Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිවාර්යයෙන් 2024 ලාංකික ජනතාවගේම පැතුම ඉටුවන වසරක් .දූෂිත ,මජර,කුපාඩි,බලු , ජඩ දේශපාලනයට විරුද්ධව නැගී සිටිමු .මාලිමාවට එකතු වී අපේ අහිංසක අසරණ ජනතාවට හොදක් වන වැඩ පිලිවෙළකට යමු .ජයවේවා මාලිමාවට ❤
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා බුදුසරණයි
Last moment එකේ ගැටුම් නොවේ සම්බන්ද කම් හදා ගමු.
ඒක මාර වැඩේ කොල ඇන්දයි කියල මාලිමාවට අවුලක් නෑ මාලිමාවට මඩ ගැහිල්ල පටන් අරන් මාලිමාවට ජයවේවා ❤❤❤❤
ජනාධිපතිවරණයට ස්වාධීනව ඉල්ලන ක්‍රමය නවත්වන්න ලියාපදිංචි පක්ශ වලින් පමණක් ඉල්ලන්න දිය යුතුයි
මමත් තරුණයෙක් එත් මේ ලෝකේ තරුණයින්ගෙ විතරක් නෙවේ.. මම හෙට මැරෙන්න පුළුවන් අවුරුදු 60ක කෙනෙක් තව අවුරුදු 30ක් ජිවත් වෙන්න පුළුවන්. හැමෝටම එකවගේ පුළුවන් විදිහට අයිතිය දෙන්න ඕන. තරුණයො අන්දලා ආදරේ ගන්න හරි ලේසියි, සමහරු ලස්සන කථාවක් ඇහුවහම මේ වගේ අයට තමන්ගෙ දෙමාපියන්ට වඩා ආදරේ කරනවා.
තරුණයන් අවේගශිලි වෙනවා දූරදිග නොබලා තිරණ ගැනිම සහ ජාතිය්‍යන්තර සබදතා සමග ගණූදෙනූ කිරිම පලපුරුද්ද අනිවර්්‍යය වෙනවා නෙද මෙ මහ පොළව ලොකවාසි සියළු සත්වයන්ටම අයිතියි එත් බොරුවට සමහර නායකයන් තරුණයන් ඇන්දවිමට කරන ක්‍රියාවක් මම කියන්නේ තරුණයන් බොරුවට උස් කරලා උන්ව අමාරුවේදාන්න එපා උබලා කියන විදියට දමහර අවස්තාවලදි අද තරුණ තරුණියන් දෙමාපියන්ටත් අවනත නැහැ NGO කාරයන්ගේ සංකල්ප රටතුලට බලෙන් සමාජගත කරන උන් කරන්න එපා අපි තරුණයන්ට නිසි කාලයේ නිසි තැන ලබා දිම නෙවිද සූදුසු.
නාකිමයිනට ආදරය කරේ ගෙදර ඉන්න අප්පච්චිටත් වඩා 😂
හොද ප්‍රශ්ණ ඇහුව.මුදල අඩුම චන්දෙට යන වියදමෙන් හතරෙන් තුනක්වත්වත් අයකරගන්න ඕ න.
මාතෘභූමිය දිනවන්නට මාලිමාවට ජන්ද කේටියක් හදන පරපුරක එකෙක් මම.
❤❤❤❤
කොටියක් නොගත්තට කමක් නෑ සීල රතනට වඩා ගත්තොත් ලොකු දෙයක්
මොනව කරාටද කෝටියක් දෙන්නෙ..😂😂
hondatama pissuda????
👍 ඇයි අපිත්
මමත් චන්ද 100 විතර හැදුවා තවම ගේමෙ ඉන්නෙ මේක හරි විදිහට වෙනස් කරමු මාලිමාවටකෝටියක් ❤❤❤❤❤
Tnks bro/sis♥
බුදුසරණයි 🙏🙏🙏 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න මානාප වලට ගහාන්න එපා අලකර ගන්න එපා.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා මා යුරෝපයේ සිට .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මාත් කෝටියෙන් එකෙක්..❤
රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න 💚💚💚💚💚💚💚💚💚ජනතාවට රක්ෂාව ලබා දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න. පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න. අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.ජනතාව ආදරය කිරීම කියන්නේ,ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,හොඳට මතක තියාගන්න.ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,හොඳට මතක තියාගන්න.ඒ කියන්නේ,පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. බුදු සරණයි.ජේසු පිහිටයි.💚💚💚💚💚
❤ මාලිමාවට කෝටියක්
රනිල් හිතාගෙන ඉන්නේ මෙ රට එයාගෙ බුදලය කියලා 😅😅😅
මේ මිනිහා හරියට රාජකාරිය කලා නම් ගෝටාබය මහතාට එදා චංදය ඉල්ලන්න බැ . දැන් මෙයාගෙ බයිලා අහන්න කාලය නාස්තියක්
පිච එක අනුව බැට් කරන්න ඕනෙ 😂😂
Dakunen..upan .ballek
@lakshithahh6😂😂😂😂😂😂0
මගේ ජනාධිපති අනුර எனது ஜனாதிபதி அனுரா My president is Anura මලිමාවට කෝටියක් ஒரு கோடி A Crore to Malaimawa, NPP♥♥♥♥♥♥♥♥♥♥
ඇප කැන්සල් වෙච්ච අයට ආයේ ඉල්ලන්න බැරි වෙන්න නීතියක් ආවොත් කොච්චර හොඳද?.
ඇත්තටම යම් ජන්ද ප්‍රතිශත ප්‍රමාණයකින් ඔවුන් ගෙදරම යවන්න ඕන.
නියමයි
So Proud Sir
ජය වේවා මාලිමාවට .
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me rata බේරාගැනීමට ඔබ තුමා සහයෝගය දෙන්න npp නායකත්වය ජය thahuru කරන්න .❤obathumata හැකි වේවි me වෙනස කරන්න . Danissen පහළට නොවේ ඔළුව tama tiyanna කීවේ එදා ඔබතුමා . කාලය හරි කෙළින් කතා කරන්න .api වෙනස කරමු ❤❤
අනුර කුමාර දිසානායක සහොදරයාට චන්ද කෝටියක් 💗💗💪💪💪
මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰
ඔබ කිසිවෙකු විශ්වාස කරන එකක් නෑ මම මේ කියන දෙය. මම දන්නා පුද්ගලයෙක් හිටියා ඔහු සිංහල පාසලක ඉගෙනගත් බර්ගර් ජාතිකයෙක්.එහෙම උනත් පවුලේ අය අතර ඉංග්‍රීසි භාවිතය නිසා ඔහුගේ ඉංග්‍රීසි භාවිතය සුද්දෙක් වගේමයි. පෙනුමත් සුද්දෙක් වගේමයි. ඔහු කලේ විවිධ විදෙස් සමාගම් සහ ලංකාව අතර ගනුදෙනු වලට මැදිහත් වීම.ඔහුගෙන් දැනගත් පරිදි ලංකාවට ගෙනා ඔහු මැදිහත් වූ ගනුදෙනු රැසක්ම සිදු වුනේ ඇමති සහ විදෙස් සමාගම් නියෝජිතයන් සමග අමාත්‍යංශයේදී නොව තරු පන්තියේ හෝටල්වලදී. රටට අවශ්‍ය ව්‍යාපෘති සදහා ටෙන්ඩර් කැදවනවා වෙනුවට කවුරුන් හෝ විදෙස් සමාගමක් ඇවිත් අපිට මෙහෙම වැඩක් කරන්න ඕනේ එයින් ඇමතිට මෙපමණ ගණනක් දෙනවා කියලා එකග වෙලා එය රටේ ආරම්භ කිරීම. උදාහරණයක් ලෙස පොළොන්නරුවේ වරායක් ඉදි කරන්න අපිට පුළුවන් ඇමතිට මිලියන මෙතරම් ප්‍රමාණයක් දෙනවා කියලා විදෙස් කොන්තරාත් සමාගමක් කියුවානම් එවැන්නකට රජයේ මුදල් යොදවන තරමට කොමිස් මත පමණක් දුවන රටක් මේ. දැන් පිටරටින් බිත්තර කරවල ඇතුළු සැම එකක්ම ගෙනත් කොමිස් ගන්න ගමන් ගොවියා අසාර්ථක කර මැද පෙරදිග හෝ කොරියාවේ රැකියා සදහා පැටවීමත්, පුරන්වන කුබුරු ඉන්දියාවට විකුණා දැමීමත් අවසානයේ මේ රට ඉන්දියාව සමග යා කර ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ වුවමනාව වෙනුවෙන් රනිල් බලයට ගෙනෙන්නට ඉන්දියාවේ අවශ්‍යතාවයයි. එසේ නොව සජිත් බලයට පැමිණියහොත් රනිල් ලග සිටින සියලුම දෙනා සජිත් ලගට ගෙන මේ අරමුණ ඉටුකර ගැනීම ප්ලෑන් බී එක.
Kohomath un okkoma ekata inne
ඔයා කියන දේ හිතාගන්න පුලුවන් . රට ගැන බය හිතෙනව .
එකඟයි. සෑම විදෙස් රටකටම ඕනේ රනිල්ව ගන්න මොකද උන්ට රට විකුණන නිසා
Pissu .nam .epa .NPP .DINANAVAMAI
මේ උංදැටත් අවුලක් නෑ සල්ලි වැස්සට හසුවෙලා ඉන්නෙ කියවා එලොව මෙලොව නෑ රට මකබෑවුනත් කමක් නෑ ...
නිවේදිකාව එනකොට නිවැරදි තොරතුරු දැනුවත් වෙලා එන්න.තමන්ගෙ fb එක අනිත් අයගෙ fb එක වෙන්නෙ නෑ.
Neth fm not independent channels
මොන බයිලා කිව්වත් වැඩක් නෑ . අමෙරිකානු පුරවසියෙක්ට ජනාධිපතිවරණෙ ඉල්ලන්න ඉඩ දුන්න කෙනානේ මේ
චන්දයට වියදම් කර මුදල් රජයේ ඒවා රජයට නැවත නිතියක් මගි පවරා ගන්න ඕන එසියලුම මුදල් නැවත ඔයවගෙ අපරාධ කරනවට
මාලිමාව ට ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. මේ මහල්ලාට අපි මැකො,,,කියන එකට තව කෑල්ලක් එකතු කරමු. Multy Link මැකො.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
#මාලිමාවටකෝටියක්
❤️❤️❤️
Malimawata kotiyak ❤❤❤❤❤
මාලිමාව යකු ආය ඉතින් මාලිමාව තමයි ජය වේවා ❤❤❤❤....
මගෙනම් අදහස මේ ඇප මුදල ලක්ෂ 25 වත් වෙන්න ඕනැ
අපි රනිල්ට ❤..ලොකු විනාසෙකින් රට ගොඩගත්ත නායකය.
NPP NPP NPP
ක්ලබ් වසන්ත ගේ කටහඬ ....
එදා ඇත්තට ඇහුන්කම් නොදීපු වරදට අද උඹලා දුක් විදිනවා. වගේම අද කියන ඇත්තට ඇහුන්කම් නොදෙන වරදට අනාගතයේ නුඹලාගේ දරුවන් දුක් විදිනු ඇත.තීරණය ගැනීම ඔබට බාරයි.ජාතික ජන බලවේගය.
Malimawa
අධිකරණ තීන්දු පිළිනොගන්නා ඡන්ද නොතිය ඒකාධිපති වියරු රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂකත්වය සහ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය
අනිවාර්යයෙන්
223 Don't be surprised when our AKD becomes the president of this beautiful country on September 22, 2024.
රනිල් තමා ජනපති
Sachini niyamai ..❤
නෙත් FM එකට ජය. මාලිමාවට ජය.
😂😂😂
එතකොට මම මැකෝ උනාමද මේවා කරන්නේ...
Rajapaksalage kaale katawahagena suwacha keekaru puusa wage hitapu minihata Dan pana awilla😅😅😅
Malimawata jayawewa
🥰
❤
මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්න
Malimavata 10000000!!!!
ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කලින් ඔන්න ඔය කෙල්ලට නිදාගෙන එන්න කියහන් බං ඒකිව දකිද්දි අපිටත් හෙන uncomfortable
මං දැක්ක සොඳුරුම මිනිසෙක්. ❤️
මුන් සේරම යාලුවෝ බං.. බලයේ හිටපු කාලයේ ටොම්බන්ගෙන් යැපුනු එවුන් තමයි jvp කාරයෝ...කල්පනා කරලා බලන්න...
Obatumata teruwan sarana labewaa🌻🙏🌻💞💞💞💞💞💐
Meya ne ara US Citizen Gotabaya ta nomination dila ratak bankaloth kale.....
අපි ඔක්කොම මාලිමාවටම ❤❤❤❤❤❤❤❤❤❤❤
Meko ❤
Malimawata kotiyak Malimawata kotiyak Malimawata kotiyak Only NPP ❤❤❤❤❤
මාලිමාව...❤
Naaki pinata aapu politics pannamu maha horun pannamu
Malimawa dos mada gana hodama group eka malimawa wena wedak na untaDesapriya mahathayo ratu pata cap ekak hari dagana ena madawalin berena
NPP JVP peoples power 💪🏽💪🏽🙏🏼
Mu thamsi hang😮agens Gotawa genawe kslakanni dan kola adagena 8muwstj gahala pannanna oni.😊😊😅😅😅😮😮😢😮😮😅😅😅😅
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
#SriLankaCan
Tharunayo polim wala duk vndinakota panala hiya nayakainta chandaya nodemu...
මාලිමාවට මෙිපාර
මේක ඇට නැති දිව නෙහ්
Anura kumaraya kiyana paharaya hangila hitiye rata baraganna kiyala kiyanakota ekek nee..redde rewila hangila hitiye anurayai sajithaii..ranilta jayaweewaaa
Get lost idiot
මැකො කැලනියෙ නයි නාටකය කරෙ. එවා හරියන්නෙ නැ මැකො මාලිමාවට කොටියක් ❤
😂කොටියක් ? 😂😂😂ඒ කියන්නේ
@@12thbatchlucmed202-iචන්ද 10000000
මාලිමාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 👍🧭💖
@@Veneziaapi-dx5hm 😅😂😂hayyooo
Only NPP❤
Namal
මාලිමාව ❤
Malimawata කෝටියක්
Npp jaya wawa ❤
මූණ දැක්ක ගමන් හැරිලා ගියා
Passport eke diplomatic වදිනවා. 😂😂😂
Unu wathura Tikk Nala Gadara Hitiyanm hodai
Ranil dinanawaaa
MalimawTa kotiyak chande demu. Ethakota lankawa india we kotasak wenne nehe.
Api ranilta
මාලිමාවට ජයවේවා
මාලි මාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 💖💖💖💖💖💖💖🧭
Kalakanni balla
Rata watina wele meyala ko
Ithin dan goda awithda
නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා .ජයවේවා.පෝලිම්වල ඉද්දි රට නැත්තටම නැතිවෙද්දි දැං රට හදන්නම් කියපු නායකයෝ කියාගන්න ගොබ්බ හැත්ත හැංගෙනකොට රට භාර ගන්න හිටියේ ඔබතුමා විතරයි.ඔබට ජය වේවා
හොරුන්ගෙන් යැපෙන පොඩි හොරෙක් බව පේනවා👺 රටේ කෑලි විකුණන 😛හිඟමනට පත් කළ😛 මහ බැංකු හොරාද 😛නැවත පත් කරන්න හිතාගෙන ඉන්නේ මෝඩ මිනිස්සු👺 බුද්ධිමත් පිරිස ම මාලිමාවට එකතු වෙනවා❤🧭❌️
පෝලිම් නැතිඋන විදිහ දන්නැද්ද
එදා උබෙ අප්පා බටලන්දට අහුවුනානම් අද උබ මේ කමෙන්ට් එක දාන්න නෑ කියලා මතක තියා ගනින්☺
Gon wassa
🤣😁😁🤮
මේ පාර මුලු රටම මාලිමාවට
ඔලුව කුරුවල් වෙච්ච එවුන් වෙන්න ඇති
OYA..MONAWAK.NA.LANKAWE.INNA.SINHALA.UN.OKKOMA.MARALA.DANNA.ONA..LANKAWA.BARA.DENNA.ONA.DEMALA.KENEKUTA..
Mu .maha..apathayek
pala pala boru karayo bada thama molaya balu maco
දිනන්නෙ සජිත් තමයි එකේ සැකයක් නැත
ඉස්සෙල්ලා හරියට ලියන්න ඉගෙන ගෙන වරෙන් බං
මාලිමාවට කෙසේ හෝ ඡන්දයක් හැදීමේ අරමුණෙන් වැඩ කරන මමත් මාලිමාවට කෝටියක් 💖💖💖💖💖💖🧭🧭🧭
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
මාලිමාවට ජයවේවා ♥️
අනිවාර්යයෙන් 2024 ලාංකික ජනතාවගේම පැතුම ඉටුවන වසරක් .දූෂිත ,මජර,කුපාඩි,බලු , ජඩ දේශපාලනයට විරුද්ධව නැගී සිටිමු .මාලිමාවට එකතු වී අපේ අහිංසක අසරණ ජනතාවට හොදක් වන වැඩ පිලිවෙළකට යමු .ජයවේවා මාලිමාවට ❤
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා බුදුසරණයි
Last moment එකේ ගැටුම් නොවේ සම්බන්ද කම් හදා ගමු.
ඒක මාර වැඩේ කොල ඇන්දයි කියල මාලිමාවට අවුලක් නෑ මාලිමාවට මඩ ගැහිල්ල පටන් අරන් මාලිමාවට ජයවේවා ❤❤❤❤
ජනාධිපතිවරණයට ස්වාධීනව ඉල්ලන ක්‍රමය නවත්වන්න ලියාපදිංචි පක්ශ වලින් පමණක් ඉල්ලන්න දිය යුතුයි
මමත් තරුණයෙක් එත් මේ ලෝකේ තරුණයින්ගෙ විතරක් නෙවේ.. මම හෙට මැරෙන්න පුළුවන් අවුරුදු 60ක කෙනෙක් තව අවුරුදු 30ක් ජිවත් වෙන්න පුළුවන්. හැමෝටම එකවගේ පුළුවන් විදිහට අයිතිය දෙන්න ඕන. තරුණයො අන්දලා ආදරේ ගන්න හරි ලේසියි, සමහරු ලස්සන කථාවක් ඇහුවහම මේ වගේ අයට තමන්ගෙ දෙමාපියන්ට වඩා ආදරේ කරනවා.
තරුණයන් අවේගශිලි වෙනවා දූරදිග නොබලා තිරණ ගැනිම සහ ජාතිය්‍යන්තර සබදතා සමග ගණූදෙනූ කිරිම පලපුරුද්ද අනිවර්්‍යය වෙනවා නෙද මෙ මහ පොළව ලොකවාසි සියළු සත්වයන්ටම අයිතියි එත් බොරුවට සමහර නායකයන් තරුණයන් ඇන්දවිමට කරන ක්‍රියාවක් මම කියන්නේ තරුණයන් බොරුවට උස් කරලා උන්ව අමාරුවේදාන්න එපා උබලා කියන විදියට දමහර අවස්තාවලදි අද තරුණ තරුණියන් දෙමාපියන්ටත් අවනත නැහැ NGO කාරයන්ගේ සංකල්ප රටතුලට බලෙන් සමාජගත කරන උන් කරන්න එපා අපි තරුණයන්ට නිසි කාලයේ නිසි තැන ලබා දිම නෙවිද සූදුසු.
නාකිමයිනට ආදරය කරේ ගෙදර ඉන්න අප්පච්චිටත් වඩා 😂
හොද ප්‍රශ්ණ ඇහුව.මුදල අඩුම චන්දෙට යන වියදමෙන් හතරෙන් තුනක්වත්වත් අයකරගන්න ඕ න.
මාතෘභූමිය දිනවන්නට මාලිමාවට ජන්ද කේටියක් හදන පරපුරක එකෙක් මම.
❤❤❤❤
කොටියක් නොගත්තට කමක් නෑ සීල රතනට වඩා ගත්තොත් ලොකු දෙයක්
මොනව කරාටද කෝටියක් දෙන්නෙ..😂😂
hondatama pissuda????
👍 ඇයි අපිත්
මමත් චන්ද 100 විතර හැදුවා තවම ගේමෙ ඉන්නෙ මේක හරි විදිහට වෙනස් කරමු මාලිමාවටකෝටියක් ❤❤❤❤❤
Tnks bro/sis♥
බුදුසරණයි 🙏🙏🙏 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න මානාප වලට ගහාන්න එපා අලකර ගන්න එපා.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා මා යුරෝපයේ සිට .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මාත් කෝටියෙන් එකෙක්..❤
රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
💚💚💚💚💚💚💚💚💚
ජනතාවට රක්ෂාව ලබා
දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
ජනතාව ආදරය කිරීම කියන්නේ,
ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
හොඳට මතක තියාගන්න.
ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ,
පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
අවංක වෙන්න.
සාධාරණ වෙන්න.
යුක්ති ගරුක වෙන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
❤ මාලිමාවට කෝටියක්
රනිල් හිතාගෙන ඉන්නේ මෙ රට එයාගෙ බුදලය කියලා 😅😅😅
මේ මිනිහා හරියට රාජකාරිය කලා නම් ගෝටාබය මහතාට එදා චංදය ඉල්ලන්න බැ . දැන් මෙයාගෙ බයිලා අහන්න කාලය නාස්තියක්
පිච එක අනුව බැට් කරන්න ඕනෙ 😂😂
Dakunen..upan .ballek
@lakshithahh6😂😂😂😂😂😂0
මගේ ජනාධිපති අනුර எனது ஜனாதிபதி அனுரா My president is Anura මලිමාවට කෝටියක් ஒரு கோடி A Crore to Malaimawa, NPP♥♥♥♥♥♥♥♥♥♥
ඇප කැන්සල් වෙච්ච අයට ආයේ ඉල්ලන්න බැරි වෙන්න නීතියක් ආවොත් කොච්චර හොඳද?.
ඇත්තටම යම් ජන්ද ප්‍රතිශත ප්‍රමාණයකින් ඔවුන් ගෙදරම යවන්න ඕන.
නියමයි
So Proud Sir
ජය වේවා මාලිමාවට .
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me rata බේරාගැනීමට ඔබ තුමා සහයෝගය දෙන්න npp නායකත්වය ජය thahuru කරන්න .❤obathumata හැකි වේවි me වෙනස කරන්න . Danissen පහළට නොවේ ඔළුව tama tiyanna කීවේ එදා ඔබතුමා . කාලය හරි කෙළින් කතා කරන්න .api වෙනස කරමු ❤❤
අනුර කුමාර දිසානායක සහොදරයාට චන්ද කෝටියක් 💗💗💪💪💪
මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰
ඔබ කිසිවෙකු විශ්වාස කරන එකක් නෑ මම මේ කියන දෙය. මම දන්නා පුද්ගලයෙක් හිටියා ඔහු සිංහල පාසලක ඉගෙනගත් බර්ගර් ජාතිකයෙක්.එහෙම උනත් පවුලේ අය අතර ඉංග්‍රීසි භාවිතය නිසා ඔහුගේ ඉංග්‍රීසි භාවිතය සුද්දෙක් වගේමයි. පෙනුමත් සුද්දෙක් වගේමයි. ඔහු කලේ විවිධ විදෙස් සමාගම් සහ ලංකාව අතර ගනුදෙනු වලට මැදිහත් වීම.ඔහුගෙන් දැනගත් පරිදි ලංකාවට ගෙනා ඔහු මැදිහත් වූ ගනුදෙනු රැසක්ම සිදු වුනේ ඇමති සහ විදෙස් සමාගම් නියෝජිතයන් සමග අමාත්‍යංශයේදී නොව තරු පන්තියේ හෝටල්වලදී. රටට අවශ්‍ය ව්‍යාපෘති සදහා ටෙන්ඩර් කැදවනවා වෙනුවට කවුරුන් හෝ විදෙස් සමාගමක් ඇවිත් අපිට මෙහෙම වැඩක් කරන්න ඕනේ එයින් ඇමතිට මෙපමණ ගණනක් දෙනවා කියලා එකග වෙලා එය රටේ ආරම්භ කිරීම. උදාහරණයක් ලෙස පොළොන්නරුවේ වරායක් ඉදි කරන්න අපිට පුළුවන් ඇමතිට මිලියන මෙතරම් ප්‍රමාණයක් දෙනවා කියලා විදෙස් කොන්තරාත් සමාගමක් කියුවානම් එවැන්නකට රජයේ මුදල් යොදවන තරමට කොමිස් මත පමණක් දුවන රටක් මේ. දැන් පිටරටින් බිත්තර කරවල ඇතුළු සැම එකක්ම ගෙනත් කොමිස් ගන්න ගමන් ගොවියා අසාර්ථක කර මැද පෙරදිග හෝ කොරියාවේ රැකියා සදහා පැටවීමත්, පුරන්වන කුබුරු ඉන්දියාවට විකුණා දැමීමත් අවසානයේ මේ රට ඉන්දියාව සමග යා කර ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ වුවමනාව වෙනුවෙන් රනිල් බලයට ගෙනෙන්නට ඉන්දියාවේ අවශ්‍යතාවයයි. එසේ නොව සජිත් බලයට පැමිණියහොත් රනිල් ලග සිටින සියලුම දෙනා සජිත් ලගට ගෙන මේ අරමුණ ඉටුකර ගැනීම ප්ලෑන් බී එක.
Kohomath un okkoma ekata inne
ඔයා කියන දේ හිතාගන්න පුලුවන් . රට ගැන බය හිතෙනව .
එකඟයි. සෑම විදෙස් රටකටම ඕනේ රනිල්ව ගන්න මොකද උන්ට රට විකුණන නිසා
Pissu .nam .epa .NPP .DINANAVAMAI
මේ උංදැටත් අවුලක් නෑ සල්ලි වැස්සට හසුවෙලා ඉන්නෙ කියවා
එලොව මෙලොව නෑ රට මකබෑවුනත් කමක් නෑ ...
නිවේදිකාව එනකොට නිවැරදි තොරතුරු දැනුවත් වෙලා එන්න.තමන්ගෙ fb එක අනිත් අයගෙ fb එක වෙන්නෙ නෑ.
Neth fm not independent channels
මොන බයිලා කිව්වත් වැඩක් නෑ . අමෙරිකානු පුරවසියෙක්ට ජනාධිපතිවරණෙ ඉල්ලන්න ඉඩ දුන්න කෙනානේ මේ
චන්දයට වියදම් කර මුදල් රජයේ ඒවා රජයට නැවත නිතියක් මගි පවරා ගන්න ඕන එසියලුම මුදල් නැවත ඔයවගෙ අපරාධ කරනවට
මාලිමාව ට ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. මේ මහල්ලාට අපි මැකො,,,කියන එකට තව කෑල්ලක් එකතු කරමු. Multy Link මැකො.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
#මාලිමාවටකෝටියක්
❤️❤️❤️
Malimawata kotiyak ❤❤❤❤❤
මාලිමාව යකු ආය ඉතින් මාලිමාව තමයි ජය වේවා ❤❤❤❤....
මගෙනම් අදහස මේ ඇප මුදල ලක්ෂ 25 වත් වෙන්න ඕනැ
අපි රනිල්ට ❤..ලොකු විනාසෙකින් රට ගොඩගත්ත නායකය.
NPP NPP NPP
ක්ලබ් වසන්ත ගේ කටහඬ ....
එදා ඇත්තට ඇහුන්කම් නොදීපු වරදට අද උඹලා දුක් විදිනවා. වගේම අද කියන ඇත්තට ඇහුන්කම් නොදෙන වරදට අනාගතයේ නුඹලාගේ දරුවන් දුක් විදිනු ඇත.
තීරණය ගැනීම ඔබට බාරයි.
ජාතික ජන බලවේගය.
Malimawa
අධිකරණ තීන්දු පිළිනොගන්නා ඡන්ද නොතිය ඒකාධිපති වියරු රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂකත්වය සහ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය
අනිවාර්යයෙන්
223 Don't be surprised when our AKD becomes the president of this beautiful country on September 22, 2024.
රනිල් තමා ජනපති
Sachini niyamai ..❤
නෙත් FM එකට ජය. මාලිමාවට ජය.
😂😂😂
එතකොට මම මැකෝ උනාමද මේවා කරන්නේ...
Rajapaksalage kaale katawahagena suwacha keekaru puusa wage hitapu minihata Dan pana awilla😅😅😅
Malimawata jayawewa
🥰
❤
මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්න
Malimavata 10000000!!!!
ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කලින් ඔන්න ඔය කෙල්ලට නිදාගෙන එන්න කියහන් බං ඒකිව දකිද්දි අපිටත් හෙන uncomfortable
මං දැක්ක සොඳුරුම මිනිසෙක්. ❤️
මුන් සේරම යාලුවෝ බං.. බලයේ හිටපු කාලයේ ටොම්බන්ගෙන් යැපුනු එවුන් තමයි jvp කාරයෝ...කල්පනා කරලා බලන්න...
Obatumata teruwan sarana labewaa🌻🙏🌻💞💞💞💞💞💐
Meya ne ara US Citizen Gotabaya ta nomination dila ratak bankaloth kale.....
අපි ඔක්කොම මාලිමාවටම ❤❤❤❤❤❤❤❤❤❤❤
Meko ❤
Malimawata kotiyak
Malimawata kotiyak
Malimawata kotiyak
Only NPP
❤❤❤❤❤
මාලිමාව...❤
Naaki pinata aapu politics pannamu maha horun pannamu
Malimawa dos mada gana hodama group eka malimawa wena wedak na unta
Desapriya mahathayo ratu pata cap ekak hari dagana ena madawalin berena
NPP JVP peoples power 💪🏽💪🏽🙏🏼
Mu thamsi hang😮agens Gotawa genawe kslakanni dan kola adagena 8muwstj gahala pannanna oni.😊😊😅😅😅😮😮😢😮😮😅😅😅😅
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
#SriLankaCan
Tharunayo polim wala duk vndinakota panala hiya nayakainta chandaya nodemu...
මාලිමාවට මෙිපාර
මේක ඇට නැති දිව නෙහ්
Anura kumaraya kiyana paharaya hangila hitiye rata baraganna kiyala kiyanakota ekek nee..redde rewila hangila hitiye anurayai sajithaii..ranilta jayaweewaaa
Get lost idiot
මැකො කැලනියෙ නයි නාටකය කරෙ. එවා හරියන්නෙ නැ මැකො මාලිමාවට කොටියක් ❤
😂කොටියක් ? 😂😂😂ඒ කියන්නේ
@@12thbatchlucmed202-iචන්ද 10000000
මාලිමාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 👍🧭💖
@@Veneziaapi-dx5hm 😅😂😂hayyooo
Only NPP❤
Namal
මාලිමාව ❤
Malimawata කෝටියක්
Npp jaya wawa ❤
මූණ දැක්ක ගමන් හැරිලා ගියා
Passport eke diplomatic වදිනවා. 😂😂😂
Unu wathura Tikk Nala Gadara Hitiyanm hodai
Ranil dinanawaaa
MalimawTa kotiyak chande demu. Ethakota lankawa india we kotasak wenne nehe.
Api ranilta
මාලිමාවට ජයවේවා
මාලි මාවට කෝටියක් අපිනේ ඡන්දෙ දෙන්නේ 💖💖💖💖💖💖💖🧭
Kalakanni balla
Rata watina wele meyala ko
Ithin dan goda awithda
නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා .ජයවේවා.
පෝලිම්වල ඉද්දි රට නැත්තටම නැතිවෙද්දි දැං රට හදන්නම් කියපු නායකයෝ කියාගන්න ගොබ්බ හැත්ත හැංගෙනකොට රට භාර ගන්න හිටියේ ඔබතුමා විතරයි.ඔබට ජය වේවා