaadha
    @Nimnaadha День назад +11

    දායක සභාව නින්දිත යී 🐒🐂🤣

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 День назад +5

    අපොයි මෙයාලට ඔය ආයතන වල බලය දෙන්න එපා ආන්ඩුවෙ බලය තියා ගත්තොත් හොදයි හදුන් වගේ නෙමෙයි ඔය විපක්ශ කට්ටිය දිය යටින් ගින්දර ගෙනියන්නෙ

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 17 часов назад +1

    අදත් හොදට හැසිරුනා අපි දැක්ක

  • @priyanthakarunarathne
    @priyanthakarunarathne День назад +8

    බබාහුකුම්ද සජියෝ. සංස්කෘතික අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා 😂😂😂😂

  • @disanayaka4048
    @disanayaka4048 23 часа назад +3

    අපි මාලිමාවට චන්දේ දුන්නේ හොරු එලවන්න හොරු හිරේද න්න 😢😢😢මේ විදියට ගියොත් අපිට හිරෙයන්න වේඉ වගේ 😂😂😂දෙන්න එපා කිසිම තන තුරක්

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana День назад +8

    AKD

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 День назад +9

    President ship එක එපාද දන්නේ නෑ😂😂😂😂

    • @dedunu7803
      @dedunu7803 День назад

      එපා එපා.. ඒවා බාරගන්නේ නැහැ සජිත් 😂😅

    • @Shaniyapa
      @Shaniyapa 18 часов назад

      😃😃😃😃🙈🙈🙈🙈

  • @asankaravi7310
    @asankaravi7310 День назад +2

    සංස්කෘතික අරමුදලෙන් ගසා කාපුවා එලිවෙනවට බයේ කෝප් කමිටුවෙ සභාපතිකම ඉල්ලන්නෙ

  • @kumara-v5m
    @kumara-v5m 21 час назад +2

    කිසිම තනතුරක් මුන්ට දෙන්න එපා.159 අපි පාර්ලිමේන්තුවට යවුවේ මුන්ට කෙලවන්න නෙවෙයි මුන්ට පියන් තනතුරවත් දෙන්න නරකයි.මුන් අනිවාර්යයෙන්ම ආන්ඩුවට කෙලවන්න හදන්නේ.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 22 часа назад +2

    හොරුන්ට කෝප් එක 😂😂😂 කසිප්පු බණ්ඩෝ උ.බට කසිප්පු ෆැක්ටරි දාන්නද හි.පා.ටුවෝ 😂
    තමුසෙලාගෙ කල්ක්‍රියාව බලලා දෙන්නංං 😂 නියමයි Bimal මහත්තයෝ 😂❤😂 Great Hon President ❤

  • @niroshandavid
    @niroshandavid День назад +6

    Anura.. please take a rest man.. you amazing person hro.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 День назад +2

    මුංගේත් දූෂණ ඇති දෙන්නනම් එපා පුතෝ ....... මාලිමාව ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න එපා ....... මුං ඒක නිවට කමට ගන්නවා ෂුවර්

  • @hewawarawitageupaliamarasi8498
    @hewawarawitageupaliamarasi8498 23 часа назад +2

    මුන්ට කිසිම දෙයක් දෙන්න එපා

  • @lalithawarnakula
    @lalithawarnakula День назад +2

    හොරාගෙ අම්මගෙන් පේන බලන්න ඉල්ලනව.

  • @seethaperera7364
    @seethaperera7364 День назад +2

    හිටපු කතා නායකට් දොස අබියොග යක් ගෙන්ඩ හදුවෙ දෙන්ඩ එපා මුන් ගෙමකට එනඩ් හදන්නෙ ජනතාව කමති නහ.

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 День назад +2

    හොරා කන්ඩ දෙයක් හොයනවා වගේ

  • @kokilafernando1486
    @kokilafernando1486 День назад +2

    සජබේට දෙන්න එපා. පාර්ලිමේන්තුවේ හැසිරෙන විදියට සජබේ මන්ත්‍රීවරු විශ්වාස කරන්න කොහෙත්ම බෑ.
    ලබා දී තියෙන කමිටුවේ වැඩ කටයුතු කරල පෙන්වන්න කියන්න.
    රජයේ තීරණය ඉතාම පැහැදිලියි, හොඳ තීරණයක්.

  • @Leomessifrenando
    @Leomessifrenando 22 часа назад +2

    ලැජ්ජ නැද්ද උට්ටෝ.😂😂😂😂 තනතුරු ඉල්ලන්නේ 😂😂😂

  • @meenugurusinghe5
    @meenugurusinghe5 День назад +2

    මුන්ට දැන් හොදටම සයිකො

  • @malikanda1755
    @malikanda1755 День назад +2

    සජිත් බුරුවට මෙන් වත දෙන්න එප සජිත් බුරු දාස සහා රනිල් බැංකු හොරා රාජපක්ෂලා පවුල රට දියුණු වෙන්නවාට කැමනි නෑ

  • @tharangadineshika1691
    @tharangadineshika1691 19 часов назад

    මේව පට්ට ඉවසීමෙන් අහන්න ඕන
    දොස්තර බේත් දෙන්න හදන්නේ.
    පිස්සෞ කලබල වෙලා.
    ❤😂❤අපට චූන් වෙලා ❤😂

    • @kanti7069
      @kanti7069 18 часов назад

      😂😂😂😂😂😂❤

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 20 часов назад +1

    මුන්ට දෙන්න ඕනෙනෑ.මුන් ඔක්කම අනන්නයි හදන්නේ.මුන්ට අහුවෙන්න එපා.

  • @ravindraoss7063
    @ravindraoss7063 День назад +6

    Yakooo mun mara love NPP akata 😁🤣

  • @mindula_batika
    @mindula_batika День назад +1

    මුන්ට මොකුත් දෙන්න එපා

  • @ShamaPriangika
    @ShamaPriangika 19 часов назад +1

    උන්ට.කිසිම.තනතුරක්.දෙන්න.එපා.

  • @MaheshPushpakumara-rg3zx
    @MaheshPushpakumara-rg3zx День назад +2

    යකෝ වැඩ්ඩෝ වගේ ආන්ඩුවක් හදල ගනියව්කෝ, තනතුරු හිගාකන්න එපා ඩෝ. ලැජ්ජායි සජිත්..

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 18 часов назад +1

    නියමයි අවස්තාවදි හැත්ත දෙන්න එපා කොහොමද කපට්කම

  • @arunsiri9521
    @arunsiri9521 День назад +1

    මොකටද Co පා

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 21 час назад

    Jayawewa janadipati tumani

  • @ruwanpeiris4125
    @ruwanpeiris4125 День назад +1

    විපක්ෂේ හොරුන්ට බේරෙන්න මගක් හදාගන්න හදනවා වගේ

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 День назад +1

    මොකුත් දෙන්න එපා

  • @rupasena7048
    @rupasena7048 День назад +2

    නලින බණ්ඩා අර අනුර කුමාරට දාල දෙනව කිව්ව කඩේ තාම දාල නැද්ද.

    • @kanti7069
      @kanti7069 18 часов назад

      Ekathamai munta ewa mathaka ne koma😂

  • @IranganiUwagedona
    @IranganiUwagedona 18 часов назад

    තනතුරු හිගාකනවා ලැජ්ජයි

  • @kanti7069
    @kanti7069 19 часов назад

    Ape janadepathi nekan owata ahuwenna hodeh

  • @ivonindunil4651
    @ivonindunil4651 День назад +5

    Kasippu pearanna awasara deanna

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o День назад

      😅😅😅😅kasippuwa ge kata dakksma appiriyai😅😅😅

    • @sihasbandara1123
      @sihasbandara1123 День назад

      @@ivonindunil4651 🙂 කසිප්පු වල සංයුතිය තැනින් තැනට වෙනස් . පොඩි මෙතනෝල් ප්‍රමානයක් ඇති කලවම් වෙලා මිනිස්සුන්ට බීල මැරිලා යන්න .

  • @IranganiUwagedona
    @IranganiUwagedona 18 часов назад

    එපා ඔය හොරුන්ට කිසිම තනතුරක්දෙන්න එපා ඒකත් අරගෙන 🎉ඒකෙන්ම දමලා ගහන්න

  • @RohanMuthumala-l2e
    @RohanMuthumala-l2e 19 часов назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DimuthuDimuthu-t4b
    @DimuthuDimuthu-t4b 22 часа назад

    Horunam eppooooooo

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 23 часа назад

    Sajiya with nalin😂😂😂😂😂😂😂

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 21 час назад

    මුන්ට.. කොහෙද.. ලැචජාව

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 19 часов назад

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තියෙයි.😂😂😂

  • @desh7761
    @desh7761 22 часа назад

    හොරුන්ට දෙනවද බං ඔවා 😂😂

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne День назад

    අනුර 2015 ඉල්ලපු තනතුර ලැබුනා
    දුෂන විරෝධී
    FCID

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 День назад

    Horuth samaga heluwen natanna yanna epa...NPP Jayawewa... ❤😊

  • @lhana12445
    @lhana12445 19 часов назад

    තණතුරු හිගාකාලවත් ගන්න කියල 😂😂😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 19 часов назад

    තනතුර 😂හීගාකන😂සඡීය

  • @SabeethaKumari-j9b
    @SabeethaKumari-j9b День назад +1

    Nalin bandara kaseppu gahala waga

  • @වීරවර්ධන
    @වීරවර්ධන 21 час назад

    අගමැති තුමිය .... අගමැති තුමා නෙවේ ... හරියට කියපන් එතකන් දෙන්නෑ

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 19 часов назад

    සජිත් අනුර ඒකට ඉනේ කවුරැ බැන්ත බන්❤

  • @nalanisk374
    @nalanisk374 20 часов назад

    රට කාලා තව තනතුරු ඉල්ලනවා😄😄😄😄😄😄😄😄

  • @kanti7069
    @kanti7069 19 часов назад

    Kesema thanathurak okunta denna epa horu dusethayo hekara kattu veswasa karanna epa janathawa okun pelekul karanawa ape janadepathi athulu kandayama eka hodatama dannawane

  • @IranganiUwagedona
    @IranganiUwagedona 16 часов назад

    අපි තොපිව එලෙවුවෙ දුවන්නම අපිටඑපා නිසා ඒනිසාඔය ඉන්න විදියට කිචනොවි ඉදපල්ලා

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 20 часов назад

    Denna epoooooo

  • @smhs3313
    @smhs3313 19 часов назад

    ජනාධිපති නෙවෙයි අපිත් දන්නව ඔතන ඉන්න උන්ගෙ ජාතකෙයි හැසිරීමයි.🐵🐵🐵න්ගෙ.

  • @krishperera5050
    @krishperera5050 21 час назад

    අනුර ජනධ් පතීට පුදුම භයක් නේ මුන් ට තීයෙන් නේ 😅😅.

  • @DjfKfjf
    @DjfKfjf День назад +3

    Upathinma Sabapathi kama genapu ekata Sabapathi kama ganna dunnea madida

  • @juliyatparanawithanage6359
    @juliyatparanawithanage6359 День назад +1

    ubala.karapuwa.hodatoma.ethi.thawa.kanna.thamai.hoyanne

  • @dihansakesara1924
    @dihansakesara1924 23 часа назад

    Mun higa kanawa na iya 😂😂

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns День назад

    N.P.P. GO. WITH YOUR. IDEA DONT
    TAKE. ROPER. THIFS. IDEA.

  • @keerthidiasbandaranayake5053
    @keerthidiasbandaranayake5053 День назад

    Sajiyooo... bota Mona sahathikee thibbath thooo amu gonaaa....

  • @kanti7069
    @kanti7069 19 часов назад

    Penawane eye ara harsha keyana eka kegapu hete chodana kara kara apetath owa dennam hodatama therenawa sakkele balanne kohoma hare agella daganna etapasse e oluwa danne