බස්බූසා (රුලං කේක්), Basbousa ( Semolina Cake), Busboosa Rulan cake, Busboosa hadana hati Sinhalen.

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 175

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 года назад +39

    ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊🥰

    • @pereraperera3132
      @pereraperera3132 2 года назад +1

      Meke grams gannm kiyanna pluwanda

    • @danyswan3969
      @danyswan3969 Год назад +1

      Akki can u make kunafa ? Thank you for this yummy recipe

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      @Dany swan May be after new year..I'm so busy these days nangi..

    • @nilanthiabesinha7102
      @nilanthiabesinha7102 Год назад

      ගොඩක් වැදගත් හරියටම කීයා දෙනවා

  • @kumshi9701
    @kumshi9701 2 месяца назад +1

    අනේ මේක බලල මම මේව හදපු වාර ගනන මතකවත් නෑ.. හරිම රහයි.. ස්තුතියි ඔයාට..❤

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 года назад +3

    මන් සවුදියෙ ඉන්නෙ මේ ගෙදර නිතරම මන් හදනවා මෙහෙ තියන රුලං පිටි ලා කහාපාටයි හරිම රසයි මෙහෙ හදනකොට ඇසන්ස් ,පිටි දාන්නෙ නෑ sugar සිරප් එකට මිල්ක්මේඩ් කිරි චුට්ටක් මික්ස් කරලා ගත්තම මාරම රසයි ..ස්තුතියි නංගී ලංකාවෙ ඉන්න අයට හදාගෙන කන්න පුලුවන් 😘😘😘❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      ඔව් අක්කෙ එහෙම රස ඇති. මම කිව්වෙ හදන්න ක්‍රම ඕන තරම් කියල..බොහොම ස්තුතියි ඔයාට..❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 2 года назад +2

    රසම රස පාටයි.හදලා කන්නම ඕනි .💐💐

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 года назад +2

    මමත් හදලා තියෙනවා , ඒත් මේ විදියටත් හදලා බලන්නම්කෝ ❤️❤️
    මගේ hobby එක එක කෑම හදලා බලන එක තමයි

  • @asokapathmini8064
    @asokapathmini8064 5 дней назад

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +4

    මිස්.....අද මම මිස්ගෙ මේ රෙසිපියට හැදුවා.හරීම රසයි.වැරදුනේනෑ.හරීයටම ආවා.ස්තුතියි. මිස්ගෙ වීඩියෝතමා බලන්නෙ.බුදු සරණයි මිස්ට.හැමෝම ගෙදර අය රසකාරක කෑව.ගෑස් ලිපේ හැදුවෙ.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +1

    බෝහෝ පින්. බෝහෝ ස්තුතියි. 🙏❤

  • @MrHomo
    @MrHomo 2 года назад +11

    I'm a big lover of south Asian countries especially of Sri lanka because there culture is too rich. I love sri lanka from USA. I love the food, people, culture, and the environment. You guys are so proud of Asia ❤️❤️.
    This winter I will travel full of Asia. Sometimes we will meet. Keep in touch.

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 7 месяцев назад

    මම අද ආලු පරාට හැදුවා ස්තුතියි චෙෆ්

  • @LarinaChandani
    @LarinaChandani 10 месяцев назад

    හරිම පැහැදිලියි කියා දෙනවා ❤️❤️❤️ස්තුති ❤️❤️❤️🙏🙏🙏✝️

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 2 года назад +1

    මන් ආසම කැමක්...මාරම රසයි බස්බූසා..හදලා බලන්න ඕනා...

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 года назад

    Godak hodai math danaganna hitiye.ratadi mewa hadanna one.thanks mis.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 года назад +4

    Chef ඔයාගෙ කෑම වාට්ටෝරු දැක්කම ඉන්න බෑ කෝම හරි අවන් එක්කක් ගන්න ඕන ඔයාට ගොඩක් ස්තූති chef

  • @nalikasampath2462
    @nalikasampath2462 Год назад

    Harima wadagath obe vudiyo mama asawen balanne

  • @sandykumari8421
    @sandykumari8421 Год назад

    මම ඔක හැමදාම වගේ හදනවා මම ඩුබායි ගොඩාක් ස්තුතියි

  • @neetaguruge2865
    @neetaguruge2865 2 года назад +2

    ස්තුතියි ජේසු පිහිටයි

  • @RubyroseRbuy
    @RubyroseRbuy 9 месяцев назад +1

    Oya ta godak pin b sparissmin enna

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Год назад +1

    බොහොම ස්තූති

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 11 месяцев назад

    Hodata darun karala dunna thank you math kuwit hoya hoya hitiya hoda basbusa akak

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Год назад +1

    Looks yummy so easy to make thank you

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Год назад +1

    කියන්න සතුටුයි මිස් මම ඔයාගේ බටර් කේක් එක හදුවා මගේ මඩම් හරිම රසයි කීවා අද රුලන් කේක් එක හදුවා . අදනම් එදාටත් වඩා මට ස්තුති කරා❤ එයාලා .ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩියෝ ගෙන එනවාට සුබ පතනවා ඔබට බුදු සරනයි❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      අනේ හරිම සතුටුයි ..ඔයා කොහෙද ඉන්නෙ..❤️

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 Год назад

    Akke mama heduwa me rulan cake eka..mara rasai..mage yaluwoth rasai kiuwa.thank you akki..😘

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 года назад +1

    Mama dana gannama hitiya recipe ekak. Bohoma sthuthi. 🌸🌸🌸

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 8 месяцев назад

    Thank you hodin therum giya budusaranay

  • @deepikand5722
    @deepikand5722 Год назад

    ස්තූතියි oba thumiyata arabi kramayata chicken rice eka hadanwidiya kiyadenn masbus wage namak.tuyenne

  • @nimnaroshini3676
    @nimnaroshini3676 2 года назад +1

    Chefge vedio dakkama hadannamai hithenne ❤️ mekath hadanawa aniwaren.thank u chef 👍❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      ඔන්න ඔහෙ වෙලා තිබ්බ වෙලාවක හදන්න අනේ..🤪

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 года назад +1

    ගොඩක් hoday

  • @sachiperera3050
    @sachiperera3050 Год назад +1

    Looks yummy..will try this,bring a home made ice cream recipe when u hv time 😊

  • @yasojaprageeth3625
    @yasojaprageeth3625 2 года назад

    Onna chef math haduwa.math madaperadiga sewaya karanawa.lankawata awama lesiyenma hadanna puluwan dan.thanku chef.oldabest👍👊

  • @mherath5902
    @mherath5902 2 года назад

    Madam mama oyage recipe valata hadapu kisima deyak mea venakam varadune naha....Aththatama oyata godak pin sidu venava mehema nivaradiva hamadema kiyala denavata

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 года назад

    Mama hadanawa.harima rasai.

  • @shamala4052
    @shamala4052 2 года назад

    Thakkahama kanna hitena taram lassanai thank you sister 😘

  • @LilaLeila-d2j
    @LilaLeila-d2j Год назад +1

    Thanks you mdam🌹🙏💐🙏🤲

  • @fathimagafoor3589
    @fathimagafoor3589 Год назад

    Yoghurt wenuwata fresh milk use krnna puluwanda

  • @shiyami3183
    @shiyami3183 2 года назад +1

    Thanks chef I like semolina cake. I will try your version of semolina cake.

  • @madushankafernando6955
    @madushankafernando6955 Год назад

    Cup cake widiyata hadaganna puluwanda chef

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Wow super yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur lovely video 👍👌🤩😘

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 года назад

    මම අසම ක ම ක්‍ 🌹🌹🌹❤️

  • @madushankafernando6955
    @madushankafernando6955 Год назад +1

    Chef mata danaganna ona cup cake wage dewal oven danakota eka para eka trey ekata wada dammoth hariyata bake wen nadda...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      Oyage oven eka awlak naththan kisi prashnayak na..❤️

    • @madushankafernando6955
      @madushankafernando6955 Год назад

      @@cookingwithchefshani 42l oven ekak chef....aluthen gattu nisa hariyatama danne na

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Год назад

      @@madushankafernando6955 හදලම තමා බලන්න වෙන්නෙ..ඒවා මැශින් නිසා කොච්චර හොඳ බ්රැන්ඩ් වුනත් අවුල් තියෙන්න , නැති වෙන්න පුළුවන්..❤️

  • @ruparohini733
    @ruparohini733 2 года назад +1

    Thanks Shani. Theruwan Saranai.

  • @ayanifonseka3007
    @ayanifonseka3007 2 года назад +1

    Thanks dakkama raha patai ,kohenda rulan powder ganne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Powder kiyala ekak na..nikan rulan ganna.samahara ewa thiyanawa godak thunee Powder ekak wage..eka unath kamak na kiyala kiwwe..

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 Год назад

    Mama rata yanna inne chapathi hadan hati kiyala denna

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 года назад +1

    Oil wenuwata butter diya karala ganna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 года назад

    Man asai harima rasai ❤️❤️❤️❤️❤️🥰🥰

  • @SLPANTHER-j2g
    @SLPANTHER-j2g 4 месяца назад

    Thank you miss ❤❤

  • @monicaperera4120
    @monicaperera4120 2 года назад

    Thanks for the recipe.where can we buy the type of baking trays you are using.

  • @mackblack9381
    @mackblack9381 2 года назад

    Chef,apo api inna rate meka famous recipe 1k,vividakara vidihata hadanawa.
    Anyway good job.....cheers 👍

  • @next2010u
    @next2010u 2 года назад +1

    Very good explanation

  • @madhupeiris6135
    @madhupeiris6135 2 года назад +1

    Chef yoghurt cup 1/2 kiyanne measuring cup 1/2 da

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 года назад +1

    Thanks a lot dear.

  • @Imma-MT
    @Imma-MT Год назад

    Thank you..

  • @erandidambagolla1177
    @erandidambagolla1177 2 года назад

    Seeni nethi yought eke warge mokakda miss.

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Год назад

    Thanks miss❤

  • @sivamdanapala6389
    @sivamdanapala6389 4 месяца назад +1

    👌❤️

  • @NERANJANBB
    @NERANJANBB 2 года назад

    Mn hoyapu recipe ekak thanks chef

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Год назад +1

    koppa bagayak kiyanne kopamana pramanayakda

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 8 месяцев назад

    ❤❤thanks

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 года назад +1

    Thank you chef shani

  • @karukaru9818
    @karukaru9818 2 года назад +1

    Hrima hoda ta theruna thanks

  • @dinushadinusha2605
    @dinushadinusha2605 10 месяцев назад

    Good luck

  • @nipuninonise2183
    @nipuninonise2183 2 года назад

    wow.. thank you akke

  • @AjanthaAjantha-f2d
    @AjanthaAjantha-f2d 8 месяцев назад

    Thanks akke

  • @shakuwk5606
    @shakuwk5606 2 года назад +3

    Chef,ග්‍රෑම් වලින් කියන්න පුලුවන් ද ගත්ත අමුද්‍රව්‍ය වල ප්‍රමාණය ?

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 2 года назад +1

    පුලුවන්නම් ganna serama grams, ml walin danna loku උදවුවක්

  • @lakmalkumara5934
    @lakmalkumara5934 2 года назад

    Miss oya ahala tiyanawada issara bekariwala hadanawa sago semolina samaga tawadewal dala haiyata beke karapu bollo kiyala desert ekak .harima rahai.haiyanisa kanna tikak welayanawa

  • @nithyanithya5991
    @nithyanithya5991 2 года назад

    Thank you so much...❤❤❤❤❤❤❤

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 года назад +1

    Good

  • @sadinifernando9300
    @sadinifernando9300 2 года назад +2

    I often make it. Delicious and very easy to make.

  • @KumariThotawatte
    @KumariThotawatte 5 месяцев назад

    AIRFRYER DANNA PULUWANDA

  • @Ushani72
    @Ushani72 Год назад

    Can we make this without egg?

  • @ChandraVathi-wf6ie
    @ChandraVathi-wf6ie 6 месяцев назад

    Basbusa pupuranna ai ms😊

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 года назад +4

    ඉක්ලෙයාර්ස් රෙසිපි එක හදල දෙන්නකො...plzzzz

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      ඉක්මනින් ගේන්නන්, මේ ටිකේ හරිම අවිවේකී. වීඩියෝ දැම්මට සමහර ඒවා ගොඩක් කලින් කරපු ඒවා, දැන් එඩිට් කරල අප්ලෝඩ් කරාට..🙂

    • @tharindalaknidu2808
      @tharindalaknidu2808 2 года назад +1

      @@cookingwithchefshani හරි චෙෆ් ඔයා free උන ගමන් අරන් එන්න වීඩියෝ එක...බලන් ඉන්නවා❤️

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 2 года назад +1

    Baked doughnut recipe ekal dennako.pls

  • @sanujalakmali4789
    @sanujalakmali4789 2 года назад

    ඝ්තුතියි

  • @GracejunOfficial
    @GracejunOfficial Год назад

    thangs for shereng yummy

  • @kalpanianthony6842
    @kalpanianthony6842 2 года назад +1

    තෙල් වෙනුවට බටර් දිය කරල දාන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад +1

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

    • @kalpanianthony6842
      @kalpanianthony6842 2 года назад

      @@cookingwithchefshani Thank you ❤️❤️❤️

  • @nedikah9455
    @nedikah9455 2 года назад

    Tanks 👍❤

  • @NeMiYa_
    @NeMiYa_ 2 года назад

    Thanks ms

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 Год назад

    Thawa gemath

  • @kamanigangaperies159
    @kamanigangaperies159 2 года назад

    Egg dannama oneda

  • @priyawarsha5341
    @priyawarsha5341 Год назад +1

    Godakhodai

  • @kalyanikumari8547
    @kalyanikumari8547 Год назад

    sthuthe

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад

    Wow.😃

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 месяца назад

    👍👍💐💐💐💐❤️❤️

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 2 года назад +1

    රුලං ටිකක් බැදලද ගන්නේ.

  • @ckgckg2176
    @ckgckg2176 2 года назад

    Hi chef😁thank you👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      කොහොමද? කොහෙද ගිහින් හිටියෙ..😊

    • @ckgckg2176
      @ckgckg2176 2 года назад

      @@cookingwithchefshani busy at working 😁😄😜

  • @tharanga2686
    @tharanga2686 2 года назад +1

    තෙල් වෙනුවට බටර් ගන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      ලමයි, රුලං බදින්නෙ නැතුව ගන්නෙ, තෙල් වෙනුවට බටර් දිය කරල ගන්න පුළුවන්. යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්..කේක් එක වේලෙයි වගේ කියල හිතනවනන් , ඔයාල කැමති නන් තව ෂුගර් සිරප් එකතු කර ගන්න මං එකතු කර ගත්තට වඩා..😊

  • @MorinStela-jh8xw
    @MorinStela-jh8xw Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @manuriliyanage2170
    @manuriliyanage2170 Год назад +1

    Oya Hadana kama mtat kanna tiyenm kiyla hitenwa. A taram asai oya Hadana widiya

  • @hiruni8780
    @hiruni8780 2 года назад +2

    👍❤️

  • @Ayeshastests-
    @Ayeshastests- 2 года назад +1

    අනේ අක්කී description box එකේ ingredients දාලා නෑනේ

  • @champikapriyadarshani2297
    @champikapriyadarshani2297 2 года назад

    Banana essence kamak nadda

  • @ashaniroshani4831
    @ashaniroshani4831 Год назад

    ග්‍රෑම් වලින් දෙන්න මිස්

  • @shalaswork5301
    @shalaswork5301 2 года назад +1

    Hi. Do we have to fry the semolina?

  • @disnanishantika3061
    @disnanishantika3061 2 года назад +1

    ❤️❤️

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 года назад

    ❤🌹

  • @Rasika7919
    @Rasika7919 2 года назад +1

    Hi rulan badinna one nadda ❤

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 года назад

    😊👍👍❤️

  • @ddhammi7349
    @ddhammi7349 2 года назад +1

    මිස්...අද මම අවන් එකේ හැදුවා.උඩ දුඹුරු පාටට කර උනේ නෑ.අවන් එකේ හරි මැදට දැම්මෙ.මිශ්‍රනයේපාටමයි ආවෙ.යට පැත්ත බේක් වෙලා දුඹුරු පාට ආව.ඇයි මිස් එහෙම වෙන්න.උෂ්ණත්වය 180ට.බුදු සරණ වේවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 года назад

      Oven eke uda elements on vela nadda danne na..

    • @ddhammi7349
      @ddhammi7349 2 года назад

      @@cookingwithchefshani ස්තුතියි මිස්