ඇයි පුතේ ඔලුව කුඩු වෙන්න හෙල්මට් එකෙන් ගැහුවේ ? | Episode 13 | Motivation by Ishara madushan

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 316

  • @oshaniwalpola1090
    @oshaniwalpola1090 Год назад +75

    ඉශාර ඔයාගෙ අදහස් , හිතන විදිහ හරිම ලස්සනයි.. දෙයක් පැහැදිලි කරන විදිහ හරිම ලස්සනයි .. වර්තමාන තරුණයෙක් හැටියට ... ඇත්ත අද කාලේ clz වලින් වැඩිපුරම කළ යුත්තේ subject එකම ඉගැන්වීමම පමණක් නෙවෙයි.. යහ ගුණදම් ද ඉගැන්විය යුතුයි..

  • @manikabahrain4678
    @manikabahrain4678 Год назад +29

    ආදරණීය ගුරු පියෙක් අම්මා තාත්තාට නොදෙවෙනි ගුරුවරු ❤ඔබට
    සම්මා සම්බුදු සරණයි ..

  • @indubasnayaka8128
    @indubasnayaka8128 Год назад +12

    මේ දැනුවත් කිරිම ගොඩක් අගය කරනවා මොකද දැන් ඉන්න ලමයි වගෙම දෙමාපියන් හොඳින් අවබෝධයකින් කටයුතු කරනවනම් මේ වගෙ දරුනු අපරාධය නවත්තන්න පුලුවන් ගොඩක් ස්තුතියි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Год назад +9

    වැඩි හිටි අපි තාමත් වැඩිහිටියන්ට ,ගුරුවරුන්ට බයයි සර් ....ඒ වගේම ගරු කරනවා ,....මම විදෙස් ගත වෙලා ඉන්න අම්මා කෙනෙක් ,ඒත් සර් මට ලැබෙන පොඩි විවේකයෙන් ,මුතුගල සර්ගෙ අකිල සර්ගෙ .වැඩ සටහන් බලනවා ,ඒ වගෙන් මම තාමත් ඉගෙන ගන්නවා ...🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +46

    තරුණ ගුරු පියෙක් හැටියට දරුවෝ වෙනුවෙන් දැනුම වගේම ගුණගරුක කියාදී සමාජේ ට දායාද කරන ගුරුවරු අතරේ ඔබ තුමාත් රටට සම්පතක් ❤❤❤නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු ෂ ලැබේවා ආඩම්බරයි පුළුවන් තරම් ගුණගරුක දරුවෝ සමාජේ ට දෙන්න ගොඩක් පින්

  • @thidasithilokya-mc2ct
    @thidasithilokya-mc2ct Год назад +2

    ගුරුවරු දෙවිවරු නෙවේ සර්. ගුරුවරයෙක් කියන්නේ ම දේවාලයක් . මගේ ජීවිතේ මේ විදිහට වෙනස් වෙන්න හේතුව ම මට හම්බුන ගුරුවරු . මගේ ජීවිතේ සාර්තකත්වය පිටිපස්සේ තියෙන්නේ ම ගුරුවරුන්ගේ වචන. මාව දන්නේ ම නැති ගොඩක් ගුරුවරුන්ගෙන් මන් ඉගනගන තියනව ගොඩක් දේවල් . එ් ගුරුවරු හැමෝටමත් එ් අයව මට මුණ ගස්වපු විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති 🙏

  • @shreelanka8736
    @shreelanka8736 Год назад +36

    අම්මා තාත්තාට නොදෙවෙනි ගුරුවරු බුදු සරණයී ❤️❤️❤️❤️

  • @Kavishan.01
    @Kavishan.01 Год назад +63

    ❣️🪄°විෂය දැනුම දෙන ගමන් ළමයි යහමගට ගන්න ඔවදන් දෙන*....... ගුරුතුමනි නුබ රටට ආදර්ශමත් චරිතයක්... 🌝💖 කරුණාවෙන් හා ආදරයෙන් කෙනෙකුගේ සිතට දැනෙන විදියට ඔවදන් දෙන්න ඔබ‍ට හැකියාවක් තියෙනවා👀🪄 ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.......... ♥️👀

  • @nalakapradeep6958
    @nalakapradeep6958 Год назад +123

    ගුරුවරයා කියන්නේ දෙවි කෙනෙක් සර් මේ දැන් ඉන්න ලමයි .කුරිරූ වැඩියි 🥺

    • @mx4-rw279
      @mx4-rw279 Год назад

      🙏🙏🙏🙏❤❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Год назад +12

    ආදරණීය ඉෂාර පුතේ ඔයා සමාජයට කියා දෙන පණිවිඩය හරිම අගෙයි පුතාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ....................

    • @kusumkumaree2208
      @kusumkumaree2208 Год назад +1

      Taruna guruwarayek vdhiyata obage me danuwath kireema ape me daruwange jeevita walata goodak watina adarsamath katawak obata B s.

    • @methmisanali7646
      @methmisanali7646 Год назад

      😂

  • @manjarichamantha
    @manjarichamantha Год назад +19

    මම මේ සැරේ එලේවල් කරපු කෙනෙක් ඇත්තටම දැන් සමාජෙ නම් ගොඩක් පිරිහෙලා තියෙන්නේ අපිට වඩා බාල පොඩි නංගිලා මල්ලිලා සමහර වෙලාවට හැසිරෙන හැටි දැක්කම ඇත්තටම අපිටත් කළකිරෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා 😔😖

  • @deepadammika9446
    @deepadammika9446 Год назад +14

    විෂය කරුණු. වලට.අමතරව ඔබ.මේ.සමාජයට.ලබා. දෙන.අවවාද අනුශාසනා. බොහොම. අගේ.කොට. සලකමි.ඒ.පිලිබඳව. ඔබට.බොහොම ස්තුතියි 🙏🙏🙏❤

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 Год назад +9

    ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත සර් ඔයා වගේ සැම දෙනාම හිතනවා නම් හදාගන්න පුළුවන් ඔයාට බුදුසරණයි

  • @nalakapradeep6958
    @nalakapradeep6958 Год назад +23

    අනේ සර් මේ වීඩියෝ එක මුලු ලෝකෙම ලමයින්ට පෙනේවා ඔවුන් සැවොම යහපත් මගට යන්න මෙය පිටුවහලක් වේවා 🔥🔥♥️😘🙏

    • @otomanking3380
      @otomanking3380 Год назад +1

      ඉතින් උබ අපිට කියන්නේ මේක ප්‍රෝන් හබ් එකට දාන්න කියලද 😀😀😀
      මීටේ 2කේ ඕලු පන්තියේ සිරිපාල මැක්ස් 🤣

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hr 19 дней назад +1

    අනේ ඇත්ත සර්❤😢😅මමත් සර්ගේ පන්ති එන්න හිතාගෙන ඉන්නේ10 වසරේ ඉදන්😊

  • @sadewavith5786
    @sadewavith5786 Год назад +12

    ඇත්ත සර් දැන් ගුරුවරයෙක් දරුවෙකුට දඩුවම් කලාම දෙමාපියන් දඩුවම් කලේ ඇයි කියල බලන්නෙ නැ.දරුවන් ඉන්න තැනම ගුරුවරුන්ට බනිනව .ඉතින් දරුවන් ගුරුවරුන්ට ගෞරව කරන්නේ නැ .අපි ඉස්සර පාසලේ ගුරුවරයෙක් පහු කරල වේගයෙන් දුවන්නෙත් නැ .දැන් අපි දෙමාපියන් වෙලත් ගුරුවරයෙක් දැක්කාම පුදුම හැගීමක් ගෞරවයක් දැනෙන්නේ .මේ සමාජය මෙහෙම වෙන්න පලමු හේතුව ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගෞරව නොකිරීමයි.
    සර් මේ කරන දේ ගැන අගය කරනවා .👍👍👍

  • @susanthasuzy4473
    @susanthasuzy4473 Год назад +6

    ආදර්ශමත් පණිවිඩයක් ❤️ බුදු සරණයි ඔයාට සර්❤️🙏

  • @chanal6695
    @chanal6695 Год назад +10

    සම්පූර්ණ සත්‍ය කතාවක් සර් බුදු සරණයි ❤️🙏🙏

  • @anuwa2484
    @anuwa2484 Год назад +31

    ජිවිතේට අම්මා තාත්තා ගාව හරියට හැදිච්ච නැති උනාම ඔහොම තමා...... ඉගිනිම නැතත් සමාජ දැනුම ගොඩක් වටිනවා එකෙන් ලොවක් උනත් ගුණ දර්ම වලින් හොල්ලන්න පුළුවන්.... 👍

  • @methunigayansha9707
    @methunigayansha9707 Год назад +9

    ඔය හැම දෙයකටම දෙමව්පියන්ගේ වැරදි ළමයින්ට හොද නරක කියලා දිලා වැඩි හිටියන්ට ගෞරව කරන්න පුරුදු කරන්න පොතට සිමා නොකර❤❤❤❤

  • @chandraskg5927
    @chandraskg5927 Год назад +3

    අදටත් අපි බස් එකේ කොපමණ සෙනගත් හිටියත්. සිට් එකෙන් නැගිටලා. ගුරුවරයාට වාඩි වෙන්න දීලා හිටගෙන යනවා. හරිම සතුටින්. යන ගමන යන්නේ 😭😭😭 හරිම කණගාටුයි දැන්. හැදෙන දරුවෝ ගැන 🙄

  • @werjiniyamalkanthi8357
    @werjiniyamalkanthi8357 Год назад +4

    ඇත්තටම අපි අදටත් ආසයි අපිට උගන්නපු ගුරුවරු මුණ ගැසීමට ඇයි දන්නවද අපි වෙනුවෙන් එයාල කරපු කැපවීම නිසා තමයි අදත් අපි ලස්සන ජීවිතයක් ගත කරන්නෙ දෙමාපියන් ට පසු හමුවන දෙවන උපත පාසලයි දෙමාපියන් ගුරුවරුයි ඒ තමයි අපේ ලෝකය ලස්සන වුන රහස මල්ලි ඔයා දැන් ඉන්න ගුරුවරු අතරත් නියම ගුරුවරයා වෙයි ඔයාට සුභ ම සුභ පැතුම්

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Год назад +3

    ගුරුවරයෙක් ගෙ වගකීමක් තමයි විශය කරුණු උගන්නවා වගේම ගුණයහපත්කම් ,සමාජෙ ජීවත් වෙන්න ඕනේ විදිය ,වැඩිහිටියන්ට ගරු කරන්න වගෙ දේවලුත් උගන්නන ඕනේ.ඒක ගුරුවරයෙක්ගෙ වගකීමක් විදියට තමයි මං නම් දකින්නේ .මං නම් මගේ දරුවෙක් කරන වරදකට ගුරුවරයෙක් ගැහුවා කීවොත් ගනන් ගන්නෙ නෑ.මොකද ඒක වෙන්න ඕනේ දෙයක් .නොගහා හදන දරුවත් හැදි නොගා අදන කිරි හොද්දත් වැඩක් නෑ කියනවනෙ.ඔබ හොද ගුරුවරයෙක් ඉශාර සර්.බුදුසරණයි

  • @gamerlord595
    @gamerlord595 Год назад +6

    සර් කියන දේ සම්පූර් ණ ඇත්ත හැබැයි ලන්කාවේ ඉන්න හැම ළමයෙක්ටම වරදක් කියන්න බැහැනේ මමත් 2022 o/l කරන ලමයෙක් මමත් මගේ යාලුවෝත් ටිකක් විතර මුරණ්ඩයි හැබැයි මේ වගේ පොන්න වැඩ කොන්ද පණ නැති වැඩ කරන්නේ නෑ ඇත්තටම අපිටත් තේරෙනවා මේ දෙවල් කෝල්ලෝ මුරණ්ඩුයි ඔය කාලෙට කියන එක ඇත්ත වුනත් මන් දන්න කව්රුවත් මේච්චර සයිකෝ කාරයෝ නේවෙයි මුන්ගේ බලු අම්මලා තාත්තලාට කොන්ද පන නෑ .නැත්තන් මේ අපේ වයසේ කොන්දක් පන නැති එවුන්ට මේ වයසේදිම බයික් ඇරන් දෙනවද? හැම අම්මා තාත්තලටයි ලමයින්ටයි මේවා හොද පාඩම් .😑😣

  • @sumududilhara3568
    @sumududilhara3568 Год назад +17

    අද කාලේ දරුවන්ට හොද ඔවදනක් .. හොද පනිවිඩයක්❤️❤️❤️

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 Год назад +7

    You are a great teacher, respectable Sri Lankan citizen😊god bless you

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Год назад +13

    දක්ෂ නලුවෙක් වගේම..දක්ෂ ගුරුවරයෙක් ❤️🥰🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +11

    හරිම වැදගත් කතාව දැන් හැදෙන දරුවන්ට.🙏

  • @fathimasihana614
    @fathimasihana614 Год назад +11

    හොද ගුරුවරුන් රටට වාසනාවක්.

  • @oshadhimuthukumara6421
    @oshadhimuthukumara6421 Год назад +1

    අම්මා , තාත්තා ට නොදෙවෙනි ගුරුවරු ❤❤❤❤ ඔබට සම්මා සම්බුදු සරණයි ගුරු පියාණෙනි !!!!

  • @manjarichamantha
    @manjarichamantha Год назад +19

    වටින කතාවක් සර් 🥰🙏

  • @lalithalaliths4179
    @lalithalaliths4179 Год назад +1

    ඉෂාර සර්, ගොඩක් පිං දරුවන්ට අවවාද කීරීම පිළිබඳ...

  • @ishanipinki6856
    @ishanipinki6856 Год назад +1

    ගුරුවරුන්ට විතරක් නෙවෙයි අයියෙ අද සමාජයේ ළමයින් වැඩිහිටි කෙනෙකුටවත් ගරු කරන්න දන්නෙ නැ .තමන්ගේ නම ලියගන්න ,ජිවිතේ ඉදිරියට යන්න පාර පෙන්නන ගුරුවරුන්ට මෙහෙම කරන්න තරම් අද සමාජෙ කොච්චර පිරිහීමට පත් වෙලද.ඔයා කරේ ගොඩාක් වටිනා දෙයක් අයියෙ .මෙ වගෙ හොඳ දේවල් කරන්න ඔයාට සුබ පතනවා ..good job keep it up👍

  • @serimaserima2019
    @serimaserima2019 Год назад +5

    ආදරණිය ගුරු පුතෙක් බුදුසරණයි සරණයි පුතුනේ ❤️❤️🙏

  • @kumariceylon9667
    @kumariceylon9667 Год назад +2

    ඇත්තටම ඉෂාර මල්ලි ඔයා කියකතාව හරියටම හරි ඇත්තටම මම තවම අපිට ඉගැන්වු ගුරුවරුන්ට කොතනක මුනගැහුනත් ගරුකරනවා අදටත් ගුරුවරුන්ට ඒ බය අදත් බයයි
    අද සමාජය අන්තිම කැතැයි ලැජ්ජයි කොයි තරම් පාසැල්‍ යනදරුවන් ගැන මීට වඩා ගුරුවරුන් දෙමපියන් වගකිවයුතුයි පොතේපාඩම් ව්තරක් උගන්නලා හරි නැ ඉට එහාට දරුවන්ට හොදින් ඉගැන්වීම් වැදගත්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад

    ඇත්තටම සර් ගැන ගොඩාක් ආඩම්බරයී .තරැණ ගුරුවරයෙක් වශයෙන් ඔබ දරුවන් හට දුන් මේ ඔවදම් හරිම විශිෂ්ටයී .ඔබ වැනී ප්‍රසිද්ධ තරැණ ගුරුවරයෙක් මේ ලගදී ප්‍රසිද්ධ මාධ්‍යයේ කියා සිටියා,""එයාගේ තරැණ වයසේ කෙනෙක් අවවාද අනුශාසනා දෙන්න ආවානම්,එයාගේ අතේ හෙල්මට් එකක් තිබුනානම් ගහනවා කියා"මහා මොට්ට කතාවක්.වයස ,16,,17දී අපි හොද දරුවන් වශයෙන් සමාජයෙ ඉන්න ඕනා නිසා තමාදෙමාපියන් ගුරුවරුන් ,වැඩිහිටියන් දෙන අවවාද අනුශාසනා වලට ඇහුම් කන් දෙන්නේ.ඒවා පිලි පදින්නේ.ඔය වයස ""නාහෙට අහන්නේ""නෑ කියලා සමාජයේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන් පලිද ?ගොන් හරක් ,අවවාද ,අතරේ,ඔබතුමාගේ අවවාද අනුශාසනා ඉතාම ප්‍රසන්සනීයයී.ඔබ වැනී ගුරුවරුන් අපේ සමාජයට ඉතාමත් අවශ්‍යයී..මුතුගල සර් කියන්නෙත්,ඉතාම වටිනා සම්පතක් අපේ රටට.

  • @nirashagamage3785
    @nirashagamage3785 Год назад +6

    ඇත්ත ඔබ කියන දේ.. අවුරුදු 15; 16 ලමයි හිතන සමහට දේවල් වයසින් මුහුකුරා ගියත් අපි තවමත් හිතන්නත් බයයි..අවුරුදු 12 වෙනකොට කෙල්ලො කොල්ලො යාලු කරගන්නවා. ඒ තරමට ලමයින්ගේ මානසික තත්වය වයසට වඩා වැඩි දියුනු වෙලා ..තත්වය ඉතා දරුනුයි ගුරුවරු තමා ලමයින්ට හුගක් සමීප ඔබ තුමන්ලා මේ රටේ ලමයින්ගේ ආකල්ප ටික වෙනස් කරල දෙන්න පිං සිද්ද වෙනවා..

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Год назад +1

    තමන්ගේ යහපත වෙනුවෙන් අවවාද දෙන ඕනෑම කෙනෙක් ගුරුවරයෙක්. ආදරණීය දෙමාපියනි, එවන් අවවාද සහ එවන් ගුරුවරුන් වාසනාවක් කියා හිතන්න දරුවන්ට කියා දෙන්න.

  • @hirunimuthumali3531
    @hirunimuthumali3531 Год назад +1

    ඉෂාර් සර් කියන මෙි කතාව හරි ම වැදගත්.......

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 Год назад +1

    ඇත්තම ඇත්ත සර්, අද ළමයින්ගෙ ගුන ධර්ම පිරිහිලා. ආනාගත පරපුර මේ කොහාටද යන්නෙ. අපි පාසැල් යන කාලෙ නම් බස් එකට නගිනහැටි, වැඩිහිටියෙකුට ඉඩදෙන හැටි පවා පාසැලෙන් කියල දීල තමයි පාසැල අරින්නෙ. ඒත් අද පාසැල ඇරුන වෙලාවට මොන තරම් වැඩිහිටියො හිටියත්, ඒගොල්ලන්ව පෙරලගෙන ළමයි බස් එකට නගින්නෙ. මේදේ මට වෙලා තියෙනව පන්නල නගරෙදි. මට ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ නමක් හිටිය ළමයින්ට ඒකිසිම දෙයක් පෙනුනෙනෑ අපි ඔක්කොම තල්ලුකරගෙන තමයි බස් එකට නැග්ගෙ. මේ අවුරුදු තුන හතරකට කලින් සිදුවීමක් එදා ඉඳල පාසැල් ඇරුනවෙලාවට මම හිටියොත් බස් කීපයක් යන්න ඇරල තමයි මම ගමන යන්නෙ.අර තරම් තරුණ දරුවෙක් මරන්න තරම් මනස පිරිහුන ළමන්ට අපිවගේ වයසක අය ගැන කුමන කතාද. . ? මට හැමදාම පාසැල් දරුවො දැක්කහම හිතෙනව මේ දරුවන්ට පොතේ දැනුම විතරමද පාසැලෙන් ලැබෙන්නෙ කියල. ගුණ ගරුකබව, වැඩිහියන්ට ගරුකිරීම, පරිසරයට, රටට ආදරය කිරීම, අපිට ඒකාලෙ පාසැලෙන් කියල දීපු නිසා (අපේ දෙමව්පියන්ට වැඩිහියන්ට ගරුකිරීම හැර වෙන දෙයක් ගැන හොඳින් පැහැදිලි කරන්න තරම් දැනුමක් නොතිබුනා වෙන්න පුළුවන්. )අද අපි අපේ දරුවන් යහපත්, පුරවැසියන් කරල තියෙනව. මිල මුදල් යහමින් නැතත් දරුවො දිහා බලල අපි සතුටින් ජීවත් වෙනව. සර්ට බොහොම පිං, තෙරුවන් සරණයි!

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Год назад +2

    අනේ.සැර් .බොහොමයක් .කුසල්ම .ලැබේවා .බුදුසරණ යි.🙏🙏🙏❤️❤️❤️

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 Год назад

    Sir ගෙ මේ කතාව අහල හෝ එක්කෙනෙක් හරි වෙනස් වේවායි මගේ පාර්තනා වයි.

  • @kavishani
    @kavishani Год назад +22

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් ❤️

  • @zaimzaim7095
    @zaimzaim7095 Год назад +1

    එම කරුණු කාරණා පැහැදිලි කර දීම ගැන ස්තුතියි මේ සමාජයේ ම ඇයට මේ දේවල් නොතේරෙන්නේ කියන එක තමා ප්‍රශ්නේ හැම දේකටම දෙමවුපියොත් පසුපස ද ගෙන වන් වන් ගැන හොයා බලන්න ඕන වගකීමක් තියෙනවා

  • @ruffasingh3658
    @ruffasingh3658 Год назад

    තෙරුවන් සරණයි. පුතේ. අගෙයි. තෙරුම්
    ගන්නේ. නැහැ. දැන්. ඉන්න. ළමයින්.
    ඒකයි.. ඇත්ත. ඔයාට.පුතේ..බුදු. සරණයි
    🙏🙏🙏🙏

  • @kavishani
    @kavishani Год назад +10

    අනේ මුතුගල සර් ගැනත් කියපු එක ගැන හුගාක් සතුටුයි .මමත් මුතුගල සර්ගෙ class යනවා .ඇත්තටම සර් නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ සර්ගෙන් මගේ ජීවිතේ හදාගත්තු විදිහ මෙපමණක් කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම් මම මගේ ගුරි දෙවිදුන්ට ණයයි 💗

  • @pradeepasamanthi-qi5rh
    @pradeepasamanthi-qi5rh Год назад

    ඒක ඇත්ත sar ගුරුවරයෙක් විදියට දරවන්ට හොද අවවාදයක් බුදුසරණයි sar

  • @chandranirupika4308
    @chandranirupika4308 Год назад

    ඔබ හරි ගුරුවරු දෙවිවරු වගේ අය ඉන්නවා ඒ අතර තවත් සමහරක් ගුරුවරු කටුස්සො වගේ වෙනස් අය ඉන්නවා,,🙏🙏🙏🙏🙏🙏👏👏👏👏💐

  • @kiyolrehan449
    @kiyolrehan449 Год назад +2

    👍 සර් ගුරුවරයෙක් වශයෙන් දුන්න ඔවදම් අගයනව 🙏🙏❤❤

  • @kantybanty1222
    @kantybanty1222 Год назад +1

    ඔබතුමන්ලා!((දෙවීවරැ((අවවාදයබොහොමගරැයි🙏🙏🙏

  • @navodyasandeepani7747
    @navodyasandeepani7747 Год назад

    ඇත්තටම සර් සර්ට මේ තත්වයට එන්න පුළුවන් උනේ ඇත්තටම මට හිතෙන්නෙම සර් ගෙ තිබුනු හික්මීමත් ගුරුවරු දෙමාපියන් කෙරෙහි තිබුනු දැඩි බක්තියත් නිසා වෙන්න ඇති කියලා ඇත්තටම මට හිතෙනවා සර්.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Год назад +1

    ඔයා කීවා හරි ඉෂාර දැන් ඉන්න සමහර දෙමාපියන් දරුවන් ගැන හිතා ගන්න අමාරුයි අපි අදටත් අපේ දෙමාපියන් ගුරු පිය මෑණියන්ට අදටත් බයයි ගවුරවයයි දැන් ළමයිට දෙමාපියන් වැඩකාරයෝ වෙලා කැම්පස් වලට ණය වෙලා දරුවෝ යන්නේ ඉගෙන ගන්න සමහර පවුකාරයෝ නවක වද කියලා දුක් දෙනවා ඉතින් දරුවෝ ජීවිතේ නැති කර ගන්නවා මේවා ඔක්කොම නවත්තන්න පුළුවන් වෙයි හරිම රටක් හරිම නීතයක් තිබ්බොත් මොන දේටත් මිනිසත් කම නැ ඉෂාර මුල්ම හේතුව එකයි

  • @shereenmaxine8789
    @shereenmaxine8789 Год назад +1

    මේකනෙ පුතේ ඉස්සර නම් මෙහෙම නෙවෙයි තමයි එතකොට හිටපු හාමුදුරුවරු fathers එයාලා ඇත්තටම අපි ගැන ගොඩක් හිතුවා ලස්සන අනාගතයක් ගැන ඒගොල්ලො අපට කියලා දුන්නා ඒත් දැන් ඉන්න අය ඒගොල්ලො කට ඇරියොත් කුනුහරප තව කෙනෙක්ට දැනගන්න එක ඒ වගේම පාර්ලිමේන්තුව බලන්ඩ මොනවද වෙන්නෙත් ඉතින් දැන් ගොඩක් ගුරුවරුන් මං ඔක්කොමලම කියන්නේ සල්ලි දුන්නොත් තමයි පන්තියේ කියන අය මේ වගේ සමාජය දැන් බිහි කරලා ඉවරයි ඉතිං මේ මේ ලමයිගෙ දෙමව්පියන් එයාලත් මෙහෙම අය වෙන්ඩ ඇති ඒකයි ළමයි මෙහෙම හැදිලා ඉන්නේ තව ලංකාවේ අනාගතය ගැන හිතන්න දෙයක්ම නැහැ

  • @indirasewwandi8979
    @indirasewwandi8979 Год назад +1

    දැන් ලමයින්ට ඉපදුණු ගමන් ඉදන් දුරකථන දීලා තමයි මේ විනාසෙ වුනේ බහුතරයක් ලමයි වැරදි ආකල්ප විතරයි ලබා ගත්තේ

  • @sameerarock8595
    @sameerarock8595 Год назад

    සහතික ඇත්ත ගෙදර තියෙන දේ තමයි පිට ට යන්නේ මුලින්ම ඔය ගහ මරාගන්න චිත්‍ර පටි ෆෝන් මේවා හරි ගස්සන්න ඕන දෙමාපියනි දරුවන් ගැන අවදානය යොමු කරන්න නැත් නම් ඔබ‍ට ඔබේ දරුවෝ නැති වෙයි

  • @sandinmasavithmi
    @sandinmasavithmi Год назад +8

    සර් අද සමාජයට වටිනා ආදර්ශමත් ගුරුවරයෙක්.
    Good Luck. 🥰🥰💕💕

  • @ayomiihalagedara6445
    @ayomiihalagedara6445 Год назад +1

    Godak watina kathawak sir. Math guruwarayek nisath dan ratin duraka inna nisath godak denuna. Ada daruwange me wenasweem walata mulu samajayakma waga kiyanna one. Sir wage hithana guru parapurak innawanam me piriheema nawaththanna puluwan. Eth Ada ape wurthiye dan dan bihiwena guruwaruth thamange wagakeema ugannana eka vitharai kiyala hithanawa. Ehema novee api hemoma me gena ekata ekathuwela weda karamu. Sirge me mehewara godak agaya karanawa.

  • @ajithnishantha1557
    @ajithnishantha1557 Год назад +3

    තවමත් අපේ සර්ලා දැක්කම අපි හැංගෙනවා දෙමව්පියො වගේ අපේ ගුරුවරු

    • @sangeethapriyadarshani4313
      @sangeethapriyadarshani4313 Год назад

      Aththamai. Api thawamath dakka gaman bayai. E wagema thamai kotana dakkat kata karala wadala enawa. Kalekin dakkama ape guruwaru mara sathutak apita thiyenne. Ishara malli oya maru me wage deyak dapu eka.oya isiri wada katayuthu sarthaka wewa...❤️

  • @lahirulahiru7125
    @lahirulahiru7125 Год назад +2

    එ කතාව හරිම ලස්සනයි 👍👍සුපිරි ඔවදනක් සර්

  • @chamilahiru801
    @chamilahiru801 Год назад +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-Araadhanaa
    @user-Araadhanaa Год назад +1

    ඇත්තටම ඉශාර.. අපි අපේ කාලේ.. වැඩිහිටියන් හට ගරුබුහුමන් කලා.. දැන් ලමයි ඇත්තටම එහෙම නෑ.. .. දැන් සමාජය මෙහෙම වෙලා තියෙන්න්. ලමයි ඉල්ලන දේ දැන් දෙමව්පියන් එය කියු විගසින් අරන් දෙන නිසාත්... දහම් පාසල දවසටත් ටිව්සන් ක්ලාස් දාගෙන ලමයිගෙ දැහැමි ළොකෙ නැති කරලා.. එකත් එක හෙතුවක් වෙලා කියලයි මගෙ මතය.. ඇත්තටම අපෙ කාලෙ වගෙ ලස්සන නෑ. දැන් හැමදෙයක්ම මුදලට එකයි සාරදර්ම පිරිහිගිහින්..... දැන් ගුරුවරු න්ට ලමයි බය නෑ.. එ කිය්න්නෙ දෙමව්පියන්ට වත් ලැදි නැති දරුවන් පිරිසක් ... ඇත්තටම ඔයාගේ අදහස් ටික ලස්සනයි . ඔයාට බුදුසරණයි

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x Год назад

    ඇත්තටම සර් මම ඔබට වඩා ගොඩක් වැඩිල් ඒත් සර්ගෙ යහපත්මගපෙන්විම මට ඉතා වැදගත් මම කැමතිම නලුවෙක් වගේම හොද ගුරුවරයෙක් යහපක්මවෙිවා

  • @Noname123-c3e
    @Noname123-c3e Год назад +1

    මන් මෙ පාර මැත්ස් වලින් එලෙවල් කරපු ලමයෙක් .. මන් ක්ලාස් ගියෙ අමිල දසනායක සර්ගෙයි අනුරාද සර්ගෙයි.. එ ගුරුවරු හෙවත් දෙවිවරු දෙන්නාත් ඉශාර සර් වගෙම ජිවිතේට හොද ආදර්ශ දෙන ගුරුවරු දෙන්නෙක්... සමහරක් ගුරුවරු එ දෙන්නාට බනිනවා ඊට හේතුව ක්ලාස් වලදි ජිවිතේ ගැන කියලා දෙනවා කියලා . මුදලට විතරක් ඉගැන්විම සිමා වෙන්න ඔනි කියලා හිතන ගුරුවරු , මිනිස්සු ඉන්න තාක් කල් මේ ලොකෙ මෙහෙම්මම තියෙයි.. මාත් චුටි ගුරුවරියක්.. මාත් මගෙ ක්ලාස් එන දරුවන්ට කියලා දෙන්නෙ ගනිතය විතරක් නෙමේ .සර්ලා වගෙම ජිවත් වෙන ව්දිහත් මන් මට පුළුවන් විදිහට කියලා දෙනවා

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Год назад

    ඇත්ත තමයි පුතේ ඔයා කියන්නේ මම එන්නෙ කුවේට් හිටියේ ඉන්නේ කුවේට් හිටියේ මගේ පුතාගේ වයස තමයි ඔයා

  • @chandiparekh9514
    @chandiparekh9514 Год назад +6

    Nice speech , but just to let you know this might be the upbringing of kids 😢 I hope parents listen to your valuable messages and bring their children in mannered way. 😢 Thank you so much xx

  • @sanjayadharamarathna1302
    @sanjayadharamarathna1302 Год назад

    මේවට මේ නලු සර්ලත් වගකියන්න ඕන..එයාලගේ රඟපෑම් ළමයි ඇත්තට ගන්නවා

  • @morlypiumi
    @morlypiumi Год назад +2

    මිනිසා යනු ගල් කැටයක් නම්..එය ඔප දමා මැනිකක් කරන්නේ ගුරු වරයා නම් උතුම් මනුෂ්‍ය යා... doctersla,ඉංජිනේරුවන් මේ හැමෝම බිහි කරන්නේ ගුරුවරු ...ඒ නිසා ගුරුවරුන්ට දෙවියන්ට වගේ සලකන්න ඕන.සර්ගෙ කතාව ඇත්ත ..

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Год назад

    වටිනා ..කතාවක්.සැර් ..බුදුසරණ යි.🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +1

    දරුනු රටක් වෙලා ඉවරයි මේ හොද රටක් විදිහට නැවත ගොඩ ගන්න නම් අරාබි රටවල වගේ නීතියක් දැම්ම නම් හරි රටේ පාලකයින් හොරු මිනි මරුවො නිතික් නැත

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад

    ඉස්සෙල්ලම හරියට නීතියක් දඩුවමක් දෙන්න ඔනා

  • @shwusbs3889
    @shwusbs3889 Год назад +3

    වටිනා කතාවක් සර්.. මේ වෙන දේවල් හරිම දුක්කිතයි සර්. 🥺

  • @ruwan96
    @ruwan96 Год назад

    කියන දේ අහන්නන ඕනේ අහන දේ ඔලුවට ගන්න ඕනේ
    ඔලුවට අරන් තේරුම් ගන්න ඕනේ
    ඇහුම්කන් දෙන්න කෙනා කවුද කියන එක අදාල නෑ.
    නැත්තම් මේ සර් කියන දේ කොච්චර කිව්වත් වැඩක් නෑ.

  • @aliabdulkareem6745
    @aliabdulkareem6745 Год назад +2

    Thanks puthe Oyage wayasata oya godak danuwath pudgalayek Rate hama guruwarayekma me kathawa ahanna wasanawa tha wewa

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 Год назад +1

    වටිනා අදහස් සහ දැන් ඉන්නෙ දෙයක් තේරුම් ගන්න එවුන් නෙවෙ sir. තුච්චයෝ.

  • @vasanthamalarsubramaniam7654
    @vasanthamalarsubramaniam7654 Год назад +1

    Excellent speech 🙏

  • @hasaralhasaral5853
    @hasaralhasaral5853 Год назад +1

    හරි ආඩම්බරයි ඔබ ගැන

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 Год назад +3

    අද කාලේ ලමයි අපේ කාලේ වගේ නෙවෙයි ඔයාට තෙරුවන් සරනයි 🙏❤️

    • @karunahemamali6650
      @karunahemamali6650 Год назад +1

      ඉෂාර පුතා ඔයා ඉගෙන ගත්ත පාසල දැන ගන්න ආසයි.

  • @geek_sLc
    @geek_sLc Год назад +3

    නිවන් සුව ලැබේවා සහෝදරයා ✌️👑

    • @hsgsbaqi
      @hsgsbaqi Год назад

      Dakka lassana comment ekak🙏

    • @geek_sLc
      @geek_sLc Год назад

      @@hsgsbaqi thanks ❤️‍🔥

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    ලංකාවේ නොවෙයි මේ රටවලද තරැණ මෝඩ උද්දච්ච එවුන් ඉන්නවා. පහුගිය දවස් වල ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න කියල කරපු වැරදිවැඩ නොහික්මුණු ගොඩක් අදරටේ ඇතිවෙනව එව කරන්නේ අද සමජ මාද්ධය සහ එයාලව අගය කරන අය .බලයගන්න රට අගාදයට ඇද දමන ජේවිපිය සහ එවැනි අය?

  • @akilasachintha3900
    @akilasachintha3900 Год назад +2

    සිගිති පාතාලේ හිතන් ඉන්නේ උන් තරම් කෙරුමෙක් මේ ලෝකේ තවත් නෑ කියලා.දැන් ලමයි කරන සමහර දේවල් අපි ඒ වෙසෙ දි හිතලවත් නෑ.දැන් ළමයිට 6-7-8 වසරේ දී ම සුදු අම්මිලා , සුදු තාත්තිලා ,මගෙ මැණික 😂 එක්ක යාලු වෙලා.

  • @karona..8265
    @karona..8265 Год назад

    ගූරැවරෙයක් කියන්නේ දෙවි කෙනෙක් බූදූසරනයි සර් 🙏🙏🙏🙏🙏

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Год назад +1

    ජේසු පිහිටයි ඉෂාර සර්

  • @akarshaakarsha8476
    @akarshaakarsha8476 Год назад

    හරියටම හරි සර් මෝඩයින්ට පවුකාරයින්ට මොනා කිවුවත් වැඩක් නැ

  • @kelumjanaka2687
    @kelumjanaka2687 Год назад +3

    Guruwaru nam godak innaw sir syllabus cover karanna. Aeth punchi hithakat anagathe para pennanna inne harima tika denayi.....sir wage guruwaru thawa innawanm mona karanna thibbd. Ehnm ad me parampara godak hoda magakata harila . Mt sirge kata wen mata mathk une mage A/L guruwaru tik. Thanx sir me wage jivithet wdgth dewl kiynwt. Hitht godk wdinw....

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 Год назад +1

    විශිෂ්ට desamnayak radish sir.thanku .

  • @indirasewwandi8979
    @indirasewwandi8979 Год назад +10

    අදටත් අපේ ගුරුවරු මතක් වෙද්දී ආපහු පාසල් යන්න හිතෙන වාර අනන්තයි

  • @bencyindra2094
    @bencyindra2094 Год назад +1

    වටිනා කතාවක් සර් 🙏🙏

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Год назад +2

    Budusaranay sir puthe.

  • @Anulawathe
    @Anulawathe Год назад

    Adaraniya guru peyanan...theruwan saranai mage puthe❤❤❤❤❤❤❤❤

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 Год назад +2

    අපේ රටට අඩු ඔබ වගේ අය 💎💎💎💎🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝

    • @nandanan7552
      @nandanan7552 Год назад +1

      🌹🙏💎💎💎🎓💝💝💝💝💝❤

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 Год назад +1

    දෙමාපියන් නුත් දරුවෝ න්ට. හොද නරක කියලා දෙන්න ඕනේ

  • @jithairoshima7876
    @jithairoshima7876 Год назад

    කවමදාවත් මගේ ලංකාව හදන්න බැරි වෙයි, දැඩි නීති රීති තිබුන නම් අපේ ලංකාවත් ලස්සන රටක් වෙයි, සක්කිලින්ට හරි දඩුවමක් නැහැ, ප්‍රදානම හේතුවලින් එකක් ඒක , බලන්න සෞදි රටේ කෙලින්ම මරණ දඩුවම , බෙල්ල කපා හෝ ගල් ගසා , හොරකමට අත කපනවා , වෙනත් වැරදි වලට කස පහරවල් ,, බලන්න ඒ රටවල් වල පාලකයින් ගේ තීරණය,, බලන්න ඒ රටවල් වල තියෙන දියුණුව , දරුවෝ තියා වැඩිහිටි කෙනෙක් අතින් ඔවැනි අපරාදයක් වෙන්නේ බොහොම කලාතුරකින්, අපේ රට තුල ලොක්කො කියන බල්ලෝ හැදුනොත්, හොද පාලකයෝ බිහි වෙලා, නීති රීති දැඩි වෙලා , ඔබ තුමන්ලා වගේ යහපත් ගුරුවරුන්ගේ මග ඔස්සේ අපේ අනාගත පරපුර යහපත් දරුවන් වේවි සර්, ඔබ‍ට ස්තුතියි, දුන් අවවාද වලට , වගේම පින් 🙏👌♥️

  • @erandathisilva8761
    @erandathisilva8761 Год назад

    Yes of course Mr. Nowadays very difficult to understand a person.
    Thank you very much for your excellent advice.

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 Год назад

    දැන් ඉන්න ලමයි ගැන නම් කියන්න හොදක් නැති තරම් ඇත්තෙන් ම නොසිතූ ආකාරයකින් සින්හල ජාතිය පිරිහෙමින් පවතිනවා.දෙමාපියන් දරුවො මරනවා .මේවා දකිනකොට මහත් කලකිරීමක් දැනෙන්නෙ.

  • @tharushimadawee1790
    @tharushimadawee1790 Год назад +1

    සර් කියන කතාව ඇත්ත සර් ❤️❤️💕🤩🤩

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Год назад

    ගොඩාක් හරි යනවා එයා වාසනාවන්ත කෙල්ලක්

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Год назад

    අපේ ගුරුවරු නිසා තමයි අද අපි දෙපයින් නැගිට සිටින්නේ
    ඒ අය ඉන්න දිශාවටත් දෙඅත් එක්කර නමස්කාර කිරීම යුතුකමක් ලෙස අදහමි.

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 Год назад +1

    ඇත්ත ඉශාර සර් (අයියේ) දැන් ඉන්න ලමයින්ට මොනා වෙලාද මන්දා තමන්ගේ තාත්තා අම්මට ඔහොම කරනවා කියන්නෙ 😭😥

  • @farihaawfar6641
    @farihaawfar6641 Год назад +1

    Great advice . God bless you always

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Год назад

    ඔයාලා දෙන්න තමා හොඳ බඳින්න