"සමු ගතිමි ශිරාණි" - වෙඩි වැදුණු ලේ වලින් ටැංකියේ ලිව්වා | Hasini Ekanayake & Sujith Edirisinghe

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 130

  • @eLearningLK
    @eLearningLK  Год назад +19

    ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා විසින් රචිත පොත් ලබා ගැනීමට - grantha.lk/authors/sujith-chaminda-edirisinghe.html

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t Год назад +23

    අපේ ආදරණීය රණවිරුවන්ට අපි සදාණයගැතියි රට වෙනුවෙන් ජීවිත පුජා කරපු සියලු රණවිරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා.🙇🙇🙇....

  • @sgsd9234
    @sgsd9234 Год назад +17

    ඔබතුමියගේ සිනහවෙන් පිරි මුහුණ මෙම සංවාදය සඳහා ගැලපෙන්නෙ නැත. ඉතා ශෙෘ්චනීය අවස්ථාවක් වන මේ අවස්ථාවේදී වැඩ සටහන හැසිරවීමේදී ඉරයව් සම්බන්ධයෙන් සැලකිලිමත් වූවානම් වැඩ සටහන තවත් ලස්සනයි.. මං ගොඩක් ආදරේ කරන දෙයක් මේ රණවිරුවන්ගේ වීර කතා ඇසීමට

  • @dinushisaranga2865
    @dinushisaranga2865 Год назад +8

    ඇගත් හිරිවැටේනවා මේවා අහන් ඉද්දි..අපේ රණවිරුවන් හමොටම බුදු සරණයි..රට වෙනුවෙන් දිව් පිදු සියලුම විරුවන්ට නිවන් සුව පතනවා...😢😢

  • @chamithkalpa6426
    @chamithkalpa6426 Год назад +7

    රණවිරුවන්ට අප සදා නයගැතී 🥺❤

  • @dayanisilva7930
    @dayanisilva7930 Год назад +11

    තමන්ගේ ජීවිතය ගැනවත් තන්හාවක් නැතිව රට ආරක්ශා කලා ඒ අහින්සක දරුවෝ.ඒත් බලයට මුදලට සීමවක් නැති තන්හාව නිසා මේ රට දේශපාලුවෝ විනාස කර හමාරයි.

  • @asankasameera9398
    @asankasameera9398 Год назад +21

    පූරකයා වන නිවේදිකාවගෙ නොදැනුවත්කම මේ සටන පිළිබඳව නිසා මෙම නිලදාරියා සෑහෙන උත්සාහ කරනවා කතාව සාරංශ කරන්න. මෙම ප්‍රහාරය කතා කරන්න විනාඩි 37 වැඩසටහන මදි. නිල ඇඳුම සහිතව මෙතුමට කතා කරන්න සීමා තියෙනවා. හරියට කතා කරොත් දවස් කීපයක් කතා කරන්න පුළුවන්. මේක එක සිද්ධියක් නෙවෙයි සිද්දි දාමයක්. වතුර ලීටර් 100 බෝතලයකට පුරවන්න උත්සාහ කිරීමක් මෙම වැඩසටහන. පුළුවන් නම් නැවත මෙම නිලදාරියට පැය 3 වත් දීලා වැඩසටහන කරන්න එතකොට සාමාන්‍ය අවබෝධයක් ලැබෙයි

  • @PamicoHomes
    @PamicoHomes 6 месяцев назад

    බොහොම දිගු කාලයකට පසු නැවත ඔබ මුනගැසුනා.තෙරුවන් සරණයි රණවිරුවානනි...🙏

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Год назад +7

    බුදුසරණ දෙවිපිහිටයි අපේ රනවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @amilamanimendra1453
    @amilamanimendra1453 Год назад +25

    දහදිය, ලේ, කඳුළු මතින් ඒ මිනිසුන් කළ කැපකිරීම....අමර නීයයි......🙏🙏

  • @KDevindi-ro8nm
    @KDevindi-ro8nm Год назад +4

    Harima wadagath me wage wadasatahan digatama karanna minissu me rate wadagthkama dana ganna one. ❤️👍

  • @irangafernando6469
    @irangafernando6469 Год назад +7

    Respect you Sir for educating us other side of the war🙏❤️

  • @chagedara3045
    @chagedara3045 Год назад +2

    මම සමු ගනිමි ශිරාණී
    රුදුරු සතුරන් යක්ශ වී ගෙන
    අපේ රස ලේ බොන ගමන්
    කරුවලේ මම මුවා වූවා
    ටැංකි කබලට පිටුපසින්
    උදෑසන ඇස් අරිනකොට මං
    දැක්කේ අපෙ උන් සෙට් එකක්
    මාත් සමගම පොර බදිනවා උන්
    මාර යුද්ධය ලග ලගින්
    සතුරො ඇවිදින් මරණ තුරු අපි
    මීක් හඩ නෑ සීරුවෙන්
    දවස දෙක ටික ටික ගෙවෙනකොට
    බඩගිනිත් කුස ගිනි තියත්
    උන්ගෙ කුස ගිනි නිවන්නට මං
    පැන්න මහ රෑ ටැංකියෙන්
    එන්නේ නැති බව හැගෙන හින්ද ද
    ලිව්වා මගෙ ආදර වදන්
    දැවෙන පපුවෙ අස්සෙ උබ ගැන
    පිපුන අවසන් පෙම් මලෙන්
    ලියනවා මං ලේ සටහනක්
    සමුගතිමි මගෙ ශිරාණි
    😢😢

  • @abdulhafeel9666
    @abdulhafeel9666 Год назад +4

    අවංකවම කියනවා නම්, මරණය පැණි පැණී රටේ සහෝදර සිංහල බෝඋද්ධ වීරෝධාර තරුණයෝ ඉදිරියට ආපු නිසා තමයි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරගන්න පුළුවන් නේ. නමුත් අවාසනාවට දේශපාලකයන්ගෙන් මේ රට තවමත් මුදවා ගන්න බැරි වෙලා තියන්නේ. ජනතාව වෙනස් වුනා නම් පමණයි මේ හොර දේශපාලකයන්ගෙන් රට බේරගන්න පුළුවන්. නැත් නම් රණවිරුවන් විසින් ලැබූ මෙම ජයග්‍රහණයේ වටිනාමක් නැති වෙනවා.

  • @chanakakaradanage1054
    @chanakakaradanage1054 Год назад +6

    මේ පොත ගන්න තියෙන්නෙ කොහෙද ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ

  • @o.i.s7159
    @o.i.s7159 Год назад +14

    Legends never die

  • @Anu-po3xw
    @Anu-po3xw Год назад +9

    අනේ ඒ පොත ගන්නේ කොහොමද කියන්නකෝ.

  • @chandanaperera4004
    @chandanaperera4004 Год назад +1

    Mage adahsk ' methumage ethama wathina kathwa sanwedanathmakwa asa sitiya aea welawe mewn niwardi danimk thibena nildaeiyek kadawurha barwa sitiyanm ?

  • @welege
    @welege Год назад +4

    Jaathika wiruwani apa obata sada nayagethiy....Oba Amaraneeyai.....🙏🙏🙏

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 Год назад +1

    I lost my friend Major Senaka de Silva in Mulaithivu.

  • @ruwanilakshani6198
    @ruwanilakshani6198 Год назад +2

    හදවත ඔබ ලග ❤(රනවිරුව)

  • @SandeepaPadmasiri
    @SandeepaPadmasiri Год назад

    Program eknm good.eeth presentation krna Kenanm aul🙂

  • @nishaubesiri4080
    @nishaubesiri4080 Год назад +1

    Lassana wagema ithama watina ape lankawe adamainta me weerayo gena mathak karala dena hondama honda program ekak thanks jaya wewa

  • @retro_hits111
    @retro_hits111 Год назад +4

    Niyama herosla ❤️❤️❤️

  • @thushanthushan1357
    @thushanthushan1357 Год назад +2

    1996/07/20 ape mamath nathi una othanadi.MPMG ekk thibune eyata.miniya hambuna🥲😔

  • @ravindrajayasinghe1766
    @ravindrajayasinghe1766 Год назад +14

    වනැස චැනල් එකේ තියෙනව VIR එකේ සා.සෙ කුමාර කියන කතාව ❤😢

    • @LAHIRU_SK
      @LAHIRU_SK Год назад +4

      මමත් ඒකේ හැම වීඩියෝ එකක්ම බලනවා බං... ස්නයිපර් මීනු අපේ මාමා

    • @ravindrajayasinghe1766
      @ravindrajayasinghe1766 Год назад +2

      අඩෝ ඒමද.. මීනු කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක් නේද.. මාවිල් ආරු පලවෙනි ටාගට් එක ගත්ත sf යකා❤🥰 එකෙන්ම ගැම්මක් 💪

    • @anurapriyantha-h6g
      @anurapriyantha-h6g Год назад

      ❤❤❤

    • @anurapriyantha-h6g
      @anurapriyantha-h6g Год назад

      ❤❤❤

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange Год назад +3

    මේ සිදුවීමට මුහුනදුන් පිරිස තවම ජීවතුන් අතර ඉන්නවා. එයාල සහබාගීවු වැඩසටහනක් මම දැක්කා වනැස කියල channel එකේ. මම හිතනවා මේ officer කියනවට වඩා ඒක බලන එක හොදයි. ඒ මිනිස්සුන්ට මේ අවස්ථා ලබා දෙන්නත් මාධ්‍ය කටයුතු කරන්න ඕනි කියලයි මට හිතෙන්නේ.

    • @kaakisiththam
      @kaakisiththam Год назад +1

      ඔබ මගේ පොත කියවා බලන්න , කිසිවකු නොදන්නා කතාවක් ඒකේ තියනවා

  • @amilachanaka779
    @amilachanaka779 Год назад +1

    මෙ විඩියෝ බලන අයගෙන් යුධ හමුදාවේ යුද්ධයට දායක වෙච්ච අයට තමන්ට කියලා බිං අගලක් නැති අයට බිං අගලක් රජය මගින් හෝ ලබා දෙන්න පුලුවන් කමක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @prageethweerakoon-km8sv
    @prageethweerakoon-km8sv Год назад +3

    Respect sir

  • @premadasegodevithanage5497
    @premadasegodevithanage5497 Год назад +5

    මිස් කියන්නකො, ලුතිනන් කර්නල් සුජිත් චමින්ද ඵදිරිසින්හ මහතා ලියපු පොතේ නම කොහොමද, ඔය පොත ඕනම පොත් සාප්පුව කින් ගන්න පුලුවන්ද ? බොහොම වැදගත් වැඩසටහන, ඵ් රණවිරුවන්ට අපි සියලුදෙනා නොහැකියි.

  • @mandodary4544
    @mandodary4544 Год назад +3

    Wanasa balanda...aththa aya kathakaranawa

  • @sumithrathnayaka3245
    @sumithrathnayaka3245 Год назад +1

    3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙින්තුවෙි අමිහිරි අත්දැකිමි ඒවට මුහුන දුන්න සහොදරයන්ගේ හඩින්ම අහන්න ලැබුනා.ඔවුන් පසුව විශ්‍රාම ගියා.මෙි පොත් ඔින අය ඉන්නවනමි කියන්න

  • @sampathabeyratne8251
    @sampathabeyratne8251 Год назад +5

    ❤❤❤❤❤❤

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk Год назад +3

    Ranawiruwaneni API obalata sada Naya gethiyi

  • @robinhude5173
    @robinhude5173 Год назад +5

    ආට්ලරි එකේ බාරව හිටිය දෙමල. නායකයෙක් තමා මුලතිවු පාවා දුන්නේ කියලා යට ගිය කතාවක් තියෙනවා

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад

      මේ ගැන සාකච්චාවක් තවදුරටත් අවශ්‍යයි

  • @freeminds6365
    @freeminds6365 Год назад +15

    මුලතිව් පසුබෑම නොසැලකිලිමත් වීම නිසා සිදු උනෙ.හරියටම පාස්කු ප්‍රහාරය වගෙ .පව් අපේ කොල්ලො

    • @ar1920
      @ar1920 Год назад +1

      As an arm person who participated to end eelam war, I don't agree with ur opinion. Ur opinion absolutely incorrect.

    • @hasithaperera1596
      @hasithaperera1596 9 месяцев назад

      Mulativu defeat can't compare with easter Sunday attack. You have to withdraw your opinion.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад

      මුලතිව් වැනි විශාල කලපු ස්ථානයක එ් සමාන විශාල හමුදා කදවුරක් දැමිමට තිරනය කරන ලද නිලධාරියා අමු මෝඩයේක්ය
      මේම මරන එම තිරනය අනුව සිදුවු බවට අප පිලිගත යුතුය.
      තවද එදින එම කදවුර තුල 1- සි.ඔ ද 2-සි.ඔ ද සිටියේ නැත. කොළඔ ගොස්ය.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад +1

      ඔබගේ අදහස 30% පමන නිවැරදිව. එදා සි ඔ ද 2 සි. ඹ ද කොලඔ අැවිල්ලා . තදබල නොසැලකිල්ලට එය සාක්ෂියකි. එය දඩුවමි දිය යුතු වරදකි. අද උන් දැනුනා විශ්‍රම සුවයේන් ඉන්නවා, උන් දේදේනා පිළිකාවක් සැදි මිය යන්න කියලා අපි පින් දේමු.

  • @horagalahoragala5440
    @horagalahoragala5440 Год назад +2

    මේ පොත ගන්නෙ කොහෙන්ද

  • @malindasampath5438
    @malindasampath5438 Год назад +2

    @eLearningLK oya ahna prashna kapala danna, e mahaththayata kathawa kiyan ynn denn...

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 Год назад +3

    E beruna sebalun gena wanasa tv program eke tiynawa e wiruwan e program ekata awa

  • @idkuwait4249
    @idkuwait4249 Год назад +1

    Ape.ranviruwnta.sada.naya.gatei.wamu.rataka.mura.daviwaru.♥️adarai.

  • @akila8645
    @akila8645 Год назад +26

    සැරයන් බාල මහත්තයා.... මෙයා තමා පොල් වත්ත අල්ලන් හිටිය කෙනා..😢😢😢

    • @bebikade4108
      @bebikade4108 Год назад +4

      වනස tv චැනල් එකේ සම්පුර්ණ කතාව තියනවා

    • @nuwanlakmal1823
      @nuwanlakmal1823 Год назад

      ඔව් .ඔහු තමා පොල්වත්තේ වීරයා

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 Год назад +1

    Hasini oyata lassana kata handak thiyenawa. Theruwan saranai.

  • @චමිත්-ඛ9ල
    @චමිත්-ඛ9ල Год назад +1

    Man garu keranava ranaviruvanta

  • @sanjeewapriyadarshana7899
    @sanjeewapriyadarshana7899 Год назад +13

    බණ්ඩගෙ බක්කිය මුලතිව් සටන.... You Tube බලන්න හැමෝම

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 Год назад

      Supiruma chapters 12k😢.oya dannawada kawuda e kiyala?

    • @bebikade4108
      @bebikade4108 Год назад +3

      මම අට පාරක් බැලුවා බන්ඩගේ බුකිය ..❤❤❤

    • @freeminds6365
      @freeminds6365 Год назад +2

      @@yasasriwickramasinghe1024 මාත් සෑහෙන වතාවක් ඒක බැලුවා.ඇත්තටම කවුද ඒ

    • @ss-tg4rr
      @ss-tg4rr Год назад

      Eeka maruuuu

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Год назад +2

    හරිම අවාසනාවන්ත සිදුවීමක් ජීවිත1400 කියන්නේ මොන තරම් අපරාධයක්ද.
    මෙ ප්‍රරහාරයෙන් මූලස්ථානය තුල සිටපු ඉහල නිලධාරීන් කොපමන ප්‍රමානයක්. මිය ගිහින්ද කියල කවුරු හරි දන්නවද..

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад

      නැ
      එදින ප්‍රධාන නිල යා නිවාඩු, දේවන අන දේන නිළයා ද නිවාඩු
      මේය ගැටලුවක්ය

  • @d.niranjan4607
    @d.niranjan4607 Год назад +3

    ❤❤❤

  • @coverlyrics2060
    @coverlyrics2060 Год назад +1

    මෙවගෙ කටත් හොරෙන් හැන්ගුන කත ඇද්ද රජවරු විතරද ඉතිහාස පොතෙ පඩමක් විය උත්තෙ😔

  • @sitharamalkanthi2786
    @sitharamalkanthi2786 Год назад +1

    Godaaaak dukai wageeema harima adammbarai

  • @ureshanidamayanthiwuuuqihw3966

    Nikan gahalanam mulative over run karalanaaa.. vijayaba kolloth than ganakama terata pannapanna gahala..

  • @lakshishehani4161
    @lakshishehani4161 4 месяца назад

    🎉

  • @mallikajeewa2235
    @mallikajeewa2235 5 месяцев назад

    aththsmi duka hithena weerodara ranawiruwange katha ahedde apata harims dukai oba hinawegans kaths katanawa obawa me wadasatahanata kisiseyh sudusu naha

  • @wasanthakumarasena1523
    @wasanthakumarasena1523 Год назад

    Meke wadan thula kawru monawa kiwwath mage yaluwa vinda duka man dannawa .man hamudawe kenenek neme . Puduma kulan wala idalai une .ra 11 idala gahagana pandara 5ta .vewekayak aran .paan kaalak kaala gilagannath bariwela .r p j ekak . 8 man ekak . Dennek ethanama . Ape kakai anek 3ndenai km ganak bada gala kakul nanathuwa .

  • @DushanthaDushantha-cm5iw
    @DushanthaDushantha-cm5iw Год назад +2

    Caranal kiyanne ne ගරු kiyala කතා karanda

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 Год назад +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤

  • @anushatissera5233
    @anushatissera5233 Год назад +13

    කාකි කබාය තුළ ඉන්නා සොඳුරු කවි - කතා කරු
    ලුතිනන් මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ
    ඔබගේ පොත කියවන්න බලාපොරොත්තු වෙනවා

    • @thusharapathirana1509
      @thusharapathirana1509 Год назад +1

      පලයන් බං යන්න. සියල්ලටම පෙර Ranks කියවන්න උගෙන ගන්න බලන්න.

    • @kaakisiththam
      @kaakisiththam Год назад +1

      Poth ලබාගැනීමට අමතන්න

    • @Sharmi_Vlog
      @Sharmi_Vlog Год назад +1

      @@kaakisiththam කොහොමද

    • @tbuddhika129
      @tbuddhika129 Год назад

      ​@@kaakisiththampoth thiyd

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 Год назад +2

    කතාව කියන නිළධාරියාට පාඩුවේ කතාකරන්න ඉඩ දෙන්න. පණ්ඩිතකම පෙන්නන්න මැදින් පැනලා ගොං කතා කියන්න එපා. ප්‍රශ්නයක් අහපුවාම ඒ නිළධාරියා උත්තරය දීලා ඉවරකරනක්ම් ඉන්න.

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b Год назад

    😢

  • @senanayakechamod1317
    @senanayakechamod1317 Год назад +3

    පොතේ නම මොකක්ද

    • @sulochanakarunarathna7853
      @sulochanakarunarathna7853 Год назад +1

      මරණය මැදින් මුලතිව් 😮 ඒක නේද මට ශුවර් නෑ හරියටම

    • @malani4558
      @malani4558 Год назад

      ​@@sulochanakarunarathna7853 ow eka thama

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 8 месяцев назад

    වීරකතාවක් සජීව ප්‍රසන්න ආරච්චි කියනවා වගේ..

  • @shamalidilisha5617
    @shamalidilisha5617 Год назад

    Sar

  • @shanakee-lv9si
    @shanakee-lv9si Год назад

    ආයි යුද්ධයක් ආවොත් මාරාගෙන මැරෙන පෙරමුනේ මාත් 🙂. ආසයි රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Год назад

      හා එහෙමද යමු යමු

    • @shanakee-lv9si
      @shanakee-lv9si Год назад

      @@niroshadilrukshi1374 අම්මා🤭🙃😗😗

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Год назад

      @@shanakee-lv9si හා මයේ පුතේ කොහොමද ඉතිං ඔයාට හොදින් නේද පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️

    • @shanakee-lv9si
      @shanakee-lv9si Год назад

      @@niroshadilrukshi1374 😗🥺💔🥀

  • @raneeranatunga5692
    @raneeranatunga5692 Год назад +1

    Kapa karala labagatjyhu deval president apahu denna yanawa t.n.a ekata.

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Год назад +2

    Oaba.semata.api.sada.negethi

  • @priyankarasampath1853
    @priyankarasampath1853 Год назад +1

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @SAMANKUMARA-dr6eh
    @SAMANKUMARA-dr6eh 11 месяцев назад

    අනෙ නගි ඔයා හිනවෙලා කරන්න ඔක අනුන්ගෙ කතා වැඩක් නැ අනෙ ඔයාට වරදින්නෙ කවදාවත් සත්තයි බුදුසරනයි ඔයාට

  • @shiranimatthews411
    @shiranimatthews411 Год назад

    mewa dan ape ewunta mathaka na. me demalu kochchara rata vinasa kalada. kochchara sinhalayo maruwada. dan ape moda sinhalyanta demalunge salli lokuwela. me diasporawa salli hambu kale pita ratawal walata boru kiyalla sinhalayo unwa kapanawa maranawa kiya kiya boru kiyala . mewa viswasa karala munta europa ratawal wala indagena salli hambu karanna ida dunna. unge me salli sinhalalayangana boru kiyala hambu karapu salli. sinhalayan vikunala hambu karapu salli

  • @nimalnaulla6189
    @nimalnaulla6189 11 месяцев назад

    කර්නල්වරයා විසින් නොකියන කතාවක්ද ඇත.එනම් මෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා සහ දෙවන අණදෙන නිලධාරියා ප්‍රහාරය ආරම්භවන අවස්ථාවේදී කඳවුරේ නොසිටිබව. එමෙන්ම ඔහු විශේෂ බලකාය සමග එහි ගොස්, සුළු තුවාලයක් නිසා ආපසු පැමිණි බව.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад

      ඔබ හරිය
      ඉහල නිලයන් දැනුනා එදින කදවුරේ සිටියේ නැත. මේය විශාල වරදක්ය. ඹවුනගේ තක්කඩි කම නිසා ජිවිත 1500 පමන 1996 දිනැතිවිය මේය ගැන යමි පරික්ෂනයක් තිබිය යුතුමයි. කවුරුත් මේම කරන ගැන කතා නොකරයි.උන් දැනුනා දිවි බේරිලා කොල්ලෝ 1500 මැරිලා. කොකවිල් ප්‍රහාරයේදි
      ලුතිනන් අලදේනිය මහතා සැබැ විරයේක්ය.
      හසලක ගාමිනි අමරනියයි ලක් ඉතිහාසයේ

  • @vivaanrathnayake
    @vivaanrathnayake Год назад +4

    උසාවියට ගියාම නීතිය කතා කරන්න වෙන්නෙ හීනෙන් තමයි😂😂

  • @sakunthalapemarathna5545
    @sakunthalapemarathna5545 Год назад

    Ayanam kisima dawasaka යුද්ධය epa.

  • @historyofsrilankaandindiya2385
    @historyofsrilankaandindiya2385 Год назад +7

    මේ නිවේදිකාවනම් ගූ ඈ.

  • @eLearningLK
    @eLearningLK  Год назад +2

    * Online Courses - elearning.lk/
    * RUclips Channel 01 - ruclips.net/user/eLearningLK
    * RUclips Channel 02 - www.youtube.com/@elearning-tutorials
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk Год назад

    Ithin hukanno boru patcha danne magulatada hariyatama eththa kiyanna berinam.

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 Год назад +1

    ruclips.net/video/h2f3lJSl66U/видео.htmlsi=y3GT_QQ4yTN_Vgg7 - soldier kumara _" samugathimi shirani liypu ekkna"

  • @athulakithsiri7233
    @athulakithsiri7233 11 месяцев назад

    Meya galapenne na

  • @eLearningLK
    @eLearningLK  Год назад +1

    Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - ruclips.net/p/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm

  • @eLearningLK
    @eLearningLK  Год назад +4

    :: නීතීඥ චානක අබේවික්‍රම මහතා ඔබ සැමට ගෙන එන අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු නීතිමය කරුණු ඇතුළත් කෙටි පාඩම් මාලාව ::
    📌 Register වීම සඳහා - elearning.lk/courses?course_search=&instructors=46&instructors2=&price_radio=all
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
    ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න;
    👉 මෙතනින් එන්න - elearning.lk/events
    ☎ අමතන්න - 075 6 700 700

  • @Asoka-hl6dm
    @Asoka-hl6dm Год назад

    මේ.තනිකර බොරුව මේයා.ලග.හිටියා වගේ.ඇහින් දැක්කා.වගේ

  • @bloodmoon9723
    @bloodmoon9723 Год назад +2

    පොත ගන්න පුලුවන් කොහෙන්ද?

  • @nuwankumara5567
    @nuwankumara5567 Год назад +3

    ❤❤❤❤❤❤❤

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 Год назад +1

    🙏🙏🙏🙏💕💕💕💕