Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
බොහෝම ස්තුතියි මේ හරවත් වැඩසටහනට. ලොකු දැනුමක් ලැබුනා මේකෙන්. බෙහෙවින් තුති ❤❤❤
වචනයේ පරිසම අර්තයෙන්ම විද්වත් කතාබහක්. බොහෝම ස්තුතියි ඔබ දෙපලටම ❤️❤️
බොහොම ස්තුතියි Share among others ❤️
Had a clear idea. Thanks a lot 🙏🙏
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏
🙏🙏🙏
කේන්දර වලින් මිනිස්සු අන්දන සමාජයේ මදුජිත් සර් මේ විමාන් සහෝදරයා එක්ක කරන්නේ උඩුගම් බලා පිහිනීමක්. මේ වැඩසටහන් තව තවත් සාර්ථක වේවා 🙏🙏🙏
ඉතා වැදගත් සාකච්ඡාවක්.❤දිගටම කරගෙන යන්න.ජය!
බොහෝම ස්තුතියි .Share among others ❤️❤️
Dr.nalinda silva ගැන විග්‍රහයක් ඕනේ...next level yt channel එකක් මේක.ජය❤..
බොහොම ස්තුතියි ❤️❤️❤️
Great work again ❤️❤️❤️
Thanks again ❤️
Sir apita grahayangen suba ho asuba pala labenne kohomada pahada denna
ඉතාමත් වටිනා සංවාදයක්
🤝
ආයුබෝවන්
Interesting ❤
Dahn lankawata balapala tiyenne niyama darma 5 hen irtu niyamayda?
ඔක්කොම බලපානවා
සැබැවින් ම තාර්කික කතාබහක් ❤
බොහෝම ස්තුතියි Share among others ❤️
මෙන්න නියම විද්වත් සංවාද ❤
❤️
44k subs ❤🎉 more way to go ..... 😊
❤️❤️❤️❤️
පංචඋපාදානස්කන්ධය පිලිබදව සරලව පහදන්න ඔබතුමාට පුලුවන් ද ?
කරන්නම්
🙏👍
❤️❤️
Horoscope check කරගන්න පුළුවන් ද මේ මහත්මයට කියලා?
පුළුවන් . ඔය වීඩියෝවේ පේන අංකයට කතා කරන්න
ග්‍රරැෆේන් ඔක්සයිඩ් වලින් මිනිසාට වනබලපෑමගැන වීඩියෝවක්කලහැකිද..
I will ❤️
ජොතිශ්‍ය ගැන සමාජයෙ පවතින්නෙ කොයි ලාමක මතද? මෙවැනි වැඩසටහන් ජොතිශ්‍ය ගැනට වඩා මිනිස්සුන්ට ජිවිත අවබොදයෙක් දෙනව කියල හිතෙනව. මට හිතන්නෙ වැඩසටහන් මාලාවෙ හොදම වැඩසටහන දැනට කෙරැනු.
අපිට ඔය කතෝලික හෝ මුස්ලිම් අනෙකුත් ආගම් වැඩකම්ම නෑ ඒවා නම් කියන්න එපා උණ අපි සරණ ගිහින් නෑ යන්නෙත් නෑ
එහෙම ඒවා දැකලා කිපෙන්නත් එපා, ගැටෙන්නත් එපා.
@@MadujithSagara ගැටුනා නෙවෙය් මන් කැමති නෑ අනුන්ගේ ආගම් ගැන හොයන අයට
සෑම දෙයක් ගැනම අවබෝධය තිබීම සබුද්ධික බවට ශක්තියක් වෙනවා පුතා
ඔයා ඉන්නෙත් අන්තගාමී වෙලා දරුවෝ😂..ඔය හැම ආගමකම ශාස්තෲවරුන් පොඩ්ඩ පොඩ්ඩ හරි ස්වභාවධර්මයේ යාන්ත්‍රණය තමාට දැනෙන විදිහට කියන්න උත්සාහ කරල තියෙනවා..හරියටම කියලා තියෙන්නේ බුදු දහම තුළ.එහෙමයි කියලා අන්‍ය ආගම් වලට වෛර කරන්න එපා...ඒ මොහොතේම ඔයා අන්තගාමී වෙනවා රාමුගත වෙනවා නොදැනුවත්වම..හොඳ ළමයෙක් වෙන්න හරිද? 😂
@@rammunirathnasirisilva3700 මන් ව්‍යර් කරන්නේ නෑ එත් මන් සරණ යන්නෙ නෑ අපි කාගෙවත් දේවල් හොයන්නේ මොකටද එකයි මන් කිවේ දැන් ඔයා නේ ඒක උපදානය කරගෙන අල්ලා ගෙන ඉන්නේ
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
බොහෝම ස්තුතියි මේ හරවත් වැඩසටහනට. ලොකු දැනුමක් ලැබුනා මේකෙන්. බෙහෙවින් තුති ❤❤❤
වචනයේ පරිසම අර්තයෙන්ම විද්වත් කතාබහක්. බොහෝම ස්තුතියි ඔබ දෙපලටම ❤️❤️
බොහොම ස්තුතියි
Share among others ❤️
Had a clear idea. Thanks a lot 🙏🙏
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏
🙏🙏🙏
කේන්දර වලින් මිනිස්සු අන්දන සමාජයේ මදුජිත් සර් මේ විමාන් සහෝදරයා එක්ක කරන්නේ උඩුගම් බලා පිහිනීමක්. මේ වැඩසටහන් තව තවත් සාර්ථක වේවා 🙏🙏🙏
බොහොම ස්තුතියි
Share among others ❤️
ඉතා වැදගත් සාකච්ඡාවක්.❤දිගටම කරගෙන යන්න.ජය!
බොහෝම ස්තුතියි .
Share among others ❤️❤️
Dr.nalinda silva ගැන විග්‍රහයක් ඕනේ...next level yt channel එකක් මේක.ජය❤..
බොහොම ස්තුතියි ❤️❤️❤️
Great work again ❤️❤️❤️
Thanks again ❤️
Sir apita grahayangen suba ho asuba pala labenne kohomada pahada denna
ඉතාමත් වටිනා සංවාදයක්
🤝
ආයුබෝවන්
Interesting ❤
Dahn lankawata balapala tiyenne niyama darma 5 hen irtu niyamayda?
ඔක්කොම බලපානවා
සැබැවින් ම තාර්කික කතාබහක් ❤
බොහෝම ස්තුතියි