How about electricity rates, next Sir!? Also, we would like refunds for over estimates by CEB ! I have done an audit and over billed by Rs 84 K approx !
Malimata jaya wewa ape jana pathi thumanta me dewal kara gena yanna shakthiya dahiriya labeewa rata goda ganimata elaga mathiwaranayadi malimawata sahaya danna maha janthawani malimawa samaga rata perata jaya wewa ❤
තෙල් mila අඩු una කියන්නෙ me සේරම දේවල් adu වෙනවා කියන එක .me දේවල් අඩු කරලා me අහිංසක මිනිස්සු nta උදව් කරන්නේ .අනේක වාරයක් pin දුප්පත් අපිට හොඳයි ath ජනාධිපති thumani oba තුමාගේ ආරක්ෂා wa ගැනත් හිතන්න theruwan saranai 🙏🙏🙏🙏🙏
අපේ පඩි වැඩි නොකෙරුවත් කමක් නෑ සියලු දෙනාටම දැනෙන පරිදි භාණ්ඩ වල මිල තව තවත් අඩු කරන්න ජනාධිපතිතුමනි
වැටුප් ගන්න කෙනාට වැටුප වැඩිකලත් බඩුමිල අඩුකලත් දෙකම එකයි. ඉතින් රජයේ වැටුප් නොගන්නා අයටත් සහනයක් වන පරිදි බඩුමිල අඩුකිරීමයි කල යුත්තේ. මානුෂික නම් එයටයි එදාත් උද්ඝෝෂණ කරන්න තිබුණේ.
අනිවාර්යෙන් ❤❤❤
❤
ඇත්තටම අන්අය ගැන හිතන අය අඩුයි. අන්අය ගැන හිතන නිසා ඉස්තුති.
වැටුප් ගන්න කෙනාට වැටුප වැඩිකලත් බඩුමිල අඩුකලත් දෙකම එකයි. ඉතින් රජයේ වැටුප් නොගන්නා අයටත් සහනයක් වන පරිදි බඩුමිල අඩුකිරීමයි කල යුත්තේ. මානුෂික නම් ඒ සඳහායි එදාත් උද්ඝෝෂණ කරන්න තිබුණේ.
තෙල් මිල අඩු වෙනවා කියන්නේ සියලු දේම අඩු වෙනවා කියන එකයි නේද
Ape kolllta ජයවේවා ජයවේවා ජයවේවා ....budusaranai anura සහෝදරයා පරිස්සමෙන්
Warry Warry good modah people dawal dreem 😅😅😅😊😊
අනේ සාදු සාදු මේක තමයි අපි බලාපොරොත්තුවෙන් හිටියේ ත්‍රීවිල් ගාස්තු බස් ගාස්තු දැන් අඩු කරන්න වෙයි
රට ගැන හොදට හිතලා වැඩ කරලා දියුණුවකරායන රජය දිරිගන්වන වැඩ පිලිවල තිබෙන්නෙ ජනතාව අතෙහි එහෙමනම් අපි රජයට ශක්තියක් වෙමු. මාලිමාවට ❤අපි.
පඩි වැඩි නොකර සියලු ජනතාවට ලැබෙන සහන දෙන්න ❤❤❤❤❤
I am also with him
Me too
අනුර කුමාර අපේම අපේ ජනාධිපති තුමාට සදා ජය ලැබේවා !
ජයවේවා ..ජනපති තුමාට
අතිගරැ ජනාධිපතිතුමාට ජයවේවා?කකුලෙන් අදින හොරහැත්ත බංගවේ වා.
සතුටුයි රටටසුබ අනාගතයක් .මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤
අපේ ජනාදිපති තුමාට ජේසු පිහිටයි
හරිම සතුටුයි ,තව සහන ඉදිරියට දෙන්න පුළුවන් වේවා ,මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා
මටත් හිතෙන දේ තමයි මම E bick එකක් ගත්තා dio එක දීලා... අපරාදේ කියලා හිතෙනවා...
ඔබතුමාට ගොඩක් පිං🎉
ජයවේවා මාලිමාවට
අදබොර තෙල් වැඩිඋනා කියා නිවුස් වලට කිවා වගේ මැද පෙරදිග යුධ තත්වය නිසා කෙසේ වෙතත් අඩුවට දිමගැන ස ත,ටුයි
👍👍👍
අපේ රජාට ජය රටටසබසෙත සිතට සැනසුම පැතුම එයයි💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️💓.
අගය කරමි මා හද වතින්ම අතිගරු ජනාධිපති තුමාට බුදු සරණ ලැබේවා මා පතමි
මාලි මාව ට
ජයවේවා
අප රටේ තල් අබුදය උ අවස්ථාවේදී මම මගේ රැකියාව උගසට තබා වැඩ කලා මගේ රට වැසියා වෙනුවෙන් මා හද වතින්ම අගය කරමි පහල උ දියසෙන් කුමරුට ජය වේවා බුදු සරණ පතමි
මලිමාවට ජයවේවා ජයවේවා
ජයවෙවා ජනාධිපතිතුමෙනි !.
මලිමාවට ජයවේවා................
එක සුපිරි ❤️❤️AkD 👍👍👍
ජනාධිපති තුමනි ජයවෙවා බුදු සරනයි දෙවි පිහිටයි ජනාධිපති තුමනි පරිස්සමෙන්
නියමයි දැන් ලිටරයට k m 4 දුවන හොරුන්ගේ වාහන නෑ නේ නේ මාලිමාවට ජයවේවා
ජයවේවා ජයවේවා ජයවේවා
Malimawata ජයවේවා කඩුවෙල කඩුවෙල ජනතාව
මාලිමාවට ජයවේවා
පඩි වැඩි නොකලට කමක්නෑ.බඩුමිල අඩුකරනවනම්.එවිට රටේ සෑම පුද්ගලයෙකුටම දෙන සහනය බුක්තිවිදින්ඩ පුලුවනි.
අනුර කුමාර ජනාධිපති වරයාට 🙏 🙏
Thanks god bless Akd🎉🎉🎉❤❤
ස්තුතියි ජයවේව අපිට එපා වෙලා තියෙන්නෙ අපිත් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද අනේ අපට සහන ලැබෙන්නෙ කියල
රට ඉන්න අපට දැනේන සතුට කියලා නිම කරන්න බැහැ මාලි මාවට ජය වේවා 🙏🙏
Waaaaaaw pattah adu wemak 😊😊😊😊
අනිවාර්යයෙන් මෙය සිදු වුවහොත් රටේ සාමන්‍ය ජනතාවට ලොකු සහනයක් ලැබෙනව හැමපැත්තෙන් ම
Jaya wewaa
අනේ හැම මනුස්සයෙක් ටම හැම ජීවිතය කම තිබෙන බර ඒ දරාගන්න අමාරු පීඩනය අඩු කරන්න .ඒක ගොඩාක් ලොකු පිනක්
මේකත් නවත්වයිද දන්නෙ නෑ මැතිවරණ නීති උල්ලංඝනය කරනවා කියලා😢
රුපියල් 160 තෙල් දෙන්න පුලුවන් කියල දෙන ක්රමවේදයත් කිව්වනෙ අනුර කුමාර සර්.. අනිවාර්යයෙන්ම අඩු කරාවි.. බලයට ආවම කරනව කිව්වනෙ
අපේ ජනාධිපති තුමාට ස්තුතියි ඒ වගේම මේ රට කාපු අයගේ ප්‍රජා උරුමයත් හැකි ඉක්මනින් අහෝසි කරන්න ස්තුතියි
Jaya wewa❤
ගෝටයි රනිලයි ජනතාව හුර ගෙන කෑවා තෙල් මිල අඩුකිරිම ජනතාවට විශාල සහනයක් අනුර ජනපති තුමාට ස්තුතියි
AKD ජනාධිපති වෙලා අදට හරියටම දවස් 7යි කොහොමද වෙනස. 2022 ඉදල අරගලේට පින් සිද්ධ වෙන්න රජකම් කරපු කපටි නාකි හිවලට බැරි වුණාද තෙල් වල මිළ අඩුකරන්න..ඌ උගෙ පාහර බල්ලන්ට හොදටම හොරා කන්න ඉඩ දීල ඌ උගේ ගල- සා -ගල එක්ක මධු සමය ගත කරා.මූ තව AKD ගෙන් ඉල්ලනව ආරක්ෂක භටයෝ 160කුත් කෝකියෝ 16කුත් කාර්ය මණ්ඩලයක් සහ ප්‍රින්ටර් මැෂිමක් යනාදී ලැයිස්තුවක්..අළුත් ජනාධිපතිතුමාට කියන්නේ මේ..දෙන්න එපා මුන්ට කිසිම පහසුකමක් තවත් මහජන මුදලින් මුන්ව නඩත්තු කරන්න එපා.මුන් අවුරුදු ගණනාවක්(1977 ඉදලම ) මුන් විනාශ කරේ රටේ මහජන බදු මුදල්. මේ තක්කඩින්ගේ සිස්ටම් එක ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසයි මහජන ආණ්ඩුවක් බලයට ගෙනාවේ රටේ මහජනතාව විසින්. ජ්විපේ ආණ්ඩුව මේ කලකන්නින්ට ඕන ඕන දේවල් දුන්නොත් AKD රජයේ මළගම ආරම්භ වෙනවා ස්ථිරයි. ආයේ නොවැම්බර් 14 මහජන්දෙන් පරාජයක් මිසක් ජයක් නම් හිතන්න එපා. මුන්ට ඕනෙත් අනුර ප්රමුඛ මහජන රජය අපකීර්තියට පත් කරල එකේ වාසිය උන්ට ගන්න තමයි..ඒක නිසා කියන්නේ දෙන්න එපා ඔය එක හිටපු හොරෙක්ටවත් මහජන බදු සල්ලි වලින් සත පහක් තවත් ..හිටපු එවුන් දැන් රටේ සාමාන්‍ය පුරවසියෝ පමණයි..උන් අලි පුකේන් ආපු එවුන් කියල හිතාගෙන බෙදාගත්තු කාලය ඉවරයි..ඒකට තමයි කිව්වේ 76 වසරක සාදය හමාරයි කියල.ඕන් කිව්වා
Budusarani 🙏
Great news
Niyamai ❤❤❤
It's true?
ජය වෙිිවා
ඇත්තටම ලොකු දෙයක් අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩුවෙනවනම්..
Jaya.wewa
Ape.janadipati
Tumata.
Niyamai
Very Good 🎉
කාංචනය තමා කියන්නෙ අඩු කරන්න. උන්ට ඕන කෙලවෙන්න නෙ
Very good
How about electricity rates, next Sir!?
Also, we would like refunds for over estimates by CEB ! I have done an audit and over billed by Rs 84 K approx !
තෙල් මිල හැම දේටම බලපානව.
Janapathita jaya wewa
ජය වේවා ජනපතිතුමනි❤
Jaya wewa. Janadipathi thumani
😊
ඔන්න....තවම පටන් ගත්තා විතරයි හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු!!!!
Don't dreem we want its nothing
250ට වඩා අඩු උනොත් ලොකු දෙයක්
Api balageni hitiye. Bohoma hondai
God bless Anura our president
Give him the strength and the Courage the rule our country
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢Jaya wewa.
👍
❤❤❤❤❤jayawewa
Maali Maawata Jayavewa 👍♥️
👏👏👏👏👏👏👏💖💖💖💖
Jaya wewa apejanapathi thumata
හොදයි ජනාදිපති තුමනි
ඒක මැතිවරණ කොමිසමෙන් නැවත්තුව නේද
තෙල් සංස්ථාවේ වියදම් පියවා ගැනීම සඳහා අඩු අලෙවියකින් ලබන ආදායම වැඩි වෙන් ලබා ගැනීම සඳහා තෙල් මිල වැඩියෙන් පවත්වා ගත යුතුව ඇත.තෙල් ආනයනය හා බෙදාහැරීම වෙනත් පිටරට සමාගම්වලට ඉඩ ලබාදීමෙන්ඔවුන් අයුතු අධික ලාභයක් ලබමින් සිටි. ඉන්ධන ගෙන්වීම, අලවිය හා බෙදාහැරීම් කටයුතු පෞද්ගලීකරණය කිරීමෙන් හා පණ්ඩිතෙල් සංස්ථාවේ වියදම් අධික වීම නිසා වෙනත් අය පොහොසත් වීමේ ප්‍රවණතාවය දකින්නට ඇත.
ඇයි ඒ 160ට තෙල් අඩු කරන්න පුලුවන් කියල කිව්වනෙ..ඉල්ලුවෙ බලය විතරයි..අනිවාර්යයෙන්ම අඩු කරයි
🎉🎉🎉
👍👍👍👍👍❤❤
🎉Good
Anee. Nawa janade pathe tumata godak pin labenna oni badu melath adu karanna budusaranai...
Adu unada?
Anura janade pathita ratatath janade pathitath wassnawawews ❤❤❤❤❤❤❤
මොනවා හිතන්නද බෙිල අනුර /ජ කියපු දේ කරන කෙනෙක් තව ඉදිරියට බලපල්ලකො රටම සුන්දරකරනවා හිතාගන්න බැරිවෙයි ඇ
Good api dan satutin ape sahodaraya api wenuwen innawa ❤️❤️❤️❤️❤️❤️AKD
අවංක නායක යෙක්ආවත්
වැඩක්කරනකොටකකුලෙන්
අදිනකාලකනින්ටහොදපුරැදු
හොරහැත්තමතමයි,දැන්වත්
මොලේසුද්දකරගෙනඅනුරකුමාරට,සහයෝගය දීපියවි,
කුහකවෙන්නඑපා,තොපිට
හෙනවදිනවා,නැත්නම්
ඉදිරියටත් manimawata
Good job
මයිනො මොඩ පුතානො මොකද වෙන්නෙ
jayawewa janapathi tumani
Oba thumata jayawewa.
අනේ මන්ද , මේ ඉක්මනින්ම එහෙම කරන්න පුළුවන් ද කියල ? 😮
❤❤❤❤❤❤❤❤❤❤
මේවා කියනකොට මැකෛා් ගෙන් අහල කියන්න.❤❤❤❤❤❤❤
❤
Malimata jaya wewa ape jana pathi thumanta me dewal kara gena yanna shakthiya dahiriya labeewa rata goda ganimata elaga mathiwaranayadi malimawata sahaya danna maha janthawani malimawa samaga rata perata jaya wewa ❤
අැත්තටම.සතුටුදායක.අාරංචියක්
වෙනස වේගෙන යනව සන්තෝෂයි.
Ela.
ලබ්බ තමයි අඩු කරන්නෙ
Akanam subai
අර මුසල මයිනගෙ පාලනෙං පසු ලෝකවෙළඳ පොලේ මිල බැස්සට මෙහෙ මිලබැස්සුවෙනැ
ගොම්මන් පිලෙය කීවෙ ඒලාබය තියං ඉඳළ මිලයනකොට සහනදෙනව කියල පචකෙලිය දුන්නු සහනයක් නැ ඒව උංහැත්තම කෑවා.
When fuel prices going down reast of things prices should go down.
තෙල් mila අඩු una කියන්නෙ me සේරම දේවල් adu වෙනවා කියන එක .me දේවල් අඩු කරලා me අහිංසක මිනිස්සු nta උදව් කරන්නේ .අනේක වාරයක් pin දුප්පත් අපිට හොඳයි ath ජනාධිපති thumani oba තුමාගේ ආරක්ෂා wa ගැනත් හිතන්න theruwan saranai 🙏🙏🙏🙏🙏