Ranidu- Maduwithakin/Ahankara Nagare 2 (Official Lyric video)

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 458

  • @nara6661
    @nara6661 6 лет назад +539

    දැන් තියන බස් සින්දු ට්‍රෙන්ඩ් එක නවත්තන්න අපිට ඉස්සර ''oba magemayi'' වගේ සුපිරි හිට්ස් දුන්නු 2002-2008 හිටපු රනිදු අයිය අපහු ඕනේ කියන අය ලයික් කරන්න !

    • @Chapa24.
      @Chapa24. 5 лет назад +8

      Senila Ekanayake this comment needs to be highlighted 👌🏽

    • @nara6661
      @nara6661 5 лет назад +4

      @@Chapa24. I know right (y)

    • @Rukshan918
      @Rukshan918 4 года назад +5

      while(1) {රනිදු අයිය අපහු ඕනේ ඕනේ ඕනේ...}

    • @chathusuriyapperuma4192
      @chathusuriyapperuma4192 4 года назад +1

      Wow

    • @thanukatharinda3059
      @thanukatharinda3059 4 года назад +7

      dan thiyena sindu hotu peragena adana euwa🤢🤢🤮

  • @WWEAJ4
    @WWEAJ4 5 лет назад +163

    මධුවිතකින් රෑ කල් ගෙවනා
    ඉඟසුඟ බඳ මායම් කරනා
    දෙව්ලොව සුවදින් සිත් පුරවා
    ඔච්චම් කරමින්ඉඟිමැරුවා
    නිදි නැති රෑ තුන්යම රඟනා
    රතු දෙතොලින් රහසේ කොඳුරා
    සලෙලුන් හිත මන් මත් කරනා
    මල්සර හී වරුසා වැටුණා
    සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
    වෙනකෙක් සනහන පාළු නිවහනේ
    නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
    රස මදිරා අම පෙම් සුව ගැවසේ
    තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
    බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
    නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
    විඳි සුව සිහිවන විට සිත පිබිදේ
    අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
    නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
    විසේකාර ලඳුනේ
    මධුවිතකින් රෑ කල් ගෙවනා
    ඉඟසුඟ බඳ මායම් කරනා
    දෙව්ලොව සුවදින් සිත් පුරවා
    ඔච්චම් කරමින්ඉඟිමැරුවා
    නිදි නැති රෑ තුන්යම රඟනා
    රතු දෙතොලින් රහසේ කොඳුරා
    සලෙලුන් හිත මන් මත් කරනා
    මල්සර හී වරුසා වැටුණා
    නුඹටම අවනත නැති හිත රහසේ බැදුනද
    ඔය ගත අනෙකුත් පහසේ
    නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
    රස මදිරා අම පෙම් සුව ගැවසේ
    තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
    බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
    නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
    විඳි සුව සිහිවන විට සිත පිබිදේ
    මධුවිතකින් රෑ කල් ගෙවනා
    ඉඟසුඟ බඳ මායම් කරනා
    දෙව්ලොව සුවදින් සිත් පුරවා
    ඔච්චම් කරමින්ඉඟිමැරුවා
    නිදි නැති රෑ තුන්යම රඟනා
    රතු දෙතොලින් රහසේ කොඳුරා
    සලෙලුන් හිත මන් මත් කරනා
    මල්සර හී වරුසා වැටුණා
    තනිවෙන්නම් මා මට නොව නම්
    ආදරේ මතකේ රඳවන්
    ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා
    යලි ඒ නම් මා කෙරේ
    රැකගන්නම් මා පණ මෙන්
    නුඹේ ජිවිතේ කෙල්ලේ
    මධුවිතකින් රෑ කල් ගෙවනා
    ඉඟසුඟ බඳ මායම් කරනා
    දෙව්ලොව සුවදින් සිත් පුරවා
    ඔච්චම් කරමින්ඉඟිමැරුවා
    නිදි නැති රෑ තුන්යම රඟනා
    රතු දෙතොලින් රහසේ කොඳුරා
    සලෙලුන් හිත මන් මත් කරනා
    මල්සර හී වරුසා වැටුණා 💖😍🎧

  • @salithareigns
    @salithareigns 4 года назад +162

    2021 අහන අයකෝ බලන්න මං වගේ❤️🙈😍

  • @chinthakan.s.n5905
    @chinthakan.s.n5905 6 лет назад +84

    Come Back Ranidu. ⁣පොලවෙ පස් කකා අඩන සින්දු අහලා ඇති වෙලා බන්.

  • @darkshadow6172
    @darkshadow6172 4 года назад +69

    ඇයි යකෝ මුගෙ කටහඩ ඒ කාලේ තිබ්බා වගේම තියෙන්නේ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 года назад +62

    හම්මෝ ඒ හඩ ... රනිදු අයියා ❤️ All time leagend 🇱🇰🇱🇰

  • @Twiinklee___Princess
    @Twiinklee___Princess Месяц назад +2

    𝗢𝗹𝗱 𝗶𝘀 𝗴𝗼𝗹𝗱 ❤️✨2024 𝗡𝗢𝗩𝗘𝗠𝗕𝗘𝗥
    තවම අහනවා😗💐එදා වගේම අදටත් කැමතිම සිංදුවක්🇱🇰💕

  • @MohamedSabriRauf
    @MohamedSabriRauf 8 лет назад +181

    හොදටම ඇති boot සිංදු...., keep rocking Ranidu

  • @weneedpeace92
    @weneedpeace92 Год назад +7

    If Ranidu continue hos music journey he will be a giant superstar his music changed after he went to USA past vibe never appear again with his music. sad we lost healing music from him. but now he is successful with his life un USA. happy to see 2000s youngsters also enjoying 90s legends' music. Still he is one of my favourite

  • @bhagib1835
    @bhagib1835 7 лет назад +55

    අම්මෝ ranidu මේකනම් සුපිරි පහර..පට්ටම.👌👌
    සුපිරිම video එකක් ගහල ඉක්මන්ට release කරන්ඩෝ....
    we ❤️ Ranidu

  • @sanidudjsp7991
    @sanidudjsp7991 8 лет назад +212

    Finally Sri lankan music is back to life ❤

  • @cricket2195
    @cricket2195 7 лет назад +116

    Love from Banglaesh, though didn't understand the lyrics, it sounded awesome.

    • @JPudducheri123
      @JPudducheri123 5 лет назад +12

      Same here.. Love from India too :)

    • @pasinduonlineacc1991
      @pasinduonlineacc1991 2 года назад

      ruclips.net/video/ot50HxhJmgQ/видео.html
      Check this more awesome 👌

  • @from_2050
    @from_2050 3 года назад +19

    එක සිංදුවයි ඇහුණේ ඒකත් අහම්බෙන්🥺 හොය හොය දැන් ඔයාගේ සිංදු අහනවා 🥺👊 පිස්සු හැදෙන පට්ට ලස්සනයි ඔක්කොම 🥵🥺👊👊👊

  • @thilinahashan5899
    @thilinahashan5899 2 года назад +17

    Are there any one listening in 2022😎♥️✊ අපේ තරුන කාලේ චිල් එකෙන් තියපු ඇත්තටම මේ සොදුරු මනුසිසයට මොකද උනේ?🥺

  • @sachithpeiris9986
    @sachithpeiris9986 5 лет назад +35

    මල් සින්දු trending එන කාලෙ ඉවර කරමු😂❤

  • @SriLankanTravel
    @SriLankanTravel 3 года назад +101

    2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් ලයික් 👍 එකක් දාගෙන යන්න බලන්න. ❤

  • @SuSu-bu2lc
    @SuSu-bu2lc 5 лет назад +30

    මෙ කටහඩට 2019 අාදරෙයි පැලෙන්න

  • @thanukadinushan829
    @thanukadinushan829 5 лет назад +143

    මන් වගේ 2019 ත් අහන උන් ඉන්නවද 🤩😍✌️

    • @theekshanalawrence2546
      @theekshanalawrence2546 4 года назад

      අපේ ලමයිත් අහන්න ඔනා මේවගේ සින්දු තමා . අඩෝනාවල් නැතුව ❤️❤️❤️

    • @tharinduprabath5241
      @tharinduprabath5241 3 года назад

      2021 ahanwa brother ❤🔥

    • @chamoda772
      @chamoda772 3 года назад

      2021..😍

  • @ushanmihiranga4912
    @ushanmihiranga4912 4 года назад +21

    2020❤️ මට ආසයි රනිදු මාදුවී එක්ක කරපු සින්දුවක් බලන්න😌

  • @Wonderboyjeremy
    @Wonderboyjeremy 4 года назад +13

    Randu i listen to you when i was a Kid
    Now i am 22
    I still listen to your songs
    Its 2020 ,
    New Albulm is much needed
    And You need to do a concert or a meet up in Lanka

  • @lordheaven652
    @lordheaven652 8 лет назад +32

    Respect SL RnB King...We all mis Ur great voice bro.. Best voice ever in SL CMB RANIDU LANKAGE... Respect forever Bro..

  • @lankaattitude863
    @lankaattitude863 3 года назад +4

    අයෙත් උඹව ඕන රනිදු අයියෙ බැහැපන් කරලියට...😣😣😣😣😣💕💕💕💕

  • @takeitstatus7172
    @takeitstatus7172 6 лет назад +17

    WoooooooooooooooW..... Love from kerala...... Super song better than my favourite Ahankara Nagare 1

  • @kasunmsanka3085
    @kasunmsanka3085 3 года назад +22

    තාමත් අහනවා කවුද තව අහන්නෙ 😋❤️😍😍😍

  • @hiranasela6563
    @hiranasela6563 Год назад +91

    2024 Anyone ♥️😘

  • @hirunishehara2807
    @hirunishehara2807 Год назад +26

    Superb song 2023🖤🖤😍

  • @Uptrenddev
    @Uptrenddev 3 года назад +1

    Ranidu ayiye ayeth ennako. Ayiya wage weddek adatath nehe.ahankara nagare,ninda noyana hendewe.... okkotm mn patta adarei❤❤

  • @gihanstudio3205
    @gihanstudio3205 5 лет назад +43

    අඩේ මේ සිංදුවේ ගැඹුරු අර්තයක් තියනවා
    මදු විතකින් රෑ කල් ගෙවනා 😓😓😓😓
    රතු දෙතොලෙන් රහසක් කොදුරා
    ස්ලෙලුන් = සල්ලාලයන් හිත මන් මත් කරනා

  • @gihankavindya_777
    @gihankavindya_777 2 года назад +19

    අහන එක නවත්තන්න බෑ 🥺❤️ 2023

  • @kingqueen9019
    @kingqueen9019 8 лет назад +5

    ranidu comeback... සතුටුයි

  • @kasundusmantha4775
    @kasundusmantha4775 Год назад +3

    2023 aluth song ekak relase karamuko ranidu aiyee...

  • @Sasiyaofficial.0
    @Sasiyaofficial.0 Год назад +39

    2023 anyone😌❤️✌️

  • @dyno3314
    @dyno3314 5 лет назад +317

    2050 ත් අහන්න ඉන්න උන් ඉන්නවද?😅👊

    • @ThilinaPerera.
      @ThilinaPerera. 5 лет назад +12

      Dusty boy දවසක දකීනෙ කවුරු හරි... 😜

    • @dyno3314
      @dyno3314 5 лет назад +4

      @@ThilinaPerera. ඔව් බන් 😅🔥

    • @baymaxstormy2331
      @baymaxstormy2331 4 года назад +1

      Aniwaren

    • @DEWINDA_998K
      @DEWINDA_998K 4 года назад

      😂

    • @ashinisepalika562
      @ashinisepalika562 3 года назад

      Etakota tiyana ekama duka..me kalakarayo jiwathun athara idida kiyana eka..api merunath duka naha..

  • @abaa_sl
    @abaa_sl 3 года назад +10

    Plz Come Back SL Music Industry 🥺🇱🇰

  • @yash3466
    @yash3466 7 лет назад +9

    mewane sindu....my childhood fav😍😍😍 singer..

  • @koreankella5907
    @koreankella5907 4 года назад +3

    harima lassana sinduwak..
    RANIDU aderei hemada math...
    thanks for sharing..💖💖💖

  • @nipunudaraka1817
    @nipunudaraka1817 3 года назад +1

    Only ranidu gathiyak danenawa bro. !! Ranidu ft iraj gathiyak newei enne.

  • @chadharakahangama2022
    @chadharakahangama2022 6 лет назад +6

    සුපිරි බ්‍රෝ එකෙන්ම සුපිරි ,ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @AshanMadushanka-hr2tz
    @AshanMadushanka-hr2tz 10 месяцев назад +1

    Leagend ❤

  • @nimosack
    @nimosack 8 лет назад +15

    මදුවිතකින් රෑ කල් ගෙවනා ඉග සුග බද මායම් කරනා..
    සංඥක නැතුව කියවලා බලන්න... හෙම්බිරිසාව හැදිලා වගේ
    ලස්සන සින්දුවක් රනිදු :D

  • @vivekcabral5411
    @vivekcabral5411 8 лет назад +20

    සින්දුව අව්ලක්ම නෑ..සුපිරි..බිට් එක තව ටිකක් හිතට වදින්න තිබ්බනම් තවත් සුපුරි..:D

  • @TECKMECK93
    @TECKMECK93 3 года назад +6

    Ranidu aiye need more,keep this up need bangers like old times

  • @salithatennakoon
    @salithatennakoon 7 лет назад +6

    Ranidu is the best of the best, You are my favorite sinhala musician.😘

  • @sachithmadushanka2311
    @sachithmadushanka2311 3 года назад

    Ranidu aiye patta song eka meka nm. Adanne nathi eka patta. Oyage voice eka ita wada patta

  • @KaveeNiruu
    @KaveeNiruu Год назад +6

    Legend still on fire ...🥵💥

  • @nadeekayapa3291
    @nadeekayapa3291 5 лет назад +4

    High standard trap , excellent LK production Ranidu !!!

  • @supergthks2448
    @supergthks2448 6 лет назад +4

    ⁣කාලෙට කියන පට්ටම කාලීන සිංදුවක් එල රනිදු පට්ටයි සිංදු

  • @dilshan.prabashith503
    @dilshan.prabashith503 8 лет назад +4

    superb old timez...u da best ranidu...keep it up..

  • @wellage100
    @wellage100 3 года назад +2

    2021. Noragal Nipuna Sesath, your lyrics are awesome mate

  • @ShehanAshleyRanasinghe
    @ShehanAshleyRanasinghe 8 лет назад +3

    SUPERB.... Please make more songs Ranidu ayya... We need you !!!

  • @vidulaadikari9838
    @vidulaadikari9838 8 лет назад +2

    what a track bro ohoma yan Ranidu is back coool awesome

  • @kanishkaperera6330
    @kanishkaperera6330 6 лет назад

    oya tami 1 ka .. oyata hariyanne owage sindu .. oyage katahada gelapenne owata nethuwa adana ewata newe. jaya wewa

  • @zacw3n
    @zacw3n 8 лет назад +10

    Yay, Ranidu ayya back on track.

  • @ManuraNirmal
    @ManuraNirmal 4 года назад +26

    Listening in 2020. Need more masterpieces from Ranidu

  • @shanukadilshan9850
    @shanukadilshan9850 4 года назад

    Ranidu koheda hangila inne brother oywa one ❤️🤘 adana sindu ahla appiriya wela

  • @inukadissanayake6913
    @inukadissanayake6913 4 года назад +2

    excellent work ranidu ayya......

  • @bhanukapraveen4691
    @bhanukapraveen4691 5 лет назад +4

    It is grate song.. Ko bn me songs thwath Api mewa ahnwa .. 2019 e tharam adarei 😘

  • @chinthakadesilva2001
    @chinthakadesilva2001 8 лет назад

    ammoooo pattai ranidu aiya. lankave sangithe ayama ava ehenam. santhosai

  • @nuwanmadushanka4740
    @nuwanmadushanka4740 7 лет назад

    patta sinduwa supiri.... video ekat awanam thama fata ranidu aiya goda kalekin patta song eka ela ela

  • @pandaofficial8715
    @pandaofficial8715 5 лет назад +2

    තව අලුත් ඒවා දාන්න . මේවා තමයි සිංදු ❤️😟 මේ අවුරුද්දෙ එකක් දාන්න අයියෙ ❤️❤️

  • @mcchandimal1990
    @mcchandimal1990 Год назад +1

    ඒ හඩ ❤️🙏

  • @isurusudusinghage5517
    @isurusudusinghage5517 2 года назад +4

    Legend❤️ 2022

  • @mzonerz
    @mzonerz 7 лет назад +2

    superb ranidu..was waiting for long time.keep it up.cheers

  • @jananisulochana
    @jananisulochana Год назад +3

    2023 අහන අයත් ඉන්න්වාද ❤️❤️❤️

  • @Prashangamage
    @Prashangamage 5 лет назад

    Raniduge songs nam koi kaletat ahnna hitenwa bn.

  • @sumsnaweed8732
    @sumsnaweed8732 8 лет назад +2

    UR VOICE AND DA BEATS HAV A MAGIC. DONT EVR STOP BRAH

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 4 года назад +1

    Ranindu🤙 අහංකාර නගරෙය් දෙකම එකට අහන්නෙ

  • @Studio-zf2on
    @Studio-zf2on 5 лет назад +2

    ඒ කටහඩට තාමත් ආදරේයි😘

  • @Malshi3247
    @Malshi3247 3 года назад +6

    Love this song😍❤️
    I used to listen to this daily🔥

  • @salithatennakoon
    @salithatennakoon 7 лет назад +1

    Oh yeahh..Ranidu is back 🎊😛

  • @daara2258
    @daara2258 2 года назад +3

    Aluth songs release karannedda.keep waiting😍😍

  • @ffshortvideo22
    @ffshortvideo22 Год назад +3

    2023 අහන සේට් එක මේ කොනට එන්න❤️✋

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 года назад +2

    මදුවිතකින් රෑ කල් ගෙවනා ❤️❤️❤️

  • @lon3w0lf_x
    @lon3w0lf_x 2 года назад +4

    අහංකාර නගරේ🌙

  • @isharashan8155
    @isharashan8155 7 лет назад

    patta ranidu boot sindu athi dan apita one rock dan ela

  • @praveenkalansooriya2939
    @praveenkalansooriya2939 Год назад +1

    Chill vibee brooo❤

  • @Nuwanpereraramila
    @Nuwanpereraramila 4 года назад +1

    දෙව්ලොව සුවදින් සිත් පුරවා
    ඔච්චම් කරමින්ඉඟිමැරුවා
    Ramila Fans

  • @tharindujananuwan7578
    @tharindujananuwan7578 6 лет назад +1

    Still waiting for the next one. please give us another hit. u rock our lives since childhood.❤️❤️❤️

  • @Nuwanpereraramila
    @Nuwanpereraramila 11 месяцев назад

    Ramila ...this is nice yaaa

  • @shehan_SRI
    @shehan_SRI 4 года назад +2

    මට mp3 ෆුල් සින්දුවම ඩවුන්ලෝඩ් කරන්න ලින්කුවක් එවන්කො..plzz

  • @vimukthijons
    @vimukthijons 7 лет назад +4

    always the best "RANIDU"

  • @youcenon
    @youcenon 8 лет назад +148

    Iraj ගහයි මේකට අමු වැලක් 😁 සින්දුව පහර!!!

    • @tanukajayawardana3428
      @tanukajayawardana3428 4 года назад +3

      KAZEER KIYANA EKA THAMA UWATH HEDUWE. SIRA KATHAWA IRAJ GAHAI WALAK

  • @muthulinimasha4543
    @muthulinimasha4543 4 года назад +1

    Maru😍😍😍😍😍😍😍

  • @pavithrasenevirathne3622
    @pavithrasenevirathne3622 8 лет назад +2

    yayyy he is back😍💖

  • @dushvlog
    @dushvlog 7 лет назад

    iraj patta market ne moa unatha patta song aka....!!!

  • @nirosharajapaksha3313
    @nirosharajapaksha3313 Год назад

    Still love these masterpiece 💆❤ addicted We need new songs from u

  • @d.sandunika3609
    @d.sandunika3609 10 месяцев назад +3

    2024❤🎉

  • @dinushalokuwithana4215
    @dinushalokuwithana4215 8 лет назад +1

    After long time.....great bro...

  • @ashraflondon9321
    @ashraflondon9321 7 лет назад +2

    Ranidu your the one legend,in lankan music 🎶 patta song eka

  • @krishanpriyadarshana8168
    @krishanpriyadarshana8168 7 лет назад +10

    රනිදු අයියා...මේ ඔයාගෙ චැනල් එකද

  • @thivankasandaruwan3987
    @thivankasandaruwan3987 7 лет назад

    Iraj Kaleeeee Iraj Danne Music Videos Hadanna Witharayi Irajge Music Raniduge Music Tharam Gammak Na Broooo

  • @madushanka4551
    @madushanka4551 8 лет назад +2

    Nice Comeback!! We need more!! :)

  • @shyamaljeewantha5128
    @shyamaljeewantha5128 Год назад +3

    2023 nadda😹❤️

  • @SashenMe
    @SashenMe 8 лет назад +117

    Iraj මේකට කරන video එක හිතාගන්න පුළුවන් 🙊🙊

    • @ayanthafonseka4022
      @ayanthafonseka4022 8 лет назад

      Sashen Pasindu ahah

    • @AsanthaMendis
      @AsanthaMendis 8 лет назад +2

      :v

    • @AshenLanka
      @AshenLanka 8 лет назад +16

      දැන්ම ඒ පිළිබද ඔබේ අදහස දක්වා වටිනා ඇන්ාඩාරොයිඩ් ජංගම දුරකථනයක් දිනාගන්න... :P

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 8 лет назад +21

      Iraj Nemei ban me song 1 kare,,, our legend Ranidu...Graet Ranidu... habai irajayava gava ganda epa me video 1ta...Song eke hatiyata kellekge seen tikak thiyei,,habai plz Ranidu aiye anith un vage cha karanna epa, apita inne oya vitharai legend kenekta

    • @_DigitalRemake
      @_DigitalRemake 7 лет назад +1

      @sheron perera AMEN!

  • @fakesevou8122
    @fakesevou8122 2 года назад +2

    Legend ❤️💫

  • @thushi99
    @thushi99 2 месяца назад +2

    2024 anyone ? ❤

  • @sachinthabiduranga2021
    @sachinthabiduranga2021 7 лет назад +1

    අහංකාරේ නගරේ...
    පුරගනක්ද නුබ ලදුනේ...
    නෙතු අග බැලුම් වසන් කර,
    රහස් කියනවද විසේකාර ලදුනේ...

  • @studiodd3242
    @studiodd3242 2 года назад +1

    2022♥️♥️

  • @SudeshUdayangaDias
    @SudeshUdayangaDias 8 дней назад

    Ranidu ❤🎉🎶🔥

  • @ashen_madhusanka
    @ashen_madhusanka 8 лет назад +1

    That music. ma favourite. thanks ranidu