THE DIG First Episode එක බලමු.

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 209

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 Месяц назад +17

    මෙය බටහිර චිත්‍රපටයක් වගෙයි. TV එකේ ප්‍රචාරය වුනොත් ලොකු සමාජ මෙහෙවරක් වේවි .විශිශ්ටයි .

  • @lak-vesiya8252
    @lak-vesiya8252 Месяц назад +7

    සහෝලා වැඩේ නම් සුපිරියට තියෙනවා ඇති අනිවා.....මං ගිහින් බැලුවා....ගාන නම් දරන්න අමාරුයි....ඒත් හැකියාව තියෙන අය බලාවී. වැඩේ සාර්ථක වෙනවා. සුවර්. සුබ පැතුම්...

  • @thegamerslife5951
    @thegamerslife5951 Месяц назад +49

    තරිඳු ජයවර්ධන කියන්නේ පට්ට ආදරේ කරන චරිතයක්.. තරිඳු එළියට ගෙනාපු සිද්ධි ටික නොඋන නම් අද මේ.. ආණ්ඩුව පත් නොවෙන්න තිබුණා...
    තරිඳු අද ජිවත් වෙන එකත් පුදුමයි....
    තරිඳු මේ.. කරපු හොඳ දේවල් තරිඳු ගේ චූටි පැටියා ( කෙළි පැටියා නේද) ගේ ජීවිතේ ලස්සන වෙන්න හේතු වෙන්න ඕන...❤❤❤❤

    • @sampathsilva939
      @sampathsilva939 Месяц назад +1

      ලොකු මෙහෙවරක් වැඩ්ඩෙක්. තරිඳු ආදරෙයි

    • @AroshaMunaweera
      @AroshaMunaweera Месяц назад +1

      ❤❤❤

  • @susith731
    @susith731 Месяц назад +6

    ශානි ඔක්කොම ගත්තට බලන්න තමයි වෙලාවක් නැත්තේ බලමු ඊලග පඩියෙන් අනිත් දෙකම ගන්න ❤️❤️

  • @madhawasuranga1498
    @madhawasuranga1498 Месяц назад +54

    DIG ට ගත්ත නලුව ව select කරපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ

  • @dumindatharaka3557
    @dumindatharaka3557 Месяц назад +8

    ෆට්ට කෑල්ලක් බස්සලා,එපා වෙනවනෙ ඉතින් ,හිත හරිම නොසන්සුන් එයා දැක්කම❤❤❤

  • @djzaan1988
    @djzaan1988 Месяц назад +72

    ෆයින්ඩ් සම්වන් හූ ලූක්ස් ඇට් යූ ද වේ දිස් ගර්ල් ලුක්ස් ඇට් තරිඳු... (now run!!!)

  • @lankaawe511
    @lankaawe511 28 дней назад

    Great overall production!
    It's really interesting to watch such crimes and socialize it through tv series, hope you'll continue to produce such series on major crime cases in Sri Lanka and few things to add in:
    1. Previous/Next buttons
    2. Episode numbering
    3. English subtitles

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa Месяц назад +29

    වාස් ගුණවර්ධන 💀 හොයාගත්තා Case එක.

  • @deshannipun3455
    @deshannipun3455 Месяц назад +2

    Mr Bruno, Tharindu Iranga සහෝදරයත් එක්ක කරපු Podcasts ටික දාලා වෙනම Playlist එකක් හදන්නකො. 😊

  • @prashansaranga7609
    @prashansaranga7609 Месяц назад +24

    අදහසක් විදිහට අහන්නෙ.
    මේ වගේ වැඩක් කූඹියෝ හදපු ලක්මාල් වගේ කෙනෙක් එක්ක එකතුවෙලා ඒ ලෙවල් එකේ tv series එකක් විදිහට හදල දැම්මොත් cost එක cover කරගන්න එක අමාරුවෙන එකක් නෑ නේද.

    • @jhonluther-bm3lm
      @jhonluther-bm3lm Месяц назад +1

      Lakmal kiyanne weddek tamai.meka beluwama terenawa wage tawa waddo innawa ki.lakmalma hema ekama ka oni ki ekak ne

    • @anukpandithage5740
      @anukpandithage5740 Месяц назад

      Tv channel wala egollo produce karana ewa arenna pitin aran dan neha. Government channels wala witarai spots thiyenne. Episode ekakata podi ganak denne

    • @onlinethaksalawa-online3607
      @onlinethaksalawa-online3607 Месяц назад

      ​@@anukpandithage5740 එහෙම නැහැ. හැම කතාවම Tv Channel වලින්ම Produce කරන ඒවා නෙවෙයි නේ..

    • @ranganaisuru3408
      @ranganaisuru3408 Месяц назад

      ​@@anukpandithage5740tv channels වල දාන්නේ වෙන කට්ටිය produce කරන ඒවා තමා හැබැයි ගෙවන ගාණ අඩුයි

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p Месяц назад

    නියමයි තරිදු...first episode hetama balanawaa thanks Bruno.

  • @mr.mike678
    @mr.mike678 Месяц назад +8

    2X speed එකෙන් තමා බලන්න වෙන්නේ මෙහෙම Slow motion දාපුවාම

  • @kasundananjaya3348
    @kasundananjaya3348 Месяц назад +3

    මට හිතෙනවා තරිදු අයියා ගැනත් සීරීස් එකක් ආවනම් පට්ට ♥

  • @dasuncharuka1910
    @dasuncharuka1910 Месяц назад +3

    අඩෝ දැන් බැලුව..පට්ට.. වචන නෑ... රටේ නිලධාරියෙක් ගැන ආඩම්බරයක් වගේම තරිදු උබත් ගැම්මක් ❤ සත්‍ය කතාවක් හින්ද ඕනවට වඩා අදින්න බෑ කියල දන්නව. තව ටිකක් සීන්ස් වැඩි උනානම් මරු.. අනික මියුසික්..පිස්සුවක් මියුසික්.music next level🎉 සමහර දෙබස් වල sound අව්ල්..ඇහෙන්න නෑ.. කතාවෙ සමස්තය හොදයි...ආයෙ සීරියස් එකක් ඕන මේ වගේම.
    ශානි,රවී,ඉලංගකෝන් මහත්වරු වගේම අනිත් නිලධාරීන් respect..🎉🎉❤

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 Месяц назад +1

    Ssp shani වගේම මරු වැඩක් වගේ...ssp shani එකේ තිබ්බ එකම හා ලොකුම අඩුව acting කියන part එක හරි හැටි වෙලා තිබ්බ නැති එක...but this one nailed it too....great job.More to go ❤

  • @hoodedman100
    @hoodedman100 Месяц назад +2

    වැඩේ මරු තව පොඩ්ඩක් cg add උනානම් මරේ මරු.❤

  • @sandunlank1935
    @sandunlank1935 Месяц назад +12

    අනේ මන්දා දෙවෙනි ඉනිම වගේ උබලත් කෑලි බස්සනවනෙ 🤭

  • @naushadazeez5159
    @naushadazeez5159 Месяц назад

    Great work, week up the good work. Definitely a lot to improve but eventually team will over come.

  • @surangameddegoda6
    @surangameddegoda6 28 дней назад

    ඔයාලගෙ production next level. ඇත්තටම හිතන්නේ copy කියලා නොදන්න අය.

  • @krishanduminda
    @krishanduminda Месяц назад +4

    ඒක සුපිරි නිර්මාණයක්❤🎉

  • @Wandering_whisper_kk
    @Wandering_whisper_kk Месяц назад

    ගරු විනිසුරුතුමාත් ඇවිල්ලා. 😍
    The DIG❤️ Good job, keep up the good work guys.
    When you earn the targeted revenue upload it to RUclips so that more people can watch. It’s worth watching.

  • @dewachathudesilva1703
    @dewachathudesilva1703 4 дня назад

    The DIG බැලුවා හැබැයි 2x දාගන. ඔච්චර slow motion use කරන්න එපා අනිත් එක AL generate intro song එක අප්පිරියයි. Sirasaත් election එකට AI Generate intro එකක් use කරලා Ausi News chennel එකකින් එක joke එකට ගත්තා. එ ඇරැනම අනිත් ඔක්කොම supper 😊

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 Месяц назад +1

    Oyalage weda niyamy. Jayama wewa

  • @chandimabandara1995
    @chandimabandara1995 Месяц назад

    Ubala Me Rate minissu ..Loketa Aragena giyapu..Niyama charitha ban...
    Respect Burunooooo..❤❤❤

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming Месяц назад +1

    අඩේ මේක දැක්කාම අරගෙන බලන්නම හිතුනා.. Affordable price එකක් නිසා ගන්නත් පුලුවන්නෙ ඕන කෙනෙක්ට 🥺❤️💯

  • @nipunvishvajith5230
    @nipunvishvajith5230 Месяц назад +3

    DIG කියල දකිනකොටම ඇහැනකොටම හිතුනා වාස් ගණවර්ධනගේ කතාව තමයි වෙන්න ඇත්තේ කියල.

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj Месяц назад +2

    වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකලත් ඔබලා වැනි නිර්භීත සහ බුද්ධිමත් තරුණ තරුණියන් තව විශාල ප්‍රමාණයක් අපේ රට නිවැරදි මාවතේ දිගටම ගමන් කරවීම සඳහා අත්‍යාවශ්‍යයි.
    මතුපිටින් ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව පෙන්වමින් අප්‍රකටව භීෂණයම රජ කරවමින් තිබුන රටක් තුල ඔබලාට පෟද්ගලිකව මුහුණ දෙන්නට සිදුවන තර්ජන ගැන නොසිතා රටේ ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙය මිළ කල නොහැකියි.
    ඉදිරියටත්, කිසිම දේශපාලන සංවිධානයකට ගැති නොවී ඔබ සියලු දෙනාගේ මධ්‍යස්ථ බව රැක ගෙන අපේ මව්බිම ඉහළට ඔසවා තබන්න උපකාර කරන්න.
    ඔබලා සියලු දෙනාටම මගේ ආචාරය !
    ❤️ 🙏

  • @supunkavinda5749
    @supunkavinda5749 Месяц назад +3

    DIG නම කොහෙන්ද ආවෙ කියල අද තමා තේරුනේ

  • @elondare8990
    @elondare8990 Месяц назад +1

    ඊයේ මේක buy කරන්න බැලුවා ඒත් දෙපාරක්ම මගේ card එක reject කලා. මම ලංකාවේ නොවේ ඉන්නේ. ආයෙම අද try කරලා බලන්න ඕනේ. Can't wait to see the whole thing.❤

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 Месяц назад

    Good job guys ❤❤❤
    pattama wadak ❤

  • @TheSurvivorH
    @TheSurvivorH Месяц назад

    We never had enough Crime Thrillers in Sri Lanka. I think SSP Shani and The DIG are good steps in the direction. I ll buy them both when there is a discount to support your future work. Keep up the good work.

  • @SamanthiMenaka-zi1gv
    @SamanthiMenaka-zi1gv Месяц назад

    Thridu brother, bruno niyamai wenama thnaka thinne sirawata ,lankawe eththtam balanna deyyak ne. Mewa thmai seen adama balanaw 🎉🎉🎉🎉

  • @priyantharupasinghe6667
    @priyantharupasinghe6667 20 дней назад

    කරුණාකරලා දැනගන්න පුළුවන් ද මේක බලන්නෙ කොහොමද කියලා?

  • @promindxplore
    @promindxplore Месяц назад +1

    අඩුපාඩුවක් ම කියනව කියල හිතන්න එපා.කරපු වැඩේට full credit 🎉එක දෙන ගමන් කියන්නෙ. Media set එකේ කැමරාවෙ lens එක ඉස්සරහට වයර් එකක් වැටිල තියනව අපරාදෙ ඒ take එක miss වෙලා..slow motion නිසා හොදටම පෙන්වා ඒක...නියම වැඩක් දවසක television එකට ගෙනියන්න ලැබේවා... English subtitles දාන්න උත්සාහ කරන්න.. ජාත්‍යන්තරයට ගෙනියමු මෙවැනි දස්කම් 🎉🎉🎉🎉❤❤❤❤

  • @SamanthiMenaka-zi1gv
    @SamanthiMenaka-zi1gv Месяц назад +1

    Lankwe enna paduru asse duwana niliyanta pennana me girlwa, noyamai sister 🎉🎉🎉🎉

  • @Lalee-s1i
    @Lalee-s1i Месяц назад +25

    ඇත්තම කියන්නම් හිතපු තරම් Impress නෑ..
    1. මුලින් යන Intro කෑල්ලයි අන්තිමට යන next කෑල්ලයි අයින් කලාම එපියක් විනාඩි 15ක් වත් නෑ..
    2. ඒ ටිකෙන් ව්නාඩි 10 k විතර slow motion
    3. සීන් එකෙන් සීන් එක slowmotion කරා කියලා වැඩේ cinematic wenne na.. ඇත්ත්ටම කිව්වොත් slowmotion කියන එක වැඩේ ඇතුලෙ misuse karalaa..
    4. මේක දන්න කතාවක්.. ඒක නිසා script එක strong විදියට ලියවෙන්නෙ ඕන.. දෙබස් ඉතාම අඩුයි.. Thril ගතිය අඩුයි.. Stroy line එක වීක්.. කොටින්ම අතර මැද්දෙ බෝරින් ගතියක් එනවා..
    Effects, graphics., Casiting, Acting, Music , trailers ඉතාම හොදයි.. But ehema wunaama wenne Icing එක ඉතාම හොදයි.. Cake එකේ අමුතු රහක් නැති වීම..

    • @050153N
      @050153N Месяц назад +2

      Well said. Need to improve a lot. SSP Shani is better than this.

  • @ranjithrupasinghe9777
    @ranjithrupasinghe9777 19 дней назад

    How to watch this film?

  • @RDDinushaTharaka
    @RDDinushaTharaka 23 дня назад

    වාස් ගුණවර්ධන කතාව වගේ පේන්නේ .පට්ට

  • @AroshaMunaweera
    @AroshaMunaweera Месяц назад

    තරිදු ඔබ මේ කරන මහෙවරට ගොඩාක් තුති❤❤❤❤❤❤🎉🎉🎉

  • @DhanushkaMapagedara
    @DhanushkaMapagedara 12 дней назад

    අඩෝ දුරා....😍.. ජයවේවා ඈ...

  • @ramonafernando9006
    @ramonafernando9006 Месяц назад

    1st episode eka balanna puluwan kohomada. Pay karala witharada ganna puluwan

  • @Savindra_K
    @Savindra_K Месяц назад +1

    Oh Dureksha is freaking awesome and beautiful ❤

  • @vijithaellegala4635
    @vijithaellegala4635 28 дней назад

    අඩො මෙකනම් මරු ඇමරිකාවෙ ඉදන් බැලුවෙ අද ගත්තෙ මෙක next ලෙවල් මචන්. මන් කැමතියි දුමින්ද සිල්වාගෙ චරිතෙ කියපන්කො

  • @rohankarunaratne2110
    @rohankarunaratne2110 Месяц назад

    Hi Sir, how can we have access to watch these movies in full?

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage Месяц назад

    its really appropriate your efforts.

  • @Sofie16200
    @Sofie16200 Месяц назад

    Niyamai.good work.

  • @ruchilamadushan3365
    @ruchilamadushan3365 Месяц назад

    Adoooo..supiriyak wage❤❤❤❤

  • @ChamaraPerera18
    @ChamaraPerera18 Месяц назад

    Super stuff guys, just one constructive critic, have the audio balanced, specially sfx and bed music. Hard to hear dialogues over those.
    Patta, keep it up, would love to contribute in anyway possible.

  • @smashhub97
    @smashhub97 Месяц назад

    DIG බැලුවා ... සුපිරි.. අනිත් ටිකත් බලන්වා 😅 Discount එකක් දෙන්නෝ... 😂

  • @dulladetraveler
    @dulladetraveler Месяц назад +1

    Bruno ge පැනි හිනාව 😅🥰🥰🥰🥰

  • @sandy_2314
    @sandy_2314 Месяц назад +4

    11:25 වාස් ගුණවර්ධන cn එකනේ..

  • @charithpriyankara6203
    @charithpriyankara6203 Месяц назад

    සුපිරි wadak brooo....

  • @maradhapriyankara513
    @maradhapriyankara513 29 дней назад

    අපේ Oshan sir වැඩ්ඩෙක් ❤

  • @drasikayapa
    @drasikayapa Месяц назад

    මචං අපි වගේ ඩිජිටල් device වල බලන්න බැරි අයට මොකක් වත් සීන් එකක් නැද්ද. ටීවී එකට ගෙවලා ගන්න බැරිද.

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf Месяц назад

    මොන විකාරයක්ද? මේ තරම් slow motion ?

  • @sanjeewaedirisinghe3313
    @sanjeewaedirisinghe3313 20 дней назад

    කොහොමද බලන්න පුළුවන්

  • @MahasenBandara
    @MahasenBandara Месяц назад

    වැඩේ මරු, හැබැයි මං මේ තුන්වෙනි වතාවට විතර කියන්නේ. පොඩි පොඩි එපිසෝඩ් එපා බං, දිග එකක් කරන්න..

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs Месяц назад

    Aththatama main character karana set eka maru ❤❤ aniwaa balanawa

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 Месяц назад

    ආදරෙයි හැමදාමත් ❤

  • @ilikemovies_good
    @ilikemovies_good Месяц назад +15

    දැන් ඉන්න බීමත් දුරාචාර හමුදා තරුපති ගෙන් ජනපති බේරාගමු

    • @dushangeethanjana1281
      @dushangeethanjana1281 Месяц назад

      Mokakda me kathawa

    • @ilikemovies_good
      @ilikemovies_good Месяц назад +3

      @@dushangeethanjana1281 වාස් වගේ ජරා මිනිස්සු තාම තරු පටි දාගෙන හමුදාවේ ලොකු පුටු වල ඉන්නවා, උන් ඉන්නකල් මේ වෙනස කරන්න බැහැ

    • @Danlevinug
      @Danlevinug Месяц назад

      @@ilikemovies_good මොන වාස් ද ?

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Месяц назад +1

      අනිවාර්යයෙන්

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage Месяц назад +2

      Mal vas🎉😂​@@Danlevinug

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Месяц назад

    Wow ! Excellent !❤

  • @PrasadRajapak
    @PrasadRajapak Месяц назад

    කොහොමද බලන්න පුලුවන් ,

  • @ryanruth6086
    @ryanruth6086 Месяц назад

    Can I purchase this with foreign currency from the out of SL

  • @lalithg
    @lalithg Месяц назад

    Excellent work.

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 Месяц назад

    How can I watch this, please?

  • @sudathrohana8931
    @sudathrohana8931 Месяц назад

    වාස් ගුණවර්ධන case එක නේද?

  • @tnsoundeo888
    @tnsoundeo888 6 дней назад

    මේක කවද්ද අප්ප යන්නේ මන් මෙ යනකන් හැමදාම බලනවා

  • @hittracker1
    @hittracker1 Месяц назад

    Music නියමයි, එක හින්දම බලන්න හිතෙනවා.

  • @MonalAmarathunga-f9t
    @MonalAmarathunga-f9t Месяц назад

    kohomada meka balanna puluwan?

  • @ravinduabeygunasekara833
    @ravinduabeygunasekara833 Месяц назад

    මේ වගේ සුපිරි වැඩ netflix දාන්න බැරිද?

  • @ajithkumara4195
    @ajithkumara4195 24 дня назад

    මේ වාස් ගුණවර්ධන ගේ විස්තරේ ද?.

  • @djzaan1988
    @djzaan1988 Месяц назад +1

    quality stuff machan (y) (y)

  • @RajanayakaMahinda-y5k
    @RajanayakaMahinda-y5k Месяц назад

    Tharidu tekak ehata yanawada duresa oyawa gilee

  • @roland7920
    @roland7920 Месяц назад

    Supiri wedak wage❤

  • @lahirurandika6141
    @lahirurandika6141 Месяц назад +10

    Vaas Gunawardana case ekada?

  • @MrDimz91
    @MrDimz91 Месяц назад

    අඩේ... එයාගෙ ලස්සන 😌😌❤️

  • @walkwithmike4611
    @walkwithmike4611 Месяц назад

    How do I watch this film?

  • @janiduchamodya1160
    @janiduchamodya1160 Месяц назад

    donation karanna puluvan vidiyak hadanna berida site eken

  • @Tha2001Jay
    @Tha2001Jay Месяц назад

    Wish we have this girl on the show ❤ Abhisheka wayasa wedi Dan 😂

  • @manulajayasankha77
    @manulajayasankha77 26 дней назад

    දැන් තියෙන ගොබ්බ ෆිල්ම් තියෙටරෙ නවත්තල .ගෙමු සුපිරි ෆිල්ම් එකක් ❤

  • @wwide0
    @wwide0 Месяц назад

    Whose case is this can anyone tell me

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran Месяц назад +1

    සපත්තු දෙකෙ කතාව 😊

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 Месяц назад

    බලන්න ඕන...පුංචි අම්ම බෑන කේස් එක මොකක්ද...

  • @user-nkd
    @user-nkd Месяц назад +1

    තරිඳු පොත් ලියන්න, කියවන්න ආසයි

  • @poornimarajapakshe
    @poornimarajapakshe 4 дня назад

    අඩේ දුරේ❤

  • @surangameddegoda6
    @surangameddegoda6 28 дней назад

    Film ekak widiyata එලියට දාන්න බැරිද

  • @tharakapradeep6377
    @tharakapradeep6377 Месяц назад

    Kohenda balanne meka full ek

  • @dumindasamaraweera5308
    @dumindasamaraweera5308 Месяц назад +1

    DIG vass gunawardena gena nda mee😂😂😂❤❤❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Месяц назад

    වාස් ගුණවර්ධනගේ කේස් එක වගේ😊

  • @MilindaJohn14
    @MilindaJohn14 Месяц назад +1

    Monthly Subscription ekak denna barida apita?

  • @wmkmahesh9191
    @wmkmahesh9191 Месяц назад

    පූජිත ගේ සින් එක නේ....

  • @ruchilamadushan3365
    @ruchilamadushan3365 Месяц назад

    නිළිය hinda aniwa බලනවා

  • @amaljithjayasuriya5860
    @amaljithjayasuriya5860 Месяц назад +1

    It’s a good product I watch the whole 6 episodes it the story of Vas Gunawardena

  • @udaramadusanka9626
    @udaramadusanka9626 Месяц назад

    DD එකටත් මේ ලමයව ගෙන්න ගන්න බැරිද බෲ

  • @sandy_2314
    @sandy_2314 Месяц назад

    Will u be ma better half Dureksha..😌?

  • @14TravelerSinhala
    @14TravelerSinhala Месяц назад +2

    Sl vlog අැප් එකක් ඔන

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 Месяц назад

    Who is this beautiful girl ❤

  • @tnsoundeo888
    @tnsoundeo888 12 дней назад

    Meka kawadda balanna puluwan

  • @tikka1967
    @tikka1967 Месяц назад +1

    පට්ට වැඩක්