Tharu Irida (තරු ඉරිදා) | Episode 06 | 05th March 2023 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 2,3 тыс.

  • @maduariyarathne9768
    @maduariyarathne9768 Год назад +460

    96 world cup final එක දවසෙ පාරවල් හිස් උනා. ආයෙ එහෙම දෙයක් උනේ sirasa super star final එක දවසෙ. ලන්කාවෙ බිහි උන ප්‍රතම සහ අවසන් reality set එක. ඒ අතරිනුත් ශිහාන්. මාර පොරක් ❤

  • @srilankatuctuc9250
    @srilankatuctuc9250 Год назад +321

    කුඩ ගංජා නැති හොර මැරකම් දැක්කේ නැති ආදරනීය හැගීම් එක්ක තිබ්බ තවත් අතීතයක් පැය 2කින් නිමා වුණා වගයි 😢😢😢😢 ආදරයේ සහෝදර super සෙට් එකට සුබ පැතුම් ❤❤❤❤

    • @prssilva2534
      @prssilva2534 Год назад +7

      අනේ,,,,සිහින කුමාරයො සෙට්එක දකින්න ලැබ්ම හරි සතුටක්,,,

    • @kavinyapa7052
      @kavinyapa7052 Год назад +2

      එකගයි❤

  • @nethunethu71
    @nethunethu71 Год назад +460

    ශිහාන් මිහිරංග කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤️ ගායනය මනුස්සකම හැමපැත්තෙන්ම number one❤️ කිසිම දෙයක් නොතේරෙන පුංචිකාලෙ ඉදන් ආස කැමති එකම ගායකයා❤️

  • @mayumichamika9820
    @mayumichamika9820 Год назад +47

    ඉස්කෝලේ ඇරිලා එලියට ආපු ගමන් දුවන්නේ කඩේට.කඩේ කූඩෙක දාලා තියෙන ශිහාන් අයියාගෙ ඩේ කාර්ඩ්,බුක්මාර්ක් ගන්න....සුන්දර මතක ගොඩක් අලුත් වුනා...💕හ ශිහාන් අයියා තමා අපේ සිරස සුපර් ස්ටාර් හැමදාම..😍

  • @chamalichathurika9504
    @chamalichathurika9504 Год назад +18

    ශිහාන්ව දැක්කත් ඇති මුලු හිතම ආදරෙන් පිරෙන්න. ඒ හිනාවට මුණේ තියෙන expression ලස්සන පිං පාට 😍 දැන් ඉස්සරටත් වඩා ලස්සනයි.ඒ කටහඬ ඇහෙද්දීම කොයි වේලාවක වුනත් අදුරගන්න පුලුවන් 😍 ඒදා වගේම තාමත් ❤ හදවතේ සිහින කුමාරයා ආදරෙයි ගොඩාක් ❤

  • @chandrikagamage901
    @chandrikagamage901 Год назад +130

    පුතා ශේහාන් හරිම සන්තෝසයි.මං පුතා ඔයාලා හැමෝම 2007 අනුරාධපුරේ ස්‍රිමා බෝදීයෙදි මුණගැසුනුවා.පුතාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @nadisajiwani7232
    @nadisajiwani7232 Год назад +130

    ශිහාන් නම් ඇත්තටම හරිම වාසනාවන්තයි.මොකද හැමෝම එයාට ගොඩාක් ආදරෙයි.ඒ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ.💓💓💓

  • @HS-pl7gq
    @HS-pl7gq Год назад +35

    ඔයා නම් පිස්සුවක් ශිහාන් අයියෙ...ඇත්තමයි actor කෙනෙක් වත් නෑ ඔයා තරම් ලස්සන.පුදුම ලස්සනක්.ඒ වගේම ලස්සන කටහඩක්...ඔයා එක්ක චුට්ටක් හරි කතා කරන්න ප්‍රාර්ථනා කර කර හිටියෙ.ඒ වගේම මගේ ඇස් දෙකෙන් ළගට දකින්න.මට චාන්ස් එකක් ලැබුනා.ඒත් ආයෙත් සැරයක් දකින්න ලැබුනොත් , මම ගොඩාක් සතුටු වෙයි.ඔයා මේවා කියවන්නෙ නැතුව ඇති.ඒත් ගොඩාක්....ආදරෙයි...ගොඩාක් ආසයි ශිහාන් අයියෙ ඔයාට❤️

  • @nishahansani
    @nishahansani Год назад +267

    අනේ මේක බලද්දී දුක හිතෙනවා 😒😒 අපි ඉස්සර කොච්චර සතුටින් ඉදලද 🙃🙃 මොනා වුණත් program එකම ආසාවෙන් සතුටින් බැලුවා ❤❤❤❤

  • @futureyouthgeneration
    @futureyouthgeneration Год назад +36

    මේ වගේ 12 දෙනෙකුගේ සහෝදරකමක් අප කිසිම රියැලිටි ෂෝ එකක දැක නැහැ. හැමදාම මෙම සහෝදරකම දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි, දෙවි පිහිටයි.❤❤❤❤❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 Год назад +397

    ලක්ශයක් හිටියත් ඇස වහගෙන උනත් ශිහාන්,අමිල voice හොයා ගන්න පුලුවන් 💜️💜️💜️

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 Год назад +2

      අනිවාර්යයෙන් ❤️❤️❤️

    • @raveenphotography3731
      @raveenphotography3731 Год назад +1

      aniwaaaaa amila shehan sama kala nohaka❤

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew Год назад +7

      මමත් ආසම වොයිස් දෙක
      අමිලගේ ලයාන්විත ගැඹුරු හඩ
      ශිහාන් ගේ හැගීම් බර හස්කි කටහඩ

    • @buddhimasankalpanie9563
      @buddhimasankalpanie9563 Год назад

      Exactly!! 👍👍♥️♥️

    • @sneehasachi776
      @sneehasachi776 Месяц назад

      අනිවාර්යයෙන්ම ❤❤

  • @pushpanjaleekaushalya
    @pushpanjaleekaushalya Год назад +240

    හැමෝටම සුභ පැතුම්.... අද බිහිවෙන තරුවල නමවත් මතක නෑ.. එ උනාට මෙයලාගෙ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ...ශිහාන් මිහිරංග හොදම කටහඩ.

  • @madushanigomez3308
    @madushanigomez3308 Год назад +105

    ශිහාන් ඇස් දෙක පියාන සිංදුව කියද්දි අහන අපිට එදා ෆීලින් එකම දැනෙනවා කියන්නෙත් ඒක මාරම මාරයි 🙈🙈

  • @tharindisithmini4975
    @tharindisithmini4975 Год назад +85

    අමිලගෙ වොයිස් එක මරු ❤️😎 ශිහාන් නම් තාම පිස්සුවක් 😍😘

  • @chathuteacher311
    @chathuteacher311 Год назад +13

    බලාපොරොත්තු වෙන් හිටපු වැඩ සටහනක් ,ශිහාන් අයියා ගෙනත් මේ වගේ වැඩ සටහනක් කරපු ගොඩක් සතුටුයි .පාසල් කාලයේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු , ආස කරපු කෙනෙක් තමයි, ඒ කාලේ පිරිමි ළමයි ඉරිසියා කරපු shihanට අද ඒ හැමෝම ආදරය කරනවා.thank you sirasa tv

  • @mrdommy1971
    @mrdommy1971 Год назад +60

    ශිහාන් grate ❤️ එයාගෙ කොච්චර සිංදු තිබුණත්, මුල අමතක නොකර රූකාන්ත සර්ගෙ සිංදුවකින් පටන් ගත්තා 🤟❤️ ඒ නිහතමානී කමට වෙන්න ඇති මිනිස්සු තවමත් එච්චර ආදරේ ❤️❤️

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 Год назад +611

    අමිලගෙ වොයිස් එක❤
    ජනප්‍රියත්වය එක විදියටම රදවාගත් ශිහාන්
    අමතක නොවන තරු සෙට් එක❤

    • @wsumedha1823
      @wsumedha1823 Год назад +10

      අඩේ මේක බලන්කොට ඇඩෙනවා බං..ඒ අතීතය අපිත් කොච්චර වසයට ගිහිම් ද 😒😥🥰😍

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 Год назад +2

      ​@@wsumedha1823 mamath hithuwe ekamai meka baladdi..lassana atheethayak ekka apith Dan wayasai neda

    • @wsumedha1823
      @wsumedha1823 Год назад +3

      @@gayanidissanayake1407 ඒකතමයි.කොච්චර වයසට ගියත් ඒ සෙට් එකෙ බැදීම.මරු ඒක 😒🥰

  • @hashaninawodya2003
    @hashaninawodya2003 Год назад +60

    අනෙ ශිහාන් නම් තාමත් පිස්සුවක්..කොහොමද ඕම හදවතටම ගයන්නෙ....තවත් ලස්සන සිංදු කරන්න ශක්තිය ලැබේවා..තවත් ලස්සන වෙලා..ඉස්සරහටත් ලස්සනට හොදින් සතුටින් ඉන්න ලැබේවා..❤❤❤🌟🌟🌟🌟

  • @කවිකාරි-ග8ඪ
    @කවිකාරි-ග8ඪ Год назад +274

    මේ නිවේදකයෝ දෙන්නා ඉතාම ආකර්ෂණීයයි ....
    ඉතාම හොද ගැලපීමක් ලංකාවේ පට්ටම තරු වැඩසටහන මේක කියලා මම බය නැතුව කියනවා...
    හේෂාන් ජූලියා යුගෙයේ නිවේදකයෝ දෙන්නට සුබ පැතුම් .

  • @sanjayamuramudali
    @sanjayamuramudali Год назад +98

    2006 දි වගේම 2023 දීත් එක වගේම ආදරෙයි මේ තරු වලට
    Skip ⏭️ කර කර බලන අපි තප්පරයක්වත් ඇසි පිය නොගහා අදත් බැලුවා ❤️💪🏻 ආදරෙයි සිරස❤ අපේ මහගෙදර ආදරෙයි super stars ⭐️

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Год назад +180

    ශිහාන් අයියා ❤ ලස්සන රුවක් ඇති ආකර්ශනීය හඬක් හිම් ඒවගෙම නිහතමානී ඒ ආදරණීය ගායකයාට.....
    හැමදාමත් ආදරෙයි ❤ 🌹

  • @ishu9590
    @ishu9590 Год назад +229

    මීට අවුරුදු 17කට කලින් මට අවු 09දී අහපූ ඒ කටහඩවල් අදත් ඇහෙද්දී.. 🙈 විශේෂයෙන්ම අමිල අයියා, ශිහාන් අයියා, අජිත් අයියා ඒ voice නම් මාරයි. ඒ වගේම program එකේදී දැකපු ලස්සනම දේ අජිත් අයියා සිංදුව කියද්දී හැමෝම නැගිටපු එක.. ඒක හිතට වැදුනා.. හැමෝටම All the best ❤

    • @luky316
      @luky316 Год назад +3

      මම දාන්න ආපු කමෙන්ට් එක ඔයා දාලා ❤️❤️❤️🤗

    • @dushmanthifernando82
      @dushmanthifernando82 Год назад +3

      අනිවාර්යයෙන්ම ...ඔය hari යාලු.. math...

    • @laserbatta1877
      @laserbatta1877 Год назад +2

      මට 7යි ඒත් මටකයි ❤

    • @wsumedha1823
      @wsumedha1823 Год назад

      200 වෙනි ලයික් එක මගෙං...මාත් ඔය වයසෙ 🥰😍

  • @dumindapn05
    @dumindapn05 Год назад +236

    කෙටියෙන්ම කියුවොත් සිරසෙ වත්කම.❤️🙏🤟💪

  • @yudharichamika
    @yudharichamika Год назад +78

    ආසම වෝයිස් එක අමිලගේ. ඒකනම් භාවනාවක් වාගේ අහන්න අහන්න ඇබ්බැහි වෙනවා 😍 හැමෝටම සුබ පැතුම්❤️

  • @dinushiperera2024
    @dinushiperera2024 Год назад +40

    අජිත් බණ්ඩාර අයියාගේ voice එකනම් භාවනාවක් 🥺❤️ඈත රන් විමන් සින්දුව කියලා ඉවර වෙද්දී ඇස් දෙකට කදුලක් නොදැනිම ඉනුවා🥺✨️

  • @dewdunidealwis8696
    @dewdunidealwis8696 Год назад +377

    ශිහාන් දවසින් දවස ලස්සන වෙන විදිහ හිතා ගන්න බෑ... 🥺💕
    ඒ සැරේ අමිලත් පටන් අරගෙන.. 😒♥️

    • @nish902
      @nish902 Год назад +4

      Ha ha

    • @isheerandi2231
      @isheerandi2231 Год назад +14

      ඔව් .අද නම් අමිලත් හරිම handsom

    • @dulavlogs472
      @dulavlogs472 Год назад +6

      Attac meca nm 😪 dn amilge lssna 😎

    • @arachchigeniroshika9563
      @arachchigeniroshika9563 Год назад +8

      Amila, shihan , malith meyalata kochchra nm letters yauwada. Marama adarei 💓💓💓

  • @viradhiranaweera4103
    @viradhiranaweera4103 Год назад +160

    පොඩි කාලෙ අම්මලා එක්ක නංගි එක්ක ගෙවුණු ඒ සුන්දර අතීතය මතක් වුනා. කඳුළු එනවා බලනකොට. ආදරණීය මතකයක්. 90 දශකයේ අයගේ පොඩිකාලේ ලස්සන කරන ඔයාලා හැමෝටම හදවතින්ම සුබ පැතුම් ❤️❤️

  • @eshanpasindu4084
    @eshanpasindu4084 Год назад +151

    අමිල පෙරේර..එක සින්දුවයි,ඒ එකම ඇති අනිත් අයගෙ සින්දු 1000කට..🥺❤️
    "හිරු මැකී යයි නීල අහසේ"🔥🤘

  • @mkddevice6663
    @mkddevice6663 Год назад +134

    *වොයිස් එක අමිල අයියා
    *ටොප් එක ශෙහාන් අයියා
    *සුපිරි එක අජිත් අයියා❤❤❤

  • @charusenuri5562
    @charusenuri5562 Год назад +280

    ජයග්‍රහකයා ගීතය ගයන විට සියලු දෙන නැගිටල දෙන ගෞරවය සහ ඒ විනය ඉතාම අගය කල යුතු අතර සියලූ දෙනාට ආදර්ශමත් ගායකයන් ❤❤❤

    • @shilpanethmi2110
      @shilpanethmi2110 Год назад +2

      ඕන ම program එකක අන්තිම සිංදුවෙදි කට්ටිය ම නැගිටිනවා

    • @chathuralakshen9909
      @chathuralakshen9909 Год назад +10

      @@shilpanethmi2110 anitimata newe oi kalin song eka kiyaddith negitinawa 😒

    • @teesi9239
      @teesi9239 Год назад +1

      58th minute

    • @diluprabodha2079
      @diluprabodha2079 Год назад +2

      ඇත්තටම පුදුම විනයක් පුදුම බැඳීමක් ඒ අතර තියෙන්නේ.ඇඩෙනවා මේක බලද්දිත්.

    • @aseladesilva8943
      @aseladesilva8943 Год назад

      ඉතාමත් අගේ කරයුතු ගුනාන්ගයක්. ආදරෙයි සියලුම දෙනාටම .

  • @achee4673
    @achee4673 Год назад +55

    මලිත් මරු....🤣අද ගීතය ලස්සනටම ගායනා කරේ මංජුල අයිය.❤ශිහාන් කොච්චර වාසනාවන්තද එයාට මිනිස්සු කොච්චර ආදරේද?දැන් කොච්චර තරු බිහි උනත් අපි තරු අදුරගත්තෙ මොවුන්ගෙන්... ඒ වගේම රියලිටි අදුරගත්තෙ සිරසෙන්. 80,90 දශකවල ඉපදුන අයගෙ පිස්සුව. ඉස්සර අපි සති අන්තෙ එනකන් බලාගෙන ඉන්නෙ. අද ඒ ඔක්කොම තරු එකට පායල. ඒ කාලෙට ආයෙ හිත ගියා. දැන් පායලා ඉක්මනට නිවෙන තරු වගේ නෙමෙයි සැමදා දිලන එකම තරු පොකුර ආදරෙයි ඔක්කොටම ඉස්සර වගේම❤

  • @manopushpakumari970
    @manopushpakumari970 Год назад +63

    Shihan😍😍😍පිස්සුවෙන් වගේ බැලුවෙ ඒ දවස් වල card ,bookmark එකතු කරෙ පිස්සුවෙන් වගෙ...ඒ reality එක අද නෑ..හරිම සුන්දරයි.ඒ අතීතෙට ගියා වගේ ආපහු.

    • @deepikand5722
      @deepikand5722 Год назад +1

      Ow e super star balanna api kal atuwa lastiwela inne issara

    • @කවිකාරි-ග8ඪ
      @කවිකාරි-ග8ඪ Год назад +2

      මේ නිවේදකයෝ දෙන්නා ඉතාම ආකර්ෂණීයයි ....
      ඉතාම හොද ගැලපීමක් ලංකාවේ පට්ටම තරු වැඩසටහන මේක කියලා මම බය නැතුව කියනවා...
      හේෂාන් ජූලියා යුගෙයේ නිවේදකයෝ දෙන්නට සුබ පැතුම් .

    • @nishahansani
      @nishahansani Год назад +2

      පත්තර වල cover page එකේ හිටියත් ඉක්මනට ඒ පත්තරේ ගන්නවා ඒ තරම් පිස්සුවක් Shihan ❤❤

  • @jayaniperera9431
    @jayaniperera9431 Год назад +56

    This girl and her emotions represent all the girls who cried for Shihan, "The Real Super Star" 😍💕

  • @vishulab5533
    @vishulab5533 Год назад +13

    නිදි නැතුව වැඩ මග ඇරගෙන පිස්සුවෙන් වගේ බලපු මුල්ම සහ අවසාන රියැලිටි තරගය තමයි සූපර් ස්ටාර් සීසන් වන් ❤️ කමල් අද්දරාරච්චි මහත්තයා නිවේදනයත් සමග නිතර කුතුහලය එක්ක රස විඳපු ඒ අතීතය නැවත මතක් උනා.. ❤️❤️❤️ නිහතමානී එකම සුපර් සටාර් තරුව ශිහාන් මිහිරංග.. එදා ඔහුටම අවේනික වූ ශෛලියකින් අපේ නෙත් කන් පුරවපු හැටි තාමත් මතකයි.. උබ එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා අයියේ.. ❤️❤️❤️ එදා ඒ තිබුන ශයිලියෙන්ම නැවතත් ගීත අහන්න කැමති.. ❤️❤️

  • @oshaninirushika9691
    @oshaninirushika9691 Год назад +45

    මේක නම් පිස්සුවක්...concert එකක් ඕනේ 12 දෙනාම එක්ක ❤😘

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Год назад +112

    අමිලගේ voice එකනම් ඉතින් ❤️
    කියන්න වචන නෑ. ❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu Год назад +299

    ශිහාන්. මිහිරංග හදවතේ. ගායකයා.. ❤❤❤❤❤

  • @dilumbogahawaththa7537
    @dilumbogahawaththa7537 Год назад +107

    අජිත් බංඩාර සිංදුව කියද්දි අනිත් අය නැගිටල සපෝර්ට් කරද්දී මරැ. මාරයි ඒක❤

  • @nadeemendis4544
    @nadeemendis4544 Год назад +7

    ශිහාන් අයියා තමයි ඉතින් හැමෝගෙම ගායකයා.අනිත් හැමෝටමත් ආදරෙයි.ඒත් ශිහාන් අයියා.ඒක මාරම වාසනාවක්.මේ තරන් ආදරයක්.
    මේකනන් පිස්සුවක් බන්...❤

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Год назад +24

    ජුලියා අක්කිගේ සතුට ❤️මට දැනුනේ මන් එතන හිටියා වගේ .පව් අහින්සක කෙල්ලෙක්ගේ අහින්සක සතුටක් 😍.ශිහාන් අයියගේ නිහතමානි කමත් ඒ වගේමයි😍❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +8

    එදා 80 දශකයේ ඔයාලා දිහා 90 දශකයේ ළමයි වෙලා හිටපු අපි ඔයාලගෙ ගායනයන් රසවින්දා අද ඔයාලා වැඩිහිටියන් අපි තරුණයන් වෙලා,මට අවුරුදු 10 මං ශිෂ්‍යත්වය ලියපු කාලේ තමයි මේක ගියේ,ඉස්සර සති අන්තය වෙනකන් ආසාවෙන් ඉන්නෙ ඔයාලගෙ ගායනයන් රස විඳින්න,කාලය කොච්චර වෙනස් උනත් හැමදාම හදවතේ සුපර් ස්ටාර්ස්ලා ඔයාලා විතරයි ❤❤

  • @chathu8638
    @chathu8638 Год назад +50

    ශිහාන් ❤️ ඒ කාලේ ඉදන්ම පිස්සුවක් තමයි ඉතින්..ආදරෙයි..කවදම හරි ඔයාව ඇත්තටම දකින්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා...God bless..🙏😍සියලු දෙනාටම සුබ පතනවා..

  • @worldbest5775
    @worldbest5775 Год назад +24

    මේකනම් පිස්සුවක්..season 1 ,2 නොබලපු කෙනෙක් නෑ ලන්කාවේ..හැමෝවම කාගෙත් හිත්වල තාම ඉන්නවා..පසුකාලීනව රියැලිටි කියන්දේ එපාම කරාට මේ ඉන්නෙ ලන්කාවෙ පලවෙනිම කාගෙත් හිතෙ තාමත් ඉන්න රියැලිටි තරු..❤

  • @angela5415
    @angela5415 Год назад +12

    මට අවුරුදු 07යි ශිහාන්ගෙ පිස්සුව ගහද්දි. මං හිතන් හිටියේ ලොකු වෙලා ශිහාන්ව බදිනවා කියලා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ඒ කාලෙත් ඒ තරම් හිතට වැදුනා කියන්නේ ඇත්තටම පිස්සුවක්.. ඒක තවත් හිතින් අයින් වෙලා නෑ.. 🥲❤️😍

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 Год назад +12

    අමිල පෙරේරා ආසම කටහඩක් තියෙන නිහතමානී හැන්ඩ්සම් තරුවක් 😍 තව කාලයක් බැබලෙන්න සුභ පැතුම් ❤️

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 Год назад +31

    අම්මෝ අමිල දින්නේ නැති නිසා මං අඩපු හැටි දන්නේ මං විතරයි. අද සතු ටු යි අමිල පෙරේරා දැක්‌ ක නිසා ඔබට ස හා අනිත් අයට දළදා සමිදු පිහිටයි 🙏

  • @shemiperera5523
    @shemiperera5523 Год назад +153

    සිරසෙන් බිහි කරපු තරු වලට කවදාවත් වැරදුන්නෑ❤❤.. සීසන් 1 තමා බලපු හොදම රියැලටි වැඩසටහන .

  • @Sricocktail
    @Sricocktail Год назад +68

    ශිහාන්ගෙයි ජූලියාගෙයි acting නම් මරු..😁😁😁👍👍👍❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Год назад +24

    ශිහාන් කියන්නෙ හැම අතින්ම අංගසම්පූර්ණ වාසනාවන්ත දරුවෙක් ජය පතනව පුතා

  • @hirubhagya2548
    @hirubhagya2548 Год назад +36

    අවුරුදු 17කට කලින් මම 5 වසරෙ එත් අදටත් ඇස් දෙක පියන් ඇහුවත් ඒ කයහඩවල් අදුරගන්න පුලුවන් තරමට ඒ හඬවල් හිතට දැනුනා...ඒ වගේ ගායකයො බිහි උනේ නෑ කවදාවත් එදත් අදත් හදවතේ ඉන්න ගායකයො...ශිහාන අජිත් බන්ඩාර ,මලිත්,මංජුල කියන්නේ ඒ අහරිනුත් හදවතෙ උඩින්ම ඉන්න අය

    • @kaveeshdilshan7928
      @kaveeshdilshan7928 Год назад +1

      Mamath ube wayasamai ape paula set ekm metayak ge issrahata dagen okkom ekata beluwa❤️

  • @harshaninawalage4507
    @harshaninawalage4507 Год назад +46

    මේක හරියට ෆස්ට් ලව් එක වගේ...කවදාවත් අමතක නෑ..හැමදාම ආදරෙයි ❤❤❤

  • @madushanigomez3308
    @madushanigomez3308 Год назад +17

    අනේ එයාලා හරි ලස්සනයි දැන්. තීක්ශනත් ඉන්න ඕනේ. මේ හැමෝටම වෙන වෙනම ෆෑන් බේස් එකක් තිබ්බා. ගොඩාක් කෙල්ලොන්ගේ උන්මාදේ ශිහාන් වෙද්දි සමහරක් කෙල්ලොන්ගේ උන්මාදේ අමිල, මලිත්, තීක්ශන උනා. ඒ අතරට දර්ශන, මංජුල, අසේල, වරුණ උනා. රියැලිටියේ පලමු තරු 😍 මේ අය අදටත් තරු වීම අර ශිහාන් කිව්වා වගේම පලවෙනි තරඟකරුවන් උන නිසා විය යුතුයි. සමහරවිට දෙවෙනි තුන්වෙනි උනා නම් මේ තරම් ආදරයක් නොවෙන්න තිබුනා. අනිත් එක සිරස දෙයක් පටන් ගත්තම අනිත් නාලිකා රැල්ලට ඒ දේවල් කරපු කාලයක් තිබ්බා. ඉතින් හැමවිටම සිරස තමා එක. ස්තූතියි සිරස ❤️

  • @tharakaattanayake1999
    @tharakaattanayake1999 Год назад +80

    හිත ගත මාරම තැනක අරන් ගියා ඒ program එක... Thank you Sirasa ❤️
    මේ කලාකරුවො හැමෝටම එදා වගේම අදත් ලංකාවෙ මිනිස්සු පට්ටම love ❤️ හැමදාම සුපිරි තරු ලෙසම වැජබේවා.... ❤️

  • @annpriyanc7367
    @annpriyanc7367 Год назад +17

    අවුරුදු 17 මාව දුර ඈතට අරන් ගියා.ඔයාලට ගොඩක් ස්තුතියි.දැන් එන තරු එනවා යනවා.ඒත් මේ තරු අපෙ හදවතේ හැමදාමත් ආදරෙන් ජීවත් වෙනවා.

  • @malmeeweerasiri
    @malmeeweerasiri Год назад +1

    මගේ දුවට මාස කීපයක් final එක තියෙද්දි. එයාවත් ගෙදර අයට දාලා අපි cousins ලා ටික Sugathadasa Indoor Stadium එකේ final එක බැලුවේ. අජිත් තමයි අපි ඔක්කොමගේ choice එක, ප්‍රියා සූරියසේනගේ සිංදු කියනවා හරිම ලස්සනයි, හරි සන්තෝසයි දිනුවම. ඉවර වෙලා Pilawoos එකෙන් කොත්තුත් කාලම තමා ගෙදර ආවේ. Awesome memories from youth !!! Thank you for this program - amazing brotherhood 😊

  • @supunthiwanka
    @supunthiwanka Год назад +193

    කමල් අද්දරාරච්චි
    පට්ටම චරිතයක් . මතක් කරපු එකත් අැත්තටම ලොකු දෙයක්... 👌

  • @shrimashrima2906
    @shrimashrima2906 Год назад +21

    ගොඩක් ස්තූතියි සිරස.
    මේතමා ලාංකික ජනතාව හදවතින්බලපු
    සිරස සුපර්ස්ටාර්...හරිම ආදරණීය කට්ටියක් ..තෙරුවන් සරණයි හැමෝටම

  • @malshathejani619
    @malshathejani619 Год назад +39

    තව අවුරුදු 20කින් ආයෙත් මේ විදියටම මේ වැඩසටහන තිබුනොත් මේ විදියටම ආසාවෙන් ආයෙ ආයෙත් බලයි🔥 ආදරෙයි❤️

  • @thushanivindhya6060
    @thushanivindhya6060 Год назад +21

    අනේ...❤ කියන්න වචන නෑ. හරිම සුන්දර, බොරු ආටෝප නැති පොලොවෙ පයගහලා ඉන්න සැබෑ සිහින තරු. ❤

  • @wasanabandara5510
    @wasanabandara5510 Год назад +11

    අනේ ඇත්තටම මේක නම් ලස්සන හමුවීමක්.....හරිම සතුටුයි
    මුල්ම reality programme එක...
    මෙයාලාව කොහොම අමතක කරන්නද....මේ ඉන්නේ හදවතේ ගායකයින් පිරිසක්..❤️❤️❤️
    ඒත් එක්කෙනෙක් අඩුයි...තීක්ෂණ අනුරාධ...🤗

  • @wasanaarshi5055
    @wasanaarshi5055 Год назад +23

    අනේ හැමෝටම ආදරෙයි හැමදාමත්.විශේෂයෙන්ම ශිහාන් අයියා 🥺❤️ එයාලව දකිද්දි හිතට දැනෙන හැගීම කියාගන්න වචන මදි. ඒතරම් ආදරණීය මතක ගොන්නක්.thank you Sirasa Tv ❤️✨️

  • @latawickrama1232
    @latawickrama1232 Год назад +130

    හදවතේ ගායකයා ශිහාන් මිහිරංග ඇතුළු හැමෝටම ජේසු පිහිටයි ❤❤🇮🇹🇮🇹

  • @dhayahda3098
    @dhayahda3098 Год назад +72

    ඒ පිස්සම අතීතයට අපිව ආයෙම අරගෙන ගියා.සිරස ඔයාලට ගොඩක් ස්තූතියි.අමිල,අජිත්,මලිත්.ශිහාන් ඔයාලව මෙහෙම දකින්න ලැබුන එකට.❣️❣️❣️❣️

  • @kwchaathu
    @kwchaathu Год назад +23

    අමිල පෙරේරා, ශිහාන් මිහිරංග, මලිත් පෙරේරා 🥺💗
    මොන්ටිසෝරිවත් යන්නෙ නැති කාළෙ ඉදන් කැමතිම තුන්දෙනා ❤️❤️

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 Год назад +2

    තියන ප්‍රශ්න, මානසික පීඩනය, කරන්න තියන වැඩ, ඉන්න තැන පවා මොහොතකට අමතක කරපු හෝරා දෙකකට ආසන්න වේලාවක්.දැනුනෙ තාමත් අපි පුංචිකාලෙ ඉන්නව වගේ හැඟීමක්.ඒක නම් magic එකක් ඇත්තටම.මෙච්චර ආසාවෙන් එක තත්පරයක්වත් skip නොකර බලපු ආදරණීයම හදවතට දැනුනු වැඩසටහනක්.හිතට අමුතු නිදහසක් දැනෙනව මේක බලද්දි.කියන්න වචන නෑ ඒ ගැන.ස්තූති සිරස.❤

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 Год назад +52

    ශිහාන් තමා super star ❤️❤️ මගේ හදවතේ ගායකයා ❤️❤️❤️ god bless you

  • @nishadifernando3659
    @nishadifernando3659 Год назад +51

    SHIHAN නම් අදටත් පිස්සුවක් ඇත්තටම... වරු ගානක් වුනත් බලාගෙන ඉන්න පුලුවන් රූපයක් තියෙන්නෙ... දවසින් දවස ලස්සන වෙනවා... god bless u shihan❤️🙏

  • @nishadinifernando525
    @nishadinifernando525 Год назад +36

    අපිව අවුරුදු 17ක් අතීතයට අරන් ගියාට ස්තූතී. පිස්සුම මතකයන් ගොඩක් 🥰 ඒ කාලේට ආයේ යන්න තිබ්බානම් කොච්චර සුන්දරද 🥹

  • @isurusanjaya361
    @isurusanjaya361 Год назад +368

    නිවේදිකාව ලස්සනයි කියන අය මේ කොනට😘🌝

  • @kevinnilesh6239
    @kevinnilesh6239 Год назад +28

    2006 දී මට අවුරුදු 7 යි...ඒත් අදවගේ මතකයි හැමදේම 🥺🪄💎 ශිහාන් අයියා ✨😊❤️ සුපිරියක් 🌸

    • @iranitenghult2726
      @iranitenghult2726 Год назад

      Mama lankawen samu gath aurudda ❤
      Mata mathakai mama asawen belluwe
      Amilage sång ❤ mage ayyaa kenekge puthek
      A wdiyata petion kala konnde❤end disco pation ❤ santosai den wenasa ❤

  • @nisansalaperera9906
    @nisansalaperera9906 Год назад +19

    මේක පටන් ගද්දි මට අවුරුදු 10යි,ඒ කාලේ ඉදන් අද වෙනකන් ශිහාන් අයියා තමයි මගේ ආසම ගායකයා,හරිම ආසයි එයාව දකින්න ඒක හීනයක් ❤️

  • @chamodatk1582
    @chamodatk1582 Год назад +28

    එදා වගේම අදත් ඒ ෆීල් එක ඒ විදිහිටම දැනෙනවා.. ශිහාන් තාමත් හදවතේ ගායකයා

  • @sandusandu3933
    @sandusandu3933 Год назад +65

    දැන් අමිල අයියාගේ ලස්සන😘. මං මේක බලද්දී 5 වසරේ.2005. එදා වගේම පැලෙන්න ආදරෙයි ❤

    • @CIL9727
      @CIL9727 Год назад +4

      මම 4වසරේ.හරිම ලස්සන කාලයක් .ඩේ කාඩ් එකතු කලා ආසාවෙන් ❤😍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Год назад +2

      2005 මං 4 වසරේ.final යද්දී 5 වසරේ

    • @Hi-xy5nn
      @Hi-xy5nn Год назад

      Maathh😢

    • @sandu2976
      @sandu2976 Год назад +2

      මං එක වසරේ එතකොට..😁🤭

    • @kavindugayankavindu5112
      @kavindugayankavindu5112 Год назад

      Mn 3😂

  • @imashapeiris5935
    @imashapeiris5935 Год назад +8

    හැමදාම ආදරෙ කරන ,අමතක නොවන සෙට් එකක්.ඒ අතරින් ශිහාන් කියන්නේ පිස්සුවෙන් වගේ ආදරෙ කරන චරිතයක් .

  • @anukiakithmi7267
    @anukiakithmi7267 Год назад +11

    සෑහෙන්න කාලෙකින් බලපු ලස්සනම program එකක්.අනේ තව ටිකක් තිබුනානම් කියලා හිතෙන තරමටම ලස්සනයි.අපිව අතීතෙට අරන් ගියා.thank you so much sirasa tv.i really enjoyed❤

  • @maleeshasewwandi7934
    @maleeshasewwandi7934 Год назад +45

    අම්මෝ ඒ කාලේ පිස්සුවක් 😍 10 වසරේ හිටියේ ඉන්ටවල් එකට කන්න දෙන සල්ලි වලින් ඩේකාර්ඩ්, ස්ටිකර් ගත්තේ පිස්සුවෙන් වගේ 😍😍

  • @chamikapremarathna2583
    @chamikapremarathna2583 Год назад +34

    "තරු ඉරිදා" නමට ගැලපෙන ඉරිදාවක් 🤗🤗🤗🤗🤗🤗🤗🤗✊✊✊✊✊✊

  • @vidurangaperera6917
    @vidurangaperera6917 Год назад +113

    ප්‍රශ්න නැති 2006 වගේ ඉතාමත් සුන්දර කාල වකවානුවක ආසම ගායකයෝ සෙට් එකක් මෙහෙම එකට ඉන්නවා දැක්කම මාරම සතුටුයි.. ❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Год назад +2

      ඒ කාලෙ නම් මරේ මරු. ජීවිතේ සුන්දරම කාලයක්.....

    • @sachithishara2718
      @sachithishara2718 Год назад

      Mn o/l karanna hitiy kale, ekale issuwak. Den inna aya wageda, superstrs season 1. Herum laksaya. 1996 world cup eken passe. Wedima akarsanayak gatthe. Sirasa superstar .pissuwak thamai.den programme awath. Hemadamath no1. Sirasa superstar

    • @samadimethra
      @samadimethra Год назад

      අනිවා

    • @yasirurangana915
      @yasirurangana915 Год назад

      Ow ane. Ekale api podi eth shihan hodata mathakai. Eka pissuwak. Issara Dan wagenemi.

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 Год назад +9

    ශීහාන් අයියගේ ඇස් දෙක පියාන ගීතය ඇහෙනකොට අම්මේ ඒ කාලෙට ගියේ මං විතරද??? හරිම ලස්සනයි සුබ පතනවා අයියේ

  • @traveldilzzz
    @traveldilzzz Год назад +38

    ඒ කාලේ අපේ super Starsලා.ශිහාන් අයියට එදා වගේම අදටත් ආදරෙයි❤️💗

  • @yashi8726
    @yashi8726 Год назад +41

    අනේ.. ජූලියාට හරි සතුටුයි 🥰🥰

  • @dissanayaka1568
    @dissanayaka1568 Год назад +55

    බුදු අම්මො සුපිරිම සුපිරි සෙට් එක ,
    විශෙශ්ෂයෙන් අපේ සිහින කුමාරයා ශිහාන් 💕
    දීර්ඝායුෂම ලැබේවා !🙏 ඔයාලා හැමෝටම
    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @harindrasahan8079
    @harindrasahan8079 Год назад +56

    ඒ කාලේ පිස්සුවෙන් බැලුවේ.. තවම එකමුතු කම තියන එකට හරිම සතුටුයි..❤️

  • @tharudezoysa
    @tharudezoysa Год назад +16

    මේක බලද්දි මට මුලින්ම මතක් වුණේ අම්මව.. එයා නැති වෙලා දැන් අවුරුදු 12ක්.. හිටියනම් ආසාවෙන් බලයි.. 2006.02.27 එදා තමා ශිහාන් අයියා අයින් වුණේ.. අම්මෝ එදා නම් ඇඬුවත් එක්ක..

  • @krishjayasingha4593
    @krishjayasingha4593 Год назад +21

    මගේ ඒ කාලේ හීන කුමාරයා ශිහාන්....
    ඒක පිස්සවක් 😁
    ඇත්තටම ජීවිතේ පුරාම ශිහාන් අයියට ආදරෙයි ❤❤❤❤

  • @rashmiuresha451
    @rashmiuresha451 Год назад +23

    අදත් හදවල් වල තියෙන හඩවල් .එදා වගේම අදරණීයයි . මංජුල , ශිහාන් , අමිල , අජිත් අයියලා . මංජුල අයියා නිහතමානි ගායකයා . හැමෝටම ඉදිරි ජීවිතයට සුබ පතනවා . ❤️❤️❤️

  • @sk99-e1k
    @sk99-e1k Год назад +559

    දැන් මොන මොන star තිබ්බත් තරු හැදුවෙ සිරස super star..❤️🔺 ආදරෙයි ඉතින් set එකටම...සිරස logo එකත් එක්ක set එකම එකට දකින්න මෙච්චර කල් පරක්කු උන එක තමා දුක..🥺

    • @deepikand5722
      @deepikand5722 Год назад +10

      Ow අනිවාර්යයෙන්ම

    • @mathssir5918
      @mathssir5918 Год назад +3

      😃😃😃😃😃😃😃😃😃😃😃😍😍😘😘😘😘😘😘

    • @janidufernando358
      @janidufernando358 Год назад +1

      එතකොට nasa එක අඩුම තරමින් තරු කියලා දෙයක් තියන්වා කියාලා හොයා ගත්‍තා කියලා වත්......

    • @TheDarkKing369
      @TheDarkKing369 Год назад

      Ya

    • @pasindumalakasilva8173
      @pasindumalakasilva8173 Год назад

      Ow අනිවාර්යෙන්ම

  • @ranka7776
    @ranka7776 Год назад +62

    ශිහාන් තාමත් පිස්සුක්...❤️❤️❤️

  • @ruwiniwathsala1565
    @ruwiniwathsala1565 Год назад +16

    💕💕🥺ඒ ගර්ල් නම් සුදු හංසියක්ම තමයි💕හරිම පිං පාටයි

  • @nimchala3611
    @nimchala3611 Год назад +21

    ශිහාන් එදා මෙදා තුර සිහින කුමාරයා තාමත් එදා වගේම ආදරෙයි
    හැමදාමත් එහෙමයි❤️❤️
    නිවේදනයත් හරිම අපුරුයි හේෂාන් ජුලියා
    හේෂාන් හැමදාම දකිනවා මං නං ඉස්කොලේදී කතා කරන්නනම් බයයි ඉතිං

  • @a2kgaming400
    @a2kgaming400 Год назад +32

    මට මතකයි අමිල ලඳුනේ.. කිව්වා.අදටත් අහන්න ආසයි.දර්ශන මගෙ පොඩ්ඩා,හරිම ආදරෙයි මල්ලී.ශිහාන් අයියා කියන්නෙම වෙනම එකක්.මංජුල අයියා අහිංසකයා.මලිත්,වරුණ අයියා අජිත් අයියා ඇතුළු ඔක්කොටම එදා වගේම ආදරෙයි .ශිහාන් අයියා කිව්වා වගේ ඔයාලා පලවෙනි කණ්ඩායම වෙච්ච එක තමයි මේ අදරේට හේතුව සහ හැකියාව.ඒ වගේම ශිහාන් අයියා ජජ් කරන නිසා දැන් රියැලිටි බලන්නෙ මම.ඒක බලන්න හේතුව ඒක.නැත්නම් දැන් රියැලිටි බලන්නෙ නෑ.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Год назад +26

    අනේ...බොහොමත්ම ස්තූතියි සිරස🔺 අතීතයේ තරුණ තරුණියන්ගේ උන්මාදය පුදුම ලස්සන හඩවල් ටිකක් සිරස බිහිකරපු ..මලිත් පෙරේරා ආසම තරුව..⭐

  • @sitharasithara2648
    @sitharasithara2648 Год назад +20

    අම්මෝ ඒ කාලෙ අල්ලපු ගෙදර ටීවී එකෙන් තමයි සුපර් ස්ටාර් බැලුවෙ.කාලා බීලා වෙලාවට ට්ව් එක ලග.මම 10 වසරෙ හිටියෙ. සුපර් ස්ටාර්ලගෙ ස්ටිකර් එකතු කලා පිස්සුවෙන් වගේ.අජිත් බන්ඩාරගෙ පින්තූරයක් මං ලැමිනේට් කරලා මගෙ කමරේ ගහගන හිටියා.ඒ කාලෙ නම් හරිම සුන්දරයි ආදරෙයි හැමෝටම 🔥🥰❤️❤️

  • @isurulanka2261
    @isurulanka2261 Год назад +12

    ජුලියාගේ තැන මටත් ඉන්න තිබුනනම් කියලා හිතෙනවා. ❤️ශිහාන් මිහිරංග❤️.සිරස superstar හැමොටම සුබ පතන්වා.❤️❤️❤️

  • @neranjanawanniarachchi3044
    @neranjanawanniarachchi3044 Год назад +14

    මම ආසම අමිල අයියගෙ වොයිස් එකට.අහිංසකම දර්ශන අයියා.දගකාර මලිත් අයියා.සුපර් ස්ටාර් ශිහාන් මිහිරංග.💜️

  • @ratatv2921
    @ratatv2921 Год назад +45

    සිරස super star season one කාටද අමතක කරන්න පුළුවන් මේතරම් සමාජ මාධ්‍ය නොදියුණු කාලෙක උවත් ඒකාලෙ හරිම සුන්දරයි හැමදේටම සිරස තමයි හැම නාළිකාවකටම පාර කියල දෙන්නෙ ඒ හැමදේටම වඩා වටින්නෙ එදා ගොඩනගා ගත් ඒ සහෝදර කම් අදටත් පවත්වාගෙන යෑම ..❤❤❤👍👍👍👍

  • @lakshikasepala1007
    @lakshikasepala1007 Год назад +46

    ඇස් වලට සනීපයි.
    කන් වලට මී පැණියි❤❤❤

  • @ratatv2921
    @ratatv2921 Год назад +34

    අද තරුවක් බිහිඋනොත් හෙට මිනිස්සුන්ට අමතකයි ඒත් අවුරුදු දාහතක් වෙලත් තවමත් මිනිස්සුන්ගෙ මතකයේ මේ සුපර් ස්ටාර්ස්ල ටික ඉන්නව ..❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Год назад +10

    90 , දශකයේ පැයු ⭐⭐⭐⭐⭐⭐⭐⭐තරු අතරෙන් හැමොගේම ආදරේ එදා මෙන් අදටත් වෙනසක් නෑර නිහතමානීව අප කාගෙත් හදවතේ ගායකයා ශිහාන් මිහිරන්ග නම් තාරකාවට❤️⭐🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐

  • @tharikafernando367
    @tharikafernando367 Год назад +10

    කවදාවත් මියුසිකල් ශෝ වලට නොගියපු මම ශිහාන් අයියා එනවා කියපු ගමන් ගීන්,ඇස් ඇරගෙන බලන් ඉද්දී එයා ආවේ නෑ කියලා දැනගත්තු වෙලාවෙ අඬපු හැටි 🙂 තාමත් ආදරෙයි හැමදාම ආදරෙයි..❤