අනුරපුරෙන් එන කුමාරයෙක් රට දිනවන බව සත්තයි.FINAL CUT

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 151

  • @hananmoh9811
    @hananmoh9811 2 часа назад +44

    පොහොසත් රටක්.ලස්සන රටක් මැරෙන්න කලින් දකින්නට ලැබේවා .❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 часа назад +22

    දැන් අපි සැනසුම් සුසුම් හේළමු බලාඉමු ඒ සුන්දර දවස් ඒනකල් ❤️🌷

  • @manorikularathne9457
    @manorikularathne9457 2 часа назад +23

    ඔයා news කියනවා අහන්න ආසයි .සහෝදරයා ඔයාට සුභ අනාගතයක් වේවා.

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 часа назад +24

    පගාව,කප්පං ගන්නැති, දෙන්නෙත් නැති නීතිගරැක විනයගරැක රාජ්‍යසේවයක් ජනසමාජයක් හදමු,හැදෙමු පෙලගැසෙමු නවපුනරැදගමනට සියල්ල සූදානමි❤😊🎉නියතයිජය ❤

  • @traveltectours6561
    @traveltectours6561 2 часа назад +28

    ඇත්තටම චතුරංගගේ නිරන්තර දැනුවත් කිරීමට ස්තුතියි.
    මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!!
    හොර මැර තක්කඩියන් මොන ජිල්මාට් ගැහුවත්; ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු 🙏
    මව්බිම පණ මෙන් රැක ගනිමු !!!
    ජය වේවා !!! 🇱🇰 ❤️🙏

  • @RanjaniGanegama
    @RanjaniGanegama 2 часа назад +18

    ඉල්මහ විරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමු...රටත් හදමු..ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 2 часа назад +18

    අපේ එකම ආසාව මේ හොරුටික නීතියේ රැහනට හසුකර අපේ අහිංසක මිනිසුන්ගෙන් හොරා කාපු සල්ලි අපිට නැවත අත්පත් කර ගැනීමයි.
    චතුරංග සහෝදරයා❤❤

  • @ddhammi7349
    @ddhammi7349 Час назад +12

    චතූ පුතේ....අලිරාජා රංජන් හරහා කුමක්හෝ නපුරකට සූදානම ගැන යු ටියුබ් නාලිකාවක තිබුන.ඒගැන දැනුවත් කරන්න. ස්තූතියි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 часа назад +16

    ආසම චැනල් එක❤❤🎉🎉🎉

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m Час назад +1

      👍

    • @Mahina12
      @Mahina12 59 минут назад

      බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක ළමා අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.

  • @NielathulaKumara
    @NielathulaKumara 2 часа назад +11

    ඔයාට ස්තූතියි පුතා මේ දැනුවත් කිරීමට. අපෙ රට කාපු පරහැත්ත මහඋලු ගෙදරට දක්කන දිනය බලන්න ආසයි

  • @ajithsinhalage623
    @ajithsinhalage623 2 часа назад +16

    ආදරෙයි චතුර මල්ලි.......❤❤❤

    • @KanchanaMunasinghe-k1m
      @KanchanaMunasinghe-k1m Час назад +1

      ❤❤

    • @Mahina12
      @Mahina12 Час назад

      බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක ළමා අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.

  • @ariyawathinanayakkara2331
    @ariyawathinanayakkara2331 58 минут назад +3

    ඔයා අපේ සතුට තව තවත් වැඩි කරන්වා පුතේ .

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 2 часа назад +67

    ඇත්තමයි,, චතු මල්ලි, මේ රටකාපු පෙරේතයෝ ටික නිතිය හමුවට යන දවස බලන්න ආසාවෙන් ඉන්නේ, මම විතරද,, තව ඉන්නවද,,,,,කියන්න,, කට්ටිය,,

    • @ireshadilani9391
      @ireshadilani9391 2 часа назад +2

      Ayyo mat ahemai mage chande mag dunnema horu rela digama diga damwelaka amunala welikadata dakkana seen aka balannamai ❤❤

    • @MalikaRathnayaka-t5e
      @MalikaRathnayaka-t5e 2 часа назад +1

      @ireshadilani9391 👍👍👍❤️❤️❤️

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Час назад +2

      Why me? I eagerly wait for that..

    • @keerthipaththuwearachchi8332
      @keerthipaththuwearachchi8332 Час назад +1

      Me too

    • @Mahina12
      @Mahina12 Час назад

      බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක ළමා අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.

  • @anomakumari7667
    @anomakumari7667 Час назад +11

    ඇත්ත ටම කියා ගන්න බැරි සතුටක් නියෙන්නෙ අපිටත් අපෙරටට ඇව්ත් සතුටින් ඉන්න පුලුවන් අපෙ මාලිමා ආන්ඩුව ට ජය වෙවා ❤❤❤❤❤ අපි කුවේට් සිට

  • @asankaduminda676
    @asankaduminda676 2 часа назад +13

    අනිවාර්යයෙන් oya godak watine වස්තුවක් apite සහෝදර ❤❤❤❤❤❤

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 Час назад +6

    අපේ පැතුම් ඉටුවුණා සියවස් ගනනාවක් තිස්සේ අපි බලාපොරොත්තු වුණ දේ නොවැම්බර් 14 සිදුවුණා . පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපට දරුවන්ට උදා වේ වි

  • @kudamanike1443
    @kudamanike1443 2 часа назад +13

    යාපනය පැත්තෙ පංසලක දර්ම දේශනා වක් කරන්න ලැස්ති කොරන්න බුදු දහම සියලුම මිනිසුන් වෙනුවෙ න් දේශනා කල දහමක් බව පෙන්වා දෙන්න ,ස්තුති යි

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 2 часа назад +19

    චතුරංග මල්ලි සත්තයි මම නම් පෞද්ගලිකව කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ රට කාපු ජඩයෝ හොයල දඩුවම් දෙනඑක විතරමයි කෙරෙන්න ඔිනෙ

    • @Mahina12
      @Mahina12 59 минут назад

      බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු කරන්නේ දරුවන්ගේ මනස විකුර්ති කිරීමක් එක ළමා අපචරයක්, දුෂණයක්‌. මොහුව අත්අඩන්ගුවට යුතුයි.

  • @manjularoshini2925
    @manjularoshini2925 59 минут назад +2

    මාලිමාවට ජයවේවා ❤❤චතුරංග ඔයාටත් ගොඩක් ස්තුතියි ❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 часа назад +12

    අනිවාර්යයෙන්ම එකෙකුට කට හොල්ලන්න බැරිවෙන්න නීතියක් දාන්න ඕනෙ ❤

  • @HPKusumalatha
    @HPKusumalatha 2 часа назад +8

    නීතියෙන් දඩුවම් දීම අනිවාර්ය යෙන්ම සිදුකල උතුමයි.❤

  • @rohansilva3717
    @rohansilva3717 2 часа назад +7

    හොරා කාපු හොරුන්ට ගේම දෙන ගමන් හොරා කාපු ධනය අනිවාර්යයෙන්ම ගත යුතුයි!

  • @GamageSomalatha
    @GamageSomalatha 2 часа назад +5

    ❤❤❤❤❤ ජයවේවා

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 часа назад +11

    රට බේරාගන්න එනවා කිව් "දියසෙන්"තමා ඇවිත් ඉන්නේ.එක එක්කෙනා මමයි දියසෙන් කියා පිස්සු කියෙව්වාට...අමුතු දියසෙන් කෙනෙක් නැහැ.ඔය ඇවිත් ඉන්නේ රට බේරාගන්න එන දියසෙන් තමා අනුරාධපුරයෙන්.❤මේ ගමන මෙතනින් නතර වෙන්නේ නෑ.රාජපක්ෂලා බලාගෙන ඉන්නවනම් තව අවුරුදු පහකින් රට ගන්න...ඒක විහිළුවක්.මේ රට ලෝකයේ හොඳම රට වෙලයි නතර වෙන්නේ.මේක ගන්න ආයේ...හොරතක් කඩින්ට කවදාවත් ලැබෙන්නේ නෑ.අපේ මාතෘ භූමිය සදා කල්හි ම දිනේවා!!!❤❤❤❤❤🏆🏆🏆🙏🙏🙏

    • @nishi6597
      @nishi6597 Час назад +1

      Hemoma dannawa aya me rata ganna lebenne nea kiyala eakai godak aya baya une

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 Час назад +8

    දුටු ගැමුණු රජතුමා නැවත පහල වී ඇත දැන්නම් සතුටුයි

  • @harshadisanayake9052
    @harshadisanayake9052 10 минут назад

    ස්තුතියි ඔයාගේ විශිෂ්ට සේවයට...හදවතටම දැනෙන්නට කරන කතාවට❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 часа назад +3

    ❤❤thanks oyata jaya apitai

  • @niyassamad8755
    @niyassamad8755 2 часа назад +8

    ජාතික ජනඛලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Час назад +1

    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️CHANNEL4 💖💖💖

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s Час назад +4

    නීතිය අකුරටම ඉටු කර වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන එන දවස ආසාවෙන් බලා ඉන්නේ අපි 😅😅😅😅😅😅

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 Час назад +5

    අැත්තටම මමත් නොබවසිල්ලෙන් බලා ඉන්නෙ අහිංසක ජනතාවගෙ ලේ උරා බිව්, අහිංසක ජනතාවගේ බදු මුදලෙන් කෙළි දක්වපු උන්ට දඬුවම ලැබෙන තෙක්. කෙනෙකුට අයහපතක් වෙනවට අකමැති වුණත් මේ පාපකාරීන් කෙරේ නම් අනුකම්පාවක් දැනෙන්නේම නැත. ඔබට ජය!!!

  • @malcolmfernando6987
    @malcolmfernando6987 2 часа назад +2

    Chathuranga Putha & Chanel 4, thank you & continue your excellent service. God bless you all 🎉😊

  • @tikka1967
    @tikka1967 Час назад +3

    දැන් දැගලුවොත් ගහන්නම ඔනෙ

  • @LiyanageAnura
    @LiyanageAnura Час назад +2

    🎉🎉🎉,,,,❤❤❤,,👍👍👍,,

  • @gkkandy2014
    @gkkandy2014 22 минуты назад +1

    නොවැම්බර් 13 මහ ඉල්සමරැම .14 මැතිවරණය❤❤❤❤ පව්කාරයෝ ටික හෝදලාම ඇරියා . ඒක අපේ රටට අහිමිකල විරුවන්ගේ ආශිර්වාදය ලැබිලා .එතුමන්ලා බලා සතුටුවෙන්න ඇති ඉහලතලයේ සිට. ඒ සැමට උතුම් නිවනට සියලුම පින් අනුමෝදන් වේවා ❤❤❤ඔබ සැම පැතු ලස්සන රටක් හෙට දිනයේදි ❤❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 5 минут назад

    චතු, මගේ ප්‍රණාමය ඔබට ❤

  • @SunethJayantha
    @SunethJayantha 2 часа назад +4

    සිංහල මදමළ මුස්ලිම් මංකොල්ලකරුවන් සියල්ල පරදා සිරිලක ජයගත්තා. දැන්සියළු සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාවට සාමකාමීව සතුටින් ජීවත්විය හැකියි.

  • @shiromisilva112
    @shiromisilva112 Час назад +2

    පුතා ඔයා ලස්සනට මෙය කරනවා jasu pihitai ඔයට

  • @tdsdeysts2119
    @tdsdeysts2119 2 часа назад +5

    Yes api panamin mawbima ❤rakagamu ❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 часа назад +2

    subama suba rahttriyak wewa chaturanga sahodaraya ♥️♥️ okkoma wal pissu ballanwa allanna apita puluwa una 🌹🌹♥️♥️🇱🇰🇱🇰💃💃

  • @KumariKumari-ny3ny
    @KumariKumari-ny3ny Час назад +1

    Respect chathuranga ❤🎉

  • @Pathirana23456
    @Pathirana23456 Час назад +1

    Den චතුරංග api බලය dunna අපේ වැඩෙ hari ඔයා den ආණ්ඩුවේ ඉස්සරහට karana weda එක එක gena අපිව දැනුවත් karanna ❤❤ කයිය ඇති den

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 2 часа назад +1

    Obahari

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Час назад +1

    Ape ratata jayama wewa ❤❤

  • @chamikavilasinilanu2956
    @chamikavilasinilanu2956 Час назад +1

    👍❤

  • @leeladissanayaka
    @leeladissanayaka 2 часа назад +3

    Harima sathtuy puthey.

  • @ChitraAthugala
    @ChitraAthugala 44 минуты назад +1

    චතු පුතේ මාලිමාව දිනවීමට උගුර ලේ රහ එනකල් ජනතාව දැනුවත් කරේ පුදුම කැපවීමකින් අපි ආදරෙයි ඔයාට. ජොලී සීයා හිතාන ඇති ජාතික ලැයිස්තුවෙන් එන්න පාර්ලිමේන්තුවේ ඉන්න වයස සීමා කරන්න ඕන

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 2 часа назад +1

    🎉

  • @RaniPushpa-e8w
    @RaniPushpa-e8w 2 часа назад +1

    ❤❤❤🎉🎉🎉

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 часа назад +2

    karana mehewarata thank u🙏

  • @Loonaot12pls
    @Loonaot12pls Минуту назад

    Cathu sahodaraya oya niyameta news denawa Maru a aadarei jaya wewa

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 2 часа назад +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 59 минут назад

    Obatath stuty🎉🎉🎉🎉

  • @donudumullage9538
    @donudumullage9538 2 часа назад +2

    ❤❤❤❤

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 2 часа назад +1

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍❤️👍

  • @yasorajapaksha542
    @yasorajapaksha542 46 минут назад

    Budu saranai devi pihitai

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Час назад +1

    Chathuranga putha suba dawasak wewa oyata dan api horunta daduwam denna lasthi wemu 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mohamedmunaf-h5e
    @mohamedmunaf-h5e 34 минуты назад

    ❤️👍🌹

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 34 минуты назад

    👍🙏🙏🙏💗

  • @damecafiris5703
    @damecafiris5703 2 часа назад +3

    ලස්සන කෙහෙම උනත් දක්කා ද මඩකලපුව හමුදා වට මිනිමරැවෝ හමුදා කිය කිය කැහැගහනවා වහම මෙව යෙලා බලන්න පන්සල් අයින් කරන්න ලු කගේ උවමනවට දන් නැහැ චතුරංග හෙයලා බලන්න කාලකන්නි පැරදුන එවුන් අවුස්සාලා දාන්න ලැස්ති ද දන් නැහැ

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Час назад +1

    Api asama chanel eka chathuranga putha saha chanel 4💪💪💪💪💪💪💪💪💪💪💪😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @lalithdula1984
    @lalithdula1984 3 минуты назад +1

    කිසිම ආණ්ඩුවක් නොලබපු වාර්ථා තබමින් ජයගත්තා නම් ඒ ජාතික ජනබලවේගය පමනයි❤️❤️❤️❤️💪💪👍

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 50 минут назад +1

    . number 1 boss
    Katawa.unp in this area still crying at home

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 2 часа назад +3

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @raveendrak-ey4xs
    @raveendrak-ey4xs 35 минут назад

    නොඉවසිල්ලෙන් බලාන හිටපු කාලය උදා උනා එහෙනමි මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️

  • @DpRanasinghe
    @DpRanasinghe 2 часа назад +1

    🎉🎉🎉🎉🎉

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa Час назад +2

    ජනාධිපති තුමානි රට ගොඩගන්න අපි ට මොකුත් එපා

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 Час назад +2

    අපේ ආණ්ඩුව දිවුරුම් .දුන්නා ම කසිප්පු ජාවරම් කරුවන් නීතියේ.රැහැනට හසු කර දිය යුතු මය

  • @chandanahemapala1839
    @chandanahemapala1839 2 часа назад +3

    Malimawata.ජයවේවා .හොරු .bangawewa

  • @darshaniilege5646
    @darshaniilege5646 42 минуты назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Kumary-o5t
    @Kumary-o5t Час назад +1

    ආයනමි හොරුන්ට සොරි තමා

  • @ManikeRajapakse
    @ManikeRajapakse 57 минут назад +1

    පැරණි ගමේ අය කියන.කතාව k ඇත.a කවදා හරි සත්ත ය..ජය. ගන්නවා .අවුරුදු ගාණක් ඇත්ත පහදා dila minussu අවදි වේලා j v p ආණ්ඩුව පත් කර ගත්තා . දන් ඉතින් ❤ වගේම අපිත් නිතරම සහයෝගය දෙන්න ඕනෑ රටට .බුදු සරණ ලැබේවා

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m Час назад +1

    රට බංකලොත් කල හොරු රැල මීනිමරුවො ටික අල්ලනකම් ඉවසුමක් නෑ

  • @chintasamaranayake933
    @chintasamaranayake933 42 минуты назад

    සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හිත බැඳගත් කැටිපෙ හදපු සින්දුව යථාර්ථයක් වී රට අනුරට. ..... සක්සුදක් සේ පැහැදිලි වුණා

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +2

    යාපනේ හර්තාලය මෙහේ දේසඩ්‍රෝහියන්ගේ වැඩක්.ව්හාම හොයන්න

  • @donmarceles8450
    @donmarceles8450 2 часа назад +2

    Malimawata jayawewa from Dubai

  • @Kumary-o5t
    @Kumary-o5t Час назад +1

    මම ආසම චැනල් ඵක ❤❤❤

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f Час назад +2

    ඔවි අපිට ඔනෙ එච්රයි රට දිව්නුකරල ගන්න ඔනේ තමාත් මඩ ගහනවා මෙි හැමදෙම දැනගෙන කියන්න කියන්න හෙදට රට කරන්න සත්තිය දහිරිය ලැබෙින්න ඔනෙ මාලිමාවෙි හැමොටම

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 часа назад +2

    මල්ලී රනිල් නාමල් දිලිත් වගේ අය ලිස්ට් එකෙන් එනවලු

    • @SomaSamarathunga
      @SomaSamarathunga 11 минут назад +1

      රනිල් වික්‍රමසිංහ නම් ගන්න බැහැ.මොකද චන්දය ඉල්ලපු ලැයිස්තුවේ සහ ජාතික ලැයිස්තුවේ නම නෑ නේ

  • @gaminiperera8312
    @gaminiperera8312 Час назад +1

    කරටි කඩන් ආවා

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 2 часа назад +1

    Okun sarama hirata 👍👍👍👍

  • @kapilasampath3434
    @kapilasampath3434 Час назад +1

    දේශපාලන ,ආර්ථික .සමාජයීය දිශානතිය මහ පොළවට ගලපා ගත් අපේක්ෂකයින් වාර්තා පිට වාර්තා තබන විට ප්‍රාඩ රැළ රෙදි නැතුව ගෙදර යනවා. අඩ අඩා කෙදිරි ගගා යනවා. අම්මෝ චතුරංග අනුර සහෝදරයා කරපු පිස්සුවක්😅😅😅

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x Час назад +1

    ජනාධිපතිතුමනි.ඔය.පැරදුන.අයනම්.ආපසු..ගන්න.නම්.ඵපා..මොකද.දන්නවානේ.ඵ්.අයගෙ.හැටි

  • @M.PNanda1234
    @M.PNanda1234 Час назад +1

    රටකාපුහැත්තටවෛරකරනවාලංකාවෙමිනිස්සු

  • @manelherath2964
    @manelherath2964 Час назад +1

    කසිප්පු කුඩු පාතාල සේරම හොරැ සේරම නැති කරල දෙන්න ජයවේවා ජයවේව මාලිමාවට

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 часа назад +1

    Budusaranai puthata jayawewa putha horu nam gaawa gannawath apa ratata kere eteraawa malemawa seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai budusaranai

  • @seeladadallage5776
    @seeladadallage5776 Час назад +1

    Mr anura don't take Narmal to parliament please.

  • @nishanthidhammika2692
    @nishanthidhammika2692 2 часа назад +1

    Balninne vistara genkn❤❤🎉🎉🎉 👍👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏

  • @KumariySandiya
    @KumariySandiya 54 минуты назад

    Apae ratata lassana ratak udawaewiy upan nupan daru parapura waenuwaen lassana ratak hadaewiy budusaranai ganapathy thumaniy❤❤❤❤❤

  • @peterperera138
    @peterperera138 44 минуты назад

    මෙම අවස්ථාවේදී ප්‍රගතිශීලි හා අවංක ජනතාවගේ එකම බලා පොරොත්තුව රජයෙන් වාසි හෝ සහන ලබා ගැනීම නොව පළමුව හොර කම වන්චාව හා දූෂණය සම්පූර්ණයෙන්ම පිටු දැකීමය. තවද පසු ගිය කාල වකවානු තුළ මෙරට පාලනය කල දුෂිතයන්ගේ ක්‍රියා කලාපයන් නිසා රට හිගමනට පත්වී විශාල ණය කන්දක් ගෙවා දැමීමට මෙරට රජයට සිදුවී ඇත. රජය යනු මෙම රටේ ජනතාවයි. එබැවින් මෙම විශාල ණය කන්ද ගෙවා දැමීමට සිදු වන්නේද රටෙහි ජනතාවට මයි. ඒ නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට යම් කාලයක් සතුටු සිතින් කැප කිරීම් කොට රජයට සහය දැක්වීමට සිදුවනු ඇත.

  • @SunilKumaradasa
    @SunilKumaradasa Час назад +1

    NPP,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadanakumarisadana4654
    @sadanakumarisadana4654 2 часа назад +1

    adarei malli . harak tikata meewa kiyannama oni ehenna

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 часа назад +1

    Attahmai chtumalli me ratabankoloth karapu mala peretayo tika jampare adagena innawa dakinna aasai oya hatikare tamai ape ratah janatawath higanno bawata pathkale aka api hondatama dannaw istuti chanal 4❤❤❤

  • @anandakumara3315
    @anandakumara3315 2 часа назад +1

    චතුර සහෝදරයා බලන්න හිරැ නිවුස් 17 11 24 / 6 .55 චවුර වලල්ලේ හාල් මාෆියා සංගමය අනතුරැ ඇවිමක් කරනව මුන්ටනමිි රගන්න දෙන්නබැ එකත් හිතටගන්න ස්තුතියි

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 24 минуты назад

    Hathawatenma suba patanava ❤❤❤

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 57 минут назад

    දැන් විවස්ථාව වෙනස් කරන්න ඉතාම ලෙසියිනෙ.

  • @andrewcharles3414
    @andrewcharles3414 2 часа назад +2

    Dont appoint any of Rajapakse n Wickremasinga People who held positions in Government Institutions.These people can come in different faces to NPP.Please dont offer any position any of the Goverment institutions to these snakes.We must save our President AKD n our Government.
    Please take this messeage seriously.

  • @manelmorris4785
    @manelmorris4785 2 часа назад +1

    චතුරංග හිරැණිකායි සජිතුයි කිවේ‍නං November 14 පස්සෙ සජබේ‍ ආණ්ඩුවක් පත්වන බව දැං කො හිරැණිකා 😂. ඔබට ස්තුතියි චතුරංග

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 Час назад

      RENDHA BHARAI KIYALA KAKKUSIYATA GIYA... 2Hours kakkussiye Asse...Eliyata Enne na...😂😂😂😂Ane Mandha.. Hirunikata Badha yanawa Etthi

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 5 минут назад

    මුංට ලැජ්ජ නැ තවත් පැරදුන එක පැරදුන ලොවෙත් නැතිවෙන්න

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Час назад +1

    Sathutui neda mole kiyana eka thiyena janathawak lankawe innawa kiwuwahama 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊