Owu,tho wage naki hampada Mii karatheka badala dakkann ona Yako Budhiu hamuduruwo sathawa hinsawa anumatha kale Naha Hoda deya punnakku tikak Kala thappulala NIDA ganin,Moda Talks denne nathiwa😂😂😂😂
Gewal wala inna ali mema hari parissam.. Oiya sathwa hinsawa gana katha karana mahaththuru achchara kale ali wedi kala apa duk vidala marenawa ai ewa gana katha nokara mewata penisitinneee
Attu perahare geniyanne me lagadi newei adi kale patan caritrayak nodanna dewal kiyanna epa ajith mama kiyanna wage me harak geniyannada ajith mamatat wasana at rajutat dalada sam8du pihitai
Ali Inne Minissunge Sanskruthiya Rakinna Neweyi Kakulwalata Bellata Damwel Dagena Henduwen Ana Ana Ginibola Wala Rasne Wedi Wedi Mona Pawakda E Satha Karala Thiyenne Obata Damwela Dagena Aran Yanawata Oba Kemathida?
Meeharak nowe pau e sattu owa kiyane amene marimode gonthaketheeru kakul deke meeraka geniyanne one henduwen ane ane damwal dala anne wade maru NGO kareyo tika gasbadinne maru
Wasanabolee. Adarei menika.jesu pihitai
ඔබතුමා හරි කතරගම සුරිඳු පිහිටයි ඔබතුමා ටත් වාසනා ටත්
"ඩොලර් වලට යටත් වෙන කාණ්ඩෙ තමයි ලන්කාව විනාස කරන්නේ " ....👌
ස්පාඤ්ඤ ගොන්පොර යනවා දඩයමට සත්තු මරනවා ඒවා උන්ට අවුලක් නෑ😂
ඇතෙක් වෙලාහරි කරඩුව වඩම්මන්න පින තියෙන්න ඕනි....වාසනාටත් ඔබතුමාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!
දැනට ලංකාවේ ඉන්න ආදරණීයම හස්ති පාලකවරයා. ඔබතුමා වාසනා හස්තියා බලාගන්න ආකාරය හරිම ප්‍රසංසණීයයි ❤️❤️❤️
මා දැක්කෙත් අජිත්මාමාත් කලු මාමාත් පමනයි එත් දැන් අපට ඉතින් මෙ වැඩිහිටි අලි පලක තුමලා දෙස බලා අනිත් අයත් අදර්ශයට ගත යුතුනම් ගොඩක් වට්නවා🙏
එහෙම කරොත් මීහරක් පෙරහැරේ ගෙනියන්න එපා කියලා දවල්ට උද්ගෝශන කරයි. රෑට හරක් මස් බයිට් එකක් එක්ක පාර්ටි එකක් දායි
වාසනට සහා අජිත් මාමාට කතරගම දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾
කැලේ හිට්යටන් මෙ ඇතා ගේ කැලිත් නැ.අජිත් මාමේ මෙයා ආදරේ න් බලා ගන්නවා ට ගොඩාක් පින්
Ape wasana kote 😘😘😘😘😘 budusaranai
ඒ සතා නිසානෙ මෙ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ පිනම ඇති ඒ සතාට ඔය තිරිසන් ආත්මෙන් මිදෙන්න.එ සතාට කොහොමත් දරුවෙක්ට වගේ සලකන්න ඕන.
Well said.. 👍
අජිත් මාමගේ සුපිරි කතාව👌👌👌👌👌👌
පෙරහැරේ යන අලි ඇතුන් ගැන උනු වෙන සත්ව සංවිධාන ngo නඩ කැලෑ වල ම්ය යන අලි ඇතුන් වන සතුන් ගැන මීක් නැහැ උදාහරණයක් අග්බෝ..
මෙගොල්ලන්ට ඔනේ මේ සත්තුන්වත් කැලෑවලට දාලා දළ කපා ගන්න පාර කපලා දෙන්න
වාසනා 💙💙💙
හරියට හරි. මෙ සමිපත අාරක්සා කර ගමු. මෙ මරණ විදිහට ඉදිරියේ දී පෙරහැර වලට අලි, ඇතුන් ඉතිරි වෙයිද
කැලෑ එළි කරන්නෙ අැයි????
මෙ ලස්සන අලි, ඇතුන් කොහෙ යන්න ද 🐘🙏❤️🇱🇰
ඇත්ත 💚👌
සුපිරි
Niyamaķathawa
4:11 Niyama kathawa❤❤😂
කැලේ ඉන්න අලි මොන තරම් දුක් විදිනවද මිනිස්සු නිසා.මිනිස්සුත් එහෙමයි.සමහරු ඉන්නව සතාට හිරිහැර කරන .ඒකනෙ මුතුරාජ නැති වුණේ. ඒව හොයල බලල කටයුතු කරන්න ඕන.එහෙම නැතිව හැම අලියටම කැලේ හොදයි කියල ඉතිරි වෙලා ඉන්න මේ සත්තු ටිකත් නැති කරගන්න ද.?
වාසනාවන් ජයවේවා!
කතරගම දෙවි පිහිටයි!
නෝ නෝ ,
පෙරහර තමා නවත්වන්න අවශ්‍ය 😆 ඒක ආගමික සන්හිදීයාවට හරි නහ ,
පරන්ගි NGO යටින් ගහන ගේම් ,
කතාව අැත්ත අජිත් මාමගේ❤ NGO කාරයන්ගේ බොරැ පොයිය
අපේ සංස්කෘතියට පරදෙසක්කාරයෝ බයයි අලි ඇත්තු අපිට වටිනවා හොද නැති අයට මිහක්ගෙන් ඒ රාජකාරි කරගන්න කියන්න
100%❤🙏
ඩාන්ස් එකනං අපිත් දැක්ක .ඒක නියමයි
අපි දන්නවා අජිත් මාමා වාසනා බලන්නේ දරුවෙක් වගේ... බොහොම ආදරෙන්.. අනේ ඒ ත් මම වීඩියෝ එකක් ඊයේ දැක්ක..... ගිරිඋල්ලේ මංගල ඇතා කියලා තිබුනේ... ඇතා ව අන්තිමට ම අසරණ කලා ඒ ඇතා බැලුව තුන්කට්ටුව හරිම ආකාරුණික විදියට ඇතාට සැලකුවේ.... නුවර වීදියක ඔහොම නම් පිට තැනක කොහොම ඇත්ද.. 😢😢😢😢😢සත්තු කියන්නේ සත්තුන්ට... මිනිස්සු වගේ ගජේ ට උන්ට හැසිරෙන්න බැහැ... දැන් කියයි ළමයි හදන්නේ ගහල කියලා.. ගෙදර පුසා වරදක් කලොත් ගහන්න ඕන කියලා... ඒත් ඒකෙයි මේකෙයි අතර ලොකු වෙනසක් තියෙන්නේ... ඇත්තු පෙරහැරේ යන්න ඕන.. හස්ති පාලකයෝ බොහොම කාරුණික විය යුතුයි අජිත් මාමා වගේ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘වාසනා නැදුන්.. මම දන්න කාරුණික හස්තිපාලක වරු...
Well said. 😊
ඕවා ගන්න ගන්න එපා ඔයාලට බුදුසරණයි !!
කතරගම දෙවිපිහිටයි!!! අජිත් මාමටත් වාසනා මැණිකටත්.🙏🙏🙏🙏
අනේ මාමා ඔිිව ගනන් ගන්න එපා කවුරැ ත් දන්නවා නෙ මාමා වාසනාට සලකන්නේ දරැවෙකුට වගෙ කියල
මේ ඇත්තු හරි පිං. කෑලෙ වන අලින්ට වගේ කරදරයක් වෙන්නෙ ආ. දවස් අගානෙ නාවල කරලා බලගන්නවා කන්න ටික ලගට දීලා.
එක එක හරක් කියන ඒව ගනන් ගන්නෙපා
රජකාලේ වැව් දාගැබ් හදන්න විතරක් නෙවෙයි යුද්දෙටත් අලි ඇතුන් යොදාගෙන තියෙනවා අනේ ඒ කාලෙත් මෙහෙම සත්ව හිංසනය ගැන කතා කරන්න NGO කාරයෝ ඉන්නයි තිබ්බේ 😂😂😂😂
ඒ කාලෙ මිනිස්සු සත්තුන්ගෙන් වැඩ ගත්තත් වර්තමානෙට වඩා අලි ඇතුන් ඒ කාලෙ කැලෑ වල හිටියා හැබැයි වර්තමානේ සත්ව සංවිධාන තියෙනවා පදුරකට පයින් ගැහුවොත් දාස් ගාණක් විසි වෙන්න ඒත් කැලේ සත්තු left වෙනවා උන් දන්නෙත් නැ මොකද වෙන්නේ කියලා. උන් ඉන්නෙ පෙරහැර කාලෙට කැ ගහන්න විතරයි ඊට පස්සෙ වේචච දෙයක් නැ උන්ට 😂😂
ගෙනිහිං බලකො.තෝ අලියාට ගහනව නේද යකෝ අරක්කු බීලා.කැනහිලා
සම්පුර්න ඇත්ත සත්ව හින්සාව වෙනයි.පෙරහර සන්ස්කෘතිය තිබිය යුතුයි.ඔය කැලෑවෙ දගයො අල්ලල හීලෑ කලානම් කොච්චර වටිනවද. ඔබ හරි
Athage dala kappadu karanna 😊
වාසනයි,අජිත් මාමයි අතර තියෙන්නේ ආත්මීය බැඳීමක් ❤️❤️❤️❤️🐘🐘🐘
Owu,tho wage naki hampada Mii karatheka badala dakkann ona
Yako Budhiu hamuduruwo sathawa hinsawa anumatha kale Naha
Hoda deya punnakku tikak Kala thappulala NIDA ganin,Moda Talks denne nathiwa😂😂😂😂
අජිත් මාමට වාසනා ඇත් රජුට දළදා සමිඳු පිහිටයි
Kiyala wadak na..niyamai...ajith mahaththaya kathawa harima watinawa...wasana manikatath hasthi paalaka mahathatath uthum theruwan saranai.....
Budusaranai❤❤❤❤❤
Well said. Proud of you. ❤
Budusaranaii!!
ඔය වගෙ වනයේ ඉන්න අයත් රැකගමු
දෙවියන්ගේ ම පිහිට ලැබේවා
❤Wasanavan Wasana, Ratata Wasana, Lovata Wasana, Apata Wasana, Matath Wasana, Wasana Veva, Wasana Veva, Wasana Veva.
Oya Ali epa kiyana kalakanni sakkili Tika tamai perahare geniyanna wenne ape maubime pinatas upan siyaluma Ali atunnta Dalada samidu pihitai 💐🦣🦣🦣 Budu saranai 🌺🥰💞 obatumata niduk nirogi wasanawakma wewa 💐
❤️❤️🤗🤗🙏🙏
Meehuruk are much greater than elephants. Train Meehuruk and use them for perahara.Iam sure Meehuruk will be a spectacular sights.
Gewal wala inna ali mema hari parissam.. Oiya sathwa hinsawa gana katha karana mahaththuru achchara kale ali wedi kala apa duk vidala marenawa ai ewa gana katha nokara mewata penisitinneee
Ajith Ayya niyamay
Api innawa oya ekka
Lankawe danata inna sinhala namin peni sitina
Pruthidheesi karayo
Landesi karayo
Apita adalama na
Budu saranay 🙏
Rajekale oya NGO kareyo hitiyanam ule thiyanne
❤❤❤❤❤
Parlimenthuwe inne miharak tike thamai geniyanne wenne wasena daleda samidugepihitai🙏🙏🙏🙏
Maru kathawa.🙏🙏🙏🙏😁😁😁
Attu perahare geniyanne me lagadi newei adi kale patan caritrayak nodanna dewal kiyanna epa ajith mama kiyanna wage me harak geniyannada ajith mamatat wasana at rajutat dalada sam8du pihitai
Aththa kathawa
Api godak garu karana kenek ajith mama.a unata , aruna kiyana u chanal eke ara kalu mama kiuwa kiyala mokakda danawa .aiy ahema danne ,? Mona unath api oyala dennatama adarey.devi pihitaiy 🙋💖💖💖
Ane me saththu kalavala inna arala wadiparaval walin marala danavata vadiya narakada? Adaren balaganna ayata dunnama.ea saththuth hodata innava peraharavaluth lassana venava.❤👑
ජෙප්පෝ ආදගෙන පෙරහැරට ගෙනියමු නේ
🥰🥰🥰🥰
Siyalu sathwayo Suwapath wethwa. Theruwan Saranayi, Dalada Samindu Pihitayi
Ali Inne Minissunge Sanskruthiya Rakinna Neweyi
Kakulwalata Bellata Damwel Dagena Henduwen Ana Ana Ginibola Wala Rasne Wedi Wedi
Mona Pawakda E Satha Karala Thiyenne Obata Damwela Dagena Aran Yanawata Oba Kemathida?
පකෝ කැලේ අලින්ට කොච්චර කරදරද ඒවා ගිහින් බලපන්. අර අග්බෝට වෙඩි තියල කොච්චර දුක් විදිනවද කැලෑ අලි
එතකොට කලුමාමායි නැදුන්ගමුවේ රාජයි ගැන බොරු කිව්වම හරිද 😂😂
Kataawa atta.yooda gal kutti essuwe minissuda essara.oowa okkoma karala teyenne rajakaale Ali.
Meeharak nowe pau e sattu owa kiyane amene marimode gonthaketheeru kakul deke meeraka geniyanne one henduwen ane ane damwal dala anne wade maru NGO kareyo tika gasbadinne maru
Ajith ammatath puthatath wasana manikatath budusaranai allaha davi phitai ❤❤❤
Aththa
Un ali keleta danna kiyanne maranna leesi kele hitiyothne gewalwala inna ali eththu maranna bene ekai
Athata kootuva hari henduva hari පාවිච්චි karanne eyava කීකරු kara ganna නේද ?
Ajieth mamata, vaasanata Sieyalu devieyange piehieta arakshava leabeava.
Ajitha mama❤🎉
Athta,,ale atun nethnam kawa geneyannada
Please remove irresponsible mahouts, and employ loving mahouts.
Hariyatama hari ajith
ekale ngo hitiya nam dutugamunu rajutath uddeta kandula atha geniyanna bari wenawa
❤❤❤❤
❤❤❤❤❤❤