24 September 2021

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 79

  • @Amanda-i8h4m
    @Amanda-i8h4m 5 месяцев назад

    නියමයි අයියට බුදු සරනයි.....මම අද තමයි අයියගේ වීඩියෝ දැක්කේ මමත් එකක් බලලා කියන්නම්...ජය වේවා

    • @moniktilan
      @moniktilan  5 месяцев назад

      👍👍👍👍👍

  • @manjularathnapala3004
    @manjularathnapala3004 3 года назад +2

    Grate Job , Thank you for sharing your knowledge with others. Anthima tiaka pahadili nane

    • @moniktilan
      @moniktilan  3 года назад

      ගොඩක් ස්තුතියි,මගේ phone එකේ
      Memary full උනා වීඩියෝ කරද්දි
      ඒක හින්දා අපැහැදිලි ඇති.

  • @kanishkamaldeniya5017
    @kanishkamaldeniya5017 3 года назад

    Niyamai monik ayyeeee apitatt ra katak bonna beida

  • @arunakumara2786
    @arunakumara2786 Год назад

    සුපිරි බන්❤❤❤💪

  • @SadunKankanange
    @SadunKankanange 2 дня назад

    උදෙට හුනු ගල අවුවට වෙලෙන්න දල හවසට වෙලුවම හරිද❤

  • @kangeki777
    @kangeki777 3 года назад

    Supiri 💪💪💪

  • @logansusantha821
    @logansusantha821 3 года назад

    eththatama monik aiye oya supiri weda karayek budu saranai

    • @moniktilan
      @moniktilan  3 года назад

      ගොඩක් ස්තුතියි මල්ලි

  • @thusithamadhuranga3728
    @thusithamadhuranga3728 10 месяцев назад

    රෙදි පටි වලින් වෙලුවට කමක් නැද්ද

  • @prasannamalalasekara6085
    @prasannamalalasekara6085 3 года назад

    Hunu gaala agissa kapala wahala dwas keeyak teyanna onida..?

    • @moniktilan
      @moniktilan  3 года назад

      අග කපපු දවසේ ඉදන් දිගටම කපන්න
      ඕනෑ .

  • @AnandaMuliadi
    @AnandaMuliadi 3 года назад

    Good job👍👍👍👍

  • @Trance_bassmusic
    @Trance_bassmusic 3 года назад +1

    මොනික් අයියෙ....පොල් මලක් හදන විදියත් දාන්නකො වීඩියෝ එකක්.🤩😍....අනිවා ඕනේ.

    • @moniktilan
      @moniktilan  3 года назад +1

      අනිවාර්යයෙන් ම ගේනවා

  • @sudeshkumara7166
    @sudeshkumara7166 2 года назад

    . නියමෙටම කියලදෙන්නේ මොනිකය්යා නියමය් ජයවේවා

    • @moniktilan
      @moniktilan  2 года назад

      ස්තුති යි මල්ලි

  • @lahirudananjaya5176
    @lahirudananjaya5176 Год назад

    Aiye malen nanu wage enne ai adata mala kapala dawas 2i

  • @nalakaamarakoon6149
    @nalakaamarakoon6149 2 года назад

    Aiye malak heduwa wede hodai eth sathutin meruwa

  • @thilindaliveone6238
    @thilindaliveone6238 3 года назад

    Well done.
    Go ahead

    • @moniktilan
      @moniktilan  3 года назад

      😃😃😃😃😃😃

  • @lahirudananjaya5176
    @lahirudananjaya5176 Год назад +1

    Ra sara wenna monawada danne

  • @shanikaanuradi7374
    @shanikaanuradi7374 2 года назад

    Kolan kola gathe photo ewanawada

    • @moniktilan
      @moniktilan  2 года назад

      ඔයා කොල්ලන් කොල කියලා google search කරන්න

  • @nilanthaamarathunga7233
    @nilanthaamarathunga7233 2 года назад

    යාලු මම මලහදල සතියකින් විතර මල තැමිබුනා කදුර නැතිවුනා මොකද එම වුනේ මට කියන්න

    • @moniktilan
      @moniktilan  2 года назад

      තවටිකක් විස්තර ටිකක් කියන්න

  • @ruchiravimukthi4990
    @ruchiravimukthi4990 3 года назад

    aiye iye hawasa mala palweni parata kepuwa .man ada ude kapanna yanakota mal munate telijja bindu tibba.hariyatama telijja wetenna dawas kiyak vitara yanawada .

    • @moniktilan
      @moniktilan  3 года назад

      මුල් දවස් 3නේ මලට මුකුත් එල්ලන්න එපා

  • @රංජුලාගයාෂිනි

    Dj

  • @sanjudilshan5521
    @sanjudilshan5521 2 года назад

    Aaaaadambarai

  • @KumaraChandana-kz3hu
    @KumaraChandana-kz3hu 9 месяцев назад

    කැප්පැටියා වලට වෙනත් නම් තිබෙන වද

  • @rathnayakagym
    @rathnayakagym 3 года назад

    mama malak haduwa, palaweni dawase, bothal 1 k vithara watuna, eeta passe watenne na . mala moralath na. soft ekkata kapenawa

    • @moniktilan
      @moniktilan  3 года назад

      මල කොඩෙල් වෙලා(අල වෙලා) තියෙන්නේ ,

    • @rathnayakagym
      @rathnayakagym 3 года назад

      @@moniktilan ai ehema wenne? Mokadda karanna puluwn ekata?

    • @moniktilan
      @moniktilan  3 года назад +1

      මල ගොඩක් ලපටියෙන් බෙහෙත් තියලා තියෙන්නේ

  • @janithasanavirathna8426
    @janithasanavirathna8426 3 месяца назад

    නමිබර්ඒක දානවාද

  • @naturesbeaut6197
    @naturesbeaut6197 3 года назад

    Polmalak hadana video ekak one

  • @prasannalakmal8916
    @prasannalakmal8916 5 месяцев назад

    පින්න කොල නැති උනාට කමක් නැද්ද කැප්පැටිය .කුරුදු කොල ඒ දෙක විතරක් අදිද අයියා

    • @moniktilan
      @moniktilan  5 месяцев назад +1

      ඇති

    • @prasannalakmal8916
      @prasannalakmal8916 5 месяцев назад

      @@moniktilan ස්තුතී සහෝදරයා

  • @powrplus5587
    @powrplus5587 3 года назад

    Aiye beheth thiyala dawas dekakata passe hunu ganne neda.aekiyanne beheth thiyala thunweni dawaseda

  • @venura6801
    @venura6801 3 года назад +1

    Oyawa contact karaganna puluwanda??

  • @sanjeewakumara4131
    @sanjeewakumara4131 2 года назад

    හුණු ගාන්නෙ උදේද හවසද අයියා

  • @jagathpushpakumara1038
    @jagathpushpakumara1038 3 года назад +1

    බෙහෙත් සැර වැඩි වෙලා මල තැම්බීලා වැඩි මොකක් ද කරන්න ඔන

    • @moniktilan
      @moniktilan  3 года назад +1

      ඉක්මනින් බෙහෙත් ටික ඇදලා හුබස් මැටි ටිකක් හිර කරන්න

    • @jagathpushpakumara1038
      @jagathpushpakumara1038 3 года назад +1

      @@moniktilan අද හුබස් මැටි එබුවා තැන්කියු

  • @powrplus5587
    @powrplus5587 3 года назад

    Aiye male hunu gala welanne ude waruweda..

  • @hemanthasenvirathna1116
    @hemanthasenvirathna1116 3 года назад

    Nambar aka benna

  • @sampathkumara1473
    @sampathkumara1473 3 года назад

    Aeye Mala sathiyak vithara kepuwa bothal 4kvithara awa den enna aduwenawane mokada karanna

  • @surangapradeep3785
    @surangapradeep3785 3 года назад

    Mala awwa danna nadda

    • @moniktilan
      @moniktilan  3 года назад

      දන්න හොදයි

  • @priyadarshana3565
    @priyadarshana3565 3 года назад

    පින්න ,කෙප්පටිය වෙනුවට ,වෙනත් කොල තිබෙනවා ද

    • @moniktilan
      @moniktilan  3 года назад

      සැර තියන කොල වර්ගයක් ගන්න

    • @prasannalakmal8916
      @prasannalakmal8916 5 месяцев назад

      මදුරු තලා හොදයිද ..​@@moniktilan

  • @priyanthapriyantha561
    @priyanthapriyantha561 3 года назад

    Aiye oyage behetha math thibba bothal 3k withara awa mala meruwane moranawata karanne mokadda..

    • @moniktilan
      @moniktilan  3 года назад

      මල හෑරිලා මදි,බෙහෙත් ටික ඇදලා ආයෙත් හාරලා ඒ බෙහෙත් තියන්න.කැප්පෙටියා කෝටුවක් අරන්
      ඒක හතරට කපලා උල් කරලා ලුනු වතුරෙන් තම්බලා හතර වටේට ගහන්න ,

  • @hemanthasenvirathna1116
    @hemanthasenvirathna1116 3 года назад

    Mala han unoth mokada karanne

    • @moniktilan
      @moniktilan  3 года назад

      ටිකක් මොරන්න දෙන්න බෙහෙත් එලියට අදින්න

  • @ruchiravimukthi4990
    @ruchiravimukthi4990 3 года назад

    malata beheth tiyala adata dawas 2i tama mala tembila nene .meheta wessa a hindada danne ne neda .tawa dawasak tiyala hunu gewata kamak nedda.

    • @moniktilan
      @moniktilan  3 года назад

      කමක් නැහැ,තව දවසක් තියලා ගාන්න.හුණු ගානකොට හුණු පැකට්
      තුනක් විතර ගාන්න ගන්න

    • @ruchiravimukthi4990
      @ruchiravimukthi4990 3 года назад

      hari aiya

    • @dharmasiriranathunga4918
      @dharmasiriranathunga4918 Год назад

      @@moniktilan .

  • @ruchiravimukthi4990
    @ruchiravimukthi4990 3 года назад

    hunu gapu gaman mala weluwata kamak nedda aiye..

    • @moniktilan
      @moniktilan  3 года назад

      උදේ හුණු ගාලා හවසටයි මල වෙලන්නේ

    • @ruchiravimukthi4990
      @ruchiravimukthi4990 3 года назад

      @@moniktilan hari aiya malak hadala balanna yanne .malaka aga kopu ainkarala adata dawas 3k wenawa.

    • @ruchiravimukthi4990
      @ruchiravimukthi4990 3 года назад

      mehe kollan kola ne beheth hadanna anith hema dema tiyanawa .