What a story . They have gone to the extreme level of their life and if this has happened to US army they could have made hundreds of Hollywood movies . Appreciates this effort to bring back these gentle hero’s live again
So happy to see u here in this programme Sujith chaminda sir. Feeling proud to worked in ur RANAVIRUWA magazine at directorate of Psy ops. Good luck sir🙏🙏🙏
ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා විසින් රචිත පොත් ලබා ගැනීමට - grantha.lk/authors/sujith-chaminda-edirisinghe.html
sir ගෙ ඔය පොත් දෙකම අපි කියෙව්වා...අලුත් පොත් ආවොත් අපි ඒ ගැන දැනගන්න විදිහක් හදන්න...ස්තුති
Obata thanathura witharak kiyala kathakaranna awasara natha. Ema nisa rank eka nama kiyala awasaneta mahathmaya kiyanna. Nathahoth nithimaya prashnayak wenna puluwan. Meya obe dadi awadanaya pinisai
මායිම් ගම්මානයක ඉපදුන මා අද යම් තැනක ඉන්නවා නම් ඒ සදහා ඔබ දුන් ඔබේ ඇස් ඉස් මස් ලේ සහ ජීවිත පුජා කල සියලු රණවිරුවන් ට මගේ උපරිම ගෞරවය පුද කර සිටිනවා. මන්ද යත් ඔබ නොමැති නම් අපේ ගම් වල මිනිසුන් තවම මර බියෙන් සිටිනු ඇත. ඔබ සියලු දෙනාට බොහොම පිං ❤️🙏🙏
Aniwarayenma math oyge wachana tikata ekagai ❤️❤️❤️❤️
War may end, but the memories behind the war never dies.
❤❤❤
Supiri comment eka bro
ඇත්තක් වව්නියාවෙ ඉදං ඔය අද්දැකීම දෑසටම විදපු කෙනෙක් මම❤
අපි මොනාද මේ රට වෙනුවෙන් කර ඇත්තේ කියන දේ දැනුනා මේ උත්තම කැපකිරීම් අහපුවාම. ❤❤
😫
මගේ රටට ආයෙනම් මේ වගේ විපතක් නොමවේවා.. ජය මගේ රනවිරුවනේ
ඇත්තමයි ඇස් වලින් කදුලු එනවා මේ දේවල් අහද්දි...අපි වෙනුවෙන් කරපු කැපවීම කවදාවත් අමතකවෙන්නේ නෑ ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගි ජීවිතතයක් ගත කිරීමට වාසනවා උදාවේවා කියලා ප්‍රාර්තනා කරනවා.😢😢
මමත් රන විරුවෙක් ඒත් යුද්ධයට සහබාගී නොවුනූ හැබැයි මන් ආඩම්බර වෙනවා මේ රාජකාරියට එකතු වෙන්න ලැබුන එක ගැන .ආදරෙයි හැමදාම sl army ...
Machan mage service eka 18 eth mama aluth kollont adarai pana wage me rata rakapan eka hadawatinma ganin budu saranai
@@nilakshidilsara3113 oyage wachana tikata mata aduna mt tama 19yi habayi අපි අද ඉන්නේ ඔයාල නිසා හින්දා sir respect hero කාලකන්නි ජෙප්පො ටිකක් ඔයාලට බැන්නට අපි ඔයාලට ආදරෙයි🇱🇰🇱🇰🇱🇰🇱🇰
දැන් තිබ්බත් මෙ කැපවීම දැන් ඉන්න විරුවනුත් අනිවා කරනවාමයි.. මගෙ දිවි පිදු රනවිරුවනි ඔබට නිවන් සුව අත්වෙවා
මම හිටියේ S F එකේ කතා ලියනවනමි පොත් මදි ගොඩක් දුකයි අපේ එකට හිටපු කොල්ලො මැරුනා මෙ අත් දෙකේ😢
අනේ ඔව් නේද පවු ඔයාලා ආදරෙයි රණවිරුවාණනි ,අපි ණය ගැති ඔබට තාමත් s, f, ද ,තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️✈️
Mage yaluwek hitiya 17 SLNG .eke L/ C Anura kumara. kiyala puluwannam.hoyala denna pin .2000 Colombo malesit hitiye
වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ...
සොදුර ජය ඔබට ..
ඔය පැන්සල් තුඩෙන්
පොත ලීවද ???
නෑ ... බලන අයගේ ඇසට ඔබේ පැන්සල තුඩෙන් අතීතය කුරුටු ගැවසේ මට සිතේ .. 😢😢😢😢
හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසිදිනේ ...❤❤❤❤
ස්තුතියි
හැමදාමත් අපි නයගැති මේ විරැවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට ද සියලුම රණවිරුවන්ට ,පුදුම දුකක් දැනුණා සදා අපි ණය ගැති රණවිරුවාණනි ආදරෙයි හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️✈️
හිතා ගන්ඩ බැරි. අද්දැකිමක්.
ජිවීතය. දිපු. ඔබ තුමාලා. වැනි. මීනිසුන්.
තව තවත් බිහි වෙවා මෙ පින්බීමෙ
සියලු සෙබළුන්ට උපහාරයක් වේවා ❤❤❤❤
මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයෝ ජනතාවෙනි අපිට මේ වගේ දුක්බර කතාවක් අහන්න දායාද කලේ අපිට අපේ පාලකයෝ වෙන කෙනෙක් නොවේ පාලකයෝ උන්ගේ සැප විඳින්න අපිව ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියටවත් අපි මේ වගේ දුක්බර කතාවක් රී ලාංකිකයෝ න්ට වෙන්න දෙන්න බෑ මුස්ලිම් සිංහල දෙමළ ක්‍රිස්තියානි ජාතියටම මේ වගේ කතාවක් ඕන තරම් අපේ පාලනය කරන පාලකයෝ ලියවලා තියෙනවා
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
Good Good news sir budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤
🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉 🎉
🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉🎉
🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉
🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉
🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉
🎉🎉🎉🎉සැනසීම ලැබේවා 🎉🎉🎉
Ape siyalu viruwanta big salute 🙌
What a story . They have gone to the extreme level of their life and if this has happened to US army they could have made hundreds of Hollywood movies . Appreciates this effort to bring back these gentle hero’s live again
Thanks
මම sri lanka යුද්ධ හමුදාවේ 01 වන ගැමුණු හේවා බලාඇනියේ මුලතිව් කදවුරේ සහ වෙත්තිලයිකර්නි කදවුරේ සේවය කරපු සෙබලෙක් අද මම uae වල ආරක්ෂක නිලදාරියෙකු වසයෙන් සේවය කරනවා මේ කතාව අහ්ද්දී හිතට දැනෙන වේදනාව දරා ගන්න බැහ මොකද අපි මේ ජීවිත වල ඇත්තට මූන දීලා සිටින කෙනෙකු නිසා
Respect uae wala koheda inne
Mamath commando eke inne.eth yuddeta hitiye nehe
@@saduruwi6801තෙරුවන් සරණයි ආදරෙයි වීර සොයුර 🌹🌹🌹❤️❤️❤️👍✈️
සොයුරිය .. ඉතාමත්ම අඝනා වැඩසටහනක් ... හමුදා පැත්තේ සියලු සංවේදී වීර කතා අවසන් වූ පසු ඔබට හැකිනම් කොටි සංවිධානය මෙහෙයවපු අයගේ අදහසුත් ඉදිරිපත් කිරීමට බොහොම වටිනාකමක් ලැබේවි.. ප්‍රශ්නය අපිට වගේම ශ්‍රී ලාංකික ඔවුන් ටත් පොදුයි වගේම පුදුම ලෙසට විඳවපු කොට්ඨාසයක් ඔවුනුත්... ඔබට ජය🙏
සොයුරියට.හැමනියන්.ඕකි.පට්ට.බඩුවක්
@@siripalasooriyarathna9079තොපේ අම්ම පට්ට වේසියක් උන නිසා තෝ ඉපදුනේ
යුද්ධය කරපු විදිය ගැන.පොත්.ලියන්න පුලුවන් ගජබා රෙජමේන්තුවේ 4 GR කියන්නේ මාර මොරාල් එකක් දෙන සිනියර් OFFICERලා හා සොල්දාදුවන් හිටියේ අපිත් ජුනියර්ම officerලා විදියට ඉගෙනගත්ත.දේවල් අපමනයි .. හැබැයි අපෙ රටේ හැමදේකම වගේ කොට අදින අලි සහ පෙරහැරෙ යන අලි වගේ හමුදාවෙත් එකම තමයි .යුද්ධය දැකපුවත්.නැති officerලා RWP RSP ගහගෙන මගෙ යටතේ හිටපු හිතාගන්න බැරි දක්ෂ ඇත්තටම යුද්ධය කරපු කොල්ලන්ට RSP RWP එකක් අරන් දෙන්න මම පැන්ෂන් එනකම්ම බැරි වුනා හමුදාවත් 2010 න් පස්සේ.තනිකරම දේශපාලකයන්ට කඩෙ යන තවත් ආයතනයක් විතරක් වෙලා ඉවරයි .කොන්ද පණ.කියෙන.දක්ෂ නිලධාරීන් ගොඩාක් army eka dala yanwa ඔය ඉහළම වැජෙබෙන නිලධාරින් කිප දෙනා තනිකරම එදා ඉදන් දේශපාලක.හිපාටුවො අසුචිත් කයි රනිල් හොද නැ කියලා රටටම කියලා දැන් රනිල්ටත් පුප දිගෙන ඉන්නේ
ඇත්ත ..100% 10 තමයි නියම සුදුස්සාට නියම දේ ලැබ්ලා ලැබ්ලා තියෙන්නේ ..ඔය ප්‍රරික්ශන. වාර්තා කියවලා තියනවා , LTTE Video Eka බැලුවා ...නිවැරැදි කරන්න යන්නේ නැහැ ...දුකයි....
Ekanam saththiyakma tamai..jara Deana paaluwo rata kanawa..mun tika apayatama palayaw..aiyandi oyatai paaley siyaluna denatai yahapathakma wewa
Man kamathi yuddedi kriyanvitha rahakaari sewaye hitapu thrivida hamuda samagikayan deshapalanayata enawanam.mawbimata hadawsthinma aadarey karanne eyala vitarai.please aiya chande illannako
හරි ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා ඔබට සුබ අනාගතයක්
I lost my friend Major S.M.DeSilva in Mulaithivu,we both were in the Army at the same time.Respect you bro.
දිසානායක 🫡. ගලේ ගැහුවත් මරන්න බැරි මිනිස්සු ❤
හැමනියන්
🌹🌹🌹🌹🌹❤❤❤❤
@@siripalasooriyarathna9079Ube ammata thama hamannana thiyenne ballo . Minissunta katha karanna danne nathi awajathaka ponnaya
😘😘😘😘.. බුදුසරණයි ඔයාලට.. 😘😘ආදරෙයි.. 😘😘😘❤🙏🏾🙏🏾🙏🏾
මේ story එකට ගොඩක් හොද ෆිල්ම් එකක් හදපල්ලකෝ, රජ කතා විතරනේ අපේ උන් හදන්න දන්නේ🥲😂
හොඳ අදහසක්
දැන් කාටත් මතක නැතත් ඒ අතීතය පොඩි මල්ලිට අමතක නෑ ලොකු අයියාව💔🥀🥀🥀 දැන් ඉන්න කෙල්ලො කියන්නේ අට පාස් ආමිකාරයෝ කියලා උපාධි ඒලෙවල් කරපු උන් කොල්ලො ත් ඒමයි.නැවත යුද්ධයක් මේ රටට එනවනම් සතුටුයි ගොඩක්. ලන්කාවට ම මර බිය දැනෙන්න. පවුල් පිටින් කපලා මරන කාලයක් අටපාස් ආමිකාරයෝ දෙවියො කියන කාලයක්
Respect and very greatfull for our heroes
අද බලන්න ගත්තේ සුපිරි ❤
මොහොතක් නිහඬව සිටියා කියාගන්න බෑ දැනෙන දේ
අම්මෝ මාර ධෛර්යක්නේ චිත්ත ශක්තිය අදහන්න වටිනවා
ඔබට ජය
ගුනරත්න අපේ අයියා❤❤❤.
Dan eya koheda inne .
Ane e sir dan hodinda
❤❤❤❤
Koheda oyalage game.. a wage weerayek dakinna asai.
❤❤
So happy to see u here in this programme Sujith chaminda sir. Feeling proud to worked in ur RANAVIRUWA magazine at directorate of Psy ops. Good luck sir🙏🙏🙏
Mechcha amaruwen beragath rata rekaganna kenek ekmaninma bihiwewa.wiruwanani obasemata ape uththamacharaya.❤❤❤❤❤❤❤❤❤
Mage ratata budu saranai me aya mage rata wenuwen kopamana duk windada .me wage dewal thamai janathawa danuwath kala yaththe.
Mage mahaththayath dan aw 19 idan යුද හමුදාවේ සේවය කරන්නේ මන් මේ කතාව අහලා එයාගෙන් ඇහුවා කොහොමද ඔයා මේ යුද්ධය තියන කාලෙට මූන දුන්නේ කියලා...එයාත් හරිම දුක හිතෙන කතා ගොඩක් කිව්වා..චුන්ඩිකුලම් වලදී .9 දෙක්ගෙන් යුක්තව ගියපු කණ්ඩායම ක අවසානේ එක්කෙනෙක් ඉතිරි වෙලා ආවා කියපු කතාවක් මහේ මහතා මට කිව්වා...හරිම දුකයි .....අපේ දේශයේ මුර දේවතාවරුනී අපි ඔබට සදා ණයගැතී....අපෙන් වෙන් වෙලා ගිය විරුවණි ඔබ අපෙන් වෙන්වී ගියද ඔබේ නාමය අපේ මිහිතලය තුල සදා කල් රැදේවා...ආදරේයි රණවිරුවන් හට.....today sri lanka army day.😘😘
Ammeee mama aduwa tharan.sada nayagathiyi siyaluma ranaviruwanta.🙏🙏
Theruwan saranayi siyalu denatama mama karanna siyalu pin anumodami wewa
ඇසින් කඳුලක් නොසලා මේ කථා සිංහලයෙකුට නම් අහන්න බැහැ 😢
30:36 ඒ කතාව 😢😢
Ape ranabime viruwo. Sada nayagati. Mge van eke kisi dinka wenas nowana stikarayak ata.. e hama wiruwekutama mge uttamaachraya pinisai.❤🙏🙏🙏🙏🙏💪💪
රට වෙනුවෙන් අභීතව සටන් කරපු විරුවන් අනන්තයි .ඔවුන් සියලුදෙනාටම අපගේ උපහාරය. අද අපි තක්කඩි දේශපාලුවන් අමතක කර අපි තනි තනිව හෝ මේ රට ගොඩ ගමු හැමතිස්සෙම මේ ආර්ථිකය ගොඩගනීමට යමක් කරමු
වැටුනා නොදනිම කදුළු පොන් එක උඩට.නොහැකි උනත් බේර ගන්නට.හැදු අම්මාටත්.නුබටත්.මා.කර ඇතිනම් පිනක්.එකත් අරන් යලි ඉපදියන් මගෙ රටතුළ
දුක්බර කතාවක් අනේ අපේ රණවිරුවො
මේ පොත ඕනම පොත් සාප්පුවක තියෙනවද? , නැතිනම් ගන්න විශේෂ ස්තානයක් තියෙනවද? කරුනාකරලා කියන්න පුලුවන්ද.
very excellent good luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
මල් යහනාවක් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ කිසිදා නොමියෙන මල් පිබිදේවා විරුවන් මල රන බිම මත්තේ
අපි සදා නය ගැතී ඔබ හට.🥺
වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ...
සර් එක්ක මමත් වැඩ කලා කාලයක් .. යුද සාහිත්‍යය වෙනුවෙන් අපිත් වැඩ කලා ❤🎉🎉
අද අහිංසක මිනිසු ජිිවත්වෙන්න විසාලසටනක්ගිනියනවා රට කැැලිවලට විකුනනවා දේසපාලුවෝ සුරසැපවිදිනවා කෝ අද විිරයෝ දුකයි හදවතබලන්න
53 සේනානායක ..ඊලාමි 03 උතුර එයාර්මොබයිල් .බලගනය ආරමිභයේ .. 7 ගැමුණු 01 ගජබා 4 ගජබා ..95...ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස 96 රිවිරැස 2 කොටස 96.සත්ජය ..
This is a best book
වණැස tv eke කුමාරගේ kthawa තියෙනවා blnna hmoma
God Bless you all ❤️❤️❤️
කර්නල් සුජිත් සර් ඔබ තුමා යුද්ධයෙන් මියගිය අපෙ විරුව්ණ් ගැන මෙවැනි පොත් පත් ලියන්න මූලික උන එකම ලොකු දෙයක් නෙත් වලට කදුලු පිරෙනව රට වෙනුවෙන් කරපු
Respect you all 🎉
ඔබ අද දින විදින ඒ මිල අධික නිදහස
පෙර දිනක ඔහුන් ගෙවා දමා ඇති බැවින්
Very interesting ❤.
Great Great Great our soldiers there are our mother land divines
Budu saranai odathumata
මේ රට දැය වෙනුවෙන් අත් පා
ලේ.ඉස්.මස්. නහර ඇස්. ජිවිතය කැපල. අබීත රනවිරු වෝ සැමට මේ මව්බිමේ උපන් මතු උපදින හැම අයුකුම සදා නයගැති යි.විරුවානෙනි .
බේරගත්ත රට හොරු අල්ලගත්ත එකයි කැත වගේම දුක
අනිවාර්යයෙන්
යුද්ධයක් අවසානයේ හැම රටක්ම දියුනුවෙි හිනිපෙත්තටම ගියා
ඒත් රණවිරුවෝ දිවිපුදා බෙිරා ගත් රට රාජපක්ෂලා ඉවරටම ඉවර කලා ආව කවදාවත් නැගිටින්න බැරි වෙන්නම
එදා බේරිලා ආවේ හරිම.අමාරුවෙන් අද සතුටු වෙනවා.එහෙම.බේරලා දුන්න රට.ගැන
ලුතිනන් කර්නල් සුජිත් මගේ අඹ යහලුවා!
Rate pinata pahala una adaraniya sahodarayo nisa adatath kisima bayak nathiwa jiwath wenawa api hamoma..me kathawa ahnakota pudua tharam dukak danenawa..kochchara shakthimath hith thiyenna onida yuddekata yanna hitha hadagannath..kochchara pin dunnath madi oyalata..hamadama adrei gaurawa karanawa oyalata api..aththatama mihipita dewiwaru me.. kisima athmeka nawatha ipadimak wennepa..ehema ipadunath hama sapa samathkma labila sathutinm inna labenna ona..🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Paw deiyane ape virodara sebalunta api sada naya gathi
මම එ දවස්වල හිටියේ කොක්කුතුඩාවේ 4 වන ගැමුණු හේවා බලඇණියෙ
ක්‍රියාන්විතයේ සිටි විරුවන්ට කියන්න මෙවැනි කථා කොපමණ...ඇත්ද..😢
මමත් හිටියා 97 වසරේ 4Gw එක්ක කෝකිලායි වල. nevy අනු කන්ඩයේ.
225/ පර්ලිමේන්තුවේ ඉන්න උන්ට සර්ලා අමතිලා කියන්වා මෙ අමි එකෙ අයට සර් කියන්නේ නෙ....බුදුන්වහන්සේ දෙවියන් හිටියා ඔබලා සමග..😭😭😭😭
mata ada wage mathaki mage aiyyath me 12 athule hitiya etha eya aye murunkanwaladi nathi vuna 97
මේ විදියට බේරාගත් රට රාජපස්සලා ඉවරේටම ඉවර කලා.
Excellent sir
මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්
❤
😂❤❤
මෙපමන දුක් විදපු රන විරුවො අද පාරවල් ගානෙ දුක් විදිනව වැටුප් ඉල්ලලා කෙලෙහි ගුනයක් නොදත් එකම ජාතිය තමයි සිංහලයා ඒ අහිංසකයො මැරුනෙ පඩියට නෙවෙයි කියන එක මේව අහලවත් තේරුම් ගන්න පුලුවන් කි දෙනාටද
Poth deka ganne kohomada sir mama saudi Arabia wala inne
මේව තමයි ඇත්ත 😢
Meh potha gnna puluwn khmd ?
Paw deviyane apey ranaviruwo..mechchara duk widala beragaththu mawbimata neda kaalakanni deshapaluwo winasa karanne.veerodhara ranaviruni api obata sada natagathi.may kattiya dan innawada..please reply me.
Ur civilian respect to him they are sacrified their life if u interview with police office u would call sir ai respect him they are heroes
මගේ ,,අයියා නැති උනා ,,මුලතිව් වලදී අතුරුදන් ,එයා කැම්ප් එකට ගහල දවස් 3 පස්සෙ ත් ඉදල තියෙනවා ,,එයාගෙ යාලුව ආව අපේ අයියා ආවෙ නෑ ,,,
වැඩසටහන හොදයි.එ්ත් එයට මුහුනදුන් අයගෙන්ම මෙි ගැන අැහුවා.සුන්දර නෑ.අනේ මන්දා.ජය
මේ පොත මම අරන් කියෙව්වා..මාර මොරාල් එකක් එන්නෙ..❤️❤️
😢😢 🙏🙏
Siyaluma ranawiruwanta budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
තව කතා දාන්න අපි ගොඩක් ආසාවෙන් බලන්නෙ මේවා.. අපි ඉපදිලාවත් නෑ මේව වෙනකොට..😶
Ehema විහිලුවට ගන්නෙ මෝඩයො හදවතින්ම ඔයාලට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai
මෙතුමාගේ දුර කතන අංකය දන්න කෙනෙක් කියන්න .
එ් කාලෙ හිටියා විිරෝදාර සෙබලු රටටත් නයනැති මවටත්නයනැති.අද අහිංසක මිනිසු ජිිවත්වෙන්න විසාලසටනක්ගිනියනවා රට කැැලිවලට විකුනනවා දේසපාලුවෝ සුරසැපවිදිනවා කෝ අද විිරයෝ දුකයි හදවතබලන්න
පොත ගන්නෙ කොහොමද . කියන්න වචන නෑ.කදුලු තුල ඇත හැමෝගේම වචන
👍👍
අද මට ඔබෙ ග්‍රන්ථ මිලදි ගන්න බැරි වුණාට මට පුලුවන් දිනයක මමත් කියවන්නම් 😢 දැනට ජිවිතෙ නරකාදිය වගෙයි හැමදාමත් වරදින් නැ මගෙ විදිය ඒකයි
me potha ganna puluwan kohenda