ඒ මතක අතරේ තනිවෙන්න 😫💔 manoparata (slowed + reverb) songs | best Song Collection | DEZTER BEATS

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 554

  • @Mr_Dezter
    @Mr_Dezter  6 месяцев назад +255

    plz comment😊

    • @SalinduMenaka
      @SalinduMenaka 6 месяцев назад +29

      How much do the time I got the same email 📨

    • @isharasanduni831
      @isharasanduni831 6 месяцев назад +7

      😊😊😊​@@SalinduMenaka

    • @Smartmobilecellular
      @Smartmobilecellular 5 месяцев назад +6

      Super ❤❤❤ gammak thama e tika thawa e wage ekak one bro

    • @Podda00
      @Podda00 4 месяца назад +5

      2:05 ​@@SalinduMenaka

    • @MalikaLakmali-gr6im
      @MalikaLakmali-gr6im 4 месяца назад +3

      ලස්සනයි 😊

  • @SadeepaGimhan-eu1fq
    @SadeepaGimhan-eu1fq 5 месяцев назад +61

    කමක් නෑ තව දුරින් හිටියට ...
    නිමක් නොවෙනා පැතුම් නැතුවට ...
    නමක් හොයනා බැඳීමක් නොව
    මේ මොහොත මිස අපට නෑ හෙට ....
    සරුංගලයක් වගේ සිතකට...
    සිතුම් පාවෙන ලෙසින් සුළඟට ...
    හිමි අහිමි කම් නොවන ඉමකදි
    ඇවිත් යන හැටි අගෙයි මතකෙට...
    වළාකුළකින් රිදී අහසට
    නැතේ කිසිදා බැඳී පහසට ...
    හුදෙකලාවක ලඟින් දැවටෙන
    ආදරෙයි මං අපේ රහසට ...

  • @kasunisaranga3087
    @kasunisaranga3087 4 месяца назад +31

    කාලයක් තියේවි මා මතක් වෙන ...ආයෙමත් නොඒවී ඒ අතීතය....❤

  • @shamilaarohi7713
    @shamilaarohi7713 4 месяца назад +23

    මතක අමතක කරන්නනම් මටත් ඔයා ලගටම එන්න වෙනවා සදහටම මේ ලෝකෙන් ඔයා ගියා වගේ මැණික❤️❤️

  • @AnjaliSathsarani
    @AnjaliSathsarani 6 месяцев назад +115

    : බිඳුණු හිතක් තනිකමක මැරෙද්දී මතක කියන්නේ අපායක්... 🫀✍️

  • @ishu492
    @ishu492 5 месяцев назад +62

    අමාරුම දේ තමයි ගෙදර මිනිස්සු ඉස්සරහ බොරුවට හිනාවෙන එක..ඒක පුදුම වේදනාවක්..රෑට තනියම කාමරේට වෙලා කාටත් හොරෙන් අඩන එක උදේට හිනා වෙලා එලියට යන එක කරන්න හරි අමාරුයි..
    මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤

  • @WidarshaniKumari
    @WidarshaniKumari 5 месяцев назад +27

    නොදැනිම ඇඩෙනවා 😊❤️‍🩹

  • @Sanjugurl2004
    @Sanjugurl2004 5 месяцев назад +34

    මේ තාවකාලික ජීවත කතාව ඇතුලේ සතුට අරන් එන මිනිස්සු මිසක් තියෙන සතුටත් නැති කරන මිනිස්සු නම් මුණ ගැහෙන්න එපා !! ❤️‍🩹🕊️✨️

  • @ManjuPriyadharshana-s3y
    @ManjuPriyadharshana-s3y 2 месяца назад +9

    ඒ මතක වල යන්න බැරිවෙයි. හැමතිස්සෙම මතක් වෙන්නේ ඒ මූණ

  • @ThamandiThanya-p4q
    @ThamandiThanya-p4q 5 месяцев назад +97

    Comments කියවද්දි එක දෙයක් තේරුනා මට ඒ තමයි
    බැදිම් ලග මිනිස්සු මොන තරම් අසරනද කියලා
    ඔයා දුකින්නම් ඉන්නෙ මේ කියන දේ අහන්න
    දර්මයට අනුව මේ ලොකේ වෙනස් නොවන එකම දේ තමා වෙනස් විම. ඉතින් ලමයො පරන දේවල් අමතක කරන්න.අමාරුවෙන් හරි එක කරන්න වෙනවා.පරන මතක එක්ක දුක් විදින්න එපා.ඇත්ත ආදරෙ මුලු ජිවිතේම කරගත්තට, බොරු ආදරෙ කවදාවත් මුලු ජිවිතෙම කරගන්න යන්න එපා.කවදාහරි එයාටත් මතක් වෙයි ඔයා තරම් එයාට ආදරෙ කරන කවුරුත් නෑ කියලා.මං ප්‍රාර්තනා කරනවා හෙට ඉදන් ඔයාගෙ ජිවිතෙන් විදවිම කියන දේ අයින් වෙලා ස්තුටින් ඉන්න ලැබෙන්න කියලා 🙂❤️‍🩹🌍 🄶🄾🄾🄳 🄱🄴🅈 ......♡

    • @RajithaBandara-og7hk
      @RajithaBandara-og7hk 5 месяцев назад +2

      😂😂

    • @shashi-dewi
      @shashi-dewi 5 месяцев назад +5

      ඔයා කියන දේ ඇත්ත... ඇත්ත ආදරේ අපිව මුලු ජීවිතේ ම කරගත්තට බොරු ආදරේ එහෙම නෑ 🙂👍

    • @lakshandinusha-zl9ol
      @lakshandinusha-zl9ol 5 месяцев назад +2

      Oya kiyana de aththa 😢

    • @damayanthiwanninayake5397
      @damayanthiwanninayake5397 4 месяца назад +1

      rap bn

    • @AjithKumara-y6u
      @AjithKumara-y6u 4 месяца назад +2

      ඇත්ත බං 😢

  • @aruniudeshika3377
    @aruniudeshika3377 5 месяцев назад +31

    ලබාගන්න බැරි උන තැන් වල මිනිස්සු ගොඩක් අසරණ උනා..🧠💔

  • @naveenrasanjana3593
    @naveenrasanjana3593 5 месяцев назад +46

    ස්තූතියි..!!
    දවසක් හරි හිනාවක් ගෙනාවට...🙂♥️

  • @AshaniDilhara
    @AshaniDilhara 5 месяцев назад +18

    ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා 🙂💔

  • @devindamadusanka9627
    @devindamadusanka9627 5 месяцев назад +50

    ආදරෙ නැ කියලා දැන දැනම් අපි කොච්චර මිනිස්සුට ආදරෙ කරනවද 🥺💔

  • @tharushi-fh4go
    @tharushi-fh4go 5 месяцев назад +28

    ඇත්තටම මතක කියන්නෙම මහා අපායක් මට ඒ මතක අමතක කරන්න විදිහක් නෑ මාරම දුකයි

  • @lakmalchathuranga6076
    @lakmalchathuranga6076 5 месяцев назад +19

    හැම හුස්මගානෙම හිත රිද්දනා ඔයමතක ඇස් තෙමනවා😪😢

  • @KewliVihanga
    @KewliVihanga 3 месяца назад +9

    ජීවිතේට හිමි නොවෙන බැදීම් කිසි දවසක මුන නොගැසේවා 🥺💖

  • @SithsaraKavindi
    @SithsaraKavindi 5 месяцев назад +19

    මතක එක්ක ජිවිත් වෙන එක මරම දුකයි එ මතක අමතක කරන්න පුලුවන්නම් 😩💔

  • @funny_with_maliya
    @funny_with_maliya 5 месяцев назад +20

    ඒ මතක වලින් යන්න න බැරි වෙයි හැමතිසසෙම මතක් ඒන්නෙ ඒ මූන🥺

  • @AeSe-e4p
    @AeSe-e4p 2 месяца назад +6

    ගොඩක් දෙවල් එක්ක හැමදේම හිතෙ තියාගෙන ඉන්නවා ගෙදර මිනිස්සු ඉස්සරහා හිනාවෙලා ඉන්නවා කරන්න කියන්න දෙයක් නැති නිසා කොහෙ හරි ගිහින් හයියෙන් අඩනවා වෙන කරන්න දෙයක් නැති නිසා 😢😢🥺🥺🥺🥺

  • @Oshadisanjana-b5m
    @Oshadisanjana-b5m 5 месяцев назад +17

    මන් එයාට ආදරෙයි එත් එයා ආදරෙ නැ ජිවිතෙ කොච්චර අසරන වෙනවාද එ තනිකම දැනෙද්දි තමන් ආදරෙ කරන නෙමෙ තමන්ට ආදරෙ කරන කෙනෙක් හොයා ගන්න අයෙත් එයා මන් ලගට එයි කියලා බලම් ඉන්නවා අනෙ එ අයෙත් එනවානම්😓🥺❤️

  • @ashannimindu2234
    @ashannimindu2234 2 месяца назад +24

    හැම හුස්ම ගානෙම හිත රිද්දනා..🥀

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 5 месяцев назад +94

    2024 අහන අය මේ පැත්තේ😊😊❤

  • @SAILORINFINITY666
    @SAILORINFINITY666 5 месяцев назад +64

    BOOT නම් මේ වෙනකන් කාලා නෑ මම! සමහර COMMENTS බලද්දි තේරුම් යනව ඇයි!" මේ මිනිස්සු ආදරය කරල විඳවනව තවත් සමහරු ආදරය විඳිනව...!වෙන් වූ හදවත් යළිත් එක්වේවා මගෙ ප්‍රාර්ථනය 🫀🤍❤️‍🩹🌻"!

    • @DreamyVibesFM
      @DreamyVibesFM 5 месяцев назад +2

      එහෙම වෙනවනම් හැමෝම කැමතියි සහෝ 😞💔

    • @SayuriSayuriamanda
      @SayuriSayuriamanda 3 месяца назад +1

      😢🥺

    • @KavinthuDilshan
      @KavinthuDilshan 3 месяца назад

      Aniwaremma❤

    • @lasanthrathnayaka9646
      @lasanthrathnayaka9646 2 часа назад

      ඔයාටත් දවසක ආදරෙ කරන්න ගත්තාම තෙරේයි 😢

  • @SupuniNirodha-nl7hg
    @SupuniNirodha-nl7hg Месяц назад +4

    මට අයිති නැතත් මන් ඒ හිතට ගොඩක් ආදරෙයි 😢❤

  • @tharuwha22
    @tharuwha22 6 месяцев назад +18

    මට මං නැතුව පාලුයි!
    පරණ මම,මගේ ශක්තිය,
    මගේ හිනාව,මගේ දීප්තිය,
    මට ආයෙත් ඒකට යන්න වෙනවා! 💔🥀

  • @Sudu_putha1
    @Sudu_putha1 Месяц назад +4

    " බිඳුනු තැනින් දලු ලා වැඩෙන්න.."
    ❤‍🩹🍃💫

  • @MenuriKalpani
    @MenuriKalpani Месяц назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක් 🥺😔💔

  • @hashinitaniya4956
    @hashinitaniya4956 2 месяца назад +6

    මිනිස්සු තමන්ගෙ ආදරේට අවන්ක වෙන්න දැනගත්තා නම් හදවත් කීයක් නම් සතුටින් ඉන්නවා ඇද්ද කියලා මේ කමෙන්ට් කියවද්දි හිතුනා😢❤️‍🩹🥺

  • @PasinduPabasara-x3d
    @PasinduPabasara-x3d 4 месяца назад +8

    හිතට මර නිදහසක් මෙ සින්දු ටික ✊🥲

  • @tharushikaushalya8160
    @tharushikaushalya8160 3 месяца назад +5

    දැනුණු කෙනා ලග මිනිස්සු මාර විදියට අසරණයි ... මට උබ ව එපා කියද්දිත් අනේ ඔහොම කියන්න එපා ඔයාහ් ඔය බොරුවට නේද කියලා අහන්න තරම් ම අපි එයාලට ආදරේ කරනවා..🙂💐 ..

  • @PiyumiHansika-g8l
    @PiyumiHansika-g8l 5 месяцев назад +5

    බිදිලා කැඩිලා ගිය හිත් යළිත් ඒක වී ආදරෙන් සිටීමට , කාලය ඉඩ දිය යුතුය..!“ 🫀🤍🌻

  • @anjanaprabath9109
    @anjanaprabath9109 5 месяцев назад +12

    ❤සතුටින් ඔයා ඉන්නෙයි කියා හැමදාම මං පතනවා

  • @AdishaAnuhas-eo6dl
    @AdishaAnuhas-eo6dl 6 месяцев назад +19

    ❤❤ලස්සනයි 🥰🥰

  • @SewminiSankalpana-ho5wj
    @SewminiSankalpana-ho5wj 4 месяца назад +8

    කාගෙදෝ ඇස් වහක් වැදීලා වෙන් උනා ඔයා..🥺🦋🥀 කවදාවත් ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් වෙලා යන්න හිතන්නවත් එපා එක දරා ගන්න බැරි මහ වේදනාවක්..😢😊 හැමෝගෙම හිතේ ඉන්න තමන් ආදරය කරන කෙනාවම තමන්ට ලැබෙන්න ඔනේ මට නැතත්..🥺💞🥀 ප්‍රාර්ථනාවක් 🙏

  • @DeemanaThushani
    @DeemanaThushani 3 месяца назад +2

    කොච්චර සතුටින් ඉන්න හැදුවත් මතකයන් එක්ක ජීවිතය ගෙවන එක්ක හරි අමාරුයි 💔🥺

  • @Raviduvishwajith-r4r
    @Raviduvishwajith-r4r 5 месяцев назад +8

    මම තවමත් පරණ හිටපු මාව හොයනවා...😪

  • @chooty7.19
    @chooty7.19 2 месяца назад +2

    දුරින් ඉන්න මිනිස්සු ලඟින් දැනෙනවා!
    මම
    යන, එන, නවතින හැමතැනම
    ඔයා ඉන්නවා..
    ඒ හඬ, ඒ සුවඳ මට දැනෙනවා..
    ඉතින් ඔයාවත් මමවත් තනිවෙන්නෙ නෑ.
    ඇයි මේ දුකින් ඉන්නෙ..
    දුරින් ඉන්න මිනිස්සු හිත ලගින් දැනෙනවා
    ඒක ඇත්තක්.. ♥️🌼

  • @sdprasanna926
    @sdprasanna926 3 месяца назад +4

    අපි කොච්චර පණ දිගේන ආදරය කරත් වැඩක් නැහැ එයට ඒ ආදරේ දැනේන්නේවත් නැත්තම්💔හිතට දැනේන වෙදනාව කියලා නිම කරන්න බැරි තරම් 😢

  • @indika9781
    @indika9781 4 месяца назад +6

    කියන්න බැරි අමුතම මතක ඇවිස්සෙනවා💔😖🥺

  • @SubaviManjali
    @SubaviManjali 5 месяцев назад +8

    මුසල ආදරෙ නීසා තමා මෙ හැමදේම 💔😊

    • @MaheeshaMaduhanshi
      @MaheeshaMaduhanshi 6 дней назад

      රෙද්දෙ ආදරෙ තමයි ඡිවිතෙ කෑවෙ 🥺

  • @DanuNethu-d9r
    @DanuNethu-d9r День назад

    සමහර තැන් වලදී අපි හිනාවෙන්න කොච්චර උත්සාහ කළත් කඳුළු ඉස්සර වෙනවා.. 🥺❤️‍🩹
    ජීවිතේ කියන්නෙම දරාගැනීමක්

  • @RasangaR-g3w
    @RasangaR-g3w Месяц назад +2

    ආදරේ කරලා දුකක්‌ දැනෙනකොට තියෙන එකම සැනසීම 😖💔

  • @nilushawarnakulasooriya
    @nilushawarnakulasooriya 6 месяцев назад +13

    Hithete marama දුකක් enewa 😢

  • @Malsha58
    @Malsha58 Месяц назад +1

    "ප්‍රේමය ම" දෝතින් බදා
    වැළපෙනවා මිනිස්සු.!" ❤️‍🩹

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 5 месяцев назад +8

    අපි දෙන්නා වෙන් වෙලා අවුරුදු දෙකක් වෙනවා ඒත් කවදාවත් අපි හිතුවේ නැහැ අපිට මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙයි කියලා අදටත් ආසයි අපි එකතු වෙලා අපි මවපු හින හැබෑ කරගන්න ඒත් කවදාවත් අපි දෙන්නට ආය එකතු වෙන්න බැරි බව අපි දන්නවා තවටත් කතා කරනවා ඒත් හිත කියනවා දැන් අපිට අපි අයිති නැහැ කියලා දෙන්නට දෙන්නා ගොඩක් විදවනවා ඒ නිසාම එයා ලංකාවේන් ගොඩක් දුරකට ගියා 😢❤🥀

    • @imashakaumadee6167
      @imashakaumadee6167 4 месяца назад +1

      අනේ🥺ඉක්මනටම දෙන්නටම හිතේ සැනසීම ලැබේවා❤️

    • @lasanthrathnayaka9646
      @lasanthrathnayaka9646 2 часа назад

      Oya komd ane iwsgen inne

  • @Kavi_oficial
    @Kavi_oficial 5 месяцев назад +4

    වැඩිපුරම ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවම දැනෙන්නේ මේ විදියටමද,🥺💔

  • @SewminiSankalpana-ho5wj
    @SewminiSankalpana-ho5wj 4 месяца назад +5

    වස්තුව නොවේ පින් කදක් වූ ඔය.❤❤

  • @Malsha58
    @Malsha58 Месяц назад +1

    හැම හුස්ම ගානේම හිත රිද්දනා
    ඔය මතක ඇස් තෙමනවා..💔🥺
    ළග ඉන්න මා දැක්ක හීනේ දවා
    ඔබ ඈත කොහෙදෝ ගියා💔
    ආදරේ ඉස්සරහ මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොද නෑ.අනේ දෙවියනේ ඒ තරම් අසරණ කමක් තවත් නෑ කියලා මට හිතෙනවා..ආදරේ කරපු කාලය වැදගත් නෑ.අපි අවංකවම ආදරේ කරලා එයාලා අපිට බොරු කලා කියලා අපි දැනගද්දි හිතට දැනෙන වේදනාව වචන කරන්න බෑ.ඒ මතක එක්ක ජීවිත කාලෙම අපි විදවද්දි එයාලට ගානක්වත් නැද්ද දෙවියනේ😔

  • @SandunPriyankara-w5c
    @SandunPriyankara-w5c Месяц назад +2

    තාත්තේක් වගේ රැක්කේ.... කාගෙදො ඇස් වහක් වැදි වේන්වුවා.... අදටත් මතක අස්සේ නොමැරි මැරේනවා 😔😔

  • @Tharu_Official24
    @Tharu_Official24 5 месяцев назад +5

    හැම හුස්ම,ගානේම හිත රිද්දනා❤️

  • @sdprasanna926
    @sdprasanna926 3 месяца назад +3

    මම අදටත් වටිනාකමක් දන්නේ නැති මනුස්සයෙකුට ආදරය කරලා මාරම විදියට ජිවිතෙන් විදවනවා මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට විදවන ආදරයක් හම්බ වෙන්න එපා කියලා මොකද ඒ වෙදනාවා කියලා ඉවර කරන්න බැරි තරම් ????

  • @lakmalsadaruwan1104
    @lakmalsadaruwan1104 2 месяца назад +1

    එයා හිටියනම් කමක් නෑ කොහේ හරි සතුටින් ඇතිනේ එච්චරයි වෙන්න ඕනී💔🥺😣💐

  • @KaviduRashmika-ml5to
    @KaviduRashmika-ml5to 5 месяцев назад +19

    😔💔 එයා කෝම ඉන්නවාද මන්දා

  • @nethu777
    @nethu777 4 месяца назад +4

    මතක අවුස්සන සිංදු එකතුවක්❤️‍🩹👈😓

  • @DineshAmaranayake
    @DineshAmaranayake 2 месяца назад +2

    😢💔T💔😔aye enw manika mn oya lagata....mn oyt adarei...

  • @RasangaR-g3w
    @RasangaR-g3w Месяц назад +1

    සතුටින් ඔයා ඉන්නෑයි කියා හැමදාම මං පතනවා කවී🙂💔 5:01

  • @samadhisasanka389
    @samadhisasanka389 6 месяцев назад +9

    සමහර මිනිස්සු මායාකරයි ඒ අය ලන් වෙලා ඒ මායාවන් අතරෙ අතරමන් කරල ගියාම මුලු ජීවිතේම ඒ මායා ලෝකෙ ඉන්නම වෙනව 💔💀

  • @MaheeshaMaduhanshi
    @MaheeshaMaduhanshi 6 дней назад

    ස්තුතියි මේ හිත දවසකට හරි ආදරෙන් පිරෙව්වට ❤🥺

  • @nishansanjayamaddumage1174
    @nishansanjayamaddumage1174 Месяц назад +2

    ලස්සන යි😢

  • @AshiniPramodya-v5e
    @AshiniPramodya-v5e 12 дней назад +1

    Supiri😢

  • @chathuamanda290
    @chathuamanda290 5 месяцев назад +3

    සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා. කෙටි කලක් හෝ ඔයා මගෙ වෙලා හිටි නිසා කාගෙදො ඇස්වහන් වැදී වෙන්වුනා ඔයා ඨ්‍යිවයේ ලියා තිබූ දේම සිදු උනා❤💔

  • @NewilPrasanga
    @NewilPrasanga 4 дня назад +2

    Ane oya man gawa hamadama innawanam eth oya mawa dala giyane mata oyawa hamadama mathak wenawa hamadamath adare 🥺🥺😔😔

  • @AnushSaduni
    @AnushSaduni Месяц назад +1

    අතිතය මතක්වෙනකොට 😢

  • @KawishkaIdunil-e5h
    @KawishkaIdunil-e5h 2 месяца назад +2

    Supiriyak ❤

  • @SameeraMax-ee2yy
    @SameeraMax-ee2yy 2 месяца назад +1

    සතුටින් ඔයා ඉන්නයි කියා 😢
    හැමදාම මං පතනවා😢👀🥺

  • @SasenVinuraka-s3r
    @SasenVinuraka-s3r Месяц назад +2

    cupiri ❤

  • @kaveenrammuthukuda1234
    @kaveenrammuthukuda1234 5 месяцев назад +3

    සුපරි 😍

  • @nirajdulanga
    @nirajdulanga 2 месяца назад +2

    නීතියක් ආගමක් නැති උනානම් ගොඩක් දේවල් මීට වැඩිය වෙනස් වෙන්න තිබුන 😶

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 месяца назад +2

    සියල්ල අනිත්‍යයි නම් ප්‍රේමය විතරක් නම් කොහොම ස්තීර වන්නද ??
    නරකක් වෙලා නැතුවමත් මගෙන්.🥺🥺.
    ගියමුත් දමා නෑ තරහා මන්.🥺🥺
    සතුටින් ඔයා ඉන්නයි කියා.🥺🥺
    හැමදාම මන් පතනවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    එහෙව් මා පසෙකලා ..🥺💔
    හිත ඔබේ යන්නැතී....🥺💔
    මට වඩා හොද හිතක් 🥺💔
    හොය හොයා යන්නැතී🥺💔
    හමුවෙන්නත් ඇතී.......🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @TharuGamage-k4f
    @TharuGamage-k4f 4 месяца назад +1

    අවන්කව ආදරය කරාම අපිට ඉතුරු වෙන්නෙ වෙදනාවක් කලකිරීමක් විතරයි. 😢😢

  • @FtvvhqHuhbvb1
    @FtvvhqHuhbvb1 Месяц назад

    අනේ අයියට ගෝඩ ගොඩක් ❤😂 🫂Thanks.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🫀

  • @SlowedHaven
    @SlowedHaven 4 месяца назад +3

    ලස්සනයි ❤

  • @kumarsangakkara3725
    @kumarsangakkara3725 3 месяца назад +1

    හැමදාම එයා මතක් කර කර දුක් විදිනවා🤢💔😣

  • @RathneSamanthi
    @RathneSamanthi Месяц назад +1

    මගේ මතක ආයේ මතක් උනා අප්පා 😢😢😢😢❤❤❤❤

  • @RashmisewwandiMaheshika-oz6gu
    @RashmisewwandiMaheshika-oz6gu Месяц назад

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ සැමදා හිතෙ 🥺❤️‍🩹

  • @RasangaR-g3w
    @RasangaR-g3w Месяц назад +1

    සතුටින් ඔයා ඉන්නෑයි කියා හැමදාම මං පතනවා කවී🙂💔

  • @Madusha-z2t
    @Madusha-z2t 5 месяцев назад +5

    පට්ට❤️

  • @MalinduAlahakoon
    @MalinduAlahakoon Месяц назад +1

    Eya hitiyanm kiyla hthenva ❤️🤫❤️

  • @ErandaniYapa
    @ErandaniYapa 3 дня назад

    හැමදාම මතක් වෙනවා එයාව හැමදාම අඩනවා ගෙදරටට්ග් හොරෙන් 😢😢😢😢😢

  • @kingishuboy
    @kingishuboy Месяц назад +1

    හිතට කා වද්දන සින්දු 😩❤️

  • @KaweeshaDenuwan-xt5ti
    @KaweeshaDenuwan-xt5ti 4 месяца назад +3

    කියන්න දේවල් නෑ බන්. ඒ තරම්ම දුකින් ඉන්නේ😔💔🙏 .

  • @IndikaKumari-m7c
    @IndikaKumari-m7c 6 дней назад

    Hmm...hamadama mn pathanawa....❤❤

  • @AnjaliAnjali-tk8tr
    @AnjaliAnjali-tk8tr 26 дней назад +1

    𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈❤❤❤❤❤❤𝐕𝐄𝐑𝐘 𝐧𝐢𝐜𝐞

  • @SenuriVimasha
    @SenuriVimasha 5 месяцев назад +2

    ආදරේ කියන දේ මහ පුදුනාකායි.එක අතකට මරවිදියටට විදින්න ලැබෙනවා එත් අනිත් අතකට වතුර නටන කේතලේ වගේ අපිට විදව විදව ඉන්න වෙනවා .මෝනාවුත් ආදරේට ආදරේ කරනම් විදවන්න වෙන්නෙ නෑ ළමයෝ .ඔයත් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් විදියට් යන්න එපා.එම ගිහින් කර ගන්න මහ පවක් .ඕයා නිසා ලස්සන ආදර කතාවක් නැති වෙන්නේ .ඕයාට ආදරෙ කරන කෙනෙක් හම්බෙනක්න් ඉවසන්න හම්බුනාට පස්සෙ ඕයා වැරදි නොකර හැදෙන්න.හරි දේ කරන්න.බොරු හෙතු නිසා ලස්සන ආදර කතා මග හැර ගන්න එපා ලස්සන ළමයෝ 🥺💖🌏

    • @lasanthrathnayaka9646
      @lasanthrathnayaka9646 2 часа назад

      මටත් මට පන වගේ ආදරේ කරන එයාව නැති වෙන්න යනවා

  • @neranjalasujani7043
    @neranjalasujani7043 3 месяца назад +1

    දවසක් හරි මට අවංකව ආදරේ කරාට පිං පණ ඔයාට 😢

  • @VariousMusicSL
    @VariousMusicSL 6 месяцев назад +6

    Slow Reverb Pitch හැම එකම ගානට ❤️

  • @dmnimeshi1163
    @dmnimeshi1163 5 месяцев назад +2

    සුපිරි 😊😊😊❤❤❤

  • @thashirakamoj-co7pt
    @thashirakamoj-co7pt Месяц назад

    Aththatama eya wena kagewath nemei . Mama hithanne ehema😢😢❤

  • @tharindusandaruwan5958
    @tharindusandaruwan5958 7 дней назад

    ගොඩක් තෑන්ස් 😪💔

  • @ChathuRanasinghe-w5r
    @ChathuRanasinghe-w5r 26 дней назад

    අමතක වෙන්නෑ ඔයා සුදූ 💔😊

  • @BandaraKrishatha
    @BandaraKrishatha 3 месяца назад +1

    Aththatama mama thaniyen adanawa eth eyata eeduka danenne nadda eth hamadamath adarei manika oyage muna balagena mama duk widinawa ehenam man kapenawa

  • @KaviduMadushan-z3c
    @KaviduMadushan-z3c 5 месяцев назад +3

    මට එයාව මතක් වෙන තරම් එයාට එක දැනුනාම් අදටත් අපි දෙන්නා අද සතුටිම් මට මොන කරන්නද කියලා තෙරෙන්නැ මම එ තරමට අසරණ වෙලා ඉන්නෙ දැන් මගෙ අඩු වයසින් මෙම දුකක් විදින්න ලැබුන මම හෙන ප්ව් කාරයෙක් 😔💔😔💔

  • @AmandiRathnasekara
    @AmandiRathnasekara 5 месяцев назад +3

    කදුලු එද්දි දුක මහ වේදනාවක්

  • @sugathsugath57
    @sugathsugath57 5 месяцев назад +3

    Eya sathutin athi kiyala hithan mathaka ekka jivath venava 😢😢

  • @ManojMadusanka-r1y
    @ManojMadusanka-r1y 4 месяца назад +2

    එයා මාව දාලා ගිහින් දැනට අවුරුදු දේකක් වේනවා ,,, අදටත් එයා මගේ පලවේනී ආදරේ ඉන්න තැනක සතුටින් ඉන්න මං අදටත් ආදරේයි ,❤️,,එත ආයේ එපා මොකද එදා දුන්න වේදනාව තව්ම නිමිලා නැති නිසා 😥

    • @hashinitaniya4956
      @hashinitaniya4956 2 месяца назад

      ඔව් ආයිත් එපා ❤️‍🩹😔

  • @TamilcinemaWorld-ij2pd
    @TamilcinemaWorld-ij2pd 5 месяцев назад +2

    Mid night + Dark room + headphones + alone + her memories 😩🖤

  • @JanakaPradeep-f2k
    @JanakaPradeep-f2k 5 дней назад +1

    ❤🥺

  • @PasiduBagaya
    @PasiduBagaya 5 месяцев назад +2

    Kamak na eya wena kenek gawa hari sathutin innawane❤❤

  • @SanduniRathnayaka5705-n2z
    @SanduniRathnayaka5705-n2z 4 месяца назад +3

    Mn mechchrii kiynne adre krnn ep.. Ai ahnn ep kawdwth adre krnn ep 😊