- Видео 99
- Просмотров 880 304
Monik Tilan
Шри-Ланка
Добавлен 14 фев 2021
kithul mal beheth /kithul mal hadanaheti / මුට්ටිය මාරු කරනා ආකාරය /monik tilan
කිතුල් මලක මුට්ටිය මාරු කරනා ආකාරය
#kithul #coconut #toddy
#kithul #coconut #toddy
Просмотров: 956
Видео
kithul toddy |Kithul mal beheth |Monik Tilan
Просмотров 8724 месяца назад
kithul ra |kithul |toddy cutting කිතුල් මල් කැපීමේදී ගසෙහි මුට්ටිය මාරු කරනා ආකාරය පිලිබද මෙම වීඩියෝව මගින් පෙන්වා ඇත #kithul toddy # natural alcohol #kithul ra
toddy tapping sri Lanka /කිතුල් මල් කැපීම / කිතුල් රා /Monik Tilan
Просмотров 1,1 тыс.4 месяца назад
එකම කිතුල් ගසකද් එකවර මල් දෙකක් කැපීම ඉතාම දුර්ලභ සිද්දියක්.මල් දෙකම සාර්ථක වීම අහම්බෙන් සිදුවන්නේ.මම මේ කපන මල් දෙකම ඉතාම සාර්ථක ලෙස සිදුවනවා.මෙම වීඩියෝව ඒ ගැනයි # kithul toddy #toddy tapping sri Lanka #kithul ra
kithul kadehi malak kepimata messak gesima/ kithul toddy /kithul mal beheth / Monik Tilan
Просмотров 9364 месяца назад
කිතුල් මල් කැපීමේදී බොහෝ විට කිතුල් කදෙන් මලක් ආ විට එය කැපීම හරිම අමාරු දෙයක් ඒ උනත් එය තරමක් පහසුවෙන් කිරීමට මැස්සක් ගැසීම සාමාන්‍යයෙන් අපි කරන දෙයක් ,ඒ මැස්ස කොහොමද ගහන්නේ කියලා තමයි අද මම කියලා දෙන්නේ #kithul toddy #කිතුල් රා# කිතුල් මල් බෙහෙත්
How to make a kithul toddy /kithul mal beheth /Kithul ra/Monik Tilan
Просмотров 2,4 тыс.5 месяцев назад
කිතුල් මල් පිලිබද මා මෙතෙක් බොහෝ වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කර ඇතත් මෙම වීඩියෝව ඔබට යම් විශේෂයක් වනු ඇතයි මා සිතමි,ඒ මෙවර මෙම වීඩියෝව කිතුල් ගසෙහි කදෙන් ආ මලක් බෙහෙත් තබන ආකාරයයි, මෙය නරඹා ඔබගේ අදහස මා වෙත comment කරන්න # toddy #natural # kithul
How to make a broken ikal broom /ඉදලක් හදන හැටි /Monik Tilan
Просмотров 845 месяцев назад
This video shows you how to make new from old at home නිවසේදිම පරණ ඉදල අලුතින් සකසා ගන්නා ආකාරය මෙම වීඩියෝව තුලින් ඔබ වෙත දක්වා ඇත
How to make a Broken cricket bat|Cricket|Cricket bat making|Monik Tilan
Просмотров 1015 месяцев назад
Today I present to you a video about how to fix a broken cricket bat easily at home. I hope you will gain some knowledge by watching this video. If you watch this, submit your opinion to me. Share it for others to watch
how to make a kithul flower /kithul toddy /kithul mal beheth /sago palm /Monik Tilan
Просмотров 4015 месяцев назад
කිතුල් මල් කැපීමේදී මලෙන් වැටෙන රා ටික මලට හානියක් නොවන පරිද්දෙන් බටයක ආධාරයෙන් ගන්නා ආකාරය මේ වීඩියෝව මගින් දක්වා ඇත
how to make a kithul flowers /kithul ra/kithul mal beheth /Monik Tilan
Просмотров 2 тыс.5 месяцев назад
කිතුල් මලක් බෙහෙත් තැබීමට පෙර කිතුල් මල ඉහිරවා දින දෙකකට පසු මල වේගයෙන් මේරීම්ට පටන් ගනියි.එය වැලැක්වීමට අපි කිතුල් මල යම්තරමක් වෙලා දමනවා මේ වීඩියෝව ඒ ගැනයි
කිතුල් රා/kithul ra/sago palm/කිතුල් මල් බෙහෙත් /Monik Tilan
Просмотров 1,2 тыс.5 месяцев назад
කිතුල් මලක් බෙහෙත් තැබීමේදී මල හරි පදමට මෝරා ඇතිදැයි බැලීම ඉතා වැදගත්,මල හරි පදමට මෝරා නොතිබුණහොත් එය අල වෙනවා නැත්නම් කොඩෙල් වෙනවා එයට කරන ප්‍රතිකාර මම මෙම වීඩියෝව මගින් ගෙන එනවා
එකම ගහේ කිතුල් මල් දෙකක් /kithul malak hadanaheti/make a kithul flowers /Monik Tilan
Просмотров 1,1 тыс.5 месяцев назад
එකම කිතුල් ගසක මල් දෙකක් හදලා ඒ මල් දෙකම සාර්ථක ලෙස කපන හැටි මේ වීඩියෝව මගින් ඔබවෙත ඉදිරිපත් කරනවා එකම ගසක මල් දෙකක් එකවර හට ගැනීම ඉතාම දුර්ලභ සිදු වීමක්,එයිනුත් ඒ මල් සාර්ථක කරගැනීම ඉතාම අමාරු කාර්යය ක්,මේ වීඩියෝව මගින් ඒ කාර්යය සාර්ථක ලෙස කරගන්නා අයුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා
ලොව විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා/ශෛලමය ප්‍රතිමා /Moni tilan
Просмотров 2705 месяцев назад
අමා මෑණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ශෛලමය ලෙස නෙලා ඇති හුබස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරය අපට මහත් සම්පතක් ලොව විශාලතම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ දිගින් අඩි අසූවක් පමණය.අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වන සබරගමු පලාතේ සංඝනායක ගරු නාරංගස්තැන්නේ ධම්මකිත්ති අපේ හාමුදුරුවන් වහන්සේ ගේ අනුශාසනා පරිද්දෙන් මෙය නිර්මාණය කොට ඇත
කිතුල් මලේ කදුල අඩුවීමට හේතු /kithu mal beheth /kithul toddy /Monik Tilan
Просмотров 2 тыс.10 месяцев назад
කිතුල් මලේ කදුල අඩුවීමට හේතු /kithu mal beheth /kithul toddy /Monik Tilan
කිතුල් මලට පිටවැල දැමිමෙදි මේ පිලිබද සිතන්න /kithul mal beheth /kithul malak hdanaheti/Monik Tilan
Просмотров 1,3 тыс.10 месяцев назад
කිතුල් මලට පිටවැල දැමිමෙදි මේ පිලිබද සිතන්න /kithul mal beheth /kithul malak hdanaheti/Monik Tilan
බඹරයක් කැපීම/Million Dollars Skill Brawe millionare Harvesting honey Bee heve by hands/Monik tilan
Просмотров 400Год назад
බඹරයක් කැපීම/Million Dollars Skill Brawe millionare Harvesting honey Bee heve by hands/Monik tilan
නතර වීමට ගිය මලක් නිසි ප්‍රතිකාර මගින් නැවත යථා තත්ත්වයට ගැනීමේ ක්‍රමය /Monik tilan
Просмотров 8 тыс.Год назад
නතර වීමට ගිය මලක් නිසි ප්‍රතිකාර මගින් නැවත යථා තත්ත්වයට ගැනීමේ ක්‍රමය /Monik tilan
කිතුල් මල් බෙහෙත් /kithul mal beheth /how to make a kithul flower / Moni Tilan👍👍👍
Просмотров 6 тыс.Год назад
කිතුල් මල් බෙහෙත් /kithul mal beheth /how to make a kithul flower / Moni Tilan👍👍👍
කිතුල් මලක හුණු ගාන විදිය හරියටම දැනගනිමු / kithul mal beheth/Monik Tilan
Просмотров 1,4 тыс.Год назад
කිතුල් මලක හුණු ගාන විදිය හරියටම දැනගනිමු / kithul mal beheth/Monik Tilan
What to do when Kitul flowers ripen/ කිතුල් මලක් මෝරන විට අපට කළ හැකි දේ/Monik Tilan
Просмотров 2,7 тыс.Год назад
What to do when Kitul flowers ripen/ කිතුල් මලක් මෝරන විට අපට කළ හැකි දේ/Monik Tilan
how to make a kithul flower/කිතුල් මලකට කුරුමිනියා කරන හානි/how to make a palm toddy /Monik Tilan
Просмотров 547Год назад
how to make a kithul flower/කිතුල් මලකට කුරුමිනියා කරන හානි/how to make a palm toddy /Monik Tilan
කිතුල් මලෙහි කොපු ඉවත් කරන විදිය / kithul mal beheth/Monik Tilan
Просмотров 2,7 тыс.Год назад
කිතුල් මලෙහි කොපු ඉවත් කරන විදිය / kithul mal beheth/Monik Tilan
how make cricket bat at home/cricket bat making/ටෙනිස් පිත්තක් ගෙදරදීම හදමු/Monik Tilan
Просмотров 4,7 тыс.Год назад
how make cricket bat at home/cricket bat making/ටෙනිස් පිත්තක් ගෙදරදීම හදමු/Monik Tilan
Natural wooden broom handle/ඉදල් මිටක් හදන විදිය /Monik tilan
Просмотров 589Год назад
Natural wooden broom handle/ඉදල් මිටක් හදන විදිය /Monik tilan
Remedy for Kitul flower when it starts ripening/කිතුල් මලක් මේරීමට පටන්ගත් විට එයට කරන ප්‍රතිකර්මය/
Просмотров 2,7 тыс.Год назад
Remedy for Kitul flower when it starts ripening/කිතුල් මලක් මේරීමට පටන්ගත් විට එයට කරන ප්‍රතිකර්මය/
how make kithul flower /drinking natural alcohol /toddy tapping /monik tilan
Просмотров 7 тыс.Год назад
how make kithul flower /drinking natural alcohol /toddy tapping /monik tilan
kithul toddy/palm tree /natural alcohol /toddy palm /village product /natural product /monik tilan
Просмотров 649Год назад
kithul toddy/palm tree /natural alcohol /toddy palm /village product /natural product /monik tilan
palm toddy /tapping sri lanka /sago palm /kithul mal beheth /kithul ra /natural alcohol
Просмотров 3 тыс.Год назад
palm toddy /tapping sri lanka /sago palm /kithul mal beheth /kithul ra /natural alcohol
How to tell the difference between two tick trees/kithul mal beheth /monik tilan
Просмотров 3,4 тыс.Год назад
How to tell the difference between two tick trees/kithul mal beheth /monik tilan
උදෙට හුනු ගල අවුවට වෙලෙන්න දල හවසට වෙලුවම හරිද❤
අයියෙ මල් හදන්න අමාරු ගහක කොපු සෙරම අයිං කරන්න ඔනද❤
මලෙ වැඩ පටන්ගන්න ඔනෙ ඉරිදා දවසකමද සමහර අය කියනවා අනික ඔබතුමා සම්බද කරගැනිමට දුරකථන අන්කය එවන්න
Mekata ganna beheth waraga monada kiyala dannako apith ekak hadanna
Aiye oya bheth warga kuwe nane
Hi👌🫶🫶🫶👍👍👍👍💯💯💯💯💯👌🙏🙏🙏
මේ බෙහෙත් එක මලේ කොතනටද තියන්න ඕන
ඉතාමත් අගෙයි
❤❤❤
🧗♂️🤟
❤️❤️❤️
මල් මොරනකොට ඇයි බර එල්ලන්නෙ මම ඇහුවෙ ඒකෙන් වෙන ක්‍රියාවලිය මොකද
මල් මොරන විට මලේ රා අඩු වෙනවා බර එල්ලුවම නැවත වැඩි වෙනවා
කොහෙද මේක තියෙන්නෙ
රුවන්වැල්ලෙ
Nice
❤️❤️❤️❤️❤️❤️👍
බෙහෙත් හදන විඩියෝ එකක් දාන්නකො ඔයා තියන බෙහෙත්
වීඩියෝව තියනවා
මලක හුනු ගාන හෙතුව මොකක් ද
සතියකින් ඉහිරෙයි කියලා දැනගන්නෙ කොහොම ද
අග පිරිලන්ම් ඇති
Male dewani kolapuwenda aga irawwe dewani kolapuwen irima pahadala dennako
නමිබර්ඒක දානවාද
0762178365
Monik aiye hadapu nathi gahak a හැදුවොත් hariyanadda aiye math mal kapanava kada mal atha arina nisa ahuve
ඔයාගේ නමිබර්ඒක දානවාද
Where the place
YAko ochchara harala mala kedei
රැන් ඉස්සෙන්න කලින් බෙහෙත්. තියන්න ඔන නෙද ඉස්සූනොත් කදුල අඩූයි නෙද
ඔහොම දියකරලා තියාගනින් පුකේ
Embilipitiye nedd casper gnna thenak
Hambanthota beheth eka ganna thiyenne koheda
කොස්ද
වඩා සාර්ථක කැස්පර් ද අත්බෙහෙත් ද අයියෙ?
Manawada thiyana behetha
❤😂
මම අහලා තියනවා හරි වැඩ්ඩෙක් මලක් කැපුවොත් පොළොවේ තියන වැලිත් අදිනවා කියලා..
නමිබර්ඒක දානවාද
01.මල් හාරන්නේ නැතිව කොහු පුරුක් වලට උඩින් බෙහෙත් තියන්න පුලුවන්ද ඉති ගැටේ ලගට නතුව? 02.ඉදිලා වැඩි උනොත් මකක්ද කරන්න ඕන?
මොනවද ගන්න ලී වර්ගය
Ayye number eka danna puluwannam
0762178365
මොනික් අයියේ මට පිහිය මුවහත් කරන හැටි කියන්නකෝ ගොඩාක් පිං ❤❤❤
Ponnambarayak danna puliwanda
0762178365
Ponnambarayak danna puliwanda
මම කොලබ මට බෙහෙත් ටික හොයාගන්න අමාරුයි උදව්වක් දෙන්න පුලුවන්ද
අර මල හරිගියේ නෑ අයියේ
07122256566
Plece y our contact number
Oya olombu ini gahanne nedda saho
Niyamai
දෙහි ගහන්න ඕනේ නැද්දයි මේ මල්වල
මම මලක්කපලා දවස්15ක් විතර වෙනවා කදූලවැටෙන්නැ බරත් එල්ලාවූවා ඇයි කීයනවාද
මගේකීලූලේ තෙල්දීය වැටෙනවා අඩුයි මලේ කහාටබෑදීලා මොකද කරානනේ
මේ විදියට මල් හැදුවම අයියේ මලේ දෙහි ගහන්න ඕනේ නැද්ද කපලා ඒකත් පොඩ්ඩක් කියන්නකෝ
Mamath malak kapanava monik aiya asaven karana job ekak raa nam gahe badu thama
දේශීය කර්මාන්ත කරන ඔබට අපේ ආචරය
සුපිරි බඩු... ගන්න ගන්න තමා උනන්නේ