හෘද කිනිත්තුවේ | Harde Kiniththuwe by Ranidu Lankage ft. Nelu Adikari from Anjalika Movie

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 615

  • @helloworld-fi3on
    @helloworld-fi3on 2 года назад +625

    Old is gold මචං 2022 අහනවා 🤩😍🔥

  • @hanswiseman
    @hanswiseman 3 года назад +532

    පූජා උමාශංකර් ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය මේ චිත්‍රපටයත් සමග සිදුවිය.❤❤❤

    • @freefireadvance2023
      @freefireadvance2023 2 года назад +6

      sirawt

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 2 года назад +16

      @himashi ishankaa ඔය boy එතකොට ඉපදිලා නෑ ඒකයි ඔය දගලන්නේ

    • @nirmalmotagedera360
      @nirmalmotagedera360 9 месяцев назад +1

      මාර වැඩේ😂

    • @lahiruballsing1733
      @lahiruballsing1733 9 месяцев назад

      පූජා මීට කලින් යහළුවෝ චිත්‍රපටයේ රඟපාලා තිබුනා❤

    • @Secrettour-f5p
      @Secrettour-f5p 3 месяца назад

      @@Pasiya0224 ai puca sududa

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 3 месяца назад +109

    Old is gold මචං 2024 set eka koo ? 🔥🔥⚡⚡

  • @ishusadamini4733
    @ishusadamini4733 4 года назад +139

    චන්න පෙරේරා ගෙ ලස්සනම වගේම සුපිරිම film eka

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 Год назад +85

    රටට අහිමි වූ අපේ පොඩි කාලය සුන්දර කල ආසම ගායකයා ආයෙත් සිංදුවක් කරලා කරලියට එන්න රනිදු අයියා❤❤❤

  • @KALANABANDARA561
    @KALANABANDARA561 9 месяцев назад +4

    This is the biggest bloc blaster movie of Sri Lankan Cinema. Channa perera daksha ha prasidda actor knk. aath eeta wada Sri lakan Icon acting character ekak wenna thibba sri lankan film industry ekata.. me film eken passe me wage lassana commercial movie kare nette ai.

  • @dreaming960
    @dreaming960 2 года назад +277

    චන්න Sir නිසා තමයි පූජා වගේ වටින නිලියක් ලාංකේය සිනමාවට දායාද වුනේ. අපි දැන් මේවා අාසාවෙන් රස විඳින්නෙත් එ් නිසා තමයි. 😌✊

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 Год назад +106

    පුජා - අනර්කලීගෙන් පස්සේ මේ වගේ දක්ෂ නිළියෝ තාම ලංකාවේ වාණිජ සිනමාවට ඇව්ල්ලා නෑ

    • @DisharaPremith
      @DisharaPremith 7 месяцев назад +1

      ❤❤

    • @Amila9082
      @Amila9082 3 месяца назад

      👍✌️📽️🎥🍿🔥🎶⭐❤️🌹😍

    • @mohamadsadhik5050
      @mohamadsadhik5050 3 месяца назад +2

      Appo.... Anaarkali wage kaala kanni pissiyeknem Poojath ekka eka list eke ekathu karannattamam epa yako......🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤭🤭🤭🙉🙉🙉🙉🙉🤠🤠🤠😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 7 дней назад +1

      අනර්කලී දේශපාලකයෝ පස්සේ ගිහින් එයාගේ චරිතය විනාශ කරගත්තා පූජා උමාශංකර් ඒ අතින් වැදගත් විදිහට එයාගේ ජීවිතය ඉස්සරහට කරගෙන ගියා ❤❤❤❤❤❤❤

  • @NIhal436
    @NIhal436 2 месяца назад +10

    සිංදුව අහන හැමවෙලේම හිතෙන්නෙ මේ චන්න වයසට යන්නෙ නෑනෙ කියලා😅.තාමත් මේ වගේමනෙ😍❤

  • @chalamiusic5229
    @chalamiusic5229 2 года назад +171

    පොඩි කාලෙ ආසාවෙන් බලපු film එකක සිංදුවක්නෙ මේ❤
    (අංජලිකා)😍

    • @chalamiusic5229
      @chalamiusic5229 2 года назад +2

      After the voice teen
      (Ashanya )
      🎼❤🎼🎵

  • @Amila9082
    @Amila9082 2 года назад +111

    පොඩි කාලේ අම්මත් එක්ක ගිහිල්ලා හෝල් එකෙන් බැලුවා ඒ දවස්වල අංජලිකා කියන්නේ ඉතින් පිස්සුවක් තමයි දැනුත් එහෙමයි

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 года назад +12

      මේක ආපු කාලේ අමුතුම පිස්සුවක් රටේ

    • @Amila9082
      @Amila9082 Год назад

      ​@@මැඩම්චම්පා👍😍❤️🌹📽️

  • @kasunlakshan
    @kasunlakshan 4 года назад +159

    2020 කොරෝනා අස්සේ මේක මතක් උනේ තව කාටද???

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +92

    අංජලිකා film එක කරේ 2006.රිලීස් උනේ 2007.අවුරුදු 15ක් 16ක් වෙලත් තාමත් අහනවා

    • @allmylife8
      @allmylife8 2 года назад +5

      anjalika released wune 2006 june july wage machan anjalika film kare 2005 march shooting patan gathe

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 года назад +1

      @@allmylife8 ඒ තදාසන්න කාලයක්නේ බන්,අපි පොඩි කාලේ මට වයස 10 එතකොට

    • @allmylife8
      @allmylife8 2 года назад +1

      @@dilshansuramya4750 mata 17 i ethkota oka relesed wenkota oka filming karnkokota 16 api iskolen nuwereliya tril ekak gya 2005 march ethkota meke shoting karnwa api class eke oya ta pisu hadila htyr 😂 eya oken. Thami lankwe eliyta awe pooja

  • @Maheshprasanga
    @Maheshprasanga 4 года назад +96

    “Anjalika” the Best Modern Sinhala movie I ever watched.

  • @pabantha1196
    @pabantha1196 Год назад +14

    ඒකාලේ චිත්‍රපට රැල්ල නම් කියලා වැඩක් නෑ අංජලිකා ,ආසයි මන් පියාඹන්න , Feel my love 😍 අම්මෝ 2000 මුල් අවුරුදු වල සිංහල චිත්‍රපට

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 9 месяцев назад

      ai hiripoda wassa

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 7 дней назад

      EAP Company එකේ Support එකත් ඕකට තිබ්බානේ ස්වර්ණවාහිනියෙන් පට්ට ගැහුවානේ ඔය ෆිල්ම් ටික අලිරාජා සුබාස්කරන් ගන්න කලින් 😂😂😂❤

  • @danadana4643
    @danadana4643 3 месяца назад +12

    යකෝ ඒ කාලෙ සින්දු පට්ට❤මේ වගෙ හිට් වෙච්ච සින්දු නෑනෙ දැන් එන ඒවගෙ

  • @tharikadarshani7470
    @tharikadarshani7470 2 года назад +64

    මේක නම් පිස්සුවක් . මාරම ලස්සනයි .එදා වගේම අදත්.

  • @ashagunarathne4920
    @ashagunarathne4920 2 года назад +87

    Pooja Umashankarගේ ආගමනය💎
    ආදරෙය් පූජා ❤

    • @Pasiya0224
      @Pasiya0224 2 года назад

      ආගමනය නෙමේ විගමනය බන්🤣🤣

  • @indunilbandara5239
    @indunilbandara5239 5 лет назад +162

    2020 who is with me

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 года назад +43

    පුංචි කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් 2008 දි විතර ඇහුවේ එතකොට මම 1 වසරෙ.මාර සතුටින් හිටිය කාලයක් දැන් වගේ ප්‍රශ්න නැ

  • @shakuntalapradhan7790
    @shakuntalapradhan7790 2 года назад +48

    Love from India 🇮🇳🇮🇳🇮🇳

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 года назад +88

    Voice Teens Ashanya ගෙ performance එකෙන් පස්සේ ආයි ආව ඉතිං Original එක බලන්න 😅😍

    • @Imesh_Sasmika
      @Imesh_Sasmika 2 года назад +7

      labba thama . kawa sinduwa

    • @anukakariyawasam7732
      @anukakariyawasam7732 2 года назад +7

      ලගදි ඉපදිලා තියෙන්නෙ එහෙනම් 😂

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 года назад

      @@anukakariyawasam7732 comment eka hariyata kiyawapm manussyaoo. Ai awe kiwwe kalin blapu nisaa.tho wage habi naki mantel nemei thama

    • @anukakariyawasam7732
      @anukakariyawasam7732 2 года назад +2

      @@manuthchehansa2356 ඔව් තෝ ගැන හිතාගන්න පුළුවන් ගූ ගොඩවල් පොලිශ් කරන හැටියෙන් 😂 කොයි කාලෙ එකෙක්ද කියලා

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 года назад +1

      @@anukakariyawasam7732 comment එකක් වත් හිරියට තේරුම් ගන්න බැරි මැන්ටලයෙක් තෝ..😂😂 ගූ ගොඩ තෝ තෝ 😂😂😂

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT 2 года назад +20

    ශ්‍රී ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ඨ ම චිත්‍රපටය

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 2 месяца назад +5

    ශ්‍රී ලංකාවේ එක්තරා සුන්දර කාලයක් 🎉

  • @SL_FAMILY0215
    @SL_FAMILY0215 2 года назад +25

    එක දිගට සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් . මං ආසම සින්දුව 🤩🤩 දැන් කාලේ එන විකාර සින්දු වගේද මේවා 😏😵‍💫 Old is gold ❤️❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Год назад +9

    එදත් ඇහුව 2023දිත් අහනවා මේ සිංදු අමරණීයයි දැන් වගේ smart phone නෑ social media නෑ හැබැයි ඒ කාලෙ මාර සුන්දර අතීතයක් මේ සින්දු අහද්දි අමුතු හැගීමක් දැනෙන්නේ ❤

  • @anusenjes
    @anusenjes 2 года назад +619

    මේ සින්දුව The Voice Teens නිසා තව ටික දවසකින් hit වීමට නියමිතයි...😎❤️

  • @saviyasl7516
    @saviyasl7516 2 года назад +91

    Voice Teen එකේ අෂන්‍යාගේ Perfomance එක බලලා මේක අහන්න ආපු සෙට් එක මේ කොනට ❤😍👋

    • @jeffhardy4314
      @jeffhardy4314 2 года назад +2

      Eww

    • @saviyasl7516
      @saviyasl7516 2 года назад +1

      @@jeffhardy4314 kewa sinduwa whotti

    • @Imesh_Sasmika
      @Imesh_Sasmika 2 года назад +4

      labba thama 🤢

    • @saviyasl7516
      @saviyasl7516 2 года назад +5

      @@Imesh_Sasmika kewa sinduwa whotti😂😂😂💩

    • @saviyasl7516
      @saviyasl7516 2 года назад +2

      @@Imesh_Sasmika godak un meka ahanna aweth meka eeta wada supiri nisa ban eka gu godak bn 😂

  • @goat10magicman
    @goat10magicman 2 года назад +105

    Voice teen එකෙන් blast එකක් වෙන්න යන්නෙ මේ song එක ❤️🔥

    • @nawiniperera2232
      @nawiniperera2232 2 года назад +5

      Definitely

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 2 года назад +16

      Harida blast eka.. පුලුලුකුලේම තමා ඒකිගෙ..සිංදුව fail මේ පාර.. 😂

    • @Dimuthu_K
      @Dimuthu_K 2 года назад +4

      Eka thanak lokuwatama rewuna neda.Technical vise gattot thawa godak hadenna oone eyage

    • @a.perera5657
      @a.perera5657 2 года назад +4

      Balapnko blast unada kiyala 😂 kaawa kaawa sinduwa

    • @Don_Sahiru
      @Don_Sahiru 2 года назад +5

      Me paranm eki fail. Sinduwa haawa 🤮

  • @chehanvishmitha1883
    @chehanvishmitha1883 2 года назад +17

    Anarkali & pooja akkala thamai e kaale crush .😁🍓

  • @thewgunawardana
    @thewgunawardana 8 месяцев назад +23

    2024දීත් අහනවා ❤😌

  • @nethsara7998
    @nethsara7998 2 года назад +16

    Voice teen එකේ අරකිගෙ කිංකිණි නාදෙන් පස්සෙ ඔරිජිනල් එක හොයාගෙන ආවෙ 😅👍පොඩි කාලෙ අදහපු සිංදු❤️❤️

  • @sampathyakkala
    @sampathyakkala 2 месяца назад +1

    ෆිල්ම් හෝල් එකෙන්මයි ඉස්සෙල්ලාම මේ සින්දුව ඇහුවෙ ✌️❤

  • @malithirugalbandara805
    @malithirugalbandara805 2 года назад +129

    බලපන්කෝ ඉරාජ් උඹ හදපු සින්දු වල තියන ගැම්ම. යකෝ ඒ කාලේ උඹ හදපු සින්දු අදටත් අපේ උන් අහනවා. උඹ අද අන්තිමටම පීච්චං වෙලා. උඹ හරි නම් මේ වෙද්දිහොඳ ඩිමාන්ඩ් එකක් තියාගෙන ජීවත් වෙන්න ඕන එකෙක්. ඒත් උඹ නෑව නිකන් නෙවේ ඇදගෙන නෑව

  • @blackshadows9762
    @blackshadows9762 2 года назад +12

    දැන් තියන අඩන සින්දු වගෙද මෙ සින්දුව සුපිරියක් තමා ඉතින් 💗

  • @danuka4302
    @danuka4302 3 года назад +88

    2021 එකේ මේක මතක් උන උන් කෝ 🥰❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 7 месяцев назад +4

    චන්න පෙරේරා ඉස්සර කාලෙ මාරම ලස්සනයි .💗

  • @dilanchandimaal529
    @dilanchandimaal529 3 года назад +29

    අද වෙනකන් ෆිල්ම් එක බලලා නැති, මේ ට්‍රැක්එක් ඇති නොවෙනකන් අහන උන් කෝ?

    • @busy1886
      @busy1886 2 года назад

      5saryakata vada balanna athi....... 😌👈

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 7 месяцев назад

      ඕකනම් බලල තියේ 10 පාරට කඩා.කට පාඩම් දැන් ❤❤❤

  • @hdjfdh-s4g
    @hdjfdh-s4g 20 дней назад

    Sinduwath super❤ chandanai poojai kiyanne favorite ❤️ Anjali thamai jiwithe balapu lassanama film eka❤

  • @Vinks920
    @Vinks920 11 месяцев назад +4

    මේ type සිංදු සෙට් එකක් එකතු කරලා පැයක
    විතර
    විඩියො එකක් හදමුකෝ ❤English,Tamil,Sinhala එවා

  • @Ranu___
    @Ranu___ Год назад +8

    අම්මෝ මේ සින්දුව අහනකොට අවුරුදු ගානක් පස්සට ගියා .ඒ අතිතෙම ඉන්න හිතුන වාර අනන්නයි 🙉❤️ old is gold 😘
    23.12.20

  • @officil8153
    @officil8153 2 года назад +4

    ආසම සිංදුවක් වගෙම ආසම film එකක් අංජලිකා.❤❤

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 года назад +14

    ඉරාජ් ට නිවන් සුව 😞😭

  • @Chathumal2011
    @Chathumal2011 4 года назад +17

    Mewa ithin iraj & ranidu ge sindu thamai ❤️ 2020

  • @alphaxtv6840
    @alphaxtv6840 3 месяца назад +2

    චන්න මහත්තයා වයසට යන එකනැවතුන කාලේ ❤❤❤ love u boss

  • @ruchira_perera
    @ruchira_perera Год назад +4

    Mn me attamaii kiyanne🥲..
    Anjalika 4K remaster krla aith cinemas wlt genawoth Meka BOX OFFICE 🔥😩

  • @sandunishanika1412
    @sandunishanika1412 22 дня назад

    චන්න පෙරේරගේ ලස්සන .දැන් ඉන්න නලුවෝ එක්ක බලද්දි මාරම කඩවසම්

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 2 года назад +16

    සුපිරියි ,ගින්දර වගේ සින්දුවක් 💔🥰😘

  • @mrsmulder2
    @mrsmulder2 10 месяцев назад +3

    Damn,, Channa Perera looked GOOD back then :O

  • @SanethRajindaMarthos
    @SanethRajindaMarthos 5 лет назад +74

    සමාජ අධ්‍යයනය පන්තියේ ක්‍රශ් එක එනකොට මතක් වුණ සින්දුව. මුස්ලිම් කෙල්ලක්. 😆 පූජා වගේමයි..

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos 4 года назад +3

      @himashi n ඊට කලින් පන්තිය ඉවර වුණා. 😅

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 года назад +1

      @jayani jayarathna oya schl එකක උගන්නන Teacher kenek da

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 года назад +2

      @jayani jayarathna ohhhh sorry මන් දන්න teacher කෙනෙක් ඉන්නවා මේ නමින් ම 😂 මන් හිතුවා එයා කියලා.

    • @todayravana9832
      @todayravana9832 3 года назад

      @jayani jayarathna hi jayani

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 года назад +12

    හරිම ලස්සනයි පූජා අක්කා

  • @vishvawathsala2209
    @vishvawathsala2209 3 месяца назад +1

    Liversack ge (අ)සිහි කියවලා මේ සින්දුව අහන්න හාපු මම

  • @sparkle9351
    @sparkle9351 3 года назад +16

    Dn tyena films wlta wda e kale films super quality ..❤️that songs never die..💥

  • @devinmichael8299
    @devinmichael8299 Год назад +13

    2023 golden contents ❤still in love with these.. there is no more sri lankan artists making hits like this.. sadly there won't be items like this..

  • @sithijabandara2350
    @sithijabandara2350 3 года назад +11

    Crush ekak thama ithin eh kale 😂❤️

  • @lahimalshan
    @lahimalshan 3 года назад +19

    සුපිරියක් තමයි ....🎶♥️

  • @gallagedilan5685
    @gallagedilan5685 3 года назад +19

    2022ත් ෆිල්ම් එක නොබලා මේක බලන අය සිටීද මම වගේ

  • @Sachitha123
    @Sachitha123 2 года назад +17

    Voice එකේ අශන්‍යගෙ සිංදුවෙන් පස්සෙ ආවා original එකත් අහන්න ❤️🌹

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 года назад +2

      ඒ හුත්තී මේ සිංදුව විනාස කරා. ඉදකින් වේසි. බැයි නම් නොකියා ඉන්න ඕනේ. නැත්තම් පුළුවන් එකක් කියන්න ඕනේ

  • @Ridersl-w7i
    @Ridersl-w7i 2 года назад +10

    පිස්සුවක් මේක නම්☺️❤️

  • @ravinuappuhamy
    @ravinuappuhamy 2 года назад +7

    One of the best pop and hip-pop songs of the Sri Lankan cinema and I hope these type of songs continue to come out.

  • @Gimmth
    @Gimmth Месяц назад

    2000 න් පස්සෙ නැගන් ආපු අපෙ music & Film industry කාලෙට මොන හෙනහුරාද ගැහුවෙ? 😫ආයෙ නැවතුන තැනින් පටන් ගත යුතුමයි!!!☝️

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 года назад +8

    චන්න අයියා pugga අක්කා ඔය දෙන්නා ලස්සනට dance කරනවා 😍😍😍😍😍

  • @nnawodya4314
    @nnawodya4314 2 года назад +16

    Ashanygen para ahagena ayeth awaa

  • @ishangimhan6112
    @ishangimhan6112 3 года назад +9

    quality romantic drama flix always hits in sri Lanka. I don't why our film industry stop making them

  • @sandalichathumini6806
    @sandalichathumini6806 Год назад

    දැන් එන සින්දු වගෙද මේ සින්දු මේ කාලෙ හරි ලස්සන ඇති කවදාවත් අමතක නොවන සින්දු

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Год назад +7

    චන්න පෙරෙරා..🤗😚❤️

  • @user-dg9in9ns7o
    @user-dg9in9ns7o 2 года назад +13

    Super cool performance by channa,puja, and anarkali🧡😉

  • @DiharaGunathilaka
    @DiharaGunathilaka Год назад +8

    2023 😍🥰 මාරම ලස්සනයි . පරන වෙන්න වෙන්න ලස්සන වැඩි වෙනවා

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh Год назад +1

    මිල්ල සොයා ෆිල්ම් එකෙන් පස්සෙ බලපු චන්න පෙරෙරා මහත්මගෙ හොඳම ෆිල්ම් එක 🤟

  • @rhythms4401
    @rhythms4401 2 года назад +3

    මේ trend එකට ආපු sindu ඔක්කොම patta

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා 2 года назад +7

    ඒ කාලේ පිස්සුවක් තමා

  • @therock2552
    @therock2552 2 года назад +7

    ආසම නලුවා චන්න❤️

  • @Darksandusz
    @Darksandusz 2 года назад +4

    දැන් ෆිල්ම් සින්දු ඔක්කොම චොර.Old is gold mcn 🔥✨️

  • @ranjanik9774
    @ranjanik9774 3 года назад +4

    Lassanama naluwa. Mr channa oya tamai

  • @thilinikawshalya4686
    @thilinikawshalya4686 5 лет назад +7

    I stay in malaysia for 5 years love this vedio & song

  • @danupasamarawikrama4197
    @danupasamarawikrama4197 3 года назад +22

    One of the best film song of #SL

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 Год назад +3

    What a song!! පූජානම් පිස්සුවක්❤(2023)

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Год назад

    Harima Lassana Geethayak Cinamawe Naluraju Channa Sir.Cinamawe Nelirajina PojaUmashanker Madam. Sundara Swaranamaya Adaraniya Geethayak.

  • @hiru2640
    @hiru2640 Год назад

    කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් ...

  • @nayanimadushika8925
    @nayanimadushika8925 3 года назад +8

    Kochra baluwath epa wenathi film thma ithin❤️❤️❤️❤️❤️

  • @Pasiya0224
    @Pasiya0224 2 года назад +5

    අම්බෝ පූජා අක්කගේ නැටුම ♥️😂😍😍😍😍😍

  • @Cmb_efct
    @Cmb_efct Год назад +2

    Choreography was better than today's Sinhala movie songs 😍

  • @user-lg6vg5mg8t
    @user-lg6vg5mg8t 3 года назад +8

    ගැම්මක් 💪🔥

  • @clpbandara8718
    @clpbandara8718 Год назад +3

    Voice teen eken ahla 2022 hit venava gagaa වැලලෙන්න එපා metana
    Issr hit vechch ptt song ekk meka

    • @Madhushan3403
      @Madhushan3403 Год назад +1

      ඉස්සර හිට් උන එකක් උනාට ආයෙ උඩට ආවෙ අරකිගෙ ආහ් එක හින්දා බං🤣🤣

    • @clpbandara8718
      @clpbandara8718 Год назад

      @@Madhushan3403 😂💔

  • @madushiherath4618
    @madushiherath4618 2 года назад +2

    Me film eka godak parak Bala athi eth ayema baluwath epa wenna...puja hitiya okkm films ehemai....e wagemai e wage sinduth🔥🔥💞💞

  • @shashashamali3471
    @shashashamali3471 5 лет назад +11

    හෘදෙ කෙනෙත්තුවෙ හාදුවෙනි 💋

  • @socialservice100
    @socialservice100 3 месяца назад +1

    Film hall eken deparak balapu ekama sinhala film eka, Anjalika a kale crush ekak una.................

  • @kavi6577
    @kavi6577 2 года назад +2

    Voice බලලා ආවෙ 😍❤️

  • @kovidamineth5614
    @kovidamineth5614 5 лет назад +12

    2019. Still listening

  • @therock2552
    @therock2552 3 месяца назад +8

    2024 අහන්නෙ කව්ද?

  • @dinowrx7608
    @dinowrx7608 5 лет назад +30

    2K20 Anyone ?

  • @supunranaweera284
    @supunranaweera284 11 месяцев назад +2

    Pooja marama lassanai ♥️♥️♥️♥️♥️♥️♥️😍

  • @KasuniJayasuriya
    @KasuniJayasuriya Месяц назад +1

    1M.congratulations ❤❤

  • @rockeynishwan6600
    @rockeynishwan6600 4 года назад +12

    ranidu ft iraj ...beat eka kohamada..e dawas wala ohoma ewa ithin e dubble eka thamai

  • @ushansandaruwan5938
    @ushansandaruwan5938 2 года назад +5

    voice teens නිසා සිංදුව ආයිත් trending වගෙව් 😌

  • @Miracleshappen2222
    @Miracleshappen2222 4 года назад +8

    Pooja's beauty 🔥💕

  • @TharinduLakshan-d2n
    @TharinduLakshan-d2n 9 месяцев назад +1

    Nice song an film ❤❤❤

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 2 года назад +1

    අංජලිකා yesssssss.......

  • @amashadilshani1434
    @amashadilshani1434 2 месяца назад +1

    Old is gold❤❤❤hamadma ahna ewa

  • @sohangunawardana7144
    @sohangunawardana7144 5 месяцев назад

    අනර්කලීගේ වයිබ් එක ❤❤❤