🇱🇰 ඇඹරල්ලා චට්නි - Chutney recipes Ambaralla chutney by kusala's Simple Life

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 153

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  3 года назад +22

    facebook.com/groups/404811198024537/?ref=share
    යූ ටියුබ් හරහා...
    අවුරුද්දක් පුරාවට මා හා රැඳුණු..දිනෙන් දින එකතුවෙන...සහෘද ඔබ සඳහාමයි..මේ Facebook Group එක ගොඩ නඟන්න සිතූවේ...
    ලියන්න ..ඔයාලගෙ අදහස්...
    ෆොටෝ එවන්න ...මගේ කෑමක් හැදුවම.....
    ඔයාලගෙ කෑමක් වුණත් ...
    ප්‍රශ්න ගැටලු ඕන දෙයක්...
    එවන්න අපිට...
    මම කුසලා ජයමාන්න
    Kusala's Simple Life

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 3 года назад

      Aaaaasawe baruwa mewa kanna kusal karanna oooone

    • @sameeranamal3962
      @sameeranamal3962 2 года назад

      ස්තුති
      ඔයාගෙ හැම වීඩියෝවක්ම ගොඩාක් හොදයි කථා විලාශත් හරිම අපූරුයි
      දැයේ දරුවන්ට හොද ආදර්ශමත් ගැමි කාන්තාවක්
      තවත් ඔබට දිරිය ශක්තිය ලැබේවා දෙවි පිහිටයි

    • @podihamineamarasinhe1700
      @podihamineamarasinhe1700 Год назад

      Thank you anti api ambatella chutney haduwa ❤

    • @NathaliPriyani
      @NathaliPriyani Год назад

      8

  • @MedeQatar-we4jy
    @MedeQatar-we4jy Месяц назад

    ඔයා කියල දුන්න විදියට මාත් හැදුව.හරිම රසයි.මම නිතරම දැන් හදනව.ඔයාට ගොඩක් ස්තුතියි

  • @DayaNanda-xo2cl
    @DayaNanda-xo2cl 6 месяцев назад

    කියලා දෙන විදිය හොදට තේරුම් ගන්න පුලුවන් ස්තුතියි ඔබට

  • @Jkdpushpa
    @Jkdpushpa 3 месяца назад

    හරිම රසට හදන විදිය කියලා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @erukaishani2683
    @erukaishani2683 Год назад

    Me vidiyata mn kihipa wathawak haduwa..hamoma rasai kiuwa...thanks lot....

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 9 месяцев назад

    හරිම,රස,පාටයි,හදන්න,දැනගත්ත,ස්තූතියි,මිස්

  • @yohaneeanupama5961
    @yohaneeanupama5961 2 года назад +1

    මේ විදිහට අඹ චට්නි හැදුවා.රසට ආවා.thank u soo much

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    ෂා හරිම ලස්සන පාටයි ලෙසත් ඒ වගේම ඇති ලංකාවට ආවම හදලා කාමු බොහොම ස්තූතියි ඔබතුමියට දීඝායු වේවා

  • @sandyapriyanganiesamarasek3696
    @sandyapriyanganiesamarasek3696 2 года назад

    හරිම පැහැදිලිවට කියල දුන්නා. බොහොම ස්තුතියි .

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 Год назад

    මෙි චටිනි එක හදාගන්න හරිම ලේසියි, හරිම ඉක්මන්, එ් වගේම හරිම රසයි,,,,thanks

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 2 месяца назад +1

    බොහොම ස්තුතියි ඔබතුමියට. මම කවදාවත් හිතුවෙ නෑ විනාකිරි නැතුව චට්නි හදන්න පුලුවන් කියල. මමත් මේ ඇඹරැල්ල කපන ගමන්.හදල කියන්නම්කො කොහොමද කියල. වර්දින්න බෑ. කියල දීපු විදිහ හරිම පැහැදිලියි.

  • @hemanthiperera30
    @hemanthiperera30 3 года назад +1

    ලස්සනට හැදුවා . බොහොම ස්තුතියි

  • @chithragalagedara5186
    @chithragalagedara5186 2 года назад +1

    මමත් හැදුවා රසයි. විනාකිරි නැති නිසා තවත් හොඳයි. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.❤❤❤

  • @madusha6505
    @madusha6505 3 года назад +2

    Mn hadaway oyage abarella chutney eka harima rasai. Thanks pahadiliwa kiyala dunnata

  • @manojshiran1445
    @manojshiran1445 3 года назад +1

    Oyage kiyala dena widiha harima pahadili.akke dara lipe cakke hadanna barida.

  • @sriyani7593
    @sriyani7593 Год назад

    ගොඩක් වැදගත් පිළිවෙලට කියලා දුන්නා.තව තවත් මෙවැනි වටිනා දෙයක් කිරීමට ඔබට හැකි වේවා

  • @eranthithalawattha934
    @eranthithalawattha934 2 года назад +1

    Oya kiyala Dena awa harima pahadeli

  • @iperera7448
    @iperera7448 3 года назад +1

    මෙම චට්නි එක හරිම රසයි. හදගන්න හරිම ලෙසියි. ඔයාට ගොඩක් ස්තුතිය .

  • @dineshalakmali9689
    @dineshalakmali9689 2 года назад +1

    හරිම රසයි.ලේසියි මමත් හැදුවා

  • @SirimaMarasinghe
    @SirimaMarasinghe 8 месяцев назад

    Harima sarala pahadili kirimak mama oyata asai mamata hadala balanawa

  • @sbpriyanthi6730
    @sbpriyanthi6730 2 года назад +2

    විනාකිරි වලට ඇලර්ජි මට හොඳම කෑමක්...ස්තූතියි 🙏 🙏

  • @AnushaKumari-pg9fu
    @AnushaKumari-pg9fu Год назад

    මම හැදුවා හරිම රසයි

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 Год назад

    Vinakiri nethuva hadapu nisa hodai.Thank you for the recipe.❤️

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 3 года назад +2

    ඉතා පැහැදිලි නිරවුල් ශක්තිමත් හඬක් ඔබට හිමියි. ඉදිරියටම යන්න සුබ පතනවා

  • @thusharijeewani3169
    @thusharijeewani3169 2 года назад

    හරිම ලස්සනට හැදුවා

  • @sriyanivithanage6279
    @sriyanivithanage6279 Год назад

    Daanekata haduwa. Harima rasai kiyala hamoma kiwwa. Thanks oyata.

  • @pradeepweerathunga9509
    @pradeepweerathunga9509 3 года назад +3

    Niyamai
    1st comment

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 года назад +2

    නියමයි කටට කෙල එන කෑමක්..

  • @a2corea2core84
    @a2corea2core84 3 месяца назад

    Pahadeli godak.thanks

  • @ravimax5483
    @ravimax5483 Год назад

    හොදය් වගේම රසය්

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 4 месяца назад

    I made this , it's came nicely it's very good with out viniger,,thank you very much, good luck ,!

  • @nsbonsai3000
    @nsbonsai3000 3 года назад +1

    මෙක හරි රසයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @samanthisubasingha7828
    @samanthisubasingha7828 2 года назад

    Aththatama.niyamai.wadiwadana..supar

  • @geethmifm8ih
    @geethmifm8ih 3 месяца назад

    අනේ ගොඩකි ස්තුතියි අනිත් හැම video එකේම තාබ්බෙ වානාකිරා දලා හලන එ්වා ❤

  • @annnipuni8925
    @annnipuni8925 2 года назад

    ගොඩක් හොද වීඩියෝවක් මේ අමාරු කාලයට

  • @indranipadmasiri5911
    @indranipadmasiri5911 Год назад +1

    සුපිරියි අනේ 👍👍

  • @sandadew5980
    @sandadew5980 3 года назад +3

    හරිම රස පාටයි 😋😍😍😍

  • @podihamineamarasinhe1700
    @podihamineamarasinhe1700 Год назад

    Thanks anti api ambatella chutney haduwa

  • @iresharathnayaka2342
    @iresharathnayaka2342 3 года назад +3

    Thanks. Rasa patai. Hadannama one.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Год назад

    විනාකිරි නැති නිසා හොඳයි..ස්තුතියි දුව ❤❤❤👌

  • @mangalikakumari1255
    @mangalikakumari1255 3 года назад +3

    ශෝයි.2වනි කමේන්ට් එක මගෙන්

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 года назад +4

    බොහොම ස්තූතියි දැක්කම ආස හිතෙන රසම රස රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට නියමයි

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 года назад +3

    නියමයි අක්කි කන්න හිතෙනවා

  • @isuruwastu975
    @isuruwastu975 2 месяца назад

    Man chatni haduvooooo...👍👍👍👍

  • @indikadissanayaka3351
    @indikadissanayaka3351 3 года назад +2

    මාත් අද හදනවා

  • @sunethrasamarathunga9075
    @sunethrasamarathunga9075 2 года назад +1

    හැදුවා හරිම රසයි 👍

  • @sandamalikumaratunga6412
    @sandamalikumaratunga6412 2 месяца назад

    Niyami ane ❤

  • @AmashaBasnayaka
    @AmashaBasnayaka 2 месяца назад

    Tnx 😋

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 года назад

    Pahadiliwa kiyala dena obata thanks ❤️🙏

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 Год назад +1

    ඇඹුල් නෙල්ලි චට්නි එකක් හදන්නකෝ මිස්❤

  • @malkanthiwijesundara6058
    @malkanthiwijesundara6058 Год назад

    Thanks a lot

  • @shiranidesilva882
    @shiranidesilva882 2 года назад

    I made it was nice thanks

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 Год назад

    Oyage wedeyatat hadala blnnm thxu

  • @anulakumarihami400
    @anulakumarihami400 Год назад

    Thankyouverymuch

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 года назад +1

    Godak watinawa thanks

  • @nayanaperera360
    @nayanaperera360 3 года назад +2

    Supiri thanks

  • @cetaceta8203
    @cetaceta8203 2 года назад +1

    Rasata ethi kiyala hithenawa

  • @ranjanifrenando5223
    @ranjanifrenando5223 9 месяцев назад

    Harima rasai

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi9744 3 года назад +2

    Niyamai

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 2 года назад

    රසම රසයි. 👍🏻👍🏻👍🏻

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 года назад +1

    Mamath heduwa. Hondata awa. Thank you for your great explanation.

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 года назад +1

    woow mamath asama kamakthami chatni
    rasama rasa patai
    suba dawasak

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      සුබ දිනක්...ලස්සන උදෑසනක්

  • @priyankafranando6461
    @priyankafranando6461 Год назад

    Thanks

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 2 месяца назад

    Tanks

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 Год назад

    Thank you❤

  • @swarnasilva343
    @swarnasilva343 3 года назад +1

    Harima rasai mama me den heduwe Tks 👍photo 1 ewanna widiyak nehene

  • @erandikarathnayaka3241
    @erandikarathnayaka3241 2 года назад +1

    Wooow. Good

  • @mallikagunawardana-hi3fb
    @mallikagunawardana-hi3fb Год назад

    Very good ❤

  • @TShiranthi
    @TShiranthi Год назад

    Very good

  • @obeykumara8626
    @obeykumara8626 2 года назад

    නියමෙට ආවා

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 5 месяцев назад

    Wowsuper

  • @inokapriyadarshani7278
    @inokapriyadarshani7278 3 года назад +2

    Budu saranai oyata thawath me wage video danna

  • @nadeekakumari3963
    @nadeekakumari3963 Год назад

    Hodai

  • @w.mpodimanike3559
    @w.mpodimanike3559 3 года назад +1

    Good luck 👍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 года назад

    Pin sidu wewa..... 🙏

  • @erandikaerandikachathurang9902
    @erandikaerandikachathurang9902 2 года назад +1

    Kochchara kalayak tiyagnna puluwan da?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 года назад

      සතියක් විතර ...ෆ්‍රිජ් එකේ දාල ගොඩක් කල් පුළුවන්

  • @assenarathna199
    @assenarathna199 2 года назад

    CHEERS A BUNCH NANGI.
    SAMMA SAMBUDU SARANAI.

  • @menu7893
    @menu7893 Год назад

    හැදුවා ගොඩක් රසයි සැර වැඩියි වගේ😆😆

  • @priyangikafonseka1226
    @priyangikafonseka1226 2 года назад +1

    Mango chutny mawidiya ta hadanna puluwan da miss

  • @HGGLP
    @HGGLP 2 года назад

    නියමයී චට්නි එක...සුභ පැතුම් ..🙏

  • @diwyasansala6908
    @diwyasansala6908 3 года назад +2

    Nice

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 10 месяцев назад

    👌👌🥰❤️

  • @onlinelive-ro9lv
    @onlinelive-ro9lv 11 месяцев назад

    ❤❤

  • @TharangaDissanayaka-tc6zz
    @TharangaDissanayaka-tc6zz Год назад

    සීනි කළු කරන්න ඕන නැද්ද

  • @swarnasilva343
    @swarnasilva343 3 года назад +2

    👍

  • @dhananjayamadurangaathapat4561
    @dhananjayamadurangaathapat4561 2 года назад

    Shoi. Math haduwa

  • @malika7173
    @malika7173 3 года назад +3

    👍✌️

  • @karunarathnaweerasinghe5189
    @karunarathnaweerasinghe5189 Год назад

    Oyage cama rasa wagema katahadath harima lassanai😂😂😂😂😂

  • @DammikaKarunarathna-jt6jv
    @DammikaKarunarathna-jt6jv 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @kalanaprabath7322
    @kalanaprabath7322 Год назад

    👍👍👍👍

  • @lalanganisenarathna8034
    @lalanganisenarathna8034 2 года назад

    මෙි චටිනි එක ප්‍රිජ් එකේ තියන්න ඕනිද

  • @vajanthidevika3266
    @vajanthidevika3266 3 года назад +2

    Inguru sudulunu awashsha nedda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      අමු ඒව දාන්න එපා..මං ඉඟුරු කුඩු දැම්මා...සුදු ළූණු දානවනම් වියලි පිටි ටිකක් දාන්න

    • @vajanthidevika3266
      @vajanthidevika3266 3 года назад

      @@KusalasSimpleLife ok thank you

  • @rashininimanthika2132
    @rashininimanthika2132 Год назад

    😍😍😍😍

  • @kithmirashmiprabha2070
    @kithmirashmiprabha2070 2 года назад

    👍👍

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 года назад +1

    Podi ambaralla gas wala gedi thambala ganna oneda? ( malaysian eka) eka wadiya thambenne nathi nisa

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 3 года назад +1

    Akke oyage veda hari pilivelai..

  • @Sarojanpiyathilaka5
    @Sarojanpiyathilaka5 3 года назад +1

    😋😋

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 3 года назад +2

    හදන්න ආසයි එත් සීනි හොද නැහැනේ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      සීනි තියෙනවා නම් කන්න එපා..ගොඩක් නැත්නම් කාල සීනි අඩුවෙන කෑමක් ගන්න.(.කෝවක්කා කොළ වගේ දෙයක් )

    • @inokaalgewatta9876
      @inokaalgewatta9876 3 года назад

      @@KusalasSimpleLife.ස්තුතියි ඔයාට

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 года назад +2

    කුසලා ගොඩක් ස්තුතියි . මන් චට්නි හද්න්නෙ ඇඹරල්ලා පැය 10 12 පමණ වතුරෙ තියල නැත්නම් උණුවතුර දාල තම්බලා.
    ඒක වැරදිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 года назад

      එහෙම ඕන නෑ මෙහෙම හදන්න ගොඩක් රසයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +1

    yummyy