Kandulal Sala - කඳුළැල් සලා HR Jothipala/Premakeerthi/Mohomed Sali

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 18

  • @upulalagiyawanna5672
    @upulalagiyawanna5672 2 месяца назад

    Beautiful song

  • @dodangodaratnapala8164
    @dodangodaratnapala8164 7 месяцев назад +1

    Ithama amaru thanuwak jothi hera wena kisima kenekuta kiyanna be

  • @malkanthi3671
    @malkanthi3671 4 года назад +6

    මේ ගීතය ලියැවුන හැටි දයා ද අල්විස් මහත්මියගෙ පොතක සදහන් වෙලා තිබුනා.ඒ කතාව දැන ගත්තට පස්සෙ ඉස්සරටත් වඩා මම මේ ගීතයට ආසයි.

    • @PremakeerthiGee
      @PremakeerthiGee  4 года назад

      ඔව්... ඇත්තෙන්ම!

    • @LasithaEshan
      @LasithaEshan 4 года назад

      මොකද්ද පොත

    • @PremakeerthiGee
      @PremakeerthiGee  4 года назад +1

      "එකෝමත් එක දවසක" පොතේ.

  • @nalakanimalarathna2617
    @nalakanimalarathna2617 5 месяцев назад +2

    ගීත .රචකයා.සන්ගීත.වේදියා.ගායකයා.ජෝති .මිය.ගියද.මේ.ගීතය.කිසිද.මිය.නොයනු..ඇත.තිදෙනාටම.නිවන් සැප ලැබේවා

  • @rehanfernando6228
    @rehanfernando6228 4 года назад +4

    මගේ මිනුම් දණ්ඩෙන්, ජෝතිපාල ගයපු විශිෂ්ටම ගායනය.

  • @ruwanisubasinghe3223
    @ruwanisubasinghe3223 3 года назад +1

    අදත් මේ ගීතය අහන ඒ දයාවියට මොනවා හිතෙනවා ඇද්ද

  • @charakarasanga8465
    @charakarasanga8465 4 года назад +3

    අපි විශ්වවිද්‍යාලෙ ඉද්දි මෙසින්දුව කියපු නැති සාදයක් නැ .

  • @LesliLesli-jc2jf
    @LesliLesli-jc2jf 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @sunilthilakarathna1833
    @sunilthilakarathna1833 6 месяцев назад +1

    Lassanai geetha

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 3 месяца назад

    Lassana geethayak

  • @uk66666
    @uk66666 2 года назад +2

    Hadawatha raththaran jothi...

  • @sujithrathnayake6446
    @sujithrathnayake6446 3 года назад +1

    මේ ගීත මුල් වරට ප්‍රසිද්ධ වූ කාලය සදහන් කරන්න පුලුවන්නම් ඉතාම වැදගත්.

  • @DanapalaWikkramaarachchi
    @DanapalaWikkramaarachchi 2 месяца назад

    197o dasakaye pamana

  • @FosterRogan
    @FosterRogan Месяц назад

    ❤❤❤❤❤❤❤