Nadagamkarayo Episode 248 || ''නාඩගම්කාරයෝ'' || 31st December 2021

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии •

  • @saduvlogs4750
    @saduvlogs4750 2 года назад +255

    ආසම කෙනා දියෝග ටැක්ස් අනේ එයා මරු අප්පා කතා කරන විදිය 😂

    • @rameshinduranga7785
      @rameshinduranga7785 2 года назад +3

      කියල වැඩක් නෑ..ඌ නම් මරු..👌 🖤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @expatriate2477
    @expatriate2477 2 года назад +107

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා මහත්තයා....!!" හරි ලස්සන යෙදුමක්!.

    • @sewminikumari8334
      @sewminikumari8334 2 года назад +1

      එකෙ අදහස මොකක්ද එතන විදිහට..

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 года назад +3

      ඒ කියන්නෙ රසික මාලන් ට කැමතියි. ඒ ප්‍රශ්නෙට උත්තරේ මාලන් දන්නව කියල රසික දන්නව.. ඒත් ඒක දන්නව කියල ඒ ගැන හිතන්න හදිස්සි වෙන්න එපා කියල තමයි රසිකා කිවුවෙ..

    • @sanathbandara5533
      @sanathbandara5533 2 года назад +1

      A shot ekedi cam eke angel Eka change und dakke man witharada

  • @harshafernando8379
    @harshafernando8379 2 года назад +14

    ඒකෙත් හැටියක්..දෙවෙනි ඉනිමේ ආනන්දයා ගහනකන් බලන් ඉන්නවා..මේකෙ බිංදු සිරියා කනකන් බලන් ඉන්නවා.එහෙත් එකම මනුෂයා..රඟපෑම නම් ..ධර්මේ අයියගේ පට්ට...🙏❤️‍🔥❤️‍🔥

  • @ASIYA875
    @ASIYA875 2 года назад +617

    සාරාට . කවඩියාට.සුද්දාට.මිල්ක්පුතාට .සුබ අළුත් අවුරුද්ද ක් වෙවා

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 года назад +3

      Happy new year ......nadagmkarayoo

    • @pradeepkumara4859
      @pradeepkumara4859 2 года назад

      සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ ඔයාලා හැමෝටම

    • @prechreased3022
      @prechreased3022 2 года назад

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      ruclips.net/video/hkBTNgeaeZE/видео.html

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @udeniravindra9655
    @udeniravindra9655 2 года назад +279

    අඩෝ දියොග බදු උබ නම් සුපිරියටම රගපානවා බන් එල ..අම්මෝ පට්ට ආතල් ..දැක්කෙ නැ ලු අපිත් ගුටි කකා ඉදියෙ...😀😀❤️👍👍

    • @nuvantinuni9189
      @nuvantinuni9189 2 года назад +3

      mama asama charichayak.weradi de charitheta neguwath aka agata nodeni karanawa ada kathawe supiri.

    • @g.lmadumali9112
      @g.lmadumali9112 2 года назад +3

      Ow ekanm aththa

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 года назад +3

      🤣🤣🤣
      👍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 года назад +112

    අයියෝ අන්ගම්පුර ඇතා සරාගෙ එක ශොට් එකෙන් බිම නේද බින්දුසිරි අන්ගම්පුර පෙන්නුවෙ නයි නටවනව වගේ අද කොමන්ට් කියවන එක වෙනම සතුටක් හිනා හිනා 😃

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @harshakelum4813
    @harshakelum4813 2 года назад +705

    බිංදු මහාත්තයා... ගැහුවද ගුටි කෑවද කියන්න දන්නේ නෑ . මොකද ඒ වෙලාවේ අපි ගුටි කකා හිටියේ . මීට දියෝග බදු ... 🤣🤣🤣🤣

    • @madumadu6079
      @madumadu6079 2 года назад +3

      🤣🤣🤣🤣🤣

    • @sriyanikh3964
      @sriyanikh3964 2 года назад +7

      අයියෝ අයියෝ

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 2 года назад +12

      බින්දුසිරියා කුකුල් හාමිනේ ඉස්සරහ බොරැ විිරයා වෙන්න හැදුවත් දියෝගබදු වා ඇත්ත ම කියනවා

    • @slsadev5187
      @slsadev5187 2 года назад

      Kklakavada

    • @pasindudilshan8300
      @pasindudilshan8300 2 года назад +4

      😂😂

  • @rangachamara9634
    @rangachamara9634 2 года назад +671

    කුකුලගේ මුලු පරම්පරාවම කවදහරි නැති වෙන්නේ කුකුල් හාමිනේ කියන ඒවා සත පහකට මායිම් කරන්නේ නැති නිසා..😂😂

    • @inin6423
      @inin6423 2 года назад +6

      Ogollo hamadenatama suba aluth අවුරුද්දක් වේවා

    • @rangachamara9634
      @rangachamara9634 2 года назад +5

      @@inin6423 එසේම වීවා 😁

    • @Pamithuimandiw
      @Pamithuimandiw 2 года назад +2

      Hmm

    • @prechreased3022
      @prechreased3022 2 года назад

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      ruclips.net/video/hkBTNgeaeZE/видео.html

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @pradeepsamarawickramawitha2717
    @pradeepsamarawickramawitha2717 2 года назад +40

    කරඩුතැන්නේ සරා තමයි හොදටම කරේ..!!සුබ නව වසරක් නාඩගම්කාරයෝ ටෙලියේ හැම දෙනාටමත් බලන සැමටත්..!!

  • @හේෂ්-ෆ5ධ
    @හේෂ්-ෆ5ධ 2 года назад +52

    දෙවනි ඉනිම බලු වෙලාම ගිහින්. ඒකට මේ කතාව. අර්තවත් දේවල් ගොඩක්. සත්තුතියි අපිව සතුටු කරනවට සරා බොක්කා. අානන්දයා වෙලාවට මේකට ආවේ නැත්තමි එයත් බලු. 😋😋😋

    • @mfyhartcv254
      @mfyhartcv254 2 года назад

      Angri bird 🐦 ruclips.net/video/fzVbs5oi6nw/видео.html 💩💩💩💩💩👻

  • @randomchannel1912
    @randomchannel1912 2 года назад +328

    අවයව බද්ද කරන එක ගැන කතාව නම් සම්පූර්ණ ඇත්තක් හා විය යුත්තක්. ලඟ කෙනෙක්ට ඒ වගේ ලෙඩක් උනාම තමයි අපිට ඒ වෙව්දනාව තේරෙන්නේ🥺

    • @shenaya1364
      @shenaya1364 2 года назад +8

      Awayawa badda krna eka gana kypu kthawa loku paw kamak krnna kyna ekk. Mm th mulin hithan idiye eka hoda deyk Kyla. Lagadi dharma deshanawk ahala Thamai eke bayanaka Kama Dana gaththe. Ekaanussyek ge jeewithyak natji krna ekk. Anith kenage Awayawa narak wenne eyage pawakta. Eth machine eke manussya koithrm asawen da athethe eka dawsk hari jeewath wenna. Amma knk thaththa knk machine ekn galewwoth kelinma ananthariya papakarmayk wela Ata maha niraye pahenna wenne. Foreign countries wala inne mithya dittika minissu. Buddhagame wela ipaduna apita e hamadama galaprnne Na. Saththu wela nathara wenne anthimta

    • @quicknews213
      @quicknews213 2 года назад

      amma thaththa machine ekaka thiyena kan ooka theranava adui, api hithannema eyaala machine eken nagitiy kiyala, mokada ehema nagitapu ayath podi pramanayak hari innna nisaaa

    • @nela4201
      @nela4201 2 года назад

      Aniwaren eka aththa. Doctorslath machine wala gahala thiyagannawa gana hambena nisa. Dannawa hondatama marilai me machine eken inne kiyala. Oya ath dakeema thiyenawa. Machine eke inna manussaya danneth na innawada nadda kiyalawath me loke. Ape rate minissu hari wenasne.

    • @sahan133
      @sahan133 2 года назад +1

      තමන් හරි තමන්ගේ කෙනෙක් හරි මැෂින් එකකින් ජීවත් වෙනකං මිනිස්සුන්ට තේරෙන්නේ නෑ එකේ බරපතල කම. කොයි මොහොතේ හරි එය නැගිටි කියන බලාපොොත්තුවෙන් මිනිස්සු ඉන්නේ. එහෙම බලාපොරොත්තුවක් සුණු විසුනු කරලා දාන්න දොස්තරලා වෙන අපිට බෑ. අපිත් දෙමවුපියෝ දරුවෝ ඉන්නවා. ඒ වේදනාව අපිත් දන්නවා. අනිත් එක අන්තිම වලටම පය තියලා ආපහු නාගිතපු මිනිස්සු ඉතා අතලොස්සක් ඉන්නවා. ඒ බලාපොරොත්තුවෙන් අපිත් බලන් ඉන්නවා.

    • @nela4201
      @nela4201 2 года назад

      @@sahan133 doctorsla dannawa nagitinawada,nadda kiyana eka. Habai nagitinne nathath eyala kiyanne na. Private wala komath kiyanne na inna dawas walatane salli ganne. Hovernment walath kiyanne na minissunwa aul karanna bari nisa. Habai eyala dannawa eka wenna puluwanda barida kiyana eka. Ekai kiyanne methana ema bari ayata doctorsla pahadili karala jeewath wenna puluwan kenekta jeewithe denna kiyala. Mokada aurudu ganak jrewath wenna puluwan podi lamai pawa me wage dewal waladi dan denna kenek nathuwa miya yanawa. Meka hamoma danuwath wela kara yunmthu deyak.

  • @dilshanrasanga201
    @dilshanrasanga201 2 года назад +150

    දියෝග ටැක්ස්:- ආ නැද්ද. දැක්කෙ නෑ අෆ්ෆා. අපිත් ගුටි කකා හිටියෙ. 😁😂😂 අම්මෝ පට්ට ආතල් එක ඈ...😁😂😂

    • @migindaperera7564
      @migindaperera7564 2 года назад

      😁😁

    • @pasindu0706
      @pasindu0706 2 года назад +1

      එක තාලෙට කියවෙනවනේ 😐

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @belta9280
      @belta9280 2 года назад

      ruclips.net/video/yERgehaCbAo/видео.html

    • @loveyourself8152
      @loveyourself8152 2 года назад

      🤣🤣🤣

  • @inokapriyadarshani4779
    @inokapriyadarshani4779 2 года назад +231

    සුබ අලුත් අව්රුද්දක් වෙිවා .රසිකා හරිම ලස්සනයි ඒ චරිතේට මන් ගොඩක් කැමති .බුදු සරනයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan..

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 года назад +17

    උත්තර දන්න ප්‍රශ්නවලට උත්තර ලියන්න හදිසි වෙන්න එපා මහත්තයෝ. හරිම වටිනා අදහසක්.

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 2 года назад +29

    උත්තර දන්න ප්‍රශ්නවලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා
    I Felt It.. 🖤

  • @leslyhp7794
    @leslyhp7794 2 года назад +19

    බින්දු ලා සරාලා සුපිරි ..රසීකා ගේ රන්ගනය හරිම තාත්ත්වික ය් .නව වසර සරුසාර වේවා .

  • @NN-ve8rq
    @NN-ve8rq 2 года назад +703

    අම්මෝ කැකුළට ගහපු වෙලේ වත් මෙච්චර හිනා ගියේ නෑ 🤣🤣🤣 බිංදු සිරි ලෙෆ්ට් 😂😂 නාඩගම් ෆෑන්ස්ලා සියළුම දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!.❤️❤️❤️

    • @nimashacathumini904
      @nimashacathumini904 2 года назад +16

      අම්මෝ ඔව් හිනාවෙලා පණ ගියා බින්දු ගෙත් කට විතරයි. අංගම්පොර චැම්පියන් left නාඩගම්කාරයෝ බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @piuminiireshika2939
      @piuminiireshika2939 2 года назад +3

      💕💕💕❤❤❤❤

    • @devil-jv8pg
      @devil-jv8pg 2 года назад +8

      බිංදුවා චොරේ චොර😂🤣

    • @erangamadusanka3807
      @erangamadusanka3807 2 года назад +1

      Eka pattaaaaaaaaaaaa

    • @kaveensl9326
      @kaveensl9326 2 года назад +2

      Ado eknm atha aa

  • @shashikamadushanka9641
    @shashikamadushanka9641 2 года назад +233

    සරා කථා කරන සමහර තැන් වල ජැක්සන් ඇන්තනිමයි ❤

    • @gtalogan5267
      @gtalogan5267 2 года назад +5

      සිරාවට

    • @productions4469
      @productions4469 2 года назад

      වලියට බර සභාපති ruclips.net/video/k2I3wYkK2yI/видео.html තඩියාත් අලුත් අව්රුද්දෙ අලුත් වෙලා.ටිකක් සරල වෙලා ඒත් තාම පරන කෙනා

    • @dilhani5841
      @dilhani5841 2 года назад +1

      Ouuuu

    • @DushanDushan-t3r
      @DushanDushan-t3r Год назад +1

      තාත්තාගෙ පුතානේ

  • @erandawithdifferents8828
    @erandawithdifferents8828 2 года назад +62

    අසනිපෙන් සිටින කුකුලා ලකුන මුදලාලි මාමාට ඉක්මන් සුවය ලැබේවා .
    බුදු සරණයි ......
    සුබ නව වසරක් වේවා සියලු දෙනාට.

  • @susanthachandana8068
    @susanthachandana8068 2 года назад +184

    "නාඩගම්කාරයෝ " කාර්ය මංඩයටත්, ප්‍රේක්ෂක ඔබ ඇතුළු සියලු ලක්වාසී සැමටත් 2022 සුබ නව වසරක් වේවා ,,,,,,,,,🙏🙏🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @YTCartoonshorts2
    @YTCartoonshorts2 Год назад +95

    කතාව අයිත් බලන අය මේ කොන්ට❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 года назад +811

    ගිරිරාජ් මහතා මෙ අවුරුද්දේ වත් කතාවෙ හිට්‍ යොත් හොඳ ..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩

  • @nera2448
    @nera2448 2 года назад +133

    🔥අාදරෙයි සරා 💜 "තෝ තෙලිජ්ජවිල බිංදුසිරි නම් මම කරඬුතැන්නෙ සරා බොල" එ් ගැම්ම එ් ලුක් එක සුපිරි 🔥.අංගම්පොරත් නෑ මුකුත් නෑ බිංදුසිරිට අැපත් නෑ. සුපරි පරි ඉතිරෙන්න කෑවා.නාඩගම්කාරයෝ 💖💖

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 года назад +1

      ඔව්... තනිකරම jakson uncle වගේමයි💐👍

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 года назад +33

    දියෝග බදුවා පව් කියලත් හිතෙනවා අප්පා එක වෙලාවකට 😂😂

  • @SN-tk5op
    @SN-tk5op 2 года назад +253

    ඊට වඩ ගුටි කෙලියක් බලාපොරොත්තු උනා ඒ උනාට එනිවෙ...සියලු සිතුම් පැතුම් ඉස්ට වෙන සුබ නව වසරක් වේවා...💙💙💙

    • @latahapandu1176
      @latahapandu1176 2 года назад +3

      Ane ou. Made, hondatama made. Math meta wada yamak balaporoththu una 😢😢😢😢 thawa gahanna thibuna. Shik.

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 года назад +4

      හ්ම්ම්..ඔව් අනේ.. මේ 0 සිරි ගෙ බොරු show එක නැති කරන්න නම් හොඳ පාරක් කන්නම ඕනි😡😡😡

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 года назад +1

      අම්මෝ හා මාත් බලන් හිටියෙ අත පය එල්ලන් ඉන්න දෙයි කියල.😀

    • @Srimallakshi
      @Srimallakshi 2 года назад

      Same to you

    • @productions4469
      @productions4469 2 года назад

      වලියට බර සභාපති ruclips.net/video/k2I3wYkK2yI/видео.html තඩියාත් අලුත් අව්රුද්දෙ අලුත් වෙලා.ටිකක් සරල වෙලා ඒත් තාම පරන කෙනා

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +447

    පවිි ,අපේ ගිරා මාමත් හිටියනමිි කතාව කොයිතරම් සුන්දරද❤️..
    හතුරෙක්ටවත් පිළිකා හැදෙන්න එපා කියලයි මමනමිි ප්‍රාර්ථනා කරන්නෙ💚🙏💖💕

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 года назад +5

      අනේ අක්කෙ I love you so much අපි බදිමු අපි දෙන්නගෙ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා මන් ඔයාට ගොඩක් ආදරෙයි ඔයා මගේමයි 😍😍😍 I like to ෆක් විත් යූ අය් ලව් යූ උම්මා 😘 ( දැන් සතුටුද )

    • @Vemas-b6m
      @Vemas-b6m 2 года назад +7

      @@Earth-nm5fh මේ මොකත වේසිගේ පුතෝ🙂

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 года назад +7

      @@Vemas-b6m නෑ බන් මේ කමෙන්ට් දාන කෙනාගෙ අසහනෙ නැතිවෙන්න දැම්මෙ 😂

    • @roshanipriyangika4682
      @roshanipriyangika4682 2 года назад +7

      Ane ow mage thaththata cancer ekak thibuna eka danagana sathi 2 Dan nathi wela dawas 14 Mata thawamath heenayak wage mage thaththa budun daka niwan dakinna oni 🙏🙏🙏

    • @ruwanchamara7369
      @ruwanchamara7369 2 года назад +2

      ගිරා හිටියනම් බින්දුවා පදිරි වෙන්නත් නෑනේ... 😎😎

  • @sufernando1431
    @sufernando1431 2 года назад +14

    ගිරිරාජ් මහත්තයා..
    මේ නාට්‍ය බලන හැමදාම අපිට ඔබව මතක් වෙනවා..
    සියලු දේ පරදවා නැවතත් ඉක්මනින්ම හාස්‍ය රසය අරගෙන එන්න පුළුවන්කම ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනවා..

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 года назад +53

    ලබන්නවු නව වසර ඔබෙන් අපෙත් ලොකවාසි සියලුම දෙනාගෙ සිතුම් පැතුම් ඉස්ට සිද්ධ වන නව වසරක් වෙවා .තේරුවන් සරනයි

  • @wasu..6104
    @wasu..6104 2 года назад +243

    අද තමයි මේ අවුරැද්දෙ අන්තිමතිම දවස...නාඬගම්කාරයෝ පාරදිගේ ටෙලි නාට්‍යය බලන නොබලන හැම දෙනාටම..හෙටින් උදාවන අලුත් අවුරැද්ද ලෙඩ දුක් කම්කටොලු වලින් තොර හැම දෙනාටම සතුට පිරි සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!! බුදු සරණයි හැමෝම

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 года назад +1

      Hi

    • @slghost3637
      @slghost3637 2 года назад +2

      💪

    • @CK-sc7mh
      @CK-sc7mh 2 года назад

      මොන අයියා 😊

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @cnsmusic3716
    @cnsmusic3716 2 года назад +11

    ඔහ් නෝ ට්‍රෙන්ඩින්ග් 1නෙහ් ෆට්ට ෆට්ට😹💫❤️❤️❤️❤️

  • @dulanjimadusha5621
    @dulanjimadusha5621 2 года назад +181

    ආ නැද්ද ... අපිත් දැක්කෙ නෑ අප්පා.අපි ගුටි කකා හිටියෙ..
    අම්බෝ දියෝගටැක්ස් ඔයා.😂

    • @unsaktag830
      @unsaktag830 2 года назад +1

      ඒක තමා සුපිරිම කෑල්ල

    • @rasangijayakody4675
      @rasangijayakody4675 2 года назад +1

      😂😂😂😂

    • @iskitchen6637
      @iskitchen6637 2 года назад +1

      😂😂

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 года назад

      අම්මෝ ඒක මරු.😂😂

    • @mfyhartcv254
      @mfyhartcv254 2 года назад

      Angri bird 🐦 ruclips.net/video/fzVbs5oi6nw/видео.html 💩💩💩💩🤢

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 года назад +167

    🔴🔴🔴🔴බිංදුසිරි ගුටි කාපු එක අලුත් අවුරුද්ද ලබන සතුටටත් වඩා වැඩි සතුටක් වුන අය කෝ බලන්න...👍👍👍

    • @ajanthafonsekadan5136
      @ajanthafonsekadan5136 2 года назад +1

      Fatta fattam satutuii 😃😃😃😃😃

    • @abheethidumina5660
      @abheethidumina5660 2 года назад +1

      අනේ මන්ද ම්ම්.කුජීත සතුටක් දැනෙනව 😅

  • @avishkakavinda9155
    @avishkakavinda9155 2 года назад +22

    මෙච්චර කතා බලලා තියනවා ඒත් මේ වගේ කතාවක් බලලා නෑ බොහොම ස්තූතීයී....❤❤❤ ස්වර්ණවාහිනී .......

  • @erandasrimal569
    @erandasrimal569 2 года назад +44

    නාඩගම්කාරයෝ ...නළු නිලියන්. ප්‍රේක්ශකයන් හැමෝටම ..සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏

  • @dineshlakmal5605
    @dineshlakmal5605 2 года назад +401

    මේ කතාවේ සම්මානයෙන් පිදුම් ලබන්න පුළුවන් චරිතයක් කුකුලා මුදලාලිගේ. හාමිනේ 👍👍

    • @anthonynana9375
      @anthonynana9375 2 года назад +1

      Maha kikili kikili patia mantriya, rathnaya, tamai drama eke quality eka raka ganne, sirisanayat, kiri Puta hodai, anit Aya wadak nati charita.

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 года назад +1

      හාමිනේගෙ පෙර දැනුම්දීම වැඩක් උනේ නෑනෙ.එයා ඒ චරිතෙ ජීවත් වෙනව සමානයි.❤️‍🔥

    • @manjulapradip6056
      @manjulapradip6056 2 года назад

      00000000

    • @manjulapradip6056
      @manjulapradip6056 2 года назад +1

      @@dislshanimalk7563 lppppp0

    • @manjulapradip6056
      @manjulapradip6056 2 года назад

      @@anthonynana9375 p

  • @ishanasiri7574
    @ishanasiri7574 2 года назад +19

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා...."
    එ දෙබස්....😘

    • @nuwanpiyadarshana4062
      @nuwanpiyadarshana4062 2 года назад +4

      ඒක වැරදි 😅 උඔ A/L විබාගෙට ගිහිම් දන්න ප්‍රශ්න වලට ලියන්නැතුව කල්පනා කර කර ඉදියොත් තෝ ෆේල්.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan..

  • @wasu..6104
    @wasu..6104 2 года назад +27

    ගිරිරාජ් කෞෂල්‍යය මහතාට ලබන්නා වු අලුත් අවුරැද්ද සුබ අලුත් අවුරැද්දක් වි් ඉක්මනින් සුව විමට දළදා සමිඳුගේ පිහිට ලැබේවා!!!

  • @carlos_7702
    @carlos_7702 2 года назад +142

    කරඩුතැන්නේ සරා ඇතුලු සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!!! බුදු සරණයි 🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @amigo...maleke418
    @amigo...maleke418 2 года назад +10

    අඩෝහ් ..... අංගං බිංදු අපි ඒ හටන සමරනවා ඈහ්හ් ....🍸🍸🍸🍸🍸 ලක්වාසී.....ලෝකවාසී හැමෝටම නිදුක් නිරෝගිමත් සුභ නව වේවා .....🇱🇰🇱🇰🇱🇰🇿🇦🇿🇦🇿🇦 feliz boas novo ano

  • @viridunalin
    @viridunalin 2 года назад +1412

    අම්බෝ බිංදුසිරියා🤪🤣🤣🤣😅😅😅
    මේකනම් සමරනවාමයි ආදරෙයි සරෝ❤️❤️❤️

    • @renukarenuka733
      @renukarenuka733 2 года назад +10

      අනිවා සමරමු 🤣🤣

    • @ksenar4
      @ksenar4 2 года назад +5

      ❤️❤️❤️👍

    • @danushikapushpathilaka9479
      @danushikapushpathilaka9479 2 года назад +4

      අනිවාර්යයෙන් සමරමු😀😀

    • @lathishaleti1618
      @lathishaleti1618 2 года назад +11

      මම කුසුම්සිරි නෙමෙයි 0 සිරි 😀😄

    • @හිරෑ
      @හිරෑ 2 года назад +2

      ❤️

  • @Senushie
    @Senushie 2 года назад +288

    බිංදුසිරි- උබලනෙ ගුටි කෑවෙ මන්ද මන්ද
    දියොගබදු- අහ් එහෙමද අපිත් දැක්කෙ නෑ අප්පා අපිත් ගුටි කකා හිටියෙ
    අම්මෝ😂😂

    • @claud1027
      @claud1027 2 года назад +5

      😂😂😂10 පාරක් විතර repeat කරා හිනා යනවා යකූ

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 года назад +3

      😀😀😅😅😂

    • @thilinagunawardhana8339
      @thilinagunawardhana8339 2 года назад +5

      ඒකනම් පට්ට. ආතල් බන්..🤣🤣🤣🤣

    • @apcreation5175
      @apcreation5175 2 года назад

      Ammo eka 😂

    • @prechreased3022
      @prechreased3022 2 года назад

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      ruclips.net/video/hkBTNgeaeZE/видео.html

  • @prasa8140
    @prasa8140 2 года назад +43

    දැක්කෙ නෑ අප්පා අපිත් ගුටි කකා හිටියෙ....
    දවසේ දෙබස 😂

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @udarasithumina6497
    @udarasithumina6497 2 года назад +183

    අම්මෝ සරා බිංදුසිරියාට උඩ පැනලා ගහපු පයින් පාරට තාමත් හිනා යකූ 😂💔 ගොඩක් ම හිනා ගියේ බිංදුවා කියවලා කියවලා ගුටි කාපු එකට 😂💔 ලෙලි පුට්ටා ගැහුව්වා අංගම්පොර චැම්පියන්ට ලෙෆ්ට් වෙන්නම 😂😂😂😂

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 года назад

      Ada ghuwada

    • @udarasithumina6497
      @udarasithumina6497 2 года назад +2

      @@kaushalyamaanage4861 ඔව්

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @URCristianoOfficial_Football
    @URCristianoOfficial_Football 2 года назад +100

    අද තමා මේ අවුරුද්දේ අවසාන දවස, හෙට දින ලබන අලුත් අවුරුද්ද නාඩගම්කාරයෝ බලන ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @GAMER-jl3jp
      @GAMER-jl3jp 2 года назад +5

      හෙට නාඩගම් කාරයෝ නෑ 😹

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 года назад +3

      @@GAMER-jl3jp මම දාන්ඩ ආපු reply එක උබ දාල 🤣✌️💔

    • @GAMER-jl3jp
      @GAMER-jl3jp 2 года назад +3

      @@nimeshbandara6450 එල

    • @chamara4833
      @chamara4833 2 года назад +4

      @@GAMER-jl3jp ee comment eka aya hodata balannako. Heta nadagamkarayo thiyenawa kiyala pora kiyala naane🤣

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 года назад +22

    අද හරිම ලස්සනයි. බින්දුව ගුටි කෑව.well done boys. සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.

  • @pramodyakaumali
    @pramodyakaumali 2 года назад +176

    මිස්ට සීරෝ ගුටිකන්න කලින් දාපු ඇක්ෂන් ටික තමා මරු😆

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 года назад +3

      අම්මෝ තමා😂😂

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @gaiya867
    @gaiya867 2 года назад +16

    හමිමෝ 2021 මතක හිටින්නම දුන්නා නඩාගමිකාරයෝ❤️ කරඩුතැන්නේ සරා තමයි වීරයා❤️ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වෙිවා❤️ බුදුසරණයිී❤️

  • @dulas4614
    @dulas4614 2 года назад +103

    කතාව ඇදිල ගිහින් එපා වෙන තත්ත්වෙට වැටිල.ඒ මොනා උනත් සරාගෙ රඟපෑම අතිවිශිෂ්ටයි.ජැක්සන් ඇන්තනී මහත්මා හා සමානයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 года назад +85

    නාඩගම්කාරයෝ ආරම්භ වී දැන් වසරකටත් ආසන්නයි. තවමත් මේ කතාව මග නොහැර බලනවා හැමදාම. එච්චරටම රසවත් මේ කතාව. හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. නමුත් කුකුලා මුදලාලිගේ චරිතයට පණ පොවන ගරු ගිරිරාජ් කෞශල්‍යය මහතා දැනට අසනීප තත්ත්වයෙන් පසුවනවා. එතුමාගේ රංගනය නොමැතිව කතාවේ හාස්‍යජනක රසය නම් බොහෝ සෙයින් අඩු වෙලා. ගරු ගිරිරාජ් කෞශල්‍යය මහතාට අපි හැමෝම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. හැමෝටම නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

  • @ශානා-ජ6ශ
    @ශානා-ජ6ශ 2 года назад +336

    ගුටිකාපු තේලුජ්ජවිල බින්දුසිරි කබ්රාල් වේනුවේන් විනාඩියක නිෂ්ශබ්දතාවයකක්😂😂😂

  • @chandanajayaweera5869
    @chandanajayaweera5869 2 года назад +18

    තිලිජ්ජවිල නමටත් අපහාසයක් අර අංගංපොර චැම්පියන් ගුටි කාපු හැටි දැක්කම මම තාඩිංගෙන් හිනා කාල මැරෙනව 😂😂😂😂😂

    • @chandanajayaweera5869
      @chandanajayaweera5869 2 года назад +1

      කෝ එහෙම කියන අය comment එකක් දා ගෙන යන්න

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад +1

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @chandanajayaweera5869
      @chandanajayaweera5869 2 года назад +1

      @@NejaThabrew33 mama udaw karannam

  • @sadupiyarathna8633
    @sadupiyarathna8633 2 года назад +33

    ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරුණු නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. බුදු සරණයි ❤️🧡

  • @kiproductionslk
    @kiproductionslk 2 года назад +174

    අද සතුට වැඩි වෙන්නේ බිංදුවා සරාගෙන් හොද කෑමක් කෑවොත් තමයි.🙂👍

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 года назад +1

      කොහොමද කිහිල්ලෙ මී වදේ 😁😁ඊය නෙත

  • @කුමාරි-ර2ඨ
    @කුමාරි-ර2ඨ 2 года назад +1

    අදත් ලස්සනයි හොඳයි නාඩගම්කා⁣රයො හැමොටම සුභ නව වසරක් වෙවා ඇම හිතක්ම සුවපත් වෙිවා ⁣දුකේන් තොර සතුට පිරි සුභ නව වසරක් වෙවා බුදු සරණයි 💐💐

  • @chamod2003
    @chamod2003 2 года назад +760

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...එන අවුරුද්දේ මේ කතාව මුල තිබ්බා වගේ සුපිරි කතාවක් වේවා..දෙවනි ඉනිම වගේ නොවේවා❤

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 года назад +10

      April ඉවරයි

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 2 года назад +14

      කට පුක වහන් බලපන් හැත්ත

    • @gamingmano2008
      @gamingmano2008 2 года назад +15

      @@hashinimaduwanthi139 ඒක උබ කරානම් තමයි හොද.කුණුහරුප කියන්නෙ නැතුව.🤬

    • @mahiththewnaka4844
      @mahiththewnaka4844 2 года назад +12

      @@gamingmano2008 Yes. That's right. You are correct.

    • @chamara4833
      @chamara4833 2 года назад +14

      @@hashinimaduwanthi139 ඔයාගෙ වහගෙන ඉන්නෙ කියල ෂුවර්ද? හොදට බලන්න

  • @sangeethprabhu7969
    @sangeethprabhu7969 2 года назад +82

    ඔයාලා හැමෝටම ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 года назад +19

    සරාට , සුදු චූටිට , කවඩියාට , ගීතිකාට, සුද්දාට , කිරි පුතාට සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @dushanmadhuranga
    @dushanmadhuranga 2 года назад +41

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න සදිස්සි වෙන්න එපා" කතාවට ලොකු අර්තයක් තියෙයි නේද... උත්තර නැති ප්‍රශ්න තමා සරාලගෙ පවුලෙ අය... මොකද එයාල කැමති කරගන්න ගොඩක් අමාරුයි..... රසික කොහොමත් මාලන්ට කැමතී... ඒ උත්තරේ ලේසියෙන්ම තියෙ...❤️

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 года назад +57

    ❤️සරා තව දෙන්ඩ තිබිබෙ බිංදු සිරිගෙ අන්ඩක් කැඩෙන්න කැත වැඩ කරනවට..,😅❤️ සමාජෙට හරි දෙ පෙන්නල දිලා පොඩි ලොකු කාටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්...,❤️❤️ රගපානව හැමොටමත් ලොක වාසි සැමටත් සුබ නව වසරක් වෙිවා....!!!"❤️🙏🌼

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 года назад +1

      එ්ක තමයි තව දෙන්න තිබුනේ😁😁

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 года назад

      Eka nam aththa. Thawa denna thibune athapaya kadila. Hobba kata samathala wenna.. Gahuwa madi

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 года назад +6

    සරා ..උඩ පැනල ගහපු පහර කිසිම සටන් ක්‍රමයක නැති නියම පොල් අඩියක්.ආදරෙයි සරාටයි බිංදුසිරිටයි😄

  • @rumeshbullegoda1032
    @rumeshbullegoda1032 2 года назад +153

    සරාට ලේසී වෙන්නෙ නෑ... බින්දුසිරි නොහොත් ආනන්ද අන්කල්ට අත තිබ්බා කියන්නේ.. අනුහස්ලා කතාවට බහිනව අනිවාර්යයෙන්. ඊට පස්සෙ නාඩගම් ඉනිම තමයි" 😂

  • @zhiwanthajanith7636
    @zhiwanthajanith7636 2 года назад +160

    අංගම්පොර Champion ඔය දාපු Actions බෲස්ලිවත් දාලා නැතුව ඇති මයේ හිතේ🥴🤣😂මොනවා නැතත් ඩෙසට් එක මතක් වෙන්නම වැදුනා..🤣😂Love & Respect From සරා😂🤣💔💔

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 года назад +2

    අම්මෝ......අලුත් අවුරුද්දෙ ප්‍රීතිමත්ම පණිවිඩය....😍😍😍 පම්පෝරි බිංදුසිරිගෙ ඉල්ලන් කෑම.....😍😍😍
    සැමරුව මිත්‍රවරුණි සැමරිල්ලක්....ආයි ඉතිම් සුපරි පරි ඉතිරෙන්නම සැමරුවා....😁😁😁😁
    ඒ වුණාට බිංදුසිරි කෑව මදි නේද මිත්‍රවරුණි.....😁😁😁😁
    සරා...මැරිලත් පැයක් ආදරෙයි ඇ.....😍😍😍
    😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @jcvj3839
    @jcvj3839 2 года назад +61

    සුද්දාට වැදුනා හොඳ පාරක් 😂😂😂 ඇත්තටම වැදුනද කොහෙද ඒකනම්, පව් අනේ 😂

    • @priyanvadasandamali861
      @priyanvadasandamali861 2 года назад +2

      Ow habaiiii...

    • @Lakshi_kariyawasam
      @Lakshi_kariyawasam 2 года назад +2

      යකෝ ඒ ශොට් එක🤣🤣

    • @jcvj3839
      @jcvj3839 2 года назад +4

      @@Lakshi_kariyawasam මම බැලුවා සුද්දා ඇයි දුවන්නේ කියලා 😂😂😂

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 2 года назад +5

    2020,2021 අවුරුදු දෙකම ගෙවිල ගියේ අපිට නොදැනිම ඒත් ලබන්නා වූ 2022 නව වසර ලෙඩ දුක් වලින් පීඩා විඳින්න නොලැබෙන,රටේ පවට පහලවූ වංචාකාර කපටි නායකයින් තුරන් වන සුභම සුභ නව වසරක් වේවා ❤

  • @himaldilsara6159
    @himaldilsara6159 2 года назад +23

    02:51 සුද්දට තමා හොඳටම වැදුනේ 😂😂🙏

    • @priyanvadasandamali861
      @priyanvadasandamali861 2 года назад

      Ow ah

    • @sllions-2891
      @sllions-2891 2 года назад

      Comment එක බලල ආයෙත් බැලුවම තමා ඒක දැක්කේ...

  • @nadeekanamali8788
    @nadeekanamali8788 2 года назад +35

    ලබන්නා වූ සුබම සුබ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා.මෙම අවුරුදේදී කොරෝනා වසන්ගතය නිම වී එය ආසාදනය වූ සියලු දෙනා සුව වෙන ලෙස අපි ඉල්ලා සිටිමු.🙏

  • @iskitchen6637
    @iskitchen6637 2 года назад +83

    රසිකා මාලන් ඒ කොටස් හරිම ආදරනීයයි ❤️❤️❤️ මාලන් රසිකා ඉස්සරහ හැබෑම මාලන්.. 😇😇😇😇

    • @malshakavindi1640
      @malshakavindi1640 2 года назад +4

      Ou ek aththa,,Uththra danna prashna වලට uththra liynna hadissi wenn epa lu🔥

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 2 года назад +2

      මාලන්ගේ අරමුණ රසිකාගේ ආදරය නෙවෙයි . මාලන්ට අවශ්‍ය ගමේ කවුරු හරි සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමයි . ඒ ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට පහසු නිසා ..

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 года назад +1

      @@aluthpatabedige4923 ඒ උනාට එයා රසික ට ඇත්තටම ආදරෙයි කියල මට හිතෙනව

  • @sajanisisara8030
    @sajanisisara8030 2 года назад +2

    මේ කතාවනම් මාරම ආදර්ශමත් කතාවක්.❤️

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 года назад +11

    ගිරිරාජ් කෞශල්‍යය කලාකරුවනි,ඔබතුමාගේ රංගනය නොමැතිව කතාවේ හස්‍යජනක රසය බොහෝ සෙයින් අඩු වී තියෙනවා. ඔබතුමාට ඉක්මනින්ම සුව වී ඉක්මනින්ම නාඩගම්කාරයෝ වෙත එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 года назад +33

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f 2 года назад +54

    හැම දෙබසකින්ම සමාජෙට අදර්ශයක් දෙන ශ්‍රි ලංකාවේ බිහි වුණූ එකම ටෙලි වෘතාන්තය....❤😍

  • @niroshifernando4505
    @niroshifernando4505 2 года назад +23

    ජැක්සන් ඇන්තනී එහෙම් පිටින් දැක්කා අද නම්❤️❤️

  • @worldwide-m5i
    @worldwide-m5i 2 года назад +21

    අම්මෝ රසිකගේ කතාව, අපේ රටේ ගෑනු මැස්සෙක්වත් වහන්නේ නැති හරි හොද ඈයො නේ 😃😃😃😃😃😃 උන් තමයි හදන්න ඕනේ කතා ඔක්කොම හදන්නේ 😃😃😃

  • @SLMusic-fg7mx
    @SLMusic-fg7mx 11 месяцев назад +2

    2024 ත් කතාව බලන සෙට් එක කෝ❤

  • @ChamiduGunathilake
    @ChamiduGunathilake 2 года назад +47

    රසිකා❤️පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැණියක්

  • @niluayagamage6400
    @niluayagamage6400 2 года назад +55

    තෙලිජ්ජවිල බින්දුට කරඩුතන්නෙ සරා නෙලු වගයි...සුභ අලුත් අවුරුද්දක් වෙවා...!සියලුදෙනාටම.

  • @bclionking8327
    @bclionking8327 2 года назад +10

    නාඩගම්කාරයෝට සහ ස්වර්වාහිනියේ කාර්ය මණ්ඩලයටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 года назад +17

    ආ.... නැද්ද ? දැක්කෙ නැහැ අප්පා.... අපිත් ගුටි කකා හිටියේ...😂😂😂😂😂

  • @thilansampath3752
    @thilansampath3752 2 года назад +37

    උත්තර දන්න ඒවාට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා මහත්තයා ...පට්ට කතාව ඒකනම්.රසිකා සහ මාලන් අනාගතය ලස්සනට යයි වගෙ...

  • @asankarathnayaka5982
    @asankarathnayaka5982 2 года назад +1

    සුභ නව වසරක් වේවා...
    සියලුම සිතුම් පැතුම්, මේ වසරේ ඉටු වේවායි මං ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි..

  • @mamo5050-n7r
    @mamo5050-n7r 2 года назад +77

    🥺🥺✌✌හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...එන අවුරුද්දේ මේ කතාව මුල තිබ්බා වගේ සුපිරි කතාවක් වේවා

  • @amazing6357
    @amazing6357 2 года назад +10

    අම්මෝ රසිකගෙයි මාලන්ගෙයි love එක ❤❤

  • @Invideocat
    @Invideocat 2 года назад +11

    ඇත්තටම සරාට තියෙන්නේ පොල් ලෙලි වැඩෙන් අයින් වෙලා සටන් පන්තියක් පටන් ගන්න. හොඳ ගානක් හොයා ගත්තහැකි. අන්තිමට සරා හොඳ සටන් කාමියෙක් වෙයි. 🤣🤣🤣👩‍🎓🇱🇰

  • @nimesha9671
    @nimesha9671 2 года назад +5

    සියලු දෙනාගෙම සිත සතුටින් පිරෙන ඉටු නොවු ප්‍රාර්ථනා සියල්ල ඉටුවන නිදුක් නීරෝගී සුභම සුභ වසරක් වේවා 🙏

  • @gayan6100
    @gayan6100 2 года назад +154

    අන්තිමට ඒකෙනුත් උනේ තෙලිජ්ජවිල උන්ට පාරට බහින්න බැරි උන එක. කටක් ඇරල ගමේ නම කියන්නෙ කොහොමද දැන් 😂😂

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 года назад +4

    මාලන්ගෙයී රසිකාගෙයී හදවතේ බැදීම...💕💕💕💕💕💕💕💕💕💕🌹

  • @senu4216
    @senu4216 2 года назад +36

    මේ සිරිසේන මාමගෙ ස්ක්‍රිප්ට් ලියලා දෙන මනුස්සයව පාර්ලිමේන්තු යැව්වනම් හරි...😏 සිරාවටම මාර වටින අදහස්නේ දෙන්නේ...😐❤️

    • @Dithmi556
      @Dithmi556 2 года назад +1

      වෙන කවුද ඉතින් අපේ සද්ධා මාමා තමයි

    • @shenaya1364
      @shenaya1364 2 года назад +1

      Awayawa badda krna eka gana kypu kthawa loku paw kamak krnna kyna ekk. Mm th mulin hithan idiye eka hoda deyk Kyla. Lagadi dharma deshanawk ahala Thamai eke bayanaka Kama Dana gaththe. Ekaanussyek ge jeewithyak natji krna ekk. Anith kenage Awayawa narak wenne eyage pawakta. Eth machine eke manussya koithrm asawen da athethe eka dawsk hari jeewath wenna. Amma knk thaththa knk machine ekn galewwoth kelinma ananthariya papakarmayk wela Ata maha niraye pahenna wenne. Foreign countries wala inne mithya dittika minissu. Buddhagame wela ipaduna apita e hamadama galaprnne Na. Saththu wela nathara wenne anthimta

  • @Edit_verz
    @Edit_verz 2 года назад +115

    අද නම් බින්දුසිරිගේ සිරි හැලෙන්නම නෙලනවා 😂😂

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 года назад

    අම්මෝ අම්මෝ... 0 සිරි කට විතරයි... මහ ලොකු අංගම්පොරකාරයා😂😂
    ..............................................................
    නාඩගම්කාරයෝ අපේ රසවතුන්ට වගේම , ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත්,ලෝවාසී සැමටත් නාඩගම්කාරයෝ set එකටත් අදින් ඇරඹුනා වූ 2022 නව වසර සතුට පිරි , සිත් තැවුල් දුරු වන , සාමය රජයන නිරෝගිමත් සුබ නව වසරක් වේවා.....!🌹🙏🌹

  • @nipuniudeshika5159
    @nipuniudeshika5159 2 года назад +80

    අද තමා නියම අව්රුද්ද හිනා කාලා මැරෙනවා දෙයියනේ 😂😂😂😂😂😂

    • @NejaThabrew33
      @NejaThabrew33 2 года назад

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @priyangikasrimali9757
    @priyangikasrimali9757 2 года назад +207

    ලබන්නාවු නවවසර ලෝකවාසී සියලු දෙනාට සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏🙏😍😍

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 года назад +1

      Hi

    • @movidulithmin
      @movidulithmin 2 года назад +2

      තව ටිකකින් විශ් කරමු

    • @dilukshawajire8581
      @dilukshawajire8581 2 года назад +1

      Nadagamkarayo balana hamotama nirogi suwa suba nawa wasarak wewa

    • @mfyhartcv254
      @mfyhartcv254 2 года назад

      Angri bird 🐦 ruclips.net/video/fzVbs5oi6nw/видео.html 💩💩💩💩💩👻

  • @anushadilrukshi7916
    @anushadilrukshi7916 2 года назад +20

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම......😋♥️💐 අදත් කතාව නියමයි.....🙂💯♥️

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +207

    හැමෝම ලියල තියාගන්න.අද නියත ජය අපේ සරාට❤️👊

    • @AjithAjith-wn1hz
      @AjithAjith-wn1hz 2 года назад +4

      Suba aluth auruddakwewa

    • @Nova6-b8z
      @Nova6-b8z 2 года назад +2

      @@AjithAjith-wn1hz 💚

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 года назад +1

      Hi kohomada ithin saho dari 😊😊😊😊😊😊

    • @thisen1061
      @thisen1061 2 года назад +2

      @@sunandathilakarathna5506මේ ඉන්නෙ කොල්ලෙක් බන් ගෑනියෙක් වගේ ඉන්න සබ් වලට

    • @Soya-s5w
      @Soya-s5w 2 года назад +2

      @@thisen1061 ඔව් බන් මූ මට කලින් කමෙන්ට් එකක රිප්ලයි එකක් දාලා තිබ්බා එතකොට උට තිබ්බෙ වෙන නමක් 😂

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 года назад +141

    නාඩගම්කාරයෝ බලන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏

  • @Noname-zl9vg
    @Noname-zl9vg 2 года назад +2

    බිංදුවගෙ කොක් නැටුම මරු ඈහ් 😂😂😂😂😂🐥🐥🐥

  • @madu5625
    @madu5625 2 года назад +67

    "අද තමයි දවස "සරාගෙන් බිංදු තෑන් තෑන් ගාලා කන දවස නේද යාළුවනේ 🙆🙈

  • @luciferboss4150
    @luciferboss4150 2 года назад +84

    අඩෝ මොනව වුනත් මීට වැඩිය ක්ලාසි වලියක් බලන්න හිටියෙ😂. මදෑ අංගම්පොර බලන්න හිටිය😂🔫

  • @sasobamanahari2309
    @sasobamanahari2309 2 года назад +9

    බිංදු සිරි බොරුවට රගව්වා 🤣🤣🤣
    සාරා නියමටම කරා 😍😍

  • @Nova6-b8z
    @Nova6-b8z 2 года назад +59

    මෙිි අවුරැද්දෙ මිනිස්සුන්ට බලන්න පුලුවන් හොඳම ටෙලිඩ්‍රාමා ටික දුන්නෙ ස්වර්ණවාහිනීයෙන් විතරයි.❤️.💚

    • @russianninja9533
      @russianninja9533 2 года назад +3

      Eyi oya mara lassanai kelle!❤😘

    • @gamingmano2008
      @gamingmano2008 2 года назад +2

      @@russianninja9533 🤮

    • @Nova6-b8z
      @Nova6-b8z 2 года назад

      @@russianninja9533 💚

    • @thisen1061
      @thisen1061 2 года назад +1

      🤮

    • @beginner9998
      @beginner9998 2 года назад +2

      ITN එකේ ඒවා බලලා නැතුව ඇති ඒකයි