I went to university in 1985. I finished my degree in 1991. Now I live in Australia. My daughter is 26 and she had finished her masters degree while studying part time and working part time.
A great spectacle,enjoyed the satirical,informative and sardonic expressions. It is like watching a good stand-up comedy which is not definitely a Sri Lankan one. This conversation reminds me of my school days in Sri Lankan.keep up the great work
Aniwaryen mehe (Malaysia'we) godak aya awith yanna enna tenak netuwa innawa oya boru agent karayonta rawatila. laksha ganan deela den katta kanawa RM 1000 job wala (Kitchen helpers, factory workers la wage), mehe aduma gane RM 2500 k wath ona mase wiyadamata (KL wala).... Malaysia wala Social visit walin awith Work visa walata maru wenna ba Immigration ekata ahuwunoth aduma RM 3000k dada (fine) gahanawa
If keheliya gets out and every time the journalists sees keheliya The journalists should ask the question, “Dn leda thathwe kohomade!?” without asking anything regarding politics
Polowe yatharthya danne nethi hasalaka wage ayada opinion denna enne ratata.. bandanagara rohale denna denna bed ekata dana eka pudumayak wage hesirenawa 😂 gam wala hospital walata gihin baluwoth bed eke denna newei bed yatath minissu inna ratak meka 😅
Mata hitene widiyata KEHELIYA ta kata karana special drts la manasika ledduda balanna nethinam anduwata kade yana drts la munta gahanna ona okata niwan yanna ona tiken tika minissunta karapuwata hisa nama GAURAWA KARANNA ONA WINISURU TUMIYANTA OYA DRTS LATATH NIWAN SEPA LABEWA ME HORA WENUWEN KATA KARANNE HEMA EKATAMA NIWAN SEPA YANNA ONA OYA DARUWONTATH LAJJA NE OKUNTA ETHI WENNA HAMBUKARALA DEELA THIYENNE
Don’t Sri Lanka has to declare conflict of interest when they are opening a tender. I am in the tender board of my work and we have to do so and resign from board if we know any of the party who is involved in the tender. We cannot be involved in the tender evaluation
0:01 - සිරස්තල 🎉❤
3:01 - මේරියන්ස් තරුණයි තාම By Prince Of Wales ❤
4:49 - ගාළු එනෝ 🎉
5:16 - හල්ක්ට ඇඬෙන තැන
6:15 - කෙහෙළියගේ ලෙඩ ගොඩ
19:13 - බන්ධනාගාර රෝහල උතුරයි
21:13 - උඩු යටිකුරු වූ පාසල් වාර අවසානය සහ දරුවන්ගේ අනාගතය
31:39 - අධ්‍යාපනය සහ රෙද්ද
34:58 - දූෂිත කොන්ත්‍රාත්කරුවන් හුරතල් කරන දකුණු ආසියාවේ එකම රට
43:09 - අපිට ඕනේ Highland
48:11 - ඉන්දියාව සහ ලංකාව අතර ප්‍රවාහනය ගැන ඉන්දියාවේ අවධානය
49:00 - ඉන්දියාවට එරෙහි ප(ං)චායුධය
54:28 - විදේශ රැකියා ජාවාරමක නිරත වූ හිමිනම
59:43 - මිනිස් අයිතිවාසිකම් රකින උපකරණ ගෙන්නන්න පොලීසියෙන් ටෙන්ඩරයක්
1:02:26 - මීගොඩ කොල්ලය පසුපස කෝටිපතියෙක්
1:14:59 - නදීම් භාෂික්ගේ මත්ද්‍රව්‍ය ජාලයෙන් යැපුනු අය
1:18:56 - ජැක් කොට්ඨාශය ජැක් ගැසූ මිනිසා
1:21:31 - නාරම්මල පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරයි
1:28:20 - පසුගිය දිනවල වාර්ථා උනු ළමා දූෂණ
❤❤
👍👍👍
Thank you brother
❤
Dé
හොද වෙලාවට කෙහෙළිය අල්ලලා හිරේ දැම්මේ. නැත්නම් ලෙඩ ටික හොයා ගන්න බැරිවෙලා ඕකා පාරේ මැරිලා වැටිලා මෙලහට මේ තියන ලෙඩ වල හැටියට.
හ්ම් හ්ම් 😂
😂😂😂😂
ammo😂
😂😂😂
උන්ට හොරාකන්න ලෙඩ නෑ
මේ වගේ program තමයි trending වෙන්න ඕනෙ ❤
තිවංක උබ ග්‍රේට් ♥️. තාරුණ්යයෙ ප්‍රශ්න හරියටම උලුප්පලා පෙන්නනවා. කීප් ඉට් අප් මචං
_ඇත්ත !_
@@user-sl7k ♥️
I went to university in 1985. I finished my degree in 1991. Now I live in Australia. My daughter is 26 and she had finished her masters degree while studying part time and working part time.
තිවංක දවසින් දවස ෆෝම් වෙනවා. මාරයි!Keep it up kollo ❤
යකෝ මාර වැඩක් නේ දැන් පොලිස් uniform එක දැක්ක ගමන් හසාව මතක් වෙනව නේ...😂😂😂😂❤❤❤❤
මාව රුමේනියාවට ගන්න යාලුවෙක් ඉන්නවා. එයා මා එක්ක තවත් මිනිස්සු විස්සක් විතර ගන්නවා. එයා එහෙම මිනිස්සු රුමේනියා ගන්නවා කියලා දැන ගත්ත මනූෂ නානායක්කාර, එයාගේ සම්බන්ධීකරන ලේකම් කෙනෙක් යාලුවට කෝල් කරලා කියනවා, එක්කෙනෙක් ගෙන් රු. ලක්ෂ පහක් ගානේ මනූෂ ඇමති තුමාට තියන්න කියලා. උන්ම තමයි අපට මේ රටේ ඉන්න බැරි කලේ. උන්ම අපි වෙන රටකට යන්න හදන එකෙනුත් කීයක් හරි හොයාගන්න උත්සහ කරන එක කොයි තරම් සෝක් ද නේ...
මනූශ නානායක්කොර දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ ඔහම රට යවනවා කියලා නාඩගම් නටනවා මිනිස්සු රවටලා...😐😢😢ජය ගමු ශ්‍රී ලන්කා කියලා ටැග් ලයින් එක දාගෙන චන්ද නාටක රගදක්වනවා
අම්මෝ ……. මනූෂ ගෙ තියෙන මනුස්සකම 😄😂😆 පව් 😀
@@sudharshanicooray757 🤣🤣
අනේ නුවර උන් කන චාටර් එක දැක්කාම😂😂.
කුරුණෑගල අපිට ඒ දවස් වෙනකොට දුවන්ඩ පාරවල් හදන්ඩ වෙයි 😂😂
සත්තලන් පුතාට වුන දේට වඩා මේක මරැ.. යකෝ දිට්ඨ ධම්ම වේදනීය කර්මය මේ විදිහට දැක්කමයි..අයියෝ කෙහෙළිය..😂😂😂
3:06 3:06 3:08
❤❤❤❤ආදරෙයි බන් ඔයාලාට..👍👍👍👍 අන්තිම news එක හරිම දුකයි brothers. රට කන නාකි හැත්ත පන්නන්නම ඕනි...මල් කැකුලු රැකගමු...😢 අම්මාගෙ තාත්තාගෙ ආදරය හරිම වටිනවා..
හසා , abhi & thiwanka ඉන්න ප්‍රෝග්‍රෑම් කියන්නේ ඉතින් next level
30 min වලට අදාලව, මං කළමනාකරන සේවා නිලධාරියෙක් (රජයේ) මං කරන Subject එක කරන්න නං, 10 වසර පාස් ළමයෙක්ට පුළුවන්. මං වැඩ කරන ආයතනයේ ගොඩක් Subject කරන්න 10 සමත් ළමයෙක්ට පුළුවන්.
අර සෙත්සිරිපායේ සිද්ධිය, දරුවා නෙවෙයි අම්මා අත් නැති ඇඳුමක් ඇඳගෙන ගිහින් තිබුනේ, එහි පොත් ප්‍රදර්ශනාගාරයට යම් විෂයානුබද්ධ පොත් කීපයක් මිලදී ගැනීමට. ඇඳුම නිසා අම්මාට ඇතුල්වීම තහනම් කරලා, අවශ්‍ය නම් දරුවට තනියම ගිහින් පොත් අරං එන්න කිව්වාලු. වාර්තාවෙලා තිබුණේ එහෙම. දරුවගේ වයස අවරුදු අටක් හෝ නවයක්...! මාර ප්‍රායෝගිකයි නේ...
මහනුවර මිනිස්සු කියල පොදුවේ කියන්න එපා පීස්.. කෙහෙළියට ජන්දෙ නොදුන් ගොඩක් අය ඉන්නව නුවර. මේ අපි වගේ.. ☺️
ඔව් අපි නුවර උනාට මුන්ට ඡන්දේ දුන්නේ නෑ. දෙන්නෙත් නෑ . හැබැයි තාම මුන්ට කඩේ යන රට හරක් ටිකක් ඉන්නවා
I think he's not from Kandy. He may have adopted Kandy name. Please don't insult poor Kandy ppl
හැබැයි.. ඒත්..
_මනුස්සයෙක් මරලා ඉවරවෙලා දිගටම බැලමෙහෙවර කරගෙන හිටියත් කළ විපත අමතක කර දැමීම හොඳ නෑ. නීතියෙන් ඇයට පිළිසරණ ලැබේවා !_
හැමෝම niyameta වැඩ sahatana karanava ❤❤❤❤❤❤❤❤ ආදරෙයි oba සැමටම බුදු sarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba oyalata daruvane
Thiwanka niyamai supiriyatama pahadili karala molayatama wadinna denawa super bro❤️❤️❤️🔥🔥🔥🔥🔥
2020 ට කලින් ලන්කාවේ අතිශය ඉබිගමනින් ගියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමනයි. ඒ කාලේ පඩයක් ගියත් මුලින්ම වහන්නේ Universities. දැන් මට පේන්නේ නිසි වයසේදී ලන්කාවේ ළමයෙක් අවසන් කරන්නේ පෙරපාසල් අධ්‍යාපනය විතරයි වගේ. ඉතුරු ටික ඔක්කොම ඉබි ගමනේ. ලන්කාවේ bachelor degree එකකුත් කොරලා research component එකක් එක්ක කොරන master එකකුත් කරගහගත්තොත් ජීවිත කාලෙම ඔට්ටු වෙන්න පුලුවන්. ඒ තරමට සෝක් education system එක. වෙන රටවල ළමයි PhD එකක් ඉවර කරන කාලේදී තමයි අපේ රටේ bachelors complete කරලා graduate වෙන්නේ.
කෙහෙලියගේ මලගෙදර ඇන්ඩ් කිරිබත් කමින් සූන් 😂😂
මම 2004 A/L දෙවනිපාර කලේ මම කලේ UCSC computer science Degree එකක්. මම අවුරුදු 24 වෙනකොට Degree එක ඉවර කරල Company එකක වැඩකරනව. දැන් තව අවුරුද්දක් වගේ පරක්කු වෙනව ඇති ඒ කියන්නෙ අවුරුදු 25 වෙනකොට ලමයෙකුට එන්න පුලුවන් වෙයි. රජයේ Campus ගැන වැරදි අවබෝදයක් දෙන්න එපා ඒක එච්චර හොද දෙයක් නෙමෙයි.
Lyceum එකෙත් ඉස්කෝල ඉස්සරහ අඳින්න ඕනෙ ඇඳුම් ඇඳලා තියෙනවා. ඒවා ජාත්‍යන්තර පාසල් කියන්නත් බෑ..
මිහින්තලේ හාමුදුරුවෝ එක්ක කවුදෝ හිටියා දැක්කා 😂
අම්මෝ බැලුවා වැඩ අස්සේ ❤️ යකෝ කෙහෙළිය මැරෙයි නෙ සතුට අපිට
කාලෙකට කලින් සිදු උන සිදුවීමක්..
තාත්තගෙ මරණ පරීක්ශණයකට ආපු පුතාගෙන් මම විස්තර ගත්තා..ඒ තාත්තා කැන්සර් එකක් හැදිල අසාධ්‍ය වෙලා නැති වෙලා තිබුනේ..වෙනසකට තිබුනේ ඒ ඉස්සර කරපු වරදකට දඩුවම් නියම උනු සිරකරුවෙක්..ලෙඩේ දැනගන්න කොටත් සිර දඩුවම් නියම වෙලා..
ජීවිතේ අන්තිම පරිච්ඡේදය අවාසනාවන්ත විදියට ගත කරන්න උන පුරවැසියෙක්..
ඒ තාත්තගෙ අන්තිම කාලෙ හරියට කෑම ටිකක් කන්න බැරුව දුක් විදලා තිබුනා..තමන්ගෙ කෙනෙක් ලග නැතුව අන්ත අසරණ වෙන්න ඇති..
සේරටම වඩා තමන්ගෙ තාත්තා මරණ මංචකයෙ පණ අදින කොට ලගින් ඉදන් වතුර ටිකක් වත් දෙන්න විදියක් නැති උන එක ගැන ඒ පුතා දුක් උන විදිය අද වගේ මතකයි..
ඒ මේ රටේ බදු ගෙවන පුරවැසියන්ගෙ කතාව..
පහළ ෆොටෝ එක නිකන් දැම්මේ..ඒක එච්චර ගනන් ගන්න එපා..මොකද ඒ මිනිස්සුන්ට දුක පුරුදු නෑ..ඒ කෙහෙලිය රඹුක්වැල්ලගෙ කතාව..
තිවංක bro නම් දැන් next level 💪💪
Flight එකක දොර ගුවන් ගමනක් අතර තුරදි අරින්න හදලා තිබ්බෙ කෙසෙල් මුවෙක් ද?
_ඒක මගීන්ට ලේසියෙන් අරින්න බැරිව ඇති. ඒකා ඒක ටොයිලට් දොර කියල හිතාන ඒක අරින්න උත්සාහ කරමින් ඉන්න ඇති._
අද නම් නියමයි හසා ඉන්නවා.
❤ simple ❤නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭😊😊 booruwo yatin reply karapallaaa 😊😊😊
මම දන්නව කෙහෙළියට තියන අමාරුව මොකක්ද කියල. පිට තැන්වල තියන ටොයිලට්වලට කක්ක දාන්න යන්න අප්පිරිය ඇති.
අද කලින්ම ඇවිල්ල..good luck 🎉🎉
සීයට පනහ කියකියා ඉන්න නැතුව නිවැරදි දේ කරන්න පුළුවන් එකෙකුට චන්දෙ දීපල්ලා දෙපැත්තටම වැඩෙන්නෙ නැතුව.
කෙහෙලියගේ පපුව ඉදලෙන් අතුගානවා වගේලු 😅
ජැක් නිවුස් එක දැක්ක වෙලේ ඉඳන් මන් බලන් හිටියෙ අද DD එක එනකන්. ඒ න්වුස් එක දකිනවත් එක්කම මට මතක් උනේ DD එක 😂😂😂😂
මටත්😂😂
අපේ ගෙදර ඉස්සරහත් ඔය වගේ හමුදාවේ එක්කෙනෙක් ඉන්නවා.ගමට මාරම වදයක් අපිත් බැරිම තැන සීසී ටීවී කැමරාවක් දැම්මා. හැමදාම මොකක් හරි රංඩුවක්. නිකන් හරි කාට හරි ගහනවා. ගමේම ලොක්කා වගේ. ඒකටම හරි යන්න එයාට ලොකු පුතාලා දෙන්නෙකුත් ඉන්නවා.
හොද පූර්වාදර්ශයක්. ඊළග දවසෙ ඉදන් කුඹුරට බහිනකොටත් ජාතික ඇදුමෙන්ම යන්න ඕන.
තිවංක දියුණු වෙලානේ ❤️❤️
ඔීක බොරැ කරන්නේ.. ඔහොම ඉදල පුද්ගලික රෝහලකට මාරැ කරොත් බලෙන් හරි බෙහෙත් ටික දෙන්න ඔීන..😡
Keheliya Rambukwella Born: September 21, 1954 (age 69 years)
Is he originally from Kandy? I doubt very much
ලංකාවෙ, කලින් අනාගතේ ප්‍රෙඩික්ට් කරලා හොඳ ප්ලෑන් එකක් ගහලා කරන එකම වැඩේ බැට්න් පොලු වගේ දේවල් ගෙන්නවන එකද කොහෙද 😂 අපේ වගේ රටක ජනතාවක් විදියට කලින්ම දැකලා ප්ලෑන් කරලා ගුටි හරි කන්න පුලුවන් එක ඇවිල්ලා වෙනමම අභිමානවත් ආඩම්බර වෙන්න ඕන ඉවෙන්ට් එකක් සගෝ 😂නැත්තම් වෙනදා නියගයක් එන්නම ඕනනෙ නියගෙට ලෑස්ති වෙන්න.
A great spectacle,enjoyed the satirical,informative and sardonic expressions. It is like watching a good stand-up comedy which is not definitely a Sri Lankan one. This conversation reminds me of my school days in Sri Lankan.keep up the great work
ඔයාලා නුවර අම්බුලුවා සිද්ධිය ගැන දිගටම අප්ඩෙට් එක්ක ෆලෝඅප් එකක් දෙනවා කිව්වවට ඒක උනේ නැහැ නේද..
මම ඩුබායි ඉන්න කාලේ....ඔය නිවාඩු දවස් වල කස්ටිය සෙට් වෙන්න එන්න කියලා ගියා....කෝම හරි යලුවෝ යලුවෝ යලුවන්ගේ යාලුවෝ ඇවිලා හිටියා...බරපාටියක් නෙමේ ගෙදරක සෙට් වුනේ.... ඉද්දි ඉතින් සමහර වුන් මගින් අරෙහෙන් මෙහෙන් යනවා ඉතින්.... එම යද්දි... මගේ යාලුවා කියනවා... මචන් අර දැන් ගිය එකා මඩර් දෙකක් දීලා ඇවිල්ලා ඉන්නේ දැන් යන්න බෑ... අර අරූ තව එකක් දීලා... තව එකෙක් 2යි 3යි....හැබැයි එ රටේ හරි සාන්තව ඉන්නවා
රැකියාවක් කරන කෙනෙක් ඒ වැඩේට fit නැත්නම් medically condemn කරලා වේලාසනින් රස්සාවෙන් අයින්වෙන්න ඉඩදෙනව නේ. ඉතිං ඔය දොස්තරල නවදෙනාගෙ කමිටුවටම පුලුවන් නේ මේ යකාවත් condemn කරල දාල ඔහොමම පැත්තකට කරල දාන්න.
Program Eka supiri.
Joka joka. Baka baka kiyala. Gembo wagee boruwata Hina vena Eka thamai. Umbalage. Gon raguma.
අලුත් රජයක් යටතේ මුලින්ම කලයුත්තේ පොලිසිය ප්‍රතිසංවිදානය කල යුතුයි කියල නේද ඔයාල කියන්නෙ , අනිවා ඒක නොකලොත් මේ රටේ මීට වඩා වෙනසක් වෙන්නෙ නෑ ...
ඇත්තටම ලෙඩ තියෙනවද නැද්ද කියලාඑහෙම කියන Doctorsla ගෙන් ප්‍රශ්න කරලා ඇත්ත නැත්ත හොයාගන්නෙ. නැත්තෙ ඇයි?
කෙහෙලියට ඇත්තටම එහෙම ලෙඩ තියෙනවනම් ඒකට කියන්නෙ දිට්ඪධම්ම අකුසල කර්ම කියල. කරන කලට පව් මීරිය පැණි සේ විදින කලට දුක් දැඩිවෙයි ගිණි සේ. කුසල අකුසල කර්ම වලින් මිදිය හැක්කේ නිවන් දැකීමෙන් පමණි.
උමිමා දෙන්න එයි..පරිස්සමින්..එහෙම අයියලා ඉන්නේ..අසරණ ගැහැණුන්ට සළකන.
හසා අපි slog එකෙන් යෝජනාවක් කරමුද ලබන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලුම දෙනා විශේෂඥ වෛද්‍ය මඩුල්ලකින් සහතිකයක් ලබාගන්න කියලා නැත්තං අපි කොහොමද මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නේ ඒක හොඳ නැද්ද සාකච්ඡා කරලා කියන්නකෝ බලන්න
2nd doctor is to judge the 1st, 3rd one is to judge the 2nd & up to the 9th doc. likewise.
කෙහෙල්ලාට දන්නේ නැතිවම හුස්ම හිර වෙනවා නමි ඒක තමයි අපි බලාපොරොත්තු වෙන හොදම ලෙඩෙි
අනිච්චාවත සංඛාරා !!!!
සාමාන්‍ය හිරකාරයොත් කවදහරි මෙහෙම වාතවෙලා තියේද? ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් ඇමතිල විතරද මෙහෙම වාත වෙන්නෙ
ලන්කාවෙ පාර්ලිමේතුවේ ඉන්න අයට විතරයි😌
Highland කල්කිරි විතරක් නම් නෙමේ Ice cream වගේම යෝගට් එහෙමත් ඉතාම හොද තත්ත්වෙ තියනවා.... කුමක් හෝ හේතුවකට Highland products හරි විදිහට එන්නේ නෑ මාකට් එකට 😏
කොපමණ හොඳද හැම බන්ධනාගාරවල ඉන්න ලෙඩ්ඩුන්ට වයිද්වවරැ ගනනාවක් ලෙඩ බලනවෙනමි..
ඒ communication හිමිකාර තරුණයාගේ FR එකේ නඩු තීන්දුවට මොකද උනේ. තිවංක ඒක update කරනවා කියලා කිව්ව ඒ දවස් වල
බන්ධනාගාර රෝහලට කරන්න තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමයකට ලෙඩ්ඩු දෙන්න බැගින් එක ඇඳේ දාන්න, උදාහරණයක් බඩ යන ලෙඩයි,ඩෙංගු ලෙඩයි, වයිරස් උන ලෙඩයි,හුම්ම ගන්න බැරි ලෙඩයි වගේ.😢😢😢😢😂
Aniwaryen mehe (Malaysia'we) godak aya awith yanna enna tenak netuwa innawa oya boru agent karayonta rawatila. laksha ganan deela den katta kanawa RM 1000 job wala (Kitchen helpers, factory workers la wage), mehe aduma gane RM 2500 k wath ona mase wiyadamata (KL wala).... Malaysia wala Social visit walin awith Work visa walata maru wenna ba
Immigration ekata ahuwunoth aduma RM 3000k dada (fine) gahanawa
sleep apnea වලට sleepap machine එකක් තිබුනාම හොදටම ඇත.
සුද්ද ගල විද්ද නැත්නම් කෙහෙළිය කොළඹ එන්නේ නැහැ ඒක නිසා සුද්ද වැරදියි
කෙහෙලිය නිදහස් කරල ගෙදර යවල හරියන්නේ නැනේ මෙච්චර ලෙඩ තියෙද්දි. ජීවිතාන්තය දක්වා රොහල් ගත කරල එයා ගෙනාපු බෙහෙත්ම දිගටම දෙන්ට කියල නියම කරානම් හරි.
කෙහෙළිය ගෙ case එකට doctors ලා 10 දෙනෙකුගේ මණ්ඩලයක් පත් කරලා තියෙන්නේ. 9ක් විතරලු ඉන්නේ රටේ. 😂 10:08
මෙච්චර ලෙඩෙක් foreign tour වලට යන්නේ කොහොමද? ගිහිල්ලා hospital වලද ඉන්නේ 😅😅
උසස් පෙළ සිසුන් පාසල් යන එක ගොඩක් ඉස්කෝලවල අතෑරල . ටියුෂන් promote කරන්නද මන්ද ලොකු ලොකු ඉස්කෝලවල ගුරුවරු එන්නේත් නෑ . එන අයත් syllabus cover කරන්න ඕනි හින්ද අපි අයින්ස්ටයින් කියල උගන්නනවා. අපි උගන්නන එකා චමුදිත කියල හිතන් ඉගෙන ගන්නවා. හසා, ඔයාගෙ කාලෙ ඔයාගෙ ඉස්කෝලෙයි දැන් ඒකයි පොඩ්ඩක් එකට තියල බලන්න මන් කියන්නෙ බොරුද කියල 🙂👍
නුවරින් තමා ටොප් බඩු එව්වේ😅 මේ පාරත් එවන්නම්කෝ හොඳේ...ටිකක් ඉන්ටකෝ🥴
😅
If keheliya gets out and every time the journalists sees keheliya
The journalists should ask the question,
“Dn leda thathwe kohomade!?” without asking anything regarding politics
Thanks puthala pahadilikirimata
Why don’t you talk about current politicians receiving multiple pensions while still enjoying their MP,Minister,president perks
ජැක් සීන් එක දැක්කම සිරාවටම උබලව මතක් උනා 😂❤මට mention කරන්න බැරි නිසා හිටියා
හලෝ ❤❤❤❤❤ කොහොමද........... කෙහෙළිය පවුලේ එකෙක් එපා 😡😡😡😡😡 .....,.
මේ කතාවෙදි රජයෙ විශ්වවිද්‍යාලය වල ප්‍රමාදයක් කත කරා
මන් ජයවර්ධනපුර කලමනාකරන පීටෙ සිව් අවුරුදු විශේශ උපාදියක් හැදෑරුවෙ
2020ජනවාරි අද්යන කටයුතු ආරම්භ කරේ
2024 පෙබරවාරි වෙද්දි සියලු කටයුතු අවසන්
ඔය තත්වය විශ්ව විද්‍යාල වලින් විශ්වවිද්‍යාල වලට වෙනස වෙනවා.
ඒ හින්ද ශ්‍රම බලකායට අවුරුදු 24 එලියට එන අයත් ඉන්නව . ඒ නිසා ඒ කරුනසමග මන් එකග නැ .
හැබැයි අද්යාපන අනිත් කරුනු සියල්ලට එකගයි ✊
Thank you verite research.
සාමාන්‍ය පුරවැසියෙක්බන්දනාගාර ගත වෙලා ලෙඩ උනොත් එයාලවත් ඇප දීලා ගෙදර යවනවද? 🤔🤔🤔🤔
ආසාවෙන් බලන වැඩසටහනක්
අනික තමයි..නීති ගරුක විනය ගරුක යුධ හමුදා සෙබලකු නමි ඔහු හෝ ඇය කොහොමද හමුදාවෙන විශ්‍රාම ගිය පසු මෙි වගේ වෙන්නේ..
හමුදාවෙි ඇති විනයක් නැ..විනය තමයි උඩ එකා යට එකාව පාගෙගෙන ඉන්න එක...ඒක එයාලා හිතුවට විනය කියලා..ඒක විනය නෙවි..ඒකයි ඔහෝම වෙන්නේ..විනය කියන්නේ..හැදියාව..හැදියාව..???ඉහළ එකා හරියට හැදිලා ඉන්න එපැයි අනිත් එකාව හදන්න.
ඔය කියන කිසිම විනයක් ත්‍රිවිධ හමුදාවෙිම නැ..ගොඩක් තියෙනවා කියන්න..මෙහෙම බැ.
48:28 අපිටත් ලංකාවේ ඉදන් බෝඩර් දුවන්න පුලුවන් වෙයි නෙහ් 🤟🤌
ඕවට වගකියන්න ඕන අර ට්‍රාන්ස්පෝමර්, බස් පුච්චපු නිසානේ බන් 😄😄
හයිලන්ඩ් එකේ ෆැක්ට්‍රි එක ඉල්ලලා තියෙන්නෙ කාගීල්ස් එකෙන්,
Dan nam මේක බලන්න ඇබ්බැහි වෙලා
Maru😊
ගාල්ලේ ෂෝ එකට V I P .පාස් ඉල්ලුවේ කවුද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොකද අපිත් ගාල්ල පැත්තෙ
තමයි ඉන්නේ සංඥාවක් හරි දෙන්නකෝ 🤣😂❤️❤️
Vajira.....😂
අදුරන පුංචි අම්මගේ පුතා නෙමෙයි අැමතිගෙ වද පුංචි අම්මගෙ පුතා ටෙන්ඩර් දාල තියෙන්නේ
විශ්වාස සංගමයේ දි කල කතාවේදී නමි ඔවැනි අසනීප
බවක් තිබුනේය නැ.හැ
එය නැවත බලන්න
සුජිත්, හසා, අභිෂේකා, සතුටු වෙන්න අපේ රටේ පොලිසිය ගැන. කලින් දැනගෙන බැටන්පොලු කඳු gas ඕඩර් කලාට. රට හදන පාර්ලිමේන්තු අය නියඟයකට වැස්සකට ලෑස්ති වෙන්නෙත් ඒ අවස්ථාව උදාවුනහම ඒ අතින් පොලිසිය කොච්චර හොඳද
කොහොමද ජැක් ගහන එකා පොලිස් කාරයෙක් වුනානන් තියන ආතල් එක😅
අරයට තියෙනෙ ලොකුම ලෙඩේ “ රෑට නින්දෙන් චූ යන එක “ නෙවෙයි ද 🤔🥺
Polowe yatharthya danne nethi hasalaka wage ayada opinion denna enne ratata.. bandanagara rohale denna denna bed ekata dana eka pudumayak wage hesirenawa 😂 gam wala hospital walata gihin baluwoth bed eke denna newei bed yatath minissu inna ratak meka 😅
Abhi ... Some Colombo Primary School children's mother's were dropping children to school🤣🤣🤣 whilst they were in their night dress ..... 😂😂
කෙහෙල්මලක් වී ඇති කෙහෙලිය😅😂😂
Perverting the cause of justice kiyala ekak uk wala thiyenawa.
Habai e jack gahapu dial eke street cred eka leveled up 😂 for sure
නුවර මිනිස්සු වශයෙන් අපිටත් කිසිම අයිඩියා එකක් නෑ බන් මුන් කොහොමද ඡන්දේ දිනන්නේ කියලා. 😂
හැබයි මිට පස්සේ එක දේශපාලුවෙකුට මින්ස්සු රවටන්න තියන්න එපා අපි නුවර තමා කෙහෙලිය වගේ මිනිස්සු මරපු මිනිස්සු රවටපු කෙනෙක් ආයි නම් නුවරට එන්න එපා
තිවංකයා නියමෙට වැඩේ කරනවා👍👍, ඌ නිසාම බලන්න හිතෙනවා
❤❤❤❤
வாழ்த்துக்கள் SL Vlog!
Mata hitene widiyata KEHELIYA ta kata karana special drts la manasika ledduda balanna nethinam anduwata kade yana drts la munta gahanna ona okata niwan yanna ona tiken tika minissunta karapuwata hisa nama GAURAWA KARANNA ONA WINISURU TUMIYANTA OYA DRTS LATATH NIWAN SEPA LABEWA ME HORA WENUWEN KATA KARANNE HEMA EKATAMA NIWAN SEPA YANNA ONA OYA DARUWONTATH LAJJA NE OKUNTA ETHI WENNA HAMBUKARALA DEELA THIYENNE
Adath ela...jack news eka enakota mathk una DD
Don’t Sri Lanka has to declare conflict of interest when they are opening a tender. I am in the tender board of my work and we have to do so and resign from board if we know any of the party who is involved in the tender. We cannot be involved in the tender evaluation
In our country youngsters are getting old and like today elderly people are ruling the country.
යකෝ අපේ සෞඛ්‍ය ඇමතියා මාර ලෙඩෙක් නේ. මිනිහට ඔක්සිජන් මොනාටද? කන්නද?
හසා, සුජිත්, අභිෂේකා මේ යකා (කෙහෙළිය) මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නේ කොහොමද?
Thiwanka neda