Ane mata kiyanna amu reddapaint karanna kalin aniwarayenma sodanna oneda,mama bagahuwa painting kala hodana kota painting eka yanawa.wisadumak denna dr plz
ane miss mama mahuwa sudu nisa kauruth ganna kamathi nane mama persuth mahuwa eth sudu nisa kauruth kamathi na babala 3n denath ekka amaruwen mahuwe asawen mahuwe eth dan mawa kadan watuna wage .......
paint kala miss cuti babat masa 7 i deweniyata2.6 thunweniyata 12i eyalath ekka amaruwen kale mahaththaya army eke nisa gedara wadath karagena amaruwen.ane miss mama asai gedara idan deyak karanna mata mahanna puluwan udaw karanna
චුටි මෑණිකක් ලග තියන් අපිව මෙි විදිහට දැනුවත්කරන ඔබතුමියට ස්තුතියි❤
😘
හරිම පැහැදිලි ගොඩක් ස්තුති 👍👍💖💖💖💖💖💖
ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනව ඔයාටත්❤❤❤
Niyamai lassanata kiyala dunna math asai mahanna
Lassanai miss
මම මැහුවා නංගි හරියටම ආව ඔයාට ගොඩක් ස්තුතියි හරිම උනන්දුවක් ඇති උනා ගොඩක් පිං ජේසු පිහිටයි 🙏🙏🙏❤️
හරිම පැහැදිලියි..ස්තුතියි..
ගොඩක් පැහැදිලි යි ස්තුති යි
Lassanai Akke....oya hodata Kiya dunna ....Oni tika witharaine....
දුව හරි හොදයි ඔයා මේක කියල දුන්නට.❤️💐ස්තුතියි! ❤
මම ත් හිගෙන ඉන්නව බෑග් මහන්න ..
දුව බ්ලොක් පේන්ටින් කරන හැටි කියල දෙන්න පුලුවන්ද?
Odaaak watinawa..oya nihathamaniwa kiyala denawa nangi...theruwan saranai...💖💖💖💖
Thank you nangi ❤
හරිම පැහැදිළියි ස්තූතියි 🙏❤️
ස්තූතී ඔයාට ❤
Math dan me bag wagema embroidery karapu bag mahala vikunanawa.oyata godak ස්තුතියි ❤
Mama oyage video balala bags mahanna patan gaththa ekata lassana pent ekak adala oyata godak thank rm
Thanks.budusarani❤
Thanks dear
ගොඩක් ස්තුති දුව ❤
Thank u ❤❤
Thank s බුදු සරනයි 💖👍👍👍💕💟
ස්තූතියි ඔබතුමියට .
ගොඩක් ස්තූතියි ❤
Super oy
Thanks menika lassanata kiyala denawa duwe oyq .math mahanna paint karanna dakshai .lassana bqg tikak mahana inne math❤
Thank you ❤
Thank you duwa ..❤❤❤❤
Thank you so much ❤
Thank you sooo much..
Thank you so much miss❤
Bohoma sthuthi..🙏
Thank you miss
Super ❤
Thank you miss❤
Harima lassanata pahadili kala. Mata thawa deyak denaganna puluwanda? T siry walata ehema print stickers thiyala iron karala karanawane. E wage amu reddata t shirt reddata stickers iron karala alawanna puluwanda?
Godak sthuthi😊. Amuredi black and cream colours deka online ganna thanak dannawanam kiyanna puluwanda 😊
❤❤❤❤Tanks
Best
Thanks sooo much
Thanks miss
Ane zipper eka allana toet bag ekaka video ekakuth dannako plz🙏
ස්තූතිය්
Thank youuuuu❤
thank you. b s
Ane mata kiyanna amu reddapaint karanna kalin aniwarayenma sodanna oneda,mama bagahuwa painting kala hodana kota painting eka yanawa.wisadumak denna dr plz
Thank you
Thank you
Mis kalu patin tote bag mahanawanm hoda redi warga monwd
Linen හොදයි Handloom රෙද්දත් හොඳයි
Thankyou mis
බිස්නස් එකක් කරන්න අමු රෙදි ලාභෙට ගන්න තැනක් කියන්න .මීටරයක් කීයට වගේ ගන්න පුලුවන් වෙයිද මීටර් දහයක් වගේ ගන්නකොට
පිටකොටුවෙ කුමර වීදියට යන්න
Amuredi mahanawita needle size eka kiyada kiyannapuluwanda
Redi genath dunnoth ithamath aduwata mahala denawa
Zipper dala mahana 1 th danna
Nangi me bag eke issara paluwata print ekak karaganne kohomada
Amu redda mahanna kalin hodanna onada ayan karanna onada
Lace cotton, redden tot bag mahanna puluwanda mis.
පුළුවන්. Lining දාලා මහන්න 😊
Thanyou akka ❤ customer amu redi dunnama me wge bag ekk mahanna kiyak gnnawda kiyla kiynma puluwnd
රෙදි දෙනවනම් 250-300k වගේ ගන්න
Painting karann kalin amu redda sodann onida
සාමාන්‍ය යෙන් කියන්නෙ දිග පලල වශයෙන්නෙ අනිත් පැත්තට. කිව්වම වෙනස් වෙනවා නේද මිස් සම්මත ව්ධියයි කිව්වේ මිම්ම වෙනස් වුනොත් හරියට බෑග් එක එන්නෙ නෑනෙ❤
Akke fabric paint eken color karankot wathura dammat kmk nadda
වතුර දාන්න එපා.වතුර දැමිමොත් රෙද්ද පුරා වතුර විහිදෙනවා 👍
14 16 bag 1 k sakkuva mahala a kata stekar 1 auan karbala keuakata canna puluvan da separ naha budusarane oyata
Oyata godak sthuuthi duwe
Puthe iyannako pati deka kanapita peththenda allanne ane puthekamennt ekakdannako
Ow
තෑන්ක්ස්
Me redi ganna ona 48 palalada?
60 palala ganna
Lining danne mona redi walinda
Godak watinawa nangiyo video eka thenks oyata chuti baba laga neda ❤❤
Me redi kohendda ganna thiyenne🎉
Redi kadwal wala thiyenawa gnna.thawa mahnna oni karala dewal thiyana kadawalth thiyenawa 😊
@@mracademy. hari nangiyo thanks budu saranai
❤🎉
Me mesherment thiyanne cut mesherment ekada. Finish mesherment ekeda.
Finsh measurement එක. අගල් 1/4 ක් හරි අගල් 1/2ක් හරි තියන්න දෙපැත්තෙන්. ලොකුවට දෙපැත්තෙන් මැහෙන් නැනේ.
Nangi 8' palala 10' Usa bag ekak mahanna mahum kuliya witharak kiyak ganna puluwanda kiynnako
175/-
Mèke redi kapaddi paththak thiyenawada?
bala watiya bag 1 depettata ena widihata ganna
Thanks
❤❤❤❤❤
❤
Wash karapu amu redi da mildi ganna ona?
Wash කරපු අමුරෙදි තියෙනවද?
Ow
එහෙනම් ඒවා ගන්න.👍😊
@@mracademy. thank you
Tote bag painting karala outline adina black marker eka mokakda kiynna puluwanda . Ewa ganna thanak kiyannako
Fabric Maker pen
Daraz එකෙන් online ගන්න පුළුවන්
Fabric maker pen kiyanne pent maker pen kiyanne ekak danathinam dekakda
Metirial eka Wash kalama keti wenwa ned
Mata ehema una.
Before painting I washed the bag.now it's small
බැල් 1 හොදන්න එපා මහපු ගමන්.එහෙම ඕනිනම් සෝදලා මහලා paint කරන්න. කාලයක් බැග් 1 use කරලා සෝදන්න. එතකොට පොඩි වෙන එක අඩුයි.
@@mracademy. මිස් ඔයා සම්බන්ද කරගන්න විදියක් කියනවද
ගොඩාක් ස්තූති 🙏 ඔබේ අදහස් වලට. නුවර අවට බෑග් ගන්න පුලුවන් තැනක් කියන්න. ඔයා කිව්ව විදිහට මුලුන්ම සාම්පල් හදල ඔෆිස් වලට දාලා බලන්නම්.
❤️😊
නුවර අවට නම් මට දෙන්න පුලුවන් 😊
@@niwanthiniwa5875 තොග ගන්න පුළුවන් ද
Meke 14'×16 bag eka mahanna mehum wasi ekka redi kelle diga kiyada
15 1/2 x 18
18 ( handle 1 allana kotasa agal 2k newenawa ekai 18 )
@@mracademy. thank you❤️
Bag size seem alavance nathuvadha kiyala thiyene.mahum vaasi thiyana onidha
14x16 bag eka kapanakota 15.5x18 size 1ta kapnna.
Thank you@@mracademy.
Ekath video ekedi kiwwanan godak watinawa😢
@@ROOHCREATION-RL 😑
ane miss mama mahuwa sudu nisa kauruth ganna kamathi nane mama persuth mahuwa eth sudu nisa kauruth kamathi na babala 3n denath ekka amaruwen mahuwe asawen mahuwe eth dan mawa kadan watuna wage .......
@pamodhi subasingha ahala thibba bags gena. Poddak mage comments walata gihin balnna. Nethnam oya oka design karana. Embroidery hari boththam allala hari design karala oyage yaluwanta mulin yawanna whatsapp walin hari messenger walin hari. Niknma bag 1ta wediya design kaloth oyata wikuna gnna puluwan.atha arinna epa.oyata puluwan. 0765685513 mata msg 1k danna. bag wala price 1th ekkama
paint kala miss cuti babat masa 7 i deweniyata2.6 thunweniyata 12i eyalath ekka amaruwen kale mahaththaya army eke nisa gedara wadath karagena amaruwen.ane miss mama asai gedara idan deyak karanna mata mahanna puluwan udaw karanna
0765685513 Mata whatsapp danna ganath ekka bag kiyak thiyenwda kiyala
Miss me pen eken bag ekak design karana vidiya keyala dena video ekak karannako
Puthe mahanna kalin amuredi hodanna onada.plz ikmanata kiyana .❤❤❤
Epa mn sodala fabric eka aul giya.😪
Sodanna epa.kalayak use karalai bg 1 sodanna one
Asawen baluwa miss, paint kalama wash karadde yanawata kala yuththe monawade?
Miss ඔය පුමාන වලට මැහුම් වාසි තියෙනවා ද තියෙන්නේ බැග් එකට
Ow මැහුම් වාසි තියලා තියෙන්නෙ
14' x 16' bag eka mhanna ganna ona sampurnayen kochchara kellak gnna onada miss
28×36 ganna oni neda
14×16 keli 2
4#25 keli 2 -pati sadahaa
❤❤❤ Thanks
Paint karapu nathii bags ganna than thiyanawada
076 5685513 MR Crafters
Apita me harahama bisnas karanna puluwanda mis
FB page 1k hada ganna 😊
ow mama page ekak hadala danata online bisnas ekak kargena yanawa oyata godak thank
Redi ganne kohenda
Amuredda paintkaranna Kalin wash karanna onida?
එහෙම කරනවානම් හොදයි මොකද අමුරෙද්ද හේදුවහම පොඩි වෙනවා. හැබැයි අමු රෙද්දෙන් හදපු බැග් එක ටික දවසක් පාවිච්චි කරලා සෙදුවහම ගොඩක් පොඩි වෙන්නෙ නැ.
Amu redda sodala gaththe mahanna. Ayan kalath podi wela tiyana gathiya yanne nahane. Ekata mokada karnna piluwan kiyannako
හෝදන්නෙ නැතුව මහන්න. අමු රෙද්දෙන් මහන එවා කාලයක් use කළාට පස්සෙ තමයි හොදන්න ඕනේ. එතකොට පොඩි වෙන්නෙ නැ ❤️😊
Thank you miss
Black colour tote bag මහන රෙදි වර්ගෙට කියන නම මොකක්ද 😊
ලිනන්
Thank you ❤@@mracademy.
Pent maker pen ganna thiyenne koheda
Daraz 1n thiyenawa
Oya mahala sell karanawada
ඔය බෑග් ඒකෙ කලු එක මහනවනම් මොකද්ද ගන්න රෙදි
අනේ නංගි ඔයාගේ විඩියෝ එක හරිම වැදගත් මමත් එකේන් යමක් ඉගන ගත්තා ඔයාට ගොඩක් ස්තුති.අනේ නංගි අපි පැබ්රික් පෙන්ට් වලින් අදිනවනම් එක නිවරදිව කරන්නේ කොහොමද ලිනන් රේද්දේ පාට ගැවම හොදද්දි යනවද?අනේ පුලුවන්නම් කියලා දෙන්න.මමත් බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ tote bag මහලා.
Ane zipper dala mahana ekak kyla dennkooo plz plz plz
Mata miiss gen bag ganna puluwan da
පුළුවන් මට whatsapp message 1ක් දාන්න
Math mahuwa painting karala denawa painting nathuwa thoga denawa,thanks oyata
Pent krala den ne thoga kiyatata dr
@@ireshaerangi4532 mn paint karala thoga 400 ta denawa
Bag eka Hoda pathen mahapu vidiya mta therenne mis
Aye poddak balnnna.oyta therei.hoda pita harawala.mahanwa itapasse aye kanapita harwala aye mahanawa.lesi 😊
හොද පැත්තෙන් මහල ආයි කනපිට මහන්නෙ එතකොට ඔවර්ලොක් කරන්න ඕන නැති නිසා ඩියර් නීට් එතකොට
අමු රෙදි සුදු පාට වර්ග තියෙනවද
Handloom, Canvas රෙදි ගන්න.