Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජානු නෝරා දෙන්නාම ලස්සනට කතා කරනවා. ජානු හරිම ආචාරශීලී විදියට කතා කරනවා. දෙන්නම ලස්සනයි ❤️😍
නෝරා ඔයා මාරම ලස්සනයි .......හිනාව ගොඩාක් ..ලස්සනයි ..
ජානු ඇත්තටම බෝලෙ වගේ❤❤❤❤❤❤
කවිහාරි ලස්සනයි ,ඊර්ෂ්‍යා කරන්නෙ නැති කෙල්ලෙක් අනිත් කෙල්ලට,ලොකුකමක් නැති. 😍😍
දෙන්නගෙම තියෙන්නෙ .අමුතුම ලස්සන වර්ග දෙකක් .ඉතින් මට නම් දෙන්නම ගොඩක් ලස්සනයි ❤
ජානු මැණික සුදුයි ලස්සනම ලස්සනයි.බෝලයක් වගෙයි.❤❤❤❤❤❤❤❤❤ කාටවත් නැති අමුතුම ලස්සනක් තියෙනනෙ ඔයාට.අනිත් නංගිත් ලස්සනයි. ❤ආදරෙයි. ඔයාල හොඳටම ඔයාලගෙ චරිත කරනව,ලස්සනයි.මම නෝර චරිතෙට විතරයි බැනල තියෙන්නෙ හොඳද, ඔයාටත් ආදරෙයි.❤
හේතුවක් දන්නේ නෑ ඒත් ජානුට තමයි අසාම
කොහොමදත් ඉතින් srar back to school කියන්නේ ඉස්කෝලේ කාලේ ගිය කාලේ මතක් වේනවානේ. ඔගෝල්ලො ලස්සනට වැඩේ කරනවා අධයක්ෂනය සුපිරි ඒ වගේම සැලේනා නුවන් ටේලිනාටයේ දහමි අයියා සහ වර්ෂා මිස් ආවේ ඒකත් ලස්සනට කරලා තිබිබා මාත් ඒක බැලුවා ඒකට හොද ප්‍රතිචාරත් තිබිබා මන් ආසම චරිත දේකක්❤❤ තැනක්යු හැමෝටම
කවිහරි හරිම ලස්සනයි ජපන් බෝනික්කියක් වගේ
නොරට වඩා එයා ලස්සනයි
එයා මේකප් අරයා කාච දාල නෑ😅😅😅ජානු මේ කප්
පූහ් 😂😂....නොරා ❤
@@whitedevil2858wikara nora thama lassana eya makeup karanne na
දෙන්නම ගොඩාක් ලස්සනයි ..නෝරාගෙ අමුතුචාම ලස්සනක් තියෙනව..කොන්ඩෙ නිසා තවත් ඒ ලස්සන වැඩී ....❤❤❤❤
නොරා හරිම ලස්සනයි එයා ගේ හිනාවේ අහිංසක ලස්සන ක් තියෙනවා
නෝරා ලස්සනයි ගොඩක් එයාට තියෙන්නෙ සොබාවිකව ලස්සනක් ❤❤❤
සොබාවිකබවක් නම් පේන්න නෑ හැබැයි ලස්සනයි ❤
@@hoolaboola2689sobawika bawak jaanuge makeup walin penwd oyata😂😂😂
නොරා ලස්සනයි 😍.. so simple girl...❤ නෝරාට හිත ගිහින් තියෙන්නේ නිත්‍යාගේ කොල්ලාට කියලා හිතෙනවා😁
තරුණයා පත්තරේ ගියපු❤ සුලඟ නුඹ සහ මම❤ අම්මෝ ඒ කාලේ පිස්සුවක්..මට මතක විදියට 2009-2012 වගේ කාලෙ ලියවුනේ❤ ඉස්සර ගෙදරට හොරෙන් හරිම ආසාවෙන් කියවපු novel එකක්..දැන් දෙවෙනි ඉනිම වගේ නෙමෙයි ඒ කාලේ සමන් එදිරිමුනි එයාගේ උපරිමය කරපු කාලයක්.ඒ කතාව තාම මතක් වෙද්දි හිතට මොකද්දෝ වෙනවා..තේමිය😢 පුදුම ලස්සනක්..ඒ වගේම දුකයි දැන් ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැතුව එක එක tv channel වලට ඕන විදියට පිටපත් ලිවීම පිලිබඳව..සුළඟ නුඹ සහ මම කියවපු කෙනෙක් නම් මම මේ කියපු කතාව හොඳටම තේරෙනවා ඇති😢ඒ වගේම කාටද තරුණයා පත්තරේ සමන් එදිරිමුනිම ලියපු 'එදිරිගෙ සාටරේ' මතක???
සමන් එදරිමුනි ඉස්සර පට්ට කතා ලිව්වා තරුනයා එකට මාත් බැලුවා
මම පත්තරේ ගන්නෙම ඒක බලන්න
..ජානු❤නෝරා. 🩷 දෙන්නම ලස්සනයි🧡
Kavihari thmy lassanama ❤
නොරා හරිම ලස්සන ගැනු ලමයෙක්😚💗
Anee e denna harima lassanai🥺🤍🥰 Cute🥺🤍🥰 Budu saranai🥺🤍🥰🙏 Sathutin parissamin inna🤍🥺🙏🥰
ජානු මාර ලස්සනයි ❤ නුවර කෙල්ලෙක්නෙ ❤
සුද්දා ගල විද්ද නිසා හොඳ යි
Ai lankawe nuwara kello witharada lassana😂😂😂wikara😅😅
@@nknetwork5292 ඔව් ගොඩක් නිලියො නුවර අය තමයි
@@Nishshankadilsha ithin ban lankawe Hama niliyama lassana nane lassanai kiyala loke piligattu ayanam Kandy newei habai oya Caroline juri,Rosie senanayaka ema owa hadagatta manasgatha ema patta anuwa lassana theeranaya karanne mona modayada ethakota nuwara Katha kello nadda
ජානු❤️😘
ජානු වෙනස් ලස්සනක් තියෙන girl කෙනෙක්
දෙන්නම ලස්සනයි ජානුට තියෙන්නේ අමුතුම ලස්සනක් නෝරාට තියෙන්නේ වෙනම ලස්සනක් දෙන්නටම ආදරෙයි ❤🎉💙🎉
ජානු ❤❤❤
Janu❤
Kavihari lassani bonikkek wage💓
ඒක මරු.. ජානු ෂෝයි ❤ දෙන්නම ලස්සනයි
ඒ දෙන්න හොද යාලුවො දෙන්නෙක් වගේ.
නෝරා වළාකුළු ☁️ ❤ 🕊
janu pin patai❤
නෝරා නම් මාර ලස්සනයි❤️❤️
ජානු ලස්සනයි 🥰
Januuu lassani anii❤
කවිහාරි ශෝක් අනේ 💗✨
කවිහාරි..❤❤
Lassnama Janu ,Eth lassanama Hinawa thiyenne Norata.😌♥️
ඇත්තටම ජානු තමයි ලස්සන ❤
කට්ටිය මරා ගන්නවා කමෙන්ට් කර කර ජානු නෝරා ගගා ටෙලි ඩ්‍රාම එකේ.. ඒ දෙන්න ලස්සනට ඉන්නවා යාලුවෝ විදිහට.. මරු 👍❤
ජනුත් ලස්සනයි නෝර ත් ලස්සනයි 🥰
Januu ❤️
ජානු නම් මාර කියුට්
ජානු කියුට් අනේ...🥰❤️😘
නෝර හුගක් බුද්දිමත් kenek 🥰ලස්සනයි 🥰
@user-iq8hr6co7bea qynne
@user-iq8hr6co7bඋබ බොරු නොකියා ඉදපන්කෝ
උබ කොහෙද crew එකේ, බොරු කියල අවධානයද ඕන,
Janu & Nora..❤
ජානුව, Cute
දෙන්නම ලස්සනයී මන් නම් ගොඩක් ආස නෝරට
නෝරා ගොඩාක් ලස්සනයි ❤😊❤
ජානු😌❤️
ලස්සනායි❤
Kavihari & Ishini ❤❤❤❤
Janu thamai ona
නියමයි !!!
ජානු හරි දඟයි වගේ ❤
මන් මේක බලන්න අවේ නෝරා නිසා.මන් කලින් කවිහාරිට කැමති නැහැ.එත් බලද්දි හිතුනා එයාට වඩා කවිහරී නිහතමානි කියලා ..නෝරා හැමතිස්සෙම කවිහාරිට මෝනා හරි කියනව..එත් කවිහාරි හැමතිස්සෙම නෝරව ප්‍රශංසා කරා.එත් නෝර විහිලුවෙන් විහිලුව කපනවා වගේ.
@kahadhagamapubgඇත්තටම එයා ඇන්ටි කෙනෙක් වගේ😂😅
@kahadhagamapubg aththa 😂
Nora ❤❤❤
සචින් වගීශාවත් ගෙන්නන්නකෝ ❤
නෝරා ඉශිනි ❤
මරු 😂❤❤❤
මුන් ඔක්කොම යාලුවෝ මල්ලි 😅
Elaga Segment ekkh one Eshi and Hella plz❤
කවී 😍❤️😘
නොරා ලස්සනයි ❤
Jaamu❤❤ bolayak wge ❤❤❤
දෙන්නම ෂෝක්.. ජානු ❤
නෝරා තමා ලස්සනම ❤
වලාකුළු ❤
ඉශිනි ❤
ජානු නම් ඇත්තටම සහස්ට කැමති වගේ 😂😂😂
😅😅😅😅
Both talked and played very well, both are beautiful & nice, best wishes for both of you!!
Apinam kemathi nora sahas ekka ekathu wenawata❤
Dennama lassanayi ...❤
Norage hurathale❤❤❤❤❤❤❤❤❤
මේ ඔක්කොම යාලුවො මල්ලී 😁
කවිහාරි දැන් තමා ලස්සන ටික් ටොක් කරපු මුල් කාලෙ 😂😂
Janu mage scl eke.. Mn eyawa as dekenma dekla tynwa.. eya aththtama marama lssny❤ harima lssna foreign look ekk tynne🥰 Norath godak lssny.. eyage tynne innocent look ekk💗
ඉස්සර ඉදලම එයා ලස්සනයි
කවිහාරී අක්කි අපේ scl එකේ 😍
Kandy 🙂🙂
@@nethmiayodya8116 yes
Anthonys da oya
@@SajeewaDeviduni ou oyth Anthonys d
Dennama lassanai 💜️
ස්තුතියි
Dennama cute lssni❤
යැයි යැයි ..ඒක මරු❤😂
නෝරා...❤❤❤
දෙන්නම..ලස්සනයි❤❤❤🥰🥰🥰🥰🥰🤣🤣❤❤❤❤❤❤❤❤
Janu sahas gennako
මේ ඔක්කොම යාලුවො මල්ලී
Nora ❤❤❤❤❤ janu
Dennama lassanai❤❤
අපි දෙන්නම ලස්සනයි යැයි යැයි තමා 😂
ඇයි මන් මේක බැලුවෙ 🥹😵
Janu lassanai
Dennama lassanai ❤ janu sensitive 😍 harima parissamin katha kranne.loku kmk na. Nora gena ohoma hithan hitiye na.tikak loku kma wage 😮
ow Aththa thmi mtth hithuna ekma
nora hari pandithai, writer kenek nisa venna athi. eth ragapana charitha walin thamai ape aya niliyo maninne
නෝරා බුද්ධිමත් ,
❤
Dennama shoii❤
දෙන්නම සෝක්
නම් දෙක ලස්සනයි ❤️. Cute .😍❤️
1st 🤭❤
Kavihari ta scl kale maths sir kwwe sancharaka amthi kyla kochrwth scl eka wate karaki karaki innwa kyla
❤❤
නෝරා❤❤❤❤❤❤❤❤❤
Sahas norage 😏😏😏😏
E denna hamdam hodam yaluwo wge inn❤❤
Ishini❤️
Dream star eke sandun amarasinghewa gennako❤
ජානු නෝරා දෙන්නාම ලස්සනට කතා කරනවා. ජානු හරිම ආචාරශීලී විදියට කතා කරනවා. දෙන්නම ලස්සනයි ❤️😍
නෝරා ඔයා මාරම ලස්සනයි .......හිනාව ගොඩාක් ..ලස්සනයි ..
ජානු ඇත්තටම බෝලෙ වගේ❤❤❤❤❤❤
කවිහාරි ලස්සනයි ,ඊර්ෂ්‍යා කරන්නෙ නැති කෙල්ලෙක් අනිත් කෙල්ලට,ලොකුකමක් නැති. 😍😍
දෙන්නගෙම තියෙන්නෙ .අමුතුම ලස්සන වර්ග දෙකක් .ඉතින් මට නම් දෙන්නම ගොඩක් ලස්සනයි ❤
ජානු මැණික සුදුයි ලස්සනම ලස්සනයි.බෝලයක් වගෙයි.❤❤❤❤❤❤❤❤❤
කාටවත් නැති අමුතුම ලස්සනක් තියෙනනෙ ඔයාට.
අනිත් නංගිත් ලස්සනයි. ❤
ආදරෙයි. ඔයාල හොඳටම ඔයාලගෙ චරිත කරනව,ලස්සනයි.
මම නෝර චරිතෙට විතරයි බැනල තියෙන්නෙ හොඳද, ඔයාටත් ආදරෙයි.❤
හේතුවක් දන්නේ නෑ ඒත් ජානුට තමයි අසාම
කොහොමදත් ඉතින් srar back to school කියන්නේ ඉස්කෝලේ කාලේ ගිය කාලේ මතක් වේනවානේ. ඔගෝල්ලො ලස්සනට වැඩේ කරනවා අධයක්ෂනය සුපිරි ඒ වගේම සැලේනා නුවන් ටේලිනාටයේ දහමි අයියා සහ වර්ෂා මිස් ආවේ ඒකත් ලස්සනට කරලා තිබිබා මාත් ඒක බැලුවා ඒකට හොද ප්‍රතිචාරත් තිබිබා මන් ආසම චරිත දේකක්❤❤ තැනක්යු හැමෝටම
කවිහරි හරිම ලස්සනයි ජපන් බෝනික්කියක් වගේ
නොරට වඩා එයා ලස්සනයි
එයා මේකප් අරයා කාච දාල නෑ😅😅😅ජානු මේ කප්
පූහ් 😂😂....නොරා ❤
@@whitedevil2858wikara nora thama lassana eya makeup karanne na
දෙන්නම ගොඩාක් ලස්සනයි ..නෝරාගෙ අමුතුචාම ලස්සනක් තියෙනව..කොන්ඩෙ නිසා තවත් ඒ ලස්සන වැඩී ....❤❤❤❤
නොරා හරිම ලස්සනයි එයා ගේ හිනාවේ අහිංසක ලස්සන ක් තියෙනවා
නෝරා ලස්සනයි ගොඩක් එයාට තියෙන්නෙ සොබාවිකව ලස්සනක් ❤❤❤
සොබාවිකබවක් නම් පේන්න නෑ හැබැයි ලස්සනයි ❤
@@hoolaboola2689sobawika bawak jaanuge makeup walin penwd oyata😂😂😂
නොරා ලස්සනයි 😍.. so simple girl...❤ නෝරාට හිත ගිහින් තියෙන්නේ නිත්‍යාගේ කොල්ලාට කියලා හිතෙනවා😁
තරුණයා පත්තරේ ගියපු❤ සුලඟ නුඹ සහ මම❤ අම්මෝ ඒ කාලේ පිස්සුවක්..මට මතක විදියට 2009-2012 වගේ කාලෙ ලියවුනේ❤ ඉස්සර ගෙදරට හොරෙන් හරිම ආසාවෙන් කියවපු novel එකක්..දැන් දෙවෙනි ඉනිම වගේ නෙමෙයි ඒ කාලේ සමන් එදිරිමුනි එයාගේ උපරිමය කරපු කාලයක්.ඒ කතාව තාම මතක් වෙද්දි හිතට මොකද්දෝ වෙනවා..තේමිය😢 පුදුම ලස්සනක්..ඒ වගේම දුකයි දැන් ඒ වගේ නිර්මාණ බිහි වෙන්නේ නැතුව එක එක tv channel වලට ඕන විදියට පිටපත් ලිවීම පිලිබඳව..සුළඟ නුඹ සහ මම කියවපු කෙනෙක් නම් මම මේ කියපු කතාව හොඳටම තේරෙනවා ඇති😢ඒ වගේම කාටද තරුණයා පත්තරේ සමන් එදිරිමුනිම ලියපු 'එදිරිගෙ සාටරේ' මතක???
සමන් එදරිමුනි ඉස්සර පට්ට කතා ලිව්වා තරුනයා එකට මාත් බැලුවා
මම පත්තරේ ගන්නෙම ඒක බලන්න
..ජානු❤නෝරා.
🩷 දෙන්නම ලස්සනයි🧡
Kavihari thmy lassanama ❤
නොරා හරිම ලස්සන ගැනු ලමයෙක්😚💗
Anee e denna harima lassanai🥺🤍🥰 Cute🥺🤍🥰 Budu saranai🥺🤍🥰🙏 Sathutin parissamin inna🤍🥺🙏🥰
ජානු මාර ලස්සනයි ❤
නුවර කෙල්ලෙක්නෙ ❤