විරුවන්ට පණ දුන් 58 ඉදිරි වැටේ සිටි විශ්වකර්ම දොස්තර | නීරෝ මට කිව්වා පස්ට එන්නෑ කියලා

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 1 тыс.

  • @hemanthakumara653
    @hemanthakumara653 4 месяца назад +1098

    ඔබ තුමා තමා මට බඩට ලේ බැහැලා මරණයත් අතර සටනක ඉන්නකොට 2008.07.16 දින ගහක් යට ic ටියුබි එකක් දාලා බේරාත්තේ

    • @wanesatv
      @wanesatv  4 месяца назад +74

      කතාකරන්න 0777618418

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 4 месяца назад +59

      @@hemanthakumara653 සංජීව එක්ක ඔයාගේ යුධ පෙරමුණේ සම්පූර්ණ කතාව, අපි හැමෝම බලාපොරොත්තු වෙනවා brother....

    • @hemanthakumara653
      @hemanthakumara653 4 месяца назад

      ​@@saliyarathnayaka5260කතා කරන්න හිතෙන වාර අනන්තයි
      අවසන් සටනේ ජයග්ග්‍රහන
      හැර අලිමංකඩ පසුබැසිම සමග අදුරැ මතක ඒ සිදුවිමි මම සමගම මිහිදන් උනදෙන්

    • @SarathHewage-e8t
      @SarathHewage-e8t 4 месяца назад +28

      එන්න මේ වගේ කතා කරන්න ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නවා ❤❤❤🙏🙏🙏

    • @lakshithaherath5620
      @lakshithaherath5620 4 месяца назад +17

      ඉක්මනින් කතාව එනකන් බලන් ඉන්නවා❤❤❤❤

  • @lasanthasuraweera6179
    @lasanthasuraweera6179 4 месяца назад +279

    පුදුකුඩිරිප්පු අවසාන සතිය මගෙත් වම්පැත්තෙ කම්බුලෙන් බැහැපු T 56 සොට් එක කන ඇතුලෙ නතරවෙලා තිබුනෙ අදටත් ඒ කනේ ඇහීම පවා මට අහිමි වෙලා තියෙන්නෙ දුක නෑ අදටත් මෙතුමා තමයි මටගේ තුවාලෙට බෙහෙත් දාල අනුරාධපුර රෝහලට එව්වෙ ඉතින් ඔබ තුමාට බොහොම පිං මම වගේම අනිත් වීරෝධාර රනවිරුවන් සුවපත් කරපු ඔබටත් සියලුම වෛද්‍ය වරුන්ටත් බොහෝම පිං දීර්ගායුෂ ලැබේවා ....❤❤❤

    • @NORDICHQ
      @NORDICHQ 4 месяца назад +6

      Hero

    • @Helapahasa
      @Helapahasa 4 месяца назад +12

      පුදුකුඩුඉරිප්පු වලදි තමයි මගෙ මාමා නැති උනේ අනේ එයත් ඔයාලත් එක්ක ඉන්න ඇති 2009 පෙබරවාරි 2 තමයි එයා අතුරුදහන් කියල ගෙදරට පනිවිඩේ ආවේ😢 සාජන් මේජර් චන්දන හේමන්ත❤😢

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 4 месяца назад

      🎉🎉🎉🎉🎉🎉👍

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 3 месяца назад

      ​@@Helapahasa ohu honda lokeka athi.❤❤

  • @simplebee2701
    @simplebee2701 4 месяца назад +148

    මමත් කොළබ වෛද්‍ය පීටයේ ඉගන ගනිද්දි Deen Office එක ලග දැන්වීම් පුවරුවේ තිබ්බ යුද හමුදාවට බදවා ගැනීමේ දැන්වීම දැක්කා.දහ පාරකට වඩා කියවන්න ඇති ඒක.එත් army එකට බැදෙන්න හිත හදාගන්න බැරි උනා පුද්ගලික ප්‍රශ්න එක්ක.ඒත් තව අවුරුද්දකින් නිදහස් වෛද්‍ය වරයෙක් විදියට වැඩ කරන්න තිබ්බ නිදහස, රට වෙනුවෙන් කැප කරල හමුදාවට බැදෙන්න ගත්ත තීරනයටත්❤❤❤
    Line එකේ වැඩට යන්න ඉල්ලපු ඉල්ලීමටත්❤❤❤❤
    අඩු පහසුකම් වල කරපු පට්ට සුපිරි surgery වලටත්...❤❤❤❤
    මගේ උත්තමාචරය..❤❤❤❤

  • @user-pb7lp3nx7b
    @user-pb7lp3nx7b 4 месяца назад +249

    රංජිත් ප්‍රේමසිරි..අපේ ගමේ. (නීරෝ❤❤❤)
    මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා!

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 месяца назад +11

      Mage aiya wenuwen thanks comment akak dammata

    • @sathya-100
      @sathya-100 3 месяца назад

      @@user-pb7lp3nx7b නීරෝ වෙනුවෙන් යමක් කරන්න....උදේ හවස මල් පුජා කරන්න වටින වීරයෙක්.....
      නීරෝ.....සදාදරණීයම වීරයා

  • @kasunmadushanka11
    @kasunmadushanka11 4 месяца назад +57

    මගේ හිතේ මොහු ගැන තිබූ වැරදි චිත්‍රය නිවැරදි කලාට ඔබට ස්තූතියි,,,ඇත්තටම වීරයෙක්❤️

    • @madhawapremaratne769
      @madhawapremaratne769 3 месяца назад

      අනිවාර්යයෙන්….ඔබ පුදුම වීරයෙක්!❤❤❤❤💪💪💪💪🙏🙏🙏🙏

  • @Prinkuhewage
    @Prinkuhewage 4 месяца назад +331

    අරගලයේ හිටිය එක් දඩබ්බර අරගල කරුවෙක් ❤...අදයි දැනුවත් වුනේ රට වෙනුවෙන් අපිරිමිත සේවයක් කල සුන්දර මනුෂ්‍යත්වයෙන් පිරි වෙදදුරෙක් බව...මාරම ගැම්මක් ඇති වුනේ..thanks Sanjeewa මාධ්‍යවේදීයානෙනි මෙවන් සොඳුරු මිනිසුන් පිළිබඳව අප දැනුවත් කලාට...Doctor පැතුම් කර්නර් ඔබට අපගේ උත්තමාචාරය....

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 4 месяца назад +6

      පස්සෙ රනිගේ කුක්කෙන්

    • @Prinkuhewage
      @Prinkuhewage 4 месяца назад

      @@hasinthapradeep4444 😀.....දේශපාලන අදහස් වෙනස්වීමට පුලුවන්...එකම මතයක එල්බගෙන නොඉඳ....🙃

    • @naturalworld885
      @naturalworld885 4 месяца назад +1

      බොක බොක්ක...අපේ කුමා bro

    • @jagathkiringoda5861
      @jagathkiringoda5861 4 месяца назад +2

      Dr.Pathum Karner ❤ love you ❤ once I met you while one of your planting projects in Dhopmpe with
      , Attorney at law Prasd Perera ❤️ one of my school mate

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j 4 месяца назад +16

      ​@@hasinthapradeep4444 පස්සක් වැඩක් නෑනෙ ඒ මනුස්සය ජීවිත ගානක් බේරප මනුස්සයෙක්

  • @gihaadikari8242
    @gihaadikari8242 4 месяца назад +173

    කරපු වැඩසටහන් වලින් හොදම එකක් කියල කියන්න පුළුවන් . දෙන්නටම ස්තූතියි 🙏

    • @SF-f8n
      @SF-f8n 4 месяца назад +1

      Ehem comment ekk daanna awe mn dan☺️

  • @neviltec4687
    @neviltec4687 4 месяца назад +94

    පැතුම කර්නර් ගැන තිබුණු වැරදී චිත්‍රය නැති උනා..ඔබ වැනි වෛද්‍යවරුන් රටට වාසනාවක් ..දීර්ඝායුශ වේවා ..ස්තුතියි සංජීව

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 4 месяца назад +1

      තනියම කලා වගේ හෙන බොරැ කියන්නේ කියනවා...

    • @naturallaw800
      @naturallaw800 2 месяца назад

      අහු වෙන්න එපා බන් මුන්ට.

  • @itsmedemon4801
    @itsmedemon4801 4 месяца назад +132

    විනාඩි පනහක් කතා කරා කියලා දැනුනෙවත් නෑ මාර ගැම්මක් එන්නේ මේක අහද්දී, ජීවිත පරිත්‍යායෙන් දිනූ දේශය රැකගන්න හැමෝම පෙළගැසෙමු ❤

  • @janithishara1497
    @janithishara1497 4 месяца назад +102

    එහෙම මිනිස්සු එදා හිටිය හින්දා තමා අපි ජීවත් වෙන්නේ ඒක ඇත්තක්
    පැතුම් අයියා කියන්නෙ සුන්දර මනුස්සයෙක් යුධ සෙබළු බරගානකගේ ජීවිත බේරපු. මේ වගේ මිනිස්සු බරගානක් රටට අතිවිෂිඨ සේවාවක් කරලා නිහඩව කල් ගෙවනවා.මගේ මතය ඒ මිනිස්සුන්ගේ කථා මේ වගේ වැලලෙන්න නොදී සයිබරයේ මේ වගේ රන්දලා තියන්න ඔනේ අනාගත පරපුරට දැනගන්න දැකගන්න මේ වගේ මිනිස්සු මේ රටේ අපි වෙනුවෙන් අපරිමිත සේවයක් කලා කියලා...!!
    "රට වෙනුවෙන් දිවිපිදූ වීරයන් සදා අමරණීයයි"
    අපි ඔබෙන් නව පන ලබා අපි මෙහි උපන්නෙමු අද දිනේ...!!
    පැතුම් අයියා උඹ මරු ❤❤❤ ඒකයි ආදරේ...!!
    සංජීව අයියා ඔබට ජය

    • @wanesatv
      @wanesatv  4 месяца назад +6

      ස්තූතියි මල්ලි සම්බන්ධීකරණයට ❤️🙏

  • @dularuknil8299
    @dularuknil8299 4 месяца назад +179

    ඔබ තුමා මාත් තුවාල උනාම මට බෙහෙත් කරා. අද වාගේ මතකයි ඔපරේෂන් එකට ගන්ඩ කලින් මම ලගට ඇහුවාම මම ඇහුවා ඩොක්ටර් සිහිය නැති කරනවා නේද කියලා. එතකොට හිනාවෙලා ඔලුව අතගාලා කීවා බය වෙන්ඩ එපා අමුවට කපන්නේ නෑ කියලා.. බුදුසරනයි ඔබ තුමාට.

    • @wanesatv
      @wanesatv  4 месяца назад +10

      කතාකරන්න 0777618418

  • @sidathrusiru2965
    @sidathrusiru2965 3 месяца назад +23

    SF ගැන කියද්දී මාර ගැම්මක් ඒක විශේෂයි. අනෙක් සෙබළුත් එහෙමයි. අපේ උත්තමාචාරය ඔබ‍ට සහ සෙබල වීරයන්ට. ❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 4 месяца назад +107

    පැතුම් කර්නල්.. වටිනා සේවයක් කරලා.. ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා. 👍

  • @Thaka-x1c
    @Thaka-x1c 4 месяца назад +89

    මේ මනුස්සයා මෙච්චර වැඩ්ඩෙක්ද??නම අහලා තිබ්බට වැඩ දන්නෙ අද❤❤

  • @damindutharinda8815
    @damindutharinda8815 4 месяца назад +97

    ඒ කාලේ යුද්ධේ දිනනවා කිව්වම එහෙම තමයි ලංකාවේ හැමෝම ඒකට එකෙන්ම බැස්සා ඒ වගේම තමයි ආයේ රට ගොඩ ගන්නවා කියලා දැනුනොත් මුලු රටම ඒකට එකතු වෙනවා... අපේ මිනිස්සු අහක ඉන්න හරකෙක් වත් මරාන් කන්න තරම් අශිෂ්ඨ නොවුනු මානූෂීය හමුදාවක් ඒ කියපු කතාව 😍

    • @Virajkrishan-f8j
      @Virajkrishan-f8j 4 месяца назад +4

      ඒ පිහිටම අපෙ සොල්දාදුවන්ට තියෙන්න ඇති❤

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 4 месяца назад +53

    අද සුපිරිම වීඩියෝ එකක් බලාපොරොත්තුව හිටිය ඩොක්ටර් කෙනෙක් මේ වැඩ සටහනට එන කම් ආදරෙයි අපේ වීරයන්ට ඔබ තුමාත් අපේ යුද වීරයෙක් ❤❤❤🙏🙏🙏

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 месяца назад +42

    ඇත්තටම අදයි දැනගත්තේ වෛද්‍ය වරුත් යුධ පෙරමුනේ හිටියා කියලා. අපේ නිදහස වෙනුවෙන් දිවිපුදපු, ආබාධිත වුනු රණ විරුවන්ට ජාති ජාතිත් පිං අත්වේවා. මතු සුව සැප සම්පත් ලැබේවා !!!!!!

  • @wimasenaliyanage4070
    @wimasenaliyanage4070 4 месяца назад +147

    කෑල්ලක්වත් ගෙදර ආවේ නැති වීරයෝ, යෝදයෝ කීදෙනෙක් ඇතිද 😥😥හැමෝම උදේ හවස ඒ විරුවෝ සිහි කරන්න. එයාල අපි දිහා බලන් ඉන්නේ ♥️♥️

    • @kristhonbutonynishantha451
      @kristhonbutonynishantha451 4 месяца назад +7

      ඔයාගෙ කතාව ඇත්තම මෙතෙක් කව්රුවත් කතා නොකරපු වචන ටිකක් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩාපු වෙලෙ මම බොඩිස් තුනක් වලලලා දැම්මා අදුනගන්නවත්.බැරුව.තිබුනෙ.වෙන.කරන්න.දෙයක්.තිබුනෙ.නැහැ😢

    • @ThilinaPrashad-hz5dz
      @ThilinaPrashad-hz5dz 4 месяца назад +7

      මගෙ අප්පච්චිට තවමත් වෙච්ච දෙයක් නෑ එයා වෙනුවන් තවමත් මම බලන් ඉන්නව කවදා හරි එන්න මගේ අප්පච්චී

    • @NayanaDamayanthi-w8r
      @NayanaDamayanthi-w8r 4 месяца назад

  • @sandun8441
    @sandun8441 4 месяца назад +79

    ඔබ තුමාව බොහෝ කලක සිට දන්නවා ඒ රට වෙනුවෙන් කකියන හදවතක් තිබු උදාරතර කෙනෙකු ලෙස. නමුත් අද තමයි දන්නේ අපේ හුස්ම වෙනුවෙන් සටන් කල ඒ උත්තම වීරයන්ගේ අවසන් මොහොතේ ඔවුන්ව ආරක්ෂා කල බව. ධර්මපුරමි කියද්දී හදවත වේගයෙන් ගැහුනා 😢 මගේ එකම මල්ලිත් ඔබට එදා ධර්මපුරම් වලදී අවසන් මොහොතේ හෝ හමුවෙන්න ඇති. 2009.01.22 ඔහු රට වෙනුවෙන් දිවිපිදූවේය. ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අප හැමගේ උත්තමාචාරය 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 3 месяца назад +2

      Obage Mallita...Upadina Hama athmayakama siyalu yasa isuru piri diviyak pathami 🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 4 месяца назад +89

    දොස්තර පැතුම් මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️💐🇱🇰🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 месяца назад +305

    අරගලය වෙලාවේ දැනගත්තු පැතුම් කර්නර්, යුදබිමේ ඩොක්ටර් කෙනෙක් කියලා දන්නේ අදනේ බං...😍😍

    • @upalislk6553
      @upalislk6553 4 месяца назад +8

      ❤❤yes I also knew today.. what a great hero he is God bless to him ...

    • @sandman303
      @sandman303 4 месяца назад +17

      අරගලේනං හෑවා හැබැයි 🤭

    • @smrbrabath4038
      @smrbrabath4038 4 месяца назад +3

      Yes

    • @dhanushkaranathunga7303
      @dhanushkaranathunga7303 4 месяца назад

      Ubalamonawada danne​@@sandman303

    • @samithmadushan450
      @samithmadushan450 4 месяца назад +3

      ඔවුනේ යකඩෝ, මට මුලින්ම දකිද්දී හිතුනා යකෝ මූ නිකම් පැතුම් ක්රනර් වගේ නේද කියලා. දැන් නේ දැනගත්තේ

  • @oneminute0515
    @oneminute0515 4 месяца назад +60

    දිගටම කරන් යන් අයියෙ,මේ යක්කුන්ට වටිනාකමක් දෙන්නම ඔනෙ❤

  • @wasanthanamal8686
    @wasanthanamal8686 4 месяца назад +16

    කරපු වැඩසටහන් වලින් හොඳ එකක්.සියලු රණවිරුවන් නිසා අපි අද නිදහසේ ඉන්නවා පණ දුන් වෙද දුරන් සැමටත් සියලු රණවිරුවන් සංසාර දුකින් අත් මීදෙන්න මේ පින හේතු වේවා

  • @DenuwanBalasooriya-cm9bq
    @DenuwanBalasooriya-cm9bq 4 месяца назад +68

    අද නීරෝ හිටිය නම් අනිවාර්යයෙන් වනසට ඇවිත් ඒ නිහතමානී හිනාවත් එක්ක ගොඩක් දේ කියාවි, අවසනාවට ඔහුත් එක්ක බොහෝ මතක අපෙන් වියැකී සදහටම ගිහින්, නිරෝ ඇතුලු සියලුම දිවිපිදූ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා

  • @jeewanwijerathna2048
    @jeewanwijerathna2048 4 месяца назад +27

    මං සංජීව අයියගේ video ඔක්කොම වගේ බලනවා. මට ගොඩාක් ආස හිතුන, ඒවගේම මාර හැඟීමක් ආපු video 1ක් තමයි මේක. ජයවේවා වණැස. ජයවේවා රණවිරුවනි

  • @lakshanjayarathna7465
    @lakshanjayarathna7465 4 месяца назад +37

    කතාව අහන් ඉන්න ආස විදිහට හසුරවනවා.අපේ වීරයෝ අතරෙ තවත් වීරයෙක්

  • @anuruddawijerathna4484
    @anuruddawijerathna4484 4 месяца назад +70

    මම ත් navy එකේ මහ මුහුදේ සටන් වැදුන කෙනෙක්.. යූද්දේ ඉවර වෙන්නේ අපේ දායකත්වය යෙන්.. හැබැයි කණගාටුයි ඔබ ගැන අද වෙනකම් දැනගෙන හිටියේ නැහැ.. අරගලේ උබ දැක තිබුනත් මෙතරම් වටිනා පුදලයෙක් කියලා දැනගත්තේ මේක බැලුවට පස්සේ.. සංජීව ඔබ‍ට ස්තුතියි..

  • @LayalLuvi
    @LayalLuvi 4 месяца назад +22

    අරගලයට යන්න හෙතුව සාදාරනයි මෙහෙම කැප කිරිම් කරල කොහොමද ඉවසන්නෙ මුන් රට කද්දි❤❤❤

  • @SashenMihiraj
    @SashenMihiraj 4 месяца назад +12

    "ස්තූතියි" කියන වචනය මදිපාඩුවක්..
    ඔබතුමාට පිං...
    නොපෙනෙන තිස්තුන් කෝටියක් මැද ජීවමාන දෙවියෙක්...❤

  • @eranga2814
    @eranga2814 4 месяца назад +21

    මිනිස්සු මොන අපහාස මඩ ගැහුවත් කිසිම වෙලාවක මිනිස්සු ගැන ඇති මානව දයාව බින්දුවක්වත් අඩුකර නොගත්තු කෙනෙක් පැතුම්. එවැනි නායකයො පොත්වල චිත්‍රපට වල විතරයි ඉන්නේ කියලා හිතුවත් හැබෑවටමත් ඉන්න පුලුවන් කියලා දැක්කේ ඔබෙන්, ඔබ බලාපොරොත්තු වන දේශපාලනය තේරුම් ගන්න තරම් මිනිස්සුන්ට විවෘත මනසක් නැති එකයි කනගාටුව.

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 4 месяца назад +109

    ඩොක්ටර් ඔබ තුමා මන්නාරම් වලට ගෙනියන්න අවේ මමත් එක්කම තවත් 5denk එදා doctor හැරීම කොලු හැඩයක් ethi කෙනෙක් නේද ..ඔබ තුමා ada kohe හිටියත් ජය වෙවා ...තවත් සිවිල් ජනතාව දැන්වත් කිරීම ගැන mama සොල්දාදුqek වසෙන් හදවත් ha❤thanks ....එදා හිටපු විර සෙබළුන් අද ........නොමැත ...

    • @nishanlakmal1928
      @nishanlakmal1928 4 месяца назад +2

      😂 අදටත් ඉන්ව බන් උබල ගියා කියල හමුදාව වහල නෑ ,තවම හමුදාව තියනව වැඩ්ඩොත් ඉන්නව ඔයවගේ වදන් දාන්නෙ තමන්ට වඩා වැඩ්ඩො ඉන්නව කියල දන්න නමුත් පිලිගන්න අකමැති කුහකයො 😂

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 4 месяца назад

      Hahaha @@nishanlakmal1928

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 4 месяца назад +2

      හොඳින් පෙන්වා හමුදා සම්බන්ධ කෙනෙක් කතාව .👍

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 4 месяца назад

    • @RameenTharanga
      @RameenTharanga 4 месяца назад +1

      ​@@nishanlakmal1928 saharan gahanakan mokada eekattiya kale..camp ethule kompittu hadalada.

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 месяца назад +51

    අම්මෝ මේහෙම කියද්දි එන ගැම්ම .. ඇගේ හිරිගඩු පිපෙනවා .. SF එකෙන්ම ආදරෙයි .. ❤❤ .. වෛද්‍ය බලකායේ සියලු දෙනාටමත් ආදරෙයි .. ❤❤

  • @jeewaninisansala8881
    @jeewaninisansala8881 4 месяца назад +19

    ඇත්තටම මටත් dr. දැනගත්තේ අරගලය කාලෙ. එදා සිට අද වෙනතුරු ඔහුගේ මුවින් පිටවන සෑම වචනයක්ම ඉතා හරවත් සහ රට ගැන ඉතා ආදරයෙන් කරන සංවාද. මෙ මොහොතේ කවුරුන් අවලාද නැගුවත් දිනක මිනිසුන්ට තෙරුම්යාවි ඔබගේ වටිනාකම කොතෙක්ද වග. ජය වේවා.

  • @ssvranasinghe590
    @ssvranasinghe590 4 месяца назад +53

    ❤❤🙏🙏
    තිරය පිටු පස වීරයෙක්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 месяца назад +53

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 месяца назад +9

    රටක් වටින ඔබවැනි උතුම් පුතෙක් ලක් දෙරණට දායදරපු ඔබගේ දෙමාපියන්ට මහාබල මහා පින් ලැබේවා. මිහිපිට දෙවිවරු වන්නේ ඔබවැනි අය පමනයි.. තෙරුවන් සරණයි මහත්තයා ඔබට. දීර්ගායූ නීරොගි සැපසම්පත් ලැබේවා.

  • @shanukds1971
    @shanukds1971 4 месяца назад +20

    පැතුම් කර්නර් වෛද්‍යතුමා කොරොනා දවස්වල නව නිපයුම් කිරිමට දායකත්වය දැක්වුවා.එතුමාගේ බිරිදත් වෛද්‍යවරියක්.විශාඛා කර්නර්.වෛද්‍යවරයෙක් ලෙස යුධ සමයේ අවම පහසුකම් යටකේ කරන ලද සේවයට උත්තමාචාරය.❤️❤️❤

  • @SithijaDevinda-oy7sf
    @SithijaDevinda-oy7sf 4 месяца назад +15

    අවංක කථාවක් වගේම අවංක නිර්ව්‍යාජ හිනාවක්, අවසන් වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියෙ,.. මෙවැනි නිහඩ වීරයොත් එලියට ගේනවට ස්තුති සංජීව මහත්මයා ❤

  • @wildmachan
    @wildmachan 4 месяца назад +5

    පැතුම් අයියා ගැන අදහසක් තිබ්බා හරිත් පෙරමුන එක්ක,ඒත් අද තමයි හරිම කෙනා දැනගත්තේ,
    ලොකු ආදරයක් එක්ක ලොකු ගෞරවයක් හිතට දැනුනා
    තදින් බැදාගෙන ගොඩක් පිං අයියේ කියන්න තිබ්බනම්😢
    ගොඩක් පිං අපිට මේ රට නිදහස් කරලා දුන්නට❤❤❤

  • @VirajBathiya
    @VirajBathiya 3 месяца назад +1

    වනැස වීඩියෝ සීයට අනූවක් බලල තියනවා ඩොක්ටර් පැතුම් මේ කරන කතාව අතිශය වෙනස් කෝනයකින් අපිට අහන්න ලැබෙන කතාවක් , සිවිල් මනුස්සයෙක් යුද්දයක් මැද හිටිය වගේ ඔහු කියනවා මට මේ වැඩසටහන අනිත් වැඩසටහන් වලට වඩා ගොඩක් දැනුනා ❤ රටේ ඒකියත්වය වෙනුවෙන් කැප උන සියලු විරුවන් සදා අමරනීයයි ❤ 🙏

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 4 месяца назад +33

    සුපිරි චරිතයක්. 2024 අලුත් පාර්ලිමේන්තුවේ ඉහලම මනාපයෙන් තේරී පත්වෙන්න නියමිත රටට ඕන දේශප්‍රේමී නායකයෙක්

  • @sumedhageeth2850
    @sumedhageeth2850 4 месяца назад +21

    තුවක්කුවෙන් කරන යුද්ධය වගේම තමා තුවාල වුන සෙබළුන්ට ප්‍රතිකාර කරන එකත්.අගය කරනවා සේවය..❤❤❤

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 3 месяца назад +11

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අදට මිනිස්සු ජීවිත කීයක් .රැකිලද.මොන දේශපාලකයා ආවත් අවුරුදු ගානක් තිබිච්ච යුද්ධය ගැන කවුරුත් කතා කළේ නෑ.මම බලයට ආපු විගස මේ යුද්දෙ අවසන් කරනවා කියලා කියපු කතාව අදටත් මගේ හීනයක් වගේ.ගරු මහින්ද ජනාධිපතිතුමනි.ඔබතුමා ඉතිහාසය රන් අකුරෙන් ලිවිලා ඉවරයි...අපේ රටේ මිනිස්සු බේරලා දුන්න ඔබතුමාට ගොඩක්.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @heshannanayakkara965
      @heshannanayakkara965 3 месяца назад

      එහෙම බේරලා තමයි හොදට ඇරියේ...කාලකන්නි මහල්ලා...පණුවො ගහලා මැරෙන්න ඕන

    • @nikamalapatiya
      @nikamalapatiya 2 месяца назад +2

      යුද්දේ ඉවර කරපු එකේ ගෞරවයෙන් වැඩි කොටසක් අනිවාර්යෙන්ම මහින්ද රාජක්ෂ ට යන්න ඕනේ, එකේ විවාදයක් නෑ. ඒ ගෞරවය පළුදු වෙන විදිහට පස්සේ ඔහුම තමයි වැඩ කළේ රට කියන්නේ තමන්ගේ භුක්තියට සවි වෙච්චි වස්තුවක් කියලා හිතාගෙන අපහරණය කරලා.

  • @SkDasanayaka-k1d
    @SkDasanayaka-k1d 4 месяца назад +15

    පැතුමි කර්නල් යනුවෙන් මම දැනන් හිටියේ සුන්දර හදවතක් ඇති මිනිසෙක් බවයි.දිනක් මට අනුරාධපුර දි එතුමා හමුවෙනවා පාරේ පයින් ගමන් කරනවා මට කතාකිරිමට ඉඩක් නොලැබුණ නිසා මම එතුමට කොල් කරලා කතාකරා එදා තමයි දැනගත්තේ දොස්තර කෙනෙක්වග සන්ජිව අයියේ මෙයාලට තමයි ⁣දෙවිවරු කියන්නේ මෙතුමාගැන දැනගැනිමට ඉඩ සලසාදිමගැන සතුටුයි ඔබදෙපලට බුදුසරණයි .

  • @dnanayakkara7458
    @dnanayakkara7458 4 месяца назад +6

    බණක් ඇහුවා වගේ ඒ තරම් හරි අමුතුම කතා ශෛලියක් දැණෙනවා ගොඩාක් අහන් ඉන්නත් ආසයි❤️

  • @sheranstefan8075
    @sheranstefan8075 2 месяца назад +2

    ගජමුතු තියෙන බර ඇත්තු කවදාවත් රැගුවේ නෑ‍, යුතුකම ඉෂ්ඨ කරලා පාඩුවේ හිටියා හැමදාම..උත්තමාචාරය ඔබතුමාට❤

  • @sameeralakmal9734
    @sameeralakmal9734 4 месяца назад +9

    ජීවිතේ ගැන හිතන්නෙවත් නැතිව වෙඩිකාගෙන,තුවාලවෙලා බාගෙට මැරුනු කොල්ලන්ව ජීවත් කරන්න,ඔබතුමාන්ලා නැතිවුණා නම් බැරි වෙනවා.මොනව උනත් සොබාදහමෙනුත් එවැනි මිනිස්සුන්ව ජීවත් කරවන්න උදව් උනා...පිං ඔබතුමන්ලට❤️🙏

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 4 месяца назад +10

    රජවරුන් යුධ ජයග්‍රහණයේ අයිතිය ⁣සොරා නොගත්තේනම්...
    එහි අයිතිය හිමිවියයුතු විරැ දෙවියන් ❤🙏

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 4 месяца назад +51

    යුද්ධය පිළිබඳ කතාකරනකොට අඩුවෙන්ම කතාවෙන නමුත් විශේෂයෙන් මතක්කළයුතු වෛද්‍ය බලකාය. 💪❤️
    Dr. පැතුම් 🔥❤️

    • @SKA-uo7ts
      @SKA-uo7ts 4 месяца назад +1

      Exactly. It was as difficult as difficult the war.thousands of medical staff did an immense job in war time. But not evaluate properly

  • @udithaweerarathna4889
    @udithaweerarathna4889 4 месяца назад +14

    වැරදි මතයක් හිතේ තිබ්බේ ....... පැතුම් කර්නර් කියන කෙනා ගැන අද දැනගත්තා ♥️♥️♥️ වර්තමානය කෙසේ වෙතත් එදා කල කැපවීම ♥️♥️♥️ Hatsoff

  • @Mantha123
    @Mantha123 4 месяца назад +10

    වනස ඔයාලා මේ කරන දේ ගොඩක් වැදගත්. මම ඔයාලගෙ විඩියෝ හැම එකක්ම බලලා තියෙන්නෙ. විඩියෝ එකක් එනකන් මම හැමදාම බලාගෙන ඉන්නෙ. සුබපතනවා ඔයාලට❤

  • @darkxstudiocreations
    @darkxstudiocreations 4 месяца назад +3

    ඔබතුමන්ගේ කතාව තුල ගැබ් වෙලා තිබුනු ඒ රට ගැන කැක්කුම ආදරය සහ ඔබ එදා වීරයෙකු මෙන් ක්‍රියා කරමින් සෙබල සිය දහස් ගණනකගෙ ජීවිත යලිත් පන ගන්නවන්න කරල මෙහෙවර ගැන රටේ පුරවැසියන් ලෙස හරිම ආඩම්බරයි වගේම හරිම ගෞරවයක් ඇතිවුනා අප හදවත් තුල. ඒ හැමදේකටම ඔබට කොහොම ස්තූතී කරන්නද මට හිතාගන්න බෑ. ඒ නිසා ස්තූතී කියා විතරක් කියා නවතින්නම්. ජයවේවා ❤❤❤

  • @maheshperera6695
    @maheshperera6695 4 месяца назад +24

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 3 месяца назад +3

    දහස් වාරයක් සමාවෙන්න ඕනි ඔබතුමා ගැන වැරැදි මතයක හිටියේ 😔
    සංජීව අයියා නිසා තමා මෙතුමා ගැන දැනගත්තේ. අමිල සේවාවක් ඔබ කරලා තියෙන්නේ පැතුම් මහත්තයෝ
    වැනසට ජය ❤✌️

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 4 месяца назад +20

    Dr
    You are great ,
    Proud of you,
    Respect sir ❤❤

  • @KavinduN.Paranawithana2002
    @KavinduN.Paranawithana2002 2 месяца назад +2

    මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනම මිනිස්සු 🥰💝🙏

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 4 месяца назад +83

    'යුද බිමක වෙද මහිමය' සෑම ලාංකිකයෙක්ම කියවිය යුතු පොතක්....❤ 🔥

    • @prasannawijerathne-q2y
      @prasannawijerathne-q2y 4 месяца назад

      පොත හොයාගන්න පුළුවන් ද

    • @gihanudayajith3744
      @gihanudayajith3744 4 месяца назад

      Ranilage ponnayek mekaa.

    • @animallovers9971
      @animallovers9971 4 месяца назад

      ​@@gihanudayajith3744උබත් ජොබ් එක නැති වෙනවට බය වෙලා ඉන්න එකෙක් නේද,
      මේ දවස් වල උන්ට කොහොමත් අදාල නැති තැන් වල අදාල නැති දේවල් කියවෙනවා 😂😂😂

    • @himashisirimanne9331
      @himashisirimanne9331 4 месяца назад

      Pdf එකකුත් තියෙනවා මං දන්න විදිහට.

    • @pradeepin7661
      @pradeepin7661 4 месяца назад

      @@gihanudayajith3744 tho a kala kohada hitiya

  • @arunashantha8099
    @arunashantha8099 3 месяца назад +2

    දීර්ඝායු වේවා ඔබ තුමාට ❤️✨️🙏💐. ස්තුතියි සංජීව මහත්මයා ඇතුළු වනැස Tv ඔබතුමන්ලාට.... මේ වටිනා චරිත සමාජයේ සැඟව යන්න නොදී ඉදිරිපත් කිරීමට ❤️🙏

  • @mountlankatours3090
    @mountlankatours3090 4 месяца назад +27

    ස්තුතියි කල සේවයට
    SF යක්කු ගැන කියන විදිහ ❤

  • @wenuradhananjaya4372
    @wenuradhananjaya4372 3 месяца назад +1

    වැරදි කෙනෙක් කියල මාදයෙන් මවපු හිත හොද මනුස්සයෙක් මෙච්චර වැඩ්ඩෙක් කියල දැනගත්තෙ අද ... ❤❤

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 4 месяца назад +9

    හුස්ම නොගෙන බලපු තවත් වැඩසටහනක් ......ස්තුතියි පැතුම් ......ස්තුතියි සංජීව මල්ලි ❤

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 4 месяца назад +8

    දෙවියෙක්.💕 වාගෙ මාරම චාරිතයක් ❤

  • @sampathsubasinghe3840
    @sampathsubasinghe3840 4 месяца назад +4

    ලස්සනට කතාව ගලපනවා ආසයි අහන් ඉන්ඩ. හොද මතකයක්. ආදරෙයි කරපු සේවයට. නිර්බිතව.

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 4 месяца назад +4

    ඔබ කල වැඩසටහන් අතර අති සුවිශේෂීම වැඩසටහන.යුද්ධය වෙනුවෙන් ජීවිත පුදදුන්,අබාදිත වූ,දායකවූ සියලුම රනවිරුවන් හට ජාතියක්,රටක් වශයෙන් අපි හැමදාමත් නය ගැතියි ,බුදු සරනයි !!!!!!!!!

  • @prasadharendra3398
    @prasadharendra3398 4 месяца назад +6

    මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා . අනිත් සියලුම විරුවන්ට නීරෝගී සුව ලැබේවා

  • @kscthabrew524
    @kscthabrew524 4 месяца назад +2

    අපේ රටේ වීරයන්ට හුස්ම දුන් ඔබට අපගේ ගෞරවය! ඔබට දීර්ඝායුශ වේවා වෛද්‍යතුමනි! ඔබත්, තවත් සරත්ෆොන්සේකා කෙනෙක්බව මතක තියාගන්න..! 👍😍💖

  • @sathya-100
    @sathya-100 3 месяца назад +4

    නීරෝ සහෝ්දරයා❤❤❤....උඹ අපි වෙනුවෙන් දිවි පිඳුවා..

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 2 месяца назад +2

    පැතුම් ට මම චන්දෙ දෙනවා පැතුම් ස්වාදීනව ඉල්ලුවානම්..... Mic එකෙන් රන්ජගේ ගොන් පාට් එකට අහු උනේ අපරාදේ මම ඒනිසා මේපාර චන්දෙ කාටවත් දෙන්නේ naa🙏 ඒත් ඔබ‍ට සුබ පතනවා ඔබ පාර්ලිමේන්තු වේ ඉන්න ඕනම කෙනෙක් ❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 4 месяца назад +23

    ඔබතුමාගේ නම දන්නව. ඒත් නම පිටිපස්සේ හිටපු නියම මනුස්සය අද දැක්ක. ඉතාම වටිනා වැඩසටහනක්.

  • @dharanibandarawela7935
    @dharanibandarawela7935 4 месяца назад +40

    ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කර්නර් පරිසරවේදීයෙක්, කතුවරයෙක්, ආර්ථික විශ්ලේෂකයෙක්, හොඳ සන්නිවේදකයෙක්, වටිනා පුරවැසියෙක්... 2024 පාර්ලිමේන්තුවට පත්කරමු!!! රණවිරුවන් සුවපත් කලාසේම මේ රටත් සුවපත් කරන්න පුතා. ඔබට පුළුවන්!!! ජය!!!

    • @Samantha.277
      @Samantha.277 4 месяца назад +2

      ඒ පැතුම ඉටු වේවා❤

  • @yenlokaya9796
    @yenlokaya9796 4 месяца назад +6

    වනැස වැඩසටහන මම දිගටම බැලුව.මානුෂීය මෙහෙයුමේ මානූෂීය මුහුණුවරක් දැක්ක කතාව තමයි මේ .සිත් ඇදගන්නා සුලු අංග ගොඩක් තිබුනත් හොඳ අර්ථවත් සංවාදයක් යුද්ධය ගැන දැක්ක මේ සංවාදෙන් දැක්ක❤.

  • @prasadchanaka6622
    @prasadchanaka6622 4 месяца назад +12

    පැතුම් කර්නර් ❤️ යුධ බිමක වෙද මහිම පොත මෙයා ලියලා තියන්නේ ඒකත් නියමයි

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 4 месяца назад +3

    බලපු සුපිරිම වැඩසටහනක් හරිම රසවත් කතාබහක් මේත් වීරයෙක් ගෞරවාන්විත චරිතයක්

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 4 месяца назад +2

    බලපු වැඩසටහන් වලින් වැදගත්කම වැඩසටහනක් ඔබ දෙපලට බොහොම ස්තූතියි පරන මතකයන් නැවත නැවත මතක් කිරීම් ❤

  • @DilpahanShan
    @DilpahanShan 4 месяца назад +7

    එස් එෆ් කොඩී හා සමානව,හොදම,ඉතාමත් හොද වීඩියෝවක්.තව කොටස් පහ හයක් වත් ගේන්න.

  • @oskarumesh2394
    @oskarumesh2394 4 месяца назад +16

    Today programme is very interesting. Doctor explained his experience and the incidents he faced very clearly one by one. The last words he mentioned about Field Marshall Sarath Fonseka is absolutely true. SF immense experience shaped this war and brought us victory. Other thing is then goverment led by Mahinda Rajapaksha as president supported military in every way a government can do. As a country we all owe the soldiers and the officers who sacrificed their everything in this prolonged war in order to create a country where we can live peacefully.

  • @krishansampath4128
    @krishansampath4128 4 месяца назад +17

    පැතුම් සර්ගේ ක්ලිනික් එකේ මයි විඩියෝ එක අරන් තියෙන්නේ ...සෑහෙන කල් බලං හිටපු විඩියෝ එකක්

  • @elondare8990
    @elondare8990 4 месяца назад +7

    පැතුම් අපේ දේශපාලනයට අත්‍යවශ්‍ය චරිතයක්. ඇයි කාලෙකින් සද්දයක් නැත්තේ කියලා බැලුවේ ❤

  • @AU_aup
    @AU_aup 4 месяца назад +103

    0:40 දොස්තර දැකපු රැවුල් වවපු වෙනස් මාරාන්තික සෙබලු
    7:57 අපේ හමුදාවේ මරාගෙන කන මනසක් නෑ
    15:07 ඔන්න ගෙනාව SF ලා
    15:27 විශේෂ බලකාය දොස්තර දැකපු හැටි
    16:34 විශේෂ බලකායේ වෙඩි බලය
    16:55 විශේෂ බලකායේ සෙබලුන්ගේ ඇග
    17:43 බබා මෝටාර් ප්‍රහාරයෙන් SF කෑලි (මියගිය වීර සෙබලුන්ට අපේ උපහාරය)
    18:45 SF ලගෙන් ලැබුනු තෑගි
    19:42 සංජීව අයියා කරයි
    29:30 කල කැපකිරීම
    31:20 කොටින්ගේ වෙඩි වැදුන කිරි දරුවා
    34:50 බ්ග්‍රේඩ් කමාඩර් පවා ගස් උඩට යැවූ කොටි
    39:11 ස්නයිපර් නීරෝ දොස්තර ට යවන්න එපා කියපු හැටි
    41:00 නීරෝ ගෙ අම්මා
    41:50 හමුදාවේ ඉන්න සැගවුනු අති දක්ශ මිනිසුන්
    45:30 ශොපින් බෑග් එකේ ආපු සෙබලු😢

    • @warunasandaruwan2598
      @warunasandaruwan2598 4 месяца назад +3

      ❤❤❤

    • @MangalaPrasad-u8z
      @MangalaPrasad-u8z 4 месяца назад

      @@warunasandaruwan2598 58 පුනරින් ඇල්ලුවේ comando ඒ sf නෙමෙයි comando

    • @MangalaPrasad-u8z
      @MangalaPrasad-u8z 4 месяца назад

      @@warunasandaruwan2598 58 පුනරින් ඇල්ලුවේ comando ඒ sf නෙමෙයි comando

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 месяца назад +2

      Thanks mage aiyea sihipath kirima

  • @midiworld5779
    @midiworld5779 4 месяца назад +9

    දවසක පුලුවන් උනොත් අපිට රටේ ඉන්න ජනතාව වශයෙන් සෑම ගමකම.ඉන්න ... අඩුම තරමින් යුද්දයට මුහුන දුන සියලුම සොල්දාදුවන්ට සහ ..මිය ගිය සොල්දාදුවන්ගේ පවුල් වලට උපහාරයක් දක්වන්න....❤❤❤❤

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 3 месяца назад

      Athtatama arthika prashna thiyana Aya athi.Api hamama ekathu wela ehema Aya hoyagena pihita wenawa nam hondai

  • @vipulanandana5704
    @vipulanandana5704 4 месяца назад +7

    නිහඩ චරිත අදයි දන්නෙ යුධපෙරමුනේ වැඩ්ඩෙක් කියල තෙරැවණ් සරණයි දිර්ගායුෂ ඔබතුමාට

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 4 месяца назад +10

    නිහඩ වීරයෝ.කතා කරන ලස්සන දැක්කම හිතාගන්න පුළුවන් සුපිරි මොලයක් කියල.❤️❤️❤️

    • @salikakelum3042
      @salikakelum3042 4 месяца назад

      අරගලයේ Gohomegota2022 නිර්මාතෲ (අවිහින්සාවාදී අරගලයක හැඩය ලංකාවට කියාදුන්නේ ඔහු!)

    • @himashisirimanne9331
      @himashisirimanne9331 4 месяца назад

      🇱🇰♥️🌷

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 4 месяца назад +70

    ඒ සැලුට් එක ගහපු ජයරත්න මැතිතුමාවත් ගේන්න , ප්‍රබල ඉල්ලීමක් 🙏

    • @freeminds6365
      @freeminds6365 4 месяца назад +1

      මාත් කියන්න හැදුවේ.කවුද ඒ ජය වඩපු රත්නය.❤❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 4 месяца назад +1

      ඔව් අනිවාර්යයෙන්ම

  • @kanthikumari4765
    @kanthikumari4765 4 месяца назад +7

    මම මායිම් ගමිමානයක ඉපදුන අයෙක්.අතිදුෂ්කර ජිවිතයක් ගෙවිවෙමු.පොන්සේකා මැතිදුන් ඇතුලු සැම කැපකිරිමෙ පුතිපල අපි බුක්ති විදින්නෙමු.ඒත් අද දවසේ නොදන්න දේශපාලනයට පොන්සේකා මැතිදුන් ඇවිත් වැටිල ඉන්න තත්වය හරිම දුකයි.එලෙසම අරගලය සමයේ ඔබගෙ නම ඇසුනත් අදයි දන්නෙ රට වෙනුවෙන් ඔබ මොන තරමි කැපකිරිමක් කර ඇති විරයෙක්ද යනවග.ඔබට අපේ පුනාමය.☸️ සරනයි

  • @GayanKuamra
    @GayanKuamra 4 месяца назад +15

    ඔබ තුමා විශ්ව කර්මයෙක්❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @MyTravelDiary89
    @MyTravelDiary89 4 месяца назад +2

    අද ගොඩක් විශේෂ program එකක් ඇත්තටම ජීවිත කීයක් නම් බේරලා ඇතිද හදවතින්ම Respect කරනවා ❤️🫡

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 месяца назад +5

    මේ අපේ ජාතියේ අබිමානය තෙරුවන් සරණයි සෑම සියළුම දෙනාටම ❤❤❤❤❤❤️❤️❤️❤️

  • @SampathTrinco
    @SampathTrinco 4 месяца назад +2

    ඇත්තටම මාර ගැම්මක් ඇතිව කතා කරා.වෙනසක්,මගේ රටට තවත් සේවය කරන්න.ඔබට දීර්ඝායු .👍

  • @sewangalaapi7788
    @sewangalaapi7788 4 месяца назад +4

    හොදින් සතුටින් ඉන්න මහත්මයා ..❤❤❤❤

  • @sumindahgsk9249
    @sumindahgsk9249 2 месяца назад

    ඹබතුමා ලස්සන කථාවක් කියනවා මැරැන අය ගැන ගොඩක් කටිිිටිය දන්නවා මැරැන අය වගේම නොමැරැනු අය ගොඩක් අය වැඩකාරයෝ ඉන්නවා කියලා ඇත්ත සුපිරි වැඩකාරයෝ ගොඩක් ඉන්නවා කාලයක් යයි එවිවා එලියට එන්න වැනසට ජයවෙිවා

  • @indumadura3286
    @indumadura3286 4 месяца назад +5

    ලස්සන කතිකයෙක් ,හොඳ නායකයෙක්..👊🖤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 4 месяца назад +15

    ඩොක්ටර් කතා කරන විදියට හදවතටම දැනෙනවා, SF අය ගැන කිව්ව දේවල්. රට බේරගන්න දායක උනාට ඩොක්ටර්ට පිං සිද්ධ වෙනවා 🙏🏻🙏🏻🙏🏻

  • @shobabandara
    @shobabandara 4 месяца назад +8

    රටට නය නැති දොස්තර මහත්තයා...💐🙏

  • @vidboyvibes1234
    @vidboyvibes1234 4 месяца назад +6

    පැතුම් අය්යාගේ vlog එකක් දානකම් බලන් හිටියේ මන් ඔයාගේ පොත් කියවලා තියෙනවා ❤️❤️❤️❤️❤️🥰

  • @GimhanAsen
    @GimhanAsen 4 месяца назад +7

    හොද බුද්දියක් තියන මනුස්සයෙක් ❤

  • @supunpiumal9381
    @supunpiumal9381 4 месяца назад +2

    Doctor තෙරුවන් සරණයි !!.. ඔබට❤❤ නිහඬ විරුවන් ජය වේවා !!..💪💪

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 4 месяца назад +3

    Good ලස්සනයි doctor ❤❤❤ thank you සංජීව අයියා

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 4 месяца назад +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 4 месяца назад +5

    හරිම රසවත් හා අර්ථවත් වැදගත් කතාවක් ,තිරය පිටුපස සිදුවි්ම් සමුදායක් ,තවත් එවැනි අයවලුන් සමග interview කරන්න පුලුවන් නම් හොදයි විවිධත්වයක් සහිතව වනැස සහෘද්යන්ට එය රස විදි්මට හැක , 👏👏👏👏👏

  • @HAKPerera
    @HAKPerera 4 месяца назад +4

    ඩොක්ටර් ඔබතුමා මතු බුදුවේවා