Dilshan's Thoughts Podcast ft. Ven Thiththagalle Anandasiri

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @myHubLK
    @myHubLK  4 года назад +182

    🟩 මගේ තව අදහස් : dilshan.me/podcast.html
    🟦 ස්වාමීන්වහන්සේගෙ අලුත් චැනල් එක : ruclips.net/channel/UC1UTG8VVhtrkrhTcmaZM68Q
    🟦 අභිධර්මය : ruclips.net/p/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi
    🟦 facebook.com/aarya.nyaya

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 4 года назад +3

      ගොඩක් හොදයි

    • @DVijebahu
      @DVijebahu 4 года назад +5

      මචං පුළුවන් නම් බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවෝ එක්ක දාපන්.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад +1

      කියානු රීව්ස් ඉන්න Replicas (2018) ෆිල්ම් එකේ [(බලලා නැත්තන් අනිවාරෙන් බලන්න)] මනස/මොළය කොපි කරන්නෙ 24:17 ලැබොටොමියකින් නේද.

    • @waruna35
      @waruna35 4 года назад +2

      My international name is "THE GHOST"

    • @wuuwosrilanka4658
      @wuuwosrilanka4658 4 года назад +1

      @@thidaswinathsara6164 mage group eke godak ayth oya wage matha godak ekka oluwta thraka krmin htye ..nirapekshathwaye mage ahnben hambune .. athtma recommend krna plvn .. hamadema hodta explain kenawa .. plvnm blna .e hamuduruwo ekkath tharka krna .hoda knowledge Ekak gna plvn .

  • @sankhachandrabanugunawardh2509
    @sankhachandrabanugunawardh2509 4 года назад +262

    "හැමදාම බෞද්ධ දර්ශනය කියන්නේ ටිකක් අයට විතරක් තේරුන් ගන්න් පුලුවන් ගොඩක් අයට පුද පූජා කරන්න පුලුවන් එකක් "😎😎

  • @slphotoLK
    @slphotoLK 4 года назад +47

    Wow.....

  • @keshalas.thenuwara2807
    @keshalas.thenuwara2807 4 года назад +66

    පිරිත් කියන්නෙ මන්තර නෙමෙයි කියල තේරුම් ගත්ත දවසට..මිනිස්සු බුදු දහම ගැන හරියටම හොයන්න පටන් ගනියි.

  • @backtowhite7504
    @backtowhite7504 4 года назад +72

    ‌පලවෙනි වතාවට බණක් අසාවෙන් ඇහුවා,,
    ඇත්තටම නියමයි,,,
    මෙවගේ තව විඩියොස් ගෙන්න ඩිල්ශාන් අයියේ...

  • @TripPisso
    @TripPisso 4 года назад +15

    මේ හාමුදුරුවෝ අනාගතයේදී නිරාගමික දාර්ශනිකයෙක් වෙනවා ෂුවර් 😍🙏

    • @hasankapanditha6641
      @hasankapanditha6641 4 года назад

      yakoo e kathawa...siraaa..

    • @sameerasampathwilmon4292
      @sameerasampathwilmon4292 4 года назад +5

      නිරාගමික විද්‍යාඥයෝ අපූරුවට quantum physics එක්ක බුදු දහම ගලපනවා... එයාලා ටික කාලෙකින් බෞද්ධ වෙයි 😊

    • @manjulapradeep5543
      @manjulapradeep5543 4 года назад +4

      ඒක ඇත්ත බුදුමග නිරාගමිකයි. පිස්සන් විසින් එය ආගමක් කරාට එය දර්ශනයක් මිසක් ආගමක් නොවේ. ඔබට එහි අර්තය වැටහෙන විට, බුද්දාගම කියන කියන බොරුව නැතුව ගොස් බුදු දර්ශනයේ සත්‍ය ඔබට අවබෝධ වෙමින් පවතී...
      සාදූ..........

  • @cino2015
    @cino2015 4 года назад +82

    ස්වාමීන් වහන්සේ බුදු දහම අලුත් පරම්පරාවට හොඳටම තේරෙන , දැණෙන , හැඟෙන විදියට දේශනා කරනවා , අයියා හොඳට අපිට තේරුම් ගන්න පුලුවන් විදියට ඒ ටිකත් පහදනවා ❤️සුපිරිම Discussion එකක්..වචන නැහැ කියන්න..❤️මේ වගේ හාමුදුරුවරු ඉන්නකල් බුදු දහම ගැන බයක් නැහැ 🙂

  • @geethkalpa9912
    @geethkalpa9912 4 года назад +28

    ස්වාමීන්වහන්සේ කියපු දේවල් ගොඩක්ම වදින්නේ බුද්ධ ධර්මය විකෘත්ති කරන අයට සහ ගොඩක්ම අන්ධ භක්තිකයන්ට.

  • @hizz.smiley720
    @hizz.smiley720 4 года назад +18

    ධර්මය සොයන්නන් හට ඉතා වැදගත් සාකච්ඡාවක්....තවත් මෙවැනි වැඩසටහන් කරන්න. තෙරුවන් සරණයි!❤

  • @priyankaraperera2712
    @priyankaraperera2712 4 года назад +52

    අවුරුදු 5-6 විතර පස්සෙ ඉවර වෙනකම් සොවාමින්වහන්සෙ කෙනෙක්ගෙ කතාවක් (බනක්ද කියන්න බැ ) ඉවර වෙනකම් ඇහුවමද කොහෙද

  • @Abiwick
    @Abiwick 4 года назад +21

    පැහැදිලි කරනවා නෙවෙයි ස්වාමීන්වහන්සේ සුපැහැදිලි කරනවා😍💕 29:05 ඇත්තටම ජීවිතේ එ් පාත් එක ගැන හොදටම පැහැදිලි කරා ඔබවහන්සේ

  • @tharakadananjaya2428
    @tharakadananjaya2428 Год назад +2

    ඔබට ගොඩක් පින් මේ වගේ පොඩ් කාස්ට් කරපු එක මාර වටිනවා..........මන් කරුනාවෙන් බොහෝම කරුනිකව ඉල්ලන්නේ මේ වගේ ප්‍රශ්න තව තියෙනවා ඒවට පොඩ් කාස්ට් කරන්න....බොහොම පින්.........මේවගේ දැනුම වටිනාකම මිල කරන්න බෑ .......බොහොම විශේෂ දෙයක් මන් ඔබතුමාට මලින්ද අලහකෝන් වගේ මහත්තයාගේ පොඩ් කාස්ට් අහනවා.........ඒවා මට මාරම වැදගත් මේවා.......

  • @KushanSrimalShow
    @KushanSrimalShow 4 года назад +346

    උබ ප්‍රශ්න කරන එක සිරාවටම සුපිරි. ඔහොම තමයි බං ඉන්න ඕනි. මනුස්සයෙක් ඇත්තද බොරුද කියන්නෙ කියලා දැනගන්න අනිවාර්යයෙන් ප්‍රශ්න කරන්න ඕනි. මේ වගේ එකක් අයේ කරමු. ❤

    • @myHubLK
      @myHubLK  4 года назад +40

      ade broooo....

    • @evkannangara
      @evkannangara 4 года назад +5

      කුෂාන් උඹ මාර දෙයක් කරේ බං, මාරම ප්‍රශ්න ටිකකට උත්තර ලැබුනා, දිල්ශාන් දිගටම මේ වගේ ප්‍රශ්න අහපං අනිවාර්යයෙන්ම 💙
      උබේ පොඩ්කාස්ට් එක අහපු දවසෙම මට තේරුනා උම සීන් එකේ ඉන්නේ කියලා, මෙහෙම ඩිස්කෂන් එකක් එනකං මගබලාගෙන හිටියේ ❤️
      අනිවාර්යයෙන්ම තව එකක් ඕනමයි බං 👊උබ අහන ප්‍රශ්න පට්ට තාර්කිකයි 💪

    • @priyanthafernando2602
      @priyanthafernando2602 4 года назад +2

      Thanks kushan ayye

    • @praveenmark3454
      @praveenmark3454 4 года назад +3

      Legends united ❤️ avengers assemble කිව්වම ආපු feeling එක ආවා.. පුලුවන්නම් ගප්පියා, මලින්ද අයියා වගේ වෙනස් අදහස් තියන අයත් මේකට unite වෙන්න 😍

    • @MINZZA
      @MINZZA 4 года назад +1

  • @amalchinthakakiyanage6575
    @amalchinthakakiyanage6575 Год назад +2

    වර්තමානයේ ඉන්න ඉතාම දක්ෂ පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් එකම ස්වාමින් වහන්සේ මම තෙරුම් ගත්ත විදියට
    තෙරුවන් සරණයි

  • @arunaluheshitha8462
    @arunaluheshitha8462 4 года назад +13

    You asked some questions I'd never got a chance to ask. I'm a Catholic, but I possess a great deal of interest on Buddhism. As a teenager I learned a lot about the differences between life and this specific religion. And the way you ask the questions without hesitation must be appreciated a lot. I may have questioned religions including Catholic and Buddhism, and I found the answers in this video. I look forward to another video like this.

  • @sachinanirmana6480
    @sachinanirmana6480 2 года назад +2

    බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය
    දස අව්‍යකෘත ප්‍රශ්න
    1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)
    2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)
    3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද)
    4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?)
    5. මනස හා ශරීරය එක්ව පවතීද?
    6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද?
    7. තථාගතයන් මරණින් පසු සිටීද?
    8. තථාගතයන් මරණින් පසු නොසිටීද?
    9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද?
    10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?
    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

  • @MrDoctorSL
    @MrDoctorSL 4 года назад +5

    Discussion එකේ මගේ හිත ගත්ත ලොකුම දේ තමයි දිල්ශාන් අයියා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන විදිය.ස්වාමීන් වහන්සේ කියන දේවල් ගැන බොහොම කල්පනාවෙන් (actively) අයියා අහගෙන ඉන්නවා කියලා අහන ප්‍රශ්නවලින් තේරෙනෙවා.ඒ වගේම කිසිම පූර්ව නිගමනයකින් මේ ප්‍රශ්න අහනබවක් පේන්න නෑ.මේ දේ, මේ වගේ open minded වෙන එක මේ විදියේ discussion එකකට සෑහෙන්න වටිනවා ❤️

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 года назад +5

    ගැඹුරු තැන් සරලව දැනෙන්න දේශනා කරා. හාමුදුරුවන්ට පින්. ඒ වගේම මෙවැනි සාකච්ඡාවක් කල මේ දරුවටත් පින් 🙏🙏🙏

  • @AvizhkaNiro
    @AvizhkaNiro 4 года назад +29

    අපේ ගමේ පංසලක්❤❤ අපේ ගමේ ස්වාමීන් වහන්සේ කෙනෙක්❤

  • @thusharasampath4709
    @thusharasampath4709 4 года назад

    ඔබ වහවහන්සේගේ දෙශන මන් අහනවා මෙ සාකච්ඡා වත් හොදට තෙරුනා. මෙ වගෙ වඩසටහන් තියාන්න තව එතකොට බුදුහාමුදරුවන්ගේ දර්ශනය , විශ්ව දර්මතාවය, යථාර්ථය, සම්මුතියට එහා ගිය බුද්ධාගම තවත් දදැනගන්න පුළුවන්,

  • @montysl8422
    @montysl8422 4 года назад +63

    බුදු සරණයි අපේ හාමුදුරැවනේ

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Год назад +2

    ඔබ සතුටට පත් වුණෙත් දුකට පත් වුණෙත් සිතෙනි. සිත අවබෝධ කර ගන්න.

  • @warunaudara5915
    @warunaudara5915 4 года назад +27

    මේ conversation එක ලංකාවෙ කරපු සුපිරියක්.🖤

  • @DumindaKuruppu
    @DumindaKuruppu 4 года назад +1

    Ancestor Simulation
    Hindenburg Uncertainty Principle
    String Theory
    Dualistic nature of Quantum Particles (and Rest of the universe)
    හරිම රසවත් ප්‍රශ්න ටිකක්

  • @krishansanjula805
    @krishansanjula805 4 года назад +33

    කල්‍යාණ මිත්‍ර ආශ්රය
    සද්ධර්ම ශ්‍රවණය
    ශ්‍රවනය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න
    තව තව අයියෙ. එතකොට හරියයි ඔය ප්‍රශ්න.......

  • @Swproducts
    @Swproducts 4 года назад +48

    එකම වචනයකි...එනම් "ඇත්ත".. 🇱🇰❤️🙏 නියම බුද්ධ දර්ශනය..

  • @lunarlawliet9849
    @lunarlawliet9849 4 года назад +11

    අඩෝ මේක නම් සුපිරි වැඩක්🤩🤩.ජීවිතේ හොයපු ගොඩක් දේවල් වලට උත්තර හම්බුනා

  • @bandara290
    @bandara290 4 года назад +33

    37.57 ඔබ වහන්සේ ඉන්නේ ඇයි
    ඔයා ඉන්න නිසයි මන් ඉන්නේ
    ඒක තමා දාර්ශනිකම පිලිතුර

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 года назад +67

    22:46 බුදු හාමුදුරුවන්ට පට්ට රහ කෑමක් , ආ අමුර්තය පූජා කරා කියල හිතමුකෝ , දැන් උන්වහන්සේට ඒකෙ රස දැනෙනවද ? ඔව් , එහෙනම් සසරින් මිදුන කිව්වෙ ? මෙහෙමයි රස දැනෙනවා ඒක කෑව කියලා ආයෙ ඒ රස හොයන්න යන්නෙ නෑ . ඒ රස කලින් ඒව එක්ක සංසංදනය කරන්න යන්නෙ නෑ . ඒ කෑම කන්න ආසාවක් ඇති වෙන්නෙ නෑ . ඒ කියන්නෙ දුකකුත් නෑ .ඒක තමා මේ හාමුදුරුවෝ කියන්නෙ

    • @ruka3969
      @ruka3969 4 года назад +3

      අන්න හරි❤

    • @warunaudara5915
      @warunaudara5915 4 года назад +5

      ඔව් ඒක තමා.. දෙයක් වින්දද ඒක ඒ මොහෙතෙන් ඉවරයි..

    • @ironcrow6750
      @ironcrow6750 4 года назад +3

      Eka rasai kiyala therum gnne ara thitha dewal ekk sansandanaya krala ne

    • @namalperera6945
      @namalperera6945 4 года назад +3

      @@ironcrow6750 nah. Thitha kiyaneth rahak. ekeh priya apriya bawe sada ganne ape manasai. Niwan purna wunu uthamayekta eya rasak pamanai. Diwen sense karana information ekak withari. eh sense karana information eka uda sathutak dukak badeela hadenne na. Ehama puthgalayek kama labaganne ipudunu manussa body ekata energy source ekak widihata pamanai.

    • @dinushahewage7501
      @dinushahewage7501 4 года назад +3

      rasha denawa eth akee allennee naha

  • @arosh.akalanka
    @arosh.akalanka 4 года назад

    19.20 - අහන්න තිබුන ප්‍රශ්නය
    * ඔබවහන්සේගේ පිලිතුරට අනුව ( මම )
    දිල්ශාන් නැවත උපදිනවද ?
    ඔබවහන්සේ නැවත උපදිනවද ?

  • @raviya1002
    @raviya1002 4 года назад +22

    විද්‍යාව මගින් බුද්ධ දර්ශනය අර්ථකථනය කරන අය දැන ගන්නෝන තමන් විද්‍යාවෙවත් අබ ඇටයක් තරන්වත් දන්නෙ නැති බව...

    • @hasindugayendra4627
      @hasindugayendra4627 3 года назад +2

      කතාවල් දෙකම ඇත්ත... මොකද මේ බටහිර විද්‍යවයි බුදු දහමේ එන විද්‍යාවයි ගමන් කරන්නෙ අරමුණු දෙකක් වෙනුවෙන්..

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 2 года назад +3

    බෞද්ධ දර්ශනය කියන්නේ ටිකක් අයට විතරක් තේරුන් ගන්න් පුලුවන් ගොඩක් අයට පුද පූජා කරන්න පුලුවන් එකක්💯❤‍🔥

  • @GihanAkalanka
    @GihanAkalanka 4 года назад +10

    තිත්ත කැමක් කැවා කියලා ඒකට හිතෙන් ඇලෙන්නෙ නැ. Ice cream කැවා කියල ඒක අයේ ඒක ඔනී කියලා ඒක පිටිපස්සෙ යන්නෙ නැ. දුක සැප දෙකම විදිනවා ඒත් ඒවා එක්ක ඇලෙන්නෙ නැ. ඒක තමා මද්යම පර්තිපදාව කියන්නේ.

  • @udeshikaN
    @udeshikaN 4 года назад

    Q3. Newatha ipadeema Athma drushtiyakin nogath yuthuy... Awasan chuthisitha pahalawa eeta anukuulawa prathisandiya siduwe.. Eka Hariyata anunadayaweemak wage....budu hamuduruwo sarasankeiya kalpa lakshayak perum piruwa kiyanne kohomada...ragaya nethi kara a thamai... Dekkoth dekka pamanai wenne.... Sankara godanegenne ne, prapancha ne thiyena De dakinne,, hithethiyenade nemei...

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 2 года назад +3

    Excellent discussion. I am highly impressed. Can we have the same in English as this would be helpful to everyone living around the whole world.

  • @arunarandika1142
    @arunarandika1142 4 года назад +166

    බ්‍රෝ මලින්ද අයියගෙ එපිය වගේම මේකත් දිගටම කරනවනං මරු..පුලුවන්නම් මලින්ද අයියත් සෙට් කරගෙනම ආයෙ ස්වාමින්වහන්සේත් එක්ක පොඩ්කාස්ට් එපියක් හරි දාන්න පුලුවන්නං හරිම වටිනවා..!

  • @මාටිංඅයියා
    @මාටිංඅයියා 4 года назад +23

    90% හරි සමහර දේවල් සැකයි 😍🤩 ඔක්කොම ඇහනව ඒත් ගොඩක් දේවල් ගත්ත් ජීවිතේට... ක්‍රිස්තියන් උන් කෝ

  • @shashikajayathilaka3247
    @shashikajayathilaka3247 4 года назад

    බුද්ධිය නැති මිනිස්සුන්ට සියලු දේ පැහැදිලි කරලා දෙනවට වඩා ලේසියි අපාය, දිවිය ලෝකය, යක්කු, පෙරේතයෝ ගැන කියලා හිතේ බය ඇති කරවලා හොද දේ සදහා හිත Focus කරන එක( පවෙන් ගලව ගන්නවා කියනවාට වඩා මම කැමති හොද දේ සදහා හිත focus කරනවා කියලා කියන්න) බුද්ධිය තියන මිනිස්සුන්ට තේරෙනවා හැමදේම තියන්නේ හිතේ කියලා.. වීඩියෝ එක බැලුවට පස්සේ ඒක තේරුනා හැමදේටම උත්තර තියෙන්නේ හිතේමයි කියලා.. අපාය , දිවිය ලෝකය සියලු දේ තියෙන්නෙ අපේ හිත ඇතුලෙමයි.. Thanks Dilashan ayya❤

  • @MINZZA
    @MINZZA 4 года назад +3

    වටිනවා ❤

  • @ravinduadhikari3494
    @ravinduadhikari3494 4 года назад +1

    එකම එක තත්පරයක්වත් අහක නොයවා බැලුවා.
    කවදාවත් බණක් වෙනුවෙන් මෙච්චර වෙලාව වෙන් කරල නැහැ. මොකද හැමෝම බුද්ධාගම කියල නැති දෙයක් දේශනා කරනව. නමුත් හාමුදුරුවො කිව්ව වගේ ලංකාවේ බෞද්ධ දර්ශනය දන්න අය ඉන්නෙ බොහෝම අඩුවෙන්. බොහොම ස්තූතියි මේ වීඩියෝ එක වෙනුවෙන්. බුද්ධාගමට ගරහනව කියන වචනය මම ගොඩක් සැරයක් අහගෙන තියෙනව. මට බැනපු අයට මම කියල දෙන්න ගියෙ නැහැ මේක දහමක් නෙවෙයි දර්ශනයක් කියල. මොකද ඒක තේරුම් ගන්න බැරි කෙනෙක්ට සමඟ ඒ ගැන කතා කරල වැඩක් නැහැ. ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න. බොහොම වටිනව.
    "බෞද්ධ දර්ශනය ටිකක් අයට තේරුම් ගන්න පුලුවන්, ගොඩක් අයට පුද පූජා කරන්න පුලුවන් දෙයක්"

  • @SLguitarGuy
    @SLguitarGuy 4 года назад +3

    Though i used to play games i was not a fan of watching gaming content on youtube.But after watching a video of yours (to get an answer to the question i had,why people watch so much gaming content and why youtube has given it a complete section other than putting it in people or vlogs)I realized it's not only about gaming you share knowledge and some interesting facts.This channel is really an interesting channel and im looking foward for more

  • @note3files799
    @note3files799 4 года назад

    හාමුදුරුවන්ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨයි 🙏
    නිරාගමික නමින් ඉදන් බුදු දහමට පහර ගසන්න උත්සාහ කරන අයට මේ ස්වාමීන් වහන්සේ වෙත යොමු උනානම් ලොකු වෙනසක් දකින්න පුලුවන් වෙයි.

  • @memecricket4354
    @memecricket4354 4 года назад +17

    මගෙ අදහස අයිස් සහා කොහොබ රස බලන්ඩ දුන්නාම ආශාවක් නැති පුද්ගලයට එදෙකම තිත්ත හා පැනි කියන රසවල් විතරයි ආශව තියන පුද්ගලයා එ පුද්ගලයගෙ ආශාව අනුව තිත්ත රහට අකමැති වෙලා අයිස්‍ රහට කැමැත්තක් ඇතිවෙනවා නැත්තම් අයිස්වලට අකමැතිවෙලා තිත්ත වලට කැමති වෙනවා එත්නැත්තම් දෙකටම කැමති වෙනවා රහත් උනු පුද්ගලයාට එ දෙක වෙනස් රස දෙකක් පමනයි ආශාවක් ඇතිවෙන්නෙ නෑ මගෙ මතය මන් හිතන්නෙ අපෙ හාමුදුරුවොත් කිව්වෙ එ අදහස වෙන්ඩ ඔනෙ

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Год назад

    බුදුන් දෙසුවේ සිත දුක මත පදනම් වී අැති බව යි. දුක යනු දෙපැත්ත කැපෙන පිහියකි. භෞතිකය හා අභෞතියකය යන්න ද දෙපැත්ත කැපෙන පිහියකි. එයින් දැන් ඔබ දෙදෙනාම කපා ගන්නා බව ඔබලාට මෝහය නිසා පැහැදිලි වී නැත.

  • @asirimadusanka7658
    @asirimadusanka7658 4 года назад +42

    පරමාර්ථය සහ සම්මුති අර්ථය අතර සුපිරි වාදයක්. ❤

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 3 года назад +1

    පලවෙනි ප්‍රශ්නෙ.....
    අන්ත දෙකකින් තිරව මද්‍යෙන් කරුනු පිලිගැනීම..
    මජ්ජේන තතාගතේන දම්මම්මන් දෙසිස්සාමී..

  • @warunaprasadr
    @warunaprasadr 4 года назад +3

    My Hub bro,
    The majority of the questions you asked were the burning questions I had as a born-Buddhist but never had an opportunity to clarify. thankyou very much for this video and hope you will continue this video session. Thanks again. (lol, I subscribed to you to see funny gameplays )

  • @slsailing8811
    @slsailing8811 4 года назад +3

    අවුරුදු 6කට කලින් අහම්බෙන් හොයාගෙන ගිහින් මේ හමුදුරුවොන්ගෙන් ධර්මය අහුව. ඒකත් උන් වහන්සේ මට එකවර කියාදුන්නෙ නෑ. දර්මය කියදෙන්න කලින් මාත් එක්ක කතාකරල මන් හිතන විදිය තේරුම් ගත්ත.පස්සෙ තමයි බන කිව්වෙ. හරිම තාර්කිකයි ඒ ධර්මය

  • @mathmatikapret5712
    @mathmatikapret5712 4 года назад +20

    My hub තවත් බලපු හොඳම video එකක් අයියේ.. ඒත් මොනාද අහන්න හොඳ නැති ප්‍රශ්න 10 ය....

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 4 года назад +20

      1. ලෝකය ශාශ්වත (සදාකාලික) ද? නැතහොත්
      2. එය අශාශ්වත ද?
      3. ලෝකය අන්තවත් ද? නැතහොත්
      4. අනන්තවත් ද?
      5. ජීවයත් ශරීරයත් එකක් ද, නැතහොත්
      6. ජීවය අනිකක් ද?, ශරීරය අනිකක් ද?
      7. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේ වේ ද? නැතහොත්
      8. මරණයෙන් පසු නොපවත්නේ වේ ද?
      9. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත් නොපවත්නේත් වේ ද? නැතහොත්
      10. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත්, නොපවත්නේත් නොවේ ද?

    • @mathmatikapret5712
      @mathmatikapret5712 4 года назад +2

      @@Anonymous-zy3ko thanks මචං 😊😊

  • @aidenkenney9031
    @aidenkenney9031 4 года назад +7

    Dilshan ඔයා atheist කෙනෙක් හැටියට ,වීඩියෝ එකේ ඔයා හැසිරෙන විදිය ගොඩක් ගරු කරන්න ඕනි . හාමුදුරුවෝ කතා කරන්න ගත්ත ගමන් ඔයා නිහඬ වෙනවා . මැදින් කරදර වෙන විදියට තර්ක කලේ නෑ . අහන ප්‍රශ්නය උනත් අහන්නේ අනික් කෙනාගේ ආත්මගරුත්වය තියලා. Im very much appreciating your behaviour & dicipline. I noticed that from the beginning of the video . U exhibit ur educational level through this.respect dilshan

  • @milannavodya3809
    @milannavodya3809 4 года назад +5

    මේ වගේ ඒවනම් තව ඕනෙ.ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බනා.මැරුනට පස්සෙ වෙන දේ ගැනනම් ටිකක් අපැහැදිලී😎❤️

  • @gaminglokka7264
    @gaminglokka7264 4 года назад +13

    Thank myhub අයියා ගොඩක් ගැටලු විසදගත්තා.( විශෙෂයෙන් සසර කියලා හිතන් හිටියෙ ඉපදෙමින් මැරිම කියලා දැන් දැන ගත්තේ ඇත්ත)

    • @umashaeshanka8877
      @umashaeshanka8877 4 года назад +1

      මේ කියන විදියට මේ ජීවිතේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා ආතල් එකේ හිටිය නං ඉවරයි නේද?🤔කොහොමත් මැරුණට පස්සෙ සසර ඉවර වෙනවා නම්, 🤷

    • @gaminglokka7264
      @gaminglokka7264 4 года назад

      @@umashaeshanka8877 නිවරදි තෙරුම් ගන්න කියනදෙය මිතුර

  • @Avi0528
    @Avi0528 4 года назад +12

    අම්මෝ කියලා වැඩක් හිතේ තිබ්බ දේවල්වලට පට්ට උත්තර හම්බුනා දැන ගත්තා.ඔයා අහුවෙ මයිහබ් අපිට තිබ්බ ගැටලු ❤️

  • @deshanmasakorala8604
    @deshanmasakorala8604 4 года назад +4

    මම ඔබට යොජනා කරනවා සහොදරයා භද්දිය ස්වාමින්වහන්සේ ගෙන් සහ සම්න්ත්‍රභද්‍ර ස්වාමින්වහන්සේ ගෙන් ඔය ප්‍රශ්ණ ටිකම අසන්න කියා..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 года назад

      සාසනය විනාස කරන හාමුදුර්වො කෙනෙක් නේ සමන්ත බද්‍ර හාමුදුර්වො කියන්නෙ.හොද තර්කන හැකියාවක් තියෙනව ඒකෙන් මිනිස්සු රවට්ටනවා

  • @praveenmark3454
    @praveenmark3454 4 года назад +34

    හාමුදුරුවෝ කියන එක හරි කියලා හිතෙනවා.. ඩිල්ශාන් මලින්ද අයියා එක්ක කතා කරද්දි උනත් එයා experience කරපුවා කටවචනෙට පිලිගත්තට ඒකේ experience එක ඔයාට ලැබෙන් නෑනේ.. තර්කයම මත පදනම් නොවී අයියෙ පොඩ්ඩක් කියන දේ experience කරලා බලමු නේද.. මටනම් හිතට ආපු point එක ඒක.. කියන දෙයක් අහලා හිතාගන්න පුලුවන් උනා කියලා ඒකේ experience එකම නෙමෙනේ අපිට තෙරෙන්නෙ.. එදා මලින්ද අයියා එක්ක කතාවෙච්ච දෙවල් වගේම මට තර්ක බිඳුනා මේකත් එක්ක.. කියනා කතා අහලම අපිට දෙයල් පිලිගන්න බෑ.. මටත් දැන් ඒක එපා වෙලා.. experience කරලා බලන්න කාලෙ හරී වගේ.. තේරුම් ගන්න.. කම්මලී නේද? තර්ක කර කර ඇහෙන දේවල් වලින් නිගමන හිතා ගන්නයි අපි ආස.

    • @vishwakathejan
      @vishwakathejan 2 года назад

      mamath agnostic. mn agnostic une kauruth kiyana ewa ahala nemei. mamama experience karala. mn owa depth ekatama hoyala antimatama aphu conclusion eka tama buddhism nemei kisima agamak adahannama one na

    • @vishwakathejan
      @vishwakathejan 2 года назад +1

      oya kiyana vidiyata buddahgma adahnna kohethma ba, mokda ewa kiyala tiyenneth buduhamuduruwone. ekiynne ekath kauru hari kiyapu deyak

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Год назад

      Bufhamaknoway ey dharmayak.docri e ofnature cause an s
      d
      effect plhenemina there is cause for all phenimen. Agama is creation of a all known force or person. god allah ,or brahma. . By name.a unseen junname d unknow n imaginary thibg .

  • @sithuvili9201
    @sithuvili9201 4 года назад +1

    බුදු පිළිම වන්දනා කිරීම පටන්ගන්නේ කොහෙන්ද? සංවාදයට ...

  • @vihangaweeraseekara6774
    @vihangaweeraseekara6774 4 года назад +43

    උබලට බුදුදහම සැක නම් අනුගමනය කරන්න එපා, විද්‍යාවත් එපා.. සොබාදහම තුලින් ඉගෙනගන්න 🙏

    • @sljontygamer5396
      @sljontygamer5396 4 года назад +1

      Elama

    • @jcsenanayake9980
      @jcsenanayake9980 4 года назад +5

      අන්තිමට වැටහේවි ඒ බුදුදහමම තමයි කියලා

  • @paramiperera4032
    @paramiperera4032 4 года назад +1

    Aiya loku udawwak illanna one. 🙏. Oyata loku kusalayak aththtma. Ape mee Swameen wahanse ekka thawa mee wage sakachchawak, mee wage kelinma prashna ahana, karuna karala krnna puluwn da?
    Aththtma mage awurudu 19ka jeewithe budu dahama gena thibba godak prashna visaduna mee video eka balala. Ane aiye loku udawwak thawath online discussion ekak krnna puluwn nam mee wage. 🙏🙏🙏 Poddk salakala balanna aiye. Loku udawwak.

  • @LIFEbyKAMIDU
    @LIFEbyKAMIDU 4 года назад +5

    මැත කාලයේ දැකපු හොදම ධර්ම සාකච්ඡාවක් 😍

  • @numlock6807
    @numlock6807 4 года назад +1

    බ්‍රෝ, සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ එක්කත් මෙවාගෙ සාකච්ඡාවක් කරන්න ..බලමු උන්වහන්සේ මොනවාද කියන්නෙ කියලා..එකම ප්‍රශ්න ටික අහන්න..

  • @cooby6420
    @cooby6420 4 года назад +5

    එනකන් බලන් හිටපු වීඩියෝ එකක්.මට තිබුන තර්කත් එතන තිබුණා.thanks ඩිලා.තව මේවාගේ වීඩියෝ ඕනේ කවුරු මොනා කිව්වත්.ආදරෙයි ❤.ජය වේවා!!!

    • @ZONA99th
      @ZONA99th 4 года назад

      මන් හිතන්නෙ අපි හුඟක් වෙලාවට තර්ක කියල අදහස් කරන්නෙ ප්‍රශ්න,මත,හිතළු වගේ දේවල්නෙ.මේක මගේ අදහස.
      බුදු දහම තියෙන්නෙ මේක හරිද මේක වැරදිද කියල ඒ ආශ්‍රයෙන් තර්ක කරන්නවත් බුදු දහම තර්කයට ලක් කරන්නවත් නෙවෙයි.බුදු දහම තියෙන්නෙ අවබෝධය පිණිසමයි.තර්ක කරන්න නෙවෙයි අවශ්‍ය ප්‍රශ්න කරල දැනගන්න.තර්ක කරන්න තරම් අපි කිසි කෙනෙක් ඒ දේශනාව කළ බුදු හාමුදුරුවන්ගෙ දැනුමට ලංවෙලා නැහැනෙ.බුදු හාමුදුරුවොත් ධර්මයයි ගුරුකොට ගත්තෙ.නේද..ඉතිං ධර්මය පිළිබඳ හෝ මේ ලෝක ධර්මතා පිළිබඳ ගැටළු සිතළු අදහස් මේ ඔක්කොම සාකච්ඡාවෙන් මිස වාද තර්ක වලින් අවබෝධ කරගන්න බෑ.

    • @cooby6420
      @cooby6420 4 года назад

      අපි කවුරුවත් බුදු රජාණන් වහසේට සම නෑ තමයි.හැබැයි ඔයා කොහොමද කියන්නෙ බුදු දහම එක්ක තර්ක කරන්න එපා කියලා.ඔයා හරියටම මේවා දන්නේ ඔයා බුදු වෙලාද?

  • @lahirulakmal2924
    @lahirulakmal2924 4 года назад +1

    මේ කතිකාව Zen දර්ශනයට බරයි මම දකින විදිහට. 😊😍 ඒක ඇත්තටම හොඳ දර්ශනයක්. බුදුදහමේ ම ප්‍රභේදයක්.

  • @surupa123
    @surupa123 4 года назад +3

    සොබාදහමට අයිති අංශු ගොඩක් වන ශරීරය තුළ මැවෙන තමන් හැඟීමට ඒ කිසිවක් අයිති නෑ. ඒ හැඟීම හුදෙක් මනඃකල්පිත ස්වභාවයක් පමණි තමන් නැමති ඇතුලතක් මැවීම මඟින් බාහිරක් අනුන් මවා සිතේ නිදහස නසන. එම ද්වීතාවය නැති කල්හි..... පරම සැප සාපේක්ෂක මත නොවෙනස් වන.

  • @diaryofsadil
    @diaryofsadil 4 года назад +2

    "ටපනීය ප්‍රශ්න වලට පිළිතුරු නොදී සිටීමට බුදුරජාණන් වහන්සේ තීරණය කළේ එයින් ප්‍රශ්න අසන කෙනාට හෝ පිළිතුරු දෙන කෙනාට හෝ අසා සිටින කෙනාට කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන නිසාමය". බුදුන් දෙසු දේ තිබෙන්නේ ත්‍රිපිටකයේය. ඒ ගැන සැක කිරීම බුදු දහම නිවැරදිව අවබෝධයට ඇති එක් බාධාවකි. ඒකද විය හැකිය/ නොවිය හැකිය.. මේකද විය හැකිය/ නොවිය හැකියැ යි සිතීම මධ්‍යස්ථව සිටීමක් නොව සැක කිරීමකි. මධ්‍යස්ථව බැලීම යනු බුදුන් දෙසු දහමට අනුව බැලීමයි. දහමේ පදනම් වන්නේ බුදුන් දෙසූ දහම එක් කළ ත්‍රිපිටකයයි. ඒ ගැනත් සැකයක් තිබේ නම් ඔබට දුක අවසන් කිරීමට තබා ඒගැන සිතන්නට පටන්ගැනිමටවත් හැකියාවක් නොලැබේ. එබැවින් බුදුන් දෙසු දහමට අලුත් සංස්කරණ ඉදිරිපත් කිරීමට ගන්නාවූ නිෂ්ඵල වෙහෙස ත්‍රිපිටකය කියවා තේරුම් ගැනීම සඳහා යොදවන්න.

  • @rdkularathna3766
    @rdkularathna3766 Год назад +3

    බුද්ධාගමේ නොවන අය බොහෝ දෙනෙක් බුද්ධ දර්ශනය අනුව ජීවත් වෙනවා විය හැක...🙏🙏

  • @HitFunTv-z7m
    @HitFunTv-z7m 4 года назад +1

    RUclips ජීවිතේ වීඩියොත් බැලුවා මෙච්චර දිග වීඩියො එකක් skip නොකර බලපු පලවෙනි වතාව my hub ගොඩක් වටිනවා මගෙ ප්‍රශ්න ටිකකුත් ඔයා අහලා තිබුනා ගොඩක් මට නම් වැදගත් උනා පව සහ පින නැවත ඉපදීම යන තැන තේරුනා හොදටම මන් ගාවත් තව තර්ක කිහිපයක් තියනවා ඒවා ඇහුවත් මට ඔය වගේ ම හරි උත්තර ටිකක් තමයි ලැබෙන්නෙ ඒක නිසා අදින් පස්සෙ තර්ක කරන්න යන්නෙ නෑ 🙏🙏😳

  • @brotherhood4627
    @brotherhood4627 4 года назад +93

    ඔය හාමුදුරුවෝ කිව්වෙ අර ඒ feeling එක කියන්න අපේ dictionary එක use කරලා බෑ කියලා..ඒකට මන් කලින් හොද උදාහරණයක් අහලා තියනවා..මාලුවෙක් ඉන්නවා මුහුදේ .කවදාවත් ගොඩභිමක් කියලා එකක් කවදවත් දැකලා නෑ..දවස්ක මාලුවට හම්බ වෙනවා පොලොවක ඉන්දන් ආපු කුරුල්ලෙක්...ඉට පස්සෙ මාලුවා අහනවා ..ඔයා අවේ කොහේ ඉන්දන්ද? වෙන මුහුදක ඉන්දන්ද කියලා.එතකොට කුරුල්ලා කියනවා නෑ මන් අවේ ගොඩබිමක ඉන්දන් කියලා..දැන් එතකොට මාලුවගෙ dictionary එකේ ඒ වචනය නෑ("ගොඩබිම")..අපි දන්නැති දේවල් දැන ගන්නේ කොහොමද?අපි දන්න අනිත් දේවල් වලින් ඒක describe කරනගන්නවානේ ..එතකොට මාලුවා අහනවා එහේ දියවැල් එහෙම තියනවද??එහේ වතුර මෙච්චර සීතලද??...එහෙම කියන්වා .ඉතින් එතකොට කුරුල්ලට ඒක කියල දෙන්න කිසිම විදියක් නෑ උට ඒක පෙන්න්නනේ නැතිව...ඉතින් මන් හිතන්නේ ඒ හාමුදුරුවෝ කියන්නෙත් ඒ වගේ කතාවක්...මාලුවට ගොඩබිම දැක්කම තෙරෙනවා වගේ අපිටත් ඒ end එකේදි තේරෙයි(imagine කරගන්න just a example...මට කතාව හරියටම මතක නෑ..මේවගේ අදහස්ක් තමා එන්නෙ)

    • @leolol9598
      @leolol9598 2 года назад +3

      ඔයාගේ example එක වටිනවා මොකද එක ටිකක් ගැලපෙන පරිදි ඕන කෙනෙක්ට යොදාගන්න පුළුවන් නමුත් අදකාලේ accuracy answr එකක් තමා අපේ මොලේ විසින් පිළි ගන්නේ. එක ලොකු අභියෝගයක් වගේම හොඳ නරක දෙකම තියෙනවා, කොහෙත්ම වෙනකෙනෙක්ගේ අවබෝධය අපේ අවබෝදය නොවේ එය අප විසින්ම තනිවම සොයාගත යුතුවේ. මිනිස්සු දියුණු වුණේ අපේ මේ කුතුහලය සහ ඒවට හරි උත්තර හොයපු නිසා.. මං නම් හිතන්නේ අපේ බුදුන් වහන්සේ දේශනා කළේත් ධර්මය විශ්ලේෂනය කර නිවැරදි නම් පිළිගන්න කියලා එනිසා අවු: 2500 පෙර විසූ මිනිසාගේ සිට අද දක්වා දුටු විශ්වයේ නීතින් සහ ප්‍රක්ශ්‍යප්තවූ විද්දයාවට ගැලපෙන කරුණු පමණක් අදාල කොට නිවන් මගට අවතීර්ණ වීම වඩා සුදුසු යැයි සිතමි. දිවෙයාලෝක යාමට සියළු දෙනා කැමති දෙයකි අපායට බිය වී තිබේ නිවන් යාමට පෙර දිව්‍යලෝකේ යාමට ගොඩක් දෙනෙක් කැමති නමුත් මේ සියල්ලම අපි මියගිය විට සිදුවේ නම් මෙතෙක් කාලයක් කිසිම කෙනෙකුන් නැවත මෙහි පැමිණ නැති බැවින් සතුටින් කාලය ගත කිරීම මැනවි.

  • @lahiru862
    @lahiru862 4 года назад +1

    වීඩියෝ එක නම් මරු අයියේ..හුගක් දේවල් ඉගෙන ගත්තා..පුළුවන් නම් රාමුවකට සීමා නොවී හිතන්න බලන්න...මලින්ද අයියා මේ හාමුදුරුවෝන්ගෙන් ප්‍රශ්න අහන්න හිටිය නම් තවත් හොදයි..තව දේවල් ටිකක් ඉගෙන ගන්න තිබ්බා..මොකක් උනත් ඔයාගෙ අත්දැකීම් එක්ක ඔයා මේ ලෝකෙ දිහා බලන විදියත් එක්ක මේ දේවල් තේරුම් ගන්න අමාරුයි...බුද්දාගම අමතකම කරල දාල(වැඩක්ම නැති තනිකරම බොරුවක් කියල හිතලා) ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් පරිසරය එක්ක ගැටෙන්න බලන්න..මටනම් හිතෙන්නෙ පොතේ තියන නෙට් එකේ තියෙන දැනුම විතරක් නෙවෙයි ලෝකෙ තියෙන්නෙ...ස්වභාවය දර්මය තේරුම් ගන්න උත්සහ කරන්න ❤️

  • @vinugapamadithsamaraweera5522
    @vinugapamadithsamaraweera5522 4 года назад +53

    උත්තරේ අහනවා ...හාමුදුරුවෝ උපමාවක් දෙනවා ඩිල්ශාන් අයියා " ආ හරි තේරුනා " 😅කට උත්තරත් නෑ 😁ඒ වගේම අහපු ප්‍රශ්න ටික සුපිරි හොදේ මේ වගේ ඒවා තව තවත් කරන්න ....😍 දැන් ගත යුතු ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා ....ස්තූතියි මේ වගේ එකක් කරාට 😊

  • @athalekatacricketstream2388
    @athalekatacricketstream2388 4 года назад +5

    දිල්ශාන් අයියගෙ දැවෙන ප්‍රශ්න පුස් වූ වගයි ❤️

    • @alanturing3144
      @alanturing3144 4 года назад

      මොනවද පුස් උනේ??

  • @prasannakumara6134
    @prasannakumara6134 4 года назад +2

    ‌ඔතනින් නවතින්න එපා තව කවුරු හරි සාවාමින් වහන්සෙ කෙනෙක්ගෙනුත් ඔය ප්‍රශ්න ටිකම අහන්න පුලුවන්නම් සිරි සමන්ත බද්‍ර සාවාමින් වහන්සේගෙනුත් අපිත් ආසයි උන් වහන්සේ දෙන් පිලිතුරු ටික අහන්න .

  • @janakawasan7708
    @janakawasan7708 4 года назад +4

    අපේ හාමුදුරුවන් හිත ගැන පවසන ගැබුරු දැක්ම සම්මුක පරීක්ෂණය කරන කෙනාට අවබෝධ වෙන් නෑ, ඔහුට ඇත්තේ හිත ගැන ප්‍රාථමික දැනුමක් බව හැගේ..නමුත් නොදන්නා ඔබ උන්වහන්සේ ගෙන් යමක් දැන ගත්ත එක ලොකු දෙයක්

  • @harshachathuranga5703
    @harshachathuranga5703 4 года назад +1

    godak watinawa dilshan....Machooo Dawasak Hari Videos Karala Dapan...>Eth Balanawa....!!!

  • @HandyHub
    @HandyHub 4 года назад +5

    හොද වැඩක් My Hub,හුගක් උන්ට ප්‍රශ්න වෙලා තිබ්බ සමහර දේවල් ස්වාමීන් වහන්සේ අපූරුවට විසදනවා,මෙතන අපි විදියට ඉන්නේ ඔයා අපි ලග තියෙන සමහර ගැටලුත් ඔතනදි කතා උනා අයියේ,දිගටම කරන්න මේක ජය වේවා♥️

  • @yasisameer4441
    @yasisameer4441 Год назад

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @vihangathathsara7174
    @vihangathathsara7174 4 года назад +2

    හිතේ තිබ්බ 75% ක් විතර ඇහුවා බන්..තව ප්‍රශ්න ටිකක් තියනවා...දැනට බලපු සුපිරිම වීඩියෝ එක..තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා මචෝ❤❤

  • @Azhentopic
    @Azhentopic 4 месяца назад +1

    1:02:56 game එකේ optimization වගේ

  • @kalhara9589
    @kalhara9589 4 года назад +5

    මෙච්චර කාලෙකට බලපු මරම episode එකක්❤

  • @aravindanugegoda2541
    @aravindanugegoda2541 4 года назад +1

    Keep it up bro. Man wenas uneth me hamuduruwange bana ahala. Abhidharmayanam me hamuduruwo thama...

  • @kashmikaakash
    @kashmikaakash 3 года назад +5

    My hub හරියට අහන්න දන්නේ නෑ.ඒ හින්දා හාමුදුරුවෝ හොඳට ලිස්සනවා.

  • @loshanakrishan1630
    @loshanakrishan1630 4 года назад

    නින්ද යන්නෙ නැති වේලාවට හිතපු ගොඩාක් ප්‍රශ්න වලට හිතට ආව උත්තරම මෙ ස්වාමින්වහන්සේ සමහර තැන් වල කියද්දි විඩියෝ එක pause කරලා කල්පනා කරා මන් හිතුව දේමනෙ කියලා. Thanks මල්ලි. මෙ වගෙ දේවල් කරන්න, Podcast එකට මලින්ද අයියා , මෙ ස්වාමින්වහන්සේ එකතු කරගන්න. ඔයා මරු. Keep it up good work❤️

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 4 года назад +3

    විශිෂ්ටයි හාමුදුරුවනේ මිත්‍යාදෘෂ්ටික කෙනෙකුට ධර්මය කියල දුන්නු විදිහ .... ගොඩක් පින්

  • @MaDaYa72
    @MaDaYa72 4 года назад +1

    ඔබ වහන්සේට තවත් බුදු දහම පතුරවන්න ලැබේවා🙏🙏

  • @priyanthafernando2602
    @priyanthafernando2602 4 года назад +27

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ 😍

    • @myHubLK
      @myHubLK  4 года назад +1

      gg

    • @priyanthafernando2602
      @priyanthafernando2602 4 года назад +1

      @@myHubLK කියන්න වචන නෑ අයියෙ ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනා👌

    • @sumithrangana2192
      @sumithrangana2192 4 года назад

      හමුදුරුවනේ එතකොට මේ පේන්න තියෙන තිරිසන් සත්තු මොනවද ? තිරිසන් සත්තු යනු කවරහුද? ඔබ වහන්සේගේ සමහර පැහැදිලි කිරීම් අනුව කෙනෙක් සිතයි මේ සියලු දේ මැවීමක් කියලා .

  • @SLviolincover
    @SLviolincover 4 года назад +1

    මේක ඉතාමත් හොද ආරම්භයක් අනිත් අයත් මේ විදියට තව භික්ෂුන් ඉන්නවා අභිධර්මධාර ධර්ම ධර එම භික්ෂුන් ගෙනැල්ලා මෙහෙම වැඩසටහන් කරන්න ඕන. මොකද බෞද්ධ දර්ශනය බැබලෙන්නේ එය සොයාබලන්න ප්‍රශ්න කරන කොට ප්‍රඥාවෙන් අධික මිනිසුන් හැරෙන්නට සමාජයේ ජිවත්වන බොහෝ දෙනාට මේ විදියට යන්න ඕන ඇත්තටම මේක අනිත් අයත් පටන්ගතොත් එක ඔබලා මේ රටට කරන හොද වැඩක් වේවි! මට මතක් උනේ මිලින්ද ප්‍රශ්නය! පුලුවනම් මේ විදියේ සාකච්චා ට්‍රෙන්ඩ් එකක් කරන්න . එක ඉතාම අමාරු වැඩක් එත් වටිනා වැඩක්.

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 4 года назад +3

    Myhub දාපු video වලින් පට්ටම පට්ට විඩියෝ එක❤️😌 තව එපිසොඩ් එයි කියලා බලාන් ඉන්නවා...

  • @neviltec4687
    @neviltec4687 4 года назад +2

    හින්දු , ජෛයින , නිගන්ට ආගම් සමග මිශ්‍ර වුනු බුදු දහම සුපිරිසිදු කිරීමට වෙහෙසෙන තිත්තගල්ලේ හාමුදුරුවන් කරන්නා වූ පැහැදිලි කිරීම ඉතාම අගනා පැහැදිලි කිරීමකි. බෞද්ධයන් විදිහට අනඅනාථ වෙලා බෝධීපූජා, අර පූජා , මේ පූජාවන් කර කර හිටිය අපට නිවැරැදි සත්‍යය බුදු දහමෙන් සන්නද්ධ කරන ඔබ වහන්සේ මට නම් බුදුන් දැක්කා හා සමානය..ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද මහා සිංහ නාද අභිධර්ම දේශනා මාලාව ශ්‍රවනය කිරීමට ලැබීමම අප ලද මහා කුශල කර්මයකි. මරණ දැන්වීමට පමණක් සීමා වී තිබුණු සසර ගැන අප තුල තිබුණු වැරදි වැටහීම නිරවුල් කර නිවන මේ මොහොතේම සජීවි කර ගැනීමට මාර්ගය පෙන් වූ ඔබ වහන්සේ නායක පට්ටම් වලට එහා ගිය මහා යතිවරයෙකි...මෙවැනි ධර්ම සාකච්ඡා තරුණ ප්‍රජාව හරි මාර්ගයට යොමු කිරීම ඉතා වටිනව හාමුදුරුවනේ ..දීර්ඝායුස වේවා ..මල්ලි උබටත් ගොඩක් ස්තුතියි

  • @gdmathslearning5233
    @gdmathslearning5233 4 года назад +16

    ආයතන 6 න් එහා ලෝකයක් විද්‍යාව හෝ උබ දැක නැත. ඔබ මිච්චා දෘෂ්ටිකයෙකි. ( මිථ්‍යා දෘෂ්ටිකයෙක් නොව ) අපේ හාමුදුරුවන්ගේ පැහැදිලිකිරීම් අති විශිෂ්ටයි !

  • @ck008uk
    @ck008uk Год назад

    ත්‍රිපිටකය කට පාඩම් කරන සමහරුන්ට වඩා, ඒවායින් නිදහස්ව තමන් විසින් දේවල් අවබෝධ කරගන්න හදන අය සාර්ථකයි කියලා හිතෙනවා මේ හාමුදුරුවෝ දේශනා කරන දේවල් අහද්දි.
    බුදුන් වහන්සේ බොහෝ වෙලාවට කරලා තියෙන්නේ ඒ කාලේ ඉන්දියාවේ හොඳින් established ආගම්වල කියවලා තියෙන සිද්ධාන්ත වලට අදාල කාරණා වලට වෙනස් perspective එකක් දීලා ඒ ඇදහිලිවල හිටපු අයට එකවර බුදුදහම ප්‍රතික්ෂේප කරන්නට නොහිතන විදිහට ප්‍රත්‍යක්ෂ මාර්ගයක් වැටහෙන්නට සැලැස්වීමක්. පුනරුප්පත්තිය, දිව්‍ය ලෝක, නිරයන් වගේ සංකල්ප වුණත් බුදුදහමේ ස්වභාවය එක්ක ඈඳන්නට පුළුවන් එකම විදිහ ඒකයි. සිත් පරම්පරාව තුල දිව්‍ය, බ්‍රහ්ම, නිර ස්වභාවයන් ඇතිවීම සහ අහෝසි වීම ගැන පළමු වතාවට තමයි හාමුදුරුවෝ කෙනෙක් දේශනා කරනවා දැක්කේ.

  • @thelahera
    @thelahera 4 года назад +3

    ඩ්‍රැගන් මල්ලි ඇත්තටම හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා ඒවට හාමුදුරුවෝ හරිම සාර්තක විදියට උත්තර දුන්න කියල මට හිතෙනව. ඒ උත්තර වල මතුපිට අර්තය වගේම යම් ගැබුරක් තියෙනව.. මේ හාමුදුරුවො ගැන එච්චර පැහැදීමක් තිබුනෙ නෑ මට. ඒත් මේක ඇහුවම පැහැදීමක් ඇති වුනා.

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Год назад

    බුදුන් වහන්සේ සිත යනු කුමක්ද යන්න පැහැදිලි කළ සේක!

  • @koreannetwork
    @koreannetwork 4 года назад +34

    අනිවාර්යයෙන් මේ විඩියෝ එක කතාවෙනම එකක් වෙනවා...😘❤️

  • @chamodlakshan3650
    @chamodlakshan3650 4 года назад +1

    Patta video eka kiyafanna bari godak dewal hithin danagatta🙏🙏

  • @shathiralakdilu9301
    @shathiralakdilu9301 4 года назад +28

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා වගේම නැති ඒවත් තියෙයි.බෝදි වන්දනාව,පිලිම වන්දනාව , දාතු වන්දනාව එහෙම සීන්.ඒව දවසක හම්බුවෙලාම කතා කරන්නෝනෙ. GG

  • @neranjanmadusanka5048
    @neranjanmadusanka5048 4 года назад

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ. මටත් සෑහෙන්න අහන්න කෙනෙක් නැතුව තිබ්බ ප්‍රශ්න ගොඩක් ඔයා විසදලාදුන්නා, ගොඩක් ස්තූති සහ පිං

  • @TrigoSL
    @TrigoSL 4 года назад +8

    හෙට බලන්න ඕන කමෙන්ට් ටික බැනගෙන එන උන්ගෙ අම්බොහ් 😂.කවුරු මොනා කිව්වත් නවත්තන්න එපා මේ වගේ වීඩියෝ දාන එක මොකද ඔයාගෙ වීඩියෝ වලින් තමා මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ 😘❤️

  • @srilanka3882
    @srilanka3882 4 года назад +1

    ඔබ වහන්සේ, බුදු දහම, ජනතාවගේ හදවත් තුලට කිඳාබස්සවනවා. එය ඉතා අගේ කොට සලකනවා.
    ඒත් ඉතින් වෙන වෙන අයිති නැති ප්‍රශ්ණවලට හොට දාන්න යන එක තමා එපා වෙන්නේ.

  • @krishansanjula805
    @krishansanjula805 4 года назад +70

    තර්ක කරන්න කලින්
    👉මාර්ගයක් තියෙනව..ඒකෙ ගිහිල්ල බලන්න👈
    (ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය)

    • @HandleINCandle
      @HandleINCandle 4 года назад +1

      Oya Gihinda Thiyenne

    • @lithiramallikarachchi4920
      @lithiramallikarachchi4920 4 года назад +2

      උබ ගියාද 🤠

    • @anelien2586
      @anelien2586 4 года назад +3

      Atta bn 🖐️🙏

    • @anelien2586
      @anelien2586 4 года назад +8

      @@lithiramallikarachchi4920 anit eka giya nogiya eka blnne natuw tamnge gmna gana hitnna 🖐️🙏

    • @HandleINCandle
      @HandleINCandle 4 года назад +2

      @@anelien2586 Gihin thiyayanawanam upades ganna ahuwe wena mohokatawath nemei

  • @namal_att
    @namal_att Год назад +1

    Came after Kali video.. Wow no words

  • @Hasi_era
    @Hasi_era 4 года назад +20

    නියම හාමුදුරුවන්ව මේකට ගෙන්නලා තියෙන්නේ.. මෑතකාලයේ කන බොන අදින හැටි වගේ සාමාන්‍ය තේරුමක් නැති දේවල් බුද්ධධර්මය කියල උගන්නන දහසක් හාමුදුරුවෝ අතර ගැඹුරු දෙයක් අභිධර්මය පාඩම් වලින් උගන්නපු හාමුදුරුවෝ කෙනෙක්..
    කිසිම කෙනෙක් මෙහෙම ප්‍රශ්න අහන වැඩසටහනකට එන්නේ නැහැ එත් මේ හාමුදුරුවෝ ආපු එකත් වාසනාවක්..