දකුණු කඳවුර ප්‍රතිසංස්කරණය කරන්න මේ මන්ත්‍රී ධූරය භාවිතා කරනවා!

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 87

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 22 часа назад +13

    පුසාද් පුතා ඔබට තෙරුවන් සරණයි.
    නිහතමානීව රටට අවංකව සේවය ඉටු කරන්න හැකි වේවා 🎉

  • @SrimalWeeravickrama
    @SrimalWeeravickrama Час назад

    සුභ පැතුම් ඉදිරියටත් ඔබට උදව් කරනවා

  • @abeync
    @abeync 10 часов назад +5

    ඔබගේ දිස්ත්‍රික්කයේ නොවුනත් ඔබගේ ජයග්‍රහණය අපේක්ෂා කලා.ජය වේවා සර්.දකුන දිනවමු

  • @darmsersirlon1883
    @darmsersirlon1883 23 часа назад +11

    ඔබතුමන් ගේ පැම්ණීම බලාපොරොත්තුව හිටියා එය එලෙස්න්ම සැබෑඋනා රටේ හරිමගට ජනතාව යොමුකරන්න උරදෙන්න හැකිවේවා ජයවේවා මම විදේශගතව ගම ගිරිඋල්ලේ

  • @ChristopherSepion
    @ChristopherSepion 21 час назад +8

    ප්‍රසාද් ඔබට ජයෙන් ජයම වේවා.✌️✌️✌️✌️✌️💐💐💐💐

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 23 часа назад +9

    ඔබතුමන්ට ජයෙන් ජයෙන්ම වේවා අපි සුභ පතනවා ඔබතුමන්ට

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 21 час назад +10

    ❤❤❤❤❤❤❤❤❤සුභ පැතුම්

  • @jayanthadealwis6788
    @jayanthadealwis6788 День назад +7

    Excellent speech and great determination

  • @SuraviraSure-c5n
    @SuraviraSure-c5n 21 час назад +9

    ජයවේවා ...

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 23 часа назад +14

    අපි ඔබව බලයට පත්කලේ මොනම හේතුවක් නිසා හෝ පක්සය මාරුකිරීමට නොවේ රටේ උන්නතිය මෙන්ම පක්සයේ ඉදිය වෙනුවෙන් බව හොදට හිතට ගන්න මම මෙන්ම මාගේ අනිකුත් හිතවතුන් ඔබට චන්දය ප්‍රකාස කලේ අනිකුත් ආසනයක සිටයි එහි විස්වසය රකින්න ස්තුතියි

  • @sandraperera363
    @sandraperera363 23 часа назад +8

    ජය වේවා

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 49 минут назад

    දකුණු ඉවුර නියෝජනය කරමින් ඔබ වැනි තරැණ ශක්තිමත් දේශපාලන චරිතයක් නිර්මාණය විම රටෙ අනාගතයට සුබ ලකුණුක්

  • @Kamini69-p4f
    @Kamini69-p4f 23 часа назад +10

    සුබ පැතුම් !
    ප්‍රසාද් 👍

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 20 часов назад +7

    සුබ අනාාගතයක් වෙිවාා තරැණයාා🇱🇰🙋💯👍

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 19 часов назад +2

    ඇත්තටම දකුණු ඉවුරේ ගමන ශක්තිමත් කරන්න,පක්ෂය මාරු නොකරන්න..අපේ නායකයන්ට මහජනතාවට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද ,කියලා දෙන්න,ඔබ තමා හොදම උදාහරණය අපේ කදවුරේ ජයක් හොයාගෙන යනවිදිහ කරලා පෙන්නුව,,ඇත්තටම "දකුනු ඉවුර"ඒකනම් මාරයි..අපේ තේමාව විය යුත්තේ එයයි..

  • @shanthakumara8176
    @shanthakumara8176 21 час назад +8

    මගේ සුබ පැතුම් දිනන්න කලින් තිබුන වගේම ඒ උනන්දුව දිගටම ඕනෑ

  • @tissayapa5921
    @tissayapa5921 18 часов назад +4

    ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වෙිවා ......!!!!!

  • @wish864-n1b
    @wish864-n1b 8 часов назад +2

    ජයවේවා සර් 🎉🌼🌼🌼❤️සුබ පැතුම් 💐

  • @thilakudaya5754
    @thilakudaya5754 5 часов назад

    Jayawewa ☎️☎️☎️🙏🙏🙏

  • @mohamedbadurdeen7161
    @mohamedbadurdeen7161 7 часов назад

    Today I saw u r speech about re arrange the SJB that is good idia therefor I have to meet u very quickly any time any where

  • @pathumakash6166
    @pathumakash6166 День назад +9

    ඔබ හැමදාම සජිත් එක්ක ඉන්න කවදාවත් වේනස් වේන්න එපා හදිස්සි වේලා තිරන ගන්නඑපා ඉතාම හොදිම් සජිත් සර් එක්ක වැඩ කරන්න

  • @الوالو-خ2ن8ك
    @الوالو-خ2ن8ك 20 часов назад +3

    Suba peathum❤❤❤❤❤❤❤

  • @infinitywalker8682
    @infinitywalker8682 2 часа назад

    jaya wewaa ...

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 23 часа назад +5

    දකුණේ.කඳවුර ශක්තිමත් කරන්න ඔබට.ධෛර්යය ලැබෙන්න .ඒ ශක්තිය ඇත්තේ ඔබටයි.🎉🎉🎉🎉

  • @anubandaranayake8449
    @anubandaranayake8449 8 часов назад +1

    ජයග්‍රහණය සුබ පතනවා දකුණට අලුත් නායකයෙක් ඔනි

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 11 часов назад +1

    God bless you ...pakshaya goda ganna ......budusarana lebewa ....

  • @samarkon-f3m
    @samarkon-f3m 4 часа назад +2

    සර් වැඩ කර. පක්සේ වෙනුවෙන්.සර් වගේ කෙනෙක් හැම දිස්ත්‍රික් කකටම දාන්න ඕනෙ. නිකන් පිට්ටු ගෙඩි වගේ පක්සේන් ගොඩ යන්න බලන් ඉන්නැ ඌ ගෙන් වැඩක් නැ. ඔයා ලැබිච්ච චන්ද ලැබුනෙත් සජිත් නිසා.

  • @mangalanayanajith3937
    @mangalanayanajith3937 20 часов назад +2

    Jayawewa

  • @sunilagranvil7761
    @sunilagranvil7761 17 часов назад +1

    ජයවේවා ❤❤❤❤❤❤❤

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 20 часов назад +3

    ❤🇱🇰🙋‍♂️👍

  • @rasikajayaranga3083
    @rasikajayaranga3083 18 часов назад +2

    ගුරුවරයෙක් විදියට උගන්වන්න ඕන ප්‍රදාන දේවල් තමයි.ඉවසීමේ ගුණය , දරාගැනීමේ ශක්තිය ,ජය පරාජය විදීමේ ගුණය, රීයෙ අපි ඔයාගෙන් දැක්කෙ තනිකරම ත්‍ර්‍රාඩ දේශපලකයෙකුගේ හැසිරීමක්,
    ඔයාල තාම මේ අලුත් සමාජය තේරුම් අරන් නෑ

  • @MallikaP-o6n
    @MallikaP-o6n 20 часов назад +2

    suba❤❤ patuma❤❤

  • @S.a.sBagyarudrigo
    @S.a.sBagyarudrigo 2 часа назад

    සමගි ජන බලවේගයට ජය වේවා❤❤❤❤❤❤
    සජිත් ප්‍රේමදාසට ජය වේවා 💚💚💚💚💚💚💚💚

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 11 часов назад

    We admire your courage.

  • @dayarathnawanigasuriya5795
    @dayarathnawanigasuriya5795 17 часов назад +1

    සුබ අනාගතයකට ලකුණු

  • @IndraRajapaksha-u2h
    @IndraRajapaksha-u2h 19 часов назад

    Prasad obata jayaweva
    Wish you all the best.❤❤❤❤❤❤❤

  • @KumariKulathunga-iz3pi
    @KumariKulathunga-iz3pi 22 часа назад +6

    ඔබ තුමා මේක දකීද දන්නෑ.පක්ෂයේ මොන වාද භේද තිබුණත්,ඒවා නිරාකරණය කර ගෙන එක මිටට ඉන්න.ජය නිතතයි. තිසර නිතර රටේ නන් දෙසින් පාක්ෂිකයින් ගෙන් පක්ෂයේ ජනප්‍රිය තාවය විමසන්න.😅

  • @LalSayakkarage
    @LalSayakkarage 5 часов назад

    Oba sahaya mata awashy jàya!

  • @sandraperera363
    @sandraperera363 23 часа назад +4

    මේතුමාගේ දුරකතන අන්කය ලගා ගන්න කරමයක් නැද්ද

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 18 часов назад

    Congratulations sir ❤

  • @malatrissette3571
    @malatrissette3571 19 часов назад

    My best wishes ❤️

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 часа назад

    Give big thanks to sannasgala

  • @PradeepKumara-wd5bl
    @PradeepKumara-wd5bl 18 часов назад

    Congratulations Sar

  • @icontvsl103
    @icontvsl103 18 часов назад

    ගේමක් ගහපන් සර්❤

  • @ashwiniperera3000
    @ashwiniperera3000 22 часа назад +2

    ☎️☎️❤️❤️

  • @udithapitawala8286
    @udithapitawala8286 15 часов назад

    Congratulations.

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 5 часов назад +1

    Ai ballo රට හදන්න සහය වෙයන් 😂 , අනුගාමිකයන් කුපිත කරවගෙන ඔවුන් අතර වෛරය පතුවන්නෙ සැබෑ නායකයො නෙවෙයි. ... ඔයා ගුරුවරයෙක්,

  • @emilfernando5900
    @emilfernando5900 14 часов назад

    👍👍👍💪💪💪👏👏👏

  • @champaratnayake7181
    @champaratnayake7181 5 часов назад

    🙋‍♂🙋🙋‍♂🙋🙋‍♂🇱🇰🇱🇰🇱🇰

  • @seelaranie1528
    @seelaranie1528 19 часов назад

    Congratulations ❤

  • @charithanuruddha8038
    @charithanuruddha8038 19 часов назад

  • @mentrocareservices4403
    @mentrocareservices4403 15 часов назад

    මීරිගම අපේ මිනිහෙක් ❤❤❤

  • @lusithtimod7396
    @lusithtimod7396 6 часов назад

    Anawashayai

  • @KarunawathiRathnayake-vd9uh
    @KarunawathiRathnayake-vd9uh 23 часа назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandid9765
    @chandid9765 15 часов назад

    Oba tumata jayawawa

  • @malekaanegeta2608
    @malekaanegeta2608 2 часа назад

    අපි දුන්නෙ ඔබතුමා තමයිඅපි හැමෝම සජිත්ට තමයි චන්දෙ දෙන්නෙ

  • @kalyanirathnayaka7652
    @kalyanirathnayaka7652 13 часов назад

    පාක්ෂිකයන් එකතු කරන්න .

  • @JaanuKwt
    @JaanuKwt 22 часа назад

    🎉

  • @chamindaappuhamy8945
    @chamindaappuhamy8945 23 часа назад +2

    SA.obatuma.sajit.mhata.samaga.cetinna.apa.manapaya.obata.dema.apita.santosai.

  • @rathnasirinawarathna8307
    @rathnasirinawarathna8307 21 час назад +2

    Nomaga giya bahutara maha jana tawa hari magata ganna

  • @SamofTaprobane
    @SamofTaprobane 17 часов назад +1

    ඔයාට පිස්සු, දැං ලෝකෙ වම දකුණ රෙද්දක් නෑ… හරි වැරදි රෙද්දක් විතරයි… ඔයා පවූ…..

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 18 часов назад

    Sjb❤sar.oba.yani.sajithta.loku❤saktiwak.

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව 23 часа назад +2

    ☎️☎️☎️🎉🎉

  • @druviceylontea6304
    @druviceylontea6304 21 час назад

    Only recently I came across you then only I realised that you were contesting from SJB & also that you were a famous tuition teacher. That video clip I saw few days back I was impressed the way you spoke. For you to select SJB alone when the popularity was with NPP is a big thing. Yes you are right free market economic model is the only way forward. You have to take Donald Trump as an example. That is the best model. He not believe in free market economic policies but he wants to protect US companies & workers as well. I feel the entire Aragalaya was the main turning point towards NPP's rise to power. Then that selfish Ranil's harsh policies put the icing on the cake for JVP. Sadly some of the SJB economic team members like Harsha was speaking indirectly for Ranil and that allowed the people to select NPP as the only alternative. Sajith was saying the right things on the economy but the others were having their own ideology. The leader has to lead & others need to follow his viewpoint. NPP's marketing strategy was very successful in stating its a 75 year curse & nothing has happened to the country during this time and all their promises were openly accepted by the gullible majority of the population. As you move forward its imperative there is a firm ideology of the party when its come to economy & the national identity. Also the party should not be used as a pawn by other countries & NGO's. Have to put the country first more than anything. One more thing you being a tuition master I urge this rise in the tuition market needs some rethinking. I feel at least till grade 9 children should use the school as the primary tool for their education and not tuition. This trend towards tuition from small age is not healthy & children cant even enjoy their childhood which we did when we were small. Too much if pressure is inserted for the child from the very small age.Otherwise it's waste of tax payer money used for the schools if students are not getting the required education from schools.Pls give some serious thought to it when you're in parliament. All the best for the future Prasad.

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 9 часов назад

    4:05

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 18 часов назад

    Thamun awankawa wada karanam 🥇 jayagatha nam
    Aka prajayak kiyala hit hannda, boru kiyala gaththa
    Jayak nowa? Good luck 🤞

  • @seedeviweerasooriya9487
    @seedeviweerasooriya9487 11 часов назад

    Sajithta kawadawath 69 lakshe unge chanda denne ne...ungen 40k wath nethuwa dinnanath be..Sajithgen SJB ta anagathayak ne..Api Ranilta chande dunnata Sajithta denne ne..

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 12 часов назад

    Dena deyak kala wena deyk balan inna thamai wenne ,, wama dakuna reddak ne bn ,, mulin eka therum gnna

  • @russel8277
    @russel8277 10 часов назад

    සජිත් ජනනි අයින් නොවී පක්ෂය හදන්න බැහැ

  • @TateTalks9
    @TateTalks9 17 часов назад +1

    මේ ගොනා දිනලද 😢

    • @Abcdegfhjk
      @Abcdegfhjk 11 часов назад +1

      බුද්දිමතා😂

    • @champaratnayake7181
      @champaratnayake7181 5 часов назад

      උඹ මීහරකෙක්, මතක තියා ගනින්.

  • @gunawardanagunawardana138
    @gunawardanagunawardana138 20 часов назад

    69 lakshe 3% una.3%69 lakshe Una.gota part2

  • @NishanthiGeetanjele
    @NishanthiGeetanjele 12 часов назад

    Sajith akka yan

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 17 часов назад

    Sar janathawata danenda therum Karala denda obage phaminima aththatama agaya karanawa.boruwa raja wena kalayak.rata yanne kohatada kiyalawath hitha Ganda BA.

  • @stephen.ashok2000
    @stephen.ashok2000 17 часов назад

    Mathak karala license pisthole illa ganin. Nila Niwaaseth athaarinna epa kollo

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 21 час назад +2

    පව් ඉතින් ඔයා. ඕව කරන්න ඔයා ආණ්ඩුවේද

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 21 час назад +4

      Oya kuhakayek meya giyea minissu venuven anurath ehemai ammagea appage budalaya nevei ,mèthuma minissunta udaw karanna onea, ekta anura paksa bedayakin nethiva udaw karanna one

  • @RoshaniRoshaniimalka
    @RoshaniRoshaniimalka 18 часов назад

    ජයවේවා

  • @Ruwan-y6g
    @Ruwan-y6g 9 часов назад

    ජයවේවා

  • @rohiniabaysinghe1765
    @rohiniabaysinghe1765 8 часов назад

    ජය වේවා