Tote බෑග් එකක් ගෙදරදීම මහමු / Simple tote bag / පරිසර හිතකාමී බෑග් / අමු රෙදි බෑග්

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 31

  • @ShahiNethu-hc7ho
    @ShahiNethu-hc7ho 5 месяцев назад

    Hodata pahadili oya mahalama pennanawane ....thanks 🎉

  • @biyasamarakkodi4450
    @biyasamarakkodi4450 Год назад

    excellent 💗

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala1524 6 месяцев назад

    Amu redi online oder krann puluwan thenak kiynnko

  • @dilshanirasika6555
    @dilshanirasika6555 Год назад

    Me bag ekata shiper ekak allana hati kiyala dennako

  • @ramyabalagolla390
    @ramyabalagolla390 Год назад

    Vrryusefkul bag

  • @champashirani2046
    @champashirani2046 Год назад +1

    හරිම අගෙයි ඔයාගෙ වීඩියෝ එක . මෙි වගේ අමු රෙදි කොහෙන්ද ගන්න පුළුවනි කියලා කියන්න පුළුවනිද . ස්තූතියි ඔබට.!!! බුදු සරණයි .!!!!

    • @SewingwithIshi
      @SewingwithIshi  Год назад

      Fabric තියන කඩ වල තියනවා ❤️

  • @shermidodangoda8614
    @shermidodangoda8614 Год назад

    amu redi wholsale gnn puluwn kohend

  • @indraniwasantha801
    @indraniwasantha801 Год назад

    Godak thanks

  • @amalichathurika-t4f
    @amalichathurika-t4f 9 месяцев назад

    Zipper dana widiya kiyala dennako 😊

  • @anushadilrukshe7749
    @anushadilrukshe7749 Год назад

    Kiyakata wage denna puluwanda dr

  • @nikeshalasasi7500
    @nikeshalasasi7500 Год назад

    Mahapu bags gnna thiyeda dear

    • @SewingwithIshi
      @SewingwithIshi  Год назад

      Ishi fashion store Fb page ekata msg ekak danna bags gena wisthara dena ganna puluwn ❤️

  • @shani3035
    @shani3035 Год назад

    හරිම වටින වීඩියෝ එකක් නන්ගා,මන් හොය හොයා හිටපු වීඩියෝ එකක්,නන්ගා අමු රෙද්දට fabric painting එකක් කරන්න පුලුවන්ද,??හෝදද්දි paint එක යන් නැද්ද??fabric paint එකක් එක්ක මේ බෑග් එක විකුණනනවනම් කීයකට වගේ දෙන්න පුලුවන්ද??ලෝභ නැතිව මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පින්!!!

    • @SewingwithIshi
      @SewingwithIshi  Год назад

      අමු රෙද්දට Fabric painting එකක් කරන්න පුලුවන් හෝදද්දි paint එක යන්නෙ නැහැ.❤️

  • @pathirana...3379
    @pathirana...3379 Год назад

    Thanks oyata mamath soyala idiye lankawata giyama masin ekak aran mahanna puluwan ...kohendda mewata me redi ganna thiyenne...
    Theruwan saranai oyata

    • @SewingwithIshi
      @SewingwithIshi  Год назад

      යාර ගානට මැනල දෙන රෙදි කඩවල තියනව. කට් පීසි කඩ වලත් තියනව. ❤️

    • @pathirana...3379
      @pathirana...3379 Год назад

      @@SewingwithIshi aa ehemada hari godak sthuthi obata 💖🌺

  • @kalanithisara339
    @kalanithisara339 Год назад

    වටින වීඩියෝ එකක්.මේ බෑග් එකක මිල කීයක් විතර වෙනවද

  • @jayanichandima2690
    @jayanichandima2690 Год назад

    කළු අමු රෙදි ගන්න පුළුවන් කොහෙන්ද මිස්...

    • @srikanthidias2306
      @srikanthidias2306 Год назад

      පිට කොටුවෙ තියෙනවා dr

    • @jayanichandima2690
      @jayanichandima2690 Год назад

      @@srikanthidias2306 අනේ ෂොප් එකේ නම කියන්නකෝ මිස්

  • @pamodisubhasingha6978
    @pamodisubhasingha6978 Год назад

    තොග විදිහට ගන්න බැයිද ......

    • @SewingwithIshi
      @SewingwithIshi  Год назад

      MI collection facebook page එකට Msg එකක් දාන්න

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 Год назад

    🎉 thank you