Ammo I FINALLY FOUND THIS SONG 😭😭😭. I've been looking for this song for a long time because i saw this when i was like 4 or 5 and the only thing i had in my memory is a guy singing with a helicopter in the background 😂
I miss these songs. and want more songs like this. almost all the songs singers in now days release are like shit. :( I mean we listen to songs to have some fun not to get depressed.
Exactly.....what you said is perfectly right...nowadays the singers are always crying like babies because of girls,.....we are not allowed to listen to sinhala songs because they are not suitable....just some rubbish.....
When that song was release, time of my O/L exam around 2007. Untill now ranidu song always top on my heart ever. The sad thing is this golden twilight era of srilanka music industry and its never come back.😢
Ranidu was something in Sri Lankan industry. Killer B with ranidu was the best combination. Unlike these days we gotta listen to shitty songs. My school days all top tracks by this guy only.
I started listening to these songs again and still love the quality of the songs. We need different kind of music. I really enjoyed these songs back in time and still do so.
කල් ඉකුත්වීමේ දිනයක් නොමැති සිංදු.. අපේ හොදම තරුණ කාලේ අහපුවා..තාමත් අහනවා 2024දිත් ❤
Yeah 😃
❤
2008 i am only 8 years old😹😹 now 24 years old😢😁.
2008 awurudu 15i thamath ahanava😊 Dan 30i😥
2020 ත් අපි පිස්සො වගේ අහනව ඕයි මේව..❤️ දැං ඇයි මෙහෙම ට්‍රැක් හැදෙන්නෙ නැත්තෙ, මගුල 🙄😒
Sirawatama bn
Ow bn😓😓
Ekene bn
Lakshan Kottage සිරාවට බං ඒ කාලෙ මේව සුපිරි සිංදු.. දැන් ඉන්න සිගිති පාතාලකාරයො මේව දන්නේ නෑ.. ❤️
aniwa ....
මොන්ඩිසෝරි යන කාලේ ඕක ආවේ මට මතකයි. 2021 තාම අහනවා❤❤
ඔව් ඔව් 😂❤
Sirawata bro👈
Mn ethakota 10 wasare
Ow bn
Meka release wenakota mama 7 wasare ho 8 wasare.issellama audio eka release une raniduge 2nd album eken
ලංකාවේ music industry එකේ ස්වර්ණමය යුගය 2005 - 2010
එය එසේ නිමා විය. 😔
Hip Hop death
2000-2005😍
@@ZeroRaid 😥😍
2000 2010 yalu
2000-2010 ...sometimes long to 2013,14 so..
අනේ 2023 ත් අහනවා ❤️
ඒ තරම් අමතක කරන්න බැරි සිංදුව මේ..... රනිදු අයියලාගේ හැම සිංදුවක්ම පට්ට... ❤️❤️❤️💪🎙️🎙️
මේවා නිළ නොළත් Bill Board Hits යකෝ 😎😎😎❤️
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 13කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
Api
Hoya hoya ahanne me vage sindu Dan hadan nene 😒
Maru sindune raniduge
Yeh
😄😄😄
මේවා ඇහෙද්දි ඇග හිරිවැටෙනවා යකොව්! 😘
රනිදු වරේන් ආයි කරලියට බෙුා්👍👍👍
waaaw super song
පදිරි ඇ
ow ranidu ayeth waren curry leaves. kama kala yanna
Ranindu awoth dan ,dan inna awunta jangi nathuwa duwanna wenne 🤣
එදා වගේම අදටත් hit වුන මම ආසම සිංදුවක් !! අද 2024 පෙබරවාරි 16
"පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
අනුරාගී දෑසින්
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන්
දෙව්ලිය ඔබ මනරම්
අනුරාගී දෑසින්
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන්
දෙව්ලිය ඔබ මනරම්
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා"
මේ වගේ ට්‍රැක් මේ කාලෙත් හැදුනනම් අපිත් සතුටින් එක එකාගේ අදෝනා අහන්න ඕනෙ නෑ.ඒ කාලෙ හදපු සුපිරිම සින්දු තාම අහන්නෙ අපි😋රනිදු,ඉරාජ් ආපහු සෙට් උනොත් ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ලොකු වෙනසක් කරන්න පුලුවන්!!!
e kale youtube thibbe nane dan nma ithin mona kunuharupayak hari gahala youtube danwa
@@chamalkaviranga5638 ඒකනම් ඇත්ත බං😂💔
ඒ කාලේ මිනිස්සු මේවට බැන්න මඩ ගැහුව ඒත් දැන් එන ඒව එක්ක බලනකොට මේව කොච්චර උඩින්ද තියෙන්නේ කියල හිතෙනව
2008 දි ලංකාවෙ මේ වගේ සින්දු හැදුවද කියල හිතද්දිත් පුදුමයි,
Sira❤
2006 bn awe meka
RUclips danna kalin tv wala giya bn 😅
2008 නෙමේ බන් මේ සිංදුව ඊට වඩා පරනයි
2007"Ranidu" album Ekat ekka release une
අවුරුදු 13 ක් උනත් තාමත් මේ සින්දුව ඇහෙද්දි ඉබේම නැටවෙනෝ 🔥 ❤️❤️❤️
🌝hmm
Aththamai
ඔව් ❤
යකෝ මගෙ පරන account එක😂 2021 දැම්මෙ මේ කමේන්ට් එක ඒ දවස් වල අම්මගෙ phone එකෙන් online හිටියෙ cls karanna දාපු කාලෙ එක 👍 එකක් තිබුනෙ නෑ ❤😍
මෙච්චර සුපිරි track ආයෙ කවද එයිද දන්නෙ නෑ....
මේක ආවෙ මං 9 වසරෙ ඉද්දි. ඒකාලෙ මේක තමයි අපේ සින්දුව. අදටත් ආසම සින්දුවක්. ආයෙ Music Video එකක් හදල දැම්මත් මිලියන ගානක views එනවා අනිවාර්යයෙන්.
😮👍👍👍
93ද මචං
මේ සිංදු පොඩි කාලේ අහපු අපි තරම් වාසනාවන්ත පොඩි උන් ටිකක් ආයිත් කවදාවත් නැති වෙයි..දැන් ඉන්න උන්ගෙ සිංදුද තියෙන්නෙ??ඒව ගෑනුන්ට වදින ගාථා😥😥
😂😂😂ekenma bro. ..
Un paw 😂💔
un gana dukath hithenawa😂
සිරා කතාව...
😅😅 ou hee
Unforgettable songs in my life.... If I think about those days, still I'm feeling sad. Missing those days a lot...
Same here 😢
True true 😐
That's life bro 😁
@@FazlinaAzwar aa@aaapappapapPaappapaappaa0ppapaapaaaaaa@a@aaa🤢aaaaaaa@aaaaaaaap
@@abdulasheeb2004 ?
මට හරිම සතුටුයි මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් සිටින එක ගැන මේ සින්දු වලට මම 1993 2020 අහනවා දිගටම ඉන්න ආදරෙයි ඔක්කොටම මේ සින්දු සෙට් එකත් එක්කම ඉන්න බුදු සරණයි 🌷💓
1993 දිද මෙ සිංදුව ආවෙ 🤔
දැන් ගායකයෝ කියාගන්න ගොබ්බයොන්ට හැරෙන්නවත් පුළුවන්ද ඒ කාලෙ වැඩ්ඩො එක්ක 😍🔥 අපරාදෙ that golden era is over 😥
2020 october දෙවනි කොරොනා රැල්ල .. පොකුරු පොකුරු මල් සැනකෙලි කාලේ අහන් අය ඉන්නවද
Ekenma
Awruddakata passe 2021 October 🤭🙂
වයසට යන්නේ නැති සිංදු❤️😍🔥
No women naked, pure technology, good lyrics and melody. Legend. Den sindu gon...feel sad about now generation
තේ එකක් බොන ගමන්, ඉස්සර ඉරිද හවසට සිරස යන chart show එක බලපු අපි කොච්චර නිදහසේ හිටියද.🥺❤️
Dan yanne බහුබූත okkoma වැඩසටහන් melo wadak na tv eaka balana eakath eapa wenawa
මෙ සින්දුව ආවේ 2008 එතකොට මම 6 වසරේ අපේ ළමා කාලය සුපිරියට ලස්සන කරපු සින්දු .
තාමත් ආසයි ඒ අතීතයට
❤️❤️❤️❤️❤️👍👍👍👍
අඩෝ මේකයි අලුතෙන් ආව එකක් ඇහැව්වා අලුත් එක බෙට්ටක් වගේ මේකත් එක්ක බලද්දී 😖😖 Miss Good Old Days 😢💔
aniwa bnn
sirawata...
Dan thiyena mara lathoniwalata wada mega hodai bro
Who was watch 2024😍✌
ගෙදර තිබ්බ ලංකාබෙල් පෝන් එකේ call a tune එකට දාලා තිබ්බා තිබ්බ ආසාවටම.පරන මතක ආයේ අලුත් වෙන්වා මේවාට
මේ කම්මෙන්ට් බැලුවනම් ඒ කාලේ සිංදු වලට ඒ කාලේ පොඩ්ඩො ඒ කියන්නෙ දැන් අපි කොච්චර ආදරේ කරාද කියල බලාගන්න පුළුවන් මේවට ගහන්න ඒව අයේ එන්නෙ නෑ
Ahannath deyakda bro
Killer B ලංකාවෙන් ගියත් එක්කම ලංකාවේ මුලු Rap Music industry එකටම කෙලම වෙලා ගියා.. සරලවම.. 😔
Aa eya lankawe nadda
2024❤ එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්❤❤️🩹
අපි තාම මේ සින්දු වල හිරවෙලා බ්‍රෝ... නැද්ද අදහසක්, අපිටත් දෙන්න නිදහසක් ❤ ආදරෙයි ❤👑
2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් ලයික් 👍 එකක් දාගෙන යන්න බලන්න. ❤
Ekenma
මැරෙනකම් අසමි
අසා සැනසෙමි 😂💔
@@shan-mc2dq 🤗♥️
2022😂
ඉස්සර TNL එකෙ top10 එකේ යද්දි දුවගෙන එන්නේ...🎶😍
අපි වින්දා ඉස්සර.ඒ සින්දු තවත් විදිනවා.😍
පුතේ ඔයාල මේක අහන්නෙ 2500 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌
aniwarenma
පොඩ්ඩක් හිතන්න මේ rap ස්ටයිල් එක දිගටම ආවනම් අපේ rap මීට වඩා ගොඩක් උඩ තැනක් අද ❤️❤️❤️02/11/2022
😘❤️❤️❤️
Aththk
නිශ්ශංකමල්ලද උබ ...?😂
2023 දැන් සිංදු මොනාද බන් මේ සිංදු එක්ක බලද්දි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ 🥺🥰❤
Ane manda. Pissu hadena rap style ❤
What a Song , when I was Child , This Was one of my Best , so Still Now When I Hear this song , song does crazy & Confused me ! ! ! 🇮🇳🥃🥂
🤒
මොන්ටසෝරි කාලෙ ඇහුවෙ..දැන් මට 17යි ...අවුරුදු 13කුත් ගිහින් ..2022 තාම අහනව ❤️
Meka awe 2005 wage
දැන් 17 කිව්වෙ 2006 ද ❤බොසා 😎
2019 March?
❤️
Yo ❤️
Ela😍😍
one of the bests :D
2019/10/31 ❤️❤️😍😍
Subscribe me
රනිදු මේ වගේ සිංදු ටිකක් ගහපන්කෝ යකෝ දැන් තියන කදුලු අහලා එපා වෙලා තියෙන්නේ
තාමත් අහනෝ ඔයාගේ සිංදු අපි... රනිඳු අයියේ අලුත් එකක් ඔනි පරන සෙට් එකත් එක්ක සෙට් වෙලා අලුත් සිංදුවක් කරන්න එ කාලේ අායෙත් මතක් කරන්න දන්නේ නැති අයට
මේ සිංදු ඇහේද්දී ඉබේම නැටවෙනවා♥️♥️..අද ඉන්න උන් සිංදු කියනවට වඩා අඩා ගන්නවනේ..
මෙන්න සිංදු, වරෙන් බොල ආයෙත් මියුසික් වලට❤
අහන්න අහන්න රස වැඩි වෙන සිංදු මේවා මොන්ඩිසෝරි යන පොඩිකාලේ ඉදන් අවුරුදු 24 වෙනකන් තාම එපා වෙලා නෑ කොච්චර ඇහුවත් 🖤🔥
වයසට යන්නෙ නැති සින්දු 🥰🥰
ඇයි බන් රනිදු ඉරාජ් උබලට බැරි මේ වගේ සින්දු ගහන්න ආයිත්❤️❤️😖
ලොකේ ඔන රටක ගිහින් ඔන තැනක සද්දෙට දාන්න පුළුවන් මෙ සිංදු ගැම්මට 🇱🇰 කියල ❤❤❤❤
රනිදු මෙන්න මේ සින්දු අරන් ආයිත් වරෙන් බ්‍රෝ ...... 💔 මේ වගේ සින්දු වල තියන රහ නැතුව අපි සහරා කන්තාරේ අතරමන් වෙලා වගේ මේ සින්දු රහ දිය දෝතක් අරන් ආයිත් මේ රහ අරන් වරෙන් සුදෝ එච්චරමයි කියන්න තියෙන්නේ මචන්....😭😭❤️💯🔥😭 2021 තාමත් අපි මේ රහ රහටම අහනවා ආයිත් රැල්ලට නොයන මේ වගේ සින්දු ටිකක් අරන් අවොත් උබ නියම පොරක් බන්...💯🔥❤️
ඒ කාලෙ ආයි එනවනං, දැන් තියෙන්න සිංදු මොනවද කියලා හිතෙනෝ,
ගැම්මක් තමයි ඉතින්🔥❤
ආපහු ඔයි වගේ සිංදු ටිකක් එනවනං🥺❤❤
රනිදුවෝ වරෙන් බන් ඉරාජයා පිස්සු කෙලිනව හදලා ගනින්කො ලන්කාවෙ මියුසික් පැත්ත 🥺(2021)
ඔව් බන් පපුව පැලෙන්න වේදනායි😔😔💔
Ranidu nathnam ada iraj kiyala ekek nh .mutama witharai uwa change karanna puluwan 🥺
Legend ලගෙත් Legend🤴Anyone 2024 🌪🔥
Anyone august 2019 💖💖💖💖😘😘😍 RANIDU YOU ARE THE BEST SINGAR IN MY LIFE 💖
Yeeees my best song
Come to again ranidu 💃
Welcome 2023 💫
අවුරුදු 14ක් ගිහින් තාමත් මේ song එක අහනවා.. wow 🥺
20/02/2023 💜️
2022.10.07..😃. තාමත් අහනවා. මැරෙනකන්ම අහන්න පුළුවන් සිංදු..❤️❤️
aaye ithin divya sangithayak bn
හිප්පොප් කලාවේ දැවැන්ත මුල් පුරුකක් රනිදු ඔයා බොහොම ස්තූතියි අපගේ නවයොවුන් විය ස්වර්ණමය අවධියක් කලාට
ඒ කාලෙ මේ සින්දුව බලද්දි ඒ හෙලිකොප්ටර් එක ඇත්ත එකක් වගේම පෙනුන 😂😂
A kale helicopter eka balannama me sinduwa play wenakan hitapu un kooo😭🤣🤣🤣
This song....All memories of ma begins wt this❤❤❤,,me & ma hubby in 2007😍🥰
රනිදු , ඉරාජ් මොන මගුලක් කරනවද හලෙේ ආයිත් අපිට දෙනවකො ෙම් වගේ එල සිංදු ටිකක් ඇග හිරිවැටිල යන්න😋😋😋
දැන් සිංදු කරනවා කියලා හිතන් ඉන්න උන් මේවා බලලා හැදියල්ලා මුන් ලගට කිට්ටු වෙන්නවත් බැ උබලට
අනිවා සහෝ
අනිවාර්යයෙන්ම බොක්ක 💗💗
100% true
පොඩි කාලේ ඉදන් කැමතිම සිංදුවක් තමා❤️🔥😊.
Thank you ranidu for giving dancing vibe to us, why dont you this kind of songs anymore
මේවාට ගහන්න සින්දු දැන් නැ බන්, ඉස්සරහට එවී, හැබැයි රනිදු කිව්වොත් 😍😍😍
ආයෙ ඕනේ රනිඳු ඒ ගැම්ම!!!!!! 🇱🇰🇱🇰🇱🇰❤❤❤
2020.11.28
Tv එකේ මේ සිංදු යනකන් කට ඇරන් බලාගෙන හිටපු සෙට් එක? 😜
අදටත් මේකේ පද කියවෙනවා නිකම් ඉන්න වෙලාවට
හිතට දැනුන මේ සින්දු ජීවත කාලෙම හිතේ තියනවා❤️❤️2021
මාරම ආසා සින්දුවක්.ආව කාලේ චාට් ශෝ ඉවර වෙනකම් බලනවා මේක අහන්න.❤🎉
2024 november anyone 🤍
ආයේ වරෙන් හුත්තෝ, වෙන කියන්න දෙයක් නෑ , පිපාසයෙන් ඉන්න අපිට දිය දෝතක් අරන්...
We have Iraj
Ow bn🙏
@@peterblack2949 subscribe my one
@@peterblack2949 but we need ranindu as well broo.
ගැම්ම ඈ අපෛ එකෙක් ....
අනේ ඒ අතීතය 🥺.... 💔ඇයි මේ වගේ සින්දු නැත්තේ දැන්... ඒ අතීතය ගොඩක් රසවත් මේ සින්දු සෙට් එක නිසා
Such a vibe
Watching in 2022
Brings back so much memories
We need more of these
2020 with Corona 😍💓
Love you Ranidu broo 😍😍😍😍
Backstreet boys, westlife, Jay sean, YMCMB වගේ කාලෙකට කලිං හිටපු next level artistsලට දෙවනි නෑ රනිඳුත්..😎💖 ලංකාවෙ දැං තියෙන වැඩි හරියක් නිර්මාණ ගොබ්බ උනේ කොහොමද කියල හිතා ගන්න බෑ මේ වගේ අතීතයක් තිබිලත්..🤔
අනිදු අයියා වෙනම level එකකට මේ music industry එක ගෙනිච්චා 😍 fattama lassanai aiye adarei 😌🫂💌
ඇඳිරිනීතිය අස්සෙ අහන අය සිටීද. 😊😊
Ekenma supiri
කොරෝනා දෙවනි රැල්ලෙ 2020 10 24 (ඇඳිරිනීතිය අස්සෙම තමා)
2021-06-02 covid තුන්වැනි රැල්ල(ඇදිරිනීතියම තමා)
2021 (2020) ත් අපි පිස්සො වගේ අහනව ඕයි මේව..❤️ දැං ඇයි මෙහෙම ට්‍රැක් හැදෙන්නෙ නැත්තෙ, මගුල 🙄😒...
"Killer B" Legend එකක් තමා ඉතිං 😍
Do you know the lyrics of the rap part? Please let me know
Nasary yaddi ahapu sindu. Mewata pissuwen wage adare kara. 💜️💜️💜️
2018 අවුරුදු 10 ක් පරනයි තාම අහනවා
Straight back to childhood... ❤
Ammo I FINALLY FOUND THIS SONG 😭😭😭. I've been looking for this song for a long time because i saw this when i was like 4 or 5 and the only thing i had in my memory is a guy singing with a helicopter in the background 😂
Ado Patta sinduwa , thamath ahanawa ,ekale mataka wenawa❤😢😊
ඒ කාලේ වීඩියෝ එඩිටින් ගැන හොයන්න පිස්සු වට්ටපු ඒ visual එක. ආදරෙයි
කටපාඩම් සින්දුව ❤️ ඒ කාලෙ උගන්නපු පාඩම්වත් මතක නෑ සින්දුව තරම්..❤️❤️❤️❤️
I miss these songs. and want more songs like this. almost all the songs singers in now days release are like shit. :(
I mean we listen to songs to have some fun not to get depressed.
kokila manohara yeah man, hope 2017 will be better
So true bro! But I don't think we'll get songs like these now! Atleast not much!
Exactly.....what you said is perfectly right...nowadays the singers are always crying like babies because of girls,.....we are not allowed to listen to sinhala songs because they are not suitable....just some rubbish.....
Jeewitha sinduwa ❤❤
ඒ කාලේ ඉදන් තාමත් වෙනසක් නොකර අහන සිංදුවක් ❤️❤️
සින්දු අහන්න ගත්ත මුල් කාලෙම ආව මේ සින්දු තාමත් ආසම ඒවා 🥺❤️ දැන් හැදෙන ඒවා එක පාරක්වත් අහන්න බෑ💔
This song deserves international recognition, what a beat.....
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ❤️👌
මෙවා සිංදු නෙවෙයි බං. මෙවා බෙහෙත් ❤️❤️
When that song was release, time of my O/L exam around 2007. Untill now ranidu song always top on my heart ever. The sad thing is this golden twilight era of srilanka music industry and its never come back.😢
2020
eda wagema adatah marama asa sindu😍😍😍
2021 ඒත් තාම අහනවා❤️
Mn ඉපදිලවත් නෑ මෙක release kranakota supiri සින්දුවක්
Ranidu was something in Sri Lankan industry. Killer B with ranidu was the best combination. Unlike these days we gotta listen to shitty songs. My school days all top tracks by this guy only.
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
අනුරාගී දෑසින්
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන්
දෙව්ලිය ඔබ මනරම්
අනුරාගී දෑසින්
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන්
දෙව්ලිය ඔබ මනරම්
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
I started listening to these songs again and still love the quality of the songs. We need different kind of music. I really enjoyed these songs back in time and still do so.
Pala huttto
ammoh mewa.. raththaran wage. ahaddi pissu hadenawa kelinma. iraj sangeeth ge a kaale ewa superb... i love you boys...
ranidu we need hip hop r&b songs like this please , adanna sindu ahala athiwela
trure story..
Wedding ekaka wage me wage sinduwak damma ena gamma
patta.kollo nahen adan kiyana sindu walata wada 1000 gunayak hodai