Nadagamkarayo Episode 211 || ''නාඩගම්කාරයෝ'' || 10th November 2021

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on RUclips: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.RUclips.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • РазвлеченияРазвлечения

Комментарии • 1,2 тыс.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 года назад +179

    කාලගුණ තත්ත්වය හොඳ අතට හැරිලා සියලුම දෙනා ආරක්ෂා වේවා කොරෝනා හැදුණු සියලු දෙනාමත් සුව වේවා මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා ගොඩාක් දුක හිතෙන කාලයක් ගෙවී යන්නේ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @seethaseetha6797
    @seethaseetha6797 3 года назад +107

    කොල්ලො හතර දෙනාගේ ගැම්ම නම් පට්ට පව් මේ කතාව අවසානය සරාලට හොද තැනකට ඇවිත් සල්ලි කාරයෝ වෙලා අවසානය වෙනවා දකින්න තියෙනවා නම් තමා හොද සරා බින්දු මහත්තයා කියලා කින්ඩියට කියන ලස්සන නියමයි

  • @abcd5830
    @abcd5830 3 года назад +693

    නාඩගම්කාරයෝ හැමදාම ටීවි එකෙන් බලන්නේ නැතුව ෆෝන් එකෙන් බලන අය කෝ

  • @MALRASITV
    @MALRASITV 3 года назад +302

    පොල්ලේලි ව්ස්තරේ කවඩ්‍යටම තමා හරියනේ 🤗🤗 මේ වගේ ජිව්තේ හරි ව්දියට දිනන්න හිතන හැම කේනේක්ටම කවදක හරි ඉතිරේන්න හරියන්න ඔනි 🥰😘

  • @ruvishherath4189
    @ruvishherath4189 3 года назад +635

    මේ අවස්ථාවේ දී ගංවතුරෙන් සහ නායයෑම් වලින් පීඩාවට පත් අපේ ජනතාවට දළදා සමිඳු පිහිට පතමු..🙏🙏🙏

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 года назад +508

    දවසේ හොඳම දෙබස.👇
    මන්ත්‍රී-මම ඔයාගෙ අනාගත සැමියා.
    ජානු-අනේ යන්න සැමියා යන්න.සැමියා 😂

  • @anuchan877
    @anuchan877 3 года назад +535

    බින්දු සරා ගැටුම වගේදා මාලන්-මන්ත්‍රී ගේ race කිරිල්ල. අම්මෝ 😆🤣🤣

  • @wasu..6104
    @wasu..6104 3 года назад +377

    ගංවතුරින් සහ නායයෑමෙන් අවතැන් වු අපේ රටේ අහිංසක ජනතාවට බුදු සරණයි!!

  • @MALRASITV
    @MALRASITV 3 года назад +214

    සරාගේ එ සිංදුවේ වොයිස් එක මාරම ලස්සනයි. පවු සුදු චුට් 🥺🥺 සරා හොද තැනකට ආවම සුදු චුට් හොයන් එයි 🥺

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +2

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @MALRASITV
      @MALRASITV 3 года назад +1

      @@mtgamersff ow

  • @vivu_video
    @vivu_video 3 года назад +219

    මාලන්ගේ හිත හොඳ වැඩියි😏 තමන්ට කවුරු කොච්චර බැන්නත් ඒ කෙනාට උදව්වක් ඕන වුණොත් දෙපාරක් හිතන් නැතුව උදව් කරනවා😳💖

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @vishmiishanka3709
      @vishmiishanka3709 3 года назад +2

      ඔයාලානම් එහෙම වෙන්නෙපා.. 🙂 මාත් එහෙම කෙනෙක් ප්‍රශ්න වෙලා තියෙ දැන් සැපට 🙂💔

  • @dammikapathiraja2566
    @dammikapathiraja2566 3 года назад +199

    සාරා කල්ලියගෙ එකමුතුකම මාර වටිනවා 👀❤️

  • @Diendra5811-n9d
    @Diendra5811-n9d 3 года назад +49

    පොඩ්ඩිගේ රගපෑම නම් හරිම තාත්විකයි ♥️♥️♥️♥️

  • @Deranataniwana
    @Deranataniwana 3 года назад +583

    ඇත්තටම මනමාලන් නිසයි සරා නිසයි තමා නඩගම්කාරයෝ සුපිරි උනේ ❤️❤️

    • @wmsbhit8705
      @wmsbhit8705 3 года назад +4

      Aaaa uhamd

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад +6

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

    • @nuwanindika3726
      @nuwanindika3726 3 года назад +3

      සිරා

    • @sasheemark1144
      @sasheemark1144 3 года назад +2

      Kawadiyath oni

    • @rashminipabasara7292
      @rashminipabasara7292 3 года назад +3

      ඇයි කවඩියා ත් එල 💙👍නේද

  • @nimchala3611
    @nimchala3611 3 года назад +117

    _______බිංදුසිරී නියර මැද.
    _______සරා ඉන්නෙත් නියර මැද.
    _______කතිකාව යන්නේ වචන මැද.
    _______වේවිදෝ පැටලුමක් මේ නියර මැද

    • @rockstargaming951
      @rockstargaming951 3 года назад +2

      😦😦😦😦😦❤

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 3 года назад +2

      අක්කේ.. 😓 සොදුරු පන්හිඳ අක්කා දැන් ඔයාට කතා කරනවද 😓

    • @nimchala3611
      @nimchala3611 3 года назад +3

      @@DEEGHAYU1202
      අනේ එහෙම කතා කරලා නෑ මගේ කවි දැක්කම එයා කවියක් ලියලා යනවා
      ගොඩ කාලෙකින් එහෙම ලියලත් නෑ නේ.

    • @janakiwasala5891
      @janakiwasala5891 3 года назад

      ශෝක්

    • @Eish-h
      @Eish-h 3 года назад

      😁❤🙊👌

  • @shortslk1874
    @shortslk1874 3 года назад +410

    *ඇත්තටම නාඩගංකාරයෝ සුපිරියක් උනේ මාලන් සහ සරා නිසා* *_එකග අය*_❤️💪

    • @bkboy-mp5rv
      @bkboy-mp5rv 3 года назад

      Ow

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 года назад

      අනිවාර්යයෙන්

    • @dilanigamage2113
      @dilanigamage2113 3 года назад +4

      ඇයි ගජ මෑන් 😒😍❤️🔥

    • @dislshanimalk7563
      @dislshanimalk7563 3 года назад

      Aniwarnma.

    • @gaminicosta
      @gaminicosta 3 года назад

      Monagalda ? Darlin........Why what about white chuuti.!,,,,,,,,,our sensitive hearts how many times paralyzed.........today too....heart Ekak thiyena un ow kiyaawi..ada................adanne why. .?sudu Manike........

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio3134 3 года назад +734

    අඩන්නෙ ඇයි සුදු මැනිකෙ සින්දුවට වශි උන් උන් මෙ පැත්තට ❤🔥

  • @susanthachandana8068
    @susanthachandana8068 3 года назад +244

    බිංදු සිරි මහතා සරාගෙන්ද , නන්ද සිරි මල්වත්ත මහතා මාලන්ගෙන්ද කෑමක් අයදිමින් සිටී..... 😂😂😂😂😂

  • @tektok6630
    @tektok6630 3 года назад +71

    නන්ගිලා හරි වදයාක් නෙ බන් වෙලාවකට 😂😂😂

  • @induranga1337
    @induranga1337 3 года назад +381

    පොල්ලෙලි වැඩේවත් හරිගියොත්.මේ පාර හොදයි ...🤗🙂🎈💙

  • @prasadnuwan180
    @prasadnuwan180 3 года назад +280

    අපි සියලුම දෙනා එකතු වෙලා හදවතින්ම පාර්තනා කරමු කොරෝනා රෝගීන් සුව වෙන්නත් මේ වෙලාවේ හුස්ම සමග පොර බදින සියලුම දෙනා සුවපත් වෙන්නත් කියලා 🙏

    • @manjulajayawardana8579
      @manjulajayawardana8579 3 года назад +2

      බුදුසරණයි

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

    • @vidurangakac3504
      @vidurangakac3504 3 года назад +3

      පට්ට ලයික් හිඟන්නෙක්නේ ඊයා බං

    • @kumariaththanayaka5595
      @kumariaththanayaka5595 3 года назад

      බුදු සරණයි..🙏🙏

    • @kaviya5150
      @kaviya5150 3 года назад

      @@vidurangakac3504 අම්මෝ 😲 😂😂

  • @yaselaisuru3393
    @yaselaisuru3393 3 года назад +435

    කොරෝනා නිසා අවතැන් වූ අපේම ජනතාවට තෙරුවන්ගේ සරනයි..🙏🙏

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад +1

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

    • @vidurangakac3504
      @vidurangakac3504 3 года назад +3

      ලයික් හිඟන්නා

    • @yaselaisuru3393
      @yaselaisuru3393 3 года назад +3

      @@vidurangakac3504 Pissekda mee

    • @ridma692
      @ridma692 3 года назад +1

      @@vidurangakac3504 pissuda😡

  • @oxmuramusic3913
    @oxmuramusic3913 3 года назад +751

    ගමේ පඩ දාන්න ගිහින් බිංදුසිරි කබ්රාල්ට සරා දෙකක් කියලා දෙනකන් බලාන් ඉන්න අය 🤣👍👍👍👍👍🤣

    • @behapp1303
      @behapp1303 3 года назад +1

      Deveni inime ananda meke nm attatama marei vage🤣🤣

    • @oxmuramusic3913
      @oxmuramusic3913 3 года назад +1

      @@behapp1303 🤣ou habai

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @seethaseetha6797
      @seethaseetha6797 3 года назад +1

      බින්දුට දෙන්න ඕනෑ බින්දු වැටෙන්න

    • @bkboy-mp5rv
      @bkboy-mp5rv 3 года назад +1

      API

  • @club8576
    @club8576 3 года назад +75

    සරා හදවතින්ම සිංදුව කියන්නේ. කවදාහරි දවසක තමන්ටත් ඒ දුක දරා ගන්න වෙන නිසා

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 года назад +118

    අනේ යන්න සැමියා යන්න අම්මෝ ඒක ඡානු🤣🤣🤣😂😂😂

  • @erangasrivimal2676
    @erangasrivimal2676 3 года назад +130

    අම්මෝ... අදනම් සුපිරි පරි ඉතිරෙයි🤩🥶❤️

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

  • @vihangawarnitha9050
    @vihangawarnitha9050 3 года назад +165

    සරාට ආදරෙ අය දෙමු 𝐥𝐢𝐤𝐞 වැස්සක්🤩🤩

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

  • @tektok6630
    @tektok6630 3 года назад +184

    කලිසන් ගලවන එකෙක් හැම සෙට් එකෙම ඉන්න වා 😂😂

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +2

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @A.H.Gunawardana
      @A.H.Gunawardana 3 года назад +3

      ඔව් බන් 😒💔

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi 3 года назад +29

    කවඩිය හිනා වෙනව දැක්කම දැනුන සතුට ☺️

  • @gamingdinith4937
    @gamingdinith4937 3 года назад +148

    නාඩගම්කාරයෝ ආදරෙයි හදවතින්ම

  • @sansithanirwan4844
    @sansithanirwan4844 3 года назад +89

    සුදු චූටි වෙන කාටවත් හරියන්නේ සරාට විතරමයි ගැලපෙන්නේ කියන අය කෝ ❤️❤️❤️❤️

  • @Shevi__S
    @Shevi__S 3 года назад +228

    කැකුළත් ඔහොම ඇවිත් තමයි කාලා ගියේ සුපරිපරි ඉතිරෙන්නම 😂😆😁

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +29

    අඩෝ කවඩියගේ ඇක්ටින් සුපිරි බං ♥️♥️♥️♥️🤍😮,, කෙලින්ම සංගීත් ප්‍රභූ කවඩියාට ආරූඪ වෙලා ඉන්නේ ❤️❤️❤️

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 3 года назад +144

    අපේ ජිවිතේ මේ වගේ පරණ මතක මේ නාඩගම්කාරයෝ අවදි කරනවා ❤❤❤❤❤❤හැමදාම

    • @seethaseetha6797
      @seethaseetha6797 3 года назад +2

      ඵ්ක ඇත්ත වෙලේ නියර අමතක වෙන්නේ නෑ කවදාවත් ආසයි කුබුර දකින කොට

  • @lakshithaaccount9243
    @lakshithaaccount9243 3 года назад +76

    සරාගේ සින්දුව බොක්කටම වැදුනා ❤

  • @avidilshan3143
    @avidilshan3143 3 года назад +91

    සරා බින්දු වලි අස්සෙ මනමාලන් මන්තී ගැටුමද උග්‍ර ව් ඇති බව පෙනේ😅🤣

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 года назад +56

    😌මන්ත්‍රී ලෙෆ්ට්😁.පව් අසරන ජීවිත 🤣

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 3 года назад +6

    සුබ උපන්දිනයක් වේවා මිස්ටර් සරා.....
    රංගනයෙන් කාගෙත් සිත් ගත්ත හොරා..
    වේවා සුබ උපන්දිනයක් මිස්ටර් සරා...
    ධනා අම්මා ජෝර්දාන්

  • @M.P_shorts18
    @M.P_shorts18 3 года назад +74

    අයහපත් කාල ගුනෙන් පීඩා විදින අපේම ජනතාවට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @d.m.cgamingyt3785
    @d.m.cgamingyt3785 3 года назад +171

    මන්ත්‍රීගේ ඒ දුක්මුසු මූන
    උලුකෑල්ලගෙ තරහ මූන
    සරාගෙ මාලන්ගෙ රත්නාගෙ ජොලි මූන😁😁😁😁

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 года назад +2

      මන්ත්‍රී vs malan😂😂😂😂🎶🎶👏👏👏❤

    • @d.m.cgamingyt3785
      @d.m.cgamingyt3785 3 года назад +1

      @@Ash-zu8jf 🤣🤣

  • @nirushadilshani8983
    @nirushadilshani8983 3 года назад +50

    ගංවතුරින් අවතැන්වූ සියලු දෙනාටම බුදු සරණයි.දෙවිපිහිටයි.

  • @sudilabuthsara
    @sudilabuthsara 3 года назад +100

    අද නම් සරාට සුපිරි පරි ඉතිරි කොටසක සමාරම්භය යන්නේ....මට හිතෙන්නෙ කුකුලගේ මල්ලිටත් වෙන්න කුකුළට වෙච්ච දේ තමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @seethaseetha6797
      @seethaseetha6797 3 года назад

      අනිවාර්යයෙන්ම

  • @yasasdissanayake2999
    @yasasdissanayake2999 3 года назад +119

    කැකුලත් ඔහොම ඇවිල්ලා තමයි කාලා ගියේ 😅

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад +1

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

  • @Hadakari96
    @Hadakari96 3 года назад +34

    සරාගේ සින්දුව සුපිරි සුපිරි සුපිරිම සුපිරී 😍😍

  • @K12129
    @K12129 3 года назад +151

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය ලේබේවා. බුදු සරණයි 🙏🙏

    • @anujarangana6677
      @anujarangana6677 3 года назад

      ඔහොම කමෙන්ට් දැම්මට නිරෝගී සුවය ලැබෙයිද???😂😂😂😂😂 ,යකෝ ලෙඩ වුණොත් එකම විසදුම/හොදම විසදුම ඖෂධ

    • @ridma692
      @ridma692 3 года назад

      @@anujarangana6677 modayek wenna epa

  • @tvnathreviews
    @tvnathreviews 3 года назад +12

    15:25 අන්තිම scene එක. Fast and Furious කැලේ... 😋

  • @yohanmadusanka4622
    @yohanmadusanka4622 3 года назад +13

    මොනා උනත් කියාගන්න බැරිව කී දෙනෙක් ඇද්ද හිතේ ප්‍රේමය හිර කරගෙන 😪🤞💞

  • @lionart2020
    @lionart2020 3 года назад +15

    සරාගෙ සිංදුව ඇහෙද්දි වොයිස් ශ්‍රි ලංකා එකේ අශ්කව මතක් උනා 😍😍

  • @asokabandara1061
    @asokabandara1061 3 года назад +23

    සුන්දරත්වය🙏ඉස්තරමි🙏නිර්මාණ යෙහි💐🙏💐

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 3 года назад +75

    සරාගෙ සිංදුව පට්ට පට පට.😍❤️

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

  • @devindithiloka2512
    @devindithiloka2512 3 года назад +98

    ආදරෙයි නාඩගම්කාරයෝ 😘🤘

    • @mihishiproduction5936
      @mihishiproduction5936 3 года назад +1

      ruclips.net/user/shortsAbs_u-yk23Y?feature=share

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 3 года назад +1

      කවඩියා කියපු දෑ.....සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ.
      ruclips.net/user/shortstnoq0zFVNdY?feature=share

    • @kanchanasamararatne3290
      @kanchanasamararatne3290 3 года назад +2

      මාත් අාදරෙයි නාඩගම්කාරයෝ🌹🌹🌹❤❤❤

    • @induranga1337
      @induranga1337 3 года назад +2

      ආදරෙයි

    • @devindithiloka2512
      @devindithiloka2512 3 года назад +1

      @@kanchanasamararatne3290 ඒකනෙ ❤❤

  • @janakiwasala5891
    @janakiwasala5891 3 года назад +11

    අම්මෝ සරාගේ සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌😘😘😘😘😘😘

  • @chamillakmal9301
    @chamillakmal9301 3 года назад +33

    සුපිරිම කතාවක් සුපිරිම කියන්න වදන් නැ....මගෙ ජීවිතේ බලපු සුපිරිම ටෙලිනාට්‍ය ❤️❤️❤️ මේ කතාව ඉදිරියටත් මීට එහාට එන්න ලැබේවා....සියලුම දෙනාට ජයෙන් ජය....සද්දා මහතා ඔබයි ජයග්‍රහකයා...කතා ලියන්න බෑ හැම කෙනාටම ඔබ වගේ.....
    අනික සියලුම දෙනා ඔවුන්ගෙ රගපෑමට ඔවුන් උපරිම සාධාරණයක් ඉටුකරනවා.

    • @wasanthikumari5522
      @wasanthikumari5522 3 года назад +1

      👍

    • @kumarilekamge7499
      @kumarilekamge7499 3 года назад +3

      චන්දන සූරියබණ්ඩාර,සද්ධාමංගල සූරියබණ්ඩාර දෙනනම ගොඩක් හොද මාද්‍යවේදියෝ...

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 3 года назад +192

    සීරෝ මුදලාලි vs කරඩුතැන්නෙ සරා පීපල් 🙂

  • @d.d4505
    @d.d4505 3 года назад +42

    සිගිතිගේ ඔය පාට මාරු කිරීමෙන් වෙන්නේ....හොද අමාරුවක වැටෙන එක....😂😂😂

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 года назад +20

    සරාගෙ සංදු ටික අහන්න ජෝතිපාල මහත්තය උන්නනම් වෙනම සම්මානයක් දෙනව.මාරම ලස්සනයි .හදවතටම දැනෙනව ඒක.සරා දක්ෂයි .

  • @warunarasanthika1767
    @warunarasanthika1767 3 года назад +29

    අම්මෝ මන්තිරියා දෙන ආතල් එක 😂😂

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 года назад +16

    මේ කමෙන්ට් එක දකින ඔයාගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා.👍👍👍 තෙරුවන්සරනින් යහපතක්ම වේවා 👍👍👍

  • @sehankavinda8324
    @sehankavinda8324 3 года назад +55

    සුදු චූටිගෙ ඇස් වලින් ඒ වැටෙන කඳුළු සරාගේ ආදරේ වෙනුවෙන් ♥️ පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ 😘♥️

    • @sehankavinda8324
      @sehankavinda8324 3 года назад +1

      ඇත්ත.නංගි කියන ඒවගෙන් වෙන්නෙ සහනයක් බලාපොරොත්තු වෙන හිතක් තව රිදෙන එක විතරයි 😊

  • @malakanthilatha1335
    @malakanthilatha1335 3 года назад +24

    සරාගෙ ගැම්ම තමයි ගැම්ම 💪❤️💪!!

  • @beingdone.1901
    @beingdone.1901 3 года назад +89

    බින්දු අම්බානක කනකං බලං ඉන්න මම😶

  • @T2WxSILENT
    @T2WxSILENT 3 года назад +27

    සරාගෙ සින්දුවනම් සුපිරි ❤️❤️

  • @Shevi__S
    @Shevi__S 3 года назад +88

    සරා vs බිංදු බාප්පි මහා ද්වන්ද සංග්‍රාමය 😆😁

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

  • @ravindu5059
    @ravindu5059 3 года назад +68

    මන්ත්‍රී VS මාලන්
    සරා VS බිංදුසිරි කබ්රාල්🤣🤣🤣

  • @cryptonews8711
    @cryptonews8711 3 года назад +72

    බිංදුවගෙ නම හින්දම බිංදුවට වැටෙනව සුපිරිපරි ඉතිරෙන්න

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/WpNGgi4QL6w/видео.html

    • @chathurashamanga3172
      @chathurashamanga3172 3 года назад +2

      දෙරනෙ ලෝගෝ එකනෙ

  • @fftrickmaster5910
    @fftrickmaster5910 3 года назад +46

    බිංදු බාප්පිටත් ගිනි පූජාවක් ඕනේ වෙලා වගේ😏😏😏

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 года назад +39

    4:50 රත්නයෝ උබේ කටේ සද්දේට කන ලෙප්ට් බම්ලො....🤯🤧😅

  • @vijaykumara3842
    @vijaykumara3842 3 года назад +20

    අනේ නිකන් යන්න සැමියා යන්න.ඔයා නියමයි ජානකී😄.මන්ත්‍රීකාරයා පුදුම අාතල් දෙන්නේ යකෝ...😅

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 года назад +39

    කාලෙකින් සරාගේ සින්දුවක් ඇහුවේ. ඒත් වෙනද වගේ නෙවේ. පාඨලීගෙයි පොඩ්ඩිගෙයි කතාව අතරේ පසුබිමෙන් සින්දුව ඇහෙනකොට හරිම දුක්බරයි. පාඨලී සරාට ඔච්චරම ආදරේ කියල තාම දන්නේ නැත්තේ පාඨලීයි සරායි විතරයිද කොහෙද...

  • @maneesha_withanage
    @maneesha_withanage 3 года назад +73

    රත්නෙ නම් නියම කේලම් මල්ලක්..ගිනි තියනවා කෙලින්ම..🤣🤣

  • @boralugoda6620
    @boralugoda6620 3 года назад +58

    මේ මොහොතේ කොව්ඩ් 19 රොගය හෙතුවෙන් පිඩා විඩ්න සියලුම දෙනාටම ඉක්මන් සුව පුර්තනා කරමු❤😔

  • @yhjhhh3803
    @yhjhhh3803 3 года назад +44

    මස අසම සරාගේ සින්දුවලට

  • @shalindamadushan3811
    @shalindamadushan3811 3 года назад +28

    සින්දුවට තව ආස හිතුනා සරො.❤️❤️❤️😍

  • @susantisanti8876
    @susantisanti8876 3 года назад +35

    සුපිරි යාලුවො set එක,ගමේ හැමෝට දිවුනු වෙලා පෙන්න

  • @bloody161
    @bloody161 3 года назад +10

    Episode 1 idn thiyena okkoma episode #trending සුපිරි නාඩගම්කාරයෝ 💖

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 года назад +8

    සරාගෙ සින්දුවනම් පට්ට 👍❤️අඩන්නෙ ඇයි සුදු මැනිකෙ ❤️😘

  • @sasankachamath6521
    @sasankachamath6521 3 года назад +96

    සරා vs බි⁣ංදු බාප්පි ද්වන්ධ සටන මෙතැන් සිට ඇරඹුනු වගයි!!!😂😂😂

  • @traveldiver8417
    @traveldiver8417 3 года назад +31

    මම හිතුවෙ බින්දුසිරිට කරඩුතැන්නේ සරා මඩ කන්න දෙයි කියල 🤣

  • @gamingmano2008
    @gamingmano2008 3 года назад +80

    මාලන්ගෙයි ජානුගෙයි ඉබ්බයි කබ්බයි RUclips Chanel එක RUclips එකේ search කරල බලපු මම වගේ තවත් මෝඩයන් සිටීද.🤣

    • @imethwikramanayaka4871
      @imethwikramanayaka4871 3 года назад +7

      ඇත්තටම තියෙන search කරල බැලුවා

    • @ksenar4
      @ksenar4 3 года назад +2

      එ නම දාලා සමහර එවුන් ඇත්තටම chanel හදාගෙන ඉන්නවා 😂

    • @au1171
      @au1171 3 года назад

      😂😂😂

    • @priyanthimallawaarachci1689
      @priyanthimallawaarachci1689 3 года назад

      Yes 👍

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +8

    දැන් කතාව සුපිරියි යකෝ,,👍👌♥️♥️♥️

  • @anuproduction1446
    @anuproduction1446 3 года назад +66

    තවත් සටනක් මෙතැන් සිට ආරම්භ වන වගයි මා ප්‍රිය හිතවතුනි 💥💥💥💥💥💥👍 වලියක් පටන් ගන්න එකට කැමති අය ලයික් කරමුද 👇👇👇🙂👍

  • @hashiniavindya4897
    @hashiniavindya4897 3 года назад +46

    නාඩගම්කාරයෝ ෆෝන් එකෙනුයි,ටීවි එකෙනුයි දෙකෙන්ම බලපු අය කෝ...🙈😂🥰

  • @Amazonworld2050
    @Amazonworld2050 3 года назад +15

    කුකුල් මල්ලිත් සරාගෙන් කයි වගේ ලගදිම සුපිරි පරි ඉතිරෙන්න...❤️🌼💃💃💃

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 3 года назад +11

    රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වී ඇති ඛේදවාචකය නායයෑමෙන් ජිවිත අහිමි වූ අපේ සහෝදර සහෝදරියන්ට නිවන් සුව පතමු අතර මෙම තත්ත්වයට මුහුණ දීමට නොවන තත්වයකට පත් කිරීමට රජයට ඇස් ඇරලා බලන්න හැකි වේවා.

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 года назад +24

    💔😁😅ජානුගෙ අනාගත සැමි අයිය හෙට වෙලට පතබරියන්⁣ වෙයි කියල තමා හිතෙන්නෙ💔👆😁,මනමාලන් කාර් එක එකපාර රෙස් කරද්දී පනි...😁😅💔👆

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +41

    කිරි පුතා තමා මොලකාරයා .කිරි පුතා හින්දා තමා සරාලා කලා බ්ලා හරි ඉන්නෙ.කිරි පුතා නැත්නම් ඉවරයි.

  • @yashodhbanujayaratne9710
    @yashodhbanujayaratne9710 3 года назад +26

    පොඩ්ඩි අලි පණ්ඩිතයි දැන් 🙂💔

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 года назад +19

    කවඩියා නම් හිත හදන් වගේ 😁

  • @thimansapathirana9052
    @thimansapathirana9052 3 года назад +94

    Awesome, no matter how many scenes, the beauty of the teledrama does not diminish. Not only the actors, but also the screenwriter and the director deserve awards.NADAGAMKARAYO is AN IMPORTANT CREATION originated in SRI LANKA❤️.as well as PARA DIGE teledrama.
    Sudu chuti💖 poddi💖 Jaanu💖- talented actresses💖

  • @sudermamatli1566
    @sudermamatli1566 3 года назад +11

    සියලුම ලෝවැසියන්ට මේ වෙලාවේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @rishinihimansa272
    @rishinihimansa272 3 года назад +6

    වෙනදා වගේම තාමත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නම්බර් 1 එහෙම වෙන්න හේතුව තමයි මේ කතාව අනිත් කතා වගේ සුරන්ගනා ලෝක කතා නෙවෙයි සමාජයේ ඇත්තටම සිදු වෙන දේවල් ගොඩක් මේ කතාවෙ සිද්ධ වෙනවා ඇත්තටම ඒක මාරයි මේ කතාවේ තිර රචනය සිදු කරන සද්ධා සර්ටයි අධ්‍යක්ශනය කරන සිවගුරුනාදන් සර්ට මේකේ රගපාන සියලුම නලු නිලියන්ටයි ස්තූවන්ත වෙනවා වගේම මේ වගේ නිර්මාණ තව තවත් වැඩියෙන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ! 😊🙏🖤

  • @wijetv
    @wijetv 3 года назад +20

    නාට්ට්‍යකට කියලා නාඩගම්කාරයෝ විතරක් බලන අය කෝ😍

  • @manelpushpakumari3503
    @manelpushpakumari3503 3 года назад +39

    නාඩගම්කාරයෝ ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️😊😊🙂🙂🙂❤️❤️❤️❤️❤️

  • @manjuchamali2178
    @manjuchamali2178 3 года назад +35

    කුකුල මුදලාලිට වඩා හපන් වගේ බිංදු සිරි..😀😀

  • @rasangijayakody4675
    @rasangijayakody4675 3 года назад +1

    අනේ මේ යන්න සැමියා යන්න..🤣🤣🤣🤣අයියෝ ජානු....❤️🔥නියමයි ඈ......

  • @nera2448
    @nera2448 3 года назад +26

    බිංදුසිරි කබ්රාල් මුලින් ලොකු සීන් දාල පස්සෙ සුපරි පරි ඉතිරෙන්න කන්නෙ 😄.

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw Год назад

    සරා මෙච්චරයි කියන්න තියෙන්නෙ ඇත්තටම බාවනාවක් ඔයි තමුසෙගෙ කට හඩ ඇත්තටම බවනවාවක් ❤❤❤❤ මම අසම චරිත ටිකක් දැකපු ලස්සනයම කතාව තමයි 🎉

  • @renukahewage1606
    @renukahewage1606 3 года назад +11

    සරාලගෙ අලුත් බිස්නස් ඵකට අපෙනුත් සුභපැතුම්.. මාලන් VS මංත්‍රී

  • @classictelevision1219
    @classictelevision1219 3 года назад +2

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. ආදරෙයි හැමදාම. නාඩගම්කාරයෝ දැන් ජීවිතේම වෙලා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @psbstudio9249
    @psbstudio9249 3 года назад +11

    කවඩියාට වුන දෙ මගෙ හොදම යාලුවාටත් වුනා එයාට කිව්වෙ මිටියි කියලා 😭😭😭

  • @nishadianuradha7229
    @nishadianuradha7229 3 года назад +2

    ඇත්තටම නඩගන්කරයො සුපිරි ජය වෙවා