ක්‍රැකටෝවා, කෛලාශ කූඨ සහ AI hallucination

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 306

  • @imaluvin
    @imaluvin Год назад +43

    හසාගේ දැනුම පට්ටයි❤❤❤ next level podcast එකක්

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 Год назад +23

    ලොකු ගැඹුරක් තියන වටිනා සාකච්ඡාවක්. ❤👍
    හසාටත්, බෘෘනෝටත් ස්තූතියි. මහන්සි වෙලා කරුණු හොයාගෙන අපිත් එක්ක share කරනවට.
    Hats off to both of you and the team SLVLOG ❤

  • @manulachamod2271
    @manulachamod2271 Год назад +5

    හැමදාම වගේ සුපිරි! අලුත් දැනුම, thinking patterns ගේන මේ වගේ කතා දිගටම ඕන!
    හසා, bruno respect ❤

  • @rumeshkodippili
    @rumeshkodippili Год назад +2

    භාෂාව වෙනුවෙන් කරන්න හදන දේට respect 👍❤️

  • @ManoHari-q8v
    @ManoHari-q8v Год назад +4

    Mn me podcast eka ahana 3 weni paara.
    Maara interesting!!! Digatama documentry wala ewa katha krnna puluwn nm watinwa.
    One strange rock eke episodes walin ehema puluwn nm krnna.
    Digatama podcast krnna.
    Good luck!!

  • @සිනමාලෝකය-ඨ2ඹ

    Professor රාජ් සෝමදේව එක්ක පොඩ් කාස්ට් එකක් ඕනි බ්‍රෝ...❤️

    • @KapilaWimalasena
      @KapilaWimalasena Год назад +1

      තව බුමිකාමප එන කලින් මේ මුසල රනිල්ව පන්නගමු නේද

  • @ishankaperera7095
    @ishankaperera7095 Год назад +1

    Thank you both 🤗🤗♥️♥️

  • @chagagraham783
    @chagagraham783 Год назад +25

    Eruption of Krakatoa had been the loudest sound recorded back then. Apparently it was heard even in Ceylon. When we were small, we watched the movie, Krakatoa East of Java. That movie was quite something back then. You can trace it online.
    As regards animals sensing natural disasters, etc., I think humans also could sense them yonks ago. Over the years, we became more and more dependent on man made things and all things that distracted humans from nature. To-date, a veteran farmer or a villager can read the clouds forecast the rain precisely. Sadly, a lot of people among us can't sense even a breeze just before a rain.
    Also, the migratory birds' arrival and return depend on the slight changes according to the delay or premature change of a season. A good example of how they can read the impending floods and build their nests accordingly eg: if they build a nest at a higher level, there will be floods and vice versa.
    Note how some ants build a little dam just before a heavy rainfall.
    Facts apart, you guys are so funny. Especially Hasa 😂 Keep up the good work 🌹

    • @slvlogpodtalks
      @slvlogpodtalks  Год назад

      ❤️❤️❤️❤️❤️

    • @arshedfazal
      @arshedfazal Год назад +4

      What a well written comment 👏👏👏

  • @hirucent6023
    @hirucent6023 Год назад +59

    බෲනෝගෙ අහන්න ආසම පොඩ් එක හසා එක්ක කරන ඒවා ❤️

    • @naturalworld885
      @naturalworld885 Год назад +4

      අනිවාර්යයෙන්ම

    • @chamilsenavirathna4728
      @chamilsenavirathna4728 Год назад +1

      ❤❤

    • @SLVLOG
      @SLVLOG Год назад +1

      ❤️❤️❤️❤️

    • @KapilaWimalasena
      @KapilaWimalasena Год назад

      පාස්කු පහරක් තියනවා කියලා ආරංච් උනා එත් මෙච්චර ලොකුවට වෙයි කියලා හිත්වේ නැ ඒකයි වැළකුවේ නැත්තෙ කමක්නැහැනෙ සොරි ආ

    • @Pivithura
      @Pivithura 7 месяцев назад

      අනිවා

  • @mallikaperera1959
    @mallikaperera1959 Год назад +1

    හොඳ දැනුමත් ලැබෙනවා.Thank you

  • @AmalMadhushan-pl5ot
    @AmalMadhushan-pl5ot Год назад +1

    මරු පට්ටම interesting❤ හැම තප්පරයක් ම වටිනවා..

  • @malithdesilva3623
    @malithdesilva3623 Год назад +2

    Hasa and bruno මරු pot talk එකක්..මාර intresting, 🙏 HATS OFF. KNOWLEDGE ON NEXT LEVEL. 100 TV SERIES එක REAL VERSION ඒ කතා ටික..

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 Год назад +6

    This is amazing. Well done Hasa and Bruno. Thanks for sharing this knowledge, it’s an absolute eye opener to think about as how tiny and weak we are. Also the AI part is good. ❤

  • @claudefernando7719
    @claudefernando7719 Год назад +1

    Love this discussion

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Год назад +12

    දිගටම documentary වල තියෙන රසවත් කරැණු කියල දෙන්න.. හරියටම කරැණු ගන්න භාෂා අවුල තිනෙවනෙ අපිට...හැබැයි perfect නෑ කියල බොරැ කියන්නෙ නෑ...😂😂😂.. නියමය හසා & බෘෘනෝ..❤

  • @lahirudilanka7639
    @lahirudilanka7639 Год назад +2

    i appreciate this knowledge which you share with us. thank you very much Hasalaka and Bruno. please share more knowledge like this with us. good luck to all of you.

  • @harshigamagea21s10
    @harshigamagea21s10 Год назад

    හැමදාම හොඳම දේ තෝරා දෙනවා ඔබට ජය❤❤

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 Год назад +4

    I follow ur pod casts . I really enjoy them. I salute ur knowledge. Very broad. Appreciate ur sharing that valuable knowledge thanks sons.
    Keep ur good work up. Theruwan saranai .🙏🙏🙏

  • @Dk9c
    @Dk9c Год назад +15

    අඩෙ joe rogan ගෙ podcast එකක feel එකක් එනවා මෙක බලද්දි.. හසා නම් සුපිරි ඩයල් එක.

  • @KamalIndikaShan
    @KamalIndikaShan Год назад +1

    මරු....ජය වේවා!

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 Год назад +4

    අද නම් මාර interesting කතා ටිකක් ...🤩🤩

  • @sadeepaalwis5938
    @sadeepaalwis5938 Год назад +2

    සුපිරියක් ❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe Год назад +2

    Good

  • @udithacosta288
    @udithacosta288 Год назад +1

    Thank you Hasa, Bruno.❤❤❤

  • @venommonster3859
    @venommonster3859 Год назад +3

    Fantastic podcast enjoyed very much. Please make more podcast like this.

  • @nuwancontemporary
    @nuwancontemporary Год назад +1

    Good discussion and really like it.... we should discuss such topics widely

  • @damithperera6777
    @damithperera6777 Год назад +1

    Nice content 🤘🤘🤘

  • @patrickjayakumar4765
    @patrickjayakumar4765 Год назад +3

    Good work bro ….. food for thought…. Ela Kiri. Please do this kind of stuff more and more ❤

  • @ruwanbandara4123
    @ruwanbandara4123 Год назад +2

    The God must be crazy film ටික බලන්න ඒවා මරු

  • @Bandhu_k
    @Bandhu_k Год назад +4

    අල්ලපු ගෙදර අක්ක😂 දාලනම් යන්නේ නැ
    Nice speech ❤

  • @supunkalharayapa9496
    @supunkalharayapa9496 Год назад +3

    This is the real daham pasala😍.

  • @kavimx3698
    @kavimx3698 Год назад +6

    ඉතාම වැදගත් ❤ සියත fm අරවින්ද අයිය පහුගිය දවසක මේ වගේම කයිලාශ් ගැන කතාකළා ඒකෙන් තමයි මුලින්ම මෙහෙම එකක් තියනව කියල දැනුවත් උනේ. එයාත්ත් ඔයාලටත් ගොඩක් ස්තූති.❤ පුලුවන්නන් හසා අරවින්ද අයියව stand up comedi කරන්න පෙළබවීමක් කරන්න. ඔහුත් සැබෑම දක්ශයෙක්😊

    • @hirucent6023
      @hirucent6023 Год назад +1

      මාත් ඉස්සරලාම ඇහුවෙ අරවින්ද අයියගෙන්. හසා තමා හොදට දිගෑරියෙ. ❤️

    • @thehasalaka
      @thehasalaka Год назад +3

      අරා තමයි මටත් හෝඩුවාව දුන්නෙ

    • @mathematicallife5388
      @mathematicallife5388 Год назад

      ​@@thehasalakahey hasa ☺️

  • @aroundtheworld4362
    @aroundtheworld4362 Год назад +1

    This is Next Level Podcast. Really Interesting

  • @anandakankanamge1225
    @anandakankanamge1225 Год назад +3

    ඇත්තටම පට්ටයි,දැනුම් සම්භාරයක් හොයාගෙන යන්න,මාවතක් විවරවුනා වගේ.

  • @akeshmobile6323
    @akeshmobile6323 Год назад +1

    ගොඩක් වටින දැනුමක්

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад

    lassana wadak

  • @kantheepanrasiah1297
    @kantheepanrasiah1297 Год назад +5

    Content subject relayed with phenomenal way ❤👏 Earthquake!!!
    It's serious issue 😢

  • @wimalthotagamuwa7935
    @wimalthotagamuwa7935 Год назад +1

    Your vision on AI is very correct.

  • @slcurtainshub3459
    @slcurtainshub3459 Год назад +1

    දීපු දැනුම පට්ට ❤

  • @dylanperera9745
    @dylanperera9745 Год назад +5

    Hasa, Bring Ramuwa’s Randika, it will be an interesting podcast! This is brilliant, cheers!

  • @kaviyhax
    @kaviyhax Год назад +1

    One of the best with Hasa❤️ Hats off

  • @risijayasrikantha998
    @risijayasrikantha998 Год назад

    Very informative Thank you

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Год назад +1

    The place that changed my life.❤❤❤❤

  • @wimalthotagamuwa7935
    @wimalthotagamuwa7935 Год назад +1

    Wonderful podcast guys must listen with brought mind.

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 Год назад +1

    බෲනො + හසා පොඩ්කාස්ට් එකක් දැක්ක ගමන් බලනවා ❤

  • @antonfernando394
    @antonfernando394 Год назад

    ශිව ලිංගය ඔය විධියට තියෙන්නේ ඕකේ පහල කොටස තරාදේවියගේ යෝනිය නිසයි මම අහල තියන විධියට. ලිංගය යෝනියට ඇතුල් කර ඇති ආකාරයය් ඕකෙන් කියා පාන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න 👍🏼👍🏼👍🏼 වැඩ සටහන ලස්සනයි 👍🏼

  • @SteveRosmond
    @SteveRosmond Год назад

    This is really great that you share your research knowledge regarding ancient Technology and environmental science while providing exciting facts.. 👍👍👍

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 Год назад +1

    නියමයි,,❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад +1

    නියමයි 👍👍👍👍👍👍👍

  • @JayamalPradeep-n2j
    @JayamalPradeep-n2j Год назад

    සුපිරි හසා... බෘනෝගෙ බාධා කිරීමුත් සුපිරි...❤

  • @janakure5276
    @janakure5276 Год назад

    Thanks bro..

  • @sgtxqsme
    @sgtxqsme Год назад +3

    බෲනෝ, හසා මෙන්න මේ වගේ අමුතු කුතුහලය දනවන සාකච්ඡාවක් සතියකට පාරක්වත් කරමුකො 🥺🙏ඒක මාරම රහයි.

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya2933 Год назад +25

    මේවගේ ආතල් පොරකගේ යාලුවෙක් වෙන්නත් පින් කරන්න ඕනේ❤😂

  • @vihagasankalpa7846
    @vihagasankalpa7846 Год назад

    බලන් ඉදියේ එනකම්ම... Love you both

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se Год назад

    Super brothers very interesting story allapu gedara akka😂😂😂😂❤❤❤ love you both

  • @isurulakshan4156
    @isurulakshan4156 Год назад

    Ape thaththa Samarasinghe seeyath Samarasinghe seeyage seeyath Samarasinghe digatama Samarasinghe thamai. 😊😊

  • @dulanjanapeiris9587
    @dulanjanapeiris9587 Год назад +2

    please talk about the Antarctic operation high jump

  • @Planet361Stories
    @Planet361Stories Год назад +5

    හසයි, බෲනෝයි නම් මේ පොත කියවල ඇති කියල හිතනව. Dan Brownගෙ Origins. සිංහලයට පරිවර්තනය වෙලා තියනවා 'සම්භවය' කියලා. AI වල inperfect ගතිය ගැන හොඳටම විස්තර කරන පොතක්

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 Год назад +1

    ❤ asama podcast ekak

  • @sanjeevapriyanath5041
    @sanjeevapriyanath5041 Год назад

    hari lassana kathwak..

  • @GihanDoolwala
    @GihanDoolwala Год назад +15

    හසා එක්ක කරන එපිසෝඩ් එක තමා රහම එපිසෝඩ් එක❤

  • @SunilJayantha-g5n
    @SunilJayantha-g5n 7 месяцев назад

    Super

  • @rohanatayakody6325
    @rohanatayakody6325 Год назад

    සුනාමි දවසෙ කිරින්දේ බීච් හොටෙල් එකක නතර වෙලා හිටපු විදේශික පරිසරවේදියෙක් එයා ලබපු අත්දැකීම ලස්සනට විස්තර කරනවා. සුනාමිය එන්නට කලින් කුරුල්ලන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් එයා දකිනවා. එයා දකිනවා පොඩි ගෑනු ළමයෙක් එලියෙ සෙල්ලම් කර කර ඉන්නවා. එයා ඒ ළමයාව කරට අරන් කැලේ පැත්තට දුවනවා. එකපාරටම රැ ල්ල ඇවිත් මේ දෙන්නාවම ගහගෙන යනව මෙයාව ගහක දෙබලක හිර වෙනවා. රළ පහරේ වේගයට මෙයාගේ ඇඟිල්ලෙ තිබුණු මුද්ද ගැලවිලා යනවා.

  • @lahiruCK
    @lahiruCK Год назад +1

    I would like to comment that a scientific explanation is needed regarding time travel as a current topic ⏳💯

  • @easternpearlsrilanka
    @easternpearlsrilanka Год назад

    හසා සුපිරි.

  • @indunilramadasa2974
    @indunilramadasa2974 Год назад +27

    ක්‍රකටෝවා සද්දේ , විශාල සද්දයක් හැටියට ලංකාවටත් ඇහුනය කියල 'අපේ කාලේ' පෙළ පොතක තිබ්බා මතකයි.🙂

    • @shanisenadeera3526
      @shanisenadeera3526 Год назад +2

      ඒ කැලණි ගඟ පලාගෙන ආවා කියන එක නෙමේ නේ 🙄

    • @MayumiRathnayaka-cr4se
      @MayumiRathnayaka-cr4se Год назад

      ​​@@shanisenadeera3526 nagaloke sadde plastic naya😂😂😂

  • @KanishkaDananjaya-nt5ei
    @KanishkaDananjaya-nt5ei Год назад

    Niyamayi

  • @alcraft7322
    @alcraft7322 Год назад

    එක මරු

  • @Sangeeth0730
    @Sangeeth0730 Год назад +12

    හසා අයියේ A/L result අපිට ඉක්මනට අර ගන්න උදව් කරන්න දැනටමත් ගොඩක් පරක්කුයි, ප්‍රශ්න වැඩි

    • @Game_space777
      @Game_space777 Год назад

      Owwwww😢

    • @kalanasaminthra3429
      @kalanasaminthra3429 Год назад

      උබලා ගෲප් එකක් හදලා ඒකට කට්ටිය ඇඩ් කර ගනින් ඇඩ් කරලා
      සභාපති
      මහා ශිෂ්‍ය සංගමය ,
      කැම්පස් එකක නමක් දාලා ලිවුම් දාපන් උන් පෙත්සමක් හරි ගහලා සප් එකක් දේවි

  • @udarakeshan30
    @udarakeshan30 Год назад

    nice content

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 Год назад

    Hasa ekka meka enakan balagena hitiye next episode ekath ikmanata genna

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 Год назад +2

    මට පොඩ්ඩක් ඊරිසියයි, හසා හරහා බෲනෝටත්.. බෲනෝ හරහා හසාටත් තොරතුරු හුවමාරුව අතිශයින්ම පුළුල් ව මේ වේදිකාව ඇතුළෙ ඉදිරිපත් කරන නිසා අපිට අහන්න ලැබුනට.., ඊටවඩා පුළුල් ව විහිදෙන සංවාද, අහන්න අහන්න කතාකරන්න කතාකරන්න ආස හිතෙන මාතෘකාවල කතා කීයක් අපිට නෑහී නොපෙනී යනවා ඇතිද කියලා.
    කම්මැලිකම් නොකර podcasts දිගටම කරන්න. එකක්වත් මඟනෑරෙන්න podcasts සියල්ල ම පිළිවෙලින් බලමින් රසවිඳිමින්, අමතකයි වගේනම් දෙවෙනි වතාවෙත් අහමින් ඉන්නෙ.

  • @shiranhegoda
    @shiranhegoda Год назад

    1:14:26 ඕකම තියෙනවා The 100 series එකේ. "ඇලී" කියලා A.I. එකකින් ලෝකෙ reset කරනන්න හදනවා ඔක්කොම nuclear weapon ටික activate කරලා..

  • @dailytvshow3335
    @dailytvshow3335 Год назад +1

    Nice content💖💞💯

  • @isurukumarasinghe6894
    @isurukumarasinghe6894 Год назад +14

    When I heard Hasa's theory about the god Shiva, I thought about it like this: when undeveloped communities observe a rocket, they cannot see the rocket that launched it. In undeveloped communities, they only see the landing pod of the rocket. Therefore, if you look at the landing pods of Blue Origin or the SpaceX Crew Dragon, you can see that they are shaped like the Shiva Linga.

    • @Egalitarianbeauty
      @Egalitarianbeauty Год назад

      👍
      For your reference. This channel has more interesting info.
      ruclips.net/user/shortsugHV9dhyU4I?feature=share
      ruclips.net/video/dZ7w4XMFs9g/видео.html
      ruclips.net/video/XaMB6QluSpI/видео.html

    • @medilgamage438
      @medilgamage438 Год назад +1

      Valuable comment ❤

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 Год назад +1

    🙏❤👏👏👏

  • @oldaccountasankatennakoon1674
    @oldaccountasankatennakoon1674 Год назад +4

    Krakatoa is a baby volcano once you compared it with Toba super volcano. When Supervolcano blasted for the last time around 75,000 years ago, Homo errectus was wiped out and Homo Saipan population has come down to 10000 . Toba eruption is believed to have impacted our DNA as well

  • @teddyperera8531
    @teddyperera8531 Год назад

    Supiri episode ekak. Me vage episodes sathiyakata ekak vath dannako

  • @amila_pathirana
    @amila_pathirana Год назад +10

    ගොඩක් දෙනෙක් podcast 1 අහන්නේ වැඩ කරන ගමන් වෙන්න ඕනෙ. ඒත් RUclips එක minimize කරල අහන්න ටිකක් අමාරුයි. පුලුවන්නම් podcast series එක podcast platform එකක දාන්න පුලුවන් නම් වටිනවා

    • @chamoddilranga3325
      @chamoddilranga3325 Год назад

      RUclips එක මාරු කරන්න.
      මම අහන්නේ drive කරන ගමන් screen එකත් off කරලා. බැට්‍රිත් ඉතුරුයි

    • @amila_pathirana
      @amila_pathirana Год назад

      @@chamoddilranga3325 RUclips Vanced පාවිච්චි කලේ. ඒකත් වැඩ නැතුව ගියානේ

    • @ravidu3010
      @ravidu3010 Год назад +2

      ​@@amila_pathirana 4n එක අනිත් පැත්ත හරෝල තියපන්කො ඉතින්

    • @Lochanabc
      @Lochanabc Год назад

      Use brave browser. Settings walun background play on karanna.

    • @mathematicallife5388
      @mathematicallife5388 Год назад

      Chrom එකේ desktop mode එක use කරන්න ඒකෙන් පුලුවන් ඊට පස්සෙ minimize කරාට පස්සෙ notification bar එකේ play button එක touch කරන්න. ඊට පස්සෙ anyone ❤

  • @sarathsarath8796
    @sarathsarath8796 Год назад

    Bruno...hasage..post cast aekak aenakan enne mama vitharada..patta niyamai..manju Nissanka with hasage aekak oni Bruno.. thanks okkatama

  • @SunilJayantha-g5n
    @SunilJayantha-g5n 7 месяцев назад

    Hari maru

  • @anthonyjesudasan642
    @anthonyjesudasan642 Год назад +1

    Hasa ubanam patta ban stand-up comedy ekataa wada hondai

  • @anurabandara2251
    @anurabandara2251 Год назад +1

    හසා පටිට මෙිකනමි ❤

  • @myperson3985
    @myperson3985 Год назад +1

    hasaa samahara deewal hithana widiha patta😮

  • @sahanprasanna77
    @sahanprasanna77 Год назад

    Very interesting

  • @musicvlogs6506
    @musicvlogs6506 Год назад

    55:30 goosebumps අඩෝ....

  • @kirihonda7095
    @kirihonda7095 Год назад

    Ubala poltical goo godawal aus sanna oni na bn
    Me wade patta
    Ape gedara tv drama news mukuth balanne naha me wage program/ documentry witarai balanne
    ❤❤❤❤❤💪

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 Год назад +5

    අපිටත් විශාල ශබ්ධයක් ඇහුනා.. කැලණියෙ ගිනි කන්දක් පිපුරුනාද දන්නෑ

  • @udarasuranjithabeywickrama9517

    හිතන්න මරු idea දෙන මරු chat එක ❤

  • @hashantha_lk
    @hashantha_lk Год назад

    හසාගෙ ශර්ට් එක මරු...අර පිටිපස්සෙ තියෙන bezel less ටීවී එක මොකක්ද කියල හෑමදාම හිතන මම

  • @SLMuSiCHub
    @SLMuSiCHub Год назад

    meka nm supiri 😍😍❤❤

  • @dennismorritt
    @dennismorritt Год назад +2

    The 100 TV series එකෙත් එක්තරා අන්දමක ට දියුණු ජීවියෙකුට ප්‍රාථමික ජීව කොට්ඨාශයක් මුණගැහුනොත් මොන වගේ දෙයක් වෙයිද කියන සංකල්පයක් තියෙනවා Becca Franco අභ්‍යවකාශයේ ඉඳන් trigedaslang tribes (grounders) හමුවෙන අවස්ථාව සැලකුවොත්.

    • @thehasalaka
      @thehasalaka Год назад

      ඔව්. ඉන්ටලිජන්ස් කියන දේ දේවත්වයට නැංවෙන හැටිත් තියෙනවා

  • @Danlevinug
    @Danlevinug Год назад +2

    23:39 මේක time traveler's ලට තියෙන ekak ද?🤔🤔

  • @dilshanisuru8805
    @dilshanisuru8805 Год назад +1

    චරිත අත්තලගේ එක්ක පොඩ් කස්ට් එකක් කරන්නකෝ.ඒයි එක්ක මියුසික් වගේ 😍

  • @nandanarupasinghe4069
    @nandanarupasinghe4069 Год назад +3

    Hasa read the book... '' Lost in shangrilla''..... it describes well about the 2nd world war scenario that you mentioned....

  • @geethakakalingu7879
    @geethakakalingu7879 Год назад

    හිතවත් එස් එල් ව්ලොග්ස් පොඩ්කාස්ටුවනි,
    තුශලක හසාර අයිය අර කිව්ව "බෝන් දහම" කියන්නෙ ටිබේට් වල තියන බුදු දහමට පොඩ්ඩක් රිලේට් වෙන ආගමක් කියල විකිපීඩියාවෙන් හොයාගත්තා එයාලා විශ්වාස කරන විදියට කෛලාශ කූඨය තමයි එයාලගෙ ආගමේ "අහස් දේවතාවිය" (සිපයිමෙන්) කියන දේවදූතියගෙ වාසස්ථානය කියල කියන්නෙ. දැනගන්න ආස කෙනෙක්ට දැම්මෙ. සුපිරි කන්ටෙන්ට් එක අප්පා ජාති, මසුරං. දැං තුශලක හසාර අයියෙ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා මේ ඒ අයි එක ගැන ඔයා ගේන තර්කෙත් එක්ක. (එක දිගටම මේ පොඩ්කාස්ට් සෙට් එක දවස් දෙකක් තිස්සෙ අහගන ටිකක් විසාල බිල්ඩිං ප්ලෑන් එකක් එකක් කරනගමන් ඉන්නෙ එකදිගටම අහනකොට ට්දැං වයර් ගැලවිලා ට්‍රැක නොම්බර එකටම පැනලද දන්නෙ නෑ) දැං අපි පර්ෆෙක්ට් නෑ නෙ අපි ට්‍රයි කරනවා පර්ෆෙක්ට් ඒ අයි එකක් හදන්න අපි දං ඒ අයි එකක් හදල තියෙන්නෙ පර්ෆෙක්ට් නැති උනත්. දවසක ඒ අයි එක අන්න ඒ වගේ ට්‍රයි කලොත් එයා පර්ෆෙක්ට් ඒ අයි එකක් හදන්න? එක දවසකට එක සෙන්ට්‍රල් බ්‍රේන් එකක් එක්ක මිනිස්සු මිලියන් ගානක ඩෙටා ෆීඩ් එකක් දෙනව ඒ හැම එකක්ම පැටන් එකක් විදියට එයා ඇනලයිස් කරලා අපේ ඉම්පර්ෆෙක්ට් ගතියට හේතුව එයා හොයාගන ඒක වොයිඩ් කරලා පර්ෆෙක්ට් එකක් හැදුවොත්? ("හැදුවොත් හැදෙයි බං" කියලා හිනාව දාන්න එපා ඈ උත්තරයක් ඕනි) අනික එයා මේ ඉම්පර්ෆෙක්ට් ගතිය ප්ලස් පොයින්ට් එකක් විදියට යූස් කරන්න ගත්තොත්?
    මං කියන්නෙ මේක මාරයි ඇයි දන්නවද මේ පොඩ්කාස්ට් එකෙන් මරු එකක් වෙනවා. මීනිස්සු කල්පනාකරන්න පටංගන්නවා ඊටපස්සෙ කොරහෙ කිඹුල්ලු දකින එක නවතිනවා. ඊටපස්සෙ ෆැක්ට් චෙක් කරන්න ගන්නවා බහුතරය. ඊටත් පස්සෙ වෙන්නෙ දැනගන්නවා "එක්කො යකා කියනතරං කළු නෑ ලා දුඹුරු පාටයි" එහෙම නැත්නම් "සඳ බොඳ වේ ලිඳ ගොඩවේ හම්මට හුඩු යකා කලුයි" කියලා අන්න එතකොට යම් දවසක අපි යකාට ෆේස් කරනොට ඒ යකාගෙ තියන "වාව් ෆැක්ටර්" එක හරි "බුදු අම්මෝ ෆැක්ටර්" එක හරි කලින් දන්න නිසා " ආ මේ යකා සීන් එකක් නෑ" කියන තැනට යකා නෝමලයිස් වෙනවා. පැනික් වෙලා දැම්ම ඉඳංම වල්ගෙ පාගගන ඳගලන එක අඩු වෙනවා.
    එහෙනං එඤ්ඤං රත්තන්තරේ පිහිටයි ආරස්සාවයි.

  • @rovindumadurasingha2334
    @rovindumadurasingha2334 Год назад

    ග්‍රැහැම් හැන්කොක් ගැන කතා කරපු පොඩ්කාස්ට් එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද

  • @virajrana
    @virajrana Год назад +1

    මේ podcast /podtalk එකේ content එක නම් පට්ටම පට්ට
    අර වැරදීම දකින පුරුද්ද හින්ද කියන්න හිතුනා (අමනාප වෙන්න එපා ඉතින්) 🤗
    විදෙඕ එක capture වෙලා තියෙන්නේ පොඩ්ඩක් tilt වෙලා නේද?😟

  • @RaJu-qf2pj
    @RaJu-qf2pj Год назад +1

    මං ඊයේ හීනෙන් බයවෙලා ඇහැරුනා සුනාමියක් ඇවිත් යට වෙලා යන සීන් එකකට. මං 2004 ඉපදුනෙ සහ ටිකක් රට මැද. මට ආපු සුනාමිය මතක නෑ. එහෙම හීනයක් පේන්න හෙතුව කල්පනාකරහම ¡
    01. ඉස්සරහට වෙන්න තීන දෙයක් - අනාගත වාක්‍යක් 😂
    02. සුනාමිය TV එකේ දැකලා , එගැන කතා අහලා හිතේ ඇදුනු චිත්‍රයක්.
    03. මං ලඟදි BatMan 2022 බැලුව නිසා.
    wtf im talking about ⛱

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 Год назад

    Ernest Muldashev ගේ පොතේ තියෙන විස්තර ගැන රුසියාවේ ම ටීම් එකක් ගිහින් නිරීක්ෂණයක් කරලා තියෙනව. ඒ කියපු දේවල් කිසිම දෙයක් තිබිලා නෑ.
    2 වන ලෝක යුද්ධෙ පටන් ගන්නේ 1939. ටිබෙට් වලට යන්නේ 1938. තවත් එකක්, ඒ Expedition එක කෛලාශ ගැන නෙවෙයි. ටිබෙටය නිරීක්ෂණය කරන්න කරපු එකක්.