ජවිපෙ මුලස්ථානයේ එළියට ආ හඳුන්නෙත්ති මාධ්‍යවේදීන්ට කොටුවෙයි.. මෙන්න වෙච්ච දේ

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии •

  • @PrasannauKumara
    @PrasannauKumara 4 часа назад +41

    අම්මෝ හදුන් සහෝදරයා ❤❤ සතුටුයි යකෝ එහෙම වහනයක් හරි තියන ඒක ❤❤❤

  • @thilinalasantha8151
    @thilinalasantha8151 4 часа назад +51

    ගඩ්ලා නැ .ව් එයිට් නැ .ඇස් ටි ඇෆ් නැ පොලොස් නැ ලෙවකම්ලා නැ බොහොම පොඩි කාර් එකෙ ආවා එයාම පැදගන ගියා ඔන් නියම මහාජන සෙවය ඉදිරියට ඔහොම්මම ගියොත් ප ර බු දෙසපාලනය හබක් හිටං...😊😊

    • @iroshsamantha2886
      @iroshsamantha2886 4 часа назад +1

      හෙටින් පස්සෙ නෑ කියන ඔක්කොම තියෙනවා

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 3 часа назад

      කොටින්ම කීවොත්.මේ.මාධ්‍ය කාරයින්ගෙ මයික්.වලට.වොයිස් කට් දිදී ඉන්න.පිස්සුවක් යෑ..😂😂😂😂

    • @kasunchamaranadeesalwathur6392
      @kasunchamaranadeesalwathur6392 2 часа назад

      වාහනේ බෙල්ට් එකත් නැද්ද කොහොදෝ.. සද්දෙ.. 😅❤

  • @tharakatharaka1158
    @tharakatharaka1158 4 часа назад +32

    BMW එක මාරයි... සරල මිනිස්සු... 76 හොරුන්ගෙ දෙසපාලනෙ ඉවරයි....

    • @V1234gam
      @V1234gam 4 часа назад +1

      Toyata logo එකයි BMW logo එකයි අඳුරන්නෙ නැති ගව සම්පත එක්ක කවර කතාද 😂😂😂

    • @AnujaHasanthi
      @AnujaHasanthi 3 часа назад

      Yako එක විහිළුවට දාලා තියෙන්නේ 😂​@@V1234gam

  • @Hasi_era
    @Hasi_era 4 часа назад +16

    ඒ මනුස්සය වාහනේ පැදගෙන යන්න ඕනේ තව පක්ෂේ වැඩ පාර්ලිමේන්තු වැඩ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම තියෙනව. වෙලාව නෑ බන් ඕවට උත්තර දිදී ඉන්න . හදිස්සියේ ගියේ

  • @koekloeren3797
    @koekloeren3797 4 часа назад +43

    තමන්ම වාහනය පැනගෙන ගියා කියහං කො 😊

  • @hrcbkutv8011
    @hrcbkutv8011 4 часа назад +17

    මරු BMW එක

  • @westenmatch1928
    @westenmatch1928 4 часа назад +11

    ජයවේවා ❤❤❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 часа назад +38

    ලිහලා බලන්න තියෙන මල්ලෙ මොනවටද ඔබල බලන්නෙ. හෙට වෙනකල් ඉවසමුකො.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 часа назад

      අනේ ඒක ඇත්ත.චන්දෙට කලින් සමීක්ෂණ හැමෝම කරා. ඒත් මමනම් බැලුවේ නෑ.මම ඡන්දෙන් පස්සේ result බලන්න හිටියා

  • @Noori-xe8wj
    @Noori-xe8wj 4 часа назад +10

    මුන්ට මොකට කියනවද..හෙට බලා ගනිල්ලකො...
    තනියම වාහනය පැද්දගෙන ගියහැටි අම්මෝ හදුන් ප්රවේසමෙන්...

  • @niyassamad8755
    @niyassamad8755 4 часа назад +6

    ජාතික ජනඛලයට ජයවේවා

  • @Hasunaldimel
    @Hasunaldimel 4 часа назад +15

    ජනතා සේවය පිණිසයි

  • @ayubowanlife123
    @ayubowanlife123 2 часа назад +6

    පත හැල්ලක් ලියන්ට බයියෝ ඇවිත් විඩියෝ එකෙ අන්තිමට ගිහිල්ලාද කොහෙදෝ😂😂

  • @Chuty_Putha_2.0
    @Chuty_Putha_2.0 3 часа назад +1

    ආපු විදිය නෙමෙයි වැදගත් . ඇවිල්ලා යන විදිහයි 🙂 මෙයාලවත් ඒ ජඩ දේශපාලනය ඉවර කලොත් ලොකු දෙයක් 😊

  • @wathsalasumudu6260
    @wathsalasumudu6260 3 часа назад +1

  • @sdulanjan
    @sdulanjan 4 часа назад +10

    මාධ්‍යවේදී හිගන්නෝ..😊

  • @smallHead-x2q
    @smallHead-x2q Час назад

    Simple man 👨 😊❤

  • @KalpaniSardha
    @KalpaniSardha 3 часа назад +1

    තමන් කරන දේවල් තියකිය ඉන්න අවශ නෑ.දැන්වත් මාධ්‍ය වැදගත් විදියට වැඩ කරන්න.🙏

  • @amodasak2006
    @amodasak2006 4 часа назад +1

    ❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 часа назад +1

    මාලිමාව ට ජයවෙිවා 🙏😘😘❤️

  • @gihanpathirana705
    @gihanpathirana705 4 часа назад +2

    සුනිල් සහෝදරයා ❤️❤️❤️🧭💪

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 4 часа назад +3

    හෙට කියන්න තියනදෙ අද කයල වැඩක්නැනෙ හිගකන්නැතිව ඉදහල්ල මොකද්ද වැරද්දක් කරන්නෙ කියල බලන් ඉන්නෙ කුහක වෙින්න එපා බං එත් මනුස්සයක්

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 3 часа назад

    හදුන් ඔයානම් පිස්සුවක් හොදේ❤❤❤❤❤

  • @xr6hx1h
    @xr6hx1h 3 часа назад +1

    හෙට වෙනකම් ඉවසන්න

  • @iranthacooray4489
    @iranthacooray4489 4 часа назад +2

    මොකද්ද යකෝ ඒ කර කරස් ගෑවේ 🤣🤣

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 4 часа назад +2

    😮 BMW අලුත්ම එක වෙන්න ඇති 😅

  • @Chamakas09
    @Chamakas09 3 часа назад +2

    මොකද්ද එ වාහනෙ නම දැකල තිබ්බට නම දන් නෑ

  • @godagoda2014
    @godagoda2014 3 часа назад +1

    Bmw newe චොපර් එකේ ගියත් මොකෝ

  • @sb-ex6qy
    @sb-ex6qy 2 часа назад

    මැති ඇමට්ජිල වෙන්ස් වෙද්දි රහජ්‍ය සේවයේ Secretary commissioner directorප්‍රින්කිප්ලෙ උනිවෙර්සිට්‍ය් ප්‍රොෆෙස්සොර් හමුද නිලදාරින් උන්ගෙ wife ලා එහෙම වෙනව නම් අන්න එතකොට රජ්‍ය සේවය හැදෙය් පර්ලිමෙන්තුවෙ වගෙම රජ්‍ය සෙවයේත් හොර මැර දූශන අනවශ්‍ය වරප්‍රසද අයින් කරලම පටන් ගන්න
    ළා ඉන්දන් ඔය සරළ ක්‍රමේට පුරුදු වෙන්නය්

  • @sugathganendren
    @sugathganendren 3 часа назад +1

    ඇයි බං මග හැරලා දුවන්නේ ...

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy 3 часа назад

    අර පාර්ලිමේන්තු ඇමති කෙනෙක් යනවිදියද මොකද්ද් අනෙ අර කාර් එක 😁

  • @shakkaa7449
    @shakkaa7449 2 часа назад

    BMW එකේ බෙල්ට් එකේ සද්දයක් වගේ හදුනා 😂

  • @Lahirugamage54
    @Lahirugamage54 3 часа назад

    හෙට හෙට ඉතින් 😂

  • @nadee93
    @nadee93 2 часа назад

    මොකටද බන් ඔච්චර වද දිදි අහන්න තියෙන්නේ. සක්කිලි වගේ ..

  • @venukonelli9167
    @venukonelli9167 3 часа назад

    Hoda wade muntath heta wenakal iwasanna ba. Niyamay

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 4 часа назад +2

    😂Maru BMW eka

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 3 часа назад

    යන්න්ඩ දීපල්ලා බං..කෝමද ඒක.දැං වෙලා නෑ බං අර හොරු අල්ලලා හිරේ දාන්න තියෙනවා..ඒ.අස්සෙ වසන්තයා වාහන පැන.පැන.අල්ලනවා අන්න ඒවා පස්සෙ පලයල්ලා බං අර ජවිපෙ නාලිකාවලට ප්‍රවෘති නෑ..😂😂😂😂😂

  • @eleeshafdo3141
    @eleeshafdo3141 4 часа назад

    New version of BMW🤣🤣🤣🤣

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 3 часа назад

    මොන BMW ද බන්.. 😂😂

  • @kdroshan3302
    @kdroshan3302 4 часа назад +9

    ඔය මනුස්සයට යන්න දියව් ලොකු රෙන්න බරක් හැදිලාද කොහෙද දුවන්නේ .

    • @slmusicnewold3461
      @slmusicnewold3461 3 часа назад +1

      Tho ren nethuwa idapiya

    • @kdroshan3302
      @kdroshan3302 3 часа назад

      @slmusicnewold3461 මම වෙලාවට රෙනව බන් . වද වෙන්න එපා

  • @sifransiyam9727
    @sifransiyam9727 3 часа назад

    Maalimawata 🫡🫡🫡❤❤❤

  • @SriyaniOman
    @SriyaniOman 3 часа назад

    Kiyanakota ehemai karaddi mehemai

  • @ParadiseGate
    @ParadiseGate 3 часа назад

    minissungen pinata gaththa ewata wadaa oya wahane nambui sahodaraya. 😍

  • @jonsnow3513
    @jonsnow3513 4 часа назад +3

    media wunama danaganna oona wadayak nowe inna

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 3 часа назад

    ෙතාපි ඒ මනුස්සයා මරන් කන් ෙන් නැතුව හිට පල්ලා

  • @ruwanpuraperera7121
    @ruwanpuraperera7121 4 часа назад

    කෝ යකෝ BMW

  • @DETAILS-z8e
    @DETAILS-z8e Час назад

    රැලලක හදමුද මේ වගේ හෙඩින් හදන ⁣youtubers ලාව රිපෝර්ට් කරන ...

  • @RMN512
    @RMN512 3 часа назад

    මොකක්ද බං මේ උඹ BMW අඳුනන්නෙ නැද්ද 😂 මේක viva එකක්නෙ

  • @nipuniwillarachchi1896
    @nipuniwillarachchi1896 40 минут назад

    Ane podi wahane awa

  • @RashmindaFernando-ro2qq
    @RashmindaFernando-ro2qq Час назад

    Lajja wenna dewal deme bn owa e minissu thaman hamba karapu salli walin owa aran thiyenne

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o 2 часа назад

    🤣🤣🤣🤣🤣 janathawa anduwa ch - pache set athal issarata balaganna puluwan minissunwa kohomada anduwe kiyala 🤣🤣🤣🤣🤣

  • @LpDepani
    @LpDepani Час назад

    Attatama munta pissu pake mdda

  • @shyamakumari8982
    @shyamakumari8982 4 часа назад

    BMW???

  • @SamilSamil-d2p
    @SamilSamil-d2p 4 часа назад +1

    inna dipalla ban eminissunta paduwe renna giyath mun kemarawa ussan yananawa goth heththa

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 4 часа назад

    BMW ?

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 4 часа назад

    Aneeee mental pissuballo

  • @Kramesh25
    @Kramesh25 3 часа назад

    views higanno

  • @BenHardy-u1h
    @BenHardy-u1h 2 часа назад

    මිනිස්සුන්ට තාම වෙන්න යන විනාසෙ පේන්නෙ නෑ. පක්ශවලට බෙදිල එක එකාට වහල්කම් කරකර කා කොටාගන්නව ඇරෙන්න. හිතන් ඉන්නෙ රට සුරපුරයක් කරයි කියල. දැන් තේරුම් නොගියට ලගදිම තේරුම් ගන්න ගනී. ඔය එකෙක්ටවත් ඕනෙ රට හදන්න නෙමේ කියල

  • @SenithRathnayaka
    @SenithRathnayaka 5 часов назад

    😂

  • @fairlytale580
    @fairlytale580 4 часа назад

    Ei me minissu boru kiyanne views gannada? Hoda BMW eka. Gan kabarayanata hoda BMW eka. Meccahra views higa kanna epa. Lajjayi.

  • @kanthikumari4765
    @kanthikumari4765 4 часа назад

    දගලන්නෙ නලියන්නෙ නැතුව පොඩ්ඩක් කතා කලානමි වටිනව....

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 4 часа назад +3

    මිනිසුන් එක්ක කතා කරල පලයන් බන් ඔහොම කඩාගෙන බිදගෙන යන්නෙ නැති ව

    • @jayantha459
      @jayantha459 4 часа назад +2

      Pl do not criticise each and every actions , moments. They have tò do a lot of things.Be patient and submit your proposals in a proper way tò improve our mother land
      .

    • @chamikerajapakshe6099
      @chamikerajapakshe6099 3 часа назад +3

      එකට තමා මාධ්‍ය හමු කියල ජාතියක් තියෙන්නෙ.

  • @AKDMEDIALK
    @AKDMEDIALK 4 часа назад +9

    ඇමති පුංචි කාර් එකේ යනව කියල හෑලි ලියන අයගේ දැනගැනීම පිණිස.. පිස්සුද.. මෙයා තවම පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයේවත් දිවුරුම් දීලා නෑ.. බස් එකේ නේද එනවා කිව්වෙ? රස්සාවක් නොකර ලක්ෂ 40-50 කාර් ගන්න මෙයාට කොහෙන්ද සල්ලි?

    • @DulithManorathna
      @DulithManorathna 4 часа назад +10

      Playn hutto😂

    • @somalathathennakoon7036
      @somalathathennakoon7036 4 часа назад +1

      Ayae yaluwo gift akak dila

    • @westenmatch1928
      @westenmatch1928 4 часа назад +11

      ඔච්චරකල් පොල් ගෑව කියලද හිතුවෙ 😂 රට කාපු එවුන් ගියෙ නැත්තෙ foot cycle එකේ විතරයි.. ජයවේවා මාලිමාවට

    • @TheGadfly85
      @TheGadfly85 4 часа назад +17

      දැන්ද ඕවා මතක් උනේ? අර මාල කඩපු උන්, කසිප්පු පෙරපු උන්, එක සතියක් පාර්ලිමේන්තු ආපු උන් කෝටි ගණන් වාහන වල යනකොට කොහෙද ඔයා හිටියෙ?

    • @westenmatch1928
      @westenmatch1928 4 часа назад +5

      @@AKDMEDIALKමඩ බලකාය නවත්තල නෑ...අනුරගෙ පින්තූරෙ වෝල් එකේ දාගෙන..අනේ මෙහෙම රටක් 😂

  • @swathieseela3707
    @swathieseela3707 2 часа назад

    කොහොමද ඉස්සර බොරු කිවුව ට දන් බොරු කිවුවොත් කෙල වෙන බව දන්නව කොහොමද මග අරිල්ල නියමයි

    • @kingvkTK12
      @kingvkTK12 2 часа назад +2

      Yko ehema kebinat path wena un gena dan kiynna bh. Nila niwedanyk karala ජනාධිපති path karanne. E minissu echchara mooda nh ubala wge😂

    • @swathieseela3707
      @swathieseela3707 Час назад

      @@kingvkTK12 උබද හදුන්

    • @swathieseela3707
      @swathieseela3707 Час назад

      අපි ආදරෙයි අපිට ඔය එකෙක් වත් අපිට ලොකු නහ

  • @mentrocareservices4403
    @mentrocareservices4403 4 часа назад +3

    පවු අප්පා අහිංසක ඡන්ද දුන්නු කට්ටිය 😮😮😮😮😮

    • @jeonara9025
      @jeonara9025 4 часа назад +1

      Ai mokda

    • @PiyankaKumari-e4f
      @PiyankaKumari-e4f 4 часа назад +2

      අනේ දෙන්නැතිව ඉදහන්

    • @nknetwork5292
      @nknetwork5292 2 часа назад

      Mada balakaya ayeth wada patan aran wage😂😂😂

  • @SrinathTenna
    @SrinathTenna 3 часа назад

    ❤❤❤

  • @AKDMEDIALK
    @AKDMEDIALK 4 часа назад +4

    ඇමති පුංචි කාර් එකේ යනව කියල හෑලි ලියන අයගේ දැනගැනීම පිණිස.. පිස්සුද.. මෙයා තවම පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයේවත් දිවුරුම් දීලා නෑ.. බස් එකේ නේද එනවා කිව්වෙ? රස්සාවක් නොකර ලක්ෂ 40-50 කාර් ගන්න මෙයාට කොහෙන්ද සල්ලි?

    • @westenmatch1928
      @westenmatch1928 4 часа назад +5

      Thowage wahalek 😂

    • @susilfonseka9634
      @susilfonseka9634 4 часа назад +10

      අන්ත පරාජයේ වේදනාව දරාගත නොහැකිව ඇසෙන කෙදිරියක් මේ.😂😂

    • @sllyricsworld7324
      @sllyricsworld7324 4 часа назад +1

      ai putha ridunada

    • @Helloworld-o5i
      @Helloworld-o5i 4 часа назад

      Pala ponnnaya