නිවැරැදිව Tote Bag එකක් මසමු. ❤🌺/ How to sew Tote bag.

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 34

  • @SagarikaKahaduwa
    @SagarikaKahaduwa 8 месяцев назад +3

    ඔලොක් මැෂින් එකක් නැතුව ඒ විදියට මහන්න කියලා දුන්නාට ඔබ තුමියට ස්තුතියි

  • @amarawanniarachchi677
    @amarawanniarachchi677 2 месяца назад +1

    ගොඩක්. ස්තුතියි ඔබ තුමිය. කියලා දුන්නා ට. සිප් එකක්. දල. මහන. විදිය කියල. දෙන්න

  • @janakajanaka1980
    @janakajanaka1980 8 месяцев назад +1

    ගොඩක් ස්තුතියි මිස් ගොඩක් පැහැදිලිව කියල දෙනව

  • @sasanthidilanka2961
    @sasanthidilanka2961 6 месяцев назад +1

    බොහෝම ස්තූතියි❤❤❤

  • @kusumperamuna2016
    @kusumperamuna2016 5 месяцев назад

    ගොඩාක් හොඳට කියා දුන්නා ඔයාට ස්තුතිවන්ත වෙනවා

  • @KanthiFrenando-g1x
    @KanthiFrenando-g1x Месяц назад

    Lassanai

  • @manelwijesekara3453
    @manelwijesekara3453 8 месяцев назад +2

    Beautiful 😊

  • @indraniperera637
    @indraniperera637 5 месяцев назад

    ❤❤❤❤

  • @DEEPIKADEEPIKA-um3uy
    @DEEPIKADEEPIKA-um3uy 7 месяцев назад +3

    Vikunanne kohomada mata puluwan mahana welada Polak hoyala denawada

    • @craftyowl148
      @craftyowl148  7 месяцев назад

      වෙළඳ පොළ නම් අපි උත්සාහ කරලා හදාගන්න ඕනෙ. කාටවත් ඒක හදලා දෙන්න අමාරුයි .

  • @saradakumari1059
    @saradakumari1059 7 месяцев назад +1

    Thanks

  • @DeepaSriyani-s2g
    @DeepaSriyani-s2g 7 месяцев назад +3

    මිස් ශිපර් එක අල්ලන විදියත් දාන්න පුළුවන් ද

    • @craftyowl148
      @craftyowl148  7 месяцев назад

      වීඩියෝ එකක් ඉක්මනට ගේන්නම්

  • @radhikadilrukshi3640
    @radhikadilrukshi3640 7 месяцев назад

    Mis felt sheet eken sticker ekak karaggatama eka fabric ekata allagannna one mahalada nattanm alawalada

    • @craftyowl148
      @craftyowl148  7 месяцев назад

      දෙවිදිහටම පුලුවන් . අලවනවා නම් හෝදනකොට ගැලවෙන්නෙ නැති ගම් වර්ගයක් තෝරගන්න ඕනෙ. මහනවා නම් වඩාත් හොඳයි

    • @radhikadilrukshi3640
      @radhikadilrukshi3640 7 месяцев назад

      @@craftyowl148 Thanq mis reply karata. B6000 wage glu ekak hondai neda

    • @craftyowl148
      @craftyowl148  7 месяцев назад

      ඔව්. හොඳයි

  • @NiroopaSomarathna
    @NiroopaSomarathna Месяц назад

    Redi ganne kohenda

    • @craftyowl148
      @craftyowl148  Месяц назад

      මම ගන්නේ රෙදි විකුණන කඩවල් වලින්.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 месяцев назад +1

    Hodin padili kala.stutie.

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 7 месяцев назад

    Miss me bag eka alewi karanna puluwan kiyakatada thank you miss

    • @craftyowl148
      @craftyowl148  7 месяцев назад

      ඔයාට අමු ද්‍රව්‍ය වලට යන වියදම බලලා ඒකට විදුලිය +ඔයාගේ මහන්සිය+ ලාභය එකතු කරල මිල තීරණය කරගන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉක්මනට ගේන්නම්

  • @PushpaKumari-n3r
    @PushpaKumari-n3r 6 месяцев назад +1

    Thanks